I guess Im asking the wrong place but does anybody know a way to get back into an instagram account?? I was stupid lost my password. I would appreciate any assistance you can give me!
I wish my daughter to get a mother in law like this . Such a sweet mother in law. Since you are so nice you have got this type of inlaws Umaria. God bless you and your family
My mother in law always admires and appreciates my clothes and her daughters too. They always argue with their son and loku Ayya to give more freedom to me. I'm so lucky having these in- laws.
ගොඩාක් සංවේදී ලස්සන වොයිස් එකක් තියෙන අපේ ගායිකාව උමාරියා ❤❤
අහිමි වූ දේවල් ගැන ඔබ සතුටු විය යුතුයි උමාරියා ...හොද ම දේවල් ඔබේ ජීවිතයට දැන් ලැබිලානෙ තියෙන්නේ ...ඔබ වාසනාවන්තයි ....ජය වේවා ..🌼🌼🌼❤️❤️❤️🌹🌹🌹😘😘😘❤️❤️❤️
අනේ උමාරියා ඔයා හරිම වාසනාවන්තයි...ඔයාට දෙයක් අහිමි උනේ හොදම දේ ලැබෙන්නයි.....මේ තමා ඒකට හොදම උදාහරණය ❤️නින්දා අපහස ගැරහුම් ජීවීතයට හොද පන්නරයක් කරගෙන ඉදිරියට යන්න....ඔයාට පුලුවන් ....කොහොමත් එක එකාට අපහස කරන්න කාලය කන්නේ අඩු පාඩු ගොඩක් තියන හිස් මිනිස්සු ....😏
Ekanam aththa 👍👍
Aththm kthwa
@@pramodhyadewmini9041 s
ඇත්තෙන්ම උමාරියා කෙනෙකුට දෙයක් අහිමිවෙන්නෙ ඊට වැඩිය හොඳ දෙයක් ලැබෙන්නලු...❤❤❤
මේ වගේ නැන්දම්මා කෙනෙක් හම්බෙන්න පිං කරන්න ඔනේ ❤️🔥
Apo ow ekata mata labila තියෙන්නේ යක්ෂනියක්
@@thilokaperera5995 ane oya pau. Ganan ganna apa.husband ta adareinam evasanna.ayava deela tiyenne a ammane.
අනේ පලයං යන්න
@@mihiritharaka9205 hmm
@@thilokaperera5995 එහෙම කියන්න එපා ඔයත් ගැහැනියක්...දවසක ඔයත් එ තැනට වැටෙනවා... ඔයා අැයට අාදරය දෙන්න අැය හොද වෙයි...
ඒ නැන්දම්මායි එයාගෙ දුවයි හරිම නිහතමානියි,සන්වරයි කියලා බැලූ බැල්මට පේනවා
උමාරියා! ❤️❤️❤️❤️😍😍😍😍👌
ඔයාට රූපය වගේම හදවතත් ලස්සන mother-in-law කෙනෙකුයි, sister-in-law කෙනෙකුයි ඉන්නවා. තෙරුවන් සරණයි! හැමදාම සතුටින් ඉන්න!
එ නැන්දමිමා කියලා හිතන්න වත් බැ හිත හොද අයට වයස පෙන්නෙ නැ කියන කතාව නමි ඇත්ත හරිම ලස්සනයි උමාරියා ආදරෙයි මැනික
Nadagam karayo teli drama ekey kawadiyage. Girl frend chooty wage neda..😃😃
@@thuwanpriyanthi5441 ගීතිකා ද?
@@thejanarathnayake61 ow aney eyathamai ,,,ewage neda
@@thuwanpriyanthi5441 tikak e wage
I guess Im asking the wrong place but does anybody know a way to get back into an instagram account??
I was stupid lost my password. I would appreciate any assistance you can give me!
උමාරියා සොයුරිය ඔබ හරිම වාසනා වන්තයි ..
මේ වගෙ මැනියන් කෙනෙක් ලබන්න .
ඔබට සුබම සුබ අනාගතයක් .
තුන් දෙනාගෙන් ලස්සනම නැන්දම්මා තමයි
Eka aththa
Akka wagei❤
Ouu
ලස්සන නැන්දම්මා කෙනෙක්.මෙහෙම අම්මෙක් හදපු පුතෙක්ගෙන් ගැහැනියකට කවදාවත් වරදක් වෙන එකක් නෑ.උමාරියා වාසනාවන්තයි
.
@@sujeewaninilmini9256 .
