මං පුතා වුනාට බාප්පට වඩා වැඩිමල් | බාස් කොල්ලා ගේ හදලා පෝස්ටරුත් ගහලා නෙව ගියේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • කපන කයියට අලියට කලින් මහත්තය එන්න | මේන් අපේ වසවිස නැති කුරක්කන් හේන
    මෙම ගම්මානය ගල්ගමුවේ අන්දරබැද්දට යන මාවතේ පිහිටයි.අතරමැදි ගමකි.සුන්දර මිනිසුන් වෙසේ.අලි එහි රෑ හා සවස සක්මන් කරයි.
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 93

  • @dileerajapaksha.5532
    @dileerajapaksha.5532 11 หลายเดือนก่อน +10

    සොබාදහමට පෙම්බදින තවත් ජිවිත.... හරිම සුන්දරයි....... 👌👌👌👌..

  • @pushpagunasekara1254
    @pushpagunasekara1254 11 หลายเดือนก่อน +7

    සොබාදහම තුළ ජීවත්වෙන අව්‍යාජ උත්තම මිනිසුන් දැකීමත් සතුටුයි

    • @tissawijesooriya3322
      @tissawijesooriya3322 11 หลายเดือนก่อน

      Oba thumiyage niweradi dekka...prasannaneeyai....

  • @kalyanirohini1738
    @kalyanirohini1738 11 หลายเดือนก่อน +7

    දැකපු ලස්සනම ගෙවත්තක්. දැක්කත් පුදුම සැනසීමක්. ආදරණීය සුන්දර මිනිසුන් ❤❤❤❤

  • @sujeewahalpage7800
    @sujeewahalpage7800 11 หลายเดือนก่อน +9

    හොද ගුනයහපත් තාත්තලා දෙන්නෙක්.දීර්ඝායූ වේවා.අනුරධ මහත්මයා ඔබ තුමාටත් බුදු සරනයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +5

    පවු,අහිංසක සරල ජිවිත ගත කරන ඔවුන් මහා පොලව සමග ගැටි කරන ගොවිතැනුත් සතුගෙන් රැක ගන්න දරන වැයම හරිම දුකයි.ඒ වාගේම එවාට ප්‍රසංශනීයයි.තෙරැවන් සරණයි !!! ඔබ හැමෝටම .යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!😢😢❤❤❤🙏🙏🙏🙏🙏

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 11 หลายเดือนก่อน +9

    අදත් සුන්දර කයියක්.තෙරුවන් සරණයි සියලු දෙනාටම…

  • @HimagiraPamula-qe7dt
    @HimagiraPamula-qe7dt 11 หลายเดือนก่อน +3

    අනුරාධ මහත්තයා අද video එක තව ටිකක් දික් උනා නම් .කියලා හිතුනා ❤😢.මහ පොලව සමග හැප්පෙන තවත් තාත්තලා දෙන්නෙක්. 😢😢😢😢.❤ .අස්වැන්න සරුසාර වේවා ❤🙏🤲. නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා අනුරාධ මහත්තයාත් ඇතුළුව 🙏🤲❤️..හෙලන දහඩිය මහන්සියට ප්‍රතිඵල ලැබේවා .කිසිම සතෙකුගෙන් අන්තරාවක් නොවේවා 😢❤😢😢.🙏🤲❤️

  • @jdsnfj1113
    @jdsnfj1113 11 หลายเดือนก่อน +3

    අදත් හිනා වෙවි බැලුව පුදුම කථා කටට කොහෙන් එනවද මන්ද 😂 ගමි හරි සුන්දරයි හැම දෙනාටම ජෙසු පිහිටයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️🙏

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 11 หลายเดือนก่อน +1

    අනේ ඒ අව්‍යාජ තාතාත්තලා දෙන්නෙක් .හරිම සුන්දර හදවත්

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 11 หลายเดือนก่อน +8

    ඒ සොදුරැ හදවත් වලට උත්තමාචාරයම වෙිවා !!! නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @nethuidunil9398
    @nethuidunil9398 11 หลายเดือนก่อน +3

    ඔන්න අපිත් බලාගෙන ඉන්නව කවි කිය කිය කුරහන් කපන එක ගේනකම්

  • @irinduakash276
    @irinduakash276 11 หลายเดือนก่อน +1

    අනේ අනුරාධ මහත්මයා,අනිවාරයෙන්ම එන්න අපිටත් බලන්න ආසයි❤

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 11 หลายเดือนก่อน +1

    පුදුමාකාර සුද්දර මිනිසුන් . ජයෙන් ජයම වේවා!

