ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

නැවුම් කිරි වලින් ගෙදර හදන ක්‍රීම් චීස් - Episode 903 - Homemade Cream Cheese

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2021
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde

ความคิดเห็น • 229

  • @k-stark-star2724
    @k-stark-star2724 หลายเดือนก่อน +3

    කතා කරන හැම වචනයක් ම හරිම ආදරනීය යි. කෑම හැදුවේ නැතත් බලන්න හිතෙනවා. thank you soo much aunty. ❤

  • @salmanfaris7737
    @salmanfaris7737 2 ปีที่แล้ว +10

    අනෝමා ඇන්ටි මන් ඔයාගෙ කෑම වලට හරිම ආසයි.කැමති ඔයා කතා කරන විදිහට love you so much ❤❤💖

  • @ashrafernando5771
    @ashrafernando5771 9 หลายเดือนก่อน +2

    Thank you so much for sharing all your recipes with us. I have tried most of them. Would you kindly let me know from where to buy fresh milk in Colombo. I am sorry, I have missed watching the video in which you have mentioned all details about it.

  • @dilmisubasinghe7553
    @dilmisubasinghe7553 2 ปีที่แล้ว +7

    මාත් දැන් හදලා බැලුවා...ඒක හරියටම හරි ගියා...හැබැයි දෙහි රස නැති වෙන්න ඇල්වතුරෙන් හෝදන්න ඕනේ...ගොඩක් ස්තූතියි ආන්ටි ඔයාට ..❤️

    • @shanisilva6389
      @shanisilva6389 9 หลายเดือนก่อน

      සාමාන්‍ය විනාකිරි දැම්මම හෝදන්න ඕන නෑ.

  • @itemworld3674
    @itemworld3674 2 ปีที่แล้ว +3

    ඕනම කරපු විඩියෝ එකක්.
    Thanks anti

  • @sandhyashanthi4690
    @sandhyashanthi4690 ปีที่แล้ว +1

    Ane oya apita ugannanawa
    🎉 neme miss..powanawa.budu saranai.chirath kalayak obe sewaya lebewa.

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว +7

    කනවට වඩා ඒක බලන් ඉන් අසායි..ලස්සනයි ඔයාගෙ recipe වලින් මන් හැමදාම ගොඩාක් දේවල් ඉගන ගත්තා.

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 8 หลายเดือนก่อน +1

    මමත් හැදුවා හොදටම ආවා ස්තුතියි අනෝමා ❤

  • @NESHIDIYCRAFT
    @NESHIDIYCRAFT ปีที่แล้ว +2

    ස්තූතියි ඔබතුමියට .අනෝමා මිස්, මේ චීස් අපිට පීසා වලට පාවිච්චි කරන්න පුළුවන් ද??

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අනෝමා මට හුගක් අවශ්‍යම දෙයක් . 🙏🙏

  • @induwijekoon2143
    @induwijekoon2143 2 ปีที่แล้ว +2

    Thank you so much. This is so useful. Love watching your channel. Many blessings🙏

  • @kamarypop65
    @kamarypop65 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති ඔයාට මිස් ,ලබන්නාවු නව වසර ජයම වෙිවා ඔයාට ❤

  • @randinigamage9027
    @randinigamage9027 2 ปีที่แล้ว +3

    Aunty Mozzarella cheese එකත් හදන හැටි කියලා දෙන්න

  • @vindyarushiyanthi8199
    @vindyarushiyanthi8199 2 ปีที่แล้ว +3

    Thank you miss 👍
    මම මේක හොය හොයමයි හිටියේ

  • @ramaniperera2259
    @ramaniperera2259 ปีที่แล้ว

    ඔබට, ගොඩාක්....ගොඩාක්...ගොඩාක් ස්තූතියි.අපට, හැමදේම ආදරෙන් කරුණාවෙන් සිනහමුසුව අවංකවම නොසඟවා කියාදෙන ඔබට,මොලොව සිටින සෑම දෙවිවරුන් ගේත් බුදුන් ගේත් ආශිර්වාදය නොඅඩුව ලැබේ වා! මෙවන් තවත් දේවල් අපට කියාදෙන්න හොදේ රසම චීස්,බටර් ඉක්මනින් ම ඕනේ.ජේසු පිහිටයි බුදු සරණයි. පවුලේ අයත් මතක් කරනවා. 😀😀😀.

