තමිල් සෙල්වම්ගේ මරණය|Sri Lanka Army Special Forces|Death of Thamilselvan|Velupillai Prabhakaran

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น •

  • @officiallankaithihase456
    @officiallankaithihase456  2 ปีที่แล้ว +297

    පොඩි නිවැරැදි කිරීමක් කොටි 2007 දී ඇටෑක් කරේ සාලියපුර කෑම්ප් එකට නෙමේ අනුරාධපුර කෑම්ප් එකට මම එය වචනයෙන් පෙන්නුවත් කටහඩින් වරද්දා ඇත. මට එය පෙන්වා දුන් ඒ රණවිරුවාට ගොඩක් ස්තූතියි

    • @tgrocky2509
      @tgrocky2509 2 ปีที่แล้ว +12

      Aiye ethakota vijay yapanayata ynakota ewa okkoma hodata English sinhala katha karala handle karapu kolla kawda ? Mn hithan idiye meya kiyala 🤦‍♂️

    • @getin6877
      @getin6877 2 ปีที่แล้ว +3

      @@tgrocky2509 රහීම් ද කොහෙද පොරගෙ නම

    • @hansikajayawardana1178
      @hansikajayawardana1178 2 ปีที่แล้ว +1

      in

    • @eshanwanninayake5781
      @eshanwanninayake5781 2 ปีที่แล้ว +1

      Saliyapura thiyenne anuradhapura ne🤔

    • @mithunuduwara6206
      @mithunuduwara6206 ปีที่แล้ว +1

      @@eshanwanninayake5781 ඔව් බං. වීඩියෝ එක දැම්මට එච්චර ලොකුවට හොයල බලලා නැහැ වගේ 🤔🤔

  • @tharupushpakumari1176
    @tharupushpakumari1176 2 ปีที่แล้ว +126

    මේවා දකීද්දි හිතට දැනෙන්නේ කියාගන්න බැරි තරම් ආඩම්බරයක් .රට වෙනුවෙන් දිවි දුන් සියලුම රනවිරුවන්ටත්,ආබාධිත තත්ත්වයට පත්වු සියලුම රනවිරුවන්ටත් ,යුධ වැදුණු සියලුම රනවිරුවන්ටත් ජාතියේ උපහාරයම වෙවා

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 2 ปีที่แล้ว +105

    අපේම රත්තරං රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏

  • @max-zq6ge
    @max-zq6ge 2 ปีที่แล้ว +91

    ඒ කාලේ සිරස මෙයාට පට්ට ප්‍රචාරණයක් දුන්න.. ප්‍රභාකරන්ට මුන්ට මහත්තයා කියලා තමයි නිවුස් දැම්මෙ....සමහර දේවල් අපේ මිනිස්සුන්ට අමතක උනාට සිරසට අමතක නෑ..

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว +8

      මහ කොටියගෙ හුචස් එක...

    • @dammikacooray4123
      @dammikacooray4123 2 ปีที่แล้ว +10

      Koti SIRASA kiyanne ekane!

    • @hamanthasilva9675
      @hamanthasilva9675 3 หลายเดือนก่อน

      @@max-zq6ge yes

    • @Anlaf-n1p
      @Anlaf-n1p หลายเดือนก่อน

      Kotiyata banina api cheneta yatawela 😅

  • @samithrajapaksha8057
    @samithrajapaksha8057 ปีที่แล้ว +58

    අපේ කොල්ලෝ ගැන මතක් වෙද්දී කදුළු එනවා මට 💪💪❤️

  • @somaSoma-o1u
    @somaSoma-o1u ปีที่แล้ว +28

    අපේ. උතුම්. රණවිරු වන්ට. මගේ. ප්‍රණාමය. 🙏🙏🙏👍

  • @tonyjayawardene7953
    @tonyjayawardene7953 9 หลายเดือนก่อน +12

    අමතකනැ පපුවෙ තියනවා respect sri lankan army ❤️🙏

  • @PrimeEcosol
    @PrimeEcosol ปีที่แล้ว +45

    මිය ගිය රන විරුවන්ට නිවන් සුව...අන් සියලු රනවිරුවන්ට ජාතියේ ප්‍රනාමය....

  • @akilamadushan3155
    @akilamadushan3155 2 ปีที่แล้ว +105

    විශිෂ්ටයි අපේ හමුදාව🙏🙏🙏

    • @සඳගෝමස්
      @සඳගෝමස් 2 ปีที่แล้ว

      Ape hamudawa karai pakak mahinda mahaththaya nattam

    • @stellamarie2998
      @stellamarie2998 ปีที่แล้ว

      Hamuda nila daruwan gana adambarai thanks

    • @thelmburavithanagemallika1747
      @thelmburavithanagemallika1747 ปีที่แล้ว +6

      මගේ එකම පුතා මම මෙලොවට බිහි
      කලේ එකම පුතා මට නැති කරා කොටි
      දෙදහස් හතේ මම සදා කාලික නම් මියන
      කුරාම් වේ ද නා වෙන් මගෙ පුතා තවත්
      මෙලොවට එන්නෙනැහැ මුන් මැරුවත්
      මට මදි අනේ මගේ එකම පුතා තු
      අනේ මගේ පුතා රංග ක්‍රෂන්ත තුෂාරක
      බණ්ඩාරනායක මගෙ පුතා බුදුන් දැක
      නිවන් දකිත්වා කියලමයි මම නිරම ප්‍රර්තනාකරනව 🙏 සාදු 🙏 සාදු 🙏

  • @gayanmitchel2068
    @gayanmitchel2068 2 ปีที่แล้ว +25

    උදාර විරෝධාර රනවිරුවානනි ඔබට සදා නයගැතියි ඇස් අත් පා ත්ම ජිවිතය පරදුවට තබා පුජාකලේ අපි නිසා මෙලොව ඉන්න රනවිරුවානනි දිර්ඝායුෂ වේවා . මියගිය විරෝධාර රනවිරුවානනි ඔබට දිවයලෝක සැපසම්පත් ලැබේවා . කොටි බල්ලෝ බන්කර් වල හැන්ගිලා හිටියත් එවා කුඩුවෙන්න ගැහුවා ගුවන් හමුදාවේ රනවිරුවන් කැලිනැතිවෙන්න තමිල් සෙල්වම් ඇතුලු හයදෙනා කම්බස් ජයවේවා සිංහලේ

  • @mahindaweerasinghe5788
    @mahindaweerasinghe5788 ปีที่แล้ว +13

    ඔබ‍ට ඉස්තුතියි නොදන්නා බොහොම දේ දැනගත්ත. ඉදිරියටත් මෙවන් vidio එකක් කරන්න ඔබ‍ට ශක්තිය ලැබේවා.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +28

    දෙමළ කොටි ත්‍රස්ථවාදීන් ශ්‍රී ලංකාවෙන් භංග වේවා හැඳි ගෑවිලාම සූන්නද්දූලි වේවා.
    අපේ සිංහල රණවිරුවන්ට අපේ ශ්‍රී ලංකාව දෙමළ බිහිසුණු ත්‍රස්ථවාදීන්ගෙන් අපිට ජීවත් වීමට නිදහස ලබා දූන් අභීත එඩිතර වීරෝදාර රණවිරුවන් සහ මෙහෙයවූ සියලුම බලධාරීන්ට හෘදයංගම ප්‍රණාමය මේ සමග. ජයවේවා.

