සුපිරි පිම්බෙන පපඩම් ගෙදරදීම ❤ Papadam | Papad by Chammi Imalka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2018
  • Papadam / Papad
    ගෙදරදීම හොදට පිම්බෙන පපඩම් හදන්න ඔයාලත් කැමතිද...?කඩෙන් ගේන පපඩම් උනත් හොදටම පිම්බෙන්නෙ කලාතුරකින්නෙ...ඒ වගේම කඩෙන් ගේන පපඩම් හදන්නෙ කොහොමද, දාන්නෙ මොනවද කියල අපි දන්නෙ නැහැ. සෞඛ්‍ය සම්පන්නව, පිරිසිදුව සහ ලේසියෙන්ම මේක ඔයාලටම හදාගන්න පුලුවන්. ඉතින් අපි දේවල් කීපයකින් පපඩම් ගෙදරදීම හදමු...
    අවශ්‍ය ද්‍රව්‍ය
    01. උදු පිටි කෝප්ප 1/4 (ග්‍රෑ 30)
    02. වතුර අවශ්‍ය තරමට (තේහැඳි 4)
    03. ආප්ප සෝඩා තේහැඳි 1/4
    04. තෙල් තේහැඳි 1
    05. ලුනු තේහැඳි 1/8
    Papadam / Papad
    Ingredients
    01). 1/4 Cup of Urad Flour (30g)
    02). Water (4Tsp)
    03). 1/4 Tsp of Baking Soda
    04). 1 Tsp of Oil
    05). 1/8 Tsp of Salt
    Please like my Facebook - page Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න
    ………………………………………………
    Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎
    / chammiimalka
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 498

  • @camax8422
    @camax8422 5 ปีที่แล้ว +27

    Akki mama papadam haduwa.kade ewa wagema rasai.hodata pimbila awa.photonam ewanna vidiyak na.thanks akkiyo.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +5

      Godakma sathutui nangii...kamak ne...budusaranai oyata ...😊

    • @urmimanurathna7027
      @urmimanurathna7027 5 ปีที่แล้ว +1

      thanks akka nodanna dewal kiyala denawata mata chuti puthek innawa eyage asama kema papadam,,papadam door ekata karapincha dala mix karata kamak nadda

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      @@urmimanurathna7027 gedarama hadana eka hondai nangii hama athinma...karapincha daanna , duru daannath puluwan...😊

    • @urmimanurathna7027
      @urmimanurathna7027 5 ปีที่แล้ว +1

      thanks akka,,thawa dewal apita kiyala denna,,eka godak watinawa api wage tharuna house wifelata,,oyatath budusaranai

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      @@urmimanurathna7027 kiyala dennam nangii ...budusaranai oyatath...😊

  • @gaminieyatawara1155
    @gaminieyatawara1155 3 ปีที่แล้ว +2

    මම හොයපු රෙසිපිය හමුවුණා ගොඩක් ස්තුතියි .ඔබතුමියට ගොඩාක් පින් මමත් හදන්න උත්සාහ ගන්නවා

  • @nanayakkaralasantha2000
    @nanayakkaralasantha2000 ปีที่แล้ว +2

    නියමයි නංගියා මෙවන් වු තවත් දේවල් කිරිමට ශක්තිය ධ්‍යෛයර්ය ලැබේවා....!!!!

  • @renukakulatunge8321
    @renukakulatunge8321 4 ปีที่แล้ว +1

    Wow! Excellent video 👍🏻I'll try this for sure. Very interesting. Thanks so much. ❤

  • @shanthishanthi9683
    @shanthishanthi9683 4 ปีที่แล้ว +5

    බුදු සරණයි දැන ගත්ත දෙයක් හැමෝටම කියලා දෙන ඵක සමහර අය වැඩක් කරන වෙලේ කව්රැත් දකිනවටත් අකමැතියි මමත් ලංකාවට ගියාම හදනවා මේ ඉතින් බෑනෙ වැඩ වැඩියිනෙ තෙරැවන් සරණයි ඔයාට

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว +1

      ස්තුතියි ...තෙරුවන් සරණයි 😊

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว

    හරිම අගෙයි ලස්සනයි ගොඩක්..ස්තූතියි..