    • @ramaniperera2259
      @ramaniperera2259 ปีที่แล้ว

      ගොඩාක් ආදරෙයි,ආදරේ වැඩි කමට ඒකත් අමතක වුණා නේද. දැන් හරි. ආදරෙයි ඔයාට වගේම මුලු පවුලටම

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 2 ปีที่แล้ว +2

    Thank you so much Anoma. Because of the price of cream cheese available in the market I hv not tried many recipes which require same. Thanks alot. Gbu

  • @mercyponniah3321
    @mercyponniah3321 ปีที่แล้ว +1

    You have explained very well. I love it thanks.

  • @chamilaperera791
    @chamilaperera791 2 ปีที่แล้ว +16

    බොහොම ස්තූතියි ඔබතුමියට🌹💖
    මේ කිරි ගත්ත තැන කියන්න පුළුවන්ද

    • @AnomasKitchen
      @AnomasKitchen  2 ปีที่แล้ว +12

      උඩහමුල්ලෙ පශු සම්පත් කාර්‍යාල්‍යෙන්..

    • @chamilaperera791
      @chamilaperera791 2 ปีที่แล้ว

      @@AnomasKitchen බොහොම ස්තූතියි ඔබතුමියට 🌹❤️ love you 💐💐💐

    • @dilshanmarunatanksnilaaiya415
      @dilshanmarunatanksnilaaiya415 2 ปีที่แล้ว

      Mi Kiri gaththata avulak nedda anti

  • @manjuladeepani9515
    @manjuladeepani9515 2 ปีที่แล้ว

    Obata neerogi suwayama labewa.godak pin oya wage amma kenekk labapu oyage daruwo harima wasana wanthai.mahaththayath wasanawanthai..oba wanibirindak labanna.bs

  • @pp-ug8sl
    @pp-ug8sl 2 ปีที่แล้ว

    Thank you aunty! Hoyapu recipe ekak. Aunty ane description box eke recipe eka dannako hema video ekakama 😘😘😘

  • @sachiniumesha9095
    @sachiniumesha9095 8 หลายเดือนก่อน

    Kiri gawayo hadana aya kiri peralai unu krnne.loma gahak unu unoth paw pirenawa kiyala eyala kiyanne..a wagema kiri wathura tikk wath.kiri binduwak wath pagenna den nelu.kiri kewath sodala danne gasak mulatalu..anoma anti godak hodata kiyala dunna..lassana vedio ekk...❤🙏

  • @sorayashariffdeen8146
    @sorayashariffdeen8146 ปีที่แล้ว

    Thank you so much. Please let us know how to prepare Fresh Cream as its not always available in the market. Thank you in advance. God bless you for sharing your knowledge 🙏

  • @dkuruppu7162
    @dkuruppu7162 2 หลายเดือนก่อน

    Butter and gee හදන හැටි කියල දෙන්න......

  • @ranjaniweerakoon810
    @ranjaniweerakoon810 ปีที่แล้ว

    Niyamai miss. Hadala balamu .❤❤❤❤ thank you.

  • @molingunasekara7725
    @molingunasekara7725 2 ปีที่แล้ว

    Harakta godak pin. Api ki jatiyak kiri walin hadanawada. Sama harakekutama me pinen manussa athma labewa.

  • @thilakaekanayake3702
    @thilakaekanayake3702 9 หลายเดือนก่อน

    Thank you chees cake hadanna me dinawala chees cream nathiwa hitiye godaaak thanks me wage hidama dewal laba denawata ❤

  • @helanteacher
    @helanteacher 2 ปีที่แล้ว +7

    මේ වගේ අමාරු කාලෙකට කියාපු රෙසිපි එකක්..පොඩි දරුවො ඉන්න අම්මලාට ලොකු තෑග්ගක් මේ video එක නම්

  • @bandaraherath8553
    @bandaraherath8553 6 หลายเดือนก่อน

    Thanks a lot madam. I made someway paneer cheese and i make cube and freeze them.

