ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මරු කෝටිපති ගෙදර ... ඒ ගෙදර ඕන වෙලාවක දොරවල් ගේට්ටු ඇරල දාල... ඕන හොරෙක්ට ඕන වෙලාවකට පනින්න පුළුවන්
Aniwaryen 😂
එක නමි ඇත්තමයි
දේශ පලකයෙක්ගේ ගෙයක්නේ. ඉතින් හොර මගඩි අහු උනාම පොලිසියෙන් එනකොට පැන ගන්න එහෙම හදල ඇත්තේ.
එකනේ කොටිපතියො
Me taram loku gedarata cctv na kiyanne pudumai
මේ කතාව දැන් මාර කම්මැලියි බලන්න එපා වෙලා..හැමදාම එකම දේමයි
චූටියගෙයි පිංකිගෙයි සීන් එන්න එන්නම boring වෙනවා.. එකම දේ හැමදාම 🙄
සිරාවට 😂
meka amuthu ate kathawakne nangi ithin dan issara hari nathi naluwanwa ehema issrahata genalla thiyenne athal ekka ita passe anthimata hoda widiyata pinki nishi gennm adena widiyata
Ow mamath me comment karanna giye. Appiriiyai
Ow appa enwai ynwai witri.award gthma teledrama wla sebe tattwe ohma tmi
ඇත්තටම දැන්නම් විකාරයක්
ලයික් 50ක් 😬
A onna akak
ලයික් දෙන්න බෑ ඕනනම් උබේ කටට දෙන්නම්
දෙන්නද දෙකක් 😂
මාත් එකක් දුන්නා කොල්ලෝ
Onnna math dunna ithim 😊
මාසයක් කතාව නොබලා ඉදලා ආයේ බැලුවේ.තාම කතාව එතනමයි😂
සියලුම දරුවන්ට නිදුක් නීරෝගී ලමා දිනයක් වේවා !
මේ චුටියගෙයි පිඅංකිගෙයි වෙන දේවල් හරි බොලදයි. මේව බලන අපි මෝඩයි.😅😅
අනේ චීත්ත බෝදි ටත් පරිප්පුවක් සෙට් වෙයන් 😂
රුක්මන් දන්නව නම් එක දවසක් මැරයො දාලා ගැස්සුවෙත් කෙවින් කියලා 😂
සිරාවට
රුක්මන් මේ මැසේජ් එක දැක්කොත් හොදයි😂😂
ඒ සීන් එක මතක නෑ නේ බන්
ඇයි අර මුල් කාලෙ නිශී එක්ක dancing clz ඇරිලා යද්දි car එක නවත්තලා ගැහුවෙ set එකක්
අනේ කියන්න එපා. පවු නෙ 😂😂😂😂
පිංකිගෙයි චුටියාගෙයි scene එපා වෙනවා අනේ 😒
Ep wenwnm blnne moktd wtto ?
උන් දෙන්නට මෝල්😂
පල ගොබ්බය යන්න.... තොට ඇස් නැද්ද ගොනෝ.
