Plain tea යයි සිංදු දෙකයි | කසුන් කල්හාර කියන්නෙ මම දැකපු funny ම කෙනෙක් | Umaria Sinhawansa | EP 15

แชร์
ฝัง

ความคิดเห็น • 2.4K

  • @raveeshasathsarani9182
    @raveeshasathsarani9182 3 ปีที่แล้ว +409

    උමාරියාගේ facial expressions මරු.❤😂 දවස් ගානක් වුණත් interview එක බලන් ඉන්න පුළුවන්. හරිම නිරහංකාර චාම් කෙල්ලෙක්. සුබ පතනවා උමාරියා.❤😍

  • @dinalimaheshika
    @dinalimaheshika 3 ปีที่แล้ว +294

    කතා කරන වචන අස්සෙ මිනිස්සුන්ට හිතන්න පුංචිම හරි දෙයක් දෙන ධනාත්මක සිතුවිලි එක්ක ජීවත් වෙන නිහතමානී චරිතයක්..උමාරියා සිංහවංශ..

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +14

      ⭐⭐⭐⭐

    • @inokaratnayake
      @inokaratnayake 3 ปีที่แล้ว +4

      I love the show. Always stay with cheerful characters.
      The world needs cheerful people.
      Believe in Karma.
      Thank you for a great show.

    • @amalipridarshani9340
      @amalipridarshani9340 3 ปีที่แล้ว

      Harima lassanai...❤❤❤❤❤❤

    • @sujeewadayananda5597
      @sujeewadayananda5597 3 ปีที่แล้ว

      All the best for the future

  • @redapplemusicofficial
    @redapplemusicofficial 3 ปีที่แล้ว +296

    උමාරියා යනු ලංකාවේ දක්ෂතම ගායිකාව. අනෙක් සියලුම ගායන ශිල්පිනියන් සිටින්නේ උමාරියාට බොහෝ පිටුපසින්. මේ තමයි ඇත්ත.

  • @raniqween1009
    @raniqween1009 3 ปีที่แล้ว +103

    උමාරියා ආදරෙයි මැණික කිසිම ඉරිසියාවක් නැහැ ගැවිලාවත් නැහැ ඔයාල කරන වැඩසටහන් බලන්නත් ආසයි ළඟට ගිත ගායනා කරන්න එන ළමයින්ට සිත රිදවන්නෙ නැහැ

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +6

      ❤️⭐🌏

    • @DahamTharupathi
      @DahamTharupathi 3 หลายเดือนก่อน

      Eka aththa umariyge kisi irisiyawak na

  • @dineshmaduranga6337
    @dineshmaduranga6337 3 ปีที่แล้ว +156

    මම ආසම ගායිකාව. හන්තාන සිහිනේ අහපු වාර ගාන ගනන් කරගන්න බෑ.අපේ රටට වටින හඩක් 👍❣️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +8

      ❤️❤️❤️🙏

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 3 ปีที่แล้ว +57

    මනුරංග , උමාරියා , කසුන්..ඉතා ආදරණීය චරිත 3 ක්
    (මන්ද පමා ,මනූගෙ පද උමා ගෙ හඩ ..එතනම අනර්ඝයි ❤️)

  • @dhanu0002001
    @dhanu0002001 3 ปีที่แล้ว +162

    මම උමාරියාගේ සින්දු අනන්ත අහලා තිබ්බට, මම ආදරේ කරන්න ගත්තෙ The voice එකෙන්. මේකත් ආසවෙන් බැලුවා, මාර relax

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +4

      🙏🙏🙏⭐

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      බලන්න සජිවි රූපවාහිනි වැඩසටහන අතරතුර සිදු වුණ ෙද්
      th-cam.com/video/_70XLjAGHFc/w-d-xo.html

    • @cl610
      @cl610 ปีที่แล้ว

      Me too

  • @rizviseedin
    @rizviseedin 3 ปีที่แล้ว +633

    මනු : කසුන් කල්හාර කියන්නෙ ආගමක්..
    මුලු interview එකෙන් ම අහපු මිහිරිම දේ..❤

  • @theexplorer_sl
    @theexplorer_sl 2 ปีที่แล้ว +42

    Music මොනවත් නැතුව ඒ හඬ විතරක් live අහන්න තියේ නම් කවදහරි.. භාවනාවක්🧡

  • @ameesha6431
    @ameesha6431 3 ปีที่แล้ว +55

    ලංකාවේ ඉන්න දක්ශතම ගායිකාව... කිසිම විවාදයක් නැතුව කියන්න පුලුවන් 👍❤️

  • @nihathamanisamadhi2395
    @nihathamanisamadhi2395 3 ปีที่แล้ว +78

    අපේ මිනිස්සුන්ට වෙන ධනාත්මක චින්තන නිලධාරීන් ගෙන්නලා දේශන තියන්න ඕනී නෑ. උමාරියා අක්කා ඒකට ලස්සනට ම ගැලපෙනවා. මං හිතනවා කාන්තාවන්ට ලොකු ශක්තියක් ❤️ බොහොම ස්තූති මනූ අයියා 🙏🙏🙏

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +5

      ❤️👍🙏

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 ปีที่แล้ว +1

      හරියට hari .ඒවාගේම ..අනිත් අයගේ hith riddana අය ඉක්මනින් නාකි වෙනවා .😃

  • @Shevi__S
    @Shevi__S 3 ปีที่แล้ว +74

    උමාරියා අක්කි ඉන්න ඕනෙම program එකක් බලනවා. එයා හරි නිහතමානී කෙනෙක්.. කතා කරන ව්දිය මරු.🤘 Facial expression superb ❤❤❤🤘 ආදරෙයි අක්කී ❤😘

