කොටි නායකයාගේ අවසන් හෝරාව | Sri Lanka Army Special Forces

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • 👮‍♂️ යුද්ධය නිමා වී අද ට වසර දොළහකි. උතුරු හා නැගෙනහිර වෙනම ඊළම් රාජ්‍යයක් පිහිටුවීමට සටන් කළ කොටි නායකයාගේ අවසන් හෝරාව බොහෝ කුතුහලයන්ගෙන් පිරුණ එකකි. සිය අරමුණ වෙනුවෙන් මිනිස් බෝම්බ නිපදවීම ට පවා යොමු වූ කොටි නායකයාගේ අවසානය කුමක් ද? මේ ඒ ගැන කෙරෙන විමසා බැලීමයි.
    කොටි නායකයාගේ අවසන් හෝරාව | Sri Lanka Army Special Forces
    😊Watch More Videos,
    IDF මාරාන්තික මෙහෙයුමකින් පසු හමාස් ප්‍රහාරකයින් 150ක් මැරුම් කයි
    • IDF මාරාන්තික මෙහෙයුමක...
    ඉරානයේ පළිගැනීම තවමත් අවසන් නැහැ - IDF ට එරෙහිව හමාස් ප්‍රහාර 86ක්
    • ඉරානයේ පළිගැනීම තවමත් ...
    ඊශ්‍රායල් හමුදා ඉලක්ක කරමින් ප්‍රහාර 33ක්
    • ඊශ්‍රායල් හමුදා ඉලක්ක ...
    දකුණු ගාසාවේ දරුණු සටන් - IDF ප්‍රහාරවලින් හමාස් රැසක් මරුට
    • දකුණු ගාසාවේ දරුණු සටන...
    ඊශ්‍රායලය හිස්බුල්ලා සමග දරුණු යුද්ධයක
    • ඊශ්‍රායලය හිස්බුල්ලා ස...
    👀DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact. kavinduchathuranga654@gmail.com
    #srilankaarmy #war #stories #history #sinhala

ความคิดเห็น • 471

  • @ayeshsadaruwan6773
    @ayeshsadaruwan6773 3 หลายเดือนก่อน +614

    මගේ තාත්තා මැරුනා මේජර් කෙනෙක් sf හිටියේ ස්නයිපර් සොට් එකකින් මැරුනේ එත් අද තාත්තා වෙනුවෙන් මම ආවා මම අද 4sf එකේ ලෙප්ටින කෙනෙක් ❣️😃

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 3 หลายเดือนก่อน +28

      ❤❤❤❤👍👍👍👍🙏🙏🙏
      ආදරෙයි, ගරැකරන්වා, මුලු හදවතින්ම අපේ ම්හිපිට දෙව්යන්ට

    • @joshsl6360
      @joshsl6360 3 หลายเดือนก่อน +30

      අප්පච්චී හමුදාවෙන් ඉවත් උනාම ඒකෙ අඩුව පිරවෙනව මමත් ගියාම❤

    • @user-wk3fl3nt9o
      @user-wk3fl3nt9o 3 หลายเดือนก่อน +4

      Mama sada Naya gathi Obama thumata

    • @AlphaClass-dp4eg
      @AlphaClass-dp4eg 3 หลายเดือนก่อน +7

      Parissmain kollo budu saranai❤️

    • @NilminiRupamala
      @NilminiRupamala 3 หลายเดือนก่อน +7

      Ane hari adambarai puthe theruwan saranai

  • @sudeshchanaka1553
    @sudeshchanaka1553 3 หลายเดือนก่อน +129

    මගේ පිංවන්ත භූමිය රැක ගත්ත මගේ විරෝදාර ත්‍රිවිධ රණවිරුවන්ට පිං ලැබේවා. ශ්‍රී ලංකා හමුදාව කියන්නෙ මේ රටේ වටිනාම සම්පතයි. සක්කිලි ත්‍රස්තවාදීන් විනාශ කර මගේ රට එක් සේසත් කළ මගේ රණවිරුවනි... ඔබ මගේ හදවත තුළ ජිවත් වේ.❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 หลายเดือนก่อน +147

    හොද වැඩේ 😂😂😂
    රට වෙනුවෙන් කැපවුනු රනවිරුවන්ට උපදින සෑම ආත්මයකදිම සැප සම්පත් සියල්ල ලැබේවා 🙏❤🥺

    • @tamilarasantamilarasan9956
      @tamilarasantamilarasan9956 21 วันที่ผ่านมา

      ஒரு தீவிரவாத கூட்டம் அழிக்க பட்டது மூலம் இந்தியா முன்னாள் பிரதம.படு கொலை

  • @ErangaGunawardana
    @ErangaGunawardana 3 หลายเดือนก่อน +162

    අප රටෙ සිටින රණවිරුවන්ට ආදරෙ එවුන් කෝ❤ සින්හ පැටව් කො❤ආදරෙයි මගෙ රටට ❤

    • @raghusharma7054
      @raghusharma7054 3 หลายเดือนก่อน

      මරණය කාටත් පොදුයි ප්‍රභාකරන්ටත් උනේ ඒකයි.
      නමුත් ප්‍රභාකරන් වසර 36ක් දුන් මරු පහර මේ ලෝකයට අමතක නොවනු ඇත !
      ඔහු සැබෑ වීරයා !

  • @mangalamallimarachchi3440
    @mangalamallimarachchi3440 3 หลายเดือนก่อน +39

    SF , හා සියලු රණ විරුවන්ටත් දේශපාලන නායකත්වය දුන් MR ඇතුළු රජයටත් ස්තුති .

