புலிகளின் சிறையில் 5 இராணுவத்தினர் கைதிகளாக இருக்கும்போது சமாதான காலத்தில் அவர்களின் உறவினர்கள் தென் இலங்கையில் இருந்து கைதிகளை பார்க்க வருவார்கள் அப்போது ஒரு இராணுவ கைதியின் மனைவி தான் தன்னுடைய கணவனுடன் ஒரு இரவு தங்குவதற்கு அனுமதி கேடடார் புலிகள் அனுமதி வழங்கினார்கள் சந்திப்பு முடிந்து மனைவியும் தனது ஊருக்கு போய்விட்டார் ஆனால் பெண் கற்பமாகிவிடார் அவரின் ஊர்மக்கள் பெண்ணை தவறாக பாக்கத்தொடங்கிவிடார்கள் மனைவி புலிகளின் தலைவருக்கு கடிதம் எழுதி தனது கணவரைவிடுதலை செய்யும்படி கேட்டுக்கொண்டதுக்கு இணங்க உடனடியாக அவரை பிரபாகரன் விடுதலை செய்தார் .
Muslims in this country will not allow it. They will attack Tamils and blame it on Sinhalese, and attack Sinhalese and blame it on Tamils, just like in Bollywood movies. From 1990-2009, attacks along the Tamil-Sinhala-bordered village were conducted mostly by Muslims because they could speak Sinhala and Tamil (not Jaffna Tamil) and get a way.
නිවෙිදකයාගේ හික්මිම ඉතාම වටිනවා ...රටට සේවය කරන අපේ හාමුදුරුවන්ට දිර්ඝායු
ඔබගේ ඇහුම්කන් දීමෙ ගුණය නිසා අවසන් වෙනකම්ම බැලුවා...සුමන ස්වාමීන් වහන්සේටත් ඔබටත් තෙරුවන් සරණයි.❤️
අාගම ජාතිය දේශපාලනය විකුනන් කන යූ ටියුබ් කරන උන් අතර මේ වගේ දේවල් කරන නුබ තුමා ගැන මාරම අාඩම්බරයි ජය වේවා අයියේ ❤❤❤❤
හොඳ දෙමල අයත් ඉන්නවා කෙසෙ වෙතත් ඔබ වහන්සේ ගෙ පෙර සසරෙ කුසල් බලයෙන් ජිවිතය බේරුනා මේ කතාව අහන කොට ඇග හිරි වැටුනා ආයුබො වේවා ආයුබො වෙවා අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරනයි
Demala, Sinhala kawruth hodai
හැමොම හොදයි පාලකයො මිනිස්සුගෙ මොල කන්නෙ නැත්නම්
නඩෙෂන් කරෙ මනොවිද්‍යාත්මකව දෙයක් කොටි අල්ලගත්තාමත් එක නිලධාරියෙක් කරැනාවන්ත වෙලා හිතවත් වෙනව
එයාලව පාවිච්චි කරන්න ඒක සාමාන්‍ය දෙයක්
Demala unath sudanek nam hisa namanu, helaya wunath jadayek nam pahara denu
@@The04prasanga
🤣🤣🤣🤣🤣
අනේ පව්. ඒ කතාව අහන් ඉන්න ආසායී. ඒ වගේම දුකයි . තෙරුවන් සරණයී අපේ හාමුදුරුවන්ට .දීර්ඝායුශ ලැබේවා !
මෙහෙම අයත් ඉන්නවා ලංකාවේ
වාසනාවන් 😊😊😊
මගෙ රටට
මුලින්ම සංජීව සහෝදරයාට ස්තුතියි, මුලු කතාවම කියන්න ඉඩ දුන්නට. අවංකවම අපේ සුමන හාමුදුරුවන්ට මේ ජාතියේදීම නිවන් අවබෝධ කරගැනීමට අවැසි නම්, මට පුලුවනි ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නට. ඔබ වහන්සේ තීරණයක් ගන්න. තෙරුවන් සරණයි.. 🙏🙏🙏
සම්පුර්න කතාවම ඇහුවා
බුදු සරණයි ඔබවහන්සේට
ඒ වාගේම මේ වගේ වැඩ සටහන් නිතරම අපි වෙනුවෙන් ගේන සංජීව මහත්තයාටත් බෙහෙවින්ම ස්තුතියි..
