ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මං වීඩියෝ ඔක්කම බලල තියනව. බයික් එක තනිවම හැදුව. පටිට දැනුමක් ලැබුන. ස්කුටර් වල ඔටෝ ගියර් සිස්ටම් එක ටිකක් කරන්න පොටොස් එක්කම.
සුපිරි පැහැදිලි කිරීමක් මචං 💯🎀❤️
Coil pack pek walin Cdi unit akata athanin Ignishiyan coil walata enakan video akak danna
අන්න වැඩගත් දෙයක්.මගේ බයික් ඒකෙත් ඕකම තමා ලෙඩේ එහෙනම්. ස්තුතියි සහෝ
Ude pandara plug 4 renn samagara awata petroll walenn thath wenne ai..apara plug pechchanawa..hebei dum warthawath pass una..aka wenne udeta ayya..samahara data..
Mage baik eka discovery 135 ekak eke giyer daddi aulak na giyer apasu damaddi harima hirai start eke thiyeddi niulel karanna amarui ai e
Vesadumak dennako..tiunap ahekuth kara..hornet 250 cc bik akak
Hamadamath wage supiriyak thamai oya ithin...❤️❤️❤️
අචිත අයියා , බයික් එකක් Fully Overhaul කරන හැටි කියල දෙන්න පුලුවන්ද ? සුදු දුම දාන වගේ මට්ටමේ ඒවා හරියට ලෙඩේ හොයල හදනවා වගේ ඒවා
බොහොම වටිනා උපදෙස් ......ස්තුතියි ඔබට ....
Dpf ගැන video එකක් ඕනේ
Bajaj three wheel valve guide galavanna puluwanda.badu aluthen tiyada
මම කාර්මිකයෙකු නෙවෙයි ..මම බයික් එකක් ගියමාසෙ ගෙනාවා discover 100 පාවිච්චි කරපු.මගේ බයික් එකෙත් මට හිතේ සැකයක් තියෙනවා valve වල .. carburetor එක කෙතරම් tune කරත් plug එකේ හරි පාට එන්නෙ නෑ.. කලු දැලි පාටයි.. carb එක සුද්ද කරා repair කරලා නෑ.. අලුතින් air cleaner දැම්මා plug දැම්මා cluch plate දැම්මා.. ඒත් කන්දක යද්දි මිස් එකක් අල්ලනවා වගේ දැනෙනවා.. කන්දක ඉක්මනට slow වෙනවා දැනෙනවා.. තෙලුත් වැඩ කරනවා අඩුයි..මගේ හිතේ සැකෙන් ගැරෑජ් එකට කියලා චෙක් කරන්න බැලුවා.. උන්ට පෙන්නලා උන් කියනවා අවුලක් නෑ පැද්දම හරියයි, කලු plug එක බලලා අවුලක් නෑ plug හොදයි, timing අවුලක් නෑ, කියමින් සුලුවට තකලා පිටින් විතරක් අංජනම් බලලා දෙනවා.. හරි පුද්ගලයෙක් නෑ.. අපි මෙහෙමයි කිව්වනම් උන් ගලවලා දෝශ තියෙනවද නැද්ද කියලා බලන්නෙත් නෑ.. පිටින් බලලා එහෙම නෑ අරකයි මේකයි කියනවා.. මම ඩේවිඩ් පීරිස් එකට ගිහින් දුම් පරීක්ෂාවක් කරගත්තා.. එංජින් ඔයිල් ටිකක් පිච්චෙනවා කිව්වා.. බෝර් එකේ කිසි අවුලක් නෑ සුදු දුම දාන්නෙ නෑ plug වලට ඔයිල් ගහන්නෙ නෑ.. කාබ් එකේ fuel mixer ඇනේ හොදටම බුරුල් කරලා වාතය වැඩි පුර යවලත් බැලුවා ඒත් plug එකේ පාට එන්නෙ නෑ කලුම කලුයි
me awla hadagattada machan?? mageth ookama wela thiyenne. garage walin matath oya kathawamai kiyanne. mama thaniyama karanna puluwan okkoma kara eth hari giye naha.... race karaddi kalu duma enawa, plug kalu wenawa, thel tikak karanawa madi... eth oil aduwen na sudu duma na plug walata oil gahanneth na
XCD 135 coil pack චෙක් කරන්න කොහොමද
Valve guide ගෙව්නම දුම එන්නේ නැද්ද
Hariytma carburator ekaka tune karana hti video ekk dannk
valve guide gahanna hoda thanak kiyanna maharagama awata?
Normal car ekaka engine ekak turbo karana widiya pahadili karana puluwannam.
Tnx.. 👍👍.. aluth deyak igena gaththa
vel hide gevi giyapuwama com pesar aduda.