2errddxxs
Thrunna
puthada yako ammawa. haduwe
උමාරියා..ඔයා ඇත්තටම නියමයි..කියපු ඒ සිංදුව කිව්වේ තේරුම් දැනගෙන..ඇත්තටම හැගීමක් ඇතුව..ලෝකයා මොනවා කිව්වත් ඔයාට තියෙන ආදරය දශමයකින්වත් අඩු වුණේ නෑ..ඒ හැමදේම බොරු කියලත් දන්නවා අපි..ඔයාට තෙරුවන් සරණ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා
නැන්දම්ම කෙල්ල වගේනෙ😌
Amoo nendamma AKKA wagene
ayeth.ahala
@@asalevijeshinhadilshan7972 iycccgio
එනපොට හරි නෑ වගේ.
උමාරියා... 💜
ඔයා විතරක් නැට්ට මෝල් බොන්න. 😁
අම්මෝ නැන්දම්මාගේ ලස්සන😍😍😍😍😘😘😘😘
නැන්දම්මා ලස්සනයි 😘උමාරි නංගී ❤️
උමාරියා ඔයානමි හරි ලකි නැන්දමිමා නමි මාර ලස්සනයි ඒ වගේම නැනත් ලස්සනයි 💗💗💗💗💗👍👩👧👦
පුදුමාකාර වාසනාවක් ❤❤❤❤❤❤ වචනයෙන් කියන්න බැරි තරම් වාසනාවක් ... බෙදීම වෙනස්කම් කිරීම බාල්දු කිරීම නැති උස් පහත් කම් නැති උතුරන මනුස්සකම් පමණක් මේ ලොව බොහො වේවා
අනේ හරිම ලස්සනයි උමාරියා ඒ වගේ එයාගේ නැන්දාමිමා නංගී ඔයාට කවදාවත්ම වරදින්නේ නෑ උමාරියා කවුරැ මොනවා කිවුවත් ඔයාගේ පවුලේ අය ඉන්නවා ජේසු පිහිටයි
මගේ නැන්දම්මත් මේ වගේම හරිම හොදයි. ❤️ මොනිකා අම්මේ අාදරෙයි ගොඩක් 💞💞💞
නැන්දම්මා ගෙ ලස්සන....😍
හම්මේ උමාරියායි නැන්දම්මයි අක්කයි නන්ගියි වගේ....😍😍😁😁😁
මෙච්චර සම්පත් තියන රටක්ද කියලා දුක හිතෙනවා මෙහෙම වෙනකොට රටට ආදරෙයි උමාරා❤
මන් ආසම ගායිකාවක් තමයි උමාරියා කියන්නෙ අපි හැමදාමත් ඔයා එක්ක ඉන්නවා ආදරෙයි ගොඩාරියක්...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
උමාරියා කියන්නෙ සුපිරිම චරිතයක්.චරිතය සුපිරි වෙද්දි මඩ වැඩී
"සුරලොව සිට අත පා.. " කියන කෑල්ල උමාරියා හිතා මතාමයි නොකිව්වෙ කියලා හිතෙන්නෙ මට විතරද. මොකද ඒ අම්මා ජීවතුන් අතරනෙ ඉන්නෙ. ❤❤❤
yes..
👍👍👍👍
❤❤
Ow neda
@@nu..2019 වැරැද්දක් කිවිවෙ නෑ මම. කරුණාකර නැවත comment එක හරියට කියවන්න.
ඔයා හරි වාසනාවන්තයි උමාරියා ඔයාට හොද නැන්දම්මා කෙනෙක් ලැබිලා තියෙනවා
Ekanm aththa mata innva nndamma kenk hamdama randu vitharai eya math ekka 😢😢😢
@@vindygirl5437 අපෙත් එහෙම තමයි .. සසර වෛරක් කාරියක් එය
නැන්දම්මා...
සැර වෙන කාරණය දන්නේ නැහැ නේද ඔයා?
ගොඩක් හොඳයි හැමෝටම තෙරුවන් සරණයි 💐💐💐💐💐💐💐❤❤❤❤❤❤💞💞💞💞💞🙏🙏🙏🙏🙏
අන්න නැන්දා අම්මලා..එකට අපිට.. ඔයා නම් මාර ලකි උමා අක්කා
Eknm aththa
Ekanam aththa.. mewata per pina tiyenne... hoda husband kenek innawa eth.... mother in law
අනේ....ඔයා ගොඩාක් පින් කරලා තියෙනවා අක්කා .මේ වගේ නැන්දම්මා කෙනෙක් ලබන්න...❤️❤️
ඒ සිංදුව කියද්දි නම් ඇත්තටම ඇගම හීරි වැටිලා ගියා ලස්සන වොයිස් එකක් තියෙන්නේ ඕයාට ජෙුසු පිහිට♞ཻ͜͡♈️⟦⚞🍎යි᭄̊̊̊̊⃟̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀💘➸⃟̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̗̀̀̀̀̀̀̀̀̀̀̀̀̀❁ཻ͜͡❤️
මාර ලකි උමාරියා ❤
නැන්දම්මාge lassna yko..m maram lassni... ammoooooo
Ane umaria akki. Oya nam godak godak pin karala tiyenawa me wage family background ekak labenna. Sathutui වගේම godak dukay mewa dakinakota. Me athmedi pin karanawa mama monawa naty unath kamak na hodha pawulak labanna. Me athme hambuna නැන්දම්මා naanala wage ayawa සංසාරේ කිසිම athmeka hulaga wat wadinna epa kiyala hama තප්පරයක් ගානෙම ප්‍රාර්ථනා කරනවා මම . ඔයාට සුභ පැතුම් ..