ඊයා ඕයි මෙ චූටියයි පිංකියයි 😂 මලහෝන්තු දෙයක් ඉස්සර බැලුවෙත් උන් දෙන්නා නිසා ඒත් දැන් 😢
Ekanam atta
කෙවින්ට රැක්මන්ව අල්ලන්නනම් නාලා එන්න වෙයි respect රැක්මන් ❤🎉❤🎉❤🎉
ඇයි මේ චරිත විනාශ කරන්නේ චුටියා, පිංකි, දැන් කොලමක්
කොටස් තුන්සිය ගානක් ගිහිල්ලත් කතාව පටන්ගත්ත තැනමයි 🥲
කතාවේ හොදම හරිය හැමදාම සිකුරාදා ඉවරයි සඳුදා වෙනකං බලන් ඉන්නවා ඉතින්...❤❤😅
මරු කෝටිපති ගෙදර ඕන වෙලාවක ඕන එකෙක්ට ගෙට රිංගන්න පුළුවන් 😂😂😂😂
Boo restaurant vijarama සුපිරිma තමයි ඉතින් මම නිතරම යන තැනක් .👍👍👍👍❤️
දැන් නම් මෙලෝ රහක් නෑ අදිනවා කියලා ඔහොම අදිනකොට කතා එපා වෙනවා
ලයික් 20 🌝❤️
මෙච්චර ලොකු ගෙදරට රින්ගන්නෙ නැත්තෙ බල්ලො පුසො සාත්තු සාර්පයො විතරයි
😂😂😂😂😂😂
😂😂😂😂
,,@@prabakariyawasam9347
දැන් මීයෙකුත් ආව කිව්වෙ 😂😂😂😂
@@sadhanawimaladasa3548 😅
චූටියාවයි,පිංකිවයි දැන් එපා වෙලා තියන අය කො...😢😫
අප්පිරියයි
අනේ ඔව් එනවා ...යනවා..
Ouu anee eyalage ewa skip karala balanne mamanam
Apoooo ow
yes
මොන මගුලක්ද? මේ කතාව හැමදාම එකම තැන ,බලන අපි ඔටුවො වගේ පේනවද දන්නෙ නෑ අධ්‍යක්ෂකට.
දැන්නමි මෙි කතාව එපා වෙනවා චුටියායි පිංකියායිත් එපා වෙනවාසාගරිකාත් නහිනවා උක්කු පුතා හින්දා අනික මෙිචිචර ලොකු ගෙදරක කිසිම ආරක්ෂාවක් නැ.ඔනේ එකෙකුට ගෙදරට එන්න පුළුවන්
Bodi කියන eka mechara දවසක් කරේ සුදු නංගී ..කිය,kiya හිටපු එක dan gas පල්ලේ රිංගna එක 😀👏..බුදු අම්මේ ..nishi නැත්නම් අර anurada whife කියලා ගෙදර නවතිnawa...
නොගැලපීම් වලට ගරු කරමින් ජීවත් වීම.......❤
අද මගේ 19 වෙනි උපන් දීනේ 🎉🎉
🎉happy birthday 🎉
🎉🎉🎉🎉 h bd chootii🎉🎉🎉🎉🎉
Happy birthday 🎂
Happy birthday 🎉🎉🎉🎉
20ට කලින් මැරියන්
නියමයි රුක්මන්❤
.ඊයෙයි පෙරේදයි දෙකෙත් වැරදිලා සල්ලි පොකුරු බලන්න යූටියුබ් එකට ආව වෙනදට ඒම උනාම the care හරි බලනව.
අම්මෝ දේවි ට අලුත් බ්ලවුස් එකක් අරන් දීලා කව්රු හරි..
ඒ ගමන බෝදියත් පට්ට චීත්තයක් වෙලා
හ්ම් ou නේ
චූටියයි පින්කියි එපා දැන් නම්
පිංකියි. චූටි යයි. සහ. රුක්මනුයි. නිශී යි. ඉක්මනටම. එකතුවේවා. සාගරිකා. උක්කු පුතාද. ළංවේවා. ජනවාරි. මාසෙ. වෙනකම්. සල්ලි. පොකුරු. විකාශනය. කරන්න. ❤️❤️❤️
😂😂
වැඩකට නැති සේදරගේ ඩයලොග්ස් කාලය අපරාදේ
මේ කතාව ඉක්මනින් ඉවර කරනවනම් හොඳයි වගේ. හැමදාම එකම දේ කරකවනවා වගේවැඩක් නෑ. හරිම කම්මැලියි බලන්නත්.
ලොකු සීන් එකක් නැ, කතාව එකම තැන අදිනවා. Boring.
