යාපනය නගරයේ සංචාරය කරන ඔබ අනිවාර්යයෙන් යා යුතු ස්ථාන 28 ක් | Jaffna traveling places | Helabima TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • යාපනය නගරයේ සංචාරය කරන ඔබ අනිවාර්යයෙන් යා යුතු ස්ථාන 28 ක් | 28 places to visit in Jaffna |
    යාපනයේ සංචාරය කරන ඔබ අනිවාර්යයෙන් යා යුතු යාපනයේ සුන්දර ස්ථාන 28 ක් ගැන තොරතුරු මෙම වීඩියෝවේ අන්තර්ගත වේ. නල්ලුර් කෝවිල, යාපනය බලකොටුව , යාපනයේ යුධ ස්මාරක , යාපනයේ ආහාර සංස්කෘතිය ඇත විදීමට කැමති ඔබ අනිවාර්යෙන් යා යුතු රියෝ අයිස් ක්‍රීම් ඇතුළු අවන්හල් සහ පුජනිය ස්ථාන ගැන තොරතුරු මෙහි ඇතුලත් ය . යාපනය අර්ධද්වීපය සුන්දර මුහුදු තිරයකින් වටවී ඇති අතර ඉන් සුන්දරතම මුහුදු ප්‍රදේශ ගැන මෙන්ම යාපනයේ ඉතා වැදගත් ස්ථාන සියල්ල පිළිබදවම අධ්‍යනය කිරීමට මෙම වීඩියෝව
    භාවිත කල හැක
    #jaffna #travelsrilanka #nallur
    නුවරඑළියේ සංචාරය කරන ඔබට බලන්න ලස්සන තැන් 37 ක් - • නුවරඑළියේ සංචාරය කරන ඔ...
    ත්‍රිකුණාමලයේ සංචාරය කරන ඔබ බැලිය යුතුම ස්ථාන 33ක් - • ත්‍රිකුණාමලයේ සංචාරය ක...
    නිවාඩුවට රිවස්ටන් යනවනං ඔබ යා යුතුම මේ ස්ථාන ගැන දැන සිටියාද?- • රිවස්ටන් ගිහින් බලන්න ...
    බදුල්ල නැරඹිය හැකි ලස්සන ස්ථාන 32ක් - • බදුල්ල නැරඹිය හැකි ලස්...
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    © Helabima TV

ความคิดเห็น • 123

  • @imsheez93
    @imsheez93 6 หลายเดือนก่อน +20

    ඔක්කොටම වඩා මේ voice එක හින්දා යාපනය් යන්න තවත් ආස හිතෙනවා ලස්සන voice එකක් ❤

  • @malshikawmini1018
    @malshikawmini1018 11 หลายเดือนก่อน +14

    1.නල්ලූර් කෝවිල
    2.කීරිමලේ පොකුණ
    3.කන්කසන්තුරේ මුහුදු වෙරළ (KKS)
    4.පේදුරු තුඩුව හා එහි තිබෙන ප්‍රදීපාගාරය
    5.යාපනේ පොළ
    6.සන්ගිලියන් රජුගේ ඇමති නිවස
    7.යාපනය පුස්තකාලය
    8.ඔරලෝසු කණුව
    9.රියෝ අයිස්ක්‍රීම්
    10.මලයන් කැෆේ
    11.යාපනය කොටුව
    12.මණ්ඩතිවු කුරුල්ලෝ
    13.මනල්කාඩු වැලිතලාව
    14.මනල්කාඩු පල්ලිය
    15.නයිනතිවු දූපත
    16.ඩෙල්ෆ් දූපත
    17.කයිට්ස් දූපත
    18.දඹකොළ පටුණ
    19.කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරය
    20.කැසුරිනා වෙරළ
    21.හැමන්හිල් කොටුව
    22.යාපනය මිදි වගාව
    23.නාගදීප විහාරය
    24.කදුරුගොඩ විහාරය
    25.නිලවරෙයි ළිද
    26.තානන්කිලප්පු සුළං විදුළි බලාගාරය
    27.KKS ගිලුනු නැව
    28.නාගපූෂානි අම්මාන් කෝවිල