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 10 หลายเดือนก่อน +1

      ඔයා.කියන.දේමය.මාත්.කියන්නේ..කොටියා.කරෝල.වලට.වේලලා.කන්නයි.තිබුනේ

  • @skullmask3237
    @skullmask3237 2 ปีที่แล้ว +114

    මේ පම්කයා මැරුන දවසේ සිරස මූට කඩේ ගිය හැටි තාම මතකයි සාමයේ පරවියා මැරුණා කියලා

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว +37

      සිරස කඩේ ගියා කොටින්ට ජරාම නාලිකාව 🤮

    • @shehandulanjana9206
      @shehandulanjana9206 2 ปีที่แล้ว +10

      Un demal bn

    • @W.A.S.L
      @W.A.S.L 2 ปีที่แล้ว +13

      @@gayankumara7821 denuth sirasa kade yanawa

    • @skullmask3237
      @skullmask3237 2 ปีที่แล้ว +18

      ඔව්ව් මචන් සිරස ඇවිල්ලා කැරිම කොටි සිරසක්

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว +20

      සජිත්ට කඩේ යනව ඒ වගේම කොටින්ට ...🤮🤮🤮

  • @Tharudil1-2
    @Tharudil1-2 ปีที่แล้ว +29

    2000 න් පස්සෙ උන්ටත් මේව කියල දෙන්න ඕන 😢❤

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +4

      ඒක අපි කරගන්නම් තොපි වද වෙන්ඩ අවශ්ය නෑ.

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 ปีที่แล้ว

      @@biomathsseteka2005 mokakda athe gahana ekada 🤪😜😛

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว +1

      @@RuwanChinthaka723අන්න පුලුවන්නම් ඒකට සපෝට් එකක් දියහල්ලකෝ 90 දශකේ අම්මන්ඩියෙක්ට කියලා🤣🤣🤣🤣

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 ปีที่แล้ว

      @akashinduwara2005 sure da ... ubata set karala dennada 😄🤩

    • @biomathsseteka2005
      @biomathsseteka2005 ปีที่แล้ว

      @@RuwanChinthaka723 deepan

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +4

    මේවා දකීද්දි හිතට දැනෙන්නේ කියාගන්න බැරි තරම් ආඩම්බරයක් .රට වෙනුවෙන් දිවි දුන් සියලුම රනවිරුවන්ටත්,ආබාධිත තත්ත්වයට පත්වු සියලුම රනවිරුවන්ටත් ,යුධ වැදුණු සියලුම රනවිරුවන්ටත් ජාතියේ උපහාරයම වෙවා❤💯💯💯🙏🙏🪐🪐🕹🕹☑🎯🎯🎯🎯🎯

    • @rathwije1579
      @rathwije1579 ปีที่แล้ว +1

      may attain bliss of nibbana too

  • @gunabandage5514
    @gunabandage5514 2 ปีที่แล้ว +57

    දෙමළ ඊලාම් විමුක්ති කොටි කියල කියන්න එපා "කොටි ත්‍රස්තවාදීන් ,, කියල කියන්න.

  • @pathumkawshalya7127
    @pathumkawshalya7127 2 ปีที่แล้ว +23

    ලන්කාවේ යුද හමුදාව ගුවන් හමුදාව නාවික හමුදාව කමාන්ඩෝ බලකාය SF බලකාය පොලිසිය වගේ ආරක්ෂක අංශ තිබ්බේ නැත්තන් අපේ රට තාම කොටි අතේ.. මෙහෙම නිදහසක් තියෙයිද බස් එකක යන්න බෑ බෝම්බ ගහනවා , රෑකට පාරක යන්න නෑ කපලා කොටලා තිරිසන්නු වගේ මරලා දානවා... ගෙදරින් තාත්තා උදේට වැඩට යනකොට රෑට ගෙදර එනකන් ගෙදර අයගේ හිතට නිවනක් නෑ . ගෑනු ලමයි පැහැරගෙන ගිහින් දූශනය කරනවා, පන්සල් වල හාමුදුරුවන් මරනවා, ගැබිනි අම්මලා හිතක් පපුවක් නැතිව මරනවා,
    මෙහෙම අතීතයක් තිබුනු ලන්කාව නිදහස් කරේ ඔබයි සෙබලානෙනිනී.. ❤️
    යුද්ද සමයේ සිටි සියලු සෙබලුන්ට හා මියදුනු හා ජීවත්ව සිටින සියලුම සෙබලානෙනිනී ඔබලාට පින් 😪❤️ අදරෙයි ඔක්කොටම.....