  • @bodhuhela752
    @bodhuhela752 11 หลายเดือนก่อน +2

    ඒ ගෙවත්තතත් මල්වැලත් හරිම ලස්සනයි.

  • @virajsilva7208
    @virajsilva7208 11 หลายเดือนก่อน +2

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!🙏🙏🙏
    අනේ ඒ මාමල ඇතුළු සියළු දෙනාගේම භව භොග ඇතුළු ජීවිතද, සතා සිව්පාවුන්ගෙන් අරාක්ෂා වේවා...!!!
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!! ❤❤❤

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 11 หลายเดือนก่อน +2

    සොබාදහමට පෙම්බදින තවත් ජිවිත.... හරිම සුන්දරයි......

  • @chandra1296
    @chandra1296 11 หลายเดือนก่อน +1

    සොබාදහම තුළ ජීවත් වෙන ලස්සන හදවත් තියෙන සුන්දර මිනිස්සුන් තාත්තලා දෙන්නට වැඩ පාළු කරලා ගෙදරටම එක්ක ගියා theruwan saranini 🙏🌹👍🙏

  • @Hpdpathirana
    @Hpdpathirana 11 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා මදු මල් වැල් නම් සුපිරියි.එම තාත්තලා සොබාදහමට අනුගතව වෙලා ජීවත් වෙනවා අද සාකච්ඡා ව ගොඩාක් හොඳයි

  • @sprodrigo146
    @sprodrigo146 10 หลายเดือนก่อน +1

    අලි කරදර නැත්නම් ගම්මුන් ලස්සන සරල ජීවිත ගත කරනවා.බවබෝග වලට වටිනා මිලක් ලබාදෙනවනම් මේ මිනිසුන් මෙන්ම අපේ රටත් කොතරම් දියුණු වේද.හොද පාලකයින් එන වසරේ වත් පත්කර ගත්තොත් ගොඩ ❤

  • @Kamal-o4h
    @Kamal-o4h 11 หลายเดือนก่อน +1

    ඔබතුමාටත් ඒ දෙන්නටත් තෙරුවන් සරණයි ලස්සන ගෙවත්තක් වගාව සරුවේවා!

  • @aruniwt9189
    @aruniwt9189 10 หลายเดือนก่อน +1

    ඔය මල් නිල් කටරොලු නේද 👍ඔයාගේ වැඩසටහන්වල සුන්දර ගැමි කම හොදින් දැනෙනවා

  • @LaksmanLaal-kv6lk
    @LaksmanLaal-kv6lk 11 หลายเดือนก่อน +1

    හරිම සුන්දරයි අහිංසක සුපිරි මින්ස්සු ඔයත් හොදයි

  • @nimalgunarathne3442
    @nimalgunarathne3442 11 หลายเดือนก่อน +2

    අපේ රටේ මිනිස්සු ඕන දේකට මොකක්දෝ සරනක් පතනව එහෙම සරනක් කොහේද අපි අපේ සරණ හදාගත යුතුයි

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild 11 หลายเดือนก่อน +1

    අද මරු ඩබලක් සෙට් වෙලා තියෙන්නෙ 😅🔥

  • @kwkw7563
    @kwkw7563 11 หลายเดือนก่อน +1

    එ උනාට අනුරාධ මහත්තයා මට නම් දුකයි මෙච්චර දුක්විදලා එලිවෙනකම් පැල්වල නිදි මරලා කුරහන් කිලොඑක හාරෂියට නෙවේ දාහටවත් දෙන්න ඔන දුක්විදින විදියට අලින්ට බයට අනේ අපේරටේ ෂියලුම ගොවිමහත්තරැන්ට දෙවිපිහිටයි අරගලෂ්වැන්න දෙගුන තෙගුන වේවා අනුරාධ මහත්තයා අැතුලු ෂයලු දෙනාටම බුදුෂරනයි