  • @sumithrasilva3795
    @sumithrasilva3795 ปีที่แล้ว

    ස්තුති .වැදගත් veediyowak....

  • @arianadourre
    @arianadourre 4 ปีที่แล้ว +1

    awesome recipe. thanks :)

  • @marinaarchbold4666
    @marinaarchbold4666 3 ปีที่แล้ว

    Hi
    When I make a dough without dry on sun can I fry straight

  • @ruwanlalith6045
    @ruwanlalith6045 ปีที่แล้ว

    Akke mamath heduwa.rasai.akke papadam kal thiyaaganna puluvan kopamana kaalayakda...thank you akki.

  • @samantalili9424
    @samantalili9424 5 ปีที่แล้ว +10

    මමත් ගෙදර ගියාම හදනවා මෙිවගේ ඉතින් අපිට බැනේ ඇත්තටම ගොඩක්්වටිනා විඩියෝ

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ...😊

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 4 ปีที่แล้ว

      @@ChammiImalka Hariyata puriy wage neda 😁😁

  • @hirushiudawatta5832
    @hirushiudawatta5832 5 ปีที่แล้ว

    Wow attatama watina vedio ekak ❤️

  • @jasinthagunawardena410
    @jasinthagunawardena410 4 ปีที่แล้ว

    Excellent recipe god bless you syd

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 ปีที่แล้ว

    Thanks for the Recipe ♥️🥰💓

  • @malishadananjaya661
    @malishadananjaya661 ปีที่แล้ว +1

    අනේ බොහොම ස්තූතියි...!👍👍

  • @ummusuhaib6374
    @ummusuhaib6374 3 ปีที่แล้ว

    Hi akka.. Ur all recipes r awesome n easy to follow... I tried some of ur recipes n came out well.. I’m going to try ur papadam recipe as well.. Plz can u upload hw to make flower papadam those selling in Sri Lanka. My kids love them most. Plssss give me that recipe

  • @kawminidilrukshi4773
    @kawminidilrukshi4773 ปีที่แล้ว

    Godak watina vidio ekak

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා tanks

  • @ruwankumara8206
    @ruwankumara8206 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි හරිම වට්නා ව්ඩ්යො එකක්

  • @ranaanola3564
    @ranaanola3564 2 ปีที่แล้ว

    Oyakiya dunnu vidiyatama mamath haduwa .godak sthuthi

  • @papinnawala699
    @papinnawala699 3 ปีที่แล้ว

    හොද දැනුවත් කිරීමක්

  • @hemalathaliyanaarachchi8258
    @hemalathaliyanaarachchi8258 3 ปีที่แล้ว

    ලස්සනයි ස්තුතියි ලෙහෙසි

  • @insafnoordeen8047
    @insafnoordeen8047 ปีที่แล้ว

    Akke hadala kochchara kalayak thiyaganna puluwan da..

  • @pliyanage7243
    @pliyanage7243 5 ปีที่แล้ว +1

    හරිම අගෙයි ,පැහැදිලියි ගොඩක්
    ස්තුතියි ගොඩාආආආආක්
    සුභ රාත්‍රියක් වේවා
    තෙරුවන් සරණයි

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      ස්තුතියි ...තෙරුවන් සරණයි 😊

  • @saralam.a4695
    @saralam.a4695 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි❤

  • @nilanthijayathilaka2630
    @nilanthijayathilaka2630 5 ปีที่แล้ว +3

    නියමයි ච්ම්මි අක්කා දකිනකොට මාර ආසයි...💮💥🍁🌺🌹🏵

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි නංගී ...😊

  • @anuradhadilrukshi350
    @anuradhadilrukshi350 4 ปีที่แล้ว

    Ane mama depaark heduwa. Rasa niyamai. Crispiyatath awa. Ath pimbila awe nene. Hitha ganna be ay kiyala. Upadeshyak dennako. Mage babage aasama kemak. Thanks oyata. Bs!