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny 2 ปีที่แล้ว +59

    සාලියපුර කෑම්ප් එකට කොටි ගැහුවේ නෑ බන්. කොටි ගැහුවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට. අපේ ගෙවල් වලට 1km ලඟ එයාර්ෆෝස් කෑම්ප් එක තියෙන්නෙ.
    එදා පාන්දර සාලියපුර ගජබා කෑම්ප් එකේ උන් කලින් දවසේ සුපර් ක්‍රොස් තරඟාවලිය කරලා ආතල් පිට කාලා බීලා ඉඳලා, කොටි එයාර් ෆෝර්ස් කෑම්ප් එකට ගහපු ගමන් ඒ හරියෙන් ආපු අපේම හෙලිකොප්ටර් එකකට කෙළලා මිහින්තලේ දොරමඬලාවට කඩන් වැටිලා හිටපු ෆයිලට්ස්ලා ඉඳන් ඔක්කොම කොල්ලො මැරුණා. එක ෆයිලට් කෙනෙක් පොතුහැර දම්බොක්ක කිට්ටුව වගේ මතක.
    පලවෙනි බෝම්බ සද්දෙ ඇහෙද්දි මම ඇහැරලා ඉඳලා, නිදාගන්න ඇඳට ගියා විතරයි. A/L සෙකන්ඩ් ෂයි එක කරන්න පටන් ගත්ත කාලෙ, මට මතක විදිහට 2007 ඔක්තෝම්බර් මාසෙ වගේ. පාන්දර 3.20ට වගේ පලවෙනි බෝම්බ සද්දෙ ඇහුනේ.
    ඊට පස්සෙ එක දිගටම පිපිරීම් ඇහුනා උදේ වෙනකන්ම.
    එදා පාන්දර මුළු අහසම තැඹිලි පාට වෙලා තිබ්බේ ගිනි ගන්න ප්ලයිට් වල එලියටයි, පැරා ගහපුවාගෙ එලියටයි.
    බෝම්බ පුපුරන්න අරන් ටික වෙලාවකින ලෑන්ඩ් මාස්ටර් එකක සද්දෙ තිබ්බ උන්ගේ කුරුම්බැට්ටි මැෂිමත් ආවා. අපි හොඳටම දැක්කා අහසෙ එලිය නිසා. ප්ලේන් එක කෑම්ප් එක පැත්තට ලං වෙද්දිම මං ජීවිතේ දැකපු ලොකුම මල් වෙඩි සංදර්ශනය දැක්කා.
    රෙසර් බුලට් සටපට ගගා ලඟ ලඟ වගේ වැටුනා උන්ගේ ප්ලේන් එක ලඟම. උනුත් කරකවා කරකවා බෝම්බ දාන්න ට්‍රයි කරා එයාර්ෆෝස් කෑම්ප් එකටම.
    වෙඩි වරුසාව ගැහුවා එදා ප්ලේන් එකට එයාර්ෆෝස් කෑම්ප් එකට ලං වෙන්න නොදීම, ඒ බුලට් කෑලි අපේ ගෙවල් කිට්ටුව ගෙවල් වලත් තිබිලා හම්බුනා.
    කොහොමහරි ප්ලේන් එකෙන් බෝම්බ දාලා තිබුනෙ නුවර වැවේ හරක් මඩුවකටයි, එයාර්ෆෝස් කෑම්ප් එකේ එහා වැටේ තියන සිග්නල් කෑම්ප් එකේ පිට්ටනියටයි විතරයි. ඒවා වලින් මැරිලා තිබ්බෙ හරක් ටිකක් විතරයි.
    ඒ වෙලාවේ අපේ පැත්තෙ හැමෝම වගේ කඩු පොලුත් අරන්ම ගෙවල් ඉස්සරහා පාරට බැහැලා කෑම්ප් එක පැත්තෙ අහස දිහා බලන් හිටියේ.
    එදා ආයුධ ගබඩාවට කොටියෙක් පැන්නා නම් අපිත් ලෙෆ්ට් තමා ඒ තරම් ලොකු ආයුධ ගබඩාවක් එයාර්ෆෝර්ස් කෑම්ප් එකේ තිබිලා තියෙන්නෙ.
    නුවර වැව පැත්තෙන් කොටි ඇවිත් බංකර් වල හිටපු එයාර්ෆෝස් කොල්ලන්ගෙ බෙල්ල කපලා ඇතුලට ඇවිත් තියෙන්නෙ.
    තනිකරම එයාර්ෆෝස් එකේ ලොස් එක තමා බන්. ඒ කාලෙ එයාර්ෆෝස් කෑම්ප් එකට කොටි ගහන්න අනිවාර්යයෙන්ම ඉඩ තියෙනවා කියලා අපේ පැත්තෙ ඔක්කොම මිනිස්සු දැනන් හිටියා. කොටි එයාර්ෆෝස් කෑම්ප් එක වීඩියෝ කරන් ගියා කියලා එහෙම ආරංචි ඒ කාලෙ නිතරම ඇහුනා.
    එදා ඇටෑක් එක වෙද්දිම වව්නියාව කෑම්ප් එකක ඉඳලා බයික් වලින් විනාඩි ගාණක් ඇතුලත ආපු SF කොල්ලො 4 දෙනෙක් හෝ 8 දෙනෙක් නොවෙන්න මීට වඩා ලොකු විනාසයක් වෙන්න තිබ්බා. ඒ එක SF කොල්ලෙක් මැරුණා. උන් තමා එයාර්ෆෝස් කෑම්ප් එක බේරගත්තේ.
    එයාර්ෆෝස් ස්නයිපර් කෙනෙක් (ස්නයිපර්මද කියලා දන්නෙ නෑ) ටාර්ගට් 12ක් අරන් එදා , එහෙම ගන් දෙකක් දාන්න ඕනෙ උනාට එක ගන් එකලු දාලා තිබිලා තියෙන්නෙ. ඒ ගැන ලොක්කන්ට කලින් කම්ප්ලේන් කරලා එයාර්ෆෝස් එකෙන් පැන්ෂන් ගිය අන්කල් කෙනෙක් තමා ඒ කතාව කිව්වේ.
    එදා උදේ වෙද්දි සීන් එක ඉවර උණු ගමන් ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ ආරක්ෂාව පැත්තකින් දාලා හොරෙන්ම එයාර්ෆෝස් කෑම්ප් එකට ඇවිත් තියෙනවා. ආරන්චියේ විදිහට දැක්ක ගමන්ම කුණු හර්පෙන්ම එයාර්ෆෝස් කෑම්ප් එකේ ලොක්කට බැනලා කට්ටිය ඉස්සරහම.
    ඔය සිද්ධියට දවසකට කලින් මිහින්තලේ තේක්ක කැලේ දර කපන්න ගිය මනුස්සයෙක්ගෙ බෙල්ල වෙන් වෙන්න කපලා මරලා දාලා, එතනට ගියපු නිවාඩු ඇවිත් හිටපු ආමි කොල්ලෙක් කියලලු මේක නම් නිකන් බෙලි කැපිල්ලක් නෙවෙයි අනිවාර්යයෙන්ම කොටින්ගෙ කපනවා වගේ බෙලි කැපිල්ලක් කියලා.
    ඒත් ඉතින් ඒවට ඇක්ෂන් අරන් නෑනෙ අදාල බලධාරියෝ. අනුරාධපුරේ කොහෙන්ද කොටි කියලා හිතන්න ඇති.
    කොටින්ම කිව්වොත් ආයෙ ඉතින් අහන්න දෙයක් නෑ ඉල්ලන්ම කාපු සීන් එකක් තියෙන්නෙ. කොටින්ට කියලා බලෙන් ගස්සවාගත්තා වගේ තමයි.
    ඔය සිද්ධිය සම්බන්ධ සෑහෙන දේවල් තියෙනවා. ටයිප් කරන්න වෙලාවක් නෑ.

    • @shanukds1971
      @shanukds1971 2 ปีที่แล้ว +2

      ගුවන් හමුදා ස්නයිපර් කතාව හරි .නමුත් ගුවන් හමුදා සෙබලුන් ගේ බෙලි කපල ඇතුලට ආපු කතාව වැරදියි.

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny 2 ปีที่แล้ว +5

      @@shanukds1971 අවුරුදු 15කට කලින් අහපු කතානෙ බ්‍රෝ. ඒ දවස් වල ආරංචි උනේ එහෙමයි.
      ඒ කාලෙ නුවර වැවේ වතුර අඩු කාලෙට නාච්චාදූව වැවෙන්, නුවර වැවට වතුර එවනවා නුවර වැවේ වැව් පිට්ටනිය මැද්දෙන් හාරපු ඇලකින්.
      ඉස්සර ඒ ඇලේ නාන්න යන කාලෙ, ඒ හරියේ වැව් රක්ෂිතයෙ කැලෙත් එයාෆෝර්ස් කොල්ලො බංකර් වගේ හදාගෙනයි, නිකන් කැළේ ඇතුලෙයි ඩියුටි ඉන්නවා මට මතකයි.
      ඒත් ඉතින් කොටිත් එතනින්මනෙ එදා ඇවිත් තියෙන්නෙ. අනේ මන්දා ඒ කොටි ගහපු දවස් වල ඒ හරියෙ ඩියුටි හිටියද නැද්ද කියලා දන්නෙ නෑ.. 🤔

    • @shanukds1971
      @shanukds1971 2 ปีที่แล้ว +1

      ගුවන් හමුදා සෙබලුන් ගේ බෙලි කැපුවේ නැහැ කියලයි මම කිවුවේ .ආරංචි නම් මොනවද ඉතිං?

    • @gayankumara7821
      @gayankumara7821 2 ปีที่แล้ว +2

      සුපිරිම දැනුවත් කිරීමක්❤️❤️❤️

    • @f-22raptor65
      @f-22raptor65 2 ปีที่แล้ว +3

      අර හෙලිකොප්ටර් එකට එල්ටීටී එකෙ උන් ගහල නෑ කියල පස්සෙ කිව්ව බං.අනුරාධපුර camp එකට ගහද්දි අපේ තාත්ත හිටයෙ හරක් මඩුවට කිට්ටුව තිබ්බ බංකර් එකක.අනික ඉස්සෙල්ලම එල්ටීටී එකේ උං ගහන්න ඉඳල තියෙන්නෙ හිඟුරක්ගොඩ කෑම්ප් එකට.ඒක නිසා mi 24 helicopters ඔක්කොම අනුරාධපුර කෑම්ප් එකට යවල

  • @trimalmusic8381
    @trimalmusic8381 หลายเดือนก่อน +2

    ප්‍රහාරක ජෙට්යානා නියමු මොනාත් පෙරේරා රණවිරුවාගේ වික්‍රමයක්...❤

  • @pradeepperera798
    @pradeepperera798 2 ปีที่แล้ว +451

    අතීතය අමතක කරන් නෑ.නමුත් රාජපක්ෂලාට නම් නැවත මේ රටට කිසිම දිනෙක නැවත එපා.

