පිට පිට වෙඩි තුනක් තියලත් මිනීමරු අලියා එලෙව්වෙ ටෝච් එක පස්සෙ මතක් වෙනකොටත් කිලිපොළා යන 2015 සිද්ධිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2022
  • ඇස් පියා ගනිද්දි දරුවො තුන්දෙනා මැවිලා පෙනුනා @Secrets of Nature
    #secretsofnature #Wildlife#srilanka
    Like on us - Facebook: SON938274/?r...

ความคิดเห็น • 99

  • @seethad.g1396
    @seethad.g1396 ปีที่แล้ว +8

    ජිවිතත් මරනයත් අතර සටන් මල්ලි මේ වැඩසටන්කරන ඔබත් පරිස්සමෙන්👍👍👍👍👍👍🙏

  • @imashavidanage
    @imashavidanage ปีที่แล้ว +9

    මේ වගේ කතාවල ඇහෙන පොදු කාරණය තමයි අලියට ටෝච් ගහන්න එපා කියන එක..අලි ඉන්න පැතිවල ජීවත් වෙන අය ඒක හොඳින් හිතට ගන්න..

  • @neetharanjani1692
    @neetharanjani1692 ปีที่แล้ว +14

    හරිම බය හිතෙන කතාවක් ඒ රෑප රාමු පෙල හිතේ මැව්නා මේ ජීව්තේ බේරැන එක ලොකු දෙයක් එතකොට අලියා 🐘🐘🐘🐘🐘🐘

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 ปีที่แล้ว +5

    වැඩ සටහන නම් නියමයි...👍

  • @sachintharushika605
    @sachintharushika605 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූති මේ වගේ වීඩියෝ අප වෙත ගේනවට..ආසාවෙන් බලන් ඉන්නවා අපි ❤

  • @sanjuniroshan8594
    @sanjuniroshan8594 ปีที่แล้ว +5

    හොද වැටසටහන හැමදාම අපිට මේවා ඕනේ. 👍

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      අනිවාර්යයෙන් ..ස්තූතියි ❤️

  • @josephmaharahettiarachchig2229
    @josephmaharahettiarachchig2229 ปีที่แล้ว +5

    අදත් වැඩ සටහන නියමයි .මෙි වගේ වැඩසටහන් තවතවත් දිරිය ශක්තිය ඔබට ලැබෙිවා

  • @gayanmitchel2068
    @gayanmitchel2068 ปีที่แล้ว +2

    මටනම ඔබතුමා දකිද්දී හරිම සතුටුයි අනුරාධ දේවප්‍රිය අයියේ දිගටම කරගෙන යන්න විඩියෝ දාන්න බලන්න . මේ අත්දැකිම් අපිට බෙදාදිම පිලිබදව අපිට සතුටුයි අයියේ

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ස්තූතියි මේ පනිවිඩය බෙදා හරින්න.❤️🙏❤️

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 6 หลายเดือนก่อน +1

    මම ආසාවෙන් බලන වැඩසටහනක් මෙ ❤️❤️❤️🙏🙏🙏

  • @jdndss7635
    @jdndss7635 11 หลายเดือนก่อน +1

    🙏🙏🤗🤗😘😘❤❤🥰🥰💪💪පරිස්සමින් සර් තෙරුවන් සරණයි

  • @anuradhasamarakoon9730
    @anuradhasamarakoon9730 7 หลายเดือนก่อน +1

    මෝඩ නිලදාරිය ,මේව චන්ඩිකං වලින් විසඳන්න පුලුවන් ගැටලු නෙමේ ,විද්‍යත්මක ,තාක්ශනික විසදුම් හොයන්න ඕනා ,සත්තු උං,මිනිස්සු තේරුම් ගන්න ඕනා

  • @kavinduanuradha6876
    @kavinduanuradha6876 ปีที่แล้ว +3

    හරිම හොද වැඩසටහනක්

  • @Senuphotographer
    @Senuphotographer ปีที่แล้ว +3

    ඇගිලි සලකුන ..පොඩි කාලේ ඉදන් හුරු පුරුදු කටහඩක්..❤️

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +1

    ලස්සනයි programe eka.

  • @nisharaprebode8268
    @nisharaprebode8268 ปีที่แล้ว +1

    Hoda wada satahanak man ada thamai patan gaththe me video balanna thanks 🙏

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 ปีที่แล้ว +2

    So scary experience. Lovely presentation.

  • @NaturalTaste22
    @NaturalTaste22 ปีที่แล้ว +4

    අපේ ගම 😍💖

    • @neetharanjani1692
      @neetharanjani1692 ปีที่แล้ว +2

      ඔබේ ගම ලස්සන ඇති

  • @AbdulSalim-ol5xv
    @AbdulSalim-ol5xv ปีที่แล้ว +1

    Harima satutui oya newata dekima budusaranai

  • @sriyanidavi890
    @sriyanidavi890 ปีที่แล้ว +2

    Theruwan saranai.🙏

  • @bryonyedwards3415
    @bryonyedwards3415 ปีที่แล้ว +1

    Good advice on how to control the elephant tactfully.

