ත්‍රිකුණාමලයේ සංචාරය කරන ඔබ බැලිය යුතුම ස්ථාන 33ක් | Places to Visit in Trincomalee

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Trinco ත්‍රිකුණාමලයේ සංචාරය කරන්න ඔබ යා යුතුම ස්ථාන
    Best places to visit in Trincomalee Srilanka| SinhalaTravel guide
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    © Helabima TV

ความคิดเห็น • 151

  • @malshikawmini1018
    @malshikawmini1018 ปีที่แล้ว +40

    1.ෆෙඩ්‍රික් කොටුව
    2.තිරුකේෂ්වරම් කෝවිල
    3.රාවණා කැපුම
    4.ගෝකණ්න විහාරය
    5.නාවික කවුතුකාගාරය
    6.ඕර්'ස් හිල් කවුතුකාගාරය
    7.ගිරිගඩු සෑය
    8.කුච්චවේලි පිච්චමල් විහාරය
    9.සේරුවාවිල
    10.ලංකාපටුන සමුද්‍රගිරි විහාරය
    11.ෆවුල් පොයින්ට් ප්‍රදීපාගාරය
    12.කින්නියා පාලම
    13.කන්නියා උණු වතුර ළිං
    14.නිලාවේලි
    15.මාබල් බීච්
    16.ග්‍රීන් බේ බීච්
    17.උප්පුවේලි වෙරළ
    18.අසිරිමලේ වෙරළ
    19.ත්‍රීකුණාමල වරාය
    20.පොදු වෙරළ උද්‍යානය
    21.පරවි දූපත

  • @sltechtv4114
    @sltechtv4114 ปีที่แล้ว +20

    ඇත්තටම හරිම වටින video එකක්. ආස හිතුන Trip එකක් යන්න.පුළුවන්නම් අපට මේ සියළුම තැන් කොළඹ ඉදන් ගිහින් පිළිවලට බලන්න පුළුවන් ප්ලැන් එකක් හදල දෙන්නකො.හරිම වටිනවා.නැත්තම් අපට මගහැරෙනවා කාලය ගෙවෙනවා විතරයි.
    ගොඩාක් ස්තුතියි .පුළුවන්නම් කරල දෙන්න.

  • @The-mariner.1234
    @The-mariner.1234 ปีที่แล้ว +25

    Trinco වල ඉපදිලා ට්‍රින්කො ටවුම් වලම ඉන්න මට හරි ආඩම්බරයි ❤✨ අනිත් එක අසිරිමලේ නෙමේ අරිසිමලේ අනිත් එක මනියවෙලි නෙමෙ මනියාවේලී ❤ ඒක තියෙන්නෙත් කින්නියා පාළමට මෙහයින් Trinco අපි ❤✨ ස්තූතියි සහයෝගයට

    • @tharindudananjaya2383
      @tharindudananjaya2383 ปีที่แล้ว +2

      Colombo idam awoth apit oytike travel krnn ona piliwel kiynn puluwnda balagana ynn piliwelt

    • @Mask_girl0369
      @Mask_girl0369 ปีที่แล้ว +1

      Fedric fort එකට යන්න අවසර ගන්න ඕනිද

    • @r.mhilmi7124
      @r.mhilmi7124 ปีที่แล้ว +1

      Hi fend Mata danaganna oni waraya balanna pass ekak ganne kohanada kiyala.plese help me

    • @KumaraRajapaksha-br6si
      @KumaraRajapaksha-br6si หลายเดือนก่อน

      ​@@Mask_girl0369ethanin ticket eka aran yanna

  • @jayanathpalihawadana
    @jayanathpalihawadana ปีที่แล้ว +6

    ලස්සනයි විස්තරය . පොඩි නිවැරදි කිරීමක් කරමුද? අසිරිමලේ නෙවෙයි අරිසිමලේ. හාල් වලට කියන්නෙ අසිරි නෙමෙයි අරිසි..

  • @smrsenavirathne3292
    @smrsenavirathne3292 ปีที่แล้ว +2

    මෙ වැඩසටහන ඉදිරිපත් කලපසු ඉට ලැබිලා තිෙබෙන අදහස් විවරනයෙන් මෙහි යටගියාව මනාව වැටහෙනවා නේද මමත් .මමත් මලේ කෙනෙක්

  • @PathumGimhana164
    @PathumGimhana164 5 หลายเดือนก่อน +1

    මරු. දන්නති අයට එන්න මරු.
    සමහර පොටෝස් වැරදී. උනුවතුර ලිංවල පොටෝස් ටිකත් වැරදී. ❤

  • @nandanakarunathilaka5854
    @nandanakarunathilaka5854 5 หลายเดือนก่อน +1

    ස්තූතියි වටිනා ස්ථාන රාශියක් විස්තර කළාට ❤❤❤

  • @harshandilantha2920
    @harshandilantha2920 2 ปีที่แล้ว +3

    Lassanai...godaaak...thank you..

