බදුල්ල නැරඹිය හැකි ලස්සන ස්ථාන 32ක් | Badulla traveling places | Helabima TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • බදුල්ල නැරඹිය හැකි ස්ථාන32ක් | Badulla traveling places| බදුල්ලේ නැරඹිය යුතු ස්ථාන 32ක්| බදුල්ලේ ලස්සන තැන් 32ක්
    දුන්හිද , රාවණා ගුහාව , රාවණඇල්ල , දෝව රජමහා විහාරය , බෝගොඩ පාලම , දියළුම ඇල්ල , ඇල්ල, දෙමෝදර නයින් ආච්, දෙමෝදර රේල් ගැටය , අර්දුනු ඇල්ල ඇතුළු බදුල්ල නගරයේ සංචාරය කරන ඔබ අනිවාර්යෙන් නැරඹිය යුතු ස්ථාන 32ක් ගැන මෙම වීඩියෝවේ තොරතුරු අඩංගු වේ . උඩරට මැණිකේ දුම්රිය , පොඩි මැණිකේ දුම්රිය , ඇල්ල ඔඩිසි දුම්රියෙන් බදුල්ල බලා ගමන් කිරීම ඉතා සුන්දර අත්දැකීමකි. බදුල්ල කදුකරයට අයත් වුවත් වැසි හිග ප්‍රදේශයක් නිසා කදවුරු බැදීමට ඉතා යෝග්‍ය වේ.
    camping කිරීමට නාරංගල , නමුනුකුල , උඩ දියළුම , මඩොල්සිම , ඇල්ල රොක් ආදී ස්ථාන තාමත් යෝග්‍ය වන අතර ඒවාද බදුල්ලේ පිහිටා ඇත .
    #badulla #travelsrilanka #ella #travel #traveling #travelplaces
    නුවරඑළියේ සංචාරය කරන ඔබට බලන්න ලස්සන තැන් 37 ක් - • නුවරඑළියේ සංචාරය කරන ඔ...
    ත්‍රිකුණාමලයේ සංචාරය කරන ඔබ බැලිය යුතුම ස්ථාන 33ක් - • ත්‍රිකුණාමලයේ සංචාරය ක...
    නිවාඩුවට රිවස්ටන් යනවනං ඔබ යා යුතුම මේ ස්ථාන ගැන දැන සිටියාද?- • රිවස්ටන් ගිහින් බලන්න ...
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    © Helabima TV

ความคิดเห็น • 217

  • @viduravidu7646
    @viduravidu7646 4 หลายเดือนก่อน +13

    ඉදල්ගස් හින්න
    ගලේ පන්සල
    පුංචිසිරීපාදේ
    ඇල්ලරොක්
    අලුගොල්ල බුදුපිළිමය
    පොරෝගල
    සුදුවංගුව
    බබරකන්ද
    ලංකාඇල්ල
    පුටුව

  • @MaduRathnayake-bo5po
    @MaduRathnayake-bo5po 4 หลายเดือนก่อน +5

    අපේ ලස්සන බදුල්ල

  • @aruniperera9811
    @aruniperera9811 3 หลายเดือนก่อน +4

    හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්. ස්තූතියි ❤️

  • @Sanju-z9h
    @Sanju-z9h 7 หลายเดือนก่อน +10

    කුඹල්වෙල මහමෙව්නාව, සීතා කොටුව, අළුගොල්ල බුදු පිළිමය, තැන්නපංගුව වනාන්තරය, වගේ තව ලස්සන තැන් තියෙනවා,,,,,,,,,,, බදුල්ලේ අපි හරි වාසනාවන්තයි.......... ❤❤❤❤❤

  • @dilanislg62
    @dilanislg62 ปีที่แล้ว +17

    ඔයාට ගොඩක්ම ස්තුති මිස් ,,බදුල්ල ඉපදුනාට මම ගිහින් තියෙන්නේ ,මුතියංගණය,,,දුංහිද දියඇල්ල,බංඩාරවෙල ,,දෝවේ පංසලට ගිහින් තියෙනවා ..සොරබොර වැව බලන්න ගිහින් තියෙනවා ,ඒත් අපි නොගිය තැන් තව කොච්චර තියෙනවද ,,ස්තුති ඔබට ❤❤🙏