මගෙ ජීවිතේ මම බලපු හොඳම ෆිල්ම් එක
ජාතිවාදී කේස් දැම්මෙ නැත්තම්..එදා මෙදාතුර සියළු ආදයම් වාර්ථා බිඳහෙලන film එක හදන්න පුළුවන් අපේ ස්වාමීන් වහන්සේගෙ මේ කතාවෙන්..
මේ පැය පුරාම කතාව ඇහුවා නෙමේ සිතින් මවාගෙන බැලුවා..
ස්තූතියි වනැස..
අද නම් වෙනම අත්දැකීමක්..
ආයෙත් කියනවා,මේක film එකක්
සිරාවටම ❤
සිරාවටම
cxcces
ඒ කියන වචනයක් ගානේ ෆිල්ම් එකක් වගේ මනසෙ චිත්ත රූප මැවෙනවස් ✋
ඒ කියන වචනයක් ගානේ ෆිල්ම් එකක් වගේ මනසෙ චිත්ත රූප මැවෙනවස් ✋
ඔබ වහන්සේගේ නිවන් අරමුණ තෙරුවන් සරණින් ඉෂ්ට සිද්ධ වේවා ඉක්මනින්ම ..සංජීව ඔබේ ඉදිරිපත් කිරීමටත් ස්තුතියි. තෙරුවන් සරණයි
නූතන තේරපුත්තාභයලා.🙏❤
ඔබ වහන්සේට පතනා බෝධියකින් උතුම් නිර්වාණයම අත්වේවා!!!🙏
Film එකක් ගහන්න පුලුවන් කතාවක් ...❤ based on a true story...🔥
ඔබ වහන්සේ හිතන බෝධියකින් උතුම් ඒ දර්මය අවබෝධ වී නිර්වානය කරා යන්න හැකිවේවා.වනැස ඔබටත් ස්තුති
සුපිරි. VIDEO එකක්
නියමයි ජය වේවා
සුමන. හාමුදුරුවනේ. ඔබ. වහන්සේ
ජීවතුන්. අතර. සීටීම. අප. රටට. මහත් අභිමානයකි.
❤️😀🔥❤️😀🔥
ඒ අභය දානයම දිවි රැක ගැනීමට හේතු වාසනා විය. සුඛී දීඝායුකො භව ..!!! ස්වාමීන් වහන්ස...🙏🙏🙏❤
සංජිව මාර ඩීසන් ජර්නලිස්ට්,,හාමුදුරුවන්ගේ කතාවට මැද්දෙන් පැනල මොකුත්ම බාධාවක් කරන්නෙ නැහැ ,,ජයවේවා මල්ලි ,,
මාත් හිතුවෙ ඒකමයි
Akata chamudithaya ,,
ow kole kapenawa ne mokekwa hari wikunapuwama 🤗🤗🤗
2I
O .... Oil change
සාසනය වෙනුවෙන් රට වෙනුවෙන් එ ගැන හිතලා වැඩ කරන හාමුදුරුවෝ ටික දෙනයි ඉන්නෙ , ඔබ වහන්සේට ස්තුතියි එයට, බුදු සරනයි ,
.
.
.
H.n
ස්ථානෝචිත ප්‍රඥාව සභ ඉවසීම ඉහලින්ම තබාගෙන වැඩකරපු නිසා ජීවිතය රැකගෙන්න පුලුවන් උනේ ඔබ වහන්සේට.හොඳ අත්දැකීමක් හොඳ පාඩමක් ඒ කතාවෙ තියනව අපේ ජීවිත වලට ගන්න.ස්තූති වනැසට.ඔබ වහන්සේටත් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමට ඉඩ හසර ලැබේවා...
පෙර පිනක මහිම . ඔබ වහන්සේ ට උතුම් නිවන ම අවබෝධ වේවා .🙏🙏🙏 මට ත් ඔය ගමන ම යන්න මතු සසරේ හේතු වාසනා වේවා .🙏🙏🙏.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .
මම අහපු සුපිරිම කතාවක් හැමෝම මිනිස්සු ආදරෙයි සංජීව මහත්මයා මගේ අයියා...ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව පතනවා දීර්ගායුශ ලැබේවා ඔබ වහන්සේට...සංජීව අයියේ ඔබටත් නිදුක් නීරෝගි සුව පතනවා දීර්ගායුශ ලැබේවා ඔබට ආදරෙයි වෙනස් කතා මගේ ජීවිතේට එකතු කරනවට ඔබට පින් සුපිරියක් 🙏🙏🙏🙏😍♥️😔 සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලී ගිනිගත් තල් අරඹට ආවාදෝ කිරිල්ලී 🕊️
මේ නිවේදක මහතා ඉතාමත් හොඳයි. හරිම සංයමයකින් අහන් ඉන්නවා.ස්තූතියි ඔබට. ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා. හොඳ මිනිස්සු තාමත් ඉන්නවා❤❤❤❤
කොච්චර බඩගින්නෙ හිටියත් ඉබ්බව මරන්කන්න හිතක් පහල නොවෙන්නෙම පෙර පිනට..අහිංසක කමට..ඒවගේ ජීවිත සොබාදහමෙන්ම බේරනව..අද මහණදම් පුරන්නෙම ඒ පිනට..මේ සමාජයේ පවින් මිදී ජීවත් වීමම අතුරෙ යනව හා සමානයි
saththai. theruwan saranai.
Extremist la
@@charithfernando8710 Extremist ලා උබලගෙ කතෝලිකයෝ😂 දැක්කනෙ පාස්කුවක් හින්දා මුස්ලිම් උන්ගෙ ගෙවල් ගිණි තිබ්බා,දැං ඊශරයලේ උන් පලස්තීනේ අහිංසකයො මරනවා
@@isurusampath8756 පලස්තීතෙ අහිංසකයො තමා ලංකාවෙන් ගිය ගෘහ සේවිකාව බොඩීස් කරලා ලංකාවට එව්වෙ..🖕🏿
Loo😊1
බුදු සරණයි හමුදුරුවනෙ උතුම් වූ චතුරස්‍රය ශක්තිය අවබෝධය වෙවා
අම්මෝ කතාව අහද්දි පිස්සු හැදෙනවා මේ මිනිස්සු කාලා තියන කට්ට ලොවෙත් මේ නං මිනිස්සු වෙන්න බෑ යක්කුම තමයි ආඩම්බරයක් මේ වගේ යක්කු ටිකක් අපේ රටේ ඉන්න ව කිව්වම මාරම ආඩම්බරයි ගොඩක් පිං 🙏🙏🙏🙏🙏 (නොහැක්කක් නොමැත👌)
Film එකක් ගහන්න මරු කතාව❤❤❤❤
Sira
සංජිව අය්යේ කොහොමද ඔහොම ඉන්නේ කිසිම පස්නයක් අහන්නේ නැතිව ආදරරෙයි ♥️♥️🙏
ඕකට චමුදිත 😂😅
චමුදිතයා ඉන්ඩ තිබ්බෙ. විනාසයි එහෙනම් 😂
😂😂@@indikarideemaliyadda5300
@@indikarideemaliyadda5300amme ow thal aththata boralu gahanawa wage
ඉතාමත් වටිනා වැඩසටහනක් සංජීව,,,ඔබවහන්සේගේ අධිෂ්ඨාන එලෙසින්ම මල්පල ගැන්වේවා..🙏 තෙරුවන් සරණයි 🙏🙏
ඒක මාරම අත්දැකීමක්..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
මේ කතාව ආසවෙන් අහන් හිටිය.film එකක් වගේ හිතේ ලස්සන ලස්සන රූප මැවුන.ලොකු අත්දැකීම් ගොඩකට මුහුණ දීපු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ අවංකවම වාසනාවන්තයි.
එක දිගටම පැයක් බලපු වීඩියෝව. නිවේදක මහත්මයට ස්තූතියි මැද්දට පැන පැන බාධා නොකරට. ඒ වගේම පින්වත් හමුදුරුවො කෙනෙක් නිසා ඒ අයටත් ඕනේ උනා. ඒත් පින්වත් නිසා ජීවිතයත් බේරුනා. ලංකාවේ දේශපාලුවන්ට වඩා දමිල කොටි නායකයන්ගෙ මනුෂ්‍යත්වය තේරුනා. ඒ වගෙම ඔබවහන්සේ අවසානේට කිව සියලුම ප්‍රාර්ථනා ඉස්ටවෙලා නිර්වානාව්බෝධය ලැබේවා
புலிகளின் சிறையில் 5 இராணுவத்தினர் கைதிகளாக இருக்கும்போது சமாதான காலத்தில் அவர்களின் உறவினர்கள் தென் இலங்கையில் இருந்து கைதிகளை பார்க்க வருவார்கள் அப்போது ஒரு இராணுவ கைதியின் மனைவி தான் தன்னுடைய கணவனுடன் ஒரு இரவு தங்குவதற்கு அனுமதி கேடடார் புலிகள் அனுமதி வழங்கினார்கள் சந்திப்பு முடிந்து மனைவியும் தனது ஊருக்கு போய்விட்டார் ஆனால் பெண் கற்பமாகிவிடார் அவரின் ஊர்மக்கள் பெண்ணை தவறாக பாக்கத்தொடங்கிவிடார்கள் மனைவி புலிகளின் தலைவருக்கு கடிதம் எழுதி தனது கணவரைவிடுதலை செய்யும்படி கேட்டுக்கொண்டதுக்கு இணங்க உடனடியாக அவரை பிரபாகரன் விடுதலை செய்தார் .