  • @KoinmanikeAththanayaka
    @KoinmanikeAththanayaka 4 หลายเดือนก่อน

    Harima wedagath watina lassana pehedikireemak
    Thank you so much

  • @gomichithradewa3278
    @gomichithradewa3278 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරිමක්

  • @athugalpuraahasa3932
    @athugalpuraahasa3932 ปีที่แล้ว +1

    මෙව ඔක්කොම අපි බලලා තියනවා

  • @ThusharaSanjeewa-k3i
    @ThusharaSanjeewa-k3i ปีที่แล้ว +1

    ත්‍රීකුණාමලේ සල්ලි කෝවිල් වෙරළත් හරිම ලස්සනයි.

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝවක් ...

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර ปีที่แล้ว +7

    විස්තර කිරීම පැහැදිලියි ඔබට ස්තුතියි

  • @lalithnishantha6630
    @lalithnishantha6630 2 ปีที่แล้ว +1

    සුපිරි niyamai

  • @menukadamayanthi2894
    @menukadamayanthi2894 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක්.

  • @lasithsavinda
    @lasithsavinda 4 วันที่ผ่านมา

    අපේ ගම ❤

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +1

    සුපිරි video එකක් ❤

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 ปีที่แล้ว +2

    1980 දශකයේ මුල් කාලයේ ඔය පිළිමය ඔතන තිබුනේ නැහැ .
    ඔතන තිබනාය කියන බුදු පිළිමය දැන් තියෙන්නේ ඔතනට ආසන්න මුහුදු පතුලේ.
    ලංකාවේ නිපදවු මුල්ම වර්ණ චිත්‍රපටය වු රන්මුතුදූව චිත්‍රගත කරද්දී මේ පිළිමය හමුවෙලා තියනවා. ඒ චිත්‍රපටයෙන් එහි දර්ශනය බලාගන්නපුළුවන්.
    මේ පිළිමය මුහුදට පෙරලා දමා, කන්ද මුදුනේ තිබුණු ගෝකන්න විහාරස්ථානයත්, ඒ ආසන්නවම තිබුනායයි පවසන මහල් හතකින් යුක්තව තිබු විශ්ණු කෝවිලත් කඩා බිඳ දමා ඇත්තේ ලන්දේසීන් විසින්.
    පුරුතුගීසීන් විසින් ත්‍රිකුණාමල බලකොටුව සාදා තිබී ඇත්තේ මැටියෙන් බවත්, ලන්දේසීන් විසින් විනාශ කරන ලද කදුමුදුනත වු පන්සල සහ විෂ්ණු කෝවිලේ වු ගල්වලින් බලකොටුව යලි සාදනු ලැබු බවට මතයක් තිබෙනවා.
    ත්‍රිකුණාමල බලකොටුව සාදා ඇති ගල් දෙස සුපරීක්ෂාකාරීව බැලුවොත් එම ගල් හැම එකකම පාහේ කුමක් හෝ පෞරාණික කැටයමක් හෝ කැටයමක ශේෂයක් දැකගත හැකියි.

  • @chathrikasadamali4528
    @chathrikasadamali4528 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ❤මේ වගේ වීඩියෝ තවත් දාන්න😊😊

    • @chathrikasadamali4528
      @chathrikasadamali4528 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤ ගොඩක් ස්තුතියි

  • @yohaanefernando6032
    @yohaanefernando6032 ปีที่แล้ว

    I was born in trincomalee. you had explain properly of your journey in trincomalee. goodluck have a nice day.

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 4 หลายเดือนก่อน

    Nodanna dewal godak denagththa .bohoma sthuthi❤🎉

  • @nilanthikagayani4080
    @nilanthikagayani4080 ปีที่แล้ว +1

    නියමයි👉👉👉

  • @balachandratantrige
    @balachandratantrige ปีที่แล้ว

    Thank you very much for this explanation...hope to visit Trico this year...!

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 ปีที่แล้ว

    Harima lassana vadagath video ekak

  • @DineshiReshmin
    @DineshiReshmin ปีที่แล้ว +1

    මගේ තාත්තී නේවි....මම උපන්නේ ට්‍රින්කෝ..i..d..එක බලද්දී මාර ගැම්මක්..ද්ෂ්න් ඉන්නේ කුවේට් වල...

