එයා තමයි කෙල්ලෝ කියන ජාතිය එපා කෙරෙව්වේ | Champion Stars Unlimited

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มิ.ย. 2022
  • එයා තමයි කෙල්ලෝ කියන ජාතිය එපා කෙරෙව්වේ | Champion Stars Unlimited
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #championstarsunlimited
  • บันเทิง

ความคิดเห็น • 844

  • @ISHAN-iq6uo
    @ISHAN-iq6uo ปีที่แล้ว +83

    ඇත්තටම කොච්චර හිනා වෙලා හිටියත් එ දුක එයාගෙන් පේනවනේ ඇත්තටම පව් 😶

  • @maari5011
    @maari5011 2 ปีที่แล้ว +337

    අනේ අවන්කවම කතාව කිවුව අනිත් අයත් පනිවිඩයක් ගන්න මේ කතාවෙන් 🥺❤ දුකක් නම් දැනෙන්න එපා...🥺❤️
    ආදරය විහිලුවක් කරගන්න එපා කියනෙ නිකන් නෙවෙයි

    • @ishu7607
      @ishu7607 2 ปีที่แล้ว +3

      ඔව් දෙයියනේ 🥺😖💔

    • @maari5011
      @maari5011 2 ปีที่แล้ว +1

      @@ishu7607 🥺❤

    • @vimukthideshan8306
      @vimukthideshan8306 9 หลายเดือนก่อน +1

      Ehema una😒😥

  • @nathashaminoli2551
    @nathashaminoli2551 ปีที่แล้ว +52

    ඒ මූන හිනා වෙලා තිබ්බට අම්බානෙක දුකක් තියෙනවා😢❤

    • @PasiyaFf
      @PasiyaFf 3 หลายเดือนก่อน

      1:05 1:24 1:25 1:25

    • @PasiyaFf
      @PasiyaFf 3 หลายเดือนก่อน

      😅😅

  • @jayaminimaheshi6645
    @jayaminimaheshi6645 ปีที่แล้ว +80

    කොල්ලා සිරියස් කතාව කියද්දි මුන් ආතල් දෙනවනෙ 😒😒😒 සිරාවටම මරු කොල්ලෙක් ඇ🙂❤

  • @songcovers7367
    @songcovers7367 2 ปีที่แล้ว +350

    කෙලින්ම ඇත්ත කතා කරන කොල්ලෙක් 👍

    • @songcovers7367
      @songcovers7367 ปีที่แล้ว +1

      @@kavindyasasanthi9188 danne nh bng

    • @songcovers7367
      @songcovers7367 ปีที่แล้ว +2

      @@kavindyasasanthi9188 අන්නේකයි වටින්නේ

  • @serenadecoonghe9655
    @serenadecoonghe9655 2 ปีที่แล้ว +217

    ඒ හැගීම් අපි මෙතන විහිලුවෙන් වගේ බැලුවට ඒ කෙනා ඒ කතාව ඇතුලේ තාම ගිනිගන්නවා වගේ දැනෙන වේදනව දැනෙන්නේ ඒ අත්දැකීමට මුහුණ දුන්න කෙනෙක්ටම තමයි💔
    මේක ගැහැණු ලමයි විතරක් නෙවෙයි පිරිමි, ගැහුනූ කියලා වෙනසක් නෑ වංක කම හැමතැනම අවංකව ආදරේ කරන්න පුලුවන් මිනිස්සු හරිම අඩුයි.මං ගැහැණු ලමයෙක් .. මෙ අයියා කියන දේ ඒ හැගීම මට හොඳින් තෙරෙනවා මොකද එකපාරක් හරි අවංකව ආදරේ කරලා රැවටුනාම ඒ දුක ගැන වචනෙන් කියන්න අමාරුයි ... ඒ දුක එක්ක හැමෝම එහෙම නෑ කියලා වෙන කෙනෙක් විශ්වාස කරලා ආයේ ආදරේ කරන්න ලේසි නෑ එහෙමත් chance එකක් ආදරේ වෙනුවෙන් අපි දීලා එතනත් රැවටුනාම හැමදේම එපාවෙනවා. ඒ අපි ආදරේ කරපු පාර්ශ්වය,වගේම ආදරේ ගැන විශ්වාසය නැතිවෙලා යනවා.
    අනිත්‍ය ලෝකයක නිත්‍යයි කියලා දෙයක් නැතිවුනත් අවංක කම තියන කෙනෙක්වත් හොයාගන්න බෑ. මානසික මට්ටම එච්චර down මිනිස්සු ඉන්න ලෝකයක් ..

  • @kavindujayaweera3137
    @kavindujayaweera3137 2 ปีที่แล้ว +175

    අවන්ක කොල්ලො අදරය කරපු කොල්ලො ගොඩක් අවසානේ ගන්න තිරනය තමා තනියම ජිවත් වෙන එක🙂🖤

  • @hansinagahawaththa6130
    @hansinagahawaththa6130 2 ปีที่แล้ว +493

    අවංකම කොල්ලෙක්..මෙහෙම කෙනෙක් අයිති කරගන්නත් පින තියෙන්න ඕනි ❤️

  • @levindulasith5954
    @levindulasith5954 2 ปีที่แล้ว +906

    නියම කොල්ලෙක් ආ.... කනට ගැහුවා වගේම කිව්වා ඒක නම් 😎❤️🖐️

    • @rushand8003
      @rushand8003 2 ปีที่แล้ว +14

      iiya yako 🤮walalena ekek

    • @sugathjayasinghe7987
      @sugathjayasinghe7987 2 ปีที่แล้ว +6

      👌

    • @oshadividurangi100
      @oshadividurangi100 2 ปีที่แล้ว +19

      😁 මුන් ඒ කොල්ලව බයිට් එකට අරන් ඔච්චරට තේරෙන්නේ නැද්ද ඌට

    • @levindulasith5954
      @levindulasith5954 2 ปีที่แล้ว +9

      @@rushand8003 සුදු තාත්ති කෙනෙක්ද ඔයත් 😅🤣

    • @jayasekaranimashi9944
      @jayasekaranimashi9944 2 ปีที่แล้ว +4

      🔥

  • @kalanichathurya6719
    @kalanichathurya6719 ปีที่แล้ว +31

    කොල්ලොත් ඔහොම තමා... වටේම කෙල්ලෝ තියාගෙන අපිවත් එක්කෙනෙක් විදියට තියා ගන්නවා.. ඇත්තටම තනියම ජීවත් වෙන එක සැපක්.. 🤑 ඇත්තටම ජීවත් වෙන්න පුලුවන් ප්‍රශ්න අඩු සැනසීම තියෙන්නේ තනියම ජීවත් වෙන එක විතරයි 😕.. ඔයාලා වගේ අවංක උන් පට්ට අඩුයී.. ජය වෙවා🙏