  • @rashenkaveesh1518
    @rashenkaveesh1518 3 ปีที่แล้ว +14

    උමාරියා ලංකාවට ඉන්න වටිනාම සම්පතක්...ජාත්‍යන්තරය නියොජනය කරන්න පුලුවන් කෙනෙක්.....we proud of you umaria....we love you...❤️❤️❤️❤️🔥🔥🔥🔥

  • @shanthicosta1674
    @shanthicosta1674 3 ปีที่แล้ว +39

    ලංකාවේ අද ඉන්න දක්ශම ගායිකාව කිවුවොත් මා නිවැරදී,උමරියාට කිට්ටු වෙන්න කාටවත් බෑ,ඒ තරම්ම දක්ශ්‍යි.දෙවියන් දුන් දක්ශ කම,ඇය ගොඩාක් නිහතමානී චරිතයක්.මුලු ලෝකයක් ජය ගන්න ආත්ම විශ්වාසය තියන,අරුම පුදුම චරිතයක් ,love you dear❤🙏👏👏💐

  • @aasiri154
    @aasiri154 3 ปีที่แล้ว +86

    උමාරියා සිංහවංශගේ නිහතමානීකම ගැන සිරස Voice Teen වලින් ලංකාවම දුටුවා. ❤️❤️❤️
    ඒත් මනුරංග විජේසේකර මෙච්චර සුන්දර වරිතයක් බව දැන ගත්තේ අද... 🙏🙏🙏

  • @shehanwijerathna2223
    @shehanwijerathna2223 3 ปีที่แล้ว +37

    උමාරියාගේ ඉන්ටර්වීව් එකේ ගොඩක් දෙනා කතා වෙන්නේ කසුන් ගැන. ඇත්ත කසුන් කියන්නේ එක්තරා විදිහක ආගමක් තමා 😊

  • @kasuniwickramarachchi1855
    @kasuniwickramarachchi1855 3 ปีที่แล้ว +46

    ලස්සන මිනිස්සු එකතු වෙන තැන කොච්චර සුන්දර ද🥺🥰

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      👍🌏🌏❤️

    • @dilendika7814
      @dilendika7814 2 ปีที่แล้ว

      @@MANURANGA umaria wa show ekkt genn contact krgnne khmd.please kynn plwnd

  • @DinesH98
    @DinesH98 3 ปีที่แล้ว +15

    බලාවැලපෙමි කියන කොටම කරන්ට් එකක් වැදුනා වගේ එච්චරටම දැනෙනවා ❤️ එච්චරටම ලස්සනයි කෝච් උමාරියා 😍

  • @damindunayanajith3385
    @damindunayanajith3385 3 ปีที่แล้ว +106

    කසුන් කියන්නෙ ආගමක් තමා සහෝදරයා 🍃🖤ඒක වෙනම brand. එකක් වෙනම world එකක් 💥☄️

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +13

    උමාරියා අක්කා ❤️.අනේ මට කියන්න ඕනෙ මොනවද කියලා හිතාගන්න බෑ.එකම එක ප්‍රාර්ථනාවක් සහ බලාපොරොත්තුවක් විතරයි මට තියෙන්නෙ .ඒ තමයි මම මේ ආත්මෙ මැරෙන්න කලින් උමාරියා අක්කගෙ live show එකක් බලන්න යන්නයි,මම ආයෙත් මනුස්සයෙක් වෙලා ඉපදුනොත් උපදින කවදා හරි ආත්මෙක උමාරියා අක්කා එක්ක එකම වේදිකාවක performance එකක් කරන්න ලැබෙන්න කියන එක විතරයි .

  • @damith897
    @damith897 3 ปีที่แล้ว +430

    8:15 මන්ද පමා
    18:22 බලා වැලපෙමි (හන්තාන සිහිනේ)
    31:03 මාගේ පැතුමන්

  • @shanthalamahewa2761
    @shanthalamahewa2761 3 ปีที่แล้ว +11

    අපේ රටේ බොහෝ අය අනුන්ගේ පුද්ගලිකත්වයට ඇගිලි ගසමින් ඉන්නවා මිස තමන් සතු දුර්වලතා වටහා ගැනීමට උත්සාහ නොකිරීම නිසා මේ රට ආපස්සට ගමන් කරනවා උමාරියා ඔබ අපේ රටට සම්පතක් ඔබට ඉතා හොඳ ඉදිරි ගමනකට සුභ පතමි

  • @WaipareiMai
    @WaipareiMai 3 ปีที่แล้ว +145

    උමාරියා මට ලංකාවෙ දක්ශතම ගායිකාව හදවතින්ම සුභ පතනවා❤ ඒ ආගම අපිත් අදහනවා නිවීහැනහිල්ලෙ ගාෆිල්ඩ්ව ගේන්න ඉක්මනින් ❤

  • @niroshanarangoda227
    @niroshanarangoda227 3 ปีที่แล้ว +15

    ඔබගේ නිහතමානී කම ඔබගේ වයස ආපස්සට යනවා හැම වෙලේම පුංචි දැරියක් වගේ නිදහස් සැහැල්ලු චරිතයක්. තෙරුවන් සරණයි සියලු කටයුතු සාර්ථක වේවා උමාරියා .

