මුලින්ම අලිය එලෙව්වෙ මං පස්සෙ මහත්තයෝ | වෙලාවට සරම විතරයි අලියට අහුවුනේ | දැන් අලිය මගෙ දෙවියෙක් වගේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මං බඩයට ඉද්දි කොල්ලා පස්සෙ පැන්නුවෙ
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 94

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 4 หลายเดือนก่อน +2

    අනුරාධ මහතාට බොහෝම ස්තුති.මෙවැනි වීඩියෝ අපට බලන්න සැලැසුවාට.බුදු සරණයි..

  • @chandradk8578
    @chandradk8578 10 หลายเดือนก่อน +7

    පවු ඉතින් මිනිස්සුත් අසරණයි අලිත් අසරණයි සියලු දෙවියන්ගෙ රැකවරනය ලැබේවා තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +10

    ඒ මාමාගේ වෙිලාව හොදයි.දීර්ඝායු ලැබෙිවා !!! මාමෙි.❤❤🙏🙏🙏🙏 පවු අර මල්ලීගේ ජිවිතය .අනේ එදා එයා ගෙදර ගිහින් තේ බිලා දෙවනි පාර ගෙදරින් එන කොට එයා හිතන්නවත් නැතුව ඇති එයා මෙි ජිවිතේන් යනවා කියලා.ඒ මොහොත එයාගේ වෙිලාව.😭😭😭 නිවන් සුව ලැබෙිවා !!! මල්ලී .😭😭❤❤❤🙏🙏🙏🙏🙏

    • @chamilaperera3162
      @chamilaperera3162 10 หลายเดือนก่อน +2

      නිවන් සුවය ලැබේවා ඒ මල්ලිට ..🙏

    • @HimagiraPamula-qe7dt
      @HimagiraPamula-qe7dt 10 หลายเดือนก่อน +2

      😢😢💔💔😭😭💔 උපදින කිසිම ආත්මෙක මේ වගේ අකල් මරනයක් 😢 නොවේවා පුතේ 💔😭

    • @waninayekasrb9446
      @waninayekasrb9446 10 หลายเดือนก่อน

      😭🙏

  • @jayam1429
    @jayam1429 10 หลายเดือนก่อน +7

    බිහිසුණු අත්දැකීමක් ...
    මාරයා කොයි වෙලාවේ , කොතැනක සිට අපි වෙත පැමිණෙනවා දැයි අපි කිසිවකු නොදනිමි ....
    තුණුරුවන්ගේ සරණයි පියාණන් වහන්සේට , නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !
    අනුරාධ මහත්මයාටත් එසේම ප්‍රාර්ථනා කරනවා !
    උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +6

    පවු ,හරිිම සංවෙිදියි .අහිංසක මිනිස්සුන් ගේ ජිවිතත්,සතුන්ගේ ජිවිතත් දෙකම අනතුරේ.😢😢😢 අපට පුළුවන් නමි දෙගොල්ලටම යුක්තිය සාධාරණත්වය යහපත උදේශා මායිමෙි සිටගන කටයුතු කරන්න .එහෙනමි අපි ලබන ලොකු ජයග්‍රහණයක් ,පිනක් ,යුතුකමක් වෙිවී.ඒ හැකියාව අප සියලුම .දෙනාට ලැබෙිවා !!! කදුලු පිස සතුට දෙන්න ඒ වාසනාව අපි හැමෝටම ලැබෙිවා !!! තෙරැවන් සරණයි !!! අනුරාධ මහත්තයෝ .😢😢😢❤❤❤🙏🙏🙏🙏🙏💪💪💪💪

    • @HimagiraPamula-qe7dt
      @HimagiraPamula-qe7dt 10 หลายเดือนก่อน

      අපිට බැරි වෙයිද එකතු වෙලා අලි වැටක් ගහලා දෙන්න .😢😢 පව් 🐘 පව් 😢 මිනිස්සුත් පව් 😢💔😭

  • @sureshweerasinghe2548
    @sureshweerasinghe2548 10 หลายเดือนก่อน +4

    මේ විස්තර හොයලා කියන එක වටිනවා අලි ගැවසෙන ප්‍රදේශ වල ජීවත් වන මිනිසුන්ට ජීවිත හානි අඩු කර ගන්න ආත්ම ආරක්ෂාව සඳහා බුදු සරණයි සියලු දෙනාටම මිය ගිය අයට නිවන් සුවය ලැබේවා!