    • @Shanimino-oi4dv
      @Shanimino-oi4dv 4 หลายเดือนก่อน +1

      Math a he ma thamai

  • @chamarageethkumara6696
    @chamarageethkumara6696 6 หลายเดือนก่อน +9

    ❤❤❤ඇත්ත ටම මම ත් ආසාම 🚆 බදුල්ලේ යන්න 👌👌👌👌👌👌👌👌 හරි ම ලස්සන දිස්ත්‍රික්ක යක් මුහුදු ගියෝ ආවෝ බදුලු ගියෝ නාවෝ කියනවා නේ❤❤❤❤❤❤

    • @thilaksamaranayake8541
      @thilaksamaranayake8541 4 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @thilaksamaranayake8541
      @thilaksamaranayake8541 4 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊

    • @thilaksamaranayake8541
      @thilaksamaranayake8541 4 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @thilaksamaranayake8541
      @thilaksamaranayake8541 4 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @thilaksamaranayake8541
      @thilaksamaranayake8541 4 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊

  • @kumarijjayathilaka9257
    @kumarijjayathilaka9257 5 วันที่ผ่านมา

    මම බදුල්ල දිස්ත්‍රික්කයේ ඉන්නේ.මම අද තමයි මේවා දන්නේ.ඔය ටිකෙන් මම ටිකකට ගිහින් තියෙනවා.❤❤❤❤❤❤❤

  • @MARAMBAGESARATHPREMACHANDRA
    @MARAMBAGESARATHPREMACHANDRA 4 หลายเดือนก่อน

    අනවශ්‍ය විදියට ආගමික ස්ථාන පමනක් ප්‍රචාරනය කරනවා වෙනුවට මෙවැනි ආකාරයට සුන්දර ස්ථාන සම්බන්ධව අවබෝධයක් ලබා දීම සම්බධව ඔබලාට ස්තුතියි.....

  • @eprohoda
    @eprohoda ปีที่แล้ว +5

    Wow~ that's nice traveling.👐

  • @KaushalyaMadubashini-k3z
    @KaushalyaMadubashini-k3z 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතිය ... අපිත් එනවා ඉක්මනටම.. බදුල්ලේ..❤❤

  • @ගීයකරිද්මය
    @ගීයකරිද්මය ปีที่แล้ว +2

    අපේ බදුල්ල❤ ස්තුතියි

  • @thushanakumara3440
    @thushanakumara3440 หลายเดือนก่อน

    හරි ලස්සන ඉදිරිපත් කිරීමක් ... ගොඩාක් වටිනවා .. ❤

  • @miraculoussong5162
    @miraculoussong5162 ปีที่แล้ว +2

    රිදිපාන පාරේ බදුල්ලේ ඉඳන් යනකොට පි⁣ටපොල පාරෙ යන්න බදුල්ලේ- කන්දේ ගෙදරපාරේ බසුත් තියනවා පි⁣ටපොලෙන් බැහලා බුදු පිලිමයක් තියනවා එතනින් උඩට යන්න .පන්ලලක් තියනවා පට්ටම් ලස්සනට බදුල්ල ,නෙල්ලිගල,පේනවා

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 4 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමියට හරිම ලස්සනයි 🌼🌼💚

  • @champaperera8487
    @champaperera8487 ปีที่แล้ว +14

    බදුල්ල් දැන් අන්තිමයි ,කුණු දාලා ,බෝතල් කුඩු පොලිතින් පිරිල .හරිම දුකයි බදුල්ලේ තත්වය .මේ සංචාරකයින් යැයි කියාගන්නා පිරිස් ගෙවල් වලට වෙලා හිටිය සුන්දර බදුල්ල ,ලස්සන ස්තාන ටික බේරා ගන්න තිබුනා .