Thank you my bro. A Tamil from Canada🌹🇨🇦
සුමන හාමුදුරුවන්ටත් සන්ජීව ඔබතුමා ටත් තෙරුවණ්සරණයි 💖💐☸️🇱🇰🙏
චිත්තරූප මැවෙන පැහැදිලි කිරීමක්.. ඒ වගේම කවදාවත් අමතක නොවන සත්‍ය කතාවක්.... චිත්තරූප සටහන් සමගම ,,,, ❤❤❤❤❤
නමස්කාර වෙිවා අපේ හාමුදුරැවනේ . .තෙරැවන් සරණයි 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
කොච්චර බඩගිනි උනත් ඉබ්බව මරන් කන්න හිතක් ආවේ නෑ කියන්නේ පෙර පිනට 🙏🙏
අනිවාර්යෙන් ❤
ඉබ්බා මරපු නැති පින ලැබෙන්න ඇති කොටින්ගෙන් බේරිලා අද ජිවත් වෙන්න වාසනාව ලැබෙන්න ඇත්තේ
Khana kha lo @@dhammikaherathmudiyanselag2748
@@dhammikaherathmudiyanselag2748චතතඤඤචදඡ
හස හසලැ
😊චචචචචචච
Film එකක් බැලුවා වගේ අපේ හාමුදුරුවනේ 🙏 ඔබ වහන්සේට අමා මහා නිවන් අවබෝධයක් වේවා🙏 සංජීව අයියාගෙ හික්මීම ❤
ස්වාමීන්වහන්සේට මාර්ගඵල අවබෝධය පිණිස පිළිවෙත් වඩන්න අවස්ථාව උදා වේවා 🙏 ඒ වගේම නිවේදකතුමාටත් ස්තූතියි මේ වගේ නොදන්න දේවල් බොහෝමයක් අපිට දැනගන්න සලස්වනවට 🙏
ඔයා තරම් නිහතමානී මනුස්සෙයෙක් නෑ සංජීව අයියේ. ඉදිරියටත් මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ආශිර්වාදය ලැබේවා ..❤️❤️❤️🤙
අරමුණ සාර්ථක වේවා...ජීවිතය හමුවන මංසන්ධි වලින් ...තෝරාගත්නි නිවැරිදි මාවතක් ..ජය .
මේ වගේ වටිනා චරිත හම්බෙන්න ගිහින් එයාලගෙ කතාව මේ මහ පොලවට පස් වෙන්න නොදී මතු අනාගතේට අහන්ට දකින්ට සලස්සවට ස්තූති අයියා…… RESPECT ❤️🫶🏼
ආසයි කතාව අහන්න .කුරිරු යුද්ධය නීමාකර සාමය ගෙනාපු ත්‍රිවිධ හමුදාව ,පොලිසියට අපගේ ප්‍රෙනාමය
අපේ හාමුදුරුවෝ ඒ කාලෙ මහා කැප කිරීමක් කලා .මම දැක්කා හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
දීර්ඝයූශ ලබේවා අපේ හාමුදුරුවනේ බුදු සරනයි🙏🙏🙏🙏
ස්තුතියි. නොදත් කතා තව කොතෙක් ඇත්ද. ස්වාමීන් වහන්සේ ගේ අරමුණ ඉෂ්ට වේවා. තෙරුවන් සරණයි
හාමුදුරුවනේ බුද්ධ චීවරය ශරීරයට දරාගන්න පින තිබුන නිසා සංසාරේ කරපු පිනකුත් පලදීල ඔබ වහන්සේගේ ජීවිතය බේරුණ .දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි .කොටි වැරදි නැහැ .අපේ උන් තමයි වැරදි .