  • @nilakshikaushalya392
    @nilakshikaushalya392 ปีที่แล้ว

    Ada thamai me channel eka mama balanne...godak vatinava...thank you..

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone 26 วันที่ผ่านมา

    niyamai

  • @nipunikasandaruwani9945
    @nipunikasandaruwani9945 ปีที่แล้ว

    මාත් ත්‍රීකුණාමලේ මම ගියපු නැති තැනුත් ගොඩක් තියෙනව ළඟදීම යන්න ඕන

  • @SasikaYasodha
    @SasikaYasodha ปีที่แล้ว +8

    මේ ඔක්කොම බලන්න දවස් කීයක් විතර යනවද.....? අපේ වාහනයක යනවනම්.

  • @SurangaRanjithtrans
    @SurangaRanjithtrans ปีที่แล้ว

    බොහොම ඉස්තූතියි හිටං

  • @gayansilva9428
    @gayansilva9428 9 หลายเดือนก่อน +3

    ටිකට් ගන්න තියන තැන්වල ගණන් කොහොමද ..?

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 หลายเดือนก่อน

    ❤❤❤

  • @ruwankumara3129
    @ruwankumara3129 18 วันที่ผ่านมา

    විස්තර කිරිමනමි හොදයි...
    යන කෙනෙකුට යන්න පුළුවන් පිලිවෙල,පාර ගැනත් දැමිමනමි ගොඩක් වටිනව...

  • @SujeewaMaldeniya
    @SujeewaMaldeniya 5 หลายเดือนก่อน +2

    චින වාරයට යන්න අවසර කලින් ගන්න
    ඔනිද

  • @kusumamalini8123
    @kusumamalini8123 8 หลายเดือนก่อน

    අපිත් trinco ගියා.☺️☺️🏝️

  • @champikafernando7170
    @champikafernando7170 2 ปีที่แล้ว

    Woow very beautiful

  • @bridgetperera2383
    @bridgetperera2383 ปีที่แล้ว

    My kind of place

  • @mashi3675
    @mashi3675 ปีที่แล้ว +7

    පොඩි කාලෙ ත්‍රිකුණාමලයේ ගිහින් තියෙනවා . උණු වතුර ළිං බලන්න ගිය එක නම් මතකයි 🤗 අනිත් ඒවා එච්චර මතක නෑ 🙂

  • @RamyaWickramarachchi-x5q
    @RamyaWickramarachchi-x5q 10 หลายเดือนก่อน

    Thank you ❤

  • @PadmasiriPadmasiri-s3v
    @PadmasiriPadmasiri-s3v ปีที่แล้ว

    Asannata lebeemath satutak bohoma sthuthi

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර ปีที่แล้ว +1

    කාලය සදහන් කළ නිසා මෙවැනි තොරතුරු දුන් ඔබ ටපවසාසැනසෙන්න හැක.

  • @skpsendanayaka5838
    @skpsendanayaka5838 2 หลายเดือนก่อน

    Super

  • @dschandralatha134
    @dschandralatha134 2 หลายเดือนก่อน

    Very good condition please

  • @jayaminidesilava5312
    @jayaminidesilava5312 ปีที่แล้ว

    ඇත්තටම අප ලංකාව කොච්චර ලස්සන අප මිනිස්සු ම් තම knna

  • @HansiHansi-u2w
    @HansiHansi-u2w 3 หลายเดือนก่อน

    අපේ ගම❤

    • @NandawathiHiripurage-v3p
      @NandawathiHiripurage-v3p 3 วันที่ผ่านมา

      Trinco wala nawathinna puluwan than thiyanawada...wishrama shalaa

  • @harshaniranasinghe7608
    @harshaniranasinghe7608 ปีที่แล้ว +1

    ලස්සනයි හැබැයි අසිරිමලේ නෙවෙයි අරිසිමලේ

  • @DhanushkaBandara-r4y
    @DhanushkaBandara-r4y 8 หลายเดือนก่อน

    Super video

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 ปีที่แล้ว

    Niyamai ❤🎉

  • @ayamiadmila
    @ayamiadmila 5 หลายเดือนก่อน

    මම ත්‍රිකුණාමලය ඉන්නවා😊😊😊

  • @Jayantha-f5l
    @Jayantha-f5l หลายเดือนก่อน

    කොවිල හදලා තියෙන්නේ අවුරුදු දහස් ගණක් පරණ තිබුන විහාරයේ ගල්කනු ටික එතන ගැඔුර මුහුදට දමලා, ඒ විහාරයේ පාදම උඩ, ඒක වැහෙන්න කෝවිල හදලා!

