" උඹ චන්ඩියානෙ.. පුළුවන්නම් අර බල්ලව උස්සපන් " ඔට්ටුවකට බල්ලෙක් වඩාගෙන Kiss කරපු දුලීකා මාරපන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 30

  • @wasookraheem1273
    @wasookraheem1273 2 หลายเดือนก่อน +31

    දුලිකා යනු සියළුම ලංකිකයන්ගෙ අදරයට හා ගරුත්වයට පත්වුණ නිළියක් අදරෙයි දුලිකා ❤❤

  • @latinsatharasinghe975
    @latinsatharasinghe975 2 หลายเดือนก่อน +53

    කොහෙන් ගියත් හොරිකඩ සුදා දේශපාලනේ

  • @RamanNimal
    @RamanNimal 2 หลายเดือนก่อน +37

    දුලිකා කොතනද එතන ආතල් 😅😅

  • @kithsiridharmawijaya9754
    @kithsiridharmawijaya9754 2 หลายเดือนก่อน +7

    ලොකුවට හිතට ගත්තු ගොං පඩංගු. මේව බලන්නත් අකමැති මිනිස්සු තමයි වැඩිම පිරිස වෙන්න ඕන.

  • @maybalai-xh9eg
    @maybalai-xh9eg 5 วันที่ผ่านมา

    ඒ දවස්වල සමහරු කිව්වා සුජීව හරි පොඩි පාටයි කියල ඒත් දැන් කොන්ඩෙ ඩයි කරන්නෙ නැති නිසා සුජීවත් වයසයි කියල පේනවා

  • @nilukank3564
    @nilukank3564 6 วันที่ผ่านมา

    මමත් දුලීකාගේ විදිහේ චරිතයක්.

  • @nilminihewa1106
    @nilminihewa1106 2 หลายเดือนก่อน +5

    සුදා වගේ කාලකන්නි හිගන්නෙක් නෙවෙයි මනෝජ් කියන්නේ . ඒ මනුස්සයාව පගත් කරලා සුදා කතා කරඖ විදිහ.
    සුදා වගේ එකෙක් මොකක්ද දන්නේ නැහැ මේවගේ ඒවාට ගෙනෙන්නේ .

  • @ndpdml6763
    @ndpdml6763 2 หลายเดือนก่อน +13

    වල් සක්කිලි බල්ලන්ටම තමා අපි අවුරුදු 76ක්ම කතිරෙ ගැහුවෙ. ඒක තමා ඕකුන් අපිට තාමත් කෙලින්නෙ.

    • @koekloeren3797
      @koekloeren3797 2 หลายเดือนก่อน +1

      අපි මෙවර මාලිමාවට

  • @ranilkumara565
    @ranilkumara565 2 หลายเดือนก่อน +27

    නොදකින් හොරිකඩ සුදාත් ඉන්නවා

  • @pasagisudi4885
    @pasagisudi4885 2 หลายเดือนก่อน

    Dulika.akka❤❤❤

  • @noname-nv7tf
    @noname-nv7tf 2 หลายเดือนก่อน +8

    Suda maheshi madusanka nisa ranganata benna mathaka aya innawada

  • @lathapeiris8512
    @lathapeiris8512 2 หลายเดือนก่อน

    please bring Uddika and Dusheni

  • @AsankaPraddep
    @AsankaPraddep 2 หลายเดือนก่อน

    Sundara lassana adaraniya ape pinata pahalauna kalakariniyak...b.s.d.p. dirgau wewa dulika missta❤❤❤❤

  • @itsb2619
    @itsb2619 2 หลายเดือนก่อน +4

    අමෝර් 😂😂

  • @NalakaBandara-g4f
    @NalakaBandara-g4f หลายเดือนก่อน

    හිරිකඩ නරිත් ගෙනවනෙ මෙවට

  • @BiyaTis
    @BiyaTis หลายเดือนก่อน +1

    කවුද අර දුලීක් එහා පැත්තෙ ඉන්න හාලියා?

  • @renukaruwanpathirana2851
    @renukaruwanpathirana2851 2 หลายเดือนก่อน +1

    Oya aragalayata avilath ballo wada gathane dmitha ekka😂

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 หลายเดือนก่อน +2

    Hummata. Akana. Suri. Kadha..... Ethanane....😢😢😢😢😢😮😮

  • @ranilkumara565
    @ranilkumara565 2 หลายเดือนก่อน +7

    ගොන් දුලීකා බලද්දී ගෑනුත් එපා වෙනවා

  • @lankawickramasinghe5914
    @lankawickramasinghe5914 หลายเดือนก่อน

    ADHD thiyena lamai ohoma thamai.. 😂❤

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 2 หลายเดือนก่อน +3

    Ranganata pissu da wadagat manussayek MAnoj per is kiyanne

  • @youlearn4769
    @youlearn4769 2 หลายเดือนก่อน +3

    Oh dear, mokada ane me sudaa gennuwe Rangana? Kochchara apahaasa kalaada Kumari Mungasingheta. Duleeka inna nisa balanna gaththe.

  • @mudithdawatage
    @mudithdawatage 2 หลายเดือนก่อน +2

    බොරුනෙ කියන්නේ , ඒ කාලෙ කොහේද පන්සීයෙ කොල ????

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l 2 หลายเดือนก่อน

      දුලීකා 1974සුජීව 1975 නේද

    • @maybalai-xh9eg
      @maybalai-xh9eg 5 วันที่ผ่านมา +1

      @@SamanthiUdayangani-q8lනෑ දුලීකා 1975, සුජීව 1973. දුලීකා පොඩි කාලෙ 500 තිබුනා ,, 81 මුලින්ම 500 ආවෙ

  • @densilperera9800
    @densilperera9800 หลายเดือนก่อน +1

    කියන බොරු මෙය් 6 පංතියෙ ඉන්න වයසෙ රුපියල් 500 කොල තිබුනද

    • @NuwansanjeewaAR
      @NuwansanjeewaAR หลายเดือนก่อน +3

      Eyata etharam wayasa na

    • @maybalai-xh9eg
      @maybalai-xh9eg 5 วันที่ผ่านมา

      එයා 6 පන්තියෙ හිටයෙ 1986. එතකොට 500 ආවෙ 1981. වයස වගෙ පෙනුනට දුලිකාට 50ක්වත් නෑ තාම