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 3 หลายเดือนก่อน +68

    ලෝකයේම හමුදාවගෙන් අපේ හමුදාව සක්තීමත් රණනවිරැවන් අපේ හමුදාවට යෝධ බල සක්තීය තව තව ලැබේවා දළදාසමීදුගේම පිහිටයි

    • @B-A_GAMING0128
      @B-A_GAMING0128 3 หลายเดือนก่อน +2

      Haha nice comedy 😂😂

    • @gowthamgms3032
      @gowthamgms3032 หลายเดือนก่อน

      ஒருவரை கொலை செய்ய 7 நாடுகள் ஒன்று சேர்ந்தன

  • @mahindabandara5018
    @mahindabandara5018 3 หลายเดือนก่อน +192

    අද වගේ මතකයි. මමත් අද වගේ දවසක හිටියෙ පුදුකුඩඉරිප්පු ස්කූල් එකේ 8 කාර්ය සේනාංක මූලස්ථානයේ . මුලු කෑම්ප් එකෙන් වැඩිහරියක් ඌව බලන්න ගියා. 😢

    • @Sadu875
      @Sadu875 3 หลายเดือนก่อน +7

      සිරාවටම 😦

    • @athulamedia9295
      @athulamedia9295 3 หลายเดือนก่อน +6

      සුපිරි අමරණිය මතකයක්

    • @Djw1208MG
      @Djw1208MG 3 หลายเดือนก่อน +3

    • @AravinduBhagya-tt1ur
      @AravinduBhagya-tt1ur 3 หลายเดือนก่อน +1

      ❤️

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon 3 หลายเดือนก่อน +3

      මගේ පුතුට බුදුසරණයි

  • @indika4497
    @indika4497 3 หลายเดือนก่อน +185

    ලෝකයේ දක්ෂතම හමුදාව මගේ hamudawai

    • @malinduharshana9385
      @malinduharshana9385 3 หลายเดือนก่อน +2

      උබෙ හමුදාවද

    • @BogalaSawundiris
      @BogalaSawundiris 3 หลายเดือนก่อน +7

      @@malinduharshana9385 Ov, eka utath ayithiyi , ayi waradida ?

    • @indika4497
      @indika4497 3 หลายเดือนก่อน +12

      @@malinduharshana9385 ඔව් pako මේ ක සිංහල බෞද්ධ අපේ හමුදාව තමයි

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 หลายเดือนก่อน +3

      @@indika4497gon part Danna epa Muslim, Tamil ayath Army, NAVY, Air Force, Stf Innawa, dannathham hoyala balapn

    • @sherandinuka4610
      @sherandinuka4610 3 หลายเดือนก่อน +4

      Sinhala hamudawa?😂😂😂pansalenda malli train kare army ek😂😂😂😅😅

  • @Kaveeomaaya
    @Kaveeomaaya 3 หลายเดือนก่อน +107

    ප්‍රභාකරන් ගියා වගේ මගේ තාත්තාත් යන්නම ගියා ඒ වගේ දවසක මන් පොඩි උන්නාට මට මතයයී තාත්තගේ උපන්දිනේට දවස් තුනකට පස්සෙ එයා ගෙදර ආවේ හරි ලස්සනට අයේ කවදාවත්ම ඇස් ඇරලා මන් දිහා බලන්නේ නැති විදියට 😭😭😭😭

    • @user-rm1yt1ij3q
      @user-rm1yt1ij3q 3 หลายเดือนก่อน +11

      ඔයාගේ තාත්තා සැබෑම වීරයෙක් 🇱🇰 🫡🫡🫡

    • @user-rm1yt1ij3q
      @user-rm1yt1ij3q 3 หลายเดือนก่อน +9

      ඔයාගේ තාත්තා සැබෑම වීරයෙක් 🇱🇰🫡🫡🫡

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 3 หลายเดือนก่อน

      ​@@ravparanthaman2877 ඔව් දෙමල දේශපාලකයන් තමයි ඒ අහින්සක ම්නිස්සුන්ව අවුස්සන්නේ, ඔවුන් දැන ගන්න ඕන ඔවුන්ගේ බලාපොරොත්තු මේ පොලොවේ ඉෂ්ට වෙන්නේ නැහැ කියල ඒක අතීතයේ ඉදල අද වෙනකන් වෙච්ච සිදුව්ම් ගැන හොයා බැලුවොත් පේනවා අවුරැදු 150 චෝල රජෙක් උතුර අල්ලන් පාලනය කලා පන්ඩුකාබය රජු ඔහු පරදා රට එක්සේසත් කලා, එලාර අවුරැදු 40ක් උතුර පාලනය කලා ගැමුනු රජතුමා ඔහුව මරා රට එක්සේසත් කලා, පරබාකරන් අවුරැදු 30ක් උතුරැ යුද්දය කලා මහින්ද රාජ්පක්ශ ඇතුලු වීර සෙබලුන් ඔහුව මරා රට එක්සේසත් කලා, ඊලගට එන්නේ කවුද ඌට වෙන්නෙත් ඒ ට්කමයි 😅

    • @Anythingyouwant2666
      @Anythingyouwant2666 3 หลายเดือนก่อน +2

      😶

    • @NilminiRupamala
      @NilminiRupamala 3 หลายเดือนก่อน +2

      Ane duk wrnna epa puthe thatha weerayek api hamoma eyalata naya gathi

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 3 หลายเดือนก่อน +23

    යුධ,,, ගුවන්,,,, නාවික,,, පොලිස්,,, සිවිල් ආරක්ෂක යන මේ සියළු රණවිරුවන් ට මාගේ උත්තමාචාරය ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshanidamayanthi8882
    @niroshanidamayanthi8882 3 หลายเดือนก่อน +113

    අපි පට්ටම දුකක් වින්දේ මට හිනයක් ඒ දවස අපි තමා ප්‍රේබා ගත්තේ 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුව

    • @Dilmiamaya678
      @Dilmiamaya678 3 หลายเดือนก่อน +4

      ❤️❤️

    • @Dilmiamaya678
      @Dilmiamaya678 3 หลายเดือนก่อน +3

      ❤️

    • @user-jk3si9cg5m
      @user-jk3si9cg5m 3 หลายเดือนก่อน +1

      කොහෙද ඔයාගේ ගෙවල්

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน +2

      ජයවේවා 💐

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน +8

      ඔබ දුක් වින්දේ ඔබට පමණක් නොවේ. මුළු මහත් රටක බාල තරුණ මහළු සියලු දෙනා වෙනුවෙනි. සැමගේ සතුට සැනසුම වෙනුවෙනි.
      🌹🌹🌹

  • @k.h691
    @k.h691 3 หลายเดือนก่อน +38

    යුද්ධය වෙනුවෙන් කැප වෙච්ච හැම කෙනාටම එකෙන්ම respect.👊🇱🇰

  • @indikaindika782
    @indikaindika782 3 หลายเดือนก่อน +81

    මගේ සිංහල හමුදා සේනාවට දිවි ඇති තුරා නයගැතියි 👍👍👍❤️❤️❤️

  • @user-zi6th9rr3t
    @user-zi6th9rr3t 3 หลายเดือนก่อน +72

    ප්‍රබා ඉවරයි ප්‍රබා ඉවරයි සුපිරි විරයො අපෙ විරයො

  • @Budumaga-
    @Budumaga- 2 หลายเดือนก่อน +6

    සිංහලයා කියන්නේ අභීත බුද්ධිමත් ජාතියක් කියන එක පසක් කලේ අපේ වීරෝධාර රණවිරුවෝ මම සදා ණය ගැතියි ඔබට❤