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      👍👍👍❤️

  • @verronestherlynch3033
    @verronestherlynch3033 3 ปีที่แล้ว +35

    This lady is stunning .
    she's beautifull.
    reminds me of Shakira.
    you guys should be proud of her.
    I am a sri.lankn living in Canada for many years.
    make sri Lanka proud.

  • @ayishaayisha7009
    @ayishaayisha7009 3 ปีที่แล้ว +383

    උමරියාගෙ හිතේ කිසිම ඊර්ෂ්‍යාවක් නෑ අනේ.හරිම ෂෝක් අනෙ ❤❤❤❤💋💋💋💋💋

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +13

      👍👍👍

    • @CGRCOOL
      @CGRCOOL 3 ปีที่แล้ว +7

      උඹට හිත් කියවන්න පුළුවන් ද? නිකං පලයන් යන්ඩ

    • @ayishaayisha7009
      @ayishaayisha7009 3 ปีที่แล้ว +23

      @@CGRCOOL කාගෙවත් හිතක් කියවන්න බෑ කාටවත්.නමුත් තවත් කෙනෙක්ගෙ හොදක් දකින්නත් ඒ කෙනාට හොද හදවතක් තියෙන්න ඕනි .💕

    • @mithumdissanayake7813
      @mithumdissanayake7813 3 ปีที่แล้ว +2

      සිත නිවන කතා.

    • @harshakumara970
      @harshakumara970 3 ปีที่แล้ว +4

      කළා කාරයෝ යන්නෙත් දේශපාලකයෝ යන line එකේම තමයි මල්ලි. ප්‍රතිරූපයක් හදා ගන්නවා
      ඊට පස්සේ එක උඩින් තමයි ඔකොම. උඩින් බලලා comment කරන එක හරිම තේරුමක් නැති දෙයක්. උමාරියා එහෙම එච්චරම අවුලක් මට පෙන්න නෑ. සින්දු හොද නිසා මම එතනින් එහාට හොයන්න යන්නෙත් නෑ. මං උදාහරණයක් කියනන්. ඔය voice participate කරපු
      කෙල්ලෙග්ගේ channel එකක මම කොමෙට් එකක් දැම්ම එයාගේ english cover version එකක තව improve වෙන්න ඕන තැන්. මං music කරලා තියෙන හින්දා වෙලාවක් අරගෙන මම සිරාවට දාපු එකක් ප්‍රයෝජනයක් වෙයි කියලා. උමරියාලත් එයට ඒවගේ ඒවා කිව්වා. මේ මනුස්සයා මගේ මූනට දමලා ගහන්න වගේ comment එක මකලා දැම්මා. music කරලත් නෑ ලොකු කම නං තියෙනවා...ඒවුනාට අරකේ ඉන්නේ පුංචි බබෙක් වගේ.

  • @sasankakasun
    @sasankakasun 3 ปีที่แล้ว +9

    ලස්සනයි අක්කා !!🤍 ඊළගට කසුන් සර්ව ගෙන්වන්න !! මොකද කසුන් සර් social media වල ලොකුවට පේන්න හිටියේ නෑ ! ඔහු ඒ සදහා ලොකු උත්සාහයක් දරන්නෙත් නෑ.ඒ වුණාට ඔහුට ඇලුණු ගැලුණු රසිකයන් පිරිස ප්‍රමාණයෙන් විශාලයි !! ඒ නිසා ඔහුව ගෙන්වන්න.වටිනවා 🤍🇱🇰

  • @cursiobeats
    @cursiobeats 3 ปีที่แล้ว +290

    ඔන්න කසුන් කල්හාරව අදහන කෙනෙක් comment එකක් දැම්ම ❤️✌️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +10

      🙏⚡❤️

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว +1

      බලන්න සජිවි රූපවාහිනි වැඩසටහන අතරතුර සිදු වුණ ෙද්
      th-cam.com/video/_70XLjAGHFc/w-d-xo.html

    • @cursiobeats
      @cursiobeats 3 ปีที่แล้ว +2

      @@lankatimes24 ba 😂💔
      Thamange widihakata reach eka ganin bn monavada me boka vada mata thaama subs 26i jivitheta oyavage boka vadanam karanne na

    • @kandyt.f6813
      @kandyt.f6813 3 ปีที่แล้ว

      @@lankatimes24 ?’vm l

    • @DLwickzz
      @DLwickzz 3 ปีที่แล้ว +2

      කසුන් කල්හාර නෙවෙයි..
      "ගාෆීල්ඩ් පැටියා " ❤️🌷

  • @alokakasun1994
    @alokakasun1994 3 ปีที่แล้ว +26

    චූටි කාලේ ඉදන් ආදරය කරන තාරකාව❤️

  • @sameerasafna2693
    @sameerasafna2693 2 ปีที่แล้ว +4

    දවස් කීයක් මේ interview එක බැලුවද මතක නෑ ඒ තරම් බැලුවා අක්කිගේ facial expressions මරු අනේ❤️♥️ revind කර කර සිය පාරක් විතර බැලුවා .. අනේ උමාරියා අක්කි හරිම නිරහංකාර කෙනෙක්. කියන්නම ඕනේ she lokks like an angel .. 😘😘 godariyk adarei akkiyo

  • @chalaniniluka1276
    @chalaniniluka1276 3 ปีที่แล้ว +18

    මම හරිම ආදරෙ කරන චරිතයක් තමයි ඔබතුමා...ඔබ වැනි පුතෙක් මේ ලෝකෙට බිහිකරපු අම්මා මොනතරම් පිං වන්තද...ඔබ තුමගෙ ඉදිරි ගමනට සුබ පතනවා....