  • @sewangalaapi7788
    @sewangalaapi7788 10 หลายเดือนก่อน +17

    ඒ පොඩි එකාවම හොයා ගෙන ආපු මාරයෙක්..😢

    • @HimagiraPamula-qe7dt
      @HimagiraPamula-qe7dt 10 หลายเดือนก่อน

      😢💔😭 ඔව් අනේ 💔😭

  • @Hpdpathirana
    @Hpdpathirana 10 หลายเดือนก่อน +7

    මිනිසුන් අලියාට කරදර කලනිසානෙ අලියා ගැහුවේ.ඌටකරදර කරන වා කියලා කාට කියන්නද.තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා.

  • @HimagiraPamula-qe7dt
    @HimagiraPamula-qe7dt 10 หลายเดือนก่อน +6

    අනුරාධ මහත්තයා අපිට බැරි වෙයිද එකතු වෙලා අලි වැටක් ගහලා දෙන්න 😢.කට්ටිය එකතු වෙලා බරපැන දරලා😢

  • @jdsnfj1113
    @jdsnfj1113 10 หลายเดือนก่อน +3

    මෙි මාමා වෙලාවට බෙිරැනේ ඒ උනාට තන්තෝෂ වෙන්නේ කොහොමද තරැනයෙක් ඒ වෙලාවෙිම මැරැවානේ අපේ රටෙි මිනිස්සු හරි ආර්තමාර්ථ කාමියි බලන අපිට තරහ යනවා අලි මිනිස්සු මරන නිසා අනුරාධ මහත්තය ත් පරිස්සමින් ඔවගේ යන්න ජෙසු පිහිටයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🙏

  • @virajsilva7208
    @virajsilva7208 10 หลายเดือนก่อน +9

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!
    ඒ මාමගෙ හොද වෙලාව , අර දරුවගෙ නරක වෙලාව.😢😢😢 සංසාරයේ අපේ ගනුදෙනු විසදෙන විදිහ අපි කවුරුත් දන්නෙ නැහැනෙ.
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!! ❤❤❤

    • @chamilaperera3162
      @chamilaperera3162 10 หลายเดือนก่อน +1

      එසේම වේවා ..🙏

    • @chamilaperera3162
      @chamilaperera3162 10 หลายเดือนก่อน +1

      අනේ හරිම සංවේදී යි...අනුරාධ මහත්තයා ගොඩක් ස්තුතියි පිං සිද්ධ වෙනවා අපිට මේවා පෙන්නනවට...🙏♥️

    • @ashokamalkanthi3225
      @ashokamalkanthi3225 10 หลายเดือนก่อน +1

      පිරිමි අයට කලිසම තමා හොද.සරම ඇදන් දුවන්න බැනෙ.පරෙස්සමෙන් ඉන්න හැමෝම.

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 4 หลายเดือนก่อน +1

    මේ මනුස්සයා පෙර පිනකින් බේරුනා.ඒත් අර කොලුවෙක් ජීවිතය පූජා කලා.ඒ දරුවට නිවන් සුව ලැබේවා.

  • @agsusanthaekanayaka5704
    @agsusanthaekanayaka5704 10 หลายเดือนก่อน +4

    ❤❤❤අයුබොවන් සුභ උදෑසනක් අනු සැර් ❤❤❤❤සුභ දවසක් වේවා අද දවසේ කරන කියන කාර්ය සාර්තක වේවා❤❤❤❤

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 10 หลายเดือนก่อน +6

    මරණය ලියවී ඇති මොහොත උදා වෙන තුරු මරණය සිදුවෙන්නේ නැතිලු..ඒක සොබාදහම ට අවනත නීතිය වෙන්න ඇති...ඒ නිසා මේ ජීවිතය ට හිරිහැරයක් පීඩාවක් නොවී ඔහු බේරුනා..අලි වගේම මිනිසා ත් අසරණ යි..පව් දෙගොල්ල ම...නිසි කලමණාකරණයක් තිබුනොත් මේ වාට විසදුම් ලැබේවි ...එය කවදා සිදුවේ දැයි සිතිය නොහැකි තැන ට රට ඇද වැටී ඇත...🥲🥲🥲🥲