  • @shangamage7395
    @shangamage7395 ปีที่แล้ว +2

    අපිට හිටපු භයානකම අලි තුන්දෙනෙක් කාලෙන් කාලෙට හිටියා .......නැටිිට කොටා , කබර අලියා , හා දරැණුම නියපොත්තා අළියා... දන්න විදියට නියපොත්තා හොරොව්පතාන පැත්තේ ඉදලා දැන් වෙන පැත්තකට දාලා කියලා ආරංචියි.......... මෙිි පලාතේ මිනිස්සු ගොඩාක් මැරැණා මෙයාලා නිසා 😥

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      නියපොත්තා හොරොව්පතාන සිටිය දී මම දැක්කා.දැන් නම් නෑ
      වෙච්චි දෙයක් දන්නේ නෑ.❤️❤️

  • @buddikaananda8703
    @buddikaananda8703 ปีที่แล้ว +3

    Mewage siddin apita Asin dakka wage danenawa anurada mahathmaya. Obata thawa thawath mewage addakim apita Genna wasanawa dahiriya labewa.

  • @nimeshdilankara8355
    @nimeshdilankara8355 ปีที่แล้ว +3

    අඹන්පොල අපේ ගම් පැත්තේ ❤️

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 ปีที่แล้ว +1

    Good programme!!🌹💐❤️

  • @shreeranasinghe5197
    @shreeranasinghe5197 ปีที่แล้ว +1

    Ayye api oyage video ballanna kamathi thawa video ewanna adarei ayye oyage channel ekata subscribe saha like kara kamathi video walata

  • @jeewanthawijesinghe4793
    @jeewanthawijesinghe4793 ปีที่แล้ว +4

    හැම සතෙකුගේම ඇස් දෙක දිහා ටිකක් වෙලා හොදින් බලාගෙන ඉන්න .එයාල මොන තරම් අහිංසකයිද කියලා පේනව.අත්දැකීමෙන් කියන්නෙ.මටනම් එහෙමයි පේන්නෙ.

  • @sandunnuwanaka5242
    @sandunnuwanaka5242 ปีที่แล้ว +2

    කාවන්තිස්ස ඇතා ගැන වැඩසටහනක් කරන්න වටිනවා

  • @sisilperera9261
    @sisilperera9261 ปีที่แล้ว +1

    Good job ..

  • @NaturalTaste22
    @NaturalTaste22 ปีที่แล้ว +2

    ගල්ගමුව වැව 😍

  • @htshorttv858
    @htshorttv858 ปีที่แล้ว +1

    Aiya okkma balala tiynne thwa ikmnain thwa godk me wage ewa dnna marama asai ewa rasa widinna..Adarei anurda aiye..♥

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ස්තූතියි ජය ම වේවා ❤️🙏❤️

  • @sheham
    @sheham ปีที่แล้ว +1

    Chilling real life experience in a death defying horror....

  • @yasirudewminda8460
    @yasirudewminda8460 ปีที่แล้ว +2

    සොබදාරා වැඩසටහනත් නියමයි

  • @sweetrhythems4099
    @sweetrhythems4099 ปีที่แล้ว

    Alinge nijabim allagena inna unwa aracsha karanna majana mudal wiyadan karana eka sadaranada

  • @user-dq5ft5pz1z
    @user-dq5ft5pz1z 11 หลายเดือนก่อน +1

    Parisarayaya adare kiyana minissunge thumbnail eka "minimaru Aliya"😢😢😢

  • @sameerajayamanna8901
    @sameerajayamanna8901 6 หลายเดือนก่อน +1

    👍🏻👍🏻👍🏻

  • @achinthawijerathne5118
    @achinthawijerathne5118 ปีที่แล้ว +1

    අනේ ඒ පැත්තෙ මිනිස්සු රෑට කොච්චර බයේ ජීවත් වෙනවා ඇත්ද🥲🥲

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +1

    අපේ අයියා දැන් අඹන්පොල පොලිසියේ රතවාහන අන්සෙ ඕ අයි සි මහත්තයා

  • @buddikaananda8703
    @buddikaananda8703 ปีที่แล้ว +1

    Wada data Hana wateddima baluwa eka ahaddinam kiyaganna Bari hageemak enawa ahanna watinawa

  • @lasandashyamali8073
    @lasandashyamali8073 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @lakiya5205
    @lakiya5205 ปีที่แล้ว +1

    වසන්ත මාමා,හිත හොඳ මනුස්සයෙක් අපේ පැත්තෙ,සර්ට එන්න පුළුවන්නම් අයෙත් ආවහැකි බාප්පටත් ගැහුව අලිය හරියටම මගෙ උපන්දිනෙ දවසෙ

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      මම එකඟයි ඔහු මහා සම්පතක් ❤️🙏

    • @lakiya5205
      @lakiya5205 ปีที่แล้ว

      @@secretsofnatureSL ❤️

  • @slraula1383
    @slraula1383 ปีที่แล้ว +7

    නැවත ඔබ තුමා දැකීම සතුටක් අනුරාද මහත්තයා ❤️

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว

    👍🙏

  • @yapamudiyanselagenuwanmail7011
    @yapamudiyanselagenuwanmail7011 ปีที่แล้ว +2

    අලි ජිවත් වෙනවද.මිනිස්සු ජීවත් වෙනවද කියන තැනට ප්‍රශ්න ය අද පත්වෙලා තියනවා.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ඔව් ඉක්මන් නොවුනොත් ?