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 4 ปีที่แล้ว

    Oya kaloth deyak super thamai, ,,,,hamadema hodai, ,,

  • @pushpalongisland9824
    @pushpalongisland9824 ปีที่แล้ว

    very very nice thanks oyata 🌷🌷😍

  • @mohammedalmannai5190
    @mohammedalmannai5190 4 ปีที่แล้ว +1

    මමත් ගෙදර ගියාම හදනවා ගොඩාක් ස්තුතියි

  • @harindranathdangalla1598
    @harindranathdangalla1598 4 ปีที่แล้ว +2

    Thanks dear

  • @himeshasachini5892
    @himeshasachini5892 2 ปีที่แล้ว +1

    නියමයි අක්කි ස්තුතියි

  • @nkproduct9955
    @nkproduct9955 3 ปีที่แล้ว

    pan pti kalawan karala hadanna beida

  • @stellafernando6611
    @stellafernando6611 2 ปีที่แล้ว

    Oven eke welanawanamoven ela keeuatafa rath karanne

  • @jesmifernando9576
    @jesmifernando9576 5 ปีที่แล้ว +17

    ගොඩක් ස්තුතියි ඔයාට ,, පිරිසිදුවට,,ලස්සනට ,, පපඩම් හදන හැටි කියල දුන්නට ,,

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      Sthutii oyatath...😊

    • @ramsiyanona5383
      @ramsiyanona5383 4 ปีที่แล้ว

      ගොඩක්ස්නැතියිඔයාආපිටපිරිසිදුවටලස්සනටපපඩමිහදනහැටිකියලදුන්නට

  • @sandyaroshini6590
    @sandyaroshini6590 3 ปีที่แล้ว +2

    Thanks akki!❤️

  • @subhashanabandara1326
    @subhashanabandara1326 2 ปีที่แล้ว

    Supiri video ekak akke🥰

  • @iraniejayasena1143
    @iraniejayasena1143 2 ปีที่แล้ว

    Bohoma sthuthi kiya dunnata

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @chathurasi8250
    @chathurasi8250 4 ปีที่แล้ว +1

    Niyamai akki.Ape Amma moko tawama papadam danna parakku.😅😅😅😅😆

  • @chamilasusantha3487
    @chamilasusantha3487 5 ปีที่แล้ว +2

    U are such a talented lady..really u are an exemplary to the younger generation who are ruining their time in FB and useless stuff...wish u all the success for ur future.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Thank you dear...😊😊

  • @ishakashawani9901
    @ishakashawani9901 4 ปีที่แล้ว +2

    Godak sththiy apewa danuwath kalata.mama haduwa.hariyatama awa.obata jaya weewa.

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි ...ස්තුතියි ඔයාට 😊

  • @RaviHerathw
    @RaviHerathw 2 ปีที่แล้ว +1

    Thank you so much for presenting this important recipe.😊

  • @greenbaby3586
    @greenbaby3586 ปีที่แล้ว

    Business ekak widiyata karanawa nam welala pack kalama atida?

  • @sabithamry2195
    @sabithamry2195 5 ปีที่แล้ว +3

    give us an idea To do as a self employment..

  • @fairy4203
    @fairy4203 5 ปีที่แล้ว +1

    thanks akki ..... Very useful recipe

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      You are welcome nangii ...😊

  • @fathemafathema1647
    @fathemafathema1647 4 ปีที่แล้ว

    Pan petewaleen hadanna bareda

  • @harbatgunasiri10
    @harbatgunasiri10 4 ปีที่แล้ว +8

    හරීම වැදගත් ඉතාම වටින වැඩසටහන ක් ,ඔබ තූමියට ගොඩක්ම ස්තූතියි .

