පීසා ඕඩර් කරන්න උමාරියා,තාත්තට Act කරපු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Watch swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / swarnavahinitv
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Hitha_Illana_Tharu

ความคิดเห็น • 89

  • @kewx1724
    @kewx1724 3 ปีที่แล้ว +155

    එක වචනයක් අල්ලන් පැනික් වෙන්න එපා සීලoකන් පීපල්ස්, ඔය කියන කාලෙ සත විසිපහෙ, පනහෙ කාසිවලටත් වටිනාකමක් තිබුනා.

    • @thenuhashi6298
      @thenuhashi6298 3 ปีที่แล้ว +7

      ඇයි ශත 5,10..ඔය හිනා වෙන අය නමි දැකලා වත් නැතිව ඇති..

    • @navodapiyumali5185
      @navodapiyumali5185 3 ปีที่แล้ว +11

      අනේද කියන්නේ.....ඔය අහන එවුන් අම්මලාගෙන් සල්ලි ඉල්ලං reload දාන උං වැඩියත්ම දුක ඒකයි......

    • @kookiethegolden
      @kookiethegolden 3 ปีที่แล้ว +1

      @@navodapiyumali5185 අන්නේකයි වැදගත්ම දේ😂😂😂

    • @timestamplease
      @timestamplease 2 ปีที่แล้ว +1

      ඔව්. ඩොලර් එකේ ගාන 2003 25යිද කොහේද

  • @lakshanimaduwanthi3786
    @lakshanimaduwanthi3786 3 ปีที่แล้ว +95

    බලන් යද්දී බාගේට බාගයක් ඉන්නේ සත 25 දන්නේ නැති එවුන්නේ බන්🤣

    • @tharuvije30
      @tharuvije30 3 ปีที่แล้ว +4

      යකො මෙවුන්ට වඩා මන් කොච්චර බාලද .මන් දන්නවා සත 25 ගැන 🤣🤣

    • @thenuhashi6298
      @thenuhashi6298 3 ปีที่แล้ว

      Ape gedra thama thiye satha 5,10,25,50 thawa wenas kasith thiye.issara awa akatu karpuwa. Ape appachchi thamai awa ekathu krla thiyla thiyenne.

  • @malikaabeysinghe2083
    @malikaabeysinghe2083 3 ปีที่แล้ว +107

    ඒ කාලෙ සත 25 ත් වටිනවා. ඊයෙ පෙරේදා ඉපදුන උන් දන්නෑ ඒවා 🤣

    • @tanglejourney3184
      @tanglejourney3184 3 ปีที่แล้ว +3

      Mth satha 25ta annasipethi kala thyenawa.💖 mta dn 23i.

  • @imeshns2445
    @imeshns2445 3 ปีที่แล้ว +91

    සත 25 ගැන නොදන්න පොඩි බට්ටො බැට්ටියෝ උඩ පනිනවා " අනා 25 කාසී??? " ගාගෙන 😂

  • @vinurinethma3787
    @vinurinethma3787 3 ปีที่แล้ว +46

    මේකේ ගොඩක් comment කරලා 25 කාසි ගැන අහලා හිනා වෙන අය කියලා තියෙන දේවල් වලින් මම ඉගෙනගත්ත දේ තමයි මිනිස්සු ගොඩක් දේවල් කියන්නේ හොයලා බලලා නෙමෙයි කියන එකක් .තමන් හැමදේම දන්නවා,තමන් හරි කියලා හිතන් වෙන කාව හරි විවේචනය කරනවා නැත්තම් කාට හරි අපහාස කරනවා..ඕනම දෙයක් ගැන තමන්ගේ මතයක් කියන්න කලින් දෙපාරක් හිතලා බලලා ඒ ගැන හොයලා පොඩි research එකක් කරලා ඉන්න ඕන කියන එකට මේ comments හොදම උදාහරණයක්.

  • @savinikaushika8327
    @savinikaushika8327 3 ปีที่แล้ว +34

    Ammo issara satha 25, satha 50 kynne sahena watinawa.satha 50 ewa 4k set kragatta kynne pata ice 2k kanna pluwan😃😄

    • @thenuhashi6298
      @thenuhashi6298 3 ปีที่แล้ว +2

      Ai satha 5,10 ya..apith a wage school gihin eddi losinger, mal perol kanna thiyagannwa..