  • @thelittlemermaid2325
    @thelittlemermaid2325 5 หลายเดือนก่อน +9

    ඇයි කියලා මම දන්නේ නෑ මං පුදුමාකාර විදියට ආසයි යාපනේ යන්න.එක පාරක්වත් මම් ගිහිල්ලා නෑ...එයාලගේ ඒ තියෙන culture එක ඒ විදියටම එක දවසක හරි විදින්න ආසයි.
    මම මේ කියපු place වලින් 7ක් වගේ දැනන් හිටියේ..ඇත්තෙන්ම යාපනයේ ගියා වගේම
    හැඟීමක් ආවා මේක අහගෙන ඉද්දී😊. ගොඩක් ස්තූතියි 💖

  • @callmecutie6912
    @callmecutie6912 15 วันที่ผ่านมา +1

    ලබන මාසේ යන්න ඉන්නවා. ගොඩක් වැදගත් බොහෝම ස්තුතියි. ❤❤❤❤

  • @maliyacreations2578
    @maliyacreations2578 ปีที่แล้ว +31

    1. නල්ලූර් කෝවිල
    2. කීරිමලේ පොකුණ
    4.කන්කසන්තුරේ beach
    5. පේදුරු තුඩුව
    6. යාපනය පොළ
    7. සංගලී රජුගේ ඇමති නිවස
    8. යාපනය පුස්තකාලය (ඔරලෝසු කනුව)
    යාපනය රියෝ අයිස් මලයන් කැපේ
    යාපනය කොටුව
    මණ්ඩතිවු කුරුල්ලා
    මඩොල්තාව වැලිතලාව
    මනල්කාඩු පල්ලිය
    නයිනතිව් දූපත
    ඩෙල්ප් දූපත
    කයිට්ස් දූපත
    දඹකොට පටුන විහාරය
    කරේනගර් ප්‍රදීපාගරය
    කැසොරිනා වෙරල
    හැමන්හිල් කොටුව
    යාපනය මිදි වගාව
    නාගදීප පන්සල
    කදුරුගොඩ පන්සල
    නිලවරේ ලිද
    සුලං බලාගාර
    KKS ගිලුනු නැව
    නාගපූෂනි අම්මන්

    • @thelittlemermaid2325
      @thelittlemermaid2325 5 หลายเดือนก่อน +2

      මාත් ඔක්කොම ලියාගත්තා මේක අහනගමන්❤

    • @sidfds9698
      @sidfds9698 2 หลายเดือนก่อน

      Er🎉r

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 2 หลายเดือนก่อน +3

    නාගදිපය ගැන සදහන් කර ඇත. මමඉක්මන්චුනා.

  • @VijayaKumari-b1b
    @VijayaKumari-b1b 6 วันที่ผ่านมา

    Thank you so much for the information about Jaffna tourist places

  • @Pasindu-l5q
    @Pasindu-l5q 8 วันที่ผ่านมา

    lassanai

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 หลายเดือนก่อน

    යාපනය ගැන ගොඩාක් දැනුවත් උනා..මේ දවස්වල ම්න් විසෙසයෙන් සොයමින් ඉන්නව..ඔබට thankas...god bless

  • @ThilakasiriVithanage
    @ThilakasiriVithanage 2 หลายเดือนก่อน +1

    වටිනා විස්තරයක් කලාට ස්තුතිය

  • @SadyaPunchi
    @SadyaPunchi 5 หลายเดือนก่อน +3

    මන් යාපනේ ගිහින් ම නැ දැන් නම් හරිම ආසයි යන්න හරිම වෙදගත් නගරයක් හරිම වටිනා කරුණු දැන ගත්තා

    • @tharangasampath6178
      @tharangasampath6178 หลายเดือนก่อน

      අපි අගෝස්තු 17 / 18 / 19 දවස් තුනේ යනවා එන්න යන්න

  • @AngelHub443
    @AngelHub443 6 หลายเดือนก่อน +2

    ගොඩක් හොද video එකක්❤

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว +15

    ලස්සන වීඩියෝ එකක්...ඒ වගේම තොරතුරු ටිකත් ඉතාම වටිනවා ... පසුබිම් සංගීතය අඩු උනානම්...

