ඔය ට්‍රැක්ටරෙත් කුඩු කළා මහත්තයෝ | වැඩේ කියන්නේ කටහඬත් මතක තියන් ඉන්නවනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ส.ค. 2023
  • වැට ගැහුව අලුත සුපිරියට තිබුනා | දැන් වැට කඩන කොටේ අරන්මයි එන්නේ
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 48

  • @wirajchanaka4390
    @wirajchanaka4390 11 หลายเดือนก่อน +20

    අලි කතා අහන්න හරි රුසියා නේද ......ආදරෙයි අනුරාධ අයියා ..❤️❤️❤️

  • @kingdome1276
    @kingdome1276 11 หลายเดือนก่อน +9

    දේශපාලුවන් ඉන්න රටක මිනිසුන් ජිවිතය ගැටගහගන්න, ජිවත් වෙන,දේශයක් පෝශනය කරන සෑබැ මිනිසුන්❤

  • @savi2532
    @savi2532 11 หลายเดือนก่อน +5

    අපිට ලබා දෙන දැනුම අතිවිශාලයි. හරිම ආසාවෙන් අහන, බලන වැඩ සටහනක්. අනුරාධ මහමහත්මයාට ගොඩක්ම පින් .

  • @chamilaperera3162
    @chamilaperera3162 8 หลายเดือนก่อน +2

    හරිම ආසයි අනුරාධ මහත්තයාගේ වැඩසටහන් බලන්න අපිට යන්න බැරි තැනකට ඔයා යනවා තෙරැවන් සරණයි තවත් අලි ගැන තෝරතුරැ ඕනේ...♥️👍🙏

  • @chandrasirigamlath9165
    @chandrasirigamlath9165 9 หลายเดือนก่อน +2

    කොහෙන් හරි අලිකතාවක් අහන්න ලැබෙනවා මම හරිම අසාවෙන් බලනවා තෙරුවන් සරණයි දෙන්නටම

  • @tharangadikkumbura
    @tharangadikkumbura 7 หลายเดือนก่อน +2

    අනුරාධ අයීය , නිහතමාණි පුද්ගලයෙක් . මම යාල සෆාරි යන දවස් වල හැමදාම හමුවෙනව. බුදු සරණයි අයියෙ...

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 2 หลายเดือนก่อน +2

    අපට නං රස කතා ඒත් ඒ මනුස්සයන්ගෙ ජීවිත කතා.

  • @jdndss7635
    @jdndss7635 9 หลายเดือนก่อน +2

    ජිවත් වෙන්න මොන තරම් කට්ටක් කන අසරන මිනිස්සු 🙏🙏🤗❤

  • @traveldiary113
    @traveldiary113 10 หลายเดือนก่อน +3

    ඔය කටහඩ ඇහෙද්දිත් සුන්දරයි.. ❤

  • @gayansamaraweera536
    @gayansamaraweera536 7 หลายเดือนก่อน +2

    තමුසෙට ඇබ්බැහි වෙනවා ඕයි..❤

  • @sprodrigo146
    @sprodrigo146 11 หลายเดือนก่อน +7

    කුතුහලය දනවනවා.අලිත් පව් මිනිස්සුනුත් පව්.අලින්ට බාධක වැඩිවෙලා.මිනිස්සුන්ට අවධානම...රැකියා අවස්ථා ඇතිවෙලා.මේවා කර්ම විපාක වෙන්න ඇති.❤

  • @sugandifernando83
    @sugandifernando83 8 หลายเดือนก่อน +1

    Ane. Malli oyage weda satahan harima lassanai.mama nitarama balanawa

  • @jdndss7635
    @jdndss7635 9 หลายเดือนก่อน +2

    අසරන සතුනුත් පව්,, මිනිස්සු ත් පව් 🤔🤔හැමෝටම යහපතක් වෙන්න ඕනි 🤗❤

    • @NaVi-fm3hk
      @NaVi-fm3hk หลายเดือนก่อน

      😂❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබට

  • @vijithakumara4429
    @vijithakumara4429 11 หลายเดือนก่อน +2

    ❤superii vedio aka ❤

  • @malindunuwan6803
    @malindunuwan6803 10 หลายเดือนก่อน +4

    මටත් ඔබ තුමත් එක්ක යන්න තිබුනනම් 🥺

  • @aindu4690
    @aindu4690 10 หลายเดือนก่อน +1

    නිහතමානී පැල්පතක, ගොවියාගේ දින චර්යාව අකාලික කතාවක් මෙන් දිග හැරේ. අලි ඇතුන්, තේජාන්විත අමුත්තන්, ඔවුන්ගේ නිරන්තර සංචාරයෙන් ඔහුගේ දොරකඩට අලංකාර කරයි. එසේ වුවද,- ඔහුගේ ආදරණීය පවුල සමඟ බෙදාගත් ජීවිතය. නොසැලෙන ධෛර්යයෙන්. , ඔහු තම කාර්යයේ අන්තරායන්ට මුහුණ දෙයි, මෙම සිහිනය ඔහුගේ යථාර්ථය බවට පත් කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටියි."