    • @dinukashameen8831
      @dinukashameen8831 2 ปีที่แล้ว +98

      කොටි රටට කරපු හානිය රටට බලපෑවෙ අවුරුදු 30 ක් විතරයි. ඒත් රාජපක්ෂලා අනිත් කාලකන්නි ටික එක්ක එකතු වෙලා රටට කරපු හානිය තව අවුරුදු 100 ක් ගියත් පියවන්න බෑ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว +56

      නියම ප්‍රකාශයක් ඔබගේ නිවැරදි අදහස ඉතා අගය කරමි.

    • @chandanapasath3792
      @chandanapasath3792 2 ปีที่แล้ว +20

      ඇයි උඹට 🤣😂😂😂😂😂😂😂😂ඇරියද

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว +24

      @@chandanapasath3792 ඇයි උබ කටට ගත්තද.
      පල පඝරනැට්ට ..

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 2 ปีที่แล้ว +3

      👍👍👍👍👍

  • @dylan-8889
    @dylan-8889 13 วันที่ผ่านมา

    இவர் தான் உண்மையான ஆம்பிளை... நேர்மை நியாயம் உள்ள தமிழ் செல்வன்...
    ❤❤❤❤❤

    • @YOHAN175
      @YOHAN175 3 วันที่ผ่านมา

      @@dylan-8889 😂😂

  • @sudathsantha8874
    @sudathsantha8874 2 ปีที่แล้ว +35

    අපගේ රණවිරු වන්ට ජයවේවා ජයවේවා අපිට මතකයි ඵ් අතීතය මිනිමරුවො ටික වලපල්ලට ඇරියා

    • @සඳගෝමස්
      @සඳගෝමස් 2 ปีที่แล้ว +1

      8 pass huttala karai pakak mahinda mahaththaya nattam

    • @sudathsantha8874
      @sudathsantha8874 2 ปีที่แล้ว +1

      @@සඳගෝමස් පර බල්ල කතා කරන්න ඉගෙගනින් පරයා

    • @සඳගෝමස්
      @සඳගෝමස් 2 ปีที่แล้ว

      Hahaha pala pala yanna 8 pass hiawala

    • @sudathsantha8874
      @sudathsantha8874 2 ปีที่แล้ว

      @@සඳගෝමස් පල පල බල්ලගෙ පුතා උබ ඉකෝලෙ ගිය එකෙන් නෙමෙයි

    • @සඳගෝමස්
      @සඳගෝමස් 2 ปีที่แล้ว

      Ithin bung 8 pass ballo uba iskole giya kiyala wadak thibbada. Uba nikanma nikan 8 pass army karayek neh

  • @kurugamagegunawardena5322
    @kurugamagegunawardena5322 ปีที่แล้ว +15

    සර්පයා ට පුකෙන් යන්නදුන්නේ . මහින්ද, ගෝටාභය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සමග පොලිසිය.👍👍👍👍👍👍👍👍👍❤

  • @upulkumara4388
    @upulkumara4388 2 หลายเดือนก่อน +2

    විඩියෝ එකේ. තමිල් චෙල්ලන්ට බොම්ම දාල මෑරූ පයිලට් නම කීවේ නෑ.ගාල්ලේ මහින්ද ඉස්කෝලෙට ගිය.ගාල්ලේ මෝනාත් පෙරේරා රණවිරුවා.සද අමරණීයයි.❤❤❤❤

  • @sanjeewaherath3481
    @sanjeewaherath3481 2 ปีที่แล้ว +11

    තිපන්ගේ මාදවිනිගේ බැටි කාඩර්ස්ලාගේ ගොඩාක් මට ටාගට් උනා මේක බලනකොට සතුටුයි

    • @officiallankaithihase456
      @officiallankaithihase456  2 ปีที่แล้ว +3

      ඔබට ස්තූතියි රණවිරුවාණෙනි.

  • @lakminaabeysinghi629
    @lakminaabeysinghi629 2 ปีที่แล้ว +20

    ලොක්කෙක් නම් ලෝකයේ ඔනී තැනකට ලමයි යවන්න පුලුවන් ,ඒකට සින්හල ,ද්‍රවිඩ කියලා නැහැ ,,,පොඩි කොටින් ,වගේ ම ,මැරුනු සෙබළුන් ගේ ලමයි තාම අපේ රටේ දුක විදිනවා😪😪😪😪

    • @clusternd
      @clusternd 2 ปีที่แล้ว

      Correct 100%

  • @Daily-w9n
    @Daily-w9n 2 ปีที่แล้ว +17

    නියමයි කොල්ලො වීඩියෝ එක.❤️

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +14

    වචනයේ පරිසමාප්තියෙන්ම උග්‍ර විෂ සහිත සර්පයෙක්.

  • @nilachaminda7432
    @nilachaminda7432 ปีที่แล้ว +3

    පක්ෂ පාට ආගම් බේදෙකින් තොරව රටට රටේ අහිංසක මිනිස්සුන්ට හරියන්ඩ ඕනැ…

  • @LakinduSeuwanda
    @LakinduSeuwanda ปีที่แล้ว +11

    ලංකාවෙ රජයේ වියදමින් උසස් අධ්‍යාපනය ලබාගත්ත මිනිහෙක්..කෙලෙහිගුණ නොදත් එකෙක්..

  • @MonsterGaming01-u7e
    @MonsterGaming01-u7e 2 ปีที่แล้ว +22

    එලියට යන්න බැ ambush බංකරේ ඉන්න බැ air force මුහුදෙන් යන්න බැ dhora 🤣💔

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 2 หลายเดือนก่อน +2

    ඇත්තටම මොහු සිනාසෙන්නේ ත්‍රස්තවාදී කොල්ලෝ කෙල්ලො බෝම්බ අරගෙන ක්ලාස් යන විනෝදයට යන කොල්ලො කෙල්ලෝ වගේ හිනාවෙවී යනවා වගේ

  • @Nadeera-po1fq
    @Nadeera-po1fq ปีที่แล้ว +2

    Bohoma hodai me video nawth balnda labima. Ape lamit goodk vedagath.

  • @niracam2224
    @niracam2224 2 ปีที่แล้ว +69

    සිරස වැලලෙන්න හදපු දවස

    • @duminda1878
      @duminda1878 2 ปีที่แล้ว +20

      අනිවා .. තවමත් මතයි කාලකන්නි සිරස එදා නිවුස් කියපු හැටි.. සාමයේ පරවියා තමිල් සෙල්වම් මහතා ගුවන් හමුදා ප්‍රහාරයකින් මරුට... කාලකන්නි සිරස ..

    • @dumindagunarathna147
      @dumindagunarathna147 ปีที่แล้ว +7

      "Koti Sirasa"

  • @pathmalathamallikarathnaya3986
    @pathmalathamallikarathnaya3986 ปีที่แล้ว +24

    ඒ අතීතය කෙසේ අමතක කරන්නද? අපේ රණ විරුවන් මවුබිම ගලවා ගත්තා රට වෙනුවෙන් තම ජීවිතය පූජා කලා මගේ සොහොයුරාත් රට වෙනුවෙන් දිවි දුන්නා මගේ ප්‍රණාමය රණ විරුවන්ට පුද කරමි

  • @gardiyabalageajithkumar3232
    @gardiyabalageajithkumar3232 2 ปีที่แล้ว +32

    යුද්දය දිනන්න පුලුවන් උනෙ මුට කෙලපු හින්දා

    • @gayannusanga43
      @gayannusanga43 2 ปีที่แล้ว +1

      aniwa

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว +7

      ඕකගෙ දත්සෙට් එකත් පිච්චුවද දන්නැ තිබුනනම් නගරසබා ටොයිලට් එකක
      ටොයිලට් පෝච්චිය වටේටම හිටවන්න තිබුන හැමදාම ඔක්කොටම පේන්න...වැඩේ කරන්න තිබුන...