  • @indi15
    @indi15 11 หลายเดือนก่อน +3

    යහපත ක් ම වේවා ඔබ සැමට

  • @සම්පත්චතුරංග
    @සම්පත්චතුරංග 10 หลายเดือนก่อน +1

    අනුරාධ මහත්තයා දුරකතන නොම්මරය එවන්නකො ඔබතුමා සම්බන්ධ කරගැනීමට ඇහැකී.කීමට බොහෝ ගොඩක් ඇතී.මා රජරට උපන් පුතෙක් වෙතී .උරුමේ නවීකරණය අපි දෙමු රටටම ලෝබ නොවී❤️❤️👍👍👍

  • @ashokapathmini459
    @ashokapathmini459 11 หลายเดือนก่อน +1

    කො අයියෙ ඇයි ඉවර කරෙ.මම බලන් හිටියෙ ගෙ ඇතුලයි මාමගෙ අබු සිගිත්ත බලන්න.අනෙ හරිම ශොක් අයියෙ.හරිම සුන්දරයි.

  • @amithawelikanna4658
    @amithawelikanna4658 11 หลายเดือนก่อน +1

    කොච්චර..කරදර.තිබුනත්.ලස්සන..සැහැල්ලු.ජිවීත.අනුරාධ..මල්ලි..හැමොටම.තෙරැවන්. සරනයි

  • @tcfdesilva1761
    @tcfdesilva1761 11 หลายเดือนก่อน +1

    ගමක වගාවල් ගැන විස්තර දැනගන්න ලැබීම ගැන සතුටුයි.
    ඔබට බොහෝම ස්තූතියි 👍 ❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 11 หลายเดือนก่อน +1

    🇱🇰 ඔය තැන් 🇱🇰කොහෙද තියෙන්නෙ
    කියලා පළමුවෙන්ම දන්වනවා නම්
    වටිනවා වැදගත්. ස්තුතියි.ජයවේවා!!!!

  • @jdsnfj1113
    @jdsnfj1113 11 หลายเดือนก่อน +1

    අදනමි වට පිටාව පෙන්නුවා නේද හරිම සතුටුයි ගමිවල මෙි දර්ශන දකිනකොට මම කමෙටි කරා වට පිටාව පෙන්වන්න කියල අද ඒක කරා ගොඩක් ස්තුතියි අනුරාධ මහත්මාට ජෙසු පිහිටයි පරිස්සමි න් යන්න 🇱🇰❤️🙏

  • @shiwanthabandara4840
    @shiwanthabandara4840 11 หลายเดือนก่อน +1

    ❤❤❤👍👍" බඩ ඉගුරු "🤣 බඩ ඉරිඟු නෙවෙයිද?😊, හරිම සුන්දරයි මේ පරිසරය. සහ මිනිස්සු.❤

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 11 หลายเดือนก่อน +1

    අනේ හිත හොද අහින්සක මිනිස්සු. කොලබට වඩා කොච්චර ලස්සනද?

  • @aruns90
    @aruns90 11 หลายเดือนก่อน +1

    Ane a thaththala dennata diirghayusha labewa !!! ❤❤

  • @suppriyadevika8822
    @suppriyadevika8822 11 หลายเดือนก่อน +1

    හරිම සුන්දර ගැමි පරිසරයක්. හරිම සුන්දරයි.

  • @samitharandula6458
    @samitharandula6458 11 หลายเดือนก่อน +2

    ආසම වැඩසටහනක්👍👍

  • @ranjithkumarathilaka2934
    @ranjithkumarathilaka2934 11 หลายเดือนก่อน +1

    මම ඉන්නේ කොරියාවේ හරිම සුන්දර කතා බහ බුදු සරණයි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 หลายเดือนก่อน +1

    සොබා දහමේ අගය අනුරාධ සහ මේ සැමටම බුදු සරණයි

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 11 หลายเดือนก่อน +1

    හරිම සුන්දරයි ගම බලන්න බලන්න ආසයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 11 หลายเดือนก่อน +1

    🇱🇰👍🏾👌🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 මනරම්
    නිසංසල සොඳුරු ගම්මානයක්.