  • @countryfirst3235
    @countryfirst3235 3 ปีที่แล้ว +63

    හැම දේකම වචනයක් වරදිනකන් බලාගෙන ඉන්න කුහකයෝ ගොඩක් ඉන්නවා comment කරන්න බලාගෙන.

    • @thenuhashi6298
      @thenuhashi6298 3 ปีที่แล้ว +3

      වැරදිලා නමි ඒත් කමක් නැ... මොකද රැපියල් 10, 25 කියලා නෙවෙයි නෙ කියන්නෙ.කලින් තිබුනා ශත 5,10,25,50 කාසි..

  • @keshubaba5905
    @keshubaba5905 3 ปีที่แล้ว +14

    තැන් තැන්වල තිබිබ කාසිවල එකතුව 10 ,25 කියලා කියන්නේ ..25 10 කාසි ගැන නෙමෙයි .මෝඩ හරක්

  • @tanglejourney3184
    @tanglejourney3184 3 ปีที่แล้ว +26

    නංගිලා මල්ලිලා, රුපියල් 25 කාසියක් තවම හදලා නෑ. ඒත් සත 25 කාසියක් තිබුනා. රුපියල් 1ක් හැදෙන්නේ සත 99ක් එකතු උනාම. මගෙ ළග සත 1 කාසියක් තියෙනවා තාම. මගෙ තාත්තා දුන්නේ. සතට කලින් ආවේ "සල්ලිය" කියල එකක්ලු. ඒ ගැන මම දන්නෙත් නෑ. මට 23යි. මම පොඩි කාලෙ සත 25 සීනි බෝල තිබුනා. Google search කරලා තව විස්තර හොයා ගන්න.👍

  • @madumadu2480
    @madumadu2480 2 ปีที่แล้ว +10

    25 කාසි කියලනෙ කියන්නේ නැතුව රුපියල් 25 කාසි කියලා කිව්වේ නෑනේ මේකෙ ඉන්න එවුන් තමා දන්නැති එවුන් කන් ඇහෙන්නැති එවුන්

  • @roundtheworld4480
    @roundtheworld4480 3 ปีที่แล้ว +36

    No matter how good people are, only mistakes are discussed 😂 #umara❤ #umaria❤

  • @Mylife-myrules..297
    @Mylife-myrules..297 6 หลายเดือนก่อน +3

    සත 25 දන් නැති එවුන්ට බැනල තියෙන කමෙන්ට් නම් තියෙනව
    ඒත් සත 25 දන් නැති උන්ගෙ කමෙන්ට් නෑ😂
    මටද වැරදුනේ (මම සත 25 දන්නව හොදේ😊)

  • @sashadesilva227
    @sashadesilva227 3 ปีที่แล้ว +14

    Umaria Akki😍😍😍😍😍😍😍

  • @dineshtharanga9338
    @dineshtharanga9338 3 ปีที่แล้ว +9

    Kohoma unath akkatai nangitai 2nnatama godak adarei ❤❤❤❤..henaddmath hodin inna...lassana,artawath nirmana karanna...b.s

  • @hirukshamadushan5856
    @hirukshamadushan5856 3 ปีที่แล้ว +9

    පැනික් වෙන්න එපා සත දහය විසිපහ වෙන්නැති බං

    • @thenuhashi6298
      @thenuhashi6298 3 ปีที่แล้ว +2

      Ane thamai..api school gihin kadachoru knn oy wage satha 5,10,25,50 wena wenama pekat krla ekathu krnwa

  • @allahthegreat5631
    @allahthegreat5631 3 ปีที่แล้ว +6

    Me wage podi deyak balala wath sathutak labanda bari minissu
    rupiyal,25k badagena dangalanawa
    .Harima sathutui ape rate minissu thawa manussayekta waradinkan balagena inna widiha dakkama.