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +21

    ඕකා මැරිච්ච දවසේ සිරසේ ගිය news එක- "සාමයේ පරවියා තමිල් සෙල්වන් මහතා මියයයි"

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      ඒක අපි දැම්මනම් කාලකන්නි ගිජුලිහිනි සුනකය අපායට යවති වීර සෙබලුන්විසින්...

    • @dammikacooray4123
      @dammikacooray4123 2 ปีที่แล้ว +1

      Uuth ekama SIRASA the Maka baawelama giya!

    • @DashParrOfficial
      @DashParrOfficial 2 ปีที่แล้ว +1

      @@dammikacooray4123 තාම සිරස තියෙන්නේ

  • @awishkamaduwantha8571
    @awishkamaduwantha8571 2 ปีที่แล้ว +40

    " Respect sir lanka amy "...❤️ 🇱🇰

  • @thanujaperera431
    @thanujaperera431 2 ปีที่แล้ว +20

    තමිල් සෙල්වම්ව මරන්න ඔත්තුව දුන්නේ Sri Lanka army intelligence එකෙන් (බුද්ධි අංශයෙන්) තමයි air force int එකට දුන්නේ
    ඔයිට ඉස්සෙල්ලාත් දෙපාරක් army බුද්ධි අංශය air force එකට දුන්නා හැබැයි එයාලා target's ගත්තේ නෑ , ගොඩක් නිදහසට කාරණා කිය කිය හිටියා
    Air force, navy හැම එකටම බුද්ධි තොරතුරු දුන්නේ army int එකෙන් තමයි
    අන්තිමට රට වෙනුවෙන් වැඩ කරලා දැන් ගොඩක් army බුද්ධි අංශයේ මිනිස්සුන්ව හැම ආන්ඩුවේන්ම කරන්නේ හිරේ දාලා කරදර කරන එක තමයි
    අන්තිමට රට විනාශ කරපු LTTE කොටි හිරෙන් නිදහස් කරනවා කවුරුත් ඒවට විරුද්ධ නෑ army එකේ මනූසයෙක් නිදහස් කරොත් තමයි ප්‍රශ්න දාන්නේ
    අපේ සිංහල මිනිස්සුන්ට හරි ඉක්මනට අතීතය අමතක වෙනවා හිටපු විදිහ මතක නෑ

    • @shalikaishara3514
      @shalikaishara3514 ปีที่แล้ว +3

      ඇත්ත තමිල් සෙල්ලවම් ඉවර කරේ යුධ හමුදා බුද්ධි අංශය

    • @rasikakaluarachchi1825
      @rasikakaluarachchi1825 หลายเดือนก่อน

      Respect army int❤❤❤

  • @ashanina7486
    @ashanina7486 2 ปีที่แล้ว +23

    Respect Sri lanka force

  • @KeerthiKeerthi-sz1kr
    @KeerthiKeerthi-sz1kr หลายเดือนก่อน

    අපෙ ජනතාව ට සියල්ල අමතක ව ගොස් තිබේ ඔබට බුදුසරණ ලෙබෙවා

  • @asankajayasuriya2087
    @asankajayasuriya2087 2 ปีที่แล้ว +5

    Your tone style is Very Nice ...

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +23

    සාම පරවියා ඇත්තේ ප්‍ර්බාකරන්ගේ සරම පල්ලේ ඔකා ජාතියන්තරය ඉස්සහරහා සින්හලයන්ගේ නම කෑවා ඒක එකාට කේලන් කියලා 🖕😹

  • @virajjanitha4811
    @virajjanitha4811 2 ปีที่แล้ว +2

    Supiri vedio eka jayawewa

  • @asokapiyarathna2743
    @asokapiyarathna2743 2 ปีที่แล้ว +15

    මේවා පෙන්වා අර කාලකණ්ණි රටකාපු කාලකණ්ණි බලයට ගේන්න හිතන්නවත් එපා..

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว

      ගේනවනම් s.f.

    • @duminda1878
      @duminda1878 2 ปีที่แล้ว +4

      තෝ හිතෙන්නෙ මේව දාන්නෙ කාලකන්නි දේශපාලකයට ගේන්න කියලද ? මේව දාන්නෙ ප්‍රභාකරන්ට respect කරන එවුන්ට දැනගන්න ... තෝ හරියට චන්දෙ දීල හරි පාලකයො පත්කරගනින්. ගොනා

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 ปีที่แล้ว +1

      Tho LTTE da?

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d ปีที่แล้ว +1

      ltte da

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 ปีที่แล้ว

      Ane ow aragale ala karanna epa

  • @senawirathna6147
    @senawirathna6147 2 ปีที่แล้ว +8

    එකක් කියන්නම් මැරිච්චි කොටින්ගෙ විස්තර හොයනවට වැඩියෙන් ඉතුරු කරගත් බොහෝමයක් ඉන්නව හිඝන්නගෙ පැවත්ම තියෙන්නෙ තුවාලය තිබෙනකන් කියල කියමනක් .
    එවගෙ ඉතුරුවෙලා ඉන්න අය මොනවද කරන්නෙ කියන්නෙ හොයල බැලුවනම් ගොඩක් දේවල් බලාගන්න තිබුනා මේව බලබල ඉන්න එකේ තේරුමක්නැ එයාලට උද්‍යෝගයක් වෙයි මතු වැඩකටයුතුවලට..
    ඌරො කැකුන තලනකොට හබං කුකුලො වටකරල තියෙයි.
    එවැනි වැඩක් මේක..දැනටත් සිංහලයින්ගෙ ගෙවල් අතරට රින්ගගෙන ඉන්නෙ සහෝදරකන් පෙන්නගෙන
    කෙලල යනකන් දන්නැ සිංහල කෙල්ලොටික ඩැහැගන්නව ඉඩකඩන් තියෙනවුන් අපේ දේපොල වලට ගේමදෙන්නෙ එහෙමයි ඒක තමයි දෙවැනි අදියර .
    කොල්ලන්ට ගංජ කුඩු ටික පුරුදුකරන්න මුල ඉන්දියාවෙන් නෙවෙයිද දැනටත් අහුවෙන්නෙ උතුරෙ නේද ඒකතමයි දැන් දෙන ගේම උන්ඩෙන් නෙවෙයි ඔලුවෙන් සල්ලි දීලහරි රජයේ ඉහල තනතුරු ගන්නව ඊටපස්සෙ සිංහලයට .අර ඉන්දුනීසියාවෙ චීනට වෙච්චිඑකෙ අනික වෙන්නෙ කෙල්ලනි තොපි දැනගනියව් සිංහල බඩක සක්කිලි පැටව් හැදුවොත් මැරෙන්නෙ තමන්ගෙ සරීරය පනුවො කනව තමන්ටම පෙනිල.
    නැවත මේ බුදුන් උපන් රටේ උප්පත්තියක් ලැබෙන්නැ .
    අවදානෙන් ඉන්න මැරිච්ච උනුත් ප්‍රංසෙ පනපිටින් ඉන්න පුලුවන් සමුහල ගාතනය කරාකිව්වනෙ මේ ඉන්නෙ හොල්මන්ද යකඩො අර ගෙබිකටා නෝර්වෙදි කෑගහනව නේද සමූහල ගාතනය කරාකියල කටවල් නැද්ද අපේ අයට ...

