රිවස්ටන් ගිහින් බලන්න තියන සියලුම තැන් | Riverstone | | Helabima TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 90

  • @mahirupansilu6530
    @mahirupansilu6530 8 หลายเดือนก่อน +4

    මාරම වැදගත් සහ මාරම සිත් ඇදබැදගන්නා සුලු පැහැදිලි කිරීමක්. ...සුබ පතනවා තව තවත් ඉදිරියට වැදගත් වීඩියෝ අපි වෙනුවෙන් කරන්න. ....

  • @judejanam7242
    @judejanam7242 ปีที่แล้ว +7

    අනේ ඇත්තටම රටේ බාගයක්ම පැහැදිලි කලානේ හරිම පැහැදි.ලියි කියා දිම නම් ගියා වගෙම ආසයි කතා කඑපු ඔයත් පෙන්නම හිටියනම් තවත් ලස්සනයි ස්තුති තෙරැවන් සරණයි 👍💚💚💚

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ..මාරම වටිනවා.මගෙ චැනල් එකේ සංචාරක විඩිඔ වලට මාරම විදිහට වටිනවා.thank you ඔබට❤❤

  • @ramidulakshitha2204
    @ramidulakshitha2204 ปีที่แล้ว +8

    Description එක නම් හොදය. ඒත් ඒවට අදාලම video එක දැම්මා නම් වටිනවා...

  • @champawijenayaka5826
    @champawijenayaka5826 9 หลายเดือนก่อน +2

    වටින වීඩියෝ වක් තව තවත් මේ වගේ වීඩියෝ කරන්න හැකියාව ලැබේවා!!

  • @matheesha.amaraseakara
    @matheesha.amaraseakara 2 ปีที่แล้ว +29

    බොහොම ස්තුතියි මේ වීඩිිියෝවට. ඊළග පාර ලංකාවට ආවම මාත් හිතං ඉන්නෙ රටකජු ගොට්ටක් අරං ඔය බස් එකේ යන්න කියලා.

    • @KumariName-fz8sq
      @KumariName-fz8sq ปีที่แล้ว +3

      මාත් යන්න හිතන් ඉන්නෙ මගෙ නගරය මාතලේ ❤❤❤❤

    • @YahansaHerath
      @YahansaHerath 5 หลายเดือนก่อน +2

      Oya inne mona rateda😊❤ Dubai walada?

    • @chalanasenevirathne7284
      @chalanasenevirathne7284 2 หลายเดือนก่อน +1

      😂😂😂

  • @samankeerithimatharaarache3836
    @samankeerithimatharaarache3836 11 หลายเดือนก่อน +4

    හරිම වටිනවා ,,,,
    ඉතාම පැහැදිලි ව
    විස්තර කරනවා,,,,

  • @sajethkumara9201
    @sajethkumara9201 ปีที่แล้ว +11

    වීඩියෝවත් පැහැදිලි කිරීමත් හරිම ලස්සනයි
    වෙනම ලෝකයකට ගියාවගේ

  • @dilrukshanmaleesha
    @dilrukshanmaleesha หลายเดือนก่อน +2

    අපේ ගම 🥺❤

  • @ShashikaMaduranga-b5y
    @ShashikaMaduranga-b5y 2 หลายเดือนก่อน +4

    අද දැන් මේ නැවතිලා ඉන්නෙ රිවස්ටන් වල ඇත්තම කිව්වොත් මේ කියනවා වගේම මාරම ලස්සනයි ❤

  • @peliarachchigesunerasuwaha9173
    @peliarachchigesunerasuwaha9173 ปีที่แล้ว +2

    මම රිවස්ටන් වලට හරි ආසයි❤

  • @දේශාටන
    @දේශාටන ปีที่แล้ว +2

    විශිෂ්ඨයි ,........

  • @jayanchamara-i7g
    @jayanchamara-i7g 13 วันที่ผ่านมา

    හරිම වටිනා විග්‍රහයක්

  • @anurakumara5747
    @anurakumara5747 8 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 9 หลายเดือนก่อน +2

    Godak stute..harema pahadele..api heta anedda yanawa..❤😍

  • @ChithraKwt-x5d
    @ChithraKwt-x5d ปีที่แล้ว +2

    ඒ මගේ ගමන් මට ගොඩක් සතුටුයි මගේ ගම ගැන

  • @miuranga_dissanayake
    @miuranga_dissanayake 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි මේ ඉදිරිපත් කිරීමට ❤

  • @KumariName-fz8sq
    @KumariName-fz8sq ปีที่แล้ว +5

    මාතලේ මගේ නගරය ලස්සන ගමේ සුන්දරත්වය අසුන්දර කරන්න එපා ❤❤❤❤❤

  • @dananjanadanushka5645
    @dananjanadanushka5645 ปีที่แล้ว +2

    මාර වටිනවා

  • @juniorteachwithsanketh3092
    @juniorteachwithsanketh3092 2 หลายเดือนก่อน +1

    අපිත් ගියා❤

  • @sachinrashmika5281
    @sachinrashmika5281 2 หลายเดือนก่อน +1

    Marama lassanay a pahadilikirima. Bohoma stuti...