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 4 หลายเดือนก่อน

      Ayyooo.. ape un ohoma thama..😢 allan gajanna tiyenne😅

  • @LRavindra-xx2jh
    @LRavindra-xx2jh 3 หลายเดือนก่อน +1

    සුපිරි

  • @amilarathnayake4647
    @amilarathnayake4647 ปีที่แล้ว +17

    මෙ තැන් ප්‍රසිද්ධ වෙලා මිනිස්සු එන එක නම් හොදයි ...එත් අන්තිමට ඉතුරුවෙන්නෙ..පොලිතින් ප්ලාස්ටික් තමයි

  • @Imashivimadya-rg4xd
    @Imashivimadya-rg4xd ปีที่แล้ว +6

    මහියංගනෙ හසලක තියෙනව අක්කි රත්න ඇල්ල.... ඔය ඔක්කොටම වැඩිය ලස්සනයි.. Surch කරල බලන්න බොරුනම්. ආයෙ සීතා කොටුව තියෙනව 18 වංගුවට පහලින්. ඒකත් හරිම ලස්සනයි

  • @milindaserasinghe1135
    @milindaserasinghe1135 3 หลายเดือนก่อน +2

    balan giyahama Walagamba thamai niyama traveler

  • @ms.riz11
    @ms.riz11 ปีที่แล้ว +3

    Useful video ekk 👍

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว

    අ ෙප් නගර හරිම ලස්සනයි මමත් බදුල් ෙල සිත නිවන තැන්

  • @yamunapathminidasanayaka4041
    @yamunapathminidasanayaka4041 ปีที่แล้ว +52

    බණ්ඩාරවෙල මහමෙව්නාවත් හරිම ලස්සන හිත නිවෙන තැනක්

    • @dmrajapakshadisanayaka9845
      @dmrajapakshadisanayaka9845 ปีที่แล้ว +4

      ඒක තියෙන්නෙ කුඹල්වෙල

    • @AnomaPushpakumari-y4y
      @AnomaPushpakumari-y4y ปีที่แล้ว +1

      ඇත්තම කිවුවොත් මන් බණ්ඩාරවෙල වුනාට තාම අසපුවෙ ගිහින් නැනෙ දුක තමා ඉතින් 😢

    • @badullagammanagunarathana8403
      @badullagammanagunarathana8403 4 หลายเดือนก่อน

      ​@@AnomaPushpakumari-y4yi
      I 11:57

    • @SisiraKumara-tw3kp
      @SisiraKumara-tw3kp 25 วันที่ผ่านมา

      Hm

    • @SisiraKumara-tw3kp
      @SisiraKumara-tw3kp 25 วันที่ผ่านมา

      ​@yamuda user-zl7td7ow8s

  • @apsara4864
    @apsara4864 ปีที่แล้ว +1

    Badulla❤️

  • @helindidinethma6427
    @helindidinethma6427 ปีที่แล้ว +3

    කන්ද උඩරට දුම්රිය මාර්ගයේ අන්තිම දුම්රිය ස්තානය වන බදුල්ල දුම්රිය ස්තානය ....

  • @wala7330
    @wala7330 ปีที่แล้ว +4

    Ape badulla❤

  • @joynandalal2832
    @joynandalal2832 ปีที่แล้ว

    ලස්සන ම video එකක් .

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 23 วันที่ผ่านมา

    Attatama hodai

  • @SudeshTharangatoursrilanka
    @SudeshTharangatoursrilanka ปีที่แล้ว +1

    නියමයි.. ❤

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 10 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤satutea ba apea gama tamaye iten dan gaman duras wala awrudu 30k lankawatea apu gaman yannea badulla tamaye ❤❤❤❤

  • @janakasampath8380
    @janakasampath8380 ปีที่แล้ว +8

    ගලේ පංසල.
    බදුල්ල දුම්රිය හරවන අංගනය.
    හග්ගල මල් වත්ත
    බදුල්ල මියුසියම් එක
    ලොග්ගල් ඔය
    වැරැල්ල පතන දිය ඇල්ල