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 ปีที่แล้ว +56

    පව් අනේ...ඔක්කෝම කියලා දානවා ...❤ හොද දරුවෙක්..අනේ ඔයාට වරදින්නේ නෑ මයි පුතේ...හොද කෙනෙක් ලැබෙයි...බුදුසරණ යි

  • @mahigamage23
    @mahigamage23 ปีที่แล้ว +116

    පට්ටයි ඇ සුපිරි කොල්ලෙක් නියමයි👌 මේකට තමයි ගැම්මක් කියන්නේ මේ වගේ උන් තමයි ජිවිතේ කවදහරි දවසක ගොඩයන්නේ...👍❤

  • @kavingagunarathna5374
    @kavingagunarathna5374 2 ปีที่แล้ว +403

    ආදරය, ❤🥺🌼 හැමෝම එහෙම නොව්නත්, හිතට වැදුණු කෙනා බොරුවක් කල දවසට සියලු ම සම්බන්දතා නවත්තලා පාඩුවේ ඉන්න හිත හදාගන්නවා🖤😊🥀

  • @dewbaby-qm3ko
    @dewbaby-qm3ko ปีที่แล้ว +66

    අඩෝ සිරිදම්මේ කොල්ලෙක් නේ 😁🔥♥️ගාල්ලෙ ගැම්මක් නෙ 😁🔥♥️ මමත් ගාල්ලෙ ♥️🔥මොනා උනත් අයියේ උබ ඇත්ත කියනවා 🔥♥️ගාල්ලෙ අය හදවතින්ම කතා කරනවලුනේ ඇත්ත හැබැයි 😁🔥♥️

  • @supunjanaka9423
    @supunjanaka9423 2 ปีที่แล้ว +776

    මන් ඉතුවේ මන් විතරයි තනිකඩ කියලා මන් ඉතුවේ කෙල්ලෝ එපා වෙලා ඉන්නේ මට විතරයි කියලා 🙂😁

  • @sandamalisamarawikrama7566
    @sandamalisamarawikrama7566 ปีที่แล้ว +47

    අවංක කොල්ලෙක්❤️ මෙහෙම කොල්ලෙක් නැතිකරගන්නවා කියන්නෙ පින නෑ😐😥🥸

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 2 ปีที่แล้ว +146

    මේ කොල්ලා කතාකරන්නෙ හදවතින්මයි.එවා ආතල් වලට ගන්නෙපා

  • @darkman2995
    @darkman2995 ปีที่แล้ว +236

    කාලය කොතරම් ගත උනත් එ කොල්ලගේ මූනේ වේදනාව තාම තියෙනවා♥️💔✌️

    • @roshelyugeshi9696
      @roshelyugeshi9696 ปีที่แล้ว +9

      Ow eka atha. E kathava kiyana kota hina une avankava neme kiyl penuna 💔

    • @jayaruwanpriyanath2599
      @jayaruwanpriyanath2599 ปีที่แล้ว +4

      හ්ම්ම්.. ඇත්ත ඒක. ❤️ කොච්චර හිනා උනත් එයා දුකෙන් ඉන්නේ 😔

    • @slgameplay61
      @slgameplay61 ปีที่แล้ว +2

      math emane

    • @anurawikkramasingha4872
      @anurawikkramasingha4872 6 หลายเดือนก่อน

      අැත්තබන් ගල්ලෙ කෙල්ලෙක් තම මටත් කෙල්ලො එපකෙරෙව්වේ. 😭😢

  • @user-hz9gw8vh4d
    @user-hz9gw8vh4d 2 ปีที่แล้ว +115

    හැමෝටම ආදරේ එපාකරපු මිනිස්සු හම්බවෙලා තියෙන්නේ ❤️😔

  • @Jonti576
    @Jonti576 ปีที่แล้ว +12

    " එයාගෙ ලිස්ට් එකෙ මමත් එකෙක් විතරයි " දෙපැත්තට ම ඔය කතාව අදාලයි .. 👌 කොහොම උනත් අවංක කමට කොහේ හෝ තැනක් තියෙනව..