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 ปีที่แล้ว

    Thank you again Anoma I am going to make this with my grand daughter

  • @verginiyajansz4674
    @verginiyajansz4674 ปีที่แล้ว +1

    Thanks Anoma I love fetta cheese if you can pls. give me the recipe as I'm a lover of Mediterranean food with ❤.

  • @husnasabry9785
    @husnasabry9785 2 ปีที่แล้ว +2

    Thank you so much aunty..I was waiting for this..pls show mozzarella too

  • @malathiweerasooriya6438
    @malathiweerasooriya6438 ปีที่แล้ว +1

    Can you please let us know from where we can get fresh milk in Colombo or in the suburbs.

  • @janajana7879
    @janajana7879 13 วันที่ผ่านมา

    මාත් හදන්න ඕනෙ ඔයාට ගොඩාක් ස්තුතියි 🙏🏾❤️

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 2 ปีที่แล้ว +1

    Learned a lot Anoma. Thank you. Your exercise regime must be good cos you look like a teenager!

    • @rohinikp3299
      @rohinikp3299 2 ปีที่แล้ว

      බුදු සරනයි .❤️

  • @user-ci5ez7mr4z
    @user-ci5ez7mr4z 9 หลายเดือนก่อน

    dayabariya, obata boho thuthi. video 3k beluwa. embul thiyal, jaadi, cheers. mama Galle. sinhalenma wistara Karanna puluwannam boho denekuta pahasuwak wewi. Jaya wewa.!

  • @srimathiegoonatilleke2963
    @srimathiegoonatilleke2963 2 ปีที่แล้ว +3

    Thanks a million for this recipe. Your channel is superb 👍 Can you please show us how to make mozzarella cheese, and to make a cheese 🧀 using this cheese 🧀. And Anoma you always explain properly thanks again. Budusaranai

  • @sajanikarunadhara5022
    @sajanikarunadhara5022 ปีที่แล้ว

    Kindly let me know where I can buy good quality fresh milk madam, would like to try your cream cheese making recipe.

  • @nimalles2228
    @nimalles2228 ปีที่แล้ว +1

    Thank you Ms. Anoma for this recipe ❤

  • @dilrukshikanchana7023
    @dilrukshikanchana7023 2 ปีที่แล้ว +1

    Anoma aunty aniwarenma hadanawa meka.mama godak widiyat haduwtata hariyatama awe na .aunty ge widiyat hadanawa. Ardarei Aunty.

  • @renukajay8044
    @renukajay8044 2 ปีที่แล้ว

    Cream cheese haduwa. Habai ambul rasaine. Eeka daala cheese cake haduwa ekath ambul rasai.
    Mokadda eekata karanna puluwan.

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว

    මමත් නැවුම් එළකිරි වලින් චීස් හැදුවා හරිම රසයි. අපේ ගෙවල් පැත්තේ දැන් හැම දාම ආටා එකක් කිරි අරන් එනවා.

  • @husnasabry9785
    @husnasabry9785 2 ปีที่แล้ว +2

    Aunty is there anything that can be done to reduce the lemon/lime taste in the cheese?

  • @nizayasiddeek2561
    @nizayasiddeek2561 2 ปีที่แล้ว +1

    Thank You for sharing this most wanted recipe 😍

  • @venujasamarasinghe9054
    @venujasamarasinghe9054 2 ปีที่แล้ว +2

    Thank you very much Anoma aunty

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 2 ปีที่แล้ว

    Dekala thibba පැහැදිලිව denagatte me viedio eken thankyou

  • @kaviruhi7439
    @kaviruhi7439 2 ปีที่แล้ว +1

    Thank you!miss God bless you!