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 4 หลายเดือนก่อน +3

    අලියට කරදර කලොත් ඒ කරදර කරපු කෙනා පස්සෙ පන්නනවා.නැහැ කියන්නේ ඒ අත්දැකීම් නැති අය.අලියාට දෙයක් කලොත් හොදට මතකයි.එවැනි සිද්දි දෙකක් මෙහේ උනා.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน +3

    අනුරාධ අලින්ගෙ වැඩ තමා ඉතින් පව් අප්පා සැවොම තෙරුවන් සරණයි

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 10 หลายเดือนก่อน +2

    පව් ඉතින් අලින්ගෙන් බැටකන මිනිස්සු විතරයි ඒක දන්නේ.අලි අනතුරු අහන කට්ටියට නම්.මේවා ජන කතාවක් පමණි දුක්විඳින මිනිස්සු විතරයි එය දන්නේ.❤

  • @Cucuoos123
    @Cucuoos123 10 หลายเดือนก่อน +2

    අයියෝ a manussayata කතාව කියන්න දෙන්න haloo. Oya wanayak ne....

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 10 หลายเดือนก่อน +5

    අනේ පුදුම දුකයි මේ ගැටුම මේ කාලකණ්ණි හැත්ත බීරි
    වෙලාන පව්

  • @waninayekasrb9446
    @waninayekasrb9446 10 หลายเดือนก่อน +1

    අම්මෝ ඇග හිරිවැටිලා යනවා මේ කතාව ඇහුවම. ඛුදූසරණයි හැමෝටම .🥹

  • @sankaperera2481
    @sankaperera2481 9 หลายเดือนก่อน +1

    අද්දැකිම් බහුල මිනිසෙක්...👍

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 10 หลายเดือนก่อน +1

    අපේ අතිත සංස්කාර මගින් පාලනය වන ජීවිතයක් අපිට තියෙන්නෙ .දීර්ඝායුශ ලැබේවා .

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy 10 หลายเดือนก่อน +2

    අලියා මැරුවේ නැතත් ඒ ළමයගේ ජීවිතය එදා නැතිවෙන්න තිබිලා තියෙනවා මොන විදියට හරි ඒක තමයි ජීවිතය මරණය කොහොම කොතන සිද්ධ වෙයිද කියලා කවුද දන්නේ ඒ ළමයට නිවන් සුව ලැබේවා අලි මහතාගේ කේන්තිය නිවී ඔවුන්ගේ කරදර බාධක අඩු වේවා

  • @malikwt6387
    @malikwt6387 10 หลายเดือนก่อน +1

    Pavu mee mieniessu .jieviete geana mona taram bayenda jievath veanne. Devieyo balaganna ona me ahiensaka jievieta. Budusaranai

  • @kkww3805
    @kkww3805 10 หลายเดือนก่อน +2

    මටනමි අලි එක්ක අැති උනේ මාර තරහාක් අර දරැවාට කරපු වැඩේට පවි හැදිගන එන කොළු පැටියේක් නැති කලේ.

  • @kwkw7563
    @kwkw7563 10 หลายเดือนก่อน +2

    මේක එ දරැවට වෙන්න තිබුනු දෙයක් මේමාමාට ඉන්න වාෂනාව තියෙනවා මියගිය දරැවට නිවන් ෂූව ලැබේවා අකල්මරනයටක් නොමවේවා

  • @millathiya3015
    @millathiya3015 10 หลายเดือนก่อน +1

    Aththatama elamayage marayama thami avilla thiyenne pau aramanussayawa berala gihin bs🙏

  • @tcfdesilva1761
    @tcfdesilva1761 10 หลายเดือนก่อน +1

    අලි ඉන්න පැති වල ජීවත් වෙනව කියන්නෙ පුදුමාකාර බයකින් ජීවත් වෙන්න ඕනේ..😢😢😢
    මේ අලි කරදර වලින් මිනිස්සුන්ව බේරගන්න කිසිම ක්‍රමයක් තාමත් සූදානම් කරල නෑ.🤔🤔
    මේ වීඩියෝ එක ගැන ඔබට බොහොම ස්තුතියි.👍💐

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 9 หลายเดือนก่อน +1

    Ane meyalata Inna kohe Hari giyanam Hari ohoma kohida jivath wenne b.s oyala parisamin Inna

  • @aruns90
    @aruns90 10 หลายเดือนก่อน +1

    Hamoma paressamin jiwath wenna. Saththuntath minissunta wagema me maha polawa aithii. ❤❤

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 4 หลายเดือนก่อน +2

    අලි විස්තර දැන ගන්න එන්න රන්මිණි තැන්නට .