    • @sumanaherath3743
      @sumanaherath3743 ปีที่แล้ว

      Uvaparanagsmanawelarllabalannalunuwattanagarayatenns

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +6

    වටිනා වීඩියෝ එකක් ස්තුති යි
    තැන් 11යි ගියේ

    • @HelabimaTVlk
      @HelabimaTVlk  ปีที่แล้ว

      ඉතුරු තැන්වලට අනිවා යන්න

    • @NilminiThushara-n5k
      @NilminiThushara-n5k 7 หลายเดือนก่อน

      ​@@HelabimaTVlkme know GG supreme pizza and Sunday and Friday for sure I will find me know when you're a great person you can

  • @NiranjalaSarojani-og2nc
    @NiranjalaSarojani-og2nc 9 หลายเดือนก่อน

    ❤❤❤❤ .mage gama mahiyanganaya.my❤😢

  • @ShanthaAberuwan
    @ShanthaAberuwan ปีที่แล้ว +1

    Ada Colombo hitiyath mama upanne hediwedune pasal giye Bandarawela. Colombo hitiyath adarh hitin mama jeewath wenne Bandarawela athitha sundara mathaka ekka. Uva Provunce. It is very sweet dream in my life.

  • @ChampaChampa-gu3sr
    @ChampaChampa-gu3sr 5 หลายเดือนก่อน +1

    අපිත් බදුල්ලේ

  • @samankumara616
    @samankumara616 ปีที่แล้ว +1

    ape Gama baqulla❤❤❤❤❤

  • @amilaudayanga7017
    @amilaudayanga7017 หลายเดือนก่อน

    සිත නිවන කුබල්වෙල මහමෙව්නාව බලන්න යන්න

  • @helindidinethma6427
    @helindidinethma6427 ปีที่แล้ว +2

    යමු මාත් එනව බදුල්ල බලන්න යන්න ....මොකේද යන්නේ ....මටත් කතාකරන්න යනකොට ...

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉yas good video

  • @kamalaperera5613
    @kamalaperera5613 9 หลายเดือนก่อน +1

    වටිනවා හරිම
    ඔබට ස්තුතියි

  • @nandanathushara3372
    @nandanathushara3372 4 หลายเดือนก่อน +1

    ලූණුවත්ත මානවෙල දිය ඇල්ල

  • @NethmiUdayangani-q8t
    @NethmiUdayangani-q8t 8 หลายเดือนก่อน +3

    බෝබුරු ඇල්ල👀❤

  • @sandunmadusanka3045
    @sandunmadusanka3045 ปีที่แล้ว +2

    වේවැස්ස View Point
    කහටරුප්ප ගලේ පන්සල

  • @joynandalal2832
    @joynandalal2832 ปีที่แล้ว +2

    කොළඹ පසු කීරීමෙන් අනතුරුව බදුල්ල දක්වා ඇති දුම්රිය ස්ථාන සදහන් කල හැකිද ?

  • @surekhasandamali7765
    @surekhasandamali7765 ปีที่แล้ว +6

    පුලුවන්නම් මේ ටික ඉංග්‍රීසියෙන් දාන්න.තවත් ගොඩාක් වටිනවා.

  • @dammikagunasoma1456
    @dammikagunasoma1456 ปีที่แล้ว +1

  • @rathnasiribogodage848
    @rathnasiribogodage848 8 หลายเดือนก่อน

    Great description, well done. ❤

  • @slthundermusic6153
    @slthundermusic6153 7 หลายเดือนก่อน +1

    Supiri❤

  • @channasenavirathne3143
    @channasenavirathne3143 ปีที่แล้ว

    Niyamai....

  • @IsharaNishadi-qc9ks
    @IsharaNishadi-qc9ks 8 หลายเดือนก่อน +1

    බන්ඩාරවෙල මහමෙව්නාව ගැන විස්තර කියන්නකෝ

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 ปีที่แล้ว +6

    අපෙ ඌව වෙල්ලස්ස ..🇱🇰🇱🇰🇱🇰

  • @surekhasandamali7765
    @surekhasandamali7765 19 วันที่ผ่านมา

    Man inne abu dhabi.mehe kattiya owa balanna asai .video eka sinhala nisa therum ganna be eyalata.english walin dunna nam watinawa

  • @hshhdhghs3790
    @hshhdhghs3790 4 หลายเดือนก่อน

    Lassanai

  • @amilaperera2012
    @amilaperera2012 9 หลายเดือนก่อน

    Thanks..