    • @tanglejourney3184
      @tanglejourney3184 3 ปีที่แล้ว

      Rupiyal 25 kasi na nanga. Satha 25 kasi thbuna issara.a gnai me kynne

  • @11D11_-
    @11D11_- 15 วันที่ผ่านมา +2

    අපිත් එහෙමයි😂

  • @roshanipriyangika4682
    @roshanipriyangika4682 3 ปีที่แล้ว +10

    Dan enna samahara un satha 25kasi danne nalu

    • @thenuhashi6298
      @thenuhashi6298 3 ปีที่แล้ว +2

      Ekane kiynne..unta majic wage

  • @tanglejourney3184
    @tanglejourney3184 3 ปีที่แล้ว +4

    Mn satha 25ta "annasi pethi, naran bik" kala thyenawa . Ewage rasa suwada ammo mta thama mthakai. Mta dn 23i. Ape gdara සතය, සත දෙක, සත පහ,සත දහය, සත 25, රුපියල් 5 කොළය. Mewa thawama thyenawa.💖💖💖💖 adarei mge demaupiyanta lassana lama kalayak mta dunnata. Mge wayase anith gnu lmaita wda mn gdak parisaraya ekka podi kale jiwithe hodata winda💖

    • @anuedirisingha4328
      @anuedirisingha4328 3 ปีที่แล้ว

      Aniwa dn inn un modai smhr lmai nm dnnw game ipduna druwo eylt demaupiyo kyl denw mun scl ghnuth ndd khd😂

  • @ctoontv2545
    @ctoontv2545 3 ปีที่แล้ว +2

    Ma laga satha 1 kaasith thiyanawa thaama , siiyagen man ekathu karagaththu eewa

  • @gayan9264
    @gayan9264 13 วันที่ผ่านมา

    ඕකට චමුදිතයා විතර යි අඩුයි...මට හිනා ගියේ මුන් හිනා වෙන හැටි දැකලා .මොනවා ද බන් මේ චීත්ත ආතල් 😢😮

    • @moon.1111.
      @moon.1111. 13 วันที่ผ่านมา +1

      😅

  • @hirupathirage3198
    @hirupathirage3198 2 ปีที่แล้ว

    රංගන ට cheeththayak anduwa nam hari

  • @priyadarshani937
    @priyadarshani937 2 ปีที่แล้ว

    Man 2000 math issara kala thiyenwa man ethokot 4 wasare hitiye

  • @mishastar2366
    @mishastar2366 2 ปีที่แล้ว

    Man inne Italia wala mehe thamath badu denne satha ganan walin . Lankawa sathe natte rata duppath nisa ban

  • @sanchalasumedhi5410
    @sanchalasumedhi5410 ปีที่แล้ว +1

    API okkoma eka walle pol😂❤❤❤❤❤

  • @shaggykushi
    @shaggykushi 3 ปีที่แล้ว +3

    umara & umaria kiyanne mage life eke eka kotasak
    e dennage vada ammo

  • @thilininimasha3239
    @thilininimasha3239 3 ปีที่แล้ว

  • @nimeshrandika2782
    @nimeshrandika2782 3 ปีที่แล้ว +8

    හිනා යන්න කිති කවා ගන්න ද බං... 😂😂😂

  • @sandalisandali3208
    @sandalisandali3208 3 ปีที่แล้ว +2

    🙂🙂🙂😂

    • @upibtheguide1943
      @upibtheguide1943 3 ปีที่แล้ว

      වෙලාවක් තිබ්බොත් මගේ අලුත්ම videos බලන්න එන්න 😘😘😘👍👍

  • @vitharkashashikalashashi6171
    @vitharkashashikalashashi6171 3 ปีที่แล้ว +6

    එයාලගෙ ගෙදර තියෙන්න ඇති 25 කාසි 🙈

    • @vitharkashashikalashashi6171
      @vitharkashashikalashashi6171 3 ปีที่แล้ว

      @shenu shenu ou ou. Joke kale

    • @slworld9342
      @slworld9342 3 ปีที่แล้ว

      @@vitharkashashikalashashi6171 මගේ චැනල් එකටත් සහයොගයක් දෙන්න පුළුවන්ද plz friend පුළුවන් නම් විතරයි 🤕🤕🤕🤕

    • @dsgamage7514
      @dsgamage7514 3 ปีที่แล้ว +7

      සත විසි පහේ කාසි තියෙනවා

    • @vitharkashashikalashashi6171
      @vitharkashashikalashashi6171 3 ปีที่แล้ว

      @@dsgamage7514 මිිමිිමිි එහෙමද??