  • @priyadasawijesingha3455
    @priyadasawijesingha3455 ปีที่แล้ว

    oba thumiyageth ganna new technique thiyenawa. thanks.

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 ปีที่แล้ว +2

    Thank you aunty ආදරෙයි ❤️❤️

  • @chendrikawelgolle5161
    @chendrikawelgolle5161 2 ปีที่แล้ว +1

    Thank you Anoma for sharing a very useful video ! God bless you ! 🌹❤😍

  • @methnulisehansa6737
    @methnulisehansa6737 2 ปีที่แล้ว +7

    අනෝමා ආන්ටි අද අපි ක්‍රීම් චීස් හැදුවා , පාන් වලට ගාලා කන්න මාර රහයි ❤️ Thanx recipe එකට plz reply me 😌
    දවසක මොසරැල්ලා චීස් හදන විදියත් කියලා දෙන්න 🤗 ක්‍රීම් චීස් දාලා පාස්තා වලට දැම්මම රහයිද ආන්‍ටි ❤️

    • @amalisugathapala8403
      @amalisugathapala8403 2 ปีที่แล้ว

      දෙහි රස එන්නෙ නැද්ද හැදුවට පස්සෙ?

    • @methnulisehansa6737
      @methnulisehansa6737 2 ปีที่แล้ว

      @@amalisugathapala8403 පාන් වල ගාලා කනකොට ටිකක් විතර දෙහි රහක් එනවා 😊එහෙම ලොකුවට දෙහි රහ එන්නේ නෑ , ක්‍රීම් චීස් හදලා , තක්කාලි සෝස් ටිකක් දාලා ගම්මිරිස් ටිකකුයි ඔරිගානෝ ටිකකුයි දාලා ක්‍රීම් ක්‍රැකර් බිස්කට් වල ගාලා කන්නකෝ , මාර රහයි 🤗

    • @amalisugathapala8403
      @amalisugathapala8403 2 ปีที่แล้ว

      @@methnulisehansa6737 thank you very much dr

    • @methnulisehansa6737
      @methnulisehansa6737 2 ปีที่แล้ว

      @@amalisugathapala8403 welcome dr 🤗

    • @JinkingJin
      @JinkingJin 2 ปีที่แล้ว +1

      @@methnulisehansa6737 oyala kiri kochchra parmanakda gtte and kochchra gram pramank hada gttd.😊

  • @muditharamanayake8430
    @muditharamanayake8430 2 ปีที่แล้ว +52

    දැන් අපිට cream cheese වලින් හදන කැම කියලා දෙන්න

    • @maniernst8036
      @maniernst8036 ปีที่แล้ว

      How good Anoma

    • @theresamatilda774
      @theresamatilda774 ปีที่แล้ว

      Bungorrno..maitaly..mekeri..walen..rasai. grazia....

    • @usersandu33
      @usersandu33 11 หลายเดือนก่อน

      Rasagulla,cheese cake....

    • @Cake_with_Nethu
      @Cake_with_Nethu 6 หลายเดือนก่อน

      Chees cake,no bake chees cake

    • @AmaraGajadheera
      @AmaraGajadheera 2 หลายเดือนก่อน

      😊

  • @surathiramzee9847
    @surathiramzee9847 2 ปีที่แล้ว

    Thanks for the video sister. You're so sweet. I like you sister. I am 70 yrs old. 🌹🌹💞👍🌹

  • @user-uo2sy7jk9q
    @user-uo2sy7jk9q ปีที่แล้ว

    Thank U so much dear Anoma.