  • @dreamstudiocovers9804
    @dreamstudiocovers9804 3 ปีที่แล้ว +34

    නිවැරදි මනුස්සයෙක්ට මඩ ගහන්න ගහන්න උඩට එනවා කියන එකට හොදම උදාහරණය, උමාරියා❤️💪💪💪

  • @premwithanachchi6361
    @premwithanachchi6361 3 ปีที่แล้ว +328

    රිද්ම වීරවර්ධන🙈❤️ ගෙන්නන්නකො මනූ....❤️කට්ටිය like එකක් දාගෙන යන්නෝ....👍

  • @junatvbyweera1973
    @junatvbyweera1973 3 ปีที่แล้ว +4

    බලන ලස්සනම වැඩ සටහන.. එකම add එකත්වත් skip නොකර බලන එකම වැඩසටහන. මගේ wife වෙනත් රටක කෙනෙක් එයාගේ ආසම ගායිකාව උමාරියා. මාත් ආසම කෙනා ඔය හඩ තමා ලංකාවේ best voice එක.ජයවේවා

  • @gayanmendis2414
    @gayanmendis2414 3 ปีที่แล้ว +21

    උමාරියා එක්ක ඉන්න කොට හැමදේම අමතක වෙනවා.එයාව එච්චරටම ෆීල් වෙනවා.සුපිරි චරිතයක්.❤😍

  • @rasikamadusanka6561
    @rasikamadusanka6561 3 ปีที่แล้ว +10

    උමාරියාගේ හස්බන්ඩ් නම් මාර ලකී..ඇයි දෙයියනේ බැන්නත් කොව්චර ලස්සන කටහඩක්ද..උමාරියාගේ ලයිව් ඉන් කොන්සට් එකක් බලන එක තමා හීනේ ..කෝච්චුමාරියා..❤

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      👌⚡👍

  • @ranirodrigo2012
    @ranirodrigo2012 3 ปีที่แล้ว +24

    කිසිම ආඩමිබර කමක් නැති හැමදෙනාගේම හැමදාම සිත් ඇදගන්නා චරිතයක් තමයි ඔයා නමි මාරයි අනේ ගොඩක් ආදරෙයි රත්තරනේ ❤❤❤❤

  • @rathnajayakodi2542
    @rathnajayakodi2542 3 ปีที่แล้ว +15

    හරිම දක්ශ ,සුන්දර ගායිකාවක්.
    ඇය වාසනාවන්තයි,අදිශ්ඨානශීලියි,
    ආදරනීයයි..මගේ සුබ පැතුම්,උමාරියා,
    මනුරංග ඔබටත්...
    වාදනයෙන් සහය වූ පුතත්,
    මතක් කලානම් හොදයි,ඔහුත්
    දක්ශ ලෙස සහය වුනා..ජයවේවා .
    (රත්නා ලාලනී)

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබතුමියගේ සුභ පැතුම් වලට ..
      ලොකු ආශිර්වාදයක් 🙏🙏🙏🙏🙏🙏❤️

  • @arunadissanayaka9003
    @arunadissanayaka9003 3 ปีที่แล้ว +166

    කෙටියෙන්ම කිවුවොත් ..උමාරියා ..කියන්නේ අපේ රටේ ..මැණිකක් ...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gayanidayarathne6462
    @gayanidayarathne6462 3 ปีที่แล้ว +4

    මනූ අයියා කතා කරන විදිය හරි සනීපයි ඔයාගෙ සින්දුත් ඒ වගේ❤️❤️❤️...කසුන් කල්හාර කියන්නේ වෙනම වටින මනුස්සයෙක්❤️❤️....උමාරියාගෙන් අපිට ඉගෙන ගන්න දේවල් සෑහෙන්න තියෙනවා...හොඳ පවුලකින් ආපු වටින චරිතයක්❤️❤️❤.......හැමෝටම ආදරෙයි....❤️❤️❤️❤️💐

  • @rasanjaleebalasooriya8866
    @rasanjaleebalasooriya8866 3 ปีที่แล้ว +86

    ඉතාමත් නිහතමානීව විනෝදකාමීව හරිම සැහැල්ලුවෙන් ඉන්න කලාකාරිනියක්.❤🤗

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +7

      🙏❤️🖐️

    • @SriLankaAyurveda
      @SriLankaAyurveda 3 ปีที่แล้ว

      උමාරියාට වීඩියෝ එක පෙන්නුව මොහොත 👉 th-cam.com/video/PdNJhO1xoSg/w-d-xo.html

    • @vijithaviji5648
      @vijithaviji5648 3 ปีที่แล้ว

      @@MANURANGA qqqqqqqq
      Q

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +1

      Sri Lankan yaluwo mage aluth video eka baluwada?
      Mama Philippines

    • @Shortandsweet57
      @Shortandsweet57 3 ปีที่แล้ว

      මේ පැත්තටත් එන්න❤️❤️💚💚
      th-cam.com/channels/9o55zDXgOkdjQ_dhvmtpIw.html

  • @nimeshawanigasekara347
    @nimeshawanigasekara347 3 ปีที่แล้ว +248

    කසුන් ඉන්නේ මැර look එකේ.මොන මැරද........he is so fun🤭🤭🤭

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +6

      🙏🙏

    • @prajithkeshan9372
      @prajithkeshan9372 3 ปีที่แล้ว +4

      නියමයි මනු අයිය... ලස්සනට program එක කරනව

    • @feelit1059
      @feelit1059 3 ปีที่แล้ว +6

      @@MANURANGA මනූ අයියා කස්සව ගෙන්නමුකො..