  • @suddaisrael138
    @suddaisrael138 2 ปีที่แล้ว +10

    නියමයි 👍👍

  • @max-zq6ge
    @max-zq6ge 2 ปีที่แล้ว +13

    අපි හිතාගෙන හිටියට දෙමළ නිසා හින්දු ආගම තමයි කියලා කොටි...ඇත්තටම එල්ටීටීඊ සංවිධානයේ ආගම හින්දු නෙවේ.දන්නෝ දනිති...බටහිර රටවල් කොටි වෙනුවෙන් පෙනී හිටියේ අද වගේම එදා ඒ මිලේච්ඡ ආගම නිසා..අද ඉන්න ප්‍රධාන ඒ ආගමේ නායකයා පවා කොටියෙක්..හින්දු ආගමෙන් මිලේච්ඡත්වය පතුරන්න අමාරුයි.

    • @kingslyjayasingha3337
      @kingslyjayasingha3337 ปีที่แล้ว +4

      ලංකාවේ ජාති වාදේ ආගම් වාදේ අවුස්සන්න කොටින්ට ආයුද මුදල් සහ ආරක්ෂාව දුන්නේ සිංහල බෞද්ධ නායකයෝ....

    • @pabasarapamditha7647
      @pabasarapamditha7647 8 หลายเดือนก่อน

      එතකොට කොටින්ට ආයුද කන්ටේනර් පිටින් පිදුවේ කවුද?

  • @chamaradeshan9903
    @chamaradeshan9903 2 ปีที่แล้ว +12

    මේ මරනයෙන් වැඩියෙන්ම දුක් උනේ ප්‍රභා හෝ දෙමල ජනතාව නොව සිරසයි.

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว +3

      මහ කොටියගෙ හුචස් චැනල්.....එක..

  • @supremeeducation4096
    @supremeeducation4096 2 ปีที่แล้ว +9

    Still remember the day!

  • @mithunuduwara6206
    @mithunuduwara6206 2 ปีที่แล้ว +11

    අනුරාධපුර එයාර්ෆෝස් කෑම්ප් එක නෙළුම්කුලමෙ තියෙන්නෙ. ඒකට තමයි 2007 ගැහුවේ. සාලියපුර තියෙන්නෙ ගජබා රෙජිමේන්තුව 👍👍

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 2 ปีที่แล้ว +3

    Ambooo super video

  • @hashanmadhusanka8968
    @hashanmadhusanka8968 2 ปีที่แล้ว +15

    කොටි සිරසේ මූට "මහතා" කියලා කිව්වේ. ඵ් දවස් ත්‍රස්තවාදීන්ට ගහද්දී රිදෙන්නේ ගූ.එම්.පී. එවුන්ට. මේ වගේ "ත්‍රස්තවාදීන්ව" කොටි කියලා විතරක් නම් කරන්නන එපා. "කොටි ත්‍රස්තවාදී" කියලා කියන්න.

    • @officiallankaithihase456
      @officiallankaithihase456  2 ปีที่แล้ว +9

      මට නම් වැරදිලාවත් මහත්තයා කියලා කියවෙන්නේ නැහැ මිනිහට. හමුදා නිලධාරීන්ට නම් ඔටෝම සර් කියලා කියැවෙනවා.

    • @raneeranatunga5692
      @raneeranatunga5692 2 ปีที่แล้ว

      Chandrika janadipathi kiyanneth prabhkaran sir kiyalane.

    • @dammikacooray4123
      @dammikacooray4123 2 ปีที่แล้ว

      @@raneeranatunga5692 eki pissu gaaniyek ne! Edaa indan mole kachal eyage!

  • @titussurangamajuwanagamage2567
    @titussurangamajuwanagamage2567 2 ปีที่แล้ว +20

    වසර2000 දී ඉපදිච්ච කොල්ලෝ කෙල්ලෝ මෙවුවා දන්නේ නෑ?

    • @thebrain4168
      @thebrain4168 6 หลายเดือนก่อน

      @@titussurangamajuwanagamage2567 මොකද අපි නොදන්නේ අපි නම් දන්නවා 2000 පස්සේ කියලා ඔටුවෝ නෙවෙයි අපි

    • @thebrain4168
      @thebrain4168 6 หลายเดือนก่อน +1

      ඇයි අපි නොදන්නේ අපි දන්නවා මම යුද්දය ඉවරවෙන එක පවා දන්නවා මම 2003...❤️

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +30

    මේ තමයි LTTE එකේ 🐍 සර්පයා මූ සිංහල මිනිස්සු එක්ක තිබුණේ පුදුම වෛරයක් හිනාවෙලා තමයි ගේම් එක දුන්නෙ

  • @chandanasenevirathne1710
    @chandanasenevirathne1710 14 วันที่ผ่านมา +1

    මෙහි තිබෙන සියලුම ගුවන් යානා දර්ශන මාවිසින් ලබාගත් ඒවා එවකට රූපවාහිනි සංස්ථා වාර්තාකරු වුයේ මා
    එහෙත් ඒ කිසිවක් මෙහි සදහන්ව නැහැ මේ දර්ශන මා ලබා ගත්තේ ඉතා දුෂ්කරව ගුවන් නිමුවන්ගෙ ඉදිපස කඩා කැමරා සවිකර ඒ වගේම ගුවන් නියමුවන්ට කැමරා ලබාදීමෙන් මෙහි සමහර දෑ නිවැරදි නැහැ එහෙත් ඒවා නිවැරිදි කරන්න බැහැ ඒවයේ ඇති රහස්‍ය බව නිසා කොහොම නමුත් කුතුහලය දනවන අයුරින් වැඩසටහන කරලා තියෙනවා.එවකට ගුවන් හමුදාවට අනියුක්තව සිටි එකම මාධ්‍ය වේදියා මා බැවින් මේවායේ අයිතිය මට කියා පැ හැකියි. මේ වායේ මුල් දර්ශන අදත් මා සතුයි.

  • @manojravindra9764
    @manojravindra9764 ปีที่แล้ว +1

    Superb 👌

  • @asharanuwan5697
    @asharanuwan5697 2 ปีที่แล้ว +8

    තමිල්සෙල්වම් මැරුන දවසෙ ප්‍ර්බාකරන් ඇඩුවා කියලා අහලා තියෙනවා

  • @nsrmobile6609
    @nsrmobile6609 2 ปีที่แล้ว +7

    සාලියපුර....airpost...camp...නෙවෙියි ...අනුරාධපුරය airpost camp....

  • @lakshmanc1
    @lakshmanc1 2 ปีที่แล้ว +1

    Eya marichcha hati kiwwa...dan inna un apiwa podda podda marana hati kiyanna puluwanda?