  • @k.h691
    @k.h691 3 หลายเดือนก่อน +37

    ප්‍රබාකන්න ponnayo film බලලා කරගත්තු හරියක්.😂😂😂

  • @NipunAnjana-nz7nq
    @NipunAnjana-nz7nq 3 หลายเดือนก่อน +23

    අපේ සිංහල හමුදාව ට ජයවේවා ඔබ‍ට සදා ණයගැති ❤️❤️❤️

  • @MrGoobee
    @MrGoobee 3 หลายเดือนก่อน +38

    இருந்தால் தலைவன் இறந்தால் இறைவன் 🙏

  • @nethuweligalla427
    @nethuweligalla427 3 หลายเดือนก่อน +27

    ත්‍රිවිධ හමුදාවට ජාතියේ ප්‍රණාමය 🙏

  • @musicvibes2406
    @musicvibes2406 3 หลายเดือนก่อน +18

    මගේ මහත්තයා නැතිවෙලා අවුරුදු 25ක් එතකොට මගේ පුතාට අවුරුදු 3 යි එයාකැම්පස් ගිහින් හොද ට ඉගෙන ගත්තා

  • @NipunAnjana-nz7nq
    @NipunAnjana-nz7nq 3 หลายเดือนก่อน +25

    සමහරක් කුහක මිනිස්සු ට අමතක වේලා තියෙන්නේ මේ අතිතය

  • @indika4497
    @indika4497 3 หลายเดือนก่อน +45

    ප්‍රභාකරන් umba අපේ අහිංසක ජනතාව කොච්චර maruwada

    • @mohamadharis815
      @mohamadharis815 3 หลายเดือนก่อน +1

      karuna amman eka dawasin hamuda police 3000 k meruwa

    • @indika4497
      @indika4497 3 หลายเดือนก่อน +2

      @@mohamadharis815 කරුණා අම්මාන් minee maruwek

  • @aarokiaraj4652
    @aarokiaraj4652 2 หลายเดือนก่อน +31

    ❤❤❤ விடுதலைப்புலிகள் எங்கள் தமிழ் ராணுவம்

  • @user-hc4vq2om6d
    @user-hc4vq2om6d 3 หลายเดือนก่อน +25

    අම්මෝ ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නෑ ජාතක කොඩි අරන් සතුටු වුණු.

  • @ssankar7106
    @ssankar7106 3 หลายเดือนก่อน +10

    ඉන්දියාව එම සාකච්ඡා සංවිධානය කළ බවත් මේ සාකච්ඡාවලදී කරුණා වෙන් කර කොටි සෙන්පතියන් රැසක් මරා දමා කොටි සංවිධානය දුර්වල කළ බවත් සත්‍යයකි. ඉන්දියාව විසින් සැලසුම් කරන ලද පාවාදීම. ප්‍රභාකරන් හිතුවා නම් ඇමරිකාවට, චීනයට, පකිස්තානයට වෙනත් රටක් එක්ක ඊළාම් එක ගන්න තිබුණා. නමුත් ප්‍රභාකරන් ඔවුන් සමඟ එකතු නොවුණේ ඉන්දියාව අස්ථාවර කිරීමට ඒ රටවල් ඉල්ලන දේට ඔහු අකමැති වූ නිසයි. ප්‍රභාකරන් මහත්මයෙක්!!!
    ඔහු ඉන්දීය හමුදාව පන්නා දැමීමට ප්‍රේමදාස සමඟ එකඟ විය!!!

  • @indika4497
    @indika4497 3 หลายเดือนก่อน +183

    මගේ සිංහල හමුදාවට උප උපන් jathith මම ණය ගැති වෙනවා

    • @user-ip4dn2cz4v
      @user-ip4dn2cz4v 3 หลายเดือนก่อน

      අපිට ජාති භේදයක් නෑ සහොදරයා කොටි ත්‍රස්තවාදීන් සියලු ප්‍රජාවට හානි කළා, වීර සෙබළුන් ඒ තුළින් රට බේර ගන්න මහත් ක්‍රියාකක් කළා. ඔහුන්ගෙන් අය හැම ජාතියකම හිටියා, අපි ශ්‍රි ලාංකීය වීර සෙබළුන් ලෙස ආමන්ත්‍රණය කරමු.

    • @mohamedlareef5103
      @mohamedlareef5103 3 หลายเดือนก่อน +1

      මට මතක විදියට යුද්ධයට සහභාගී වූ සෙබලුන් අතර මුස්ලිම් සෙබලුනුත් හිටියා.

    • @indika4497
      @indika4497 3 หลายเดือนก่อน

      @@mohamedlareef5103 ඒ අයටත් මම එලෙස ප්‍රර්ථනා කරනවා

    • @Eshan26363
      @Eshan26363 2 หลายเดือนก่อน +1

      ​@@mohamedlareef5103 ඔව් muslim soldiers ලත් හිටියා නමුත් 98% ක් ම sinhala soldiers ල හිටියේ

  • @tamilwithchamara
    @tamilwithchamara 3 หลายเดือนก่อน +8

    පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොනේ❤️❤️❤️❤️

  • @rajravi7936
    @rajravi7936 หลายเดือนก่อน +3

    rest in peace v.prabaharan your a real hero , You fought for our rights , you taught a sl government a lesson that they will never forget in their life ,

  • @rachelperaud1945
    @rachelperaud1945 3 หลายเดือนก่อน +7

    අපිට ඊශ්‍රායලයෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා . අපේ උන්ට ඕනෙ සියල්ල අමතක කරලා සමගියෙන් ජීවත් වෙන්න උනාට දෙමලුන්ට ඒක ඕනනෑ. ඊශ්‍රායලය කවදාවත් කිසිම යුදෙව්වෙකුට, ලෝකයේ කොතන හිටියත් අමතක කරන්න දෙන්නෙ නැති දෙයක් තමා ඒ දෙවැනි ලෝක මහා යුද්දයේදි එයාලට සිද්ද වෙච්ක්ජ අසාදාරනය. හැම අවුරුද්දෙම මුලු ලෝකෙම සමරනවා. උන් අමතක කරන්නෙ නෑ .අපිත් එහෙම කල යුතුය .