  • @Abhi_Liyanage
    @Abhi_Liyanage หลายเดือนก่อน

    ❤❤❤

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp ปีที่แล้ว

    මේ තැන ඉතින් මම හොදින් දන්නවා

  • @kusumltr2034
    @kusumltr2034 10 หลายเดือนก่อน

    ගිහිල්ලා බලන්න ගොඩක්ම වටිනවා .

  • @Shan_editz1
    @Shan_editz1 9 หลายเดือนก่อน

    Kahataruppa gala pansala😍

  • @HimashiMaduAraliya-ww9sh
    @HimashiMaduAraliya-ww9sh 3 หลายเดือนก่อน

    එන්න බදුල්ලට

  • @nethaniahsvirtualvoyage6639
    @nethaniahsvirtualvoyage6639 2 หลายเดือนก่อน

    Hi, what is the best time to travel? Is there leaches during August?

  • @gayanishagara8170
    @gayanishagara8170 ปีที่แล้ว

    ඉදල්ගස් ඉන්න .ඹහිය.😀

  • @chathurisanjeewani7275
    @chathurisanjeewani7275 3 หลายเดือนก่อน

    Train eke ගිහින් ඕව බලන්න පුළුවන් ද dr

  • @upulwasantha9992
    @upulwasantha9992 ปีที่แล้ว

    බණ්ඩාරවෙල ආවොත් පොරව ගල බලන්න අනිවාර්යයෙන් එන්න. එක්තරා පුන්චි ලොකාන්තයක් තමායි.

  • @peliarachchigesunerasuwaha9173
    @peliarachchigesunerasuwaha9173 10 หลายเดือนก่อน +1

    I love Badulla ❤❤❤❤❤❤❤❤❤

  • @v.p.perera1234
    @v.p.perera1234 ปีที่แล้ว

    Oyata stuti duva kuwait gadara kaamara idan baluwa wanama lokakata giya manasin❤😂🎉

  • @astikka7834
    @astikka7834 ปีที่แล้ว +2

    මහියංගනේ රත්න ඇල්ල තියෙනවා

  • @RumaraRumara
    @RumaraRumara 6 หลายเดือนก่อน +1

    ඇයි බදුල්ල මැදිරිය කොච්චර සුන්දර තැනක්ද

  • @ChanukaLakshan-g9j
    @ChanukaLakshan-g9j 2 หลายเดือนก่อน

    ලංකාවේ උසම ඇල්ල බඹරකන්ද දියඇල්ල

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +3

    බදුල්ල පුස්තකාල යේ ඇති බදුළු ටැම් ලිපිය, අළුගොල්ල බුද්ධ ප්‍රතිමාව ලිදමුල්ල පත්තිනි දේවාලය හපුතලේ ලිප්ටන් සීට්

  • @senakajayalath3793
    @senakajayalath3793 10 หลายเดือนก่อน

    බෝබුරු ඇල්ල ජලාශය...

  • @IroshaNadeeka
    @IroshaNadeeka 8 หลายเดือนก่อน

    බදුල්ල mage gamath adamberai mata

  • @roshanipradeepika2895
    @roshanipradeepika2895 ปีที่แล้ว

    ❤☺️

  • @MethsandiWeerasinghe328
    @MethsandiWeerasinghe328 6 หลายเดือนก่อน +1

    Adition Bangalawa" Haputhale neda?

  • @PasinduDananajaya
    @PasinduDananajaya 9 หลายเดือนก่อน +1

    ගලේ පන්සල අමතක උනානේද?😢

  • @sarathjayasekara8277
    @sarathjayasekara8277 ปีที่แล้ว

    නියමය්❤❤❤❤❤

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +2

    ඔයාගෙ පසුබිම් සංගීතෙ අඩු උනානම්....