සන්ජීව අයියගෙන් එක ප්‍රශ්නයක්වත් නෑ. ඒ තරම් ඇහුම්කන් දෙනව. අන්න ඒකයි වනැසට මෙච්චර අදරේ❤❤❤❤❤
Edit karala thiyenne modayo😂
@@wagwalker5035නිකන් හිටහන් පගෝ 😂😂😂😂😂😂😂
Taruwan,saranai
ඇත්තනම් ඔක්කොම හොදයි ඇහුවා
සමන්ත බද්‍ර වගේ නම් ඒත් හොදයි
මුලින්ම කියනවා සිවිල් සෝටක් සහ සිවිල් ටී සර්ට් එකක් ඇදගෙන ලයින් එකෙන් එලියට ටොයිලට් යන්න ගියා කියලා.. තනිකර .............. ටික වෙලාවකි කියනවා යුනිපෝම් ඇදගෙන හිටියේ ඒවා මාරුකර ගන්න ඇදුම් දුන්නා ඒවත් එපා කියල කීවා කියා. ඒ ටිකම ඇති නේද මොනවා හරි තේරුම් ගන්න. ටිකක් හිතලා බලන්න...
හරිම ආසාවෙන් අහගෙන hithtiya ❤wada sathaha කරන්න oba tumage ඉවසිලිමත්කම නිසා කිසිම බාධකයක් natuwa ahagena හිටියා jesu පිහිටායි බුදු සරණයි ❤❤❤
වනැසෙන් කියන කතා ආසාවෙන් බැලුවට ආය කවමදාකවත් යුද්ධයක් දකින්නවත්, අහන්නවත් ලැබෙන්නෙපා...😢
Ow🙏
කොච්චර හොදද සිංහල දෙමළ හැමෝම එකමුතුව හිටියා නම්❤
Politician will not allow my bro! 🙏🇨🇦
Muslims in this country will not allow it. They will attack Tamils and blame it on Sinhalese, and attack Sinhalese and blame it on Tamils, just like in Bollywood movies. From 1990-2009, attacks along the Tamil-Sinhala-bordered village were conducted mostly by Muslims because they could speak Sinhala and Tamil (not Jaffna Tamil) and get a way.
I love tamils
උන් එහෙම නෑනේ බොල.
කල්ලතෝනිපරදෙමෙල්ලුන්ටයි
කල්ලතෝනිපරතම්බින්ටයි
ඕන කරල තියෙන්නේ
අපේ රට මංකොල්ල කන්ඩ.
@@sahasdulmina4783😂
වටිනා වීඩියෝවක්... ඔබ වහන්සේට හා සංජීව අයියා ඇතුලු කාර්‍ය මණ්ඩල පිරිසට නිරෝගී සම්පත්තිය හා දීර්ඝායුශ ලැබේවා... 🇱🇰
සංජිව මහතා ඔබගේ මේ වැඩසටහන් අදටත් වඩා අනාගතේදි වැදගත් වෙයි.මේ වගේ දෙවල් මෙච්චර කල් සැගවිලා තිබ්බ දෙවල්නේ.
අනෙක් ජාතීන්ට ආගමිකයන්ට වෙනසකින් තොරව සලකමු
උන් එහෙම නෑනේ බොල.
කල්ලතෝනිපරදෙමෙල්ලුන්ටයි
කල්ලතෝනිපරතම්බින්ටයි
ඕන කරල තියෙන්නේ
අපේ රට මංකොල්ල කන්ඩ.
අනේ අපේ සුමන හාමුදුරුවනේ ඔබ වහන්සේගේ කතා ව අපිඇහුවා හරිම කනගාටු දායකයි අපේ මිනිස්සුට දැන් සියලු දේ අමතකයි ඔබ වහාන්සේ දැන් නිවැරදිම තීරනය අරගෙන තිබෙනවා ඔබ වහන්සේට නිවනේ දොරටු විවර වෙිවා සාදු සාදු සාදුව අපි ඇහුවා
වණස එකෙන් කරපු හැම වැඩසටහනක්ම බලලා තියෙනවා .හැබැයි ස්වාමීන් වහන්සේ කියන කතාවේ අවසානේට හිත තනියෙන් ඇඩුවා ඒ දුකට ඇස් වලිනුත් කදුලු ආවා ඒ තරම් සංවේදී උනා 😭 .තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏
😅😅
🙏 e addakima. Stf ❤
තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
රජාණන්වහන්සේට මාගේ නමස්කාරය
වේවා..🌷🌼🙏
බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤
ඉවසීම ගැන බණක් ඇහුවා වගේ. බුදු සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🏾
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
අනේ අපේ සුමන හාමුදුරුවෝ අපි හොදටම අදුරනවා.. වනවාස රජමහා විහාරේ වැඩ සිටින්නේ.. නිහතමානී හාමුදුරුවෝ නමක්.. තෙරුවන් සරණයි. මම ගොඩාමුණේ අනුරුද්ධ හාමුදුරුවෝ..