  • @dinukalokuge980
    @dinukalokuge980 2 ปีที่แล้ว +34

    සුපිරි කොල්ලෙක්.රෙස්පෙක්ට් මල්ලි.කෙලින් ඇත්ත කතාකරනවා.සුපිරි ❤️🤟

  • @itube925
    @itube925 2 ปีที่แล้ว +223

    අම්මෝ බන්.පේශලට ඔය පොයිට් අල්ලගන්න දුන්නොත් ඌ ඉවරයි.හිනා ගිහින් පණ යනෝ.😅😅😅😅😅😅

  • @deepikasamanmali74
    @deepikasamanmali74 2 ปีที่แล้ว +16

    මං නම් කියන්නේ තනිකඩ ජීවිතෙ හොදයි කියලා ගෑනු පිරිමි දෙපැත්තටම.මොකද සමහර අවංක කොල්ලොන්ට හොර ඩීල් තියෙන කෙල්ලො හම්බවෙනවා..
    ඒ වගේම කෙල්ලන්ටත් ඒ වගෙ.මං හිතන්නෙ ඊටත් වැඩි කෙල්ලන්ට.මොකද කෙල්ලෙක් බදින්න ඉන්නකොට හිතන්නෙ ලොකෙ ඉන්න හොදම කෙනයි මට හම්බවෙලා ඉන්නෙ කියලා.ඒත් සමහරු ආසාවල්වලට විතරක් බැදලා කෙල්ලෙක්ගෙ බඩට ලමයෙකුත් දීලා අතාරිනවා.අර අවංකයි කියලා දැකපු ආදරේ හපන්කම ඕන්.හැම කෙනෙක්ම එහෙම කියලා කියන්නෙ නෑ.හැබැයි කෙල්ලෙක් වරදක් කරාට කිසිම දවසක අනිත් කෙල්ලො දිහා නපුරෙන් බලලා එයාලව අතරමං කරන්න එපා.සම්බන්ධකමක් කැඩුනම කෙල්ලද කොල්ලො කියන එක නෙවෙයි ප්‍රශ්නෙ මොකද ගොඩක් අය කරන්නේ පොටො එඩිටි කරලා දානවා,කපල් පොටො සමාජ මාධ්‍යවල දානවා කියලා බව ගෙන්නලා තියා ගන්න හදනවා,සමහරු ඒ කෙල්ලගෙ ජීවිතෙන් පලි ගන්න හිතනවා.ඇයි ඒ තරම් වියරුවෙලා.ජීවිතෙ හරියට තෙරුම් කරගත්ත කෙනෙක් ඔය මොකුත් දෙවල්වලට නොයා හරි ලස්සනට ඉන්නවා දාලා ගියපු අයට මොකුත් කියන්නෙත් නෑ ඒ අයට වරදකුත් නොකර.යාලුවෙලා ඉන්න කාලේ ඒ වෙනුවෙන් මැරීගෙන කරපු කැපකිරීම බැදලත් ඒ විදියටමද කියලා ඔය බැදලා ඉන්න අයගෙන් අහන්නකො.95/100 ක්ම කියයි අනෙ ඕවා ඒ කාලෙට තිබුන ආසාවක් විතරයි කියලා.

  • @sandiniamalka5600
    @sandiniamalka5600 ปีที่แล้ว +24

    මේ වගේ කොල්ලෙක්ව ලබන්න කෙල්ලෙක් ජාති ජාති පින් කරල තියෙන්න ඕන🥺❤️

  • @slpasindumalshanmg1757
    @slpasindumalshanmg1757 ปีที่แล้ว +436

    ගාල්ලේ කොල්ලො පොඩි හූවක් කෝ දකුනේ ගැම්ම ❤🎉😊

    • @malindugayan9047
      @malindugayan9047 ปีที่แล้ว +4

      ඕ😏🙂

    • @thushaka9824
      @thushaka9824 ปีที่แล้ว +8

      අපිත් දකුනෙ තමා බ්‍රෝ

    • @charithkaushaka5377
      @charithkaushaka5377 ปีที่แล้ว +8

      ගාල්ලෙ♥️😍

    • @larangarandaya872
      @larangarandaya872 ปีที่แล้ว +10

      galle kollange podi gay seen ekk thiyenw ned bn(bahutharayak)

    • @hashiniwathsala8342
      @hashiniwathsala8342 ปีที่แล้ว +4

      Galle withrd dhakune. apith dhkune thmy

  • @chamodanisasanthika8241
    @chamodanisasanthika8241 ปีที่แล้ว +29

    කොහොම තියෙන්න ඇතිද ඒ කොල්ලගේ වෙද්නාව.🥺🥺🥺 හිමිවීම නෙවෙයි බොක්ක ආදරේ කියන්නේ.උඹ අවංකව අදරෙ කරා ඒ ගැන සතුටු වේයන් කොල්ලො

  • @nithusilva2133
    @nithusilva2133 ปีที่แล้ว +6

    කොහොමද ඒ වේදනාව හංගගෙන හිනාවෙන ලස්සන 😍❤️

  • @harshaninawalage4507
    @harshaninawalage4507 2 ปีที่แล้ว +22

    පවු අප්පා..අවන්ක වැඩී මල්ලි ඔයා...පේෂලයාටත් අහුවුනා😂

  • @thilinalakmal5465
    @thilinalakmal5465 2 ปีที่แล้ว +29

    යකූ මටත් අවුරුදු 23
    මගෙත් first love එක මාස 3යි
    එයත් ගියා කෙල්ලෝ කියන අයව එපාම කරවලා

  • @Travelgang2001
    @Travelgang2001 2 ปีที่แล้ว +26

    ආදරේ කරනවා එක්කෙනෙක්ට විතරක් හමුවුනත් නැතත් එයාට විතරක් හැමදාම 🥺 😘 (එයා හමුවුනේ නැතොත් ආයේ එපා කෙල්ලෝ)

  • @lahirukavinda1015
    @lahirukavinda1015 2 ปีที่แล้ว +142

    පලවෙනියට යාලු උන කෙල්ල මෙික බලද්දි කෝම එකක් දැනෙන්න ඇත්ද නේ🤣🤣

    • @ampworldfanssquad7140
      @ampworldfanssquad7140 2 ปีที่แล้ว +13

      gonek kiyala hithennathi uuwa peshala bite karanawa uta therunnathi unata

    • @lahirukavinda1015
      @lahirukavinda1015 2 ปีที่แล้ว +4

      @@ampworldfanssquad7140 මෙි එයාද?🤔

    • @ampworldfanssquad7140
      @ampworldfanssquad7140 2 ปีที่แล้ว +3

      @@lahirukavinda1015 na bn uu kiwwe thama job ekak karanna kiyala.anith hama ekatama job thiye ethana hitapu;

    • @sachiniruwanthika7981
      @sachiniruwanthika7981 ปีที่แล้ว +1

      😁

    • @Dhanushka736
      @Dhanushka736 11 หลายเดือนก่อน +1

      😂

  • @ayishaayisha6784
    @ayishaayisha6784 2 ปีที่แล้ว +154

    දෙයක් නැතිවෙනකොට දුකක් දැනුනත්.හැබයි දවසක ඒ වෙච්ච දෙයින් කවදා හරි ජීවිතය වෙන්සක් වෙනවා.හොද දෙයක් වෙනවාමයි.