  • @muhammadyaseem706
    @muhammadyaseem706 8 หลายเดือนก่อน +1

    Loku athtanta karadara karanna apa kawadawath ayalaga paduwa yanna arinna.

  • @chandraherat1706
    @chandraherat1706 10 หลายเดือนก่อน +1

    බුදු සරනයි අයියා ට

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 10 หลายเดือนก่อน +3

    පවු මැරිච්ච පොඩි කොල්ල

  • @SiltaKaruna
    @SiltaKaruna 5 หลายเดือนก่อน +1

    How sad their life even they look after Eliphant...very biggest Eliphants obeying what about humain?? Don't make Elephants angry Don't make them angry before..
    Elephant are innocent more than.....
    Find yourself.. thanks for the humain of Society....it's Grate isn't it ??? There are kind hearted Elephants...too....we have to take care of our self to take care of them thanks...

  • @chandraherat1706
    @chandraherat1706 10 หลายเดือนก่อน +1

    අනෙ පව්.නිවන් සුවලැබේවා

  • @user-kc9km8pl2b
    @user-kc9km8pl2b 10 หลายเดือนก่อน +2

    Mawa visadum tiyana pra
    Sna vidyatmakawa visadumdiya

  • @theruwansaranai6124
    @theruwansaranai6124 10 หลายเดือนก่อน +1

    දීර්ගායුවේවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 10 หลายเดือนก่อน +4

    ඔබතූමාගේ වාසනාවට
    මැරිලා ඉපදුනා.😅
    අසරණ දරු පැටියා
    අලියට ගොදුරු උනේ
    වේලාව තමයි.😭😩😫
    පෙර ආත්මයේ වෛරයක් ද?

  • @SiltaKaruna
    @SiltaKaruna 5 หลายเดือนก่อน +1

    Our weakness and careless actions and situvations belongs to whom ? Ourselves....or Elephants etc. Is it correct RD.for ourselves? Thinking also kind of happiness isn't it ? Thanks.

  • @thilinakaushalya6681
    @thilinakaushalya6681 6 หลายเดือนก่อน +1

    ජීවන ගමන awarjana

  • @disnafonseka7625
    @disnafonseka7625 10 หลายเดือนก่อน +1

    Oba tumat istuti karnwa meveni dewl apita blnna harima
    Hoda weda satahan genvta
    Ali rajunla inna tenwala godak kalpanawen parissam wenna ona neti una daruwge per bawyk ganu deuwkda nima une kisim kenekuta mevnna sidu wenna epa kiyla partana krnwa

  • @kliyanage211
    @kliyanage211 10 หลายเดือนก่อน +2

    පුදුම දුක් විදින මිනිස්සු ,අලි ඇතුන් ඒ වගේ,මේවට විසදුමක් ඇත්තෙම නැද්ද

  • @user-hl6hd5cl8u
    @user-hl6hd5cl8u 10 หลายเดือนก่อน +8

    Mr anuradha.අපිට බැරිද ඔය වල් අලි ටික අල්ලලා.පාර්මේන්තුවට ගිහින් දාන්න.ඕනම සම්මාදමක් කරන්න මන් ලෑස්තියි.මන් හරි ආසයි ඕකුන් ටිකට මර බිය දැනෙනවා බලන්න.සක්කිලි හැත්ත

  • @user-fs5jf3eg1v
    @user-fs5jf3eg1v 9 หลายเดือนก่อน +1

    Armaththa kami manussayek eyage jiwitha witharak berunama athda.hinawela katha karanne mawa maruwe na kiyala 😢😢😢

  • @jdndss7635
    @jdndss7635 10 หลายเดือนก่อน +2

    🤔🤔මැරෙන්න තියනවා නම් කොහේ ද තැන නොතැන කියලා දෙයක් නෑ යන්න ම ඕනි???

