Train ride to Ella/Badulla (හැමෝම කැමති කෝච්චියේ යන බදුලු චාරිකාවේ හමුවන ලස්සනම තැන් ටික බලමු...)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2020
  • හැමෝම යන්න ආසකරන උඩරට දුම්රිය මාර්ගයේ හමුවන සුන්දරම තැන් ටික,ඒ තැන්වල තියෙන සුවිශේෂත්වය පිළිබඳව විස්තර අහන ගමන් බලමු...
    #Kadugannawa#Nanu oya#Ohiya#Idalgashinna#Pattipola#Ella#Nine arch Bridge#Demodara railway station#Singimalei tunnel
    Music- www.bensound.com

ความคิดเห็น • 52

  • @karufernando6484
    @karufernando6484 2 หลายเดือนก่อน

    ජය වේවා ජය වෙවා

  • @EeEe-xc3pt
    @EeEe-xc3pt 5 หลายเดือนก่อน +1

    Vedio eka lassanai .godak danuma labuna

  • @nimeshsrinath8387
    @nimeshsrinath8387 3 ปีที่แล้ว +8

    මගෙත් ආසම ගමනක් තමයි.. හීනයක් තියනවා යන්න..❤️❤️

    • @Saamhettige
      @Saamhettige  3 ปีที่แล้ว +1

      Aniwa nimesh lankawara gihin aniwaryenma yanna ona gamanak...

  • @isurumadushanka8002
    @isurumadushanka8002 ปีที่แล้ว +4

    ගිය අවුරුද්දට 4 පාරක්ම ගියා කොලඹින් කෝච්චියට නගිද්දි හිතුවා ආයෙ යන්නෙ නැහැ කියලා ඒත් බදුල්ලෙන් බහිද්දි ඒ එප වෙච්ච ගතිය කොහෙන් ගියාද මන්දා ආයෙ පාරක් ගියත් මදි එච්චරටම ලස්සනයි

  • @SwarnaJustineJayawardena-dh7jk
    @SwarnaJustineJayawardena-dh7jk 5 หลายเดือนก่อน +1

    My one dream is to travel in udarata menike.apriciate ur program.thanks
    ..

  • @achalasedaranliyanaarachch7634
    @achalasedaranliyanaarachch7634 3 ปีที่แล้ว +9

    හරිම සුන්දරයි අපේ රටේ කොච්චර සුන්දර ස්තාන තිනවද 😍

  • @lakshikarashmi4150
    @lakshikarashmi4150 ปีที่แล้ว +2

    මන් ගිය සුන්දරම ගමන.
    අත්දැකීම් ගොඩයි ❤️

  • @kumarigoonasekara8160
    @kumarigoonasekara8160 ปีที่แล้ว +1

    Harima ලස්සනයි........අපේරට
    .සුන්දර තැන්.........
    තව සවිස්තරාත්මකව කියන්න..... ඒක ගොඩක් වටිනවා.........

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +3

    හරීම ලස්සනයි අපේ ශ්‍රී ලංකාවේ සියලූමදෙනාට සම්මා සම්බුදු සරණයි ලෝකයක් පාලනයකරණ සියලූම දෙවියන්ගේම පිහිටයී අපේ රටේ දසුන් මම කොළඹ මාතලේ කෝච්චේ ගිහින් තියනවා තාම බදුල්ල කෝච්චියේ යන්න බැරීවුන මගේ නංගී ත් ඉන්නවා බදුල්ලේ ස්ටේෂන් ලඟම,,

  • @anthonymashalinus3461
    @anthonymashalinus3461 ปีที่แล้ว +1

    හරිම වදගත් මෙම දේශීය

  • @annetperera3912
    @annetperera3912 ปีที่แล้ว +3

    මට හිත ගන්නම තැන තමයි දෙමෝදර ගැටය.😍 දුක් ගන්නා තැන තමයි කඩුගන්නාවෙ අනතුර 😢

  • @DayaGunarathna-vr5vs
    @DayaGunarathna-vr5vs 3 หลายเดือนก่อน

    So beautiful

  • @kasunsameera7129
    @kasunsameera7129 ปีที่แล้ว +1

    NIYAMAI JAYAWEWA

  • @tanujaww7955
    @tanujaww7955 2 ปีที่แล้ว +2

    Woww super

  • @SujeewaSampath-ri4qi
    @SujeewaSampath-ri4qi 6 หลายเดือนก่อน

    වෙිලාව 11/10රාත්‍රි මමත් අද තමා මේ පාරේ පලවෙනි වතාවට යන්නෙ දැන් වීඩියෝ එක බැලවෙත් දැන්

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 2 ปีที่แล้ว

    Great 👌👌👌

  • @ashokaattanayake8939
    @ashokaattanayake8939 ปีที่แล้ว +2

    අපි නම් නුවරඑළියේ යන්නෙම කෝච්චියේ . හරිම සුන්දරයි.