  • @TV-oh9eo
    @TV-oh9eo ปีที่แล้ว +6

    මාතලේ මගේ සුන්දර ගම ආවට කමක් නෑ,අසුන්දර කරන්න එපා

  • @ShanthiRathnayake-h6n
    @ShanthiRathnayake-h6n 2 หลายเดือนก่อน +1

    Very good video thanks very much

  • @mudithabalawickrama3229
    @mudithabalawickrama3229 2 หลายเดือนก่อน +1

    Thank you... 👌👍

  • @DR-il1td
    @DR-il1td 2 หลายเดือนก่อน +2

    දවස් දෙකෙන් ඔක්කොම cover කරන්න පුලුවන්ද? එහෙමනම් කොහොමද කරන්න ඕනි?

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 ปีที่แล้ว +3

    Very Good

  • @maneljayakody4547
    @maneljayakody4547 4 หลายเดือนก่อน +1

    Hari agei , thank u . 👍💗

  • @shamenmendis6072
    @shamenmendis6072 6 หลายเดือนก่อน +2

    ❤❤❤Thanks very much Bohoma pin.

  • @natural7307
    @natural7307 2 ปีที่แล้ว +2

    ස්තූතියි

  • @claudeanurudha7907
    @claudeanurudha7907 6 หลายเดือนก่อน +2

    Excellent .Thank you.

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi 9 หลายเดือนก่อน +4

    Riverston යන්න හොදම කාලෙ මොකද්ද අක්කෙ

  • @RavinduMadhuwantha-g3o
    @RavinduMadhuwantha-g3o ปีที่แล้ว +2

    Nice and clear explanation ...

  • @madudhinesh9937
    @madudhinesh9937 ปีที่แล้ว +3

    Oya vistar karana vidiha ahagana inna kanata pahasui.hodata karanawa.thanks oyage denuwath kirima

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +2

    Wow awesome superb video 👌👍. Thank U so much darling 😘

  • @amaresidence194
    @amaresidence194 5 หลายเดือนก่อน +2

    harima vadagath

  • @김윤희-w7k7e
    @김윤희-w7k7e ปีที่แล้ว +4

    ලස්සන වීඩියෝ එක ... විස්තර කිරීමත් හොඳයි .හැබැයි ගෑනු ලමයෝ... වචන පටැලැවෙන්නෙ නැතිව කියන දේ කියන්න මේ වගේ වැඩ කරන අය ටිකක් ප්‍රැක්ටිස් කරන්න ඔනී හොඳේ..

  • @Pa-thabanno
    @Pa-thabanno 10 หลายเดือนก่อน +1

    Niyamai❤

  • @SbEkanayaka-sf6he
    @SbEkanayaka-sf6he ปีที่แล้ว +3

    Very nice.

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 ปีที่แล้ว +4

    ස්තූතියි ඔයාට ...🎤🙏

  • @chamodsathsindu6192
    @chamodsathsindu6192 2 หลายเดือนก่อน +2

    මේ බලන තැන් වලට පයින් යන්න බැරිද 🙂 වාහනයකම යන්න ඕනද

  • @sejansenanayake7557
    @sejansenanayake7557 8 หลายเดือนก่อน +2

    ඔය විස්තර ගැන හොයාගත්තෙ කොහොමද

  • @champikafernando7170
    @champikafernando7170 2 ปีที่แล้ว +4

    Lankave mevage ape nodanna than keys Dena eka gadak vatinava thank you

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +1

    ගොඩ ක් ස්තුතියි!

  • @rasikaperera9921
    @rasikaperera9921 9 หลายเดือนก่อน +4

    මේ ඔක්කොම එක දවසින් බලන්න පුලුවන්ද? 😮

  • @shiranipriyangika9333
    @shiranipriyangika9333 12 วันที่ผ่านมา

    ආසන 42 බස් යන්න පුලුවන් ද

  • @ranjinibandarathilake5875
    @ranjinibandarathilake5875 4 หลายเดือนก่อน +1

    අනන්ත තටාකය ලග photo ගත්තාද

  • @anandaathukorala639
    @anandaathukorala639 ปีที่แล้ว +1

    Mehe inna guide kenek contact kara ganna puluwanda

  • @malshanimaheshi1238
    @malshanimaheshi1238 4 หลายเดือนก่อน +1

    Loku bus eke ynna barida

  • @regressiontester2288
    @regressiontester2288 11 หลายเดือนก่อน +1

    ticket ganne koi than walad?

  • @gihanpathum2665
    @gihanpathum2665 10 หลายเดือนก่อน +1

    වාහනේක යන්න පුලුවම්ද

  • @ParakumAbeysundara
    @ParakumAbeysundara ปีที่แล้ว +2

    Thanks for 😂❤❤

  • @HarshithaPrabath
    @HarshithaPrabath 11 หลายเดือนก่อน +1

    වැව ගැන කිවුවේ නෑනේ

  • @amashirashmila
    @amashirashmila 9 หลายเดือนก่อน

    Laksany.hodai.hebeyi.harima.diyaellak

  • @GajathIlangarathna
    @GajathIlangarathna ปีที่แล้ว +3

    දොර 2 කේ දිග බස් සීට් 60 වගේබස් වලට යන්ඩ පුලුවන්ද..පාර හොදද ?