  • @harshithanuwan4373
    @harshithanuwan4373 10 หลายเดือนก่อน +1

    ඔයගෙ කතාව නිසා අර මාමගෙ කතාවෙ රසෙ නැ වරදක් කියනව නෙමෙ👌 එගක අය කියන් යම්👌

  • @Gee_Mansala_Svk
    @Gee_Mansala_Svk 10 หลายเดือนก่อน +2

    Mage taththata 2008 di aliyak gahuwa yudda kale. Camp eka idan yaddi kaleta 😢 . Aurudu eka marak army hospital hitiya 😢

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 4 หลายเดือนก่อน

    මමත් ඉන්නේ අලි ඇතුන් ඉන්න පලාතක.මෙහේ කව්රුවත් හිරිහැර කරන්නේ නැහැ.හිරිහැර කරපු අය පරලොව ඇරියා. මෙහේ ඉන්නේ සැන්ඩෝ.එයාට කරදර කලොත් කරදර කරනවා.නැත්නම් ඇවිත් තියෙන දෙයක් කාලා යනවා.දවල් කාලෙට එන්නේ නැහැ. අපි ජීවත් වෙන්නේ එහෙමයි.

  • @user-ug4vl5fi4n
    @user-ug4vl5fi4n 6 หลายเดือนก่อน +1

    ❤❤🎉

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj 10 หลายเดือนก่อน +1

    Methana minissuth paw alith paw ara lamayage welawa ekanam hitha gannath ba 🙏🙏🙏🙏🙏🙏🙏 me kena alith ekka tharahak nalu methana degollo ma paw

  • @comarimo5993
    @comarimo5993 10 หลายเดือนก่อน +1

    පව්. අහීංසක. මීනීස්සූ. දෙවීයෝ. රකින්න. ඕනෑ

  • @neetharanjani1692
    @neetharanjani1692 10 หลายเดือนก่อน +2

    පෙර ආත්මයක වයිරක් කාරයෙක්ද කොහෙද පව් ඒ දරැව

  • @LOSTER1997
    @LOSTER1997 10 หลายเดือนก่อน +1

    සියබලන්ගමුවේ වැවේ චන්ඩි එක්ක හිටිය කුරු අලියා වේන්න ඇති මේ උ මේහේත් දේන්නේක්ට ගහලා එක්කේනේක් මරලා ගියේ මේහේන්

  • @padmaabeykoonkudaralalekam3854
    @padmaabeykoonkudaralalekam3854 10 หลายเดือนก่อน

    Acid gewal wala thiya ganiw,maana kethi walin kotapiyaw gewal walata Honda damanakota kotapiyaw

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 10 หลายเดือนก่อน

    වන අලි ගැටලුවට ඉක්මනින් විසදුමක් රජයෙන් ගත යුතුය. ජිවත්වෙන මිනිස්සුත් පව්. අලිත් පව්

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 10 หลายเดือนก่อน +4

    මූ තමා අලියාගෙ අස්සෙ බයික් එකෙන් රිංගන්න ගිහින් අලියා කුලප්පු කරල තියෙන්නෙ. 😂😂😂

  • @user-kc9km8pl2b
    @user-kc9km8pl2b 10 หลายเดือนก่อน +1

    Alikulappauwa iwRawanako tawa masa 11i anuarda sr itapassa oyatat maprassana visadanna loku dayak karanna tiyanabawa mataka tiyaganna

  • @dilhanidil672
    @dilhanidil672 10 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @kantykan9304
    @kantykan9304 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @nihalpalitha5068
    @nihalpalitha5068 10 หลายเดือนก่อน +1