  • @thusantharochell7835
    @thusantharochell7835 2 ปีที่แล้ว +1

    Aunty blender 1 use karanna puluwanda

  • @dianiesahabdeen8725
    @dianiesahabdeen8725 หลายเดือนก่อน

    Thank you very much

  • @sadhanafernando7271
    @sadhanafernando7271 2 ปีที่แล้ว +5

    Thankfully so much Ms.Anoma for sharing this with us, Kindly get us how to make Macaroons

    • @sherineferreira3342
      @sherineferreira3342 2 ปีที่แล้ว +1

      Thank you so much dear Ms.Anoma
      I always watch your channel , easy to fellow , most of your food I have made, show us more, God will bless you. Be safe. Tks Sherine ferreira

  • @sheyamaleegunaratna6622
    @sheyamaleegunaratna6622 ปีที่แล้ว

    Thank you,I made the cream cheese it's came really well 👍

  • @viranthibyrde9301
    @viranthibyrde9301 2 ปีที่แล้ว +1

    Can you please state the place where you bought fresh cow milk please?

  • @saneeshamidori622
    @saneeshamidori622 8 หลายเดือนก่อน

    Hodatama theruna ❤️thanks.mosaralla cheese hadana hati kiyala denawa da.🌹

  • @12bavin9
    @12bavin9 2 ปีที่แล้ว

    Harima pahadili godakma sthuthi mahathmiyani

  • @PM-um4lu
    @PM-um4lu 2 ปีที่แล้ว +1

    Mama Mee video aka Hoya Hoya hitiye

  • @supunrandika3134
    @supunrandika3134 2 ปีที่แล้ว

    Oya harima lassanata adaren kiyala denawa Ms anoma.bohoma piliwelai oyage videos.bohoma stuti.Mama cheesecake hadana kenek.godak watinawa mewidiyata cheese gedarama hadanna kiyala dunna eke.teruwansarnai.

  • @amandakarunasiri1123
    @amandakarunasiri1123 2 ปีที่แล้ว +1

    කැරට් ගාපු, යුෂ දැම්මම තව කහ පාට කරගන්න පුලුවන් 🥕💛

  • @mfr3697
    @mfr3697 10 หลายเดือนก่อน

    මට මේක දෙහි දාල හරිගියේ නෑ ආයෙත් ලිප තියල අරං විනාකිරි දාලයි හරියට ආවෙ 😊
    Thnx

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 ปีที่แล้ว

    Thank you so much miss .Excellent

  • @NandaniDias-im2ns
    @NandaniDias-im2ns 2 หลายเดือนก่อน

    Thanks miss ❤

  • @jagathjayasinghe7162
    @jagathjayasinghe7162 9 หลายเดือนก่อน

    ස්තුති ඔයාගෙ රෙසපි කවදාවත් වැරදුන් නැ ❤👍😘

  • @shyamaleeperera6174
    @shyamaleeperera6174 9 หลายเดือนก่อน

    Thank you so much Mrs anoma❤❤❤

  • @ayeshapriyadarshani4939
    @ayeshapriyadarshani4939 2 ปีที่แล้ว

    Thank you mosaralla cheese ekath kiyala denna

  • @VinuUmesha
    @VinuUmesha หลายเดือนก่อน +1

    දෙහි ඇබුල් රස එන්නෙනැද්ද

  • @subadrasudarshani3471
    @subadrasudarshani3471 2 ปีที่แล้ว +1

    Fresh milk ganna barida

  • @binthiziyardh3571
    @binthiziyardh3571 ปีที่แล้ว

    Loads of Thanks aunty! I tried this, it came out well.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 หลายเดือนก่อน

    ස්තූතියි ජයවේවා

  • @fathimazahra1259
    @fathimazahra1259 ปีที่แล้ว

    I really like way u speak..

  • @surenitennekoon8271
    @surenitennekoon8271 2 ปีที่แล้ว

    Very useful. Thanks a lot

  • @thilininipunika5982
    @thilininipunika5982 2 ปีที่แล้ว +7

    ආන්ටි පොඩි දෙයක්. මෙහෙම හදල ගන්න චීස්, චීස් කේක් හදන්නත් ගන්න පුලුවන්ද?

    • @kokilamanohary
      @kokilamanohary 2 ปีที่แล้ว

      Ooo mn hadala thiyenwa ehema

  • @umamafasloon9327
    @umamafasloon9327 2 ปีที่แล้ว +1

    Aunty from where did u purchase the glass measuring cup(the Pyrex one) ?
    Pls share the link

    • @AnomasKitchen
      @AnomasKitchen  2 ปีที่แล้ว +3

      I bought it from USA. It is available in Abans.