Kohed location
❤
බෙන්තර
@@anuruddhagodamune5855බෙන්තර කොහෙද? ඇත්තටම මෙවැනි ස්වාමීන් වහන්සේ නමක් දැක ගැනීමටත් හිතට සතුටක්.
ආ කෝමත❣️
ඔබවහන්සේට දීර්ඝආයුශ ලැබේවා 🙏🙏🙏
මෙ තරම් කරදර වලට මුහුණ දීලත් අපේ හමුදාවගැන තොරතුරු කිවිවේනෑ 💪💪💪🇱🇰
ඔබ වහන්සේට කොතරම් අවස්ථාව තිබුණත් හමුදාව පාවා නොදී දරාගෙන සිටීම ගැන මා ආඩම්බර වෙනවා ඔබ වහන්සේට නිවන් අවබෝධ කර ගැනීමට අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා ස්තූතියි සංජීව. I'm captain Chandrakumara
ඒ විතරක් නෙවෙයි එකට කොලබ වෙනකල් ආපු කොටියව පාවා දීලා ත් නෑනේ..
ජිවිතේ අනිත්‍ය වැටහුනාට පස්සේ.ජීවිතේ කියන්නේ මොකද්ද එහෙම නැත්තම් අපි මොකද්ද මේ කරේ කියලා හිතෙන්න පටන් ගන්නවා
චමුදිතයා හිටියනම් උගෙ කතාව තමා අහන්න වෙන්නෙ 😂❤️
ශිරාවටම.. පේන්නම බැරි ජරාවක් ඌ...
Aneh
😅😅
සංජීව හොද සවන් දෙන්නෙක්.මැද්දෙන් පනින් නැතුව සම්පූර්ණ කතාවම කියලා ඉවර කරන්න දුන්නා.good job
ධර්මය රකින්නා ධර්මයෙන් රැකදේ කියන්නේ මේවට තමයි❤❤❤❤❤❤❤❤ ඔබ වහන්සේ පතන බෝධියකින් එතෙර වේවා
එකනමි පිස්සු කතාවක් 😢😢😢😢 එක උස්මට බැලුවා
Eka aththa
නියමයි හාමුදුරුවනේ සිංහලයා 1 ඉවසයි ,2ඉවසයි, 3ඉවසන්නැ රට විරැද්ද එන ඔන එකෙක් මරා ගෙන හරි මැරෙනවා හාමුදුරුවනේ ජයවෙිවා 🙏🙏🙏🙏👍👍👍❤️❤️❤️
ජාති වාදෙ අවුස්සන්නැතිව ඉඳපං
@@WimalaRathana-pu9gz
මහ ජාතියක් ඉන්න දියුණු රටවල
ජාති වාදය තදින්ම තියනවා.
කට්ට කාලා ඒ රටවල් දියුණු කරගත්ත මහ ජාතියේ පැවැත්මට
ජාති වාදය අවශ්‍යයි , බොල
පිංවන්ත ස්වාමින්වහන්සේ නමක්.. 🙏🙏🙏
ස්වාමින් වහන්සේට කතා කරන්න දීල සාවදානව අහගෙන ඉන්න නිවේදකයගෙ විනය නියමයි 👍
Chamuditha යැව්වා නම් ඔය කතාව අහන්න වෙන්නෙ නෑ
චමුදිය වගේ උන්ට හොඳ පාඩම් මේ මිනිස්සු ❤
@@sameeralakmal7049 චමුදිත කොහේද කතා කරන්නේ ඌබුරනවා විතරයි නේ
@@diyathahomedesignconstruct276😅
@@sameeralakmal704988
M8❤aaaww1o0kooomko😅o
සන්ජිව ඔබ තුමාට නිරොගි බව ලැබේවා ආපෙ හමුදුරුවනෙ ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දීර්ඝආයුශ ලැබේව අපෙ හාමුදුරුවන්ට❤
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ❤❤
ඉබිමාට දුන්නු අභයදානය නිසයි ඹබ වහන්සේ අදත් ජිවමානව වැඩ ඉන්නේ
මෙන්න නිවෙදකයෝ...ඔබතුමා තමා මන් දැකපු මේ ලංකාවේ දැන් කාලේ ඉන්න නිවේදකයෙක් කියන්න පුළුවන් නිවේදකයා❤
Chathura wagene
බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏
අපේ අම්මාගේ සහෝදරයා උන ඒක අපටත් පිනක්...