  • @djayamaha
    @djayamaha 8 หลายเดือนก่อน +3

    තමිල් සෙල්වන් මැරෙන්න කලිං මං මාස තුනක් LTTE එක එක්ක ඹපෙර්ට් උනා. නැවතිල
    හියටියෙ අපි ගහල අල්ලපුවහම 9 සිග්නල්
    එක තැන දාපු ඉරණමඩු නැනට යන පාරෙ හෝටලේ උනුත් දැනගෙන හිටිය මං කාගෙ
    කව්ද කියල. තමිල් සෙල්වන් ආවෙ ගියෙ UN Office එක , වෙන්පුරා ( සුදු පරවි) එක , කිලිනොච්චි ඉස්පිරිතාලෙ ඹය ඹක්කොම මැද්දෙ පිටිපස්සට වෙන්ක හදල තිබුන තට්ටු 3 බිල්ඩිං එකට. ෛදවය කියන්නෙ පුදුම දෙයක් ගහල
    අල්ලං අපි හිටියෙ පරණ ඉස්පිරිතාලෙ ICU වාට්ටුවෙ. පස්සෙ ඉරණමඩු වැව ලග. LTTE එක සහ හමුදාව දැනගෙන ඹපරේට් උන එකම සිංහල මනුස්සය. මං ගිය වාහන මං ගැන
    කවදාවත් දෙපැත්තෙංම තිසිම අවුලත් උනෙ නෑ. මං LTTE එකටයි හමුදාවටයි දෙකටම ඉගැන්නුව. කවද හරි ලියන්න කතාව කියන්න ආසයි. හැමදාම අපි ගැන කියනතොට කිව්වෙ අපි රගපාන්න වේදිකාව හදල දීල බලං හිටපු සෙට් එක කියල. උඹල ගැන ඉතිහාසය කවදාවත් කතා වෙන එකක් නෑ නමුත් පපුව පිරෙන්න රටට කලා කියල ආතල් එකේ මැරියං කියල. රටට වෙච්ච දේ දැක්කහම අපරාදෙ අපෙ තරුණ තාලෙ කියල හිතෙනව දැං.

  • @kumara51
    @kumara51 2 ปีที่แล้ว +7

    ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙකු උනේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න

    • @max-zq6ge
      @max-zq6ge 2 ปีที่แล้ว

      මේ ලෝකේ හැම මනුස්සයාට ම ප්‍රශ්න ඇති වෙනවා..ප්‍රශ්නවලට විසඳුම් හොයා ගන්නවා මිසක් වෙන අපරාධ කරන්න හේතුවක් හදා පුළුවන් කමකුත් නෑ අයිතියකුත් නැහැ..නම කියෙව්වහම හිතාගන්න පුලුවන් තමන්ට ඕන අපරාධ කරලා හේතු කියන කෙනෙක් බව..

  • @nishanranasinghe3726
    @nishanranasinghe3726 2 ปีที่แล้ว +2

    Superb... Bro..

  • @htp214
    @htp214 ปีที่แล้ว +8

    කොටි හුත්තිගෙ පුතාලා හොද පාඩමක් ඉගෙන ගත්තා අපේ කොල්ලොත් එක්ක හැප්පෙන්න ඇවිලා.කොහොමද කමාන්ඩෝ එකයි sf එකයි බැහැල ගහද්දි ගැම්ම😎

  • @f-22raptor65
    @f-22raptor65 2 ปีที่แล้ว +5

    අම්බෝ මේක හරි අමාරුවෙන්නෙ දාගත්තෙ 😁 අනුරාධපුර camp එකට ගහද්දි අපේ තාත්තත් එතන හිටිය

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 ปีที่แล้ว +1

    I AM SINHALESE BUDDHIST I TINK THIS GUY IS FREEDOM FIGHTER & HERO I LOVE THIS GUY THAN RAJAPAKSHA GUYS

    • @thru-4061
      @thru-4061 ปีที่แล้ว +3

      Don't say like these kind of things . Mostly the Rajapaksha's family may has abused their power.But you can't say this man is so nice like that because they were not the freedom fighters ,they wanted to devide our motherland and our nations in this country . They were not only a threaten to sinhalese but the whole nations in this country(tamil and muslim also). I didn't want to insult you but please don't make this kind of statements because as a citizen of this country it's an insult to be declared as like this.

    • @gaminisusanhinda7310
      @gaminisusanhinda7310 ปีที่แล้ว

      @@thru-4061 What kind of motherland you are talking about Exporting Mothers to the Middle East?

  • @SumeethKumara
    @SumeethKumara ปีที่แล้ว +3

    මුං ට විදවන ආත්ම පමනක් ලබෙවා

  • @samankumara167
    @samankumara167 2 ปีที่แล้ว +10

    නාසින්ගෙ නිවුන් දරුවන් ගාතන පරීක්ෂණ ගැන වැඩසටහනක් කරන්න

  • @renukafernando565
    @renukafernando565 ปีที่แล้ว +9

    ආයේ නම් කවදාවත් බලු කොටින්ට හිත ඔසවන්න අපි දෙන්නෙ නැ අපේ රනවිරුවන්ට නිරෝගී සුවයෙන් ඒ වගේම මහින්දට නිරෝගී සුවයෙන් තෙරුවන්සරණයි

  • @sarathkumara9222
    @sarathkumara9222 ปีที่แล้ว +3

    රණවිරුවන්ට උපහාර වේවා .... රට කාපු හොර හැත්ත ට හෙන හත ම වැදියන්....

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 หลายเดือนก่อน

    ape trivida hamudawata api sada nayagethi❤❤❤

  • @hemanthadharmarathna1196
    @hemanthadharmarathna1196 ปีที่แล้ว +1

    Budhu saranai

  • @preenerdly5409
    @preenerdly5409 8 หลายเดือนก่อน +1

    ජීවිත පරිත්‍යාගයෙන් ත්‍රිවිධ හමුදාවෙන් අවුරුදු ගානක් සටන් කරලා රට බේරගත්තා.
    හොර මයිනා උගේ සනුහරේ එක්ක එකතුවෙලා උතුරයි,දකුණයි එකට රෝල්කරලා රටවල් වලට විකුන්නා.
    .

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 หลายเดือนก่อน

    yuddayata dayaka u thrivida hamda niladarintath abaditha ranaviruwantath miyagiya sebaluntath resoect❤❤❤❤

  • @jaychandra7033
    @jaychandra7033 ปีที่แล้ว +3

    My Warm Salute to Miltery Intelligence
    Specially Retired Major General k.H and other, other information also.
    Special Carry out Secretary of Defence Retired Lt Col G.Rajapaksa follow with other

  • @binara2831
    @binara2831 2 ปีที่แล้ว +8

    🇱🇰🙏

  • @susanthaabeywickrama6662
    @susanthaabeywickrama6662 ปีที่แล้ว +1

    Pilleyan ganath oyawagema video ekak danna ko

  • @vijithvijayantha322
    @vijithvijayantha322 ปีที่แล้ว +2

    best

  • @jalaldeenazmi8055
    @jalaldeenazmi8055 2 ปีที่แล้ว +3

    Can you explained how tamil selvan
    WHIFE escaped to Europe after win war of our heroes sri Lanka army

  • @andra6969
    @andra6969 ปีที่แล้ว +5

    මහින්ද මහින්ද රාජපක්ෂ මහතාව අමතක කරන්න පුලුවන්ද

    • @madikagunasekara9538
      @madikagunasekara9538 9 หลายเดือนก่อน

      හොරා කාපු නිසා පුළුවන්..😅

    • @MrMeetcaptainjack
      @MrMeetcaptainjack 8 หลายเดือนก่อน

      Puluwan...!