තුන්සිය විසිතුනක්ම බැලුවා මෙිකතාව එකම තැන😊
චූටියයි පිංකියි හැංගිලා ඉන්න විදිය ටිකක් බොලද වැඩි නැද්ද 😊
දැන් සල්ලි පොකුරැ බැලුවා අැති කතාව ඉක්මනට ලස්සනට ඉවර කරානම් හරි කතාව එක තැනවගේ හැගිමක් දැනේනවා බොරින් ....
ලෝයර් මිනිස්සු න්ට රැවටුනේ නැති උනාට , ගෑනු න්ට රැවටුනා 😂😂😂😂
චුටියයි පිංකියයි හින්දා පිලිමි එපා වෙනවා අනිත් එවුන් සේදරයි සාගරිකා
කතාව අදිනවා වැඩී දැන්
රැක්මන් නියමයි මරේ මරැ ඔහොමතමා කොන්දකෙලින් තියාගෙන වැඩකරන්නඔන
බඩා සමන් වගෙ අය ශ්‍රිලංකාවේ හැම තැනම ඇත්තට ඇති. අපෙ ගමෙත් ඉන්නවා
ලයික් 20 දෙන්නකෝ 🥺
18 තිබිලා එකක් දුන්නා😊.තව එකක් හොයා ගන්න👍👍
ඔන්න විස්සක් තියෙනවා
පුලුවන් නම් මේ කතව කලින් තිබුන වගේ ලස්සනට දෙන්න.නැත්නම් කතාව ඉවර කරන්න .
ඉක්මනට මේ කතාව ඉවරවෙන්න ඕන
අපෝ මෙි ලෝකෙ රහක් නැහැ . මෙි ලෝකේ වෙන දේවල්ද.නැත්කම්.හින.ලෝකෙද මෙිවා වෙන්නෙ.
අපෝ දැන් නම් මේ කතාව එපා වෙනවා
Hamadama wage❤❤❤❤❤
දැන් නම් කතාව එකම තැන කැරකෙනවා ☹️
Ne
ලයික් 1ක් 😊
රුක්මන්ගේ ගෑණි අනුරාධා කියලා නිෂීගේ අම්මා රැවටුනා වගේ නෙවෙයි රුක්මන් කෙවින්ගේ කතාව යන තැනට හේමක ආවොත් ඊට හපන් රුක්මන්ට තවත් කෑමක් හේමකගෙන් ලැබෙන සීන් එකක් තියෙන්නේ කතාව යන විදියට.
මේ තරං ලොකු ගෙදරක කැමරාවක්වත් නැති හැටියක්😅😅
කැමරා ගැලෙව්වනේ චූටියවයි පිංකියවයි මේ ගෙදරට ගේන නිසා
පුදුම ගෙවල් මේව පාරෙ යන ඕන එකෙකුට ගෙට රිංගන්න පුලුවන් සීසී ටීවීත් නෑ මුකුත් නෑ
සේදර මරු
දැන් කතාව චාටර් වීගෙන එන්නේ
මෙකනම් මහා විකාරයක් 😮😮
රුක්මනුයි සමරවීරයි බඩාසමන් දේවී සුපිරියට රගපානවා❤
ලයික් හිඟකන්න එපා
මහ ගොං කතාවක් . ජෝක් නිසා බලනවා මිසක් පට්ට මෝඩ සීන් තියෙන්නේ .