ස්වාමින් වහන්සේගේ පංසල කොහෙද
@@CanukaMadushankaaluthgama wanawasa rajamaha viharaya
Dan aluthgama inne@@CanukaMadushanka
තවත් චිරාක් කාලයක් වැජබේවා .අපේ තාත්තගේ ගමේ පස්සර ❤
මේ කතාව ගෙනාපු සංජීව මහත්තයාට ගොඩාක් පිං
ඇත්තටම හරිම දුකයි අපේ හාමුදුරුවනේ.
හරිම ආශාවෙන් අහගෙන හිට්යෙ. ඔබවහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා ...දීර්ඝායුස ලැබේවා ..තෙරුවන් සරනයි 🙏🙏🙏
අද නිවන් දකින දහම තියෙද්දි හිමාලයෙහි වනගත වෙන්නේ මොකටද ? උතුම් මනුෂ්‍ය ජීවිතය වටිනාකම දන්නා ඔබ වහන්සේට දර්මය අවබෝධ කරගෙන නිවන් දකින්න කල්‍යාණ මිත්‍ර සංපත්තිය ලබා ගන්න .
මොනාවුනත් නඩෙසන් මුන් වහන්සේව මරන්නෙ නැතුව අනතුරක් නැතුව එවපු එකට ස්තූති කරන්න ඕන මොනා වුනත් දෙමල මිනිස්සු අපේ සිංහල එවුට වැඩිය මනුස්සකම දන්නවා
Sanjeewa piliganda kamathi na bn eka.කොච්චර hodaida demala minissu.ape sinhala pandithayanta wadiya
එහෙම කියන්න එපා අපේ මිනිස්සුත් අපේ හමුදාවේ විරුවනුත් දෙමළ මිනිස්සුත් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් ඔනිතරම් බේරගෙන තියෙනවා වැරදි කරන මිනිස්සු හැමතැනකම ඉන්නවා.සිංහල මිනිස්සුත් මනුස්සකම දන්නවා අපේ විරුවන් මැරිගෙන රට රැක්කේ සිංහල මිනිස්සුන්ට විතරක් ඉන්නද නැනේ .දෙයක් කියන්න කලින් හිතන්න.අපේ උන්ම තමයි අපේ තැන නැතිකරගන්නේ ඔයාලත් කරන්නේ එක අනුන්ට කියන්න කලින් එක හදාගෙන ඉන්නකෝ.ඔබලා වගේ උන් නිසා තමයි සිංහලයන්ට කෙළවෙන්නේ තමන්ගේ දේ වටින්නේ නෑ අගයක් නෑ . අනිත් මිනිස්සු කරන දේ ප්‍රසංසා කරන්න එහෙම කියලා තමන්ගේ උන් පහත් කරලා කතා කරන්න එපා.
@@mudithashanaka9320 👍👍👍👍💐💐💐💐💐
That's true.
LTTE ake 11000 k hamudawata bara una akkenekwath maruwe na ,punarukthapanaya karala nidahas kala.
ඒ මිනිස්සු ඔබ වහන්න්සේට හොදින් සලකලා තියනවා. දෙමළ සමාජයේ හැමෝම නරක නැ. සුළුතරයක් අන්තවාදී විදියට හැසිරුනත් හුගක් මිනිස්සු සිංහල මිනිසුන්ට කැමති එක මම අද්දැකීමෙන් දන්නවා. මේ සියළු අපරාද වලට වගකියන්න ඕන ලංකාවේ දේශපාලකයොයි ශ්‍රී ලංකා පොලිසියයි. ඔවුන්ගේ හැසිරීම තමා මේ සියළු දේටම හේතුව. කවුරුහරි එහෙම නැ කියනවනම් එක ඒ පුද්ගලයන්ගේ බුද්ධියේ ගැටළුවක්.
L pm😅😅😂😂
🙏🙏❤❤❤
💕🙏🇨🇦👍
Ayye etha kiwata oyata godak ping
සංසාර කල පිනකට කොටි කටෙන් බෙිරි දුක අවබෝධ කර ගත් ස්වාමින් වහන්සේට උතුමි නිර් නිර්වාණ අවබෝධය ලැබෙිවා!
