Shanthipura gammanaya balanna yana gaman shanthipura lake balanna puluwanda? Ethana hari lassana patai, picknik ekakata nam hari shook aneee.oyage me maga penwima nam anagiii❤❤❤
Me welawe mama inne kuwet wala gedaraka mata labuna podi nidahasen oyalage me dapu me sunnda video eka balanna labunata godaak godaak isthuthiy man kawadawath nuwara eliye me wagee balanna gihin naa lankawata aawahama yanna ooni kohoma hari ... thanks you budu saranayi ..isthuuthiyyyyy ... ape rate sundara mehema hari balanna labunata oyala nisaa ...💖💖💖💖💖 sri lankaa
@@roshanprageeth5206 December godad seethalai, me dawaswala wether ekath awul, mal ehemath adui, march april may thami honda, Me climate eka awulak nathnam yanna. Thanks comment kalata.👍
👍👍
❤
මම අනගි මං පෙත්වන්නියක්.ඔඛ ජනතා සිතුම් පැතුම් ගැන අවබෝධ කර ඇත්තියක් බව පේනව.දිග ගමනක් යන්න හැකිය...එ ගමනට ආසිරි පතනව...❤
ඔබගේ වටිනා අදහසට බෙහෙවින් ස්තූතියි.. දිගටම අප සමග රැදී ඉන්න..❤
Nuwaraeliye travel Karana place Tika piliwelata kiyannako
@@RAVEENDRAEROSH short video ekak me gena dannam 😊
@@chanmatara4072 ekmanata oni anidda yanna enne ekai,msg ekak danna puluvanda dr
Beautiful Isali
නුවරඑලිය පදිංචිව ඉන්න මමත් දන්නෙ නැති දෙවල් තියනවානි 😮❤❤❤ ආදරේයි අපෙ ගමට
@@sumali8398 Thank you comment ekata😊😊
Anagi maga penweemak ❤ thanks
@@ShiraniChandrika-j6t Thank you comment kalata ♥️
හොඳ දැනුමක් ලැබුවා. නුවරඑළියේ යන්න සුදානම් වෙන වෙලාවෙ ඔයාගේ video එක ගොඩක් ප්‍රයෝජනයි. ස්තුතියි.
ස්තූතියි දිගටම අඅපේ වීඩියෝ බලන්න, ♥️♥️
අටුවා ටීකා නෑ සරලයි,පැහැදිලියි..අපේ ගමනට හොද මග පෙන්වීමක්..ස්තූතියි ..
🌹
@@SaumyaWickramasinghe-h3o ගොඩාක් ස්තූතියි ඔයාගෙ කොමෙන්ට් එකට, දිගටම අපේ වීඩියෝ බලන්න .
Shanthipura gammanaya balanna yana gaman shanthipura lake balanna puluwanda? Ethana hari lassana patai, picknik ekakata nam hari shook aneee.oyage me maga penwima nam anagiii❤❤❤
Reply nokalata sorry,
Thanks video eka baluwata, ❤
හොඳ පැහැදිලි කිරීමක්.
@@chinthakasugeeshwara3576 thanks, දිගටම අපෙ විඩියෝ බලන්න
හොඳ පැහැදිලි කිරීමක් නුවරඑළිය යන්න සූදානම් වනනිසා අපිටත් හරිම වටිනවා ස්තූතියි.
ගොඩක් ස්තුතියි.. දිගටම අපෙ විඩියෝ බලන්න.
Thanks akki godak watinawa
Most welcome malli..❤
ලස්සනට පැහැදිලි කලා..... THANKS .......
@@nishanthamiriyagalla8094 Thanks, දිගටම අපේ විඩියෝ බලන්න .
හොද දැනුවත් කිරිමක් thanks oyata
ගොඩක් ස්තුතියි ඔයාගෙ comment එකට❤දිගටම අපත් සමග රැදී ඉන්න..
Good job
@@himansaamandi3509 thank you so much ..❤😊
Superb video
@@rihamusjp Thank you so much .😊.
keep watching our videos ..
Lakawe you tube vedio wala dakapu lassanama watinama eka. Thanks.. labana mase lankawata awama me godak than balanna yanna ona
ඔයාගෙ comment එක අපට ගොඩක් වටිනව, දිගටම අපිත් සමග රැදී ඉන්න ♥️ස්තූතියි.
Lassana voice ekak
@@techsupport211 Thank you ,👍 ape video baluwatath thanks
Niyamai ❤
@@thakshiladissanayaka3352 thanks ♥️
Great explanation .Thank you
You are most welcome ❤
Keep watching our videos ..😊
Really worth it 😍
@@lasanthikasanjeewani2468 Thank u very much
Keep watching our video .😊
Weri biutiful
Thanks Bunty Akki. We'll be visiting Nuwaraeliya next year 😊😊
You are most welcome malli.❤.Thank you so much for watching our videos ..