    • @missdasialexander2096
      @missdasialexander2096 ปีที่แล้ว

      පපඩම් හදන හැටි කියල දුන්නාට බොහොම ස්තුතියි

  • @dilininimesha2202
    @dilininimesha2202 5 ปีที่แล้ว +1

    මමත් අනිවාර්යයෙන් හදලා බලනවා.ස්තුතියි 👍

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      හදලා රස කියන්න dear...😊

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 ปีที่แล้ว +1

    Woooow excellent 👌👌👌👌👌
    Thanks alot dear chami

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are most welcome my dear...😊

  • @shanthiranasinghe5952
    @shanthiranasinghe5952 4 ปีที่แล้ว +1

    අනේ පින් සිද්ද වෙන්න ඕන ස්තුති 👌👌

  • @user-ny3fn9bf3b
    @user-ny3fn9bf3b ปีที่แล้ว

    Thanks you dr

  • @nadeekalakmalidhanapala7578
    @nadeekalakmalidhanapala7578 4 ปีที่แล้ว

    Thank you very much akke

  • @inokarajapaksha6019
    @inokarajapaksha6019 5 ปีที่แล้ว +1

    Hadala balala rasa kiyannam Thank you so much

  • @shanthaalwis9668
    @shanthaalwis9668 3 ปีที่แล้ว +2

    Thank you so much my god bless you 🙏🙏

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      You are welcome ...budusaranai 😊

  • @amulbaby166
    @amulbaby166 2 ปีที่แล้ว

    Thank you very much akkiyo

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว

    බුදුසරණයි ...

  • @malshahansani1141
    @malshahansani1141 3 ปีที่แล้ว

    Bittara wage deyak kal thabaganna widi thiyenam danna kiyala illimak karanna kamathi dr.

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว

    Oyata godak sthuthiy budu saranai..❤

  • @gimifitness8766
    @gimifitness8766 4 ปีที่แล้ว

    Akki apita tipitip wargayak hadana hati kiyala dennako

  • @ramanifernando2797
    @ramanifernando2797 5 ปีที่แล้ว +1

    Woooow...niyamai kisima getaluwak nehe matanam hemadema pehediliwa kiwe....apith issara pimbuna papadan hoyanne bath purawan kanna...lamaith asa ehemai...😃😃❤.

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Sthutii oyata...oww, apith e widiyata kanna godak asai...😊😊

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 5 ปีที่แล้ว +1

    💐💖💖👍Thanks lot.. V. Good vidio👌❤️❤️💐💐💐💐💐💐💐

  • @siblyrinoza3017
    @siblyrinoza3017 3 ปีที่แล้ว

    Really Very nice video

  • @Tamara-ne7er
    @Tamara-ne7er 4 ปีที่แล้ว

    Mat gedare giyame hadannekoo thanks 😊

  • @nilanthikumari4068
    @nilanthikumari4068 4 ปีที่แล้ว +1

    Thanks you very much chammi

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      You are welcome dear 😊

  • @pathminijayasinghe5046
    @pathminijayasinghe5046 ปีที่แล้ว

    Very nice

  • @renukachandani2162
    @renukachandani2162 5 ปีที่แล้ว +2

    නියමයිනේ ..කඩෙන් ගන්න ඒවා මෙච්චර ලස්සනට පිපෙන් නෑනෙ..👌ස්තුතියි ඔයාට

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      හදලා බලන්න ...😊

  • @chandimaharsha1641
    @chandimaharsha1641 3 ปีที่แล้ว

    Pan pitiwalin papadam hadanna puluwanda.

  • @shanthishanthi-oi2jj
    @shanthishanthi-oi2jj 7 หลายเดือนก่อน

    Aubowan? I so like this papadam' thank you '

  • @thilinimadushika8056
    @thilinimadushika8056 2 ปีที่แล้ว

    Thanks

  • @himachiekanayaka1146
    @himachiekanayaka1146 5 ปีที่แล้ว +2

    ස්තූතියි චමී,ඔයානමි මාරයි හලෝ.💖💖💖💖💖

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාට ...😊

  • @NaseerNaseer-fo6uq
    @NaseerNaseer-fo6uq 5 ปีที่แล้ว +1

    Shook sudu nango apita den godak dewal kaden genna on naha gedarama hada ganna puluwan oyata godak pin olso thank you much all the best

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are welcome Akke 😊

  • @nadeikanadeika472
    @nadeikanadeika472 2 ปีที่แล้ว

    Thankyou meiss 😍😍😍
    😍😍😍

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 5 ปีที่แล้ว +1

    Oyage..wada..hari ..complete ..
    ..hadala balala..visthara kiyannam

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      Ok dear...thank you...😊