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว +2

      th-cam.com/video/14JDUK6_VMc/w-d-xo.html

    • @sunsetnature3856
      @sunsetnature3856 3 ปีที่แล้ว +4

      කසුන් මිනිස්සු රවටිටන් ඉන්නේ🤣🤣🤣😋🥰🥰🥰

  • @Asirimathlokaya
    @Asirimathlokaya 3 ปีที่แล้ว +186

    ඇත්තටම මමත් කසුන් ගැන හරියටම දැන ගත්තේ sirasa voice එකෙන්. හිතුවටත් වඩා සුපිරි චරිතයක් ✌🧡🧡

  • @malikaanojani6530
    @malikaanojani6530 3 ปีที่แล้ว +9

    මේ කටහඬ හිත නිවනවා නංගි. Good Luck ❤️

  • @danieldismi5463
    @danieldismi5463 3 ปีที่แล้ว +1

    චූටි කාලෙ ඉදන්ම මම කැමතිම සංගීත ක්ෂේත්‍රයේ ඉන්න එකම ගායිකාව ඇය.... ඇගේ කටහඬ හරිම ලස්සනයි.... විඳින්න පුලුවන් ලස්සන සින්දු ගොඩක් ඇගේ කටහඩින් ඇහුවා පොඩි කාලෙ ඉදන්ම.... කසුන් කල්හාර කියන්නෙත් ඒ වගේම මම ආසම ගායකයා.... අපි පොඩිකාලෙ වචන වල තේරුම් ඇඳිනුවේ නැතත් ගායනා කරන ඒ කටහඩින් සින්දුවක් විඳින්න පුලුවන් කියලා තේරුම් ගත්තේ කසුන් සර්ගෙන් 💖💖💖💖 අදටත් කොච්චර අලුත් සින්දු ආවත් අර ඒ කාලේ නොතේරුන සින්දු වල වචන වලට....දැන් මේ ගෙවීගෙන යන ජිවිතේ සමහර සිදුවීම් මාරම ලස්සනට ගැලපෙනවා...💖💖💖💖

  • @ahalyaperera7713
    @ahalyaperera7713 2 ปีที่แล้ว +13

    She is soooo humble and outspoken. Her personality is amazing!!🤩🥳

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 2 ปีที่แล้ว +5

    මට මනූ වෙන්න පුලුවන් වුනානම් ලයිව් අහන් ඉන්න🥺🥺 ජීවිතේ එකම එක දවසක් හරි indoor show එකක් බලන එක හීනයක් උමාරියගේ 🥺❤️ ඒ කටහඩ නම් භාවනාවක් ❤️

  • @nikinishakya7615
    @nikinishakya7615 3 ปีที่แล้ว +61

    පොඩ්ඩක් වත් ස්කිප් නොකර බැලුවා.මගේ favorite ම ගායිකාව උමා අක්කි 😍ඉ

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +4

      ⚡⭐❤️

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 ปีที่แล้ว +1

    අම්මෝ ස්විට් ගර්ල් මටනම් හරිම ආසා හිතුනා සුබ ගමන් දුවේ ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා බුදු සරණයි ❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @NH-me7yq
    @NH-me7yq ปีที่แล้ว +2

    සිංහල විතරක් නෙමේ ඕනම භාෂාවකින් හරිම ලස්සනට සිංදු කියන්න ,නටන්න,නිවේදනය කරන්න,රගපාන්න හැම දේකටම අතිදක්ෂ, නිහතමානි ,කවදාවත් ඇග අනවශ්‍ය විදියට පේන්න ව්ලාසිතා නොකරන පට්ටම චරිතයක්

  • @nfernando6627
    @nfernando6627 3 ปีที่แล้ว +100

    කසුන් කල්හාර කියන්නේ ආගමක් 😍😎🔥

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +3

      🙏🙏🙏

    • @priyanthiperera9712
      @priyanthiperera9712 3 ปีที่แล้ว +1

      ❤❤❤👍👍👍

    • @Shortandsweet57
      @Shortandsweet57 3 ปีที่แล้ว +1

      මේ පැත්තටත් එන්න❤️❤️💚💚
      th-cam.com/channels/9o55zDXgOkdjQ_dhvmtpIw.html

  • @madushanwadimunawadimuna4643
    @madushanwadimunawadimuna4643 3 ปีที่แล้ว +38

    ජාත්‍යන්තරයට යන්න ඕනෙ හඩක් තමයි මේ හඩ...❤️❤️❤️❤️...

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +3

      ⭐⚡🙏

  • @ama-vb4rv
    @ama-vb4rv 3 ปีที่แล้ว +57

    මනුරංග අයියා හැම කමෙට් එකටම රිප්ලයි එකක් දානවා,තෑන්ක්ස් අයියෙ🙏

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +5

      🙏🙏🙏❤️

    • @lankatimes24
      @lankatimes24 3 ปีที่แล้ว

      බලන්න සජිවි රූපවාහිනි වැඩසටහන අතරතුර සිදු වුණ ෙද්
      th-cam.com/video/_70XLjAGHFc/w-d-xo.html