    • @tamilpatriot7815
      @tamilpatriot7815 2 หลายเดือนก่อน

      We will never forget what happened to our people during black july and in the no fire zones/ killing zones for next 2 billion yrs.
      Just pure genocide in the name of war. 1000s of innocents got tortured to death.

    • @Princess_Tulip
      @Princess_Tulip 2 หลายเดือนก่อน

      ඒකගයි❤️

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 3 หลายเดือนก่อน +7

    ජේආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා බයවූ ජාත්‍යන්තයට බිය නොවී, දැඩි තීරණ ගත්තු රාජපක්ශල නොහිටින්න අද මේරට මොන තැනක්ද කියා හිතාගනවත් බැරිය.

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 3 หลายเดือนก่อน +17

    Prabhakaran ! You are the most historical man more than others.

    • @GopalaKrishnan-pd4vj
      @GopalaKrishnan-pd4vj 3 หลายเดือนก่อน +4

      Nice joke 🤣🤣🤣🤣

    • @xSlimeeZ
      @xSlimeeZ 3 หลายเดือนก่อน +1

      Plzz tell me your joking 😭💀

    • @s.davidson1783
      @s.davidson1783 2 หลายเดือนก่อน

      Truee

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 3 หลายเดือนก่อน +46

    මහින්ද රාජපක්ශගේ අභීත නායකත්වයෙන් සටන් වැදුනු සිංහල සිංහ බල හමුදාව❤❤

    • @ART-dd8hl
      @ART-dd8hl 29 วันที่ผ่านมา

      ඒක ඇත්ත වඩමාරච්චි මෙහෙයුමට ඉන්දියාව කළ බලපෑම කොයිතරම් ද යන වග ජේ. ආර් ජයවර්ධන වගේ ජනාධිපතිවරයෙකු අසරණ වීමෙන් පේනවා.

  • @Siva3rdeye
    @Siva3rdeye 3 หลายเดือนก่อน +6

    දශක තුනක් පුරා දිවයිනේ සියලු ආක්‍රමණ කල්දැමුවේ ඔබයි.
    ඔබ නිහඬව දශකයක්වත් ඔබට මුහුණ දීමට නොහැකි වී ඇත.
    එබැවින්
    ඔබ දිවයින මුදාගත් ආරක්ෂක නිලධාරියා ය.
    දිවයිනේ අනෙක් පැත්ත ආරක්ෂා කරන මුහුදු කොල්ලකරු ඔබම වේ.
    සියලු සීමා මායිම් රකින මායිම්

  • @user-kb9hr5to6b
    @user-kb9hr5to6b 3 หลายเดือนก่อน +27

    Dan කාටවත් මතක na

  • @user-cz6pc5sr8x
    @user-cz6pc5sr8x 3 หลายเดือนก่อน +21

    අවුරුදු 6k bomb නිෂ්ක්‍රිය රාජකාරි කරා,මම වෙල්ල මුල්ලිවෛයිකාල්.

  • @YUMTOONS
    @YUMTOONS 5 ชั่วโมงที่ผ่านมา

    After Serving 11 years in REGIMENT now I’m in peace….. SALUTING ALL HEROES WHO GIVEN LIFE FOR MOTHER LAND 🍀🇬🇧🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿👑🎁🇬🇧🍰

  • @spsanna6195
    @spsanna6195 2 หลายเดือนก่อน +5

    Real hero 🐅

  • @neelwickramasinghe1673
    @neelwickramasinghe1673 3 หลายเดือนก่อน +18

    සිංහලයට මතක හිටින්නේ දවස් 7 යි , ඒක ඇත්ත කතාවක්

  • @chathusamarakoon3887
    @chathusamarakoon3887 3 หลายเดือนก่อน +5

    Ape shodara army ekata jathiye pranamaya hemiwewa ❤❤❤❤🙏🙏🙏🙏💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏❤❤❤❤

  • @nipunudhara
    @nipunudhara 3 หลายเดือนก่อน +2

    පලවෙනියට එන සිංහයගෙ ගැම්ම 😏🖤
    ප්‍රබා ඉවරයි !!

  • @Palithakumara-xh5dd
    @Palithakumara-xh5dd 3 หลายเดือนก่อน +6

    සියලුම රන විරුවන්ට උපහාරයක්ම වේවා යුද්ධය වෙනුවෙන් මිය ගිය රන විරුවන්ට උපහාරයක්ම වේවා අත්පා අහිමි වු රන විරුවන්ට ජාතියේ උපහාරයක්ම වේවා

  • @lochanadeneth1811
    @lochanadeneth1811 3 หลายเดือนก่อน +15

    හදවතින්ම ආදරෙයි 👍👍👍👍

  • @user-hx2pr4hi2o
    @user-hx2pr4hi2o 3 หลายเดือนก่อน +14

    ගැම්මක් තමයි😊😊

  • @ramkumarr7058
    @ramkumarr7058 3 หลายเดือนก่อน +8

    Tamil Tigers🐯🐯🐯

    • @GamingDaddyFF
      @GamingDaddyFF 7 ชั่วโมงที่ผ่านมา

      Tamil jokers😂

  • @binuri633
    @binuri633 3 หลายเดือนก่อน +5

    අපගේ හහමුදවට🙏🙏🙏🌹🌹🌹❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @shanakatharanga5327
    @shanakatharanga5327 3 หลายเดือนก่อน +24

    ත්‍රිවිධ හමුදාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ හට බෙහෙවින්ම ස්තූතියි

    • @sameerasameera2370
      @sameerasameera2370 3 หลายเดือนก่อน +6

      Aniwarayenma.kaitharam daksha hamudawak hitiyath wedak ne konda pana thiyana nayakayek nettham.ada mulu ratama banina saapa karana horage naayakathwa nettham apith ada ne.

  • @lasanthapremajith1614
    @lasanthapremajith1614 3 หลายเดือนก่อน +12

    ඔය යකා හිටියානම් ආයේ ටැප් එකවත් අහන්නෙ නැතිව වහන්නෙ නැ 😁😁😁.......ඔකාව ගෙන එක අපි ⁣බලන් හිටියා ටිවි එකෙන්.... බ්‍රෙකින් නිව්ස් වලින්.... අද එකාගෙ ශුකාණු නටනවා

  • @RanjanIlangakoon-xj3rb
    @RanjanIlangakoon-xj3rb 3 หลายเดือนก่อน +13

    Mage husband army eke..mata godak loku adambarayak danenawa..