  • @kalyanija5570
    @kalyanija5570 5 ปีที่แล้ว +2

    Niyamaine akka.harima satutui .👍🌷

  • @kanishkabalasuriya797
    @kanishkabalasuriya797 10 หลายเดือนก่อน

    හොඳ විඩියෝවක්

  • @chamilakumari3187
    @chamilakumari3187 ปีที่แล้ว

    Shaa ek maru

  • @geethalalanalalanasongs
    @geethalalanalalanasongs 5 ปีที่แล้ว +1

    thank. you. so much dear

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are welcome dear...😊

  • @ranjaniranjee9524
    @ranjaniranjee9524 5 ปีที่แล้ว +1

    ස්තුතියි ඔයාට හරිම පැහැදිලියි

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ඔයාටත් ...😊

  • @kalyanija5570
    @kalyanija5570 5 ปีที่แล้ว +2

    Thank you akka..👍🌹

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are welcome nangii ...😊

  • @kumuduaponsu3558
    @kumuduaponsu3558 3 ปีที่แล้ว +1

    Maraine👍👍

  • @dayanhamine7533
    @dayanhamine7533 4 ปีที่แล้ว

    හරිම. අගෙයි. . . . මමත් try . කරල. කියන්නම්කෝ

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 5 ปีที่แล้ว +1

    Godak hoda raecipe ajak ..so thnak you...

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      You are welcome dear...😊

  • @nisansalanisansala7141
    @nisansalanisansala7141 2 ปีที่แล้ว

    Udu piti amu ewatha bedapu pititha akke

  • @dildil1216
    @dildil1216 5 ปีที่แล้ว +2

    Wow great 👏👏🙏🙏❤️❤️

  • @ashathennakoon5557
    @ashathennakoon5557 3 ปีที่แล้ว

    thanks

  • @chathurikamadushanie9785
    @chathurikamadushanie9785 3 ปีที่แล้ว

    eka nm maru

  • @pegacell7566
    @pegacell7566 4 ปีที่แล้ว +1

    ලස්සනයි ඔයගේ වැඩ චීස් ගොඩාක් රසයි අද පපඩමි😘😘😘👍👍👍

    • @ChammiImalka
      @ChammiImalka  4 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @pemachandrapolwattha5680
    @pemachandrapolwattha5680 5 ปีที่แล้ว +1

    Godak hodai mewage rasawath kema hadana heti kiyala denawata.
    Oyata yahapathkma wewa!!!!

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว

      ස්තුතියි ...තෙරුවන් සරණයි 😊

  • @rukmanneel266
    @rukmanneel266 5 ปีที่แล้ว +1

    hoda resipi akak.thanks

  • @shankanishani3406
    @shankanishani3406 4 ปีที่แล้ว +1

    Niyamai

  • @smallhomegarden1040
    @smallhomegarden1040 4 ปีที่แล้ว

    Thank u so much

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 4 หลายเดือนก่อน

    හරි ෂෝක්

  • @nilukanilu3380
    @nilukanilu3380 5 ปีที่แล้ว +1

    Super Akkiyo.....

  • @nihalsurasingha567
    @nihalsurasingha567 ปีที่แล้ว

    ස්තුතිය

  • @madusankaprasanna6923
    @madusankaprasanna6923 5 ปีที่แล้ว +1

    Thanks akki mama heduwa patta

    • @ChammiImalka
      @ChammiImalka  5 ปีที่แล้ว +1

      Godak sathutui malli...😊

  • @mhgardeningandtiktokspecia7958
    @mhgardeningandtiktokspecia7958 2 ปีที่แล้ว

    Me papadam Kal tiyaganna puluvanda

  • @dillon4645
    @dillon4645 2 ปีที่แล้ว +1

    Super😘

  • @shashithalakotunna3813
    @shashithalakotunna3813 ปีที่แล้ว

    කොච්චර කාලයක් කල් thiya ganna puluwanda akke

  • @nvaasoka2587
    @nvaasoka2587 10 หลายเดือนก่อน

    Thanks oyata bs

  • @zeinamarkabawi6928
    @zeinamarkabawi6928 3 ปีที่แล้ว

    You know how to preparing flours chips.