ලයික් 100ක් දාන්නකෝ ප්ලීස් 😩😩😩😩
මියා වගේ ද බන් මිනිහා 😂😂😂
Ruක්මන්නම් ලෝයර් කෙනෙක් තියා 11වසරෙ විවාද කන්ඩායමකටවත් සුදුසු නෑ. ගෑනු ප්‍රශ්න වලදි විතරක් නෙමෙයි පිරිමි එක්ක ප්‍රශ්නෙකදිවත් කෙලින් කතාකරන්නවත් බෑ. කියන එකම දේ “අනේ යන්න නිකන් යන්න” 😂😂. ගෑනියෙක්ට හොඳයි. 😂
😮
කතාව හැමදාම එකම පැටිය😮
like 10 denna plz
රුක්මන් පරිසමින් ආයෙ කොහෙන් කාගෙන් ගුටිකන්න වෙයිද දන්නෙ නැහැ එක්කො හේමක වෙන්නත් පුලුවන් නැත්තම් කෙවින් බලාගන😢
හපෝ සේදර මොකද්ද මනුස්සයො ඔය බාල්දිය දාල දුවන්න එපැයි 😂
මේ කෙවින් කියන එකා නම් පේන්න බෑ. ඒකගේ බොරු සෝබන තියෙනවා.තනිකර හොරෙක්..රුක්මන් ලෝයර් කෙනෙක් නේද ඒත් හොරුන්ට. බොරුකාරයන් රැවටෙනවා
❤
දැන්නම් චූටියයි පිංකියි හරිවාතයක්
Devige gawma වෙනස් වෙලා..පුදුමයි😂😂
ලස්සනයි ❤️❤️🌸🌸
රැක්මන් ට පිස්සු ද අයෙත් මේ කබරයාව විස්වාස කරෙ දැන් හෙමක දැකලා ඔවාට හවුල් කියලා තව මගුලක්
මෙ කතාව බලනවට බලනවා දැන් නම්.
දැන් හරි නැහැ පිංකියි චුටියි එපා වෙනවා කතව
Ne aulak ne hodata karanwa
😅
මේ වගේ ලොකු කෝටිපති ගෙදරකට ඕන එකෙක්ට රිංගන්න පුළුවන්
💗❤️💗
මේ කථාව එපා වෙලා තියෙන්නේ මට වීතරද
There is no pleasure in watching this drama because of the number of advertisements...
Niishi ගේ කට ලොකු ටකරමක් හැසිරන ආකාරය. හරිම සවුත්තුයි.. සමන් අමු ගෑණු ප්‍රානයයි..දැන් නම් නාට්‍ය අප්පිරියයි..
Rukman nam superi ❤❤❤❤❤❤❤❤❤
මේක ඉවර කරපම් ඩිරෙක්ටරයෝ 😂 වාතයිනෙ බලද්දි දැන් නින්ද යනව සෙද්ද 😴😴
සගරිකා ගෙ උක්කු පුතා ගෙනත් දෙන්න පවි😂😂😂😂
5:31 camera කරන කෙනා පාර පනින හැටි 😂
Hmm 😂😅
බඩාට මොකද්ද තියෙන අමාරුව
ඉස්සර මෙ කතව ඹැලුවෙම පිංකි චූටි නිසාමයි හැබැයි දැන්නම් මුන් දෙන්න නිසාම මේ කතාව එපාවෙලා තියෙන්නෙ 😣😣
මළ විකාර මේ චූටියා පින්කි
Hi
Dannam kathawa appiriyai. Adinawa ivarayak ne.
දැන් නම් මහ විකාරයක්...කතාවේ ජනප්‍රිය වෙලා එද්දී කොටස් වැඩි කරන්න බලනවා..එක තැනම පල් වෙලා කතාව එපාම වෙනවා රසිකයන් ට
කෙවින්ට කන පැලෙන්න එකක් දෙන්න රුක්මන්😂
👍
අද මගේ 63 වෙනි උපන්දින ය 🎉❤
තේමා ගීතය downlod කරන් ඉන්නේ දවසට 3.4 පාරක් බලනවා ඕක අය්න් කරන්න 😂😂😂😂😂
මීයා වගේද බන් මිනිහා.අපායේ යන අය අපායේ යන්න. මීයා බලන්න යනවද මිනිහා බලන්න යනවද
දැන් ටිකක් කතාව අදිනව වගේ
කෙවින්ට චූටි ඇගිල්ල විතරක් නමන්න පුළුවන් .. එහෙම පුළුවන් තව අය ඉන්නවද..මට බෑනේ..😥
ඔයා කියල තිබුන නිසා මං ආයිත් ඒ කොටස බැලුව 😂මාත් try කලා බැහැනෙ 😮
@@niroshasenadeera4628 ඒකනේ...😥
වම් අතේ පුලුවන් මට නම්
චුටියයි පිංකි දැන් එපා වෙනෝ හැමදාම එකම දේ ..