  • @geethaillangage5404
    @geethaillangage5404 11 หลายเดือนก่อน +1

    Ada programme eka hodai.
    So sad about those people.
    Love from Australia. 😊

  • @NaVi-fm3hk
    @NaVi-fm3hk หลายเดือนก่อน +1

    🎉❤

  • @NaVi-fm3hk
    @NaVi-fm3hk หลายเดือนก่อน +1

    ❤❤

  • @deshithanirman9483
    @deshithanirman9483 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @lasandashyamali8073
    @lasandashyamali8073 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 11 หลายเดือนก่อน +2

    මේ කයියට අපි හූම්මිටි තියනව හැමදාම...

  • @akashvihanga1852
    @akashvihanga1852 11 หลายเดือนก่อน +4

    මැදි වියේ මනුස්සයෙක් . හිතුවෙම 60 පැනලා කියලා. කොච්චර දුශ්කර ද නේ😮

  • @shamalipriyangika9382
    @shamalipriyangika9382 11 หลายเดือนก่อน +1

    Kochchara lassana qeewal thiyeqqi niela pabalu waage huththekatha balanne

  • @KalanaSudarsha
    @KalanaSudarsha 11 หลายเดือนก่อน +1

  • @Bhcb.7939
    @Bhcb.7939 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @kamaniperera6718
    @kamaniperera6718 11 หลายเดือนก่อน +7

    අලිත් පව්. ඒ සත්තුත් කොහෙ යන්නද?😢

    • @sathkularathnanayakkarahen2480
      @sathkularathnanayakkarahen2480 11 หลายเดือนก่อน +3

      හරි ඇති පාලකයින් නොමැති රටක අලි විතරක් නෙමෙයි අපි ඔක්කොම පව්.සෑම සත්වයෙක්ම පව්.රෑපය පෙන්නෙ නැති උනත් “අනුරාධ දේවප්‍රිය “ ඔබව කොතනදීත් කටහඩෙන් අදුරන්න අපටත් පුලුවන්.සොබාධාරා එක්ක ලංකාව පුරාම සංචාරය කරමින් පරිසරය,සතා සීපාවන් ගැන ලබා දුන්න දැනුම කියා නිම කරන්න බැරි තරම්.අපට ඔබ Sir David Frederick Attenborough වගේ චරිතයක්.වටිනා චරිත වල වටිනාකම නොපෙනීම හරිම සෝචනීයයි.අපි ඉන්නවා ඔබත් එක්ක.Good luck Brother!!

  • @lakijayasundara377
    @lakijayasundara377 11 หลายเดือนก่อน +1

    🇱🇰🇱🇰🇱🇰❤❤❤👍👍👍

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 8 หลายเดือนก่อน +1

    Obamata.tanak.you.sir🙏

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏 ❤️❤️❤️❤️❤️

  • @khantikhanti2884
    @khantikhanti2884 11 หลายเดือนก่อน +2

    මේ නාලිකාව කරන කෙනා පෙන්නන්නේ නැත්තේ ඇයි

  • @chandikalakmal9358
    @chandikalakmal9358 11 หลายเดือนก่อน +2

    Kalin video 1ke tibuna tenama neda?

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 11 หลายเดือนก่อน +1

    🙏🙏❤❤❤💪💪🇱🇰🇱🇰👍

  • @aselasampathliyanage1199
    @aselasampathliyanage1199 11 หลายเดือนก่อน +1

    වෙලාවක මවත් එක්කගෙන යන්නකෝ

  • @OshadhaDewmith
    @OshadhaDewmith 11 หลายเดือนก่อน +2

    අදුනගත්තෙ නෑ නේද මාව.මම ප්‍රියාන් මැනික්

    • @smrbrabath4038
      @smrbrabath4038 11 หลายเดือนก่อน +1

      😂

    • @Weerakoon-po4gd
      @Weerakoon-po4gd 11 หลายเดือนก่อน +2

      පාරෙන් අයින් වෙන්නද?🤣

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 11 หลายเดือนก่อน +1

      බොකක් චාජ් කරන් ද ඉන්නෙ දුවන්න.

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 10 หลายเดือนก่อน +1

    මාධ්‍යවේදීයා අමු ගොනා .මෙලෝ දැනුමක් නැහැ .

    • @Julian_1990
      @Julian_1990 10 หลายเดือนก่อน

      සිරාවටම මහ ගොන් විදියට ප්‍රශ්න අහන්නෙ