හැමෝටම හබ්බවෙන්න ඕන මේ වගේ නැන්දම්මා කෙනෙක්
අම්මෝ නැන්දම්මා 😌
Ane oya ohoma hina wela sathutin iddi apitath hari sathutui akki ❤❤❤ane nanda amma hari lassansi cute 😍😍hariyata thma podi kellek wage 😍😍❤❤adarei
උමාරියා අක්කි ගොඩක් ආදරෙයි... ❤️
රන්ගන අයියේ ඔයානම් මාරයි.අපේ උමාරියාට පද හදපු උන්ට ඇඩෙන්නම වැඩේ කරා.😭😭😭😭😭💋💋💋❤❤❤
ලස්සන නැන්දම්මා කෙනෙක් ❤️❤️❤️
Man හරිම ආදරෙයි ගොඩක් umariya nangi ඔයාට .ane දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ජීවිතේ ගොඩක් ලස්සන වේවා .man kuwait
බුදු සරණයි උමාරියා 👍👍👌👌
හරිම සතුටුයි ....😍😍
තෙරුවන් සරණයි !!!
නැන්දම්මා ලස්සනයි දුවටයි ලේලිටයි දෙන්නටම වඩා. ❤️
බුදු saranai dewi පිහිටයි හැමෝටම adareiiiiiiii ❤️❤️❤️❤️
යකෝ නැන්දම්මා අක්කා වගේනේ...😁😁😁😁🤣🤣
Mamath akama kiwwa uda comment ekaka.🥰
@@asha.ranatunga2581 ඒකනේ..
නැන්දාමත් කෙල්ල වගෙයි මරැ ලස්සනයි ෆැමිලි එකක්
I was smiling the whole time.what a blessing to have such people who genuinely love you unconditionally.God bless such a beautiful bond :)))
මටත් ඉන්නේ නැන්දම්මා කෙනෙක් නෙවේ අම්මා කෙනෙක්. හැම වෙලාවේම මා එක්කම, මගේ paththa ගන්නවා... E වෙලාවට මගේ husband පවු කියලත් හිතෙනවා.
පරිස්සම්න් ඉන්න සතුට්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏🙏
I wish my daughter to get a mother in law like this . Such a sweet mother in law. Since you are so nice you have got this type of inlaws Umaria. God bless you and your family
ශෝක් පවුලක් you are verry lucky..උමාරියා❤
May this love of three of you stay till the end of your lifves, lovely ladies and very open type of a relationship. Bless you all.....😍😘
හැම නැන්දමා කෙනෙක්ම එහෙම නෑ...හැමෝම ඒ වගේ වෙනවනම් කොච්චර හොදයිද❤❤
ලස්සන නැන්දාම්මා
උමාරිය සතුටි ඉන්න හැමදමත් එඅම්මාගේ අාදරේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදුසරණයි දෙව් පිහිටයි
Eththatama ethumiya adahanna ona kenek. Your lucky Umariya. Ethumiya wage mother-in-law kenek lebuna eka. Theruwansaranai. God bless all.
උමාරියාටම පෙනියං...
😁
වැඩිම කමෙන්ට්ස් 💖
මාක්ස් 💗
නැන්දම්මා ට. 😚
Mamakemthima oyage geetha walata
වාසනාව උපතින් ගෙනාපු මිනිස්සු .උමාරියා ඒ අතින් උපරිමයි
.
බුදු හාමුදුරුවන්ට පද හැදුවානම් ඕවා මොනාද
මගේ නැන්දම්මාත් මේ වගේ ආදරණීයයි
Anee කොච්චර හොඳද.pina තමයි ithin
❤❤❤❤💛💛 ahnnth sathutui
@@hirubaba750 ❤❤
@@nawodadinumi5930 ❤❤❤❤
Mage nendammat ehemai
අනේ.නියමයි.ඔහොමතමා.ඉන්නඔීන.
මං නම් හිතුවෙ ඒ චූටි චූටි කියල කතා කරපු විදියට පූස් පැටියෙක්ට කතා කරනව කියල 🤣❤️😘
😂😂😂Ow
ලස්සන කටහඩක් තියෙනවා
අනේ සතුටින් ඉන්න හැමදාම සොයුරියේ🙏🙏🙏🙏🙏🙏🙏
අනෙ ශෝක් මදරින්ලෝ කෙනෙක්...😍
My mother in law always admires and appreciates my clothes and her daughters too. They always argue with their son and loku Ayya to give more freedom to me. I'm so lucky having these in- laws.