ලෝයර් ට කොන්ද පන නෑ
මරු කෝටිපති ගෙදර ... ඒ ගෙදර ඕන වෙලාවක දොරවල් ගේට්ටු ඇරල දාල... ඕන හොරෙක්ට ඕන වෙලාවකට පනින්න පුළුවන්
Aniwaryen 😂
එක නමි ඇත්තමයි
දේශ පලකයෙක්ගේ ගෙයක්නේ. ඉතින් හොර මගඩි අහු උනාම පොලිසියෙන් එනකොට පැන ගන්න එහෙම හදල ඇත්තේ.
එකනේ කොටිපතියො
Me taram loku gedarata cctv na kiyanne pudumai
මේ කතාව දැන් මාර කම්මැලියි බලන්න එපා වෙලා..හැමදාම එකම දේමයි
චූටියගෙයි පිංකිගෙයි සීන් එන්න එන්නම boring වෙනවා.. එකම දේ හැමදාම 🙄
සිරාවට 😂
meka amuthu ate kathawakne nangi ithin dan issara hari nathi naluwanwa ehema issrahata genalla thiyenne athal ekka ita passe anthimata hoda widiyata pinki nishi gennm adena widiyata
Ow mamath me comment karanna giye. Appiriiyai
Ow appa enwai ynwai witri.award gthma teledrama wla sebe tattwe ohma tmi
ඇත්තටම දැන්නම් විකාරයක්
ලයික් 50ක් 😬
A onna akak
ලයික් දෙන්න බෑ ඕනනම් උබේ කටට දෙන්නම්
දෙන්නද දෙකක් 😂
මාත් එකක් දුන්නා කොල්ලෝ
Onnna math dunna ithim 😊
මාසයක් කතාව නොබලා ඉදලා ආයේ බැලුවේ.තාම කතාව එතනමයි😂
සියලුම දරුවන්ට නිදුක් නීරෝගී ලමා දිනයක් වේවා !
මේ චුටියගෙයි පිඅංකිගෙයි වෙන දේවල් හරි බොලදයි. මේව බලන අපි මෝඩයි.😅😅
අනේ චීත්ත බෝදි ටත් පරිප්පුවක් සෙට් වෙයන් 😂
රුක්මන් දන්නව නම් එක දවසක් මැරයො දාලා ගැස්සුවෙත් කෙවින් කියලා 😂
සිරාවට
රුක්මන් මේ මැසේජ් එක දැක්කොත් හොදයි😂😂
ඒ සීන් එක මතක නෑ නේ බන්
ඇයි අර මුල් කාලෙ නිශී එක්ක dancing clz ඇරිලා යද්දි car එක නවත්තලා ගැහුවෙ set එකක්
අනේ කියන්න එපා. පවු නෙ 😂😂😂😂
පිංකිගෙයි චුටියාගෙයි scene එපා වෙනවා අනේ 😒
Ep wenwnm blnne moktd wtto ?
උන් දෙන්නට මෝල්😂
පල ගොබ්බය යන්න.... තොට ඇස් නැද්ද ගොනෝ.