😊
❤❤❤❤❤❤❤❤❤
@@chandrikapriyadarshani8168 Thanks 👍👍👍
Stoberry apita kadana brida open farm eken
@@naduniishanka-kt1rf සමහර දවස්වලට කඩන්න දෙනවා, strobery අඩුනම් කඩන්න දෙන්නෙ නෑ,
Mmmmm yanna ona na.meka ahuwata passe nuwaraeliye gihin awa wage thama mata nam danune❤
@@SupipiNilmini thanks අපෙ වීඩියෝ එකට comment කලාට, දිගටම අපේ විඩියෝ බලන්න
Thank you...💓
Me welawe mama inne kuwet wala gedaraka mata labuna podi nidahasen oyalage me dapu me sunnda video eka balanna labunata godaak godaak isthuthiy man kawadawath nuwara eliye me wagee balanna gihin naa lankawata aawahama yanna ooni kohoma hari ... thanks you budu saranayi ..isthuuthiyyyyy ... ape rate sundara mehema hari balanna labunata oyala nisaa ...💖💖💖💖💖 sri lankaa
❤💖❤
godak sathutui me comment ekata😊😊
Oyage balaporoththu itu wenna kiyalaa prarthana karanawa. 👍👍
Kurunegala peththe indala Kandy pussellava maargayen aawanam kohomada balanna thiyenne order Eka? Dawas 2
කුකුරුණෑගල නුවර පුස්සැල්ලෑව නුවරඑළිය කිලොමීටර් 120 වගෙ තියෙනවා පැය තුනහමාරක් වගෙ, රම්බොඩ හරහා එන්නෙ අපෙ විඩියෝ එකෙ නුවර පාර එන එකෙ විවිස්තර තියෙනවා . රම්බොඩ වෙනම වීඩියෝ එකකුත් තියෙනවා . ඔයලා
ඩන්සිනන් ඇල්ල අනිවාර්යයෙන් බලන්න. රම්බොඩ ට පොඩි දුරයි තියෙන්නෙ
Oyage vedio eka maru. Godak watinawa. Oyage vedio eka nisama api nuwaraeliye trip ekak yanna plan kara
ගොඩක් සතුටුයි..❤
දිගටම අපිත් එක්ක රැඳී ඉන්න..
Thanks yanna kalin bajat eka balagnna puluwan.tikat price podi ganak wenas.apahu yaddi wedagath.giye nethi then balanna oni.thank you.nuwara eliye low bajat hotes room genath kiynawada
@@NadeeiMax-sd2wn අපෙ වීඩියෝ බලලා comment කලාට ස්තුතියි , නුවරඑළිය හොටෙල් ගැනත් වීඩියෝ එකක් ගේන්නම්
Embilipitiya paththen enwanm kohenda enne
balangodin hari wellawaya haraha hari enna puluwan.
Nuwara eliya travel karanne me December month eka hodaida?
@@roshanprageeth5206 December godad seethalai, me dawaswala wether ekath awul,
mal ehemath adui, march april may thami honda,
Me climate eka awulak nathnam yanna.
Thanks comment kalata.👍
@chanmatara4072 Me climate eka thiyeddi travel karanna amaruida?
@roshanprageeth5206 awulak ne ahasa walakulu thiyenakota kandu penawa adu , moonplanes ehema gihin wedak ne, wena awulak ne,
@@chanmatara4072 Thank you so much...
@@chanmatara4072 oyala travel kale mona month eke wageda?
👍❤️ only mistake is Horton plain not horton place. Horton place is a road in Colombo 7. Excellent video, well done.
Thank you for responding to our video.. Of course it's pronounced Horton Plains.
Stay with us. Thank you ❤
😮
Reading speed is superb for a competition
Thanks for your response ..Stay with us..❤
Me okko ma balanna dawas kiyak yanawad akkiyo❤
Tanks comment ekata, Apita dawas 5 giya..
Digatama ape video balanna.
Ashwayage pite yanna kiyada
500 සිට 1500 යනකන් තියෙනවා
places එක අනුව මිල වෙනස් වෙනවා
Shanthipura lake ake nanna puluwanda
නාන්න පුලුවන්, ගමේ අය නානවා.
වතුර ගොඩක් සීතලයි.
Thanks අපෙ විඩියෝ බලනවට.❤
Lassana pehedili kireemk sthuuuthii😍 miss pedro tea factory ,ambewela new zeland farm contact numbers tynwa nm ewnwda? Internt eke tyna numbers weda nehe
@@nkstenne102 Thanks digatama ape video balanna.
Pedro Tea Center and Factory number 0522224269
Ambewela farm
@@chanmatara4072 me numbers weda nhe miss 😔
@@nkstenne102 mama katha karala number ekata.
අනුරාධපුර ඇල්ල පැත්තේ එනවා නම් මොනපාරද😊
ඇල්ලට එනවනම් මයියංගනය බදුල්ල හරහා එන්න පුලුවන්
නුවරඑළිය එනවනම් නුවර ගම්පොළ හරහා නුවරඑළිය එන්න පුලුවන්
@@chanmatara4072 thanks
කුරුණෑගල peththe idhan එද්දී ,padeniyen දකුණට හැරී ennamko 😅
Man siithalata wayira karanawa nuwaraeliya wadak wenne na
එහෙනම් ඔයා ගාල්ලෙ තැන් 40 වීඩියෝ එක බලන්න..
april may yanna seethala adui..
Video eka balala comment kalata godak sthuthi..♥️
Me okkoma balanna dawas kiyak yanawada
Me okkoma balannanam dawas 5 wage yanawa,
Oya nuwaraeliya enawanam google map balala time adjust kanan enna.
Thanks ..
####😢
👍👍