    A mama ai nam maranna na😂😂😂

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 10 หลายเดือนก่อน +1

    ගල්ගමුව සෑහෙන්ඩ අලි තමයි. ඉතින්

  • @starlitnews
    @starlitnews 10 หลายเดือนก่อน +1

    -අලි මිනිස් ගැටුම අද ඊයේ ව්‍යාප්ත වු වක් නොව අතීතයට ඈදී යන්නකි. අලි ඇතුන් සහ මිනිසුන් එකම වාසභූමියක් බෙදාගන්නා ඕනෑම තැනක, මිනිසුන්ට ඉඩකඩ නොමැති කම් නිසා, අලි ඇතුන්ගේ වාසභූමි සිත් පිත් නොමැතිව, විනාශ කර දැමීම් නිසාත් මතු වන සංකීර්ණ හා ව්‍යාප්ත ගැටලුවකි.මේ සියල්ල මේසේ සිදුවෙද්දි, වග කිව යුත්තන් අග නුවරවල් වල සීත කාමර වල සුවසේ නිදිය. උන්ගේ දරුවන්ට මෙවන් අවදානමක් නැත. මිනිස් ගහනය ප්‍රසාරණය වීමත් සමඟ වනසතුන්ගගේ නිජ බිම් පෙදෙස්, කෘෂිකාර්මික කටයුතු සඳහා පරිවර්තනය කර ගතු ලබන අතර එමඟින් අලින්ගේ වාසස්ථාන හැකිලී ඛණ්ඩනය වෙමින් පවති. අප මෙන් ඔවුන්ටත් ජීවත්වීමේ අයිතියක් ඇත.අලි ඇතුන් සිය සංක්‍රමණික මාර්ග සහ සිය අණසකට යටත්ව පැවති භූමිය මිනිසුන්ගේ නොමනා කම් නිසා විනාශ කිරීම වලකා ගැනීමට උන්ද සටන් වැදී ඇත.සිය නිජ බිම් නැතිවී යාම හේතුකෙට ගෙන මතුවන අහාර හිගවීමත් සමඟ, කෘෂිකාර්මික නිෂ්පාදනවලින් ප්‍රයෝජන ගැනීමට අලි ඇතුන් ගොවිබිම්වලට කඩා වැදීම, අලි-මිනිස් ගැටුමේ තවත් පැතිකඩකි.බෝග හානිය වලකා ගැනීමට මිනිසුන් අලි ඇතුන්ට මෙන්ම සතා සිව්පාවන කෘාර වද ඉංසාවන්ට ලක්කරණු ලැබේ. එය තවත් පැතකඩකි. අග්බෝ කදිම නදසුනකි. කණගාටුවෙන් කිව යුතු එක් දෙයක්නුදුරු ආනාතයේදී අපට අලි ඇතුන් නැරඹීමට නොහැකි වනු ඇත.

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 10 หลายเดือนก่อน +1

    Yako..Ali kalayak..sramadanayak dala kale eli karapalla..Aliyek hitiyata penne naha

  • @thusharafdo8603
    @thusharafdo8603 10 หลายเดือนก่อน +2

    😢😢😢

  • @user-xp1br7ni9l
    @user-xp1br7ni9l 8 หลายเดือนก่อน

    Sarama issuwata passe aliya baya wela.😅

  • @yasasriwickramasinghe1024
    @yasasriwickramasinghe1024 10 หลายเดือนก่อน +1

    Aliyata kakul 5k tibba nam pora iwarai😂

  • @sampathbamunusinghe1660
    @sampathbamunusinghe1660 10 หลายเดือนก่อน +2

    මේ කොල්ලට ගහට නගින්න ඕන තරම් වෙලා තිබුනා .ගහේ හිටපු එකා මල්ලි අරහට දුවපන් කිව්වා ඌත් දිව්වා .මේ මනුස්සයට ගහනවා බලා ඉදලත් තියනවා ගහේ පොර.

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka5737 7 หลายเดือนก่อน +1

    😢😢🐘🐘🐘💛💚💚💚💚

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 10 หลายเดือนก่อน +1

    Me maamage pana berala ara podi puthage jiwethe nathi kara.pau ahinsaka putha,demaupiyanta udau karana puthek.ane e ahinsaka puthata niwan sapa labewa.

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 10 หลายเดือนก่อน +1

    me.minissu.paw😢.me.aliyak.nisa

  • @wasantakumara5770
    @wasantakumara5770 10 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 10 หลายเดือนก่อน +1

    Putha mama sub kara putha me kolla thama waradi

  • @jms.kumari5067
    @jms.kumari5067 10 หลายเดือนก่อน +3

    මෙ මිනිස්සු ගෙවන ජීවිත මෙරටෙ පාලකයන්ට පෙන්නේ නැද්ද අප්පා.ඇමති කියලා මහරැජිනක් ඉන්නවා කෝ ජන්දේ කාලේට නම් කට අම්මො ඒ වාගේ කටක් මහබඹා එකකයි වෙන්න ඇති මැව්වෙ කෝ මෙවට විසදුම්.අර අහිංසක දරූවගේ ජීවිතේ,අනාගතේ කවුද වග කියන්නේ.අපේ කුස්සිය ලග කොස්ගහ රෑ ඈවිල්ලා ඇතා හොලවලා කොස් කද්දි දරුවොත් එක්ක රෑ බය වුන තරම් ඒ අද්දෑකීම් විදින මිනිස්සු තමයි ඒවගේ භයානක කම දන්නේ.නගරේ ජිවත්වෙන අයට ඕවා තේරෙන්නෑ.😮😮😮