    • @Shortandsweet57
      @Shortandsweet57 3 ปีที่แล้ว

      මේ පැත්තටත් එන්න❤️❤️💚💚
      th-cam.com/channels/9o55zDXgOkdjQ_dhvmtpIw.html

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 2 ปีที่แล้ว +6

    උමාරියා කියන්ට වචන නෑ පට්ටම චරිතයක් තෙරුවන් සරණයි ❤️🇱🇰

  • @chathurajayantha3304
    @chathurajayantha3304 3 ปีที่แล้ว +4

    ආදරෙයි උමාරිය අක්කෙ. 💐💐 හිත නිවෙනව ඔයාගෙ කටහඩට (හන්තාන සිහිනෙ).
    මොකා කොහොම මොනව කලත් කවදාවත් කිසිම දේකට වැටෙන්න එපා. අපි ඉන්නව ඔයත් එක්ක. ❤️‍🔥

  • @anurasenarathna6338
    @anurasenarathna6338 3 ปีที่แล้ว +43

    ඊලගට කසුන් කල්හාර ඕන 😊♥️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ❤️🙏

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 3 ปีที่แล้ว +11

    මම ගොඩාක් දුරට programs බලන්නේ නැ නමුත් me voice sri lankan බලන්නේ මේ coaches ලා නිසා පට්ටම සුපිරි set එක... අනික සිංදු අහන්න පටන් ගත්තේ ඔයාලා නිසා පුදුම නිහතමානීව harima සුපිරි අසයි ගොඩාක් comments වලට

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @shiranthashamin2280
    @shiranthashamin2280 3 ปีที่แล้ว +65

    සතියක් එක දිගට ප්‍රෝග්‍රෑම් එක ගෙනිච්චත් බලාගෙන ඉන්න පුලුවන්
    ආකර්ශනීයයි 🖤
    මනු අයියා 🖤

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      👌👌👌

  • @ayodiyaekanayake8751
    @ayodiyaekanayake8751 3 ปีที่แล้ว +52

    She’s such a talented soul ♥️what a voice .her voice gave me goosebumps 🥺🥺♥️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      👍🙏⭐

  • @TTNorthA
    @TTNorthA 3 ปีที่แล้ว +9

    Proud that we have such a singer in SL - Undoubtedly the best female voice in Sri Lanka after Sujatha Attanayake generation ...

  • @mudithalokumudali2239
    @mudithalokumudali2239 3 ปีที่แล้ว +23

    ලංකාවේ දැනට ඉන්න දක්ෂම හැගීම් ගායකයා හා ගායිකාව කසුන්- උමාරියා
    මම හිතනව මනු හොඳ සින්දුවක් ලියල දෙයි කියල පළමු යුග ගීයට

  • @sanchithaperera4418
    @sanchithaperera4418 3 ปีที่แล้ว +151

    කසුන් කල්හාරව ගෙන්නකෝ plzzz ❤❤❤

  • @Alex955G
    @Alex955G 3 ปีที่แล้ว +6

    මේවා තමා බන් අපේ රටේ සම්පත්... ❤🙏
    මට මතක් ලහිරු අයියා, එකපාරක් Article එකකට කියලා තිබුනා සනුක , උමාරියා ගැන... එදා ගොඩක් මිනිස්සු ඒක ගැන විවෙචනය කලා ලහිරුට බැන්නා... ඒත් අද? ඒක ඇත්ත.. උමාරියා කියන්නේ නූතන නන්දාමාලීනි කෙනෙක්... ඔබේ ඉදිරි ගමනට ජය!❤🙌

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @සඳූජයසිංහ
    @සඳූජයසිංහ 3 ปีที่แล้ว +13

    නංගී මටනම් විස්වාශයි ලංකාවේ නම ඔයා බොහෝම ඉක්මනට ජාත්‍යන්තර වේදිකාවට ගේනව කියල ....ආදරෙයි ❤️❤️

  • @kalanjaleedharshanaarunash6254
    @kalanjaleedharshanaarunash6254 3 ปีที่แล้ว +18

    It is my dream to see Umaria in a global platform 🙄❤❤❤

  • @meedumransara4375
    @meedumransara4375 3 ปีที่แล้ว +7

    උමාරියා කියන්නෙ අනතිමානී සුපිරි චරිතයක් ...ජය වේවා උමාරියා අක්කා සහ මේ අනර්ඝ වැඩසටහන කරන අපේ මනූ අයියට❤️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว

      👌👌👌👍

  • @sunilguneratne9789
    @sunilguneratne9789 3 ปีที่แล้ว +5

    ඔබ ගැන ගොඩාක් ආඩම්බරයි ! ඔබට එන කිසි අභියෝගයට හඩන්න එපා මොකද ලංකාවේ කථාවක් තියනවා ඵල අති රුකටනෙ ගල් ගහන්නෙ කියලා. ඒක තමයි .ඔබගේ දියුණව ඉවස ගන්න බැරි උන්.God Bless U!