  • @hemalathasamarathunga8947
    @hemalathasamarathunga8947 11 หลายเดือนก่อน +2

    Hoda kayya.

  • @minoliferinandis1182
    @minoliferinandis1182 11 หลายเดือนก่อน +1

    Harima.lassanai..sundara minussu....Budusaranai hamotama. Parissama.

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 11 หลายเดือนก่อน

    ආඩතෝඩා වැට දිගටම තියෙනවා නේද .මේ මාමලා දෙන්නටත් අනුරාධ මහත්මයාටත් තෙරුවන් සරනයි .

  • @chandrajayanthihendahewage7796
    @chandrajayanthihendahewage7796 11 หลายเดือนก่อน +2

    Good job

  • @neetharanjani1692
    @neetharanjani1692 11 หลายเดือนก่อน +1

    අදත් හොද කතාබහක් තෙරැවන් සරනයි ඔබ සැමට

  • @menikeweerasinghe5305
    @menikeweerasinghe5305 11 หลายเดือนก่อน +1

    පරිසරය හරිම ලස්සනයි

  • @p.a.rdeepthi1868
    @p.a.rdeepthi1868 11 หลายเดือนก่อน +1

    සුන්දර පරිසරයක් අහිංසක මිනිස්සු ඔබට සුභ ගමන් අනුරාධ රෑපවාහිනියෙ හිටියට වඩා යමක් කරනවද මන්දා 😆😆😆🙏🙏🙏🙏❤❤

  • @amilasadaruwan2696
    @amilasadaruwan2696 11 หลายเดือนก่อน +1

    Ali nattan supiri palata

  • @sasirisena5439
    @sasirisena5439 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤Mr.Anurada...Soba Dahamatath..Ahinsakawa
    Jeewathwena Gemiyantath
    Pem Bendi Obawa Ape
    Hadawathwalata Baddawela
    Thiyenne....Obage Sewaya
    Harima Watinawa...
    Oba Ethulu Sematama
    Theruwan Saranai...

  • @DilanIndika-gm2ez
    @DilanIndika-gm2ez 11 หลายเดือนก่อน +1

    Supiri jivtha

  • @Michelle-be9ti
    @Michelle-be9ti 11 หลายเดือนก่อน +2

    Niyami

  • @chandradk8578
    @chandradk8578 11 หลายเดือนก่อน +2

    ආයුබෝවන් තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 11 หลายเดือนก่อน +1

    Very nice

  • @sunetrakumari4784
    @sunetrakumari4784 11 หลายเดือนก่อน +1

    Anee godak pin aiye harima asawen beluwe sarala sudara givita .

  • @jessicaranathunga
    @jessicaranathunga 11 หลายเดือนก่อน +2

    ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @chandraedirisinghe5914
    @chandraedirisinghe5914 11 หลายเดือนก่อน +1

    Lassana gewaththak

  • @manjulaprabath3768
    @manjulaprabath3768 11 หลายเดือนก่อน

    Godak lassanai. Hamadama sathutin inna mamala dennama. Budu saranai 🙏🙏

  • @lalita1921
    @lalita1921 11 หลายเดือนก่อน +1

    Budu saranai 🙏🏻 ♥️ ❤️ ❤❤❤❤

  • @MalaMala-dp3lo
    @MalaMala-dp3lo 11 หลายเดือนก่อน +2

    Nilkatarodu mall

  • @simithradamayanthi9805
    @simithradamayanthi9805 11 หลายเดือนก่อน

    Gama harima lassanai. Parisarayata adarekarana pinwantha minissu. Dekkath hitha pirenawa. Karana hamadema theruwan saranin sarthaka wewa. 🙏🙏🙏!!