  • @suddaofficial217
    @suddaofficial217 3 หลายเดือนก่อน +3

    සිංහල හමුදාවට බුදු සරණයි ❤️

  • @SandeepNethmika-ey4zk
    @SandeepNethmika-ey4zk 3 หลายเดือนก่อน +15

    Respect Sri Lanka Army.

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 3 หลายเดือนก่อน +9

    ලෝකය ම සිංහල අපේ කෝල් ලත් ගේ දෂ් කමි දැක මවින උනු දින ය

  • @shiranthi116
    @shiranthi116 3 หลายเดือนก่อน +9

    මෙවන් උදාර කර්තව්‍යය කට උර දුන් විරෝධාරරණ විරුවන්ට, එය මෙහෙයවූ අභීත සෙන්පතියන්ට, ඊට දේශපාලන නායකත්වය දුන් මහින්ද ජනාධිපති තුමාට, ජාත්යේම ගෞරවනීය ප්‍රණාමය !!🙏🙏❤️

  • @mdchandana2233
    @mdchandana2233 3 หลายเดือนก่อน +8

    තිරිසන් බල්ලා තෝ කුණු පනුවෝ වෙලා ඉප දෙන්නෙ තිරිසන් ප්භා කරන් . මගේ හමුදාවට ජාතිජාතිත් නය ගැති

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      සේරමත් හරි. ණය තමා අවුල

    • @mdchandana2233
      @mdchandana2233 3 หลายเดือนก่อน +1

      @@Sandakathmini01 ඇයි උඔට පස්නයක්ද වැස්සි

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      @@mdchandana2233 මෙන්න මූ මට අනින්න එනෝ 🐃

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 หลายเดือนก่อน

      @@mdchandana2233badu hari ganan ne machan. Jeewath wenne hari amaruwen 😫😞😔

  • @AffectionateFlowerBasket-it1tr
    @AffectionateFlowerBasket-it1tr 3 หลายเดือนก่อน +3

    Mamak යුද්දෙට සහභාගි වුණා තුවාලත් උනා 2011 ගෙදර නැවතුණා 2015 තාවකාලකින් ලියුමකින් අයින් වුණා මගේ වියැකියවිලි මුකුත් හම්බවුණේ නෑ මෙඩිකල් report ගන්න බැරිද දැන් ටික කලක් ඉඳන් කැරකිල්ල ගතියක් තියෙනවා

  • @rohan3260
    @rohan3260 3 หลายเดือนก่อน +15

    සිංහලයන්ට කෙලවන්න ඇවිල්ලා විනාශ වුන ගොබ්බයෙක්. 🇱🇰🇱🇰🇱🇰🇱🇰
    සිංහලයිනි එකතු වෙයල්ලා. අපිට හැමදාම ප්‍රශ්න තිබ්බා. හැබැයි සිංහලයිනි එකමුතු වුනොත් අපිට කරන්න බැරි දෙයක් නෑ.
    සිංහලයිනි බුදුදහම ඔබේ පදනමයි... එය රැකගන්න. ඔබේ අනන්‍ය වූ භාෂාව සිංහල බස රැකගන්න.🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @user-hu5zk6ly8f
    @user-hu5zk6ly8f 3 หลายเดือนก่อน +7

    Respect for sri lankan army.❤

    • @rajanaidu2617
      @rajanaidu2617 หลายเดือนก่อน

      Respect for our Tamil tigers from india

  • @lakmalisuru1772
    @lakmalisuru1772 3 หลายเดือนก่อน +5

    මහින්ද මහත්තයා,බැසිල් ,නාමල් සර්ලා හින්දා තමයි ඉතින් ❤

    • @NishanthakumaraJayathilaka
      @NishanthakumaraJayathilaka 3 หลายเดือนก่อน

      ​@@PLAYWIS3සක්කිලිය උඹේ අම්මා ට අමාරුයි ද තොගෙ තාත්තා හින්ද .මහින්ද නොවන්නට අනුර කුමාර පිස්සා නෙමෙයි යුද්ධය නිමා කරේ දේශපාලන නායකත්වය දුන්නේ

    • @rohithapushpakumara-bd3xw
      @rohithapushpakumara-bd3xw 3 หลายเดือนก่อน +1

      😂😂😂😂😂😂😂

  • @loisternefaya3215
    @loisternefaya3215 3 หลายเดือนก่อน +17

    අපි කොච්චර සාමෙන් ඉන්න හැදුවත් දෙමල පරයෝ ගහගන්නමයි එන්නෙ බලන්නකො මෙකෙත් කමෙන්ට් කරලා captain ප්‍රබාකරන් ගගා

    • @TxRx-sw4of
      @TxRx-sw4of 3 หลายเดือนก่อน +8

      සිංහල බහුතරයක් ජාතිවාදය අතහැරියත් මේ රටේ අනික් ජාතීන් එහෙම නෑ. ඒක තමා යථාර්ථය. අපේ මෝඩ හැත්ත දැන් ඒවට අවධානය දෙන්නෙ නෑ. ලොකු ප්‍රශ්න වෙන්ඩ පුළුවන් ඉස්සරහට.

    • @risaraautohouse3846
      @risaraautohouse3846 3 หลายเดือนก่อน +3

      රට බේරගන්න අන්තිම අවස්ථාව ඇවිත් තියෙන්නේ.
      පෙරට එන්න අපේ පෟඬ සිංහලයෝ.

    • @Kavindujayaweera-yb8gv
      @Kavindujayaweera-yb8gv 3 หลายเดือนก่อน +1

      ​@@TxRx-sw4ofSahathika aththa. Sanhidiyawa kiyala uganna hadanne Sinhala apita witharai. Anith ewn okkoma sudda karanawa hariyata babala wage.

  • @user-sz4gx1oz2w
    @user-sz4gx1oz2w 3 หลายเดือนก่อน +3

    respect our brave army...