    • @UKDNRANASINGHE
      @UKDNRANASINGHE 2 หลายเดือนก่อน +1

      යාපනයේ සුන්දරත්වය පියවි ඇසින් දැකගන්න තියෙන ආසාව තවත් වැඩි උනා. මේ වීඩියෝවත්, කරන පැහැදිලි කිරීමත් හරිම අනර්ගයි. 🙏 🙏

  • @JagathSenanayake-z7z
    @JagathSenanayake-z7z หลายเดือนก่อน

    නියමයි වීඩියෝව

  • @dharmasenagunasinghage560
    @dharmasenagunasinghage560 ปีที่แล้ว +3

    Tks a lot😀😀😀

  • @kuruwitasusa
    @kuruwitasusa ปีที่แล้ว +3

    එල

  • @hansidissanayake13
    @hansidissanayake13 ปีที่แล้ว +4

    Wow🤩

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 2 หลายเดือนก่อน +7

    නාගදිපය විශේෂයෙන් පෙන්විය යුතැ නමුත් ඒක කරලා නැහැ. විශාල අඩුවක්.

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 2 หลายเดือนก่อน

    Actually,
    There are many valuable places situated in the Jaffna city.
    ❤❤❤😊😊❤❤❤

  • @seneth.
    @seneth. ปีที่แล้ว

    Godak watina vedio ekak. Thank you.

  • @SanjeeewaKumara
    @SanjeeewaKumara 2 หลายเดือนก่อน

    Very good exactly nice

  • @damodyawithanage705
    @damodyawithanage705 5 หลายเดือนก่อน

    Most important video.thank you soo much.and very beautiful and attractive voice you have.great job.keep it up❤❤❤

  • @user-jl5gu4vo7l
    @user-jl5gu4vo7l 2 หลายเดือนก่อน +1

    මට යපනය යන්න බැරි උනා එන් දන් යන්න සිතෙනට අවු 69 වය ය හරිම අසයි

  • @SanduniDewnika
    @SanduniDewnika 24 วันที่ผ่านมา

    Thanks

  • @anandajayaweera1728
    @anandajayaweera1728 หลายเดือนก่อน

    Superb ❤

  • @champikafernando7170
    @champikafernando7170 4 หลายเดือนก่อน

    Woooooow🙏🙏👍👍

  • @padmakumari4134
    @padmakumari4134 ปีที่แล้ว

    Lassana vidio ekak.tawath ewa balaporotthu wenawa.good luck

  • @rohansunimal3306
    @rohansunimal3306 3 หลายเดือนก่อน

    Teruwan saranai

  • @champikafernando7170
    @champikafernando7170 5 หลายเดือนก่อน

    Api gihin theyanava 👍👍👍

  • @user-le9pf3gc9t
    @user-le9pf3gc9t ปีที่แล้ว

    WOOW 👍👍👍😎

  • @kavindyaudage45
    @kavindyaudage45 7 หลายเดือนก่อน

    The most memorable place is hammenhiel fort. And also love masala dosa in malayan cafe

  • @enokapl
    @enokapl 4 หลายเดือนก่อน

    ස්තුතියි🎉

  • @skpsendanayaka5838
    @skpsendanayaka5838 หลายเดือนก่อน

    Super

  • @kodagodasamarasiri8103
    @kodagodasamarasiri8103 2 หลายเดือนก่อน

    යාපනය පමණක් නොව මුලු ලංකාවේම හැම දිස්ත්‍රික්කයක්ම විස්තර කරන්න පුලුවන්නම් ගොඩක්ම ස්තූතියි .

  • @francisperera6860
    @francisperera6860 2 หลายเดือนก่อน

    යාපනේ යන්වානම් දෙමළ භාෂාව ටිකක් දැනගෙන යන්න .ඉතා වටිනා වීඩියෝවක්❤

  • @priyanthadesilva7829
    @priyanthadesilva7829 2 หลายเดือนก่อน

    Nice city...❤

  • @kapilasampath3434
    @kapilasampath3434 6 หลายเดือนก่อน

    වටිනා තොරතුරු ටිකක්. සුපිරි . තෙරුවන් සරණයි

  • @amarasuriyapanditharathna6368
    @amarasuriyapanditharathna6368 หลายเดือนก่อน