    • @umamafasloon9327
      @umamafasloon9327 2 ปีที่แล้ว +1

      Thank u aunty

  • @imaafernandez9780
    @imaafernandez9780 2 ปีที่แล้ว

    Anoma aunty mata danaganna puluwanda auntyge built in oven eke brand eka. Aluthen haikarapu eke

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 หลายเดือนก่อน

    මොසරැල්ලා චීස් එකේ හා ක්‍රීම් චීස් වෙනස්ද

  • @dheeraekanayake8920
    @dheeraekanayake8920 2 ปีที่แล้ว

    So goof recipe anoma aunty, I like your recipes l'm 13 yrars old

  • @sepalikagunaratne4318
    @sepalikagunaratne4318 2 ปีที่แล้ว

    Thank you very much Anoma .

  • @shiranigunaratna8410
    @shiranigunaratna8410 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා. හැබැයි ක්‍රීම් කලාට ටිකක් රලුගතියක් තියෙනවා නෙ

  • @JinkingJin
    @JinkingJin 2 ปีที่แล้ว

    Aunty cheese 200g witra milk kochchra pramnayk awshyda ?

  • @ramaniellepola3603
    @ramaniellepola3603 2 ปีที่แล้ว

    Please tell us where you buy fresh milk.

  • @thilankalakshan3277
    @thilankalakshan3277 2 ปีที่แล้ว

    Thank you aunty ,math hadanawa dan cheese 🤩🤩

  • @matildaranjani3946
    @matildaranjani3946 4 หลายเดือนก่อน

    Godak hodi .thanks .❤🎉🎂💑💐🙏

  • @sandunithilakarathne9672
    @sandunithilakarathne9672 2 ปีที่แล้ว

    Aunty lime දාන්න ඕනි gas eka on karala තියෙද්දිද? නැත්නම් off කරලා තියෙද්දිද?

  • @saralam.a4695
    @saralam.a4695 2 ปีที่แล้ว

    Thank you Anoma❤️

  • @user-vs6ki9xw6g
    @user-vs6ki9xw6g หลายเดือนก่อน

    එළකිරි ද මීදෙනුන් ගේ කිරිද හොඳ.

  • @dilshanmarunatanksnilaaiya415
    @dilshanmarunatanksnilaaiya415 2 ปีที่แล้ว

    Anti creeme cheese hadanda mi Kiri gaththata kamak nedda ane reply karanna plzzzz

  • @myrnachandiramohan3536
    @myrnachandiramohan3536 ปีที่แล้ว

    Thank you Anoma I love all

  • @thtkp5
    @thtkp5 ปีที่แล้ว

    ක්‍රීම් කරගනිද්දි බටර් දාන්න. රස එනව මරුවට. 😊

  • @lakminibhagya2939
    @lakminibhagya2939 2 ปีที่แล้ว

    Thank you aunty for this recipe 😇😍

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 9 หลายเดือนก่อน

    Please can you make mozzarella cheese soon. Thank you.

  • @jayawardhana652hansa9
    @jayawardhana652hansa9 2 ปีที่แล้ว

    Thank you aunty😊😍 ♥️♥️♥️

  • @laureensamanka4765
    @laureensamanka4765 2 ปีที่แล้ว

    Ela kiri nathuwa fresh milk ganna puluwanda

  • @udarilakmini4176
    @udarilakmini4176 2 ปีที่แล้ว +1

    Mascarponi cheese hadana widihath danna puluwanda aunty❤️

  • @laliku100
    @laliku100 ปีที่แล้ว

    Thank you so much miss

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 2 ปีที่แล้ว

    Thank u Miss receipe ekata

  • @shiranikularathne3019
    @shiranikularathne3019 2 ปีที่แล้ว

    Pls tell me where I can buy this fresh milk