  • @sudanapoli6016
    @sudanapoli6016 3 หลายเดือนก่อน +5

    Good news Malli budusaranai ❤❤❤❤❤❤

  • @ugwijesena5840
    @ugwijesena5840 3 หลายเดือนก่อน +9

    ත්‍රිවිධ හමුදාවටත් සියලුම සන්නද්ධ හමුදාවන් ට නායකත්ව දුන් කොටි හමුදාව මුලු නුපුටා දමන තුරු යුද්ධය නොනවත්වා කරගෙන යාමට හමුදාවට සම්පූර්ණම බලය මුදාහළ එවකට සන්නද්ධ සේනාධිනායක නායක වූ අති ගරු මහින්ද රාජපක්ෂ මහතා ත් ත්‍රිවිධ හමුදාවේ සියලුම අඩු පාඩු සපුරා සටන මෙහෙය වූ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ත් අප අමතක කරන තැනට කලගුණ නොදත් සමහර සිංහල ගුන මුවන් අද පත්ව ඇත කෝ අපේ කල ගුන සැලකීම

    • @piravinthpth2487
      @piravinthpth2487 2 หลายเดือนก่อน

      😂 Modayaa

    • @FluentMinds1
      @FluentMinds1 หลายเดือนก่อน +1

      @@piravinthpth2487 උබ කුහක ලොන්තයා

  • @indika4497
    @indika4497 3 หลายเดือนก่อน +21

    ප්‍රභාකරන් pakaya,

    • @kuttymary1371
      @kuttymary1371 3 หลายเดือนก่อน

      Oyage Thaathata Ehema Baninna epa bn..

    • @vishwamadushan4135
      @vishwamadushan4135 3 หลายเดือนก่อน

      ​@@kuttymary1371සක්කිලි දෙමලෙක්ද උබ 😂

    • @ranukarandunu7254
      @ranukarandunu7254 3 หลายเดือนก่อน

      @@kuttymary1371 oh ur dad I see

    • @hasiyagaming5597
      @hasiyagaming5597 3 หลายเดือนก่อน +1

      @@kuttymary1371 මේ මොන පින්න දෙමලෙක්ද

  • @jamaldeenrifazdeen2394
    @jamaldeenrifazdeen2394 3 หลายเดือนก่อน +3

    i ❤ our lion heroes iam srilanka

  • @aspnayana4394
    @aspnayana4394 3 หลายเดือนก่อน

    Respect for three forces great real heroes ❤

  • @GimhanRanaweera-bn8zx
    @GimhanRanaweera-bn8zx 3 หลายเดือนก่อน +7

    ප්ර‍භාකරන් ඉගන ගත්තෙ මෙහෙ කැගල්ලෙ, දෙමල ලයිම් තියනවා එ්වගෙ පොඩිකාලෙ හිටියෙ. කෑගල්ලට කවදාවත් අතක් තිබ්බෙ නැ එ් හිංදා.

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme 3 หลายเดือนก่อน

      ඒ කතාව බොරුවක්. ඔයා කියන්නේ දෙමල ශාන්ත මරියා එකේ ඉගෙන ගත්ත කියලනේ. ඒක බොරුවක් මන් හිතන්නේ. ජීවිත කතාව ගැන video එක්ක කීවේ වෙන ඉස්කෝලයක්. රට මැද තියෙම කෑගල්ලට ගහන්නේ කොහොමද. ඒ නැතන් මොනවටද ගහන්නේ.

  • @NishaniMendisMah968
    @NishaniMendisMah968 3 หลายเดือนก่อน +6

    Pataw ටික තාම දඟලනවා 😂😂😂

  • @H100R-w8n
    @H100R-w8n 3 หลายเดือนก่อน +11

    තවම කොටින්ට පිටිපස්ස දෙන එවුන් ඉන්නවා..නිකමට සර්ච් කරහල්ලකො Prabhakaran whatsapp status කියලා...කාලකණ්ණි හැත්තක් ඉන්නවා ඌව උඩදාගෙන අදහන

    • @someoneyoudonotknowme
      @someoneyoudonotknowme 3 หลายเดือนก่อน +1

      ගොඩල් ඉන්දියන් උන් බන්. ලංකාවෙත් ඉන්නවා

  • @vajiraperera436
    @vajiraperera436 3 หลายเดือนก่อน +2

    මැතිවරණයක් කිට්ටු වෙනකොට යුද්ධය නැවතත් එළියට අරන් වගේ.ඇයි මේවා මැතිවරණයක් කිට්ටු වෙනකොට විතරක් ගේ න්නේ

  • @GLKMobile
    @GLKMobile 3 หลายเดือนก่อน +1

    අපි පඩංගු ජාතියක් නෙවෙයි❤️😘

  • @ColomboCeylon
    @ColomboCeylon 3 หลายเดือนก่อน +3

    ත්‍රිවිධ හමුදා / පොලිස් / සිවිල් ආරක්ෂක බලකා / සාමාන්‍ය මිනිසුන් / සතා සීපාවා ඇතුළු / නිකරුණේ ජීවිත පරිත්‍යාග කළ / නායකත්වය ලබා දුන් සියල්ලෝම / සිහිපත් කිරීම පිළිබඳව කිසිම ගැටළුවක් නැහැ
    හැබැයි ඡන්දයක් ලං වෙන කොට / යුද්ධය විකුණා ගෙන කමින් / විවිධ වේශයෙන් පෙනී සිටින / බහුතර සියල්ලන්ම / කරන්නේ යුද්ධය විකුණන් කන එක / මේ දවස්වල ඒවා වැඩියෙන් පලවෙනවා / සෙසු දවස්වල / බහුතර / එවුන්ට යුද්ධයක් තිබුණද කියලවත් වගක් නෑ

  • @ruthfernando6168
    @ruthfernando6168 3 หลายเดือนก่อน +1

    We salute you our soldiers.

  • @wasanthakumara4701
    @wasanthakumara4701 3 หลายเดือนก่อน +3

    😮ඇගේ හිරිගඩු පිපෙනවා මේවා අහද්දි ..

  • @thamizh-national-leader
    @thamizh-national-leader 2 หลายเดือนก่อน +3

    பத்து நாடுகள் சேர்ந்துதான் முடிந்தது 😂😂😂

  • @samarakoonamg7703
    @samarakoonamg7703 3 หลายเดือนก่อน +4

    මේ වීරෝදාර සෙබලුන්ගේ සිනාවට අගයක් රජයවල් ලබා දුන්නාද රට විකුනමින් පවතියි

  • @user-zu2fo3io7x
    @user-zu2fo3io7x 3 หลายเดือนก่อน +2

    Our Real Leader ❤️🫂

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 3 หลายเดือนก่อน +17

    ප්‍රබාකරන් මැරුවේ කොමන්ඩොස්ල නෙවෙයි 4 වියබාහු රෙජිමන්ට් එකෙන්

    • @ruwanileperuma2035
      @ruwanileperuma2035 3 หลายเดือนก่อน +1

      Yes

    • @mahindabandara5018
      @mahindabandara5018 3 หลายเดือนก่อน +2

      Yes, ප්‍රභාකරන් වගේම එකෙක්ගෙ බොඩියක් තමයි cr ල ගෙනාවෙ.