  • @luxmanfernando6430
    @luxmanfernando6430 ปีที่แล้ว

    Thanks u very much

  • @r.randunumandakini5941
    @r.randunumandakini5941 3 ปีที่แล้ว +4

    Ane matath yanna hithuna meva balanna💖💖💖. Nodanna godak deval me haraha danagaththa.. thank you.. god bless you...

  • @RupachandraAmarasinghe
    @RupachandraAmarasinghe 4 หลายเดือนก่อน +1

    මගේ වයස අවුරුදු 64 මම සිතින් දහස්වර ගිහින් තියෙනවා ! තවමත් යනවා ! 10 වතාවක් විතර ගතින් ගිහින් තියෙනවා 🚆 න්. ආයේමත් යනවා ළඟදීම 🚆 🚆 🚆 🚆 මේ ගමන dream එකක් වාගේ සුන්දර 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆 🚆

  • @susiripalasusiripala4450
    @susiripalasusiripala4450 2 ปีที่แล้ว +4

    Ammo maru

  • @naliniefleming4225
    @naliniefleming4225 ปีที่แล้ว

    👍

  • @SubaSinghe-dp7ys
    @SubaSinghe-dp7ys 4 หลายเดือนก่อน

    Kadimai

  • @jayathungaindra1369
    @jayathungaindra1369 ปีที่แล้ว +1

    Vbeautifùl

  • @naliniefleming4225
    @naliniefleming4225 ปีที่แล้ว

    😊

  • @suduiri2117
    @suduiri2117 ปีที่แล้ว +1

    ජ,👍👍

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 ปีที่แล้ว +2

    අපිත් ගියා.හරිම ලස්සනයි .දෙපාරක් ගිහිං තියෙනවා .ආයෙමත් යන්න ආසයි .දෙපස දකින සුන්දරත්වය වෙනත් කිසිම දුම්‍රිරිය ගමනකදි අත් විඳින්නට බැහැ.

    • @sulakmali3470
      @sulakmali3470 ปีที่แล้ว

      Newathuna hotel thawa gihin balanna puluwan then gena poddak kiyanawada

  • @danukasandaruwan641
    @danukasandaruwan641 ปีที่แล้ว

    🤟

  • @punchirathnayake8993
    @punchirathnayake8993 11 หลายเดือนก่อน

    බදුලු දුම්රිය චාරිකාවනම් අැතිකියල නොහිතෙන එකක්.මිවසර මුලදිත්ගියා.නැවතත් නැරඹුමි මැදිරිය රාත්‍රි දුමිරියෙ යනව.ස්තූතයි.

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 ปีที่แล้ว +1

    අපිත් යන්න ඉන්නේ😊

  • @champikafernando7170
    @champikafernando7170 ปีที่แล้ว +1

    Harima sundarai dahaval kalaye thAma ya nna ona

  • @erandadeshan1215
    @erandadeshan1215 2 ปีที่แล้ว +1

    Mama bandarawela inne🤗😏😘

  • @artofdesh2455
    @artofdesh2455 ปีที่แล้ว

    Excellent Vidio

  • @dammikasandu6537
    @dammikasandu6537 10 หลายเดือนก่อน

    Kandy walin kiytada train thiyenne badulu

  • @lasikadissanayaka2157
    @lasikadissanayaka2157 2 ปีที่แล้ว +2

    Apinm giya kawadawath amathka wenne naa..

  • @ayeshsenavirathna5687
    @ayeshsenavirathna5687 3 ปีที่แล้ว +4

    අමතක නොවෙන ගමනක් ඇත්තටම

  • @malanisilva1888
    @malanisilva1888 ปีที่แล้ว +3

    සුද්දෝ කරපු වැඩ දැන් ඉන්න එවුන් මොනවද කරන්නේ

  • @awanthiushani3675
    @awanthiushani3675 ปีที่แล้ว

    ආසන වෙන්කිරීම කරන්නේ කෙසේද. වේලාවන් කියන්න
    කොළඹින් පිටත් වන්නේ කීයටද. මිල ගනන් කෙසේද. ස්තූතියි.

    • @Saamhettige
      @Saamhettige  ปีที่แล้ว +1

      05:55
      06:30
      08:30
      09:45
      ඕනෑම දුම්‍රිය ස්ථානයකින් ටිකට් වෙන් කරගන්න පුලුවන් මම දන්න විදියට.මිල ගනන් Class එක අනුව වෙනස් වෙනවා.

  • @Podda00
    @Podda00 ปีที่แล้ว +1

    පැය කීයක් යයිද යන්න😇🍃💨

    • @Saamhettige
      @Saamhettige  ปีที่แล้ว

      පැය 8ක් වගේ යනවා

    • @RESPECT-mh4dn
      @RESPECT-mh4dn ปีที่แล้ว

      @@Saamhettige 10k 11k wage apita giya

  • @jasinthajayamanna6750
    @jasinthajayamanna6750 ปีที่แล้ว

    👍