  • @nisansalagamachchige6428
    @nisansalagamachchige6428 2 ปีที่แล้ว +294

    කොල්ලා මාර අවන්කයි .😊 දකුනනේ ❤

    • @cheshanionelga8336
      @cheshanionelga8336 2 ปีที่แล้ว +2

      🤟

    • @shamikadinushanka8871
      @shamikadinushanka8871 2 ปีที่แล้ว +2

      😂😂😂😂

    • @isurusampath8756
      @isurusampath8756 2 ปีที่แล้ว +19

      අැයි දකුනෙ උන්ගෙ අං අැවිල්ලද😂

    • @amvr215
      @amvr215 2 ปีที่แล้ว +17

      Ratatama kelewweth dakunema un thamai bn😂😂

    • @rushand8003
      @rushand8003 2 ปีที่แล้ว +6

      dakune apitath lajjai 🤮ohoma walalena un dakune newei koheth innawa ithin😂

  • @hasiiihasiii4719
    @hasiiihasiii4719 2 ปีที่แล้ว +119

    ඔයාගෙ හදවතට ආදරය කරන හොද ගැනු ලමයෙක් හම්බවෙන්න කියලා ප්‍රාථනා කරනවා.අද කාලෙ කොල්ලොත් එකයි කෙල්ලොත් එකයි. අවංකවම ආදරය කරන ළමයි දැන් හොයන්න ගොඩාක් අමාරුයි. හැබැයි නැත්තෙමත් ඉන්නවා. හැබැයි ඉන්නෙ ටිකදෙනයි. ඒ වගෙ අය ලැබෙන්නෙ පිංවන්ත අයට විතරයි. එච්චරයි මන් දන්නෙ🤗🤗

  • @malshadisanayaka3825
    @malshadisanayaka3825 ปีที่แล้ว +15

    ලස්සන කොල්ලා හැබැයි...🤭🤭❤️

  • @sewminideshani7481
    @sewminideshani7481 ปีที่แล้ว +17

    කවදා හරි හොද කෙල්ලෙක් හම්බ වෙන්න ඔනි අයියා ඔයාට ඔයා හොද කොල්ලෙක් අයියා ඔයාගේ හිත ගොඩක් හොදයි ඔයා වගේ අවන්ක කොල්ලෙක් අයියා ඔයා ඔයාගේ අනාගතේ නැති කර ගන්න එපා

  • @rash0522
    @rash0522 2 ปีที่แล้ว +75

    අඩෝ අපේ ඉස්කෝලෙ ද බම් මූ,
    මරුනේ 😂❤️✋

  • @dinushikasewwandi6248
    @dinushikasewwandi6248 ปีที่แล้ว +5

    පේශල අර කොල්ලට කතාව කියන්න දෙන්නෙ නැ ❤️❤️

  • @deepikasamanmali74
    @deepikasamanmali74 2 ปีที่แล้ว +16

    ගොඩක් පිරිමි අය යාලුවෙලා ඉන්න කාලෙ කෙල්ලෙක් වෙනුවෙන් කරන පණ කරගෙන කරන්න දැගලිල්ල බැදලා ටික දවසයි මොකද දරුවෙක් ඉපදුන ගමන් ඔය ආදර කතා වැලදගැනීම් අඩුවෙලා නිදහස හිරකරලා ගෑනියෙක් ගෙ එයාලා හැමදාම පුරුදු නිදහස් ජීවිතය විදිනවා.අර අම්මා තමයි මැරීගෙන කරන්න ඕනි මැරෙනකල් දරුවොන්ගෙ වැඩයි උයන පිහන වැඩ.තනිකඩ ජීවිතෙ හොදයි.බැදීම් පටන්ගෙන බැදලා මුල් ටික කාලෙ හොදයි හැමෝම ඊට පස්සේ ඇත්ත ජීවිතෙ දකින්න ගන්නකොට බැදීම් වැඩිවෙලා කරගන්න දෙයක් නෑ කලකිරුණට.

    • @ishu7607
      @ishu7607 2 ปีที่แล้ว

      මේක නම් මටත් හිතෙනව දැම්ම..🥺

    • @dhanu2126
      @dhanu2126 2 ปีที่แล้ว

      ඒකනමි ඇත්ත

  • @supunsanjana8704
    @supunsanjana8704 2 ปีที่แล้ว +41

    පට්ට කොල්ලෙක් ඔයා මොනවා උනත් ඇත්ත කතා කරනවා කොල්ලො කියන ජාතිය ඔහොමම තමා

  • @chalokaveesha2556
    @chalokaveesha2556 2 ปีที่แล้ว +6

    එ කොල්ලා ගෙ කතාව දෙරණෙ ඔන්ට වහිලූවාක් වගෙ හිනා වෙවි අහනවා

  • @Dreamzkymusic
    @Dreamzkymusic ปีที่แล้ว +19

    සමහරු ඉන්නවා හිතේ හංගං ඉන්නෙ නෑ...සමහර වෙලාවට ලොකුවට දන්නෙ නැති කෙනෙක් ගාව උන්ත් Open කතාකරනවා....මේ කොල්ලා අවංකව කිව්වෙ ...වටේ සෙට් එකට ඒක Fun එකක්..😌

  • @lakshanidanushika5719
    @lakshanidanushika5719 ปีที่แล้ว +40

    මමත් හිතන්නේ ඒ විදිහටමයි...අම්මයි තාත්තයි තමා ජීවීතේම♥
    බැදීම් වලින් තොර වූ විට අත්හැරීමට දෙයක් නැත😌

  • @manojasanka5823
    @manojasanka5823 2 ปีที่แล้ว +11

    මගෙත් පලවෙනි එක එහෙමයි .ඒත් දෙවනි එක තමයි දැන් ජීවිතේ...

  • @chathurinavoda6662
    @chathurinavoda6662 ปีที่แล้ว +5

    ලස්සනයි අනේ ඒ අයිය🥺♥️🥰...