    • @ramithrathnayaka8551
      @ramithrathnayaka8551 3 หลายเดือนก่อน

      පන පිටින් අල්ල ගත්තද?

    • @mahindabandara5018
      @mahindabandara5018 3 หลายเดือนก่อน

      ලොකු විවාදයක් ගියා ඕක ගැන. කොහොමටත් ඌ පණපිටින් අල්ලගන්න ගියත් වෙඩි හරි තියාගන්නවා. මැරිලා අහුවෙල මෙහෙම නම් අපෙ උන් ඕකට මොනව කරයිද.😂

    • @ramithrathnayaka8551
      @ramithrathnayaka8551 3 หลายเดือนก่อน

      @@mahindabandara5018 ඕකව අල්ලන් මරන්න තිබ්බනම් තමා හොද. අපි ඒකලේ මුලිනම් හිතුනේ ගිලන්‍රතයෙදි ඌ මැරුන කියලා

  • @dreamwithchathu9429
    @dreamwithchathu9429 3 หลายเดือนก่อน +2

    Srilanka 3 forces ❤❤❤❤

  • @user-mw5rn5bz3c
    @user-mw5rn5bz3c 3 หลายเดือนก่อน +2

    ඉතිරි කොටි ටිකත් හොයලා එකා එකාව ඉවරයක් කරන්න ඕනි

  • @user-mt4vd1mv2f
    @user-mt4vd1mv2f 3 หลายเดือนก่อน +9

    වචන නොමොත😮......... හදවත පමනක්....ගැහෙනව...මමප11991..?මට යුද්ධය ට යන්ට ඕනෑ

  • @Tharutub
    @Tharutub 3 หลายเดือนก่อน +2

    😢😢 අපරාදෙ ජීවිත මු කරපු දෙයින්😢

  • @bisohaminekarunarathne3013
    @bisohaminekarunarathne3013 3 หลายเดือนก่อน +2

    අපිට නිදහස ලබාදුන් ආදර neeya ape wiruwanta අපි nayagathi sadha

  • @user-mt4vd1mv2f
    @user-mt4vd1mv2f 3 หลายเดือนก่อน +16

    දෙමළ ඔයාල මේ කාලකන්නි මිනිසුන් ට අහුවෙන්නේ ඇයි😮

    • @ramithrathnayaka8551
      @ramithrathnayaka8551 3 หลายเดือนก่อน

      කලු ජූලිය නිස ප්‍රබා කරන්වත් හිතන්නේ නැතුව ඇති ඔච්චර ඌ වටා එකතුවෙයි කියලා

    • @Lazzy12344
      @Lazzy12344 3 หลายเดือนก่อน +2

      MENNA PINNAYO DENNEK AVILLA.PALA PALA😅😅

    • @ramithrathnayaka8551
      @ramithrathnayaka8551 3 หลายเดือนก่อน

      @@Lazzy12344 ඔයා කියන්න බලන්න

    • @Lazzy12344
      @Lazzy12344 3 หลายเดือนก่อน

      @@ramithrathnayaka8551 UBALA VAGE DEMALUNTA E GAMMA NATHI UNATA SF SEBALUNTA E GAMMA THEYENVA.BUSVALA IDIYA HAMUDURU VAHANSELATA VEDI THIYAPU UBALAGE MAHA LOKU RAJA KOTIYEKDA KIYAPANKO.E YAKA PONNAYEK.ANNA EKA THERUM GANIN.🖤🗿

    • @Lazzy12344
      @Lazzy12344 3 หลายเดือนก่อน

      UBATA THAMA THERENNE NAHA.UBALAGE LOKKA KARAPU DEVAL.EVA TH-cam EKE SURCH KARALA BALANNA OYATAMA THEREI

  • @AmithPriyankara-t6g
    @AmithPriyankara-t6g 3 หลายเดือนก่อน +4

    අපිත් හිටියා බැජිලා 11.slli

  • @binaradharmasiri3892
    @binaradharmasiri3892 3 หลายเดือนก่อน +4

    අද අප ෙම ෙහම හරි නිදහ ෙස හින් ෙන ම ෙග්
    අාදරනිය විර රණවිරැවන් නිසායි එක මන් අඩම්බර ෙයන් කියන්න ඔ ෙන්
    ෙම රටට ම ෙග් විර
    රණවිරැවන්න්ට ම ෙග්
    ම ෙග් ප්‍රනාමය එව ෙග්ම
    මවි රට ෙවනු ෙවන් දිවි
    පිදු රන විරැ ෙවා්ද අද ෙම
    වන ෙම මව් රට ෙබර ෙගන
    අද ෙමවන විට අප ෙවනු ෙවන්
    අැස් අත් කකුල්
    නැතිකර ෙගන අදටත් ර ෙට
    සියලුම ජනයා ෙග් හිත් වල ඔබලා ඉන්නවා ඔය
    වචාල කටවල් ති ෙයන
    සමහර අය අ ෙප් හමුදාවරැන්ට අට පාස් කුව්වට ඔව් එ අය අට පාස් ෙවන්න අැති එ ෙහත් එ අට පාස් ම ෙග් විර රනවිරැවන් නිසායි
    අද අපි පනපිටින් කකුල් ෙද ෙකන් හිට ෙගන හිදන් එ විර පුතුන්ට අපහස
    කරන් ෙන් ෙම ෙබෟද්ධ ර ෙට හිද ෙගන
    ෙගෟතම බුදුන්ටත් අපහස කරනවානම් අනිත් එවා ගැන ෙවන කවර කතාද
    එදා ඔය කියන අට පාස්
    ම ෙග් විරයන් හිටි ෙය නැත්තම් අපි ෙවලාකටත් මැරිලා මැරැන තැන් වල ගසුත් පැල ෙවලා ෙම් විරයන් කාට අට පාස් හුනාත් එකාත් එකාත් ෙම මව් බුමිය අභිමානයක් එදා ව ෙග්ම ම ෙග් විරයි ම ෙග් ශක්තියයි එක මම අාඩමිබර ෙයන් ගැම් ෙමන්
    කියනවා
    ෙමක ටයිප් කරද්දිත් හිතට
    එන ගැමිම අභිමානය ඔය කයිවාරැ ගහන උන් ෙග්
    හදවතට තට්ටු කරානම් දැ ෙනයි නිකමි කටවල් ති ෙයන පලියට කියවන අයට
    ෙත ෙරන්න ඔ ෙන් සමහර අය යුද්දධ දැකලත්
    නැතුව අැති ෙම අැ ෙග දුවන ෙල් වලින් පවා ම ෙග් විරයන්ට නය ගැති
    ස්තුතියි ම ෙග් විර රණවිරැවනි ඔබ වදපු ෙදමව්පියන්ටත් ෙම රටටත් නය නැත අපි උබලාට නයයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👮🙏👊💐🌹🙏💎📷