  • @SamanlathaBandara-kz1qy
    @SamanlathaBandara-kz1qy ปีที่แล้ว +2

    Very very good video ❤😊

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว

  • @tharushikawinndi90
    @tharushikawinndi90 2 หลายเดือนก่อน +1

    ත්‍රිකුණාමලේ විශාම ශාලාවල් වල නම්බර්ස් දාන්නකෝ 😊

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 5 หลายเดือนก่อน +2

    මාබල් බීච් එක විකුනං කන තැනක්...යන කෙනෙක් එක පාරයි යන්නේ..කිසිම. නිදහසක් නෑ ඒකෙ.
    ...
    ...

  • @nayaninisansala338
    @nayaninisansala338 ปีที่แล้ว +4

    තල්මසුන් බලන්න කීයක් ගන්නවද නැවට

  • @kanthibandaro7103
    @kanthibandaro7103 ปีที่แล้ว

    Me than kramawedeyak haduwoth doller ulperhak natural thanwelata sancharekein Hari kamathi

  • @kumariPinunkarayalage
    @kumariPinunkarayalage 2 หลายเดือนก่อน

    Thalmassu balanna yana eka gana danna knk kynkoo😊

  • @ruwanasela4815
    @ruwanasela4815 2 หลายเดือนก่อน

    කින්නියා පාලම දිගින් වැඩිම එක නෙවේද. එතකොට පලවෙනි එක මොකක්ද 😮

  • @sriyanimalkanthi5221
    @sriyanimalkanthi5221 13 วันที่ผ่านมา

    Apitath yanna oni..

  • @Bhanukanipun-x2o
    @Bhanukanipun-x2o ปีที่แล้ว +2

    මෙි ටික එකදවසින් බලන්න පුළුවන් ද දන්න කෙනෙක් කයන්නකෝ

    • @ramanipushpa1592
      @ramanipushpa1592 9 หลายเดือนก่อน

      බැ දවස් දෙකක් යනවා

  • @srilanka5819
    @srilanka5819 ปีที่แล้ว +3

    දෙමල භාෂවෙන් හාල් වලට කියන්නේ අසිරි නෙමෙයි . අරිසි කියලා .

  • @madushikathenuwara1443
    @madushikathenuwara1443 8 หลายเดือนก่อน

    Parave dupathata yanna tikat aka kiyada

  • @SadyaPunchi
    @SadyaPunchi 6 หลายเดือนก่อน

    Trinko yanna nam asai kirulapana damma vijaya hamuduruwange asapuwa balannath puluwan

  • @milanipriyadarshani8534
    @milanipriyadarshani8534 11 หลายเดือนก่อน +1

    October nada trip yanna hodama මාසය😊😊

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +2

    දෙමලුන්ගේ කෝවිල් වලට මගුලට අපි යන්නෙ

    • @nilomimandakini4947
      @nilomimandakini4947 9 หลายเดือนก่อน

      ලැජ්ජයි shik😡😡

    • @catie100
      @catie100 8 หลายเดือนก่อน

      නෙදකින් තොපි

    • @janakaparanamana2368
      @janakaparanamana2368 2 หลายเดือนก่อน

      ඔය කීවේ . කියලා වැඩක් නැහැ

    • @AshokabandaraManju
      @AshokabandaraManju หลายเดือนก่อน

      පල හුත්ති යන්න...

    • @slkanchana6047
      @slkanchana6047 หลายเดือนก่อน

      එවා උන්ගෙ නෙවෙයි බං එවා අපෙ 😂 උබ හිතුවද උන්ට විකරක් අයිතියි කියලා 😂

  • @h.madhusankha9614
    @h.madhusankha9614 ปีที่แล้ว +2

    අනේ දන්න කෙනෙක් ගියපු කෙනෙක් කියන්නකො නේවි එකේ කව්තුකාගාරය බලන්න යන්න කලින් දැනුම් දෙන්න ඕන නැද්ද කියලා.

    • @arunithilakarathna934
      @arunithilakarathna934 ปีที่แล้ว

      නැහැ යන්න පුළුවන්

    • @janakaparanamana2368
      @janakaparanamana2368 2 หลายเดือนก่อน

      අවසර ගත්තොත් පහසුයි

  • @Bhanukanipun-x2o
    @Bhanukanipun-x2o ปีที่แล้ว

    මෙි ටික එක දවසින් බලන්න බැරිද

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +1

    ලංකව කොය් තරම් ලස්සනයි ද අප්ප අපි දන්නෙත් නැ බුදුසරණයි

  • @LalBaddage
    @LalBaddage 9 หลายเดือนก่อน

    Vegr 18:36 18:36 18:36 18:36

  • @ranilsanjeewa3883
    @ranilsanjeewa3883 10 หลายเดือนก่อน

    Trinco thama hodama ithinnnnn

  • @lalithsanka7116
    @lalithsanka7116 ปีที่แล้ว

    මෙ විස්තරකිරීමෙ පොඩි වැරදි තියෙනවා

  • @nilawiranilawira1322
    @nilawiranilawira1322 ปีที่แล้ว +1

    Edit anam hodai sancharayedi anupiliwelata kiyanawa nam mokada gamankarana maargane etha wadagath wenne paara danne nathuwa yanna bahane