ඊයා ඕයි මෙ චූටියයි පිංකියයි 😂 මලහෝන්තු දෙයක් ඉස්සර බැලුවෙත් උන් දෙන්නා නිසා ඒත් දැන් 😢
Ekanam atta
කෙවින්ට රැක්මන්ව අල්ලන්නනම් නාලා එන්න වෙයි respect රැක්මන් ❤🎉❤🎉❤🎉
ඇයි මේ චරිත විනාශ කරන්නේ චුටියා, පිංකි, දැන් කොලමක්
කොටස් තුන්සිය ගානක් ගිහිල්ලත් කතාව පටන්ගත්ත තැනමයි 🥲
කතාවේ හොදම හරිය හැමදාම සිකුරාදා ඉවරයි සඳුදා වෙනකං බලන් ඉන්නවා ඉතින්...❤❤😅
මරු කෝටිපති ගෙදර ඕන වෙලාවක ඕන එකෙක්ට ගෙට රිංගන්න පුළුවන් 😂😂😂😂
Boo restaurant vijarama සුපිරිma තමයි ඉතින් මම නිතරම යන තැනක් .👍👍👍👍❤️
දැන් නම් මෙලෝ රහක් නෑ අදිනවා කියලා ඔහොම අදිනකොට කතා එපා වෙනවා
ලයික් 20 🌝❤️
මෙච්චර ලොකු ගෙදරට රින්ගන්නෙ නැත්තෙ බල්ලො පුසො සාත්තු සාර්පයො විතරයි
😂😂😂😂😂😂
😂😂😂😂
,,@@prabakariyawasam9347
දැන් මීයෙකුත් ආව කිව්වෙ 😂😂😂😂
@@sadhanawimaladasa3548 😅
චූටියාවයි,පිංකිවයි දැන් එපා වෙලා තියන අය කො...😢😫
අප්පිරියයි
අනේ ඔව් එනවා ...යනවා..
Ouu anee eyalage ewa skip karala balanne mamanam
Apoooo ow
yes
මොන මගුලක්ද? මේ කතාව හැමදාම එකම තැන ,බලන අපි ඔටුවො වගේ පේනවද දන්නෙ නෑ අධ්‍යක්ෂකට.
දැන්නමි මෙි කතාව එපා වෙනවා චුටියායි පිංකියායිත් එපා වෙනවා
සාගරිකාත් නහිනවා උක්කු පුතා හින්දා අනික මෙිචිචර ලොකු ගෙදරක කිසිම ආරක්ෂාවක් නැ.ඔනේ එකෙකුට ගෙදරට එන්න පුළුවන්
Bodi කියන eka mechara දවසක් කරේ සුදු නංගී ..කිය,kiya හිටපු එක dan gas පල්ලේ රිංගna එක 😀👏..බුදු අම්මේ ..nishi නැත්නම් අර anurada whife කියලා ගෙදර නවතිnawa...
නොගැලපීම් වලට ගරු කරමින් ජීවත් වීම.......
❤
අද මගේ 19 වෙනි උපන් දීනේ 🎉🎉
🎉happy birthday 🎉
🎉🎉🎉🎉 h bd chootii🎉🎉🎉🎉🎉
Happy birthday 🎂
Happy birthday 🎉🎉🎉🎉
20ට කලින් මැරියන්
නියමයි රුක්මන්❤
.ඊයෙයි පෙරේදයි දෙකෙත් වැරදිලා සල්ලි පොකුරු බලන්න යූටියුබ් එකට ආව වෙනදට ඒම උනාම the care හරි බලනව.
අම්මෝ දේවි ට අලුත් බ්ලවුස් එකක් අරන් දීලා කව්රු හරි..
ඒ ගමන බෝදියත් පට්ට චීත්තයක් වෙලා
හ්ම් ou නේ
චූටියයි පින්කියි එපා දැන් නම්
පිංකියි. චූටි යයි. සහ. රුක්මනුයි. නිශී යි. ඉක්මනටම. එකතුවේවා. සාගරිකා. උක්කු පුතාද. ළංවේවා. ජනවාරි. මාසෙ. වෙනකම්. සල්ලි. පොකුරු. විකාශනය. කරන්න. ❤️❤️❤️
😂😂😂😂
😂😂
වැඩකට නැති සේදරගේ ඩයලොග්ස් කාලය අපරාදේ
මේ කතාව ඉක්මනින් ඉවර කරනවනම් හොඳයි වගේ. හැමදාම එකම දේ කරකවනවා වගේ
වැඩක් නෑ. හරිම කම්මැලියි බලන්නත්.