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 11 หลายเดือนก่อน

    ඇඩිශම් බංගලාවේ වහල හදලා තියෙන්නේ ලී වලින් , බිත්ති කලු ගල් වලින් ,

  • @mr.chabiya
    @mr.chabiya ปีที่แล้ว +1

    Alugolla Kanda balanna akke mara Lassana Tanaka math badulle tamayi

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 ปีที่แล้ว +1

    Uwa super b

  • @gayanprasanna6015
    @gayanprasanna6015 ปีที่แล้ว +1

    Edisham banglo ekata giya
    Diyaluma alleth giya

  • @d.nvideo6989
    @d.nvideo6989 ปีที่แล้ว +1

    ගල පිට ගල

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke 4 หลายเดือนก่อน +1

    Thama gihin ne😢

  • @DigitalGenius5676
    @DigitalGenius5676 ปีที่แล้ว

    Ira eluya aduwenma watena gama thiyenneth badulle.KOHONAWELA.

  • @kalumlakmal8028
    @kalumlakmal8028 ปีที่แล้ว

    ගිනි පෙට්ටි පාලම

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 4 หลายเดือนก่อน

    යන යන තැන පරිසර කැත කරන අයටත් සෙබාධර්ම අනිවාර්යෙන් දඩුවම් දෙනවා. මම පන වගේ ආදරේ යි ආපෙ රටට. ධුර ගමනක් ගියත් මෙ නවා කැවත් පොලිතින් ටෙපි කෙලයද්දි කෙලයද ගෙදර ගෙනත් කුනු ගොඩ ලගට දාන්නවා පුච්චන්න.

  • @SenethmaSenethma-z8v
    @SenethmaSenethma-z8v 11 หลายเดือนก่อน

    Mage gama th badulla

  • @chamo991
    @chamo991 5 หลายเดือนก่อน

    Train eke awith balanna laga then monawad

  • @setunadawasaka1629
    @setunadawasaka1629 ปีที่แล้ว

    ලංකාවේ උසම දිය ඇල්ලත් බදුල්ලේම තියෙන්නෙ.

  • @Sahan_madhushanka
    @Sahan_madhushanka ปีที่แล้ว

    දහඅට වංගුව මධ්‍යම පළාතට අයත්

  • @hansikaweesha8458
    @hansikaweesha8458 ปีที่แล้ว

    කොච්චර අඩම්බරයි ද❤️

  • @husnashiyam9873
    @husnashiyam9873 ปีที่แล้ว

    Badhulle perchesayak keeyak vithara wenavada

  • @ThushraSrilanka-qo7ix
    @ThushraSrilanka-qo7ix ปีที่แล้ว

    Ai nanperiyal giyer nadda

  • @rathnayakapiyanandai6530
    @rathnayakapiyanandai6530 ปีที่แล้ว

    ගලෙ පන්සල

  • @manorinattandige
    @manorinattandige 7 หลายเดือนก่อน

    ME places tika balanna oyata dawas keeyak giyada

  • @manathungasilva782
    @manathungasilva782 ปีที่แล้ว

    Lssana vidioeka musick karachale nathnam

  • @SinethDulshan-m7t
    @SinethDulshan-m7t ปีที่แล้ว

    kutagadiya pansala

  • @d.nvideo6989
    @d.nvideo6989 ปีที่แล้ว

    බඹර ගල ඇල්ල lankave usama diyella

  • @dulanjinilmini2707
    @dulanjinilmini2707 ปีที่แล้ว

    Ape gama

  • @sampathsenvirthna4352
    @sampathsenvirthna4352 ปีที่แล้ว

    Kahataruppe gale pansala

  • @HTH.kRFD.Q
    @HTH.kRFD.Q 9 หลายเดือนก่อน

    Badulle thamay enne😂

  • @miraculoussong5162
    @miraculoussong5162 ปีที่แล้ว

    මම ඉන්නේ් නාරනන්ගල ක්නදදට එහා කන්දේ ඒ අය දන්නවා පිටපොල😅