  • @hishanguruge6443
    @hishanguruge6443 2 ปีที่แล้ว +41

    කාලයක් පට්ට ලගින් ඉදල ජීවිතේට නැතුවම බැරි කෙනෙක් කරල එකපාර ඈත් වෙනව කියල දැනෙද්දි ඒ දැනෙන හැගීම.
    ලග හිටපු තැන් ගියපු තැන් මතක් කර කර දුක් වෙද්දි.එකට ගියපු පාරවල් වල තනියෙන් යද්දි ඒ මූන මැවෙද්දි දැනෙන හැගීම.
    පාරේ යද්දි එද්දි ඒ හැඩ රුව ඒ පෙනුම.ඒයාගේ වගේ වාහන දකිද්දි එයා ද කියල හිත ගැස්සිලා බලද්දි ඒ දැනෙන හැගීම.
    ගැලරියෙ අස්සෙ හන්ගන් ඉන්න පිංතූර බල බල රෑට ඇස් වල කදුලු පිරෙද්දි දැනෙන හැගීම.ඔක්කොටම වඩා තමන් පට්ට ආදරේ කරපු ඒ කෙල්ල තමන්ට හිතාගන්නවත් බැරි දුරකට අවුරුදු ගානකට යනව කියල දැනෙද්දි ඒ දැනෙන අසරණ හැගීම වෙන කිසිම කොල්ලෙක්ට දැනෙන්න එපා.
    උබ කිවුව හරි බන් අම්මා තාත්තා හිටියම හොදටම ඇති ආයේ කෙල්ලෙක් ඕනෙ නෑ ජීවත් වෙන්න

    • @chathunikaveesha7894
      @chathunikaveesha7894 2 ปีที่แล้ว +6

      ඕක ඔය විදිහටම කෙල්ලෙක්ටත් දැනෙනවා. කොල්ලෙක් කෙල්ලෙක් ට එහෙම කරාම.

    • @user-pc6xi1kq6g
      @user-pc6xi1kq6g 2 ปีที่แล้ว

      @@chathunikaveesha7894 Hii jayanath

    • @mihirikalapna2753
      @mihirikalapna2753 ปีที่แล้ว

      Anowarenma

    • @dinushawimaladasa1747
      @dinushawimaladasa1747 ปีที่แล้ว

      අනිවාර්යයෙන්❤️, වෙනසක් නැත එය දානෙන විදිහ

  • @user-jd8vw5ts1b
    @user-jd8vw5ts1b 2 ปีที่แล้ว +7

    ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 2 ปีที่แล้ว +17

    මට දැන් අවුරුදු 27 ක් වෙනවා. මෙච්චර කාලෙකට එකම කෙල්ලෙක්වත් ඉදලා නෑ ඉස්සරහටත් එපා.

    • @user-lg1jy4cc4t
      @user-lg1jy4cc4t ปีที่แล้ว +1

      අනේ මට කෙල්ලෙක් ඕන

  • @kavindugayashan294
    @kavindugayashan294 2 ปีที่แล้ว +41

    සුපිරියක් ඈ ආදරෙයි අයියේ🥺♥️✌️

  • @NaminduD
    @NaminduD 2 ปีที่แล้ว +8

    කනට ගැහුව වගේ ගැහුවා.සුපිරි 👍

  • @esiyogeming9198
    @esiyogeming9198 ปีที่แล้ว +16

    පට්ට අවංක කොල්ලෙක් හැබැයි ❤️🥰

  • @nuwandra3502
    @nuwandra3502 2 ปีที่แล้ว +315

    පොර සීරියස් කතාව කියනවා.....ඒ උනාට අහන උන්ට හිනා යනවා .....😂

    • @PAWAN_RADEESHANA_
      @PAWAN_RADEESHANA_ ปีที่แล้ว +15

      ඔතන ඉන්න උන් ඉතිම් කොහොමත් මරනවා කිව්වත් හිනා වෙන උන්නේ 😂

    • @piumidilhani9337
      @piumidilhani9337 ปีที่แล้ว +9

      E kollage duka munt wihiluwak ara peshala 🥺🤬

    • @kinidisansala7436
      @kinidisansala7436 ปีที่แล้ว +1

      Atta😂💔

    • @s.g6437
      @s.g6437 ปีที่แล้ว +1

      Ado ow bn un hina wenawa

  • @ruviniaradya4920
    @ruviniaradya4920 2 ปีที่แล้ว +63

    මොනා උනත් අවංකයි ඇ.. ❤️

    • @smart5995
      @smart5995 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

  • @dilshan665
    @dilshan665 2 ปีที่แล้ว +10

    නියමයි බන් . කෙලින්ම කිවුවා 👍👍

  • @deshanivimukthika5393
    @deshanivimukthika5393 ปีที่แล้ว +15

    ආදරයක් කියලා දෙයක් මේ ලෝකේ නෑ....💔💔

  • @tharindusadaruwan3257
    @tharindusadaruwan3257 2 ปีที่แล้ว +155

    කොල්ලා කිව්ව දේ ඇත්තටම හරි...
    ඇත්තටම කෙල්ලො කියන්නේ මාරම චරිත...
    උන් ලස්සනට රගපානවා.
    තැනට සුදුසු විදියට...
    තනියම ඉන්න එක ඇත්තටම සැපයි 🔥🙏

    • @user-us1vx4uk1v
      @user-us1vx4uk1v 2 ปีที่แล้ว +2

      Ow ban patta balliyo wate yanwa kalakanni

    • @tharindusadaruwan3257
      @tharindusadaruwan3257 2 ปีที่แล้ว +2

      @@user-us1vx4uk1v සිරාවටම බං 💪🔥

    • @user-kf4ju9fb4o
      @user-kf4ju9fb4o 2 ปีที่แล้ว +17

      හැමෝම එහෙම නෑ...හැම කොල්ලම හොදත් නෑ ...හැම කොල්ලම නරකත් නෑ..ඒ වගේම හැම කෙල්ලම නරකත් නෑ හොදත් නෑ...කෙල්ලෙක් හින්දා කෙල්ලො එපා උනා වගෙ කොල්ලෙක් හන්දා කොල්ලෝ එපා උන කෙල්ලොත් ඉන්නවා සහෝදරයා😊

    • @tharindusadaruwan3257
      @tharindusadaruwan3257 2 ปีที่แล้ว +3

      @@user-kf4ju9fb4o හ්ම් 😌🙏

    • @danushkisanketha3523
      @danushkisanketha3523 2 ปีที่แล้ว +5

      @@user-us1vx4uk1v hamoma ehema na .