    👍🙏

  • @goldentheme7517
    @goldentheme7517 ปีที่แล้ว

    Great description 😊

  • @travelwithakash01
    @travelwithakash01 ปีที่แล้ว +1

    ❤️

  • @gayanrathnaweera1479
    @gayanrathnaweera1479 3 หลายเดือนก่อน

    හොද 😂❤

  • @user-mb1kc2kb2g
    @user-mb1kc2kb2g หลายเดือนก่อน

    I want to go😮😮😮❤🎉

  • @nalingunarathna7871
    @nalingunarathna7871 9 หลายเดือนก่อน

    මම යාපනේ කොටුව බලන්න ගිහිල්ලා තියෙනවා සහ නාගදීප පන්සල ගිහිල්ලා තියෙනවා සහ කන්කසන්තතුරේ බීච් එක බලන්න ගිහිල්ලා තියෙනවා ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @milanifernando229
    @milanifernando229 2 หลายเดือนก่อน

    🙏👍🙏❤️

  • @hansidissanayake13
    @hansidissanayake13 ปีที่แล้ว +1

    🤩🤩🤩

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @OshadhaPansilu
    @OshadhaPansilu 7 หลายเดือนก่อน

    Nice

  • @chinthakafernando5242
    @chinthakafernando5242 7 หลายเดือนก่อน

    Pls share above locations on jaffna map,its helpful to plan visit .

  • @GaminiK-pi6nt
    @GaminiK-pi6nt 2 หลายเดือนก่อน

    Mama ithama lassana me nagarayata 7warak gihin thiyanawa

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 2 หลายเดือนก่อน +1

    තව තැනක් තියෙනවා ඉරනමඩු ජලාශය..

  • @BuddhikaDinusanda-ru3fd
    @BuddhikaDinusanda-ru3fd ปีที่แล้ว

    Super b❤❤❤❤❤

  • @ruwanthikamadushani6606
    @ruwanthikamadushani6606 ปีที่แล้ว +1

    Woow

  • @tharangasampath6178
    @tharangasampath6178 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි

  • @buddhika.gayashan002
    @buddhika.gayashan002 11 หลายเดือนก่อน +4

    සාමානයෙන් වාහන කුලිය නැතුව ඔය ටික ඇවිදින්න budget එක කීයක් විතර යයිද...🤔🙄

  • @user-qc6hx6sk1l
    @user-qc6hx6sk1l 2 หลายเดือนก่อน +1

    Itha,Honda,Wedasatahanak,Obata,Bohomasthithi.

  • @travelchannel2205
    @travelchannel2205 ปีที่แล้ว

    Wow

  • @Hansi808
    @Hansi808 7 หลายเดือนก่อน

    ❤❤

  • @nilanthikagayani4080
    @nilanthikagayani4080 ปีที่แล้ว +1

    🥰🥰🥰🥰

  • @kandiahsivathasan3809
    @kandiahsivathasan3809 8 หลายเดือนก่อน

    Welcome my brother s and sister s

  • @H100R-w8n
    @H100R-w8n 7 หลายเดือนก่อน +30

    යාපනේ පුස්තකාලේ ගිනිතියන්න උඩගෙඩි දීපු ලොකුම එකෙක් තමයි පාහර රනිලා..ඒ කාලෙ ඌ තමයි අධ්‍යාපන ඇමති.

    • @nalakadeshapriya821
      @nalakadeshapriya821 3 หลายเดือนก่อน +3

      පලයං ගොබ්බ පොල් බූරුවා තෝ දන්න රෙද්ද

    • @wimalnakandala7513
      @wimalnakandala7513 2 หลายเดือนก่อน

      ඔබ 👍

    • @asiridisanayaka5006
      @asiridisanayaka5006 หลายเดือนก่อน

      ඒක විතරක් නෙවෙයි !රටම ගිනිතියන්න උඩගෙඩි දුන්න, දෙන,ලේ බොන පිසාචයෙක්!

    • @KaliniHettithantha
      @KaliniHettithantha หลายเดือนก่อน

      Gobbasenala borivata Udapaninna Eapa.​@@wimalnakandala7513

    • @himaledirimuni7484
      @himaledirimuni7484 หลายเดือนก่อน

      Thoge ammata hikuweth ranilda...