නිවේදක පුතා ඉතා හොඳ වැඩසටහන් කරනවා. ස්වාමීන් වහන්සේ මරණයේ දොරකඩට ගොස් පැමිණිලාදෝ කියලා හිතෙනවා. සංවේදී කතාවක් වගේම බිහිසුණු අත්දැකීම්. ඔබ වහන්සේගේ පැතුම් ඉටුවේවා !
සංජීව අයියේ , මේ කතාවට සම්බන්ද බස් එකේ රියදුරු කොන්දොස්තර දෙපල හෝ, මේ හාමුදුරුවන්ගේ එකල කදවුරේ CO එක්ක මේ තව වැඩසටහන් කරමුද.. ඒක මාරම විදියට දැනෙයි 🙏❤
ඔබ wahnseta උතුම් නිවන් මඟ ලැබේවා theruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
උතුම් නිවන් අවබෝධයම ලැබේවා ඔබ වහන්සේට !
🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🏻🙏🏻🙏🏻හරිම සංවේදී කතාවක් දීර්ඝ ausha ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏අපෙ හාමුදුරුවනේ ❤
නිවේදක මහත්මයාගේ විනය අතිවිශිස්ටයි සුවාමීන් වහන්සේගේ ගේ කතාව මැදින් පනින්නේ නැතිව අහගෙන ඉන්නවා සුවාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා බුදු සරණයි ❤❤❤
ඔව්. එතුමා හැම වැඩසටහනකම එහෙමයි !
මේකෙන් තේරෙනවා හුගක් දේවල් තියෙනවා.
1 බුද්ධි අංශය දෙපැත්තම තරම
2 එයාලගේ තිබ්බ conecting
Etc ...
Sirawatma
එම ප්‍රාර්ථනාව ඉටු වේවා 🎉
අහපු හොදම කතාවක්❤තෙරුවන් සරණයි!
කාලකන්නි දේසපාලුවන්ගෙ උවමනාවන් නිසා රටෙි මිනිස්සු යුද්ධ කරගෙන විනාශ උනා දෙපැත්තෙන්ම නැති උනේ අපරටෙි වටිනා තරුණ ජීවිත
සමගිය කියන එකම එකක් විතරක් චුට්ටක් තිබුනානං අද ලංකාව තියෙන්නේ හැමොටම සුර ලොවක් වෙලා💪
👍👍👍❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻
😅😅Oya kiyapu eka thama eththa katha
සිංහල සිංදු කියන....
නළලේ තිලක තියන කිරිල්ලී
ගීතය රචනා කළේ නඩේෂන් ගේ බිරිඳට.🌹🌹🌹
ඇත්ත ඒත් සින්හල අපි මේ රට බෙදන්න දෙන්නේ නැතිව ප්‍රශ්නය විසදගන්න බැලුවේ
අපට යුද්ධය ඕනෙ නැහැ .ආදරයට ආගම් ජාති කුල ගෝත්‍ර අදාල නැහැ ආදරය ආදරයමයි .අනේ හරිම දුක හිතෙන කතාවක් නඩේසන් මහත්තයාගේ විනීතාගේ ආදර කතාව...... දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී .ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී ...ආදරය නුඹට බාරයි රැක ගනින් දේවතාවී...🙏
අැත්තද😂
අපේ සිංහල මිනිස්සු කියක් මාරා දැම්මද දේමුල්ලුන්ව මාරපු එක මයි හෝද😢😢
අපි හිතුවට යුද්ද ඔනනැ කියලා වුන් ඉන්නේ අපිව කන්න කේන්තියේන්😢
මෙයාට උන් හොදට සැලකුවේ සාම ගිවිසුම තිබ්බ නිසා මොනා හරි උනා නම් උන්ට ජාතයන්‍තරේන් කේස් ,රතු කුරුසෙන් කේස්.. ඒකයි
film එකක් බැලුව වගේ...හැම දර්ශනයක්ම මැවිල පෙනුන .....
අපේ hamuduwange පැතුම් itu වේවා ..theruwan saranai .ස්තුති wanesa ❤
බොහොම අවංකයි. හෘදසාක්ෂිය ඉතා වැදගත්. ❤❤
ලෝකෙ කොහෙවත්ම යුද්ධ ඇති නොවේවා.සාමය උදාවේවා 🙏🙏
ඔබවහන්සේගේ පින් ඵලදී .පැතුම් ඉටුවේවා!!!