ලොකු සීන් එකක් නැ, කතාව එකම තැන අදිනවා. Boring.
තුන්සිය විසිතුනක්ම බැලුවා මෙිකතාව එකම තැන😊
චූටියයි පිංකියි හැංගිලා ඉන්න විදිය ටිකක් බොලද වැඩි නැද්ද 😊
දැන් සල්ලි පොකුරැ බැලුවා අැති කතාව ඉක්මනට ලස්සනට ඉවර කරානම් හරි කතාව එක තැනවගේ හැගිමක් දැනේනවා බොරින් ....
ලෝයර් මිනිස්සු න්ට රැවටුනේ නැති උනාට , ගෑනු න්ට රැවටුනා 😂😂😂😂
චුටියයි පිංකියයි හින්දා පිලිමි එපා වෙනවා අනිත් එවුන් සේදරයි සාගරිකා
කතාව අදිනවා වැඩී දැන්
රැක්මන් නියමයි මරේ මරැ ඔහොමතමා කොන්දකෙලින් තියාගෙන වැඩකරන්නඔන
බඩා සමන් වගෙ අය ශ්‍රිලංකාවේ හැම තැනම ඇත්තට ඇති. අපෙ ගමෙත් ඉන්නවා
ලයික් 20 දෙන්නකෝ 🥺
18 තිබිලා එකක් දුන්නා😊.තව එකක් හොයා ගන්න👍👍
ඔන්න විස්සක් තියෙනවා
පුලුවන් නම් මේ කතව කලින් තිබුන වගේ ලස්සනට දෙන්න.නැත්නම් කතාව ඉවර කරන්න .
ඉක්මනට මේ කතාව ඉවරවෙන්න ඕන
අපෝ මෙි ලෝකෙ රහක් නැහැ . මෙි ලෝකේ වෙන දේවල්ද.නැත්කම්.හින.ලෝකෙද මෙිවා වෙන්නෙ.
අපෝ දැන් නම් මේ කතාව එපා වෙනවා
Hamadama wage❤❤❤❤❤
දැන් නම් කතාව එකම තැන කැරකෙනවා ☹️
Ne
ලයික් 1ක් 😊
රුක්මන්ගේ ගෑණි අනුරාධා කියලා නිෂීගේ අම්මා රැවටුනා වගේ නෙවෙයි රුක්මන් කෙවින්ගේ කතාව යන තැනට හේමක ආවොත් ඊට හපන් රුක්මන්ට තවත් කෑමක් හේමකගෙන් ලැබෙන සීන් එකක් තියෙන්නේ කතාව යන විදියට.
මේ තරං ලොකු ගෙදරක කැමරාවක්වත් නැති හැටියක්😅😅
කැමරා ගැලෙව්වනේ චූටියවයි පිංකියවයි මේ ගෙදරට ගේන නිසා
පුදුම ගෙවල් මේව පාරෙ යන ඕන එකෙකුට ගෙට රිංගන්න පුලුවන් සීසී ටීවීත් නෑ මුකුත් නෑ
සේදර මරු
දැන් කතාව චාටර් වීගෙන එන්නේ
මෙකනම් මහා විකාරයක් 😮😮
රුක්මනුයි සමරවීරයි බඩාසමන් දේවී සුපිරියට රගපානවා❤
ලයික් හිඟකන්න එපා
මහ ගොං කතාවක් . ජෝක් නිසා බලනවා මිසක් පට්ට මෝඩ සීන් තියෙන්නේ .
ලයික් 100ක් දාන්නකෝ ප්ලීස් 😩😩😩😩
මියා වගේ ද බන් මිනිහා 😂😂😂
Ruක්මන්නම් ලෝයර් කෙනෙක් තියා 11වසරෙ විවාද කන්ඩායමකටවත් සුදුසු නෑ. ගෑනු ප්‍රශ්න වලදි විතරක් නෙමෙයි පිරිමි එක්ක ප්‍රශ්නෙකදිවත් කෙලින් කතාකරන්නවත් බෑ.