  • @selvavinayaham9674
    @selvavinayaham9674 ปีที่แล้ว

    Wonderful! Most of places couldn't
    find in Tamil TH-cams

  • @travelchannel2205
    @travelchannel2205 ปีที่แล้ว

    👍

  • @rasikalakmini2089
    @rasikalakmini2089 2 หลายเดือนก่อน +1

    ඉන්දියාවට ගියා වගෙම තමයි යාපනය මන්නාරම වැනි නගරවලට ගියාම

  • @thusharaedirisooriya2837
    @thusharaedirisooriya2837 ปีที่แล้ว +1

    yapanayata wahanayakin gihin balanawa nam mae okkoma balanna dawas kiyak yanawada?

  • @champikafernando7170
    @champikafernando7170 4 หลายเดือนก่อน

    Delf dupath nagadepe 🙏🙏

  • @primalchandananilaweera4825
    @primalchandananilaweera4825 3 หลายเดือนก่อน

    Tks🎉❤

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 2 หลายเดือนก่อน

    යාපනය පිලිමවන්දනාවෙන් පිරිච්ච යක්ෂ වැදුම් පිදුම් සහිත ශාපලත් ප්‍රදෙෂයකි

  • @chandraparussalla42
    @chandraparussalla42 4 หลายเดือนก่อน

    King, s palace

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 3 หลายเดือนก่อน

    ස්තුතියි . දවස් කියක් ඔනිද ?
    නවතින තැන් මොනවාද්

  • @travelchannel2205
    @travelchannel2205 ปีที่แล้ว

    😇

  • @user-mu5vw6ie5p
    @user-mu5vw6ie5p 5 หลายเดือนก่อน

    Puluwannam apita rata 60denekuta wage uya gena kala bila athal ekak ganna puluwan than tikath dannako oya tika balanna yaddi apita rata nidahase inna puluwan than tikak eka watinawa godak plzzz

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 2 หลายเดือนก่อน

    නිලාවරයි, නාගදීපය ( නාගපුසනි) කීරිමලෙයි, නල්ලූර්, යක්ෂ බලප්‍රදෙශයයි

  • @nadeepatiya4831
    @nadeepatiya4831 3 หลายเดือนก่อน +3

    Nagadeepe යද්දී බෝට්ටු ගන්න තියනවද එහෙ ගියාම ඕනේ taram

    • @sajithranjan6238
      @sajithranjan6238 9 วันที่ผ่านมา

      බෝට්ටු ඕනතරම් ගන්ඩනම් නැ 😂 බොට්ටුක් එනකම් බලන් ඉන්ඩ ⁣ වෙන වෙලාවලුත් එනවා අපි යද්දිනම් බොට්ටුක් ඇවිත් තිබුනා පොල් පටවලා වගෙ ගියා 😅 එද්දි ටික වෙලාවක් ඉන්ඩ උනා

    • @nadeepatiya4831
      @nadeepatiya4831 9 วันที่ผ่านมา

      @@sajithranjan6238 ane thnks. Apii giyaa. Gihin awa.. Boat ekak book karala giya godak hodai e kattiya.. One kenk innawanam kiynna mata nagarathnam boat service.. Cntact demmam

    • @sajithranjan6238
      @sajithranjan6238 9 วันที่ผ่านมา

      @@nadeepatiya4831 එහෙමද එහෙනම් මොන එහෙකටද අහන්නෙ 😂

    • @sajithranjan6238
      @sajithranjan6238 9 วันที่ผ่านมา

      @@nadeepatiya4831 බොට්ටුකාරයාගෙ ගෙදර එක්කන් ගියෙ නැද්ද ඔයාව🤣🤣🤣🤣

    • @nadeepatiya4831
      @nadeepatiya4831 9 วันที่ผ่านมา

      @@sajithranjan6238 yanna kain ban ahuwe.. Appoooo ubala cheeth wage ban

  • @lalithherath2311
    @lalithherath2311 6 หลายเดือนก่อน

    👍💪❤🇱🇰🇮🇪

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 2 หลายเดือนก่อน

    පුස්තකාලය ගිනි තිබ්බේ ගාමිනි දිසානායක මහතා

  • @thammitaupali7174
    @thammitaupali7174 13 วันที่ผ่านมา

    යාපනය සංචාරයක සංවිධානය ක් මටත් කියන්න.