  • @nimeshikaweerathunga7449
    @nimeshikaweerathunga7449 3 ปีที่แล้ว +44

    ඇත්තටම හම්බවෙලා කතා කරන්න ආස කරන චරිතයක්..♥️😍😘😘 umariya akka♥️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +4

      🙏

    • @nadeeshanisamarawickrama990
      @nadeeshanisamarawickrama990 3 ปีที่แล้ว

      එයා ටිකක් ආඩම්බරයි. මූණට හම්බ වුනා මට දවසක් බත්තරමුල්ල arpico එකේදී. හිනා වුනා මං. එත් හිනා වුනේ නෑ මං එක්ක. 😥😥😥

  • @udayafantasy7796
    @udayafantasy7796 3 ปีที่แล้ว +41

    කසුන් කල්හාර කියන්නෙ ආගමක් 😎❤️😎

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +3

      ⚡⚡❤️

  • @sumithnandana2684
    @sumithnandana2684 2 ปีที่แล้ว +2

    ඇත්තටම උමාරියා සිංහවන්ස කියන්නේ මම ගරු කරන අති දස්ස ගායිකාවක් අපේ රටේ හඩ ලෝකේ වටේ ගෙනියන්න පුළුවන් ගායිකාවක් ඇය හරිම නිහතමානී සංවේදී පොලවේ පයගහල ඉන්න රටක් ආදරය කරන ගායිකාවක් ♥️♥️♥️♥️♥️♥️

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +41

    අම්මෝ පෙනහලු 4 ක් තියෙනවා ද මන්දා.ආදරෙයි ආඩම්බරයි .❤️❤️❤️❤️🔥🔥🔥🔥

  • @rashmikapullaperuma3724
    @rashmikapullaperuma3724 3 ปีที่แล้ว +24

    ගොඩක් ලස්සනයි ❤️ සුබ පතනව හදවතින්ම..... මනු අයියටත් උමාරි අක්කටත් ❤️

  • @dmusic7240
    @dmusic7240 3 ปีที่แล้ว +55

    හැම Comment එකකටම Reply කරලා තියෙනවා දැක්කා ඒකනම් මං දැකපු නිහතමානීම ගතිගුණයක් මනුරංග අයියේ ගොඩක් TH-camrs ලා පෙන්නන්න හදනවා එයාලා Busy, ගොඩක් Professional කියලා ඒත් ඔයාගෙ නිහතමානීකම අගේ කරනවා.....❤❤❤❤👈👈

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +6

      🙏🙏🙏🙏🙏⚡

    • @nilushadesilva9798
      @nilushadesilva9798 3 ปีที่แล้ว +3

      So true...😎❤

    • @KAUSHI.9999
      @KAUSHI.9999 3 ปีที่แล้ว +3

      මටත් ඒකම හිතුනා

    • @sajananushkakapuruge3969
      @sajananushkakapuruge3969 3 ปีที่แล้ว +4

      Comment විතරක් නෙවෙයි, මටනම් Insta message වලටත් reply කරලා තියෙනවා. සුපිරිම චරිතයක් මනූ කියන්නෙ.. ❤️❤️❤️

    • @C424c424
      @C424c424 3 ปีที่แล้ว +2

      සීයට සීයක් ඇත්ත ඔයා කියන්නේ ..සමහර youtubers..ල අඩුම ගානේ හාර්ට් එක වත් දාන්නෙ නැහැ ..ඒත් මනූ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම නියම මනුස්සයෙක්.respect ..👍👍👍❤❤❤

  • @ransilankaoffsetdigitalpri3639
    @ransilankaoffsetdigitalpri3639 3 ปีที่แล้ว +11

    Cannot believe the way she sings "MANDA PAMA" live like this... No words to explain her talent...

  • @thilinijayasooriya2353
    @thilinijayasooriya2353 ปีที่แล้ว

    උමාරියාගේ speaking එපා වෙන්නේ නැතුව පැය ගනන් බලන් ඉන්න පුළුවන්. හරිම නිරහංකාර, විවෘත කෙනෙක්...!!! ✨️✨️✨️✨️🌹✨️✨️✨️

  • @chamathrishan4472
    @chamathrishan4472 3 ปีที่แล้ว +6

    හොඳ වටිනා කියන කියමන් ටිකක් කිවුවා ..නියමයි . sister ඔයා... ලෝකේ දිනන දවසට ඔයාට හදවතින්ම ආදරේ කරන කුහක නොවන සියලුම දෙනාගේ....දෙනෙතට කඳුලු 😢 එනවා අනිවාර්යයෙන්ම ආදරෙයි ❤👌✌️

  • @lakendrapriyanathmohottala7076
    @lakendrapriyanathmohottala7076 3 ปีที่แล้ว +64

    Recording එකට වඩා හොදට live performance කරන්න උමාරියට පුලුවන්😌♥️

  • @samudrikanilmini7897
    @samudrikanilmini7897 3 ปีที่แล้ว +16

    I never miss watching Voice srilanka, your attitude is very oftentimes positive umariya. Very genuine character. Good role model to anyone too. Love you 😍 sister.

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ⚡⚡🙏

  • @josephpillai3034
    @josephpillai3034 3 ปีที่แล้ว +4

    කසුන් ඉන්නේ මැර Look එකේ..මොන මැරද...So 🤩 fun...❤️❤️❤️

  • @rosefernando5477
    @rosefernando5477 3 ปีที่แล้ว +6

    You are best singer umariya, so proud of you, as a srilankan we are really lucky because you will bring the country name to the world. God bless you.