පල්සර් 150. 2009 බයික් එකේ බොඩිකන්ට්‍රෝල් එක පිච්චුනාම කරන්න පුලුවන් මොකක්ද. බොඩිකන්ට්‍රෝල් එක නොදා වෙන ක්‍රමයක් තියෙනවද
Aiya mage gawa thiyenawa supar cup baik akak .aka pana ganwala tika welawak thiuenakota nathara wenawa.palag aka sudda karala denmath welawakata pana genwenawa.welawaka ne.cabuletaret sudda kala.bor aketh saddayak ne .mekata wisaduma kiyanawada.
ගොඩක් හොඳයි ❤
පරන ජපන් බය්ක් එකක රෙපයාර් එකකට උපදෙස් ටිකක් අහගන්න ටෙලිෆොන් නොම්බරේ දෙන්න පුලුවන්ද ?
ත්රීවිලර් එකකටැපට් තියන විදිහක කියල දෙන්න🙏
ප්ලග් එකට ඔයිල් එන්නෙ වෑල් ගයිඩ් ගෙවුනමද, වෑල් සීල් ගෙවුනමද
මහත්තයෝ බයිසිකල් වල කෑම් එක ගෙවි ගිය පසු අනිසි හඩක් ඇති වේනවාද
niyami. wadagath
බයික් එකේ අධික දුම් පිටවිමක් සිදුවේ ඇයි ඒ
අය්යා ප්ලග් හෙඩ් එක කැපුනාම එන දොෂ මොනවද
Sailansar aka gawen oli leke wanna hatuwa monawada aiya
Aiye vel gewnama tapat sadayak anawada
Digatama mevage podi video dann maru 💥
ඔයා කොහෙන්ද වෑල් ගයිඩ් ගැහුවේ.. මුණිප්‍රිය අයිය කරනවද ඒවා
කෑම් සාප්ට් එක ගෙව්නම ඩැන ගන්නේ කොහොමද
අයියට තියෙන්නෙත් cgයක්ද
අඬ cumpus ඔයිල් ගහන්නෙ ඇයි
valve seat grind karala hadan awa witharai
Weda nodanna un dagaluwata weddo dagalanne ne respect aiya
අයියේ මගේ බයික් එකෙ වෑල් එක උඩ කැඩිලා චප්ප වෙලා තියෙන්නේ
ගොඩක් ස්තුතියි ❤
ටැපඩ් ගහනව කියන්නෙ කොහොමද
ගොඩාක් ස්තුතිය
mkuth danne na
Thanks
Thanks මල්ලි ........
නම්බරයක් නැද්ද
6 vto12v converted bik
Hodayi malli
Thanks brother
අයියෙ වට්ස් ඇප් නොම්බරෙ දෙන්න කො
වට්ස් ඇප් නොම්බරෙ දන්න කො
😍
මගේ බයික් එකේ එන්ජින් එක රත් උන වෙලාවට එන්ජින් එක ගොලු වෙනවා හිමින් යන වෙලාවට ස්පීඩ් යන්න පුළුවන් හිමින් යන්න බෑ හීට් උන වෙලාවට එක පාරටම එන්ජින් එක ඔෆ් වෙන්න එනවා ඩෝන් ගාලා පුපුරලා සයින්සර් එකේන්
Oya Oka hadagathtada mokakda bike eka mage bike eketh okma tiynawa neh
Cdi unit aka, a case aka apu welawata awelema cdi unit aka galawala winadi 15 defreezer aka dala cool karala aran apahu clip karala balanna, normal duwanawada kiyala, ahema unoth aniwaryenma cdi tamai,,
Sahodaraya
Super aiya
Digatama kranna
Thank you
නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️
Phon nambarayak dannako denaganna katha karala
Therena sinhalen lankawe apita
Sthuthi sir budusaranai
පට්ට
Potha balagena kiyanawa wage kiyannepa brow boring. Anyway 🔥❤
ඔයාව කන්ටැක් කරගන්න ක්‍රමයක් නැද්ද
0714528970
හැබැයි අයියා ඔයා ඉස්සර සිමා නැතුව කතා කරපු විදිහට කැමතියි
Issrhata ehema video tikak dannan
Thanx
👍👍👍👍
👌
👍 👍 👍 👍 👍
ඩිස්බේරෙක් පද්දති ගැන වීඩියෝවක් ඕන
The way you explain this this is misery of all the old farts in Sri Lanka. Sarala rekiya chalithaya 😂🤣. Reasons why some never makes it to college. All of those who are involved in the engineering of this deception will rot in hell
Can you just explain what do you want to say?
වෑල් ගයිඩ් ගෙවුනාමද ටිකි ටිකි සද්දෙ එන්නෙ ?
❤ ❤ ❤
🇱🇰❤️
කොච්චර දැනුවක් කරත් තවමත් කෙටි ක්‍රම වලට තමයි ඉල්ලුම.
❤