  • @gayanrathnaweera1479
    @gayanrathnaweera1479 3 หลายเดือนก่อน

    🥺🥺🥺

  • @faisardeenmohamed5134
    @faisardeenmohamed5134 18 วันที่ผ่านมา

    මෙහි යාපනයේ කෞතුකාරය හා අටවන සියවසේ නයිනාර් යන මුස්ලීම් අයකුගේ මූලිකත්වයෙන් නාගදීපයේ ඉදිකර ඇති මුස්ලිම් පල්ලිය,නගරයේ තිබොන නාගවිහාරය,කොලම්තුරයේ ඇති කතෝලික දේවස්ථානය පිළිබඳව සදහන් නොවීම අඩුවක් කියල හිතෙනවා.

  • @hashansiriwardana7267
    @hashansiriwardana7267 ปีที่แล้ว +1

    Location වල සිංහල නමත් එක්ක English නමත් දැම්මා නම් වටිනවා. සමහර ඒවා Google map search කරද්දී හොයන්න අමාරුයි.

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 2 หลายเดือนก่อน

    මිහිදු ස්ථවිරයන් හට කලින්( බුදුදහම) බුදුරජාණන් ශ්‍රිලංකාවට වැඩමකර තිබෙ

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 2 หลายเดือนก่อน

    ඩෙල්ප් දූපතේ නිවාස 30 සාරාපිටිය නම් ස්ථානයේ ජා නි.සං අ. මගින් තනා ඇත

  • @SanjeeewaKumara
    @SanjeeewaKumara 2 หลายเดือนก่อน

    Nagadeepa= nayanathiw❤

  • @nickyjohn5945
    @nickyjohn5945 2 หลายเดือนก่อน

    Danna kenk kyndako .. submarine yard ekata den yanda denwda?

  • @kandiahsivathasan3809
    @kandiahsivathasan3809 7 หลายเดือนก่อน

    Srilanka wor pro srilanka singalam leaders 99 : thamilan leaders pro 10 : now new srilanka all peoples happy life all same people s please please people s gods

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 2 หลายเดือนก่อน

    නලිලර් යක්ෂ අධිපති ගේ බලප්‍රදේශය

  • @Kaveeshanimsara9830
    @Kaveeshanimsara9830 5 หลายเดือนก่อน

    ඉන්දියාවට ගියා වගේ තමා

  • @RmKumarasiri
    @RmKumarasiri 2 หลายเดือนก่อน

    ❤❤❤😂😂😂

  • @thilakararathna4642
    @thilakararathna4642 7 หลายเดือนก่อน

    වැඩේ හොඳට කරල නයිනතිව් 2කයි එතකොට 27යි

  • @thammitaupali7174
    @thammitaupali7174 13 วันที่ผ่านมา

    සංගීතය නම් ඕනෑම නෑ.

  • @kandiahsivathasan3809
    @kandiahsivathasan3809 7 หลายเดือนก่อน

    All peoples same no wor please my contry srilanka only two male singalam and thamilan and English no more other s

  • @krishansameera7894
    @krishansameera7894 10 หลายเดือนก่อน +1

    ⁣හොදයි වැඩ සටහන..

  • @jagathwarnakaranathunga4518
    @jagathwarnakaranathunga4518 10 หลายเดือนก่อน

    හෙල ඉතිහාසයේ පලමු තැන නාගදිපය...එය ගැන කියන්න දන්නේ නැද්ද...අනේද කියන්නේ

  • @ivanweearatne2123
    @ivanweearatne2123 ปีที่แล้ว +1

    😂you have forgot mantion about sinhala uwarjuwna sapumal kumaraya gana.nalur kovla tula ema nama kiya sosthara kiyanava please not that

  • @JagathSenanayake-z7z
    @JagathSenanayake-z7z หลายเดือนก่อน

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 ปีที่แล้ว

  • @chathurasada2110
    @chathurasada2110 ปีที่แล้ว