  • @senuvindy6743
    @senuvindy6743 ปีที่แล้ว +19

    නියම කොල්ලෙක් ♥️

  • @lathikadilrukshi1121
    @lathikadilrukshi1121 2 ปีที่แล้ว +77

    මොනා උනත් සිරා ඇත්ත කියනෝ😂❤️

  • @DpvlogsAD
    @DpvlogsAD 2 ปีที่แล้ว +37

    මාත් හිතුවෙ කව්දාවත් කොල්ලො ඔන්නැ..තනියම ඉන්නවා කියලා..
    මං වගේ තනිකඩ ඉන්න කෙල්ලො කෝ බලමු

  • @sithuunimeshi5350
    @sithuunimeshi5350 2 ปีที่แล้ว +27

    පට්ටම පට්ට කොල්ලෙක්. ඔයාට ගැලපුනෙ සත්නාර ඔතනින් 😍🥵

  • @sandunirashmi2409
    @sandunirashmi2409 ปีที่แล้ว +33

    අවංක අයට කවදා හරි අවංකම අය හම්බෙනව ❤ආදරයෙන් පැරදුනා කියල නතර වෙන්න ඕනි නැ.ජීවිතෙ ඉස්සරහට යන්න.හරිම කෙනා හම්බෙනව❤👍🙂

  • @sudarshiweerasinhe4323
    @sudarshiweerasinhe4323 ปีที่แล้ว +13

    අපේ සහෝදර පාසලේ කොල්ලෙක් ඉන්නවා 👍👍

  • @sewminishamanthi4423
    @sewminishamanthi4423 ปีที่แล้ว +7

    නියම කොල්ලෙක්... මේ වගේ කොල්ලෝ නෑ දැන්... ♥️හැබැයි කෙල්ලෝන්ට පින නෑ මෙහෙම කොල්ලෙක්‌ ලබන්න

  • @NadeekaSeneviratne
    @NadeekaSeneviratne 2 ปีที่แล้ว +14

    කමක් නෑ.. හොඳ උන් හොයාගන්න අමාරුයි අද කාලේ.. තනියම හිටපන් පුතා.. සල්ලි තියනවා නම් ලොකු අව්ලක් වෙන්නෙ නැහැ.. කොල්ලෙක් නිසා භය වෙන්න ඕනත් නෑ..

  • @sachiniilleperuma2203
    @sachiniilleperuma2203 2 ปีที่แล้ว +33

    පූර්ණ ❤️

  • @vishmimaduushi4947
    @vishmimaduushi4947 2 ปีที่แล้ว +118

    අනේ දෙයියනේ මටත් කොල්ලො එපා උනේම මගෙ පලවෙනි ආදරේ නිසා....කොල්ලො කියන ජාතිය එපා උනා මට.🥺

  • @tharushivihanga6559
    @tharushivihanga6559 2 ปีที่แล้ว +22

    කාමයෙන් මිදුණු මේ ලෝකෙ ඉන්න තවත් එක් වාසනාවන්ත මනුස්සයෙක් පැවිදි වීමට සිත් පහළ වේවා 🙏🙏🙏

  • @pavithrasewwandi2891
    @pavithrasewwandi2891 ปีที่แล้ว +4

    අවුරුදු දෙක තුනක් යද්දි පූර්ණ බැඳල කියල ප්‍රී ශූට් එකේ වීඩියෝ යූ ටියුබ් එකේ යද්දි මේ චැම්පියන්ස්ටාර් ප්‍රෝග්‍රෑම් එක බලපු අය.... කන්ෆියුස් උන්ග බුන්ග😂💔

  • @janidutharaka793
    @janidutharaka793 2 ปีที่แล้ว +11

    දකුනේ කොල්ලෝ 🥰😌🔥

  • @dulanjalinawodya1490
    @dulanjalinawodya1490 ปีที่แล้ว +15

    පට්ට කොල්ලෙක් ආ 💖

  • @ruhiaishya7305
    @ruhiaishya7305 2 ปีที่แล้ว +12

    අනේ පවු දෙවියනේ ඒ කොල්ලා.ඇත්තම කියනවා.මාර අවංක කොල්ලෙක්.

  • @hewagewijith8085
    @hewagewijith8085 2 ปีที่แล้ว +25

    නියම කොල්ලෙක් 🙏👍 පළමුව මව්පියන් දෙවනුව බිරිද.. අද හොද කෙල්ලක් හොයා ගන්නවා කියන්නේ කළු නික වගේ 😪😔🤔🙄

    • @malindiprasadika7774
      @malindiprasadika7774 2 ปีที่แล้ว +5

      හොඳ කොල්ලොත් එහෙම තමයි🙄

    • @kasundayarathne4843
      @kasundayarathne4843 2 ปีที่แล้ว +3

      @@malindiprasadika7774 ඔව් ඇත්ත ඒ උනාට එහෙම හැම කොල්ලම එහම නෑ. මොකද මට උනෙත් මෙ කොල්ලට උන දේම් තමා... මන් කොච්චර් අවන්ක උන්ත වැඩක් උන නෑ එයා එයාගේ ලෝකේ 4 ක් 5ක් බැලන්ස් කරලා පස්සේ බලද්දී

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +86

    "මිනිසා"
    පිනි බිදක් තරම්වත් නිශ්චිත නැති ජීවිතයක් වෙනුවෙන්...මහ මුහුදක් තරම් පැතුම් පොදි ගසයි...❤️❤️❤️
    සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම ඔබට දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි...❤️🇱🇰🙏

    • @chalaniwettasingha8948
      @chalaniwettasingha8948 2 ปีที่แล้ว +3

      Hoda wadak,kohomada obate sambanda wenne

    • @Lokavidu7840
      @Lokavidu7840 2 ปีที่แล้ว +2

      @@chalaniwettasingha8948 channel එකේ නම kbp තක්සලාව.ඒත් channel එකෙ nursingවලට අදාල එවා නම් දාලා නෑ තාම.ඉදිරියට දාන්න බලාපොරොත්තු වෙනවා.