    • @thenuhashi6298
      @thenuhashi6298 3 ปีที่แล้ว +5

      Ape gewal walath thama thiyenawa kelle..satha 5,10,25,50.dekala nedda..

  • @videwsewmitha661
    @videwsewmitha661 3 ปีที่แล้ว +18

    25 කාසි?

    • @nilushisewwandhi6597
      @nilushisewwandhi6597 3 ปีที่แล้ว

      Mun maha pissu ganu neda

    • @manujadeemantha5795
      @manujadeemantha5795 3 ปีที่แล้ว +10

      @@nilushisewwandhi6597 oyata nm ehemai kiyl hitenw eyalat කෙසේවෙතත් 😂😂😂

    • @vishwashehan3197
      @vishwashehan3197 3 ปีที่แล้ว

      Lankawe 25 nh bn.un lankawe nemei e kale hitiye

    • @videwsewmitha661
      @videwsewmitha661 3 ปีที่แล้ว

      @@vishwashehan3197 Ehemada? Man danne nene.😆😁😄

    • @nishadikumarasingha7127
      @nishadikumarasingha7127 3 ปีที่แล้ว +1

      Ai katawath waradinna baida😫

  • @ආදරණීයඅම්මා-ඨ7ස
    @ආදරණීයඅම්මා-ඨ7ස 3 ปีที่แล้ว +7

    25 kasi khohenda

    • @slworld9342
      @slworld9342 3 ปีที่แล้ว

      ආදරණිය අමිමා..මගේ චැනල් එකටත් සහයොගයක් දෙන්න පුළුවන්ද plz friend පුළුවන් නම් විතරයි 🤕🤕🤕🤕

    • @siriyanisiriyani4531
      @siriyanisiriyani4531 3 ปีที่แล้ว +3

      Dan nathuwata api chuti kale thibuna

    • @thenuhashi6298
      @thenuhashi6298 3 ปีที่แล้ว +6

      ඇයි ඔයා දැකලා නැද්ද..

    • @tanglejourney3184
      @tanglejourney3184 3 ปีที่แล้ว +1

      25 kasi kynne rupiyal newei.satha.

  • @pathummaduwantha1225
    @pathummaduwantha1225 3 ปีที่แล้ว +2

    උමාරාන්ටි

  • @sameeraperera9541
    @sameeraperera9541 3 ปีที่แล้ว

    Gobbai

  • @nipundisanayaka7757
    @nipundisanayaka7757 3 ปีที่แล้ว +1

    Hina yanne nane

  • @NISALA788
    @NISALA788 3 ปีที่แล้ว +2

    25 කාසි තියනවද

    • @sasanthidilanka2961
      @sasanthidilanka2961 3 ปีที่แล้ว +6

      Tibuna . Api podi kalee සත 25 හරි වටිනව

    • @countryfirst3235
      @countryfirst3235 3 ปีที่แล้ว +13

      පොඩි එකෝ ශත 25

    • @thenuhashi6298
      @thenuhashi6298 3 ปีที่แล้ว +3

      ඇයි දැකලා නැද්ද ඔයා

    • @lowellorenzo6277
      @lowellorenzo6277 3 ปีที่แล้ว

      ඒ කාලේ 10 කාසිත් තිබුනද එහෙනම්

    • @ctoontv2545
      @ctoontv2545 3 ปีที่แล้ว +1

      Ma laga thamath thiyanawa satha 1 kasi

  • @prasadsenevirathne4082
    @prasadsenevirathne4082 3 ปีที่แล้ว

    Aneeee hari hina apita

  • @sameera2225
    @sameera2225 3 ปีที่แล้ว

    25 coin no

    • @tanglejourney3184
      @tanglejourney3184 3 ปีที่แล้ว +1

      රුපියල් නෙවෙයි.සත