    • @nisadu8447
      @nisadu8447 10 หลายเดือนก่อน +2

      Iwasala Inna okkma Ali tika maranawa Dan wadi dwsk ynna. Unge Kala Allan Dan alinta bninwa

    • @Utubenil
      @Utubenil 10 หลายเดือนก่อน

      ඔව් ඔව් දරුවො වන්දි ගෙවන්නෙ මහ අය පොඩ්ඩ පොඩ්ඩ අල්ලගෙන කැලේ. පේනවනෙ කැලේ මැද්දෙ පාර කපල. ගාමන්ට් හදල. තව ඉතිරි කැලේ ටිකත් කපල පරම්පරාවටම ඉඩම් අල්ලගන්න. කැලේ ඇතුලෙ සමාගම්වලට අල්ගන්න ඉඩදීල බලා ඉන්න. තව ටික දවසකින් ඔක්කොම අලිඇතුන් මරල ඉවර වෙනවා. අලින්ට නඩු නෑ
      එතකොට ඔයාල විතරක්ම ජීවත්වෙලා සතුටින් ඉන්න.

    • @jms.kumari5067
      @jms.kumari5067 10 หลายเดือนก่อน

      @@Utubenil අපිනම් ඉන්නේ අලින්ගේ කැලේ නෙවෙයි.අපි ඉන්නේ වාහන යන ප්‍රධාන පාර අයිනේ නගරයට කිට්ටුව.දන්නැති දේවල් කියන්න එපා.අපි පොඩි කාලෙකවත් අලියෙක් අපේ ගමකට ඇවිල්ලා නෑ.එතකොට කොහොමද අපි අලින්ගේ කැලේ අල්ලගත්තා කියන්නේ

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏😂😂😂😂😂❤

  • @sarasribandara5972
    @sarasribandara5972 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂

  • @thamojasumithraarachchi1021
    @thamojasumithraarachchi1021 10 หลายเดือนก่อน +1

    Let's open an account in a bank to make a fence " Ali watak" for these people.
    Who ever like to contribute to save these innocent lives will help.
    Open the account in the name of this person or your name.

  • @kG-vj7tl
    @kG-vj7tl 10 หลายเดือนก่อน +4

    අලි වැටක් දමා මේ මිනිස්සුන් ගේ ජීවිතවලට සහනයක් දෙන්න​. සමාජ සේවා කරන චැනල් එකක් මේක දැක්කොත් මේක සමාජ සත්කාරයක් ලෙසවත් කර දෙන්න​. පොඩි දරුවෝ පාසැල් යනවා. අපරාදේ ලස්සන තරුණ ජීවිතයක්. මේ ගමේ මිනිස්සු රටට බරක් වෙලා ජීවත් වෙන මිනිස්සු ලෙස පේන්නේ නැහැ. මහන්සියෙන් වැඩ කරගෙන ජීවත් වෙන්නේ. මේ කාලකන්නි පාලකයන්ට කියලා නැහැ. උන්ට මිනිස්සුන් ගේ දුක පේන්නේ නැහැ. වන ජීවී නිලධාරින්ට බැනලා වැඩක් නැහැ. ඉහලින් මුදල් එන්නේ නැතිව මොනවා කරන්නද​? සමාජ සත්කාරයක් ලෙස මේ වැට සකස් කර දීමට කවුරුන් හෝ ඉදිරිපත් වේවා. අනුරාධ මහත්තයට ස්තූතියි මේවා ලෝකෙට පෙන්නනවාට​.

  • @user-kc9km8pl2b
    @user-kc9km8pl2b 10 หลายเดือนก่อน +2

    Poddak imuko diyawannawa

  • @Bhcb.7939
    @Bhcb.7939 10 หลายเดือนก่อน +1

  • @Cucuoos123
    @Cucuoos123 10 หลายเดือนก่อน +1

    අයියෝ a manussayata කතාව කියන්න දෙන්න haloo. Oya wanayak ne....