  • @deepikand5722
    @deepikand5722 11 หลายเดือนก่อน +1

    Sthuti obathumata me gam wasiyan samaga kalaya gatakaranwata ane hari lassanai e tathla obathumawath camerawata penna rnnako

    • @deepikand5722
      @deepikand5722 11 หลายเดือนก่อน

      Ape nagare කුරුණෑගල e pathteth yanna aiye parani pansal ewage godak de tiyanwa mama obathumage vedio balanawa harima lassanai rata gedraka wada karanne itin obage me vedio mansa sahalu karanwa

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 11 หลายเดือนก่อน +1

    හපොයි දෙයියනේ 😂🤪🤔😯☝️🫢❓🇨🇦🇱🇰😊🤗😍👌👍💯❤️🙏

  • @ranjikaansan8995
    @ranjikaansan8995 11 หลายเดือนก่อน +1

    Budu saranai

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 11 หลายเดือนก่อน +1

    අනේ ඔය ඔය ඔක්කොම වැඩි මුදලකට මට දෙන්නකො..
    බුදු සරණයී මාමලාට🙏❤️🙏

  • @noojipowell35
    @noojipowell35 11 หลายเดือนก่อน +1

    Morning glori

  • @dilhanidil672
    @dilhanidil672 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @fatemakw3723
    @fatemakw3723 11 หลายเดือนก่อน +1

    Subha dawasak Malli ❤❤

  • @dismimaheshika3770
    @dismimaheshika3770 11 หลายเดือนก่อน +1

    Thirappna2maruwa😊utbkarann

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 11 หลายเดือนก่อน +1

    කුරහන් කපන බවලත්තුන්ට කුලිය දෙන්න ඕන. වේලන , කොටන අයට කුලී දෙන්න ඕන.

  • @UdayangaDhananjaya
    @UdayangaDhananjaya 9 หลายเดือนก่อน +1

    ❤💛💚👌👌👌

  • @wasantakumara5770
    @wasantakumara5770 11 หลายเดือนก่อน +1

    👌👌👌👌👌👌👌👌❤

  • @jms.kumari5067
    @jms.kumari5067 11 หลายเดือนก่อน +2

    කොහෙද කියලා කීවෙනෑනේ.මොකක්ද මෙ ගම

    • @secretsofnatureSL
      @secretsofnatureSL  11 หลายเดือนก่อน

      ගම අන්තර්ගතය තුළ ඇත.බලන්න

  • @kanthiathukorala751
    @kanthiathukorala751 11 หลายเดือนก่อน +1

    ඒ.මල්වැල.නිල්කටරොලු.(අරඋමංදාවෙකෑම.බීම.හදන්නෙ)

  • @chanakakalumudarakolambara1051
    @chanakakalumudarakolambara1051 11 หลายเดือนก่อน +1

    🤙

  • @fayaz6629
    @fayaz6629 4 หลายเดือนก่อน

    🇱🇰🇱🇰👍👍👍

  • @thusharafdo8603
    @thusharafdo8603 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu 11 หลายเดือนก่อน

    🙏🙏❤❤❤❤👍

  • @kliyanage211
    @kliyanage211 11 หลายเดือนก่อน +1

    ඇත්තටම හොදයි,හොද බයිස් කෝප් එකක් දාන්න ,අහිංසක මිනිස්සු ,රාජ්‍ය නිළධාරීන් මේ මිනිස්සුට කිසිම සහයක් දෙන්නෑ,❤❤❤ සමෘද්ධි ,ගොවිනියාමක,ග්‍රාමසේක ,යන නිළධාරීන් වැහි වැහලා උන් ගෙන් රටට පලක් නැත,මේ වගේ ගොවිතැන් කරන අයට ණය නොව සහනාධාර දී දේශීය ආර්ථිකය සවිමත් කලා නම් මොකද.

    • @sujeewasilva655
      @sujeewasilva655 11 หลายเดือนก่อน

      👍එකගය් 👍💪💪💪💪

  • @sandyakumari594
    @sandyakumari594 11 หลายเดือนก่อน +1

    🤣🤣🤣👌

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 11 หลายเดือนก่อน +1

    කයිය ගගහා අනුරාධ මහත්තයා මිනිසුන්ගේ වැඩ පාලු කරන්න එපා ඒ අයට ප්‍රයෝජනවත් වැඩක් කරන්න

  • @deepikand5722
    @deepikand5722 11 หลายเดือนก่อน +1

    E ane katarolu mal walak neda hari watinwa e mal

  • @noojipowell35
    @noojipowell35 11 หลายเดือนก่อน +1

    Niyami

  • @Bhcb.7939
    @Bhcb.7939 11 หลายเดือนก่อน +1

    ❤❤❤