  • @RC-ff
    @RC-ff 11 หลายเดือนก่อน

  • @sheeladaskara4686
    @sheeladaskara4686 7 หลายเดือนก่อน +1

    Eyata anthimata mokada wune?

  • @milan7518
    @milan7518 ปีที่แล้ว +1

    ❤❤❤

  • @theruwansaranai6124
    @theruwansaranai6124 ปีที่แล้ว +1

    අපේගම.අබනපොල.මගේකඩේතීයෙන්නේ..ටවුමටලග.හැමදාමවගේ.අලීඵනවා.කරදරයක්නෑ.අපීඅලීවෙඩීල්ලක්වත්දමන්නේනෑ...

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      කොයිතරම් හොඳයි ද?ඒ සුහදත්වය දිගු වේවා ❤️🌷❤️

  • @suranganimanike7152
    @suranganimanike7152 ปีที่แล้ว +1

    Ammoooo kathawa ahanakotath baya හිතුණා parissamin bs මහත්තයෝ

  • @pabasarasenarathna
    @pabasarasenarathna ปีที่แล้ว +1

    Film එකක් baluwa වගේ බන්🤚😲අම්මෝහ්

  • @geethakumuduniranasinghe8747
    @geethakumuduniranasinghe8747 ปีที่แล้ว +1

    Oba thama dakimama sathutak

  • @kaveendrasriramyanayake2364
    @kaveendrasriramyanayake2364 11 หลายเดือนก่อน +1

    ඔහු ලොකු වීර ක්‍රියාවක් කරල තියෙන්නේ අලියට වෙඩිතබා මොනවා උනත්🙃🙃🙃🙃🙃🙃🙃🙃

  • @vipulsoysa8604
    @vipulsoysa8604 ปีที่แล้ว +1

    Alinta. Wedi. Thiyanda. Ehema. Neethi. Thiyenawada.??????

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      එය් වටිනා පැනයක්.හොය්න්නම්.ස්තූතියි ඔබ් මා වෙත කළ යෝජනාව වටිනවා 🌷🌷❤️

  • @maheshshammi9276
    @maheshshammi9276 ปีที่แล้ว +1

    🙀

  • @sadeerayasiru5230
    @sadeerayasiru5230 ปีที่แล้ว +1

    වනජීවි දෙපාර්තමේන්තුවේ රැකියා වලට ඉල්ලුම් කරන්නේ කොහොමද ??

  • @pasindualwis9132
    @pasindualwis9132 ปีที่แล้ว +2

    අලියට වෙඩි තියලා තුවාල කරන්නෙ නැතුව එලවන්න විදියක් නැද්ද

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      අවස්ථාව අනුව ඒක තීරණය වෙන්නේ.🙏❤️

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +1

    අම්මො බලන අපිට මෙවන් බයක්

  • @ZeZe-qz4to
    @ZeZe-qz4to หลายเดือนก่อน +1

    N❤❤❤❤❤😢😢😢😢😢😢

  • @wildlife2841
    @wildlife2841 ปีที่แล้ว +1

    අලියට හොද මතකයක් තියනවා හැබැයි

  • @lakshanjayarathna7465
    @lakshanjayarathna7465 ปีที่แล้ว +1

    නිවේදකය කතාව කියන්න දෙන්නෙ නෑ.ඒපා වෙනව එහෙම වෙද්දි.

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +1

    අලි කතා අරගෙන එනකම් අපි මගබලා ඉන්නවා

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +1

      දහස් ගණ්නක් ඔබ වෙනුවෙන් සූදානම් ❤️🙏

    • @kvvidanalagevidanalage8614
      @kvvidanalagevidanalage8614 ปีที่แล้ว

      @@secretsofnatureSL බොහොම ස්තුතියි ඔබ තුමන්ගෙ හැම රසවත් හරවත් අර්ථවත් කතා අහන්නෙ හරිම ආසාවෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @vinuraabeyrathne5885
    @vinuraabeyrathne5885 ปีที่แล้ว +1

    මෙහෙ ගැන කියන්නෙ 👀 මන් අඹන්පොල

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว +1

      තව දේවල් තියෙනවා නම් කියන්න 0703189221 whatsapp ❤️🙏

  • @samanmaleesellahewa3197
    @samanmaleesellahewa3197 ปีที่แล้ว +1

    4444

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 ปีที่แล้ว +1

    සොබාදහරා ජාතික රූපවාහිනියෙ