  • @regulardealer938
    @regulardealer938 2 ปีที่แล้ว +16

    අම්මෝ මට උන දේම තමා 😂🙏 class එකේදි විතරයි මාව මතක් වෙන්නෙ

  • @kumarimunasingha7932
    @kumarimunasingha7932 2 ปีที่แล้ว +19

    මේ වගේ කොල්ලන්ටත් බොරු කරන කෙල්ලො ඉන්නවද අප්පා..... අපි පලයන් කියල කුනුහරුපෙන් බැන්නත් යන්නෙ නෑ ... පරම්පරාවටම බැනල බ්ලොක් කලත් ඔයාට මාව නැතුව ඉන්න පුලුවන්ද කියල අහන මෝඩ කෙල්ලෙක් මං 😛 හාකබෝන් ගාල වගේ 😁

  • @she3340
    @she3340 2 ปีที่แล้ว +177

    අතීතය අල්ලගෙන අනාගතේට සාප කරන කොල්ලෙක්ලු 🤣🤣🤣 එහෙම තමා එපා වුණොත් එපාම තමා ඉතින් 😊

  • @sunithasunitha3604
    @sunithasunitha3604 2 ปีที่แล้ว +88

    හැම කෙල්ලම එහෙම නැහැ පුතේ ..බුදුසරණයි

    • @sblanka9753
      @sblanka9753 2 ปีที่แล้ว +2

      සල්ලි තියනවානම්

  • @chandanimalkanthi3457
    @chandanimalkanthi3457 2 ปีที่แล้ว +29

    නියමයි kollek❣️👍👍👍

  • @subodhasewwandi4859
    @subodhasewwandi4859 2 ปีที่แล้ว +42

    😂😂😂😂😂මේකා කනවනෙ මුට කතාව කියන්න ඩෙන් නෑන්ව්

  • @user-kf4ju9fb4o
    @user-kf4ju9fb4o 2 ปีที่แล้ว +32

    දැන් සමාජයෙ හැටියට හොද මිනිස්සු හොයා ගන්න අමාරැයි..මිනිස්සුන්ට බොහෝ විට නරක කෙනා මුන ගැහිලා හිතට දුකක් කනගාටුවක් ආවට පස්සෙ හොද කොච්චර අය ආවත් ජීවිතේට එයාලව පේන්නෙත් නරක අය වගේ...හැම කොල්ලම බෝසත් චරිත නෙවේ කෙල්ලන් නරක අය කියන්න...ඒ වගේම හැම කෙල්ලම පත්තිනි අම්මලත් නෙවෙයි...එකෙක් දෙන්නෙක්ගෙ වරද නිසා මුලු ගෑනු සංහතියටම නිගා කරන එක බොරැ වැඩක්...ඔය කොයි තරම් කසාද එපා කිව්වත් සමහර විට සංසාරෙ පතාන ආපු විදිහට කෙනෙක් මුන ගැහුනම මේ සහෝදරයත් වෙනස් වෙයි...හිත කියන දේ ස්ථිර නෑ..ඒ නිසා මේ වගෙ දේවල් මීඩියා ඉස්සරහා කිව්වට පස්සෙ මෙයාට මරැ කොල්ලා කිව්වට දැන් හදිස්සියෙ වත් මෙයා පස්සෙ කාලෙක කසාදයක් කර ගත්තොත් මේ තියන කමෙන්ට්ස් වෙනස් වෙයි..

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 ปีที่แล้ว +17

    දකුනෙ කොල්ලෙක්නේ...පට්ටයි තමා ඉතින් ..💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪 💪

  • @shehaniradika8691
    @shehaniradika8691 ปีที่แล้ว +4

    මොනවා උනත් කොල්ලා ඇත්ත කියනවා🙂❤️

  • @user-ps8iy7nl6g
    @user-ps8iy7nl6g 2 ปีที่แล้ว +19

    🙂🙁අනේ මන්දා ගෑනු ලමයි එපා කලේ පලවෙනියලු හෑබැයි එයාගෙ පස්සෙත් දෙන්නෙක් ඉදලානෙ😏.. එතකොට එපාඋනා කිව්වෙ මොනාද?🙁😒...එක්කෙනෙක් ගියාම ඒ මත්‍තෙම ඉන්න ඕනෙ නැ තමා ඒත් එපා උනා කිව්වනම් යාලු නොවීම ඔන්න ඕන නෙ🙂..එනික අවුරුදු කුමාරිට ආපු කෙල්ලෙක්ටත් හිත ගියාලු එතකොට එතන එපා වීමක් තියෙනව නම් යාලු නොවුනත් හිත යන්න පුලුවන්ද අනෙ🙁❤💛.......🌺මොනා උනත් අවන්ක කොල්ලෙක් අහන දේට ඇත්තම කියනව🙂💛