  • @surangaabeywickrama9818
    @surangaabeywickrama9818 2 ปีที่แล้ว +2

    Api nodekka ltte attack video ekka ekak dapanko kollo

  • @amilachamath1465
    @amilachamath1465 ปีที่แล้ว +1

    Grade

  • @priyanthapriyantha1949
    @priyanthapriyantha1949 10 หลายเดือนก่อน +1

    සිනාසෙන සර්පයා
    (අන්වර්ථ නාමය)

  • @bravcyclebase
    @bravcyclebase 2 ปีที่แล้ว +8

    පලමු මරණීය වෙඩි ප්‍රහාරය තමිල් සෙල්වම්ට එල්ල කරන්නේ... SF එකේ ... දිගුදුර විහිදුම් බලකායෙන්.... ඒ 2001 අවුරුද්දේ....
    ඒ කාලේ ශ්‍රී ලංකා රජය මග හැරිල හොර රහසෙන්ම හමුදා පාලන ප්‍රදේශයෙන් කොටි පාලන ප්‍රදේශයට රිංගාගත් එරික් සොල්හයිම්... මල්ලාවි කොටි දේශපාලන කාර්යාලයේ දී ප්‍රබාකරන් සමග හොර රහසේ සාකච්ඡා පැවැත්වුවා. කොටි දේශපාලන නායක තමිල් සෙල්වම් එරික් සෝල්හයිම් මුණගැසීමට කිලිනොච්චියේ සිට මල්ලාවි දක්වා කොකාවිල් - මල්ලාවි මාර්ගයේ වාහන පෙලකින් පැමිණෙද්දී ... ඒ වෙනකොට 75 Km ක් විතර කොටි පාලන ප්‍රදේශයේ අබ්‍යන්තරයට කිදාබැස සිටි විශේෂ බලකා දිගුදුර විහිදුම් බලකා සෙබළුන් එම මාර්ගයේ තමිල් සෙල්වම් ගමන් කල ටොයොටා ඩබල් කැබ් රථය ඉලක්ක කරල ක්ලේමෝ ප්‍රහාරයක් එල්ල කරනවා... ඒ ප්‍රහාරයෙන් තමිල් සෙල්වම්ගේ අදි ආරක්ෂකයින් 4 ක් මියයනවා .ඒත් එක පැත්තක කේලේමෝ බෝම්බයක් දෝෂයක් නිස පත්තුවෙන්නේ නෑ. ඒ නිසා තමිල් සෙල්වම්ගේ ජීවන්ත බේරෙනවා...ජීවිතය බේරුනත් ඒත් එක පාදයකට දරුණු ප්‍රහාරයක් එල්ල වෙනවා... අවසානයේ 2007 මියයන තෙක්ම ඔහුට සැරයටියකින්ම අවුරුදු 07 ක් යන්න විශේෂ බලකායේ දිගුදුර විහිදුම් බලකාය පාඩමක් උගන්වනවා... 2001 මැයි 16 බදාදා tamil net web අඩවියේ මේ ප්‍රහාරය පිලිබද සදහන් වෙනවා...

  • @nalakaherath5068
    @nalakaherath5068 2 ปีที่แล้ว +1

    මරැ..

  • @senawirathna6147
    @senawirathna6147 2 ปีที่แล้ว +2

    ප්‍රන්සය කොටියන්ගෙ සමාජසාලාවක්
    මොනවද කරන්නෙ මොනවද වෙන්නෙ කව්ද බලන්නෙ .

  • @chulabhayadamithameepegama123
    @chulabhayadamithameepegama123 2 ปีที่แล้ว +40

    අතීතය හොඳට මතකයි. නමුත් රාජපක්ෂලාට නැවත කිසිදා බලයට පැමිණීමට ඉඩදිය නොහැක.

    • @සත්යදුටුතැන
      @සත්යදුටුතැන ปีที่แล้ว

      අනිවාර්යයෙන් රාජපක්ෂ හොරු විතරක් නෙවෙයි එදා මෙදා තුරු මේ රට පාලනය කරපු එක පරයෙක්ට ආය නෝ,,,,,,හිටං,පෑඩ් මෑන් ,සමනළ ටීම් එක,හුත්තිගෙ ලංකා කියලා ඉන්න ගොම්මන්පිල කිචි වීරවංශ ,චීවරය දරන් දන්බත් ගිලගිල ඉන්න ප්‍ර්‍රේත පතන ප්‍රමුඛ හොර රංචුව ,මේ එක පරයෙක්ට ආය කවදාවත් නෝ,මුන්ට කතිරෙ ගහන බල්ලොන්ට ජාතක එවුන් ගැන කතා නොකරන්නෙමු

    • @antonfernando778
      @antonfernando778 ปีที่แล้ว +4

      රාජපක්ෂලා 1000කට දුන්නත් ත්‍රස්ථවාදීන්ගෙ අසූ💩💩💩චි කන ලපයාට වත් පුතානෝ ටවත් දෙන්නෙ නෑ.

    • @chulabhayadamithameepegama123
      @chulabhayadamithameepegama123 ปีที่แล้ว +1

      @@antonfernando778 ඒ ඔයාගෙ මතය නෙ... 🌷❌

    • @janakadisanayaka5737
      @janakadisanayaka5737 ปีที่แล้ว +1

      @@antonfernando778 එකගයි/100/1000.

    • @konceptmedia168
      @konceptmedia168 ปีที่แล้ว +1

      raja pakshala thopi puka dena gon jepi anurayatai sajiya tai wada 100,000 gunayak hondai yako

  • @senakedharmasena7949
    @senakedharmasena7949 2 ปีที่แล้ว +6

    ලංකාවට සහ සිංහල/ බෞද්ධ ජාතියට විනකරන, හිනාවේගෙන සිටින සර්පයා🐍 සෙව්වා, මහින්ද රාජපක්ෂලා පමණයි පෙනුනේ..! 😆

  • @mithunsathsara6327
    @mithunsathsara6327 8 หลายเดือนก่อน

    Saaliyapura koheda air force camp thiyenne?

  • @SsChamara-c3t
    @SsChamara-c3t 4 หลายเดือนก่อน +1

    මහින්ද මහත්තයා නොසිටින්නට අද ලංකාව සිංහලයන්ගේ එකම මිනීවළ ක්.

    • @PasinduWanniarachchi
      @PasinduWanniarachchi 3 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @EMrider88
    @EMrider88 ปีที่แล้ว +21

    මහින්ද රාජපක්ශ ගව්රවයක් ලබා ගන්න වාසනව තිබ්බට ඒක පවත්වා ගන්න පින් කරලා නැ

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว +1

    😮😮😮

  • @rohanpanditharatne3422
    @rohanpanditharatne3422 หลายเดือนก่อน

    Muta kiyane sinasena kotiya .parana dewdal dagena badagostarae hoyana ekek....

  • @duminda1878
    @duminda1878 2 ปีที่แล้ว +18

    සිරස වැලලෙන්න හදපු දවස...

  • @MaddumabandaThilakarathna-w7p
    @MaddumabandaThilakarathna-w7p 2 หลายเดือนก่อน

    රනවිරැ උපාලි ට ජයපතමු

  • @thilankaliyanagamage9045
    @thilankaliyanagamage9045 2 ปีที่แล้ว +5

    Sirasa ta duka ethi

  • @LukshmanMadurawala
    @LukshmanMadurawala ปีที่แล้ว +6

    ඉදිරියටත් රාජපක්ෂ ල අවශ්‍ය යි

  • @chamindaramanayaka2996
    @chamindaramanayaka2996 ปีที่แล้ว +1

    මේ.කොටියාත්.හිටියානම්.අමති.කෙනෙක්..කරන්න..තිබුනා..මුරට..හමුදාවේ..දුක්..වින්ද.රන.විරුවන්..දාන්න..තිබුනා..රට..බේරාගත්..රන.විරුවන්..කොටසක්.හිරේ..මිනී..මරුවන්..පුටුවේ

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 10 หลายเดือนก่อน

      ඔයකොටි.හෙත්ත.කරෝල.වලට.වේලන්නයි.තිබුනේ.

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 ปีที่แล้ว +10

    කොටින්ට වෛර කරන මා ගුවන් හමුදා සෙබලෙක් නමුත් රාජපක්ෂ නාමයත් මගේ වෛරයට පාත්‍රයි

  • @mudithfernando7305
    @mudithfernando7305 ปีที่แล้ว +1

    I remember that moment he also died in first Saturday of month . fighter jets are fired in two time for that mission.our air force used bunker buster AGM . We our air force reverse engineering that missile.its ever made powerful missile of sri lanka .