නැන්දම්මානම් මරැ අනේ
Umariya = lovely, pretty, gorgeous, cute, lucky attractive ,kind 🥰😍😍🤩😍🤩
And talented ❤️
👍
Woww mother in law godak lassanii.hoda ayata waradinne na..god bless you umariya
ලස්සනයි සතුටින් ඉන්න ජේසු පිහිටයි
නැන්දම්මා අක්කා වගේනේ.ලස්සනයි ගොඩාක් ..උමාරියා ඔයා හරිම වාසනාවන්තයි ...
අනේ උමාරියා , චුටි
ආසවෙන් බැලුව..
වාසනාවන්!!! 🌷🌷🌷👌👌👌💎💎💎😍😍😍👌👌👌👏👏👏😥" May god bless all of you "!!!
Ane Vasnavnntha ,Amma kenku Hrima ,Adraneeyi❤❤❤
Godblessyour ,family, love you all,❤❤❤❤❤❤
තාම කෙහෙ වලු පටලවා ගන්නා යුද්ධය ඇරඹිලා නෑ. 😁
උමාරියා සෝ ලකී.
අපේ මමී නම් බැට්ල් ෆීල්ඩ් එකේ කප් එක ඉස්සුවා.
😂
ජේසු පිහිටයි
ඔහොම තමයි එකමුතුකමෙන් ඉන්න ඕන
යකෝ නැන්දම්මා කෑල්ල වගේනෙ ලස්සනයි
උමාරියා සින්දු ලස්සනයි.
ෂෝයි අනේ❤️❤️❤️😘😘😘
Hadawathinma subapathanawa lassana anagathayakata. umara akkatath.... umariya nangitath..Buduntath pada heduwanam, gal peraluwa nam aney nangi api kauda?ehema hitha hadaganna ....adarei hemadaamath oyalage nihathamanee kamata...budusaranai....❤❤❤❤❤❤👏👏👏👏👏👏👍🏻👍🏻👍🏻 aluth, watina kamak athi nirmanayak Denna...adaren balan innawa
Nendamma harima lassanae oyage akka kenek wage oya Harima wasanawanthae
මේ වගෙ නැන්දම්මල හීන..
🤣ඇයි ඉන්න කෙනා අවුල් වගේ
@@marlonsampath9352 වෙන්න ඉන්න කෙනා යස්සනියක්..අපෙ අම්ම මට කතා කරන්නෙ හෙමිං පුතේ කියල . ඒ ඇන්ටි එයාගෙම පුතාට කතා කරන්නෙත් තරහකාරයෙක්ට වගෙ. කතා විලාසයලු. අනෙ මන්ද. දැං මොනව කරන්නද. අම්ම නිසා එච්චර හොද කොල්ලෙක්.ඇතෑරගන්න බෑනෙ
@@madumaliranepura6520 අනිවාර්යයෙන් ..හැමදේම හිතන විදියට වෙනවනම් කොයි තරම් හොදද..සැලෙන්න එපා මචන්..හරියයි
Mtth 😅
ප්‍රශ්නයක් ආවම තමයි පවුලේ අගය තේරෙන්නේ....
Harima ලස්සනයි ..nanda malani ge makatahada ta සමානව ..gayana kara.....ehada ganna..harima අමාරුයි ....ලෙහෙසි naha..umariya ...go head
Beautiful mother in low❤💕
මේ රංගන අනේ මන්ද
මේච්ර හොදට තේරුම් කරලත් මේකෙ සත්තු ටිකක් ඒ වගෙම නැන්දම්මා ගෙනමයි ඇහ😡
ඉදකු තිරිසන් ගතිය ගෙදර තියාගෙන
වැටිච්ච කෙනාට හිත සතුට කරන වචන ටිකක් ලිව්වනම් හොද නැද්ද
Ammo eyage lassana nandamma
You are a Lucky girl umariya🥰 me wage family ekak lebennee hemootama💓
Wow akki huda ayata huda minissu munagahenawa oya godak wasana wanthai ❤️
Mage mamath (nandammath) me wage.... harima hodai... mama harima adarei......
Amooo a nendamma nm jathai jathi wasanawan
Such a pretty mother in law ❤️
මං හිතුවෙ නෑන කියල..🙄
Wooow u are v v lucky supperb M.I.L god bless u.
E katahada patta.e wage sindu nm lassanata kiynawa
❤️❤️❤️❤️hemadama satutin inna lebewa!!umariya
Ohh mother in law lassnai ne 😍❤
ලස්සනයි 🧡
👌ලස්සන නැන්දම්ම කෙනෙක්.හිනාව.