  • @rawana927af5
    @rawana927af5 3 หลายเดือนก่อน +11

    Srilanka Army,Navy,n,Airforce are best of best,,🙏😍

    • @user-vf3rb4rb5h
      @user-vf3rb4rb5h 3 หลายเดือนก่อน +2

      India army powerful army
      Srilanka army lowest

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 3 หลายเดือนก่อน +1

      ​@@user-vf3rb4rb5h පල ඉන්දියාවට එහෙනම් මොකටද මේ රටේ පස්ස ඔබාගෙන ඉන්නේ

  • @menakaprasad2243
    @menakaprasad2243 3 หลายเดือนก่อน +2

    දළදා මාලිගයට බෝම්බ ගසපු නැගෙනහිර කොටි සන්නද්ධ නායක කරුණා අම්මාන් දැන් හිරේද ඉන්නේ?
    කොටි.නායක පිළ්ලෙයාන් කොහේද ඉන්නේ?
    කොටි ජ්‍යාත්‍යන්තර ප්‍රධානී කේ.පී දැන් හිරේද ඉන්නේ ? අනේ මහත්තයෝ අපි ලංකාවේ ඉන්නේ

  • @Noise030
    @Noise030 17 วันที่ผ่านมา

    ඔකාවනම් පන පිටින් ගෙනල්ලා නියපොත්තෙන් නියපොත්ත ගැලෙවුවත් පවු නෑ 😊

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 หลายเดือนก่อน +3

    API SINGHALA KERIYO BOLAW.
    RESPECT ALL FORCES AMD POLICE

  • @user-tu5ml9bf6c
    @user-tu5ml9bf6c 3 หลายเดือนก่อน +1

    Sinhala yata mathaka may 1week only pray, party, tv channel, TH-cam, fb, after all hero 8 pass..apeta no need thope party. We love everyday my land ❤❤❤ heroes budu saranai and heroes family's 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajanaidu2617
    @rajanaidu2617 หลายเดือนก่อน +2

    Srilanka.under China government its very shameful 😅😅😅😅😅 srilanka.missed a great leader prabhakaran real tiger

  • @user-ek7fv1wj1u
    @user-ek7fv1wj1u 3 หลายเดือนก่อน +3

    මගෙ තාත්තත් sf හිටියෙ ජොනි මයින් එකකට කකුල ගිහින් දැන් විශ්‍රාම. යුද්ධයක් නැතත් මං stf එකට ගියා. මොකද කියනව නම් ඒක මගෙ තාත්තට ලොකු හයියක් නිසා.

  • @user-pr1ww3tw6f
    @user-pr1ww3tw6f 3 หลายเดือนก่อน +8

    Maga lankawe rattaran ranaviruwanta magi prnamaya❤❤❤❤❤❤❤❤❤☀️🌞🫶🫶🫶🫶🫶🫶🫶🫶

  • @user-xw5kf1nv8i
    @user-xw5kf1nv8i 3 หลายเดือนก่อน +5

    Without karuna army can't won the war 😂 karuna is the key plaiyer

  • @thealiexpress60secs
    @thealiexpress60secs 3 หลายเดือนก่อน +4

    ❤❤😮

  • @indikasuresh8884
    @indikasuresh8884 3 หลายเดือนก่อน +3

    Rata jateya baradun mahinda mahattayata budusaranai

  • @quintusfernando7396
    @quintusfernando7396 3 หลายเดือนก่อน +3

    This is a great victory ***
    Congratulations ****
    But remember, we should not forget ****
    Ordinary Tamils are our citizens***
    They must share this land with us****( Reconciliation)***

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 3 หลายเดือนก่อน

      පල්ලි වල පාදිලිවරැ කොට්න්ට උදව් කලා සින්හල ම්නිස්සු මරන්න, එයාලගේ පිහිටෙන් තමයි LTTE යුද්දේ අවුරැදු 30 ඇදගෙන ගියේ, ජාතික ගීය දෙමලෙන් ගායනා කරනවට කැමති දැන් ඔබ කියන බූම් අයිතිය reconciliation ඔක්කොම කල්ලතෝනින් ගේ වැඩ උන් support කරන්නේ දෙමලුන්ට ආගම නිසා

  • @shankarsanthosh-q2n
    @shankarsanthosh-q2n 3 หลายเดือนก่อน +2

    Rajapaksha naidu(naidu is caste in andra and telungana state)is not Sinhalese(sinhala).He is telugu speaking person from andra pradesh state in india(check most sinhalese ruler are not sinhala).Creating problem between tamil and sinhalese.Same in tamilnadu telugu speaker family destroying tamilnadu resources same thing happening in srilanka.check in internet and abolish telugu ruler.atleast try to maintain friendship between tamil and sinhalese

  • @Chathu740
    @Chathu740 3 หลายเดือนก่อน +3

    Mamada Ada wage dawasaka nandikadal kalapuwe idala uddaya Awasan wena tek sita niwaduth Awa Ada wage dawasaka...jiwithe gana puduma hithanawa....

  • @user-if1pv9xj4o
    @user-if1pv9xj4o 3 หลายเดือนก่อน +8

    අහින්සක.මිනිස්.ජීවිත.වනසා.උගේ.පවුලේ.එවුන්.පමනක්.සතුටින්.කල්.ගෙවමින්.සිටියත්.කලකම්.පලදුන්නා.මේකාට.ආයේ.මිනිස්.ආත්මයක්.හිමි.නොවේ..පනුවෙක්.වෙලා.තමයි.තොගේ.උපත.වන්නේ..මහින්ද.හොරුන්ටත්..උරුම.ඒකමය

  • @user-pe6wt7pc2y
    @user-pe6wt7pc2y 20 วันที่ผ่านมา +1

    උබලා මාව මැරුවා පස්සේ බලා ගමු😡😡🔫