    • @DinuTharu-r8u
      @DinuTharu-r8u ปีที่แล้ว +1

      ටිකක් අමාරුයි

    • @GajathIlangarathna
      @GajathIlangarathna ปีที่แล้ว +1

      @@DinuTharu-r8u එ් කියන්නේ යන්ඩම බැරිද..ගියහැකිද..අවදානමවැඩිද ?

    • @adathbodime4616
      @adathbodime4616 ปีที่แล้ว +1

      Be bus aka ewarai awoth

    • @-nz2dip
      @-nz2dip 9 หลายเดือนก่อน

      ​@@adathbodime4616වැන් එකකට පුලුවන් ද

    • @janidudewmin6030
      @janidudewmin6030 หลายเดือนก่อน

      @@adathbodime4616van ekaka yanna barida aiye

  • @mindarigunawardhana3421
    @mindarigunawardhana3421 ปีที่แล้ว +1

    Manigala camping karanna denwada

  • @LankaCool-y7f
    @LankaCool-y7f 18 ชั่วโมงที่ผ่านมา

    Bs

  • @KokilamadushaniMadushani-je2ib
    @KokilamadushaniMadushani-je2ib 6 หลายเดือนก่อน

    ❤🎉

  • @HarishAnta-qd9ue
    @HarishAnta-qd9ue ปีที่แล้ว

  • @anujdilmith3263
    @anujdilmith3263 2 ปีที่แล้ว +2

    💖💖💖💯💯💯

  • @ThisaruSampath-q7u
    @ThisaruSampath-q7u 11 หลายเดือนก่อน +1

    February mase climate ek awld 😢

  • @virajwijeratne
    @virajwijeratne ปีที่แล้ว

    💯❤️

  • @vidanelagewasana9772
    @vidanelagewasana9772 29 วันที่ผ่านมา +1

    මේ තැන් වල නාන්න පුලුවන්ද සින්දු කියලා ව්නෝද වේන්න පුලුවනම් තැන් තියවාද කියන්නකෝ පිලිස්

  • @sumithedhirisinghe7844
    @sumithedhirisinghe7844 ปีที่แล้ว +2

    ගමන ගියා වගේ දැනෙන්නේ ...කථනය; ගැන කියන්න වචන නෑ..හරිම ඉහලයි ....

  • @PODDA901
    @PODDA901 25 วันที่ผ่านมา

    දවසින් යන්න පුලුව්න්ද

  • @NaduniNawanjana-pg6ve
    @NaduniNawanjana-pg6ve ปีที่แล้ว

    😊😚💖❤️‍

  • @ruwanthikamadushani6606
    @ruwanthikamadushani6606 2 ปีที่แล้ว

    ❤❤❤

  • @Rowdy_gamer
    @Rowdy_gamer ปีที่แล้ว +2

    ඔය කියපු සත්තු විස සහිතද

  • @AjithKumara-s7m
    @AjithKumara-s7m 26 วันที่ผ่านมา

    Me mage gama

  • @AkilaSamanmali
    @AkilaSamanmali 6 หลายเดือนก่อน

    Dehiaththakandiye idn riwastn walta km kiyd

  • @nisalpalamakumbura7618
    @nisalpalamakumbura7618 9 หลายเดือนก่อน

    Wena ayage video aran pisu natanna epa😢

  • @HEWAKOGGALAGERANJITHSIRIMAL
    @HEWAKOGGALAGERANJITHSIRIMAL 4 หลายเดือนก่อน +1

    Kiyanne wena ewa pennanne wena

  • @yalagama
    @yalagama 8 หลายเดือนก่อน +1

    Me okkoma dawasin balanna nam baha.
    Dawas dekak aduma one...
    Parisarayata palenna adare karana kenek awit balanna.. Sadda karanna epa. Nishshabdawa parisaraye saddeta hodin ahumkandenna... Adare karanna garu karanna parisarayata... Kunu Danna epa. Okkoma kunu Aran yanna.

  • @samanthadihetty2642
    @samanthadihetty2642 ปีที่แล้ว +1

    Wasgamuwe Idan mathaleta lagaida

  • @ShanthiRathnayake-h6n
    @ShanthiRathnayake-h6n 2 หลายเดือนก่อน +1

    Very good video thanks very much

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +4

    ගොඩ ක් ස්තුතියි!

  • @HarshithaPrabath
    @HarshithaPrabath 11 หลายเดือนก่อน +1

    වැව ගැන කිවුවේ නෑනේ

  • @HarshithaPrabath
    @HarshithaPrabath 11 หลายเดือนก่อน

    වැව ගැන කිවුවේ නෑනේ