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 ปีที่แล้ว +63

    කසුන් කල්හාර මම ආසම ගායකයෙක්. ❤❤

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +5

      ❤️

    • @Shortandsweet57
      @Shortandsweet57 3 ปีที่แล้ว

      මේ පැත්තටත් එන්න❤️❤️💚💚
      th-cam.com/channels/9o55zDXgOkdjQ_dhvmtpIw.html

  • @shyamalifernando16
    @shyamalifernando16 3 ปีที่แล้ว +47

    Umaria is a greatest female artist in Sri lanka..🎵🎵🎵🎶

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +81

    ඒත් අපේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ කලාකරුවන්ගෙන් කලා නිර්මාණ රස විදිනවට වඩා ඔවුන්ගෙ පුද්ගලික දේවල් හොයන එක ඒක ගොඩක් නරක පුරුද්දක් ..ඒත් ඒක හදන්න ගොඩක් අමාරුයි මොකද මේකෙ කොටසක් මීඩියා එකත් බාරගන්න ඕනි...මොකද මීඩියා වලින් තමයි නලුනිලියන්ගෙ ගායික ගායිකාවන්ගෙ පුද්ගලික දේවල්.එලියට දෙන්නෙ ඒව තමයි මිනිස්සු වැලද ගන්නෙ

  • @sandunikawijethunga5160
    @sandunikawijethunga5160 2 ปีที่แล้ว +6

    උමාරියා, මනූ.. ඒවගේම අද මියුසික් එකත්.. ම්ම්ම්.. වෙනම ලෝකයක්😌❤️‍🔥

  • @alexhemantha9802
    @alexhemantha9802 3 ปีที่แล้ว +3

    සුන්දර නිහතමානිම මං ආසම උමරියා සිංහවන්ස ඔයා ජය වේවා

  • @nuwazapakse280
    @nuwazapakse280 3 ปีที่แล้ว +55

    ඇත්තටම මනුගෙ වැඩ සටහනෙ ඕප දූප නම් නැහැ තමයි

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 3 ปีที่แล้ว +3

    අපි මේ ලෝකෙට එන්නෙ කෙටි කාලෙකට.ඇයි අපි මිනිසුන්ගෙ හිත රිදවන්නෙ.👌 නංගි මම ඔයාගෙ හොදම රසිකයෙක්.ඇස්දෙකට කඳුලු ආව ඒ කතාවට.මටත් හොඳට දින්දු කියන්න පුලුවන් හැබැයි වාසනාවක් නැතිඋනා.දළදා හාමුදුරුවන්ගේ පිහිටයි නංගි ඔයාට.

  • @gayanchandima2183
    @gayanchandima2183 3 ปีที่แล้ว +16

    මේ වැඩසටහන තමා මන් මුල ඉදන් බලපු එකම වැඩ සටහන..උමාරියා කියන්නේ ආගමක් ❤️

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว

      👌⚡👌⚡

  • @lifeinczechrepublic6430
    @lifeinczechrepublic6430 3 ปีที่แล้ว +1

    චාමර වීරසිංහ නම් අපේ කාලයේ හදවතේ ගායකයා ගේන්න ප්‍රෝග්‍රෑම් එකට. මම ආසයි චාමරයි උමාරියයි යුග ගායනයක් දකින්න ඉක්මනට . අනික මම ආසයි ඔයා ලන්කාවට ආදරය කරන එක ගැන. ජය ශ්‍රී.

  • @sachidasanayaka3757
    @sachidasanayaka3757 3 ปีที่แล้ว +3

    Wooow අක්කි.ඉක්මනටම international stage එකක ඔයාව බලනකල් දැන් ඉවසිල්ලක් නැතෝ..
    උමාරියා නම් භාවනාවක් 😍😍😍😍😍😍

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි අලුත් සින්දුවත් හරිම ආසාවෙන් program එක සම්පූර්ණ රස වින්ද ..❤❤❤❤👍👍👍👍

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      ⚡⚡⚡⚡⚡👌

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +1

      🙏

  • @nstgamers4183
    @nstgamers4183 3 ปีที่แล้ว +21

    උමාරියා අක්ක ගෙනාවට තෑම්ස් මනූ අයියේ ❤️‍🔥

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว +2

      ⭐⚡🙏

  • @sandunikannangara6448
    @sandunikannangara6448 3 ปีที่แล้ว +10

    උමාරියා අක්කිගෙ voice 👌 අමුතුම එකක්.. ❤ ඒක මාරම ලස්සනයි..

  • @anulasd3731
    @anulasd3731 ปีที่แล้ว +1

    මමත් ආසම ගායිකාවක්.සුබ අනාගතයක් ඔබට.

  • @sadunsuranga9077
    @sadunsuranga9077 3 ปีที่แล้ว +24

    මාස්ටර් ..
    එක්ක වැඩක් කරන්න ලැබුණ එක පෙර පිනක් ඇත්තටම ..
    ❤❤❤❤❤❤

  • @ireshawittahachchi6845
    @ireshawittahachchi6845 3 ปีที่แล้ว +66

    නවක පරපුරට අව්‍යාජව ආදරේ කෙනෙක් තමයි කෝච්චුමාරියාහ්....ස්වීට් අනේහ්.....

  • @kanchusubasinghe1824
    @kanchusubasinghe1824 3 ปีที่แล้ว +7

    හිත හරිම සැහැල්ලු වුණා අප්පා මේක බලලා ඉවරවුනාම❤

  • @SLBATTA
    @SLBATTA 3 ปีที่แล้ว +11

    උමාරියා තමයි ලංකාවේ දක්ෂම ගායිකාව ...........

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +1

      ආයෙත් අහලා 💕💕💕

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 3 ปีที่แล้ว +4

    උමාරියා කිවුවොත් ගින්දර තමයි...
    මන්ද පමා orginal සින්දුවේ voice එකම තමයි..
    ඒ කියන්නේ මාරම මාරම දක්ෂයි...
    තෙරුවන් සරණයි ....

    • @MANURANGA
      @MANURANGA  3 ปีที่แล้ว

      🙏👍🙏👍

  • @binuustructurals6204
    @binuustructurals6204 3 ปีที่แล้ว +33

    කෝහ් බලන්න උමාරියගෙ fans la❤️