කියන එකම දේ “අනේ යන්න නිකන් යන්න” 😂😂.
ගෑනියෙක්ට හොඳයි. 😂
😂😂
😮
කතාව හැමදාම එකම පැටිය😮
like 10 denna plz
ලයික් දෙන්න බෑ ඕනනම් උබේ කටට දෙන්නම්
රුක්මන් පරිසමින් ආයෙ කොහෙන් කාගෙන් ගුටිකන්න වෙයිද දන්නෙ නැහැ එක්කො හේමක වෙන්නත් පුලුවන් නැත්තම් කෙවින් බලාගන😢
හපෝ සේදර මොකද්ද මනුස්සයො ඔය බාල්දිය දාල දුවන්න එපැයි 😂
මේ කෙවින් කියන එකා නම් පේන්න බෑ. ඒකගේ බොරු සෝබන තියෙනවා.තනිකර හොරෙක්..රුක්මන් ලෝයර් කෙනෙක් නේද ඒත් හොරුන්ට. බොරුකාරයන් රැවටෙනවා
❤
දැන්නම් චූටියයි පිංකියි හරිවාතයක්
Devige gawma වෙනස් වෙලා..පුදුමයි😂😂
ලස්සනයි ❤️❤️🌸🌸
රැක්මන් ට පිස්සු ද අයෙත් මේ කබරයාව විස්වාස කරෙ දැන් හෙමක දැකලා ඔවාට හවුල් කියලා තව මගුලක්
මෙ කතාව බලනවට බලනවා දැන් නම්.
දැන් හරි නැහැ පිංකියි චුටියි එපා වෙනවා කතව
Ne aulak ne hodata karanwa
😅
මේ වගේ ලොකු කෝටිපති ගෙදරකට ඕන එකෙක්ට රිංගන්න පුළුවන්
💗❤️💗
මේ කථාව එපා වෙලා තියෙන්නේ මට වීතරද
There is no pleasure in watching this drama because of the number of advertisements...
Niishi ගේ කට ලොකු ටකරමක් හැසිරන ආකාරය. හරිම සවුත්තුයි.. සමන් අමු ගෑණු ප්‍රානයයි..දැන් නම් නාට්‍ය අප්පිරියයි..
Rukman nam superi ❤❤❤❤❤❤❤❤❤
මේක ඉවර කරපම් ඩිරෙක්ටරයෝ 😂 වාතයිනෙ බලද්දි දැන් නින්ද යනව සෙද්ද 😴😴
සගරිකා ගෙ උක්කු පුතා ගෙනත් දෙන්න පවි😂😂😂😂
5:31 camera කරන කෙනා පාර පනින හැටි 😂
Hmm 😂😅
😂😂
බඩාට මොකද්ද තියෙන අමාරුව
ඉස්සර මෙ කතව ඹැලුවෙම පිංකි චූටි නිසාමයි හැබැයි දැන්නම් මුන් දෙන්න නිසාම මේ කතාව එපාවෙලා තියෙන්නෙ 😣😣
මළ විකාර මේ චූටියා පින්කි
Hi
Dannam kathawa appiriyai. Adinawa ivarayak ne.
දැන් නම් මහ විකාරයක්...කතාවේ ජනප්‍රිය වෙලා එද්දී කොටස් වැඩි කරන්න බලනවා..එක තැනම පල් වෙලා කතාව එපාම වෙනවා රසිකයන් ට
කෙවින්ට කන පැලෙන්න එකක් දෙන්න රුක්මන්😂
👍
අද මගේ 63 වෙනි උපන්දින ය 🎉❤
තේමා ගීතය downlod කරන් ඉන්නේ දවසට 3.4 පාරක් බලනවා ඕක අය්න් කරන්න 😂😂😂😂😂
😂😂
මීයා වගේද බන් මිනිහා.
අපායේ යන අය අපායේ යන්න. මීයා බලන්න යනවද මිනිහා බලන්න යනවද