    • @n.karunarathna6831
      @n.karunarathna6831 ปีที่แล้ว

      ඒක තමයි මාත් හිතුවෙ 😂

  • @chamodisankalpani2573
    @chamodisankalpani2573 2 ปีที่แล้ว +21

    එල කොල්ලෙක් ❤️‍🔥

  • @shanukadilshan2726
    @shanukadilshan2726 2 ปีที่แล้ว +19

    අඩේ බොක්ක.. සතුටුයි මචං..❤️

  • @naveenpanduwawala866
    @naveenpanduwawala866 2 ปีที่แล้ว +140

    බයිට් කරනෝ කියල තේරෙන්නෙ නැතුව ඔක්කොම ඇත්ත කියනව😂

    • @erangaasela6197
      @erangaasela6197 2 ปีที่แล้ว +21

      නැහ බන් ඌ එච්චර ගනන් ගන්නේ නැත සීන් එකක් තියෙන්නේ මට හිතෙන විදිහට

    • @hasithkeshan5854
      @hasithkeshan5854 2 ปีที่แล้ว +2

      මෝඩ යකෙක් ඌ😂

    • @sameeramadushanka9568
      @sameeramadushanka9568 2 ปีที่แล้ว +12

      උගේ අවංක කම බං එ මොඩ කම නෙවෙයි

    • @Malmi2002
      @Malmi2002 2 ปีที่แล้ว +3

      @@sameeramadushanka9568 ow paw

    • @sameeramadushanka9568
      @sameeramadushanka9568 2 ปีที่แล้ว +3

      @@Malmi2002 එහම කොල්ලො අඩුයි

  • @rsd1238
    @rsd1238 2 ปีที่แล้ว +18

    පේශලයට ඔය වගේ එකක් අහු උනොත් ආය ඉතින් බයිට් තමයි🤣🤣🤣🤣

  • @shashikasandaruwan6260
    @shashikasandaruwan6260 2 หลายเดือนก่อน +2

    යාළුවෙන්න ගියාම ඔහොම තමයි.ගෙදරින් හොයලා දෙනකන් ඉන්නවා😅

  • @ProfessorDila
    @ProfessorDila ปีที่แล้ว +6

    මට වෙච්ච seen මයි තනිකර බූට 😂🙏.Nice

  • @nathashaminoli2551
    @nathashaminoli2551 ปีที่แล้ว +7

    අතීතය ගැන සිහි කර කර අනාගතයට සාප කරන අය කොච්චරක් ඇත්ද 💔

  • @shashinthasdilshansliyanag748
    @shashinthasdilshansliyanag748 2 ปีที่แล้ว +13

    පට්ට අවංකයෙක් එල

  • @imanshadilshani14
    @imanshadilshani14 2 ปีที่แล้ว +13

    අම්මෝ.. කමෙන්ට් ටික දැක්කම හිතෙනවා වෙලාවට මම ඕවා පස්සෙ නොගියෙ කියල 😁😌අපෝ.. දැන්නම් කොහොමත් එපා 😬 දැන්නම් එපාමයි love 😓

  • @prabuddhiwijesooriya
    @prabuddhiwijesooriya 2 ปีที่แล้ว +8

    ඔය කියන කෙල්ල මේක බලන් ඉන්නවා නම් ඒකිට මොනවා හිතෙනවා ඇත්ද

  • @mithashashashibanimithasha359
    @mithashashashibanimithasha359 ปีที่แล้ว +2

    තනිකඩ ජිවිතෙ මාරම ආතල්.ඉපදෙන්නෙත් තනියම මැරෙන්නෙත් තනියම නම් මෙ ඉන්න ටික කාලෙට එක එකාගෙ ලොකු සින් බලන්න අපෙ අම්මපා අපිව හදලා නැ නෙ.👍🥲😂

  • @user-zi5vi9wl3q
    @user-zi5vi9wl3q 5 หลายเดือนก่อน +1

    ඇත්ත කතාව මනුස්සයෙක්ට ජීවත් වෙන්න ආදරයක් ඕනිම නෑ. මමත් අව්රුදු 2ක් ආදරේ කලා කොල්ලෙක්ට marry කරන්නම බලාගෙන. අන්තිමට උන්ට ආදරේ කියන්නෙ විහිලුවක් වගේ. ලස්සනට ජීවිතේ විදින්න පුලුවන් තනියම ඉද්දි. ❤😊අම්ම තාත්ත ලග ඉන්නවනම් වෙන මොකුත් ඕනි නෑ. ❤දැන් ජීවිතේ හැමදේම කරන්නෙ අම්ම තාත්ත වෙනුවෙන් 😊

  • @hasidukumudumal6526
    @hasidukumudumal6526 2 ปีที่แล้ว +31

    සිරි දම්මෙ පින්සිපල් 👇
    ගම කෑවා whutto...😑😒

  • @Pokaya12
    @Pokaya12 2 ปีที่แล้ว +15

    නියමයි කොල්ලෝ රටක් ඉස්සරහකෙල්ලෝන්ගේ හැටි කියුවට උබට විතරක් නෙවේ කෙල්ලෝ ඔහොමකරල කරලා කියෙන්නේ අපි හැමෝටමවගේ එක කෙල්ලෙක් හරි ඉන්නවා එහෙම කරපු කෙල්ලෝ කියන ජාතීය එපාම කරවලා තියෙන්නේ💔😥

  • @thilinigunasekara5375
    @thilinigunasekara5375 2 ปีที่แล้ว +127

    කොල්ලො කියලත් වෙනසක් නෑ 🙂💔

    • @nethsalathulani6402
      @nethsalathulani6402 2 ปีที่แล้ว +14

      Anna katawa eknm atta

    • @mohamedshameer9987
      @mohamedshameer9987 2 ปีที่แล้ว +2

      ​@@nethsalathulani6402 hello

    • @beautygirl5239
      @beautygirl5239 2 ปีที่แล้ว +8

      Ow wedi hariyak adaret wancha karanne kollo 😼😂

    • @nethsalathulani6402
      @nethsalathulani6402 2 ปีที่แล้ว +2

      @@mohamedshameer9987 moko

    • @tiktoknawa5547
      @tiktoknawa5547 2 ปีที่แล้ว +6

      @@beautygirl5239 ඒකට ඇයි ඉතින් ඔයාලා කලින් 4ක් 5ක් එක්ක සෙට් උන එවුන් එක්ක යාලු වෙන්නෙ??😂කොල්ලගෙ මුල්ම ලව් එක උන් සිරා කරනවා...ඒකට කෙල්ලො කෙලෙව්වට පස්සෙ තමයි කොල්ලොත් ඒ සීන් එකට බහින්නෙ...මාත් කොල්ලෙක්...අවංකවම ඔතන තියෙන කේස් එක ඕක තමා...පටන් ගන්නෙත් ඔයාලා..වරද්දගන්නෙත් ඔයාලා...

  • @mishelnirasha9091
    @mishelnirasha9091 2 ปีที่แล้ว +103

    කොල්ලො කියන ජාතියත් එපා උනේ ඕක නිස...🙂🤐

  • @isuruthilina3613
    @isuruthilina3613 2 ปีที่แล้ว +3

    අනිවා මචන් එත් හිත හයියෙන් ජිවත් වෙන එකයි හොද ම