  • @slkanchana6047
    @slkanchana6047 หลายเดือนก่อน

    ඒ පන්සල කැඩුවෙ දෙමළුත් හවුල්

  • @alomafarm7263
    @alomafarm7263 4 หลายเดือนก่อน

    Tell US in engelska

  • @keerthisinghe5537
    @keerthisinghe5537 5 หลายเดือนก่อน

    කෝ මුවෝ නැද්ද,,,

  • @nielsamantha1588
    @nielsamantha1588 9 หลายเดือนก่อน

    Trinco giya vage.

  • @sapradhainduwari678
    @sapradhainduwari678 ปีที่แล้ว

    beach walin lassana,nanna hoda beach eka mokakda

  • @KLiyanage-wn6qz
    @KLiyanage-wn6qz 4 หลายเดือนก่อน

    Ane modayo jathiwade oluwe thiyagena trinco yanna baha harida.

  • @airanganimadagedara7512
    @airanganimadagedara7512 ปีที่แล้ว

    අපි ඉන්නේ මෙහෙනෙ🤪

  • @RupikaJayasinghe
    @RupikaJayasinghe หลายเดือนก่อน

    Peliwelak ne 12:14

  • @lokumanika5756
    @lokumanika5756 9 หลายเดือนก่อน

    අසිරි මලේ නොවෙයි මිස්
    අරිසි මලේ .අරිසි කියන්නෙ හාල්

  • @dulanjasadakalum7385
    @dulanjasadakalum7385 ปีที่แล้ว

    Apith mehe thama

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha ปีที่แล้ว

    ඔයා හොදයි .ටිකක් බොරැ කියනවා ...තපස්සු බල්ලුකගෙ උපන් ගම තිරියාය...

  • @kandiahsivathasan3809
    @kandiahsivathasan3809 9 หลายเดือนก่อน

    Welcome my brother s and sister s srilanka thamilan all world thay are rich come srilanka come srilanka very rich all peoples same people no wor please some srilanka singalam leaders very bad same thamilan leaders only some thamilan leaders g g ponamplam thay are very bad leaders srilanka thamilan he make Indian thamilan leave he help now come bad g child only make many

  • @samithdulanga3528
    @samithdulanga3528 ปีที่แล้ว +1

    මහසෙන් රජතුමා හදපු ගෝකන්න රජමහා විහාරේ සේරම කඩලා මුහුදට දාලා දැන් ශිව ලිංගේ පෙන්නනවා රෙද්ද

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 5 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත 😢 මටත් දුක හිතුනෙ ඒක දැක්කම 👈

  • @Uncommonuniverse
    @Uncommonuniverse 6 หลายเดือนก่อน

    මිනිස්සුන්ව නොමග යවන්න එපා යකෝ. සේරුවාවිල ඉදන් කොහෙද කිලෝමීටර් දෙක හමාර කුච්චවේලි වලට. බොරු දාන්න එපා. ඉස්සල්ල map එක බලල විස්තර දාපිය

  • @nihalfernando5710
    @nihalfernando5710 3 หลายเดือนก่อน

    Okkoma boru

  • @kusumamalini8123
    @kusumamalini8123 8 หลายเดือนก่อน

    අපිත් trinco ගියා.🏝️🏝️☺️

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 9 หลายเดือนก่อน

    ❤🎉

  • @dilmikachalani7722
    @dilmikachalani7722 ปีที่แล้ว +36

    අනේ දන්න කෙනෙක් ගියපු කෙනෙක් කියන්නකො නේවි එකේ කව්තුකාගාරය බලන්න යන්න කලින් දැනුම් දෙන්න ඕන නැද්ද කියලා.

  • @kusumamalini8123
    @kusumamalini8123 8 หลายเดือนก่อน

    අපිත් trinco ගියා .🏝️🏝️☺️

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 4 หลายเดือนก่อน

    ❤👍

  • @kanthibandaro7103
    @kanthibandaro7103 ปีที่แล้ว

    ❤❤❤

  • @trincomallifarm
    @trincomallifarm ปีที่แล้ว

    ❤❤❤