Sir, prius 3rd ekaka engine overall ekak karanna puluwanda? Mage prius eke ev eken engine ekata maruwenakota vibration ekak awa. Ignition coil maru kara, plug maru kala, injecter maru kala, tune up ekath kala. Hebei lede ehemamai. Hybrid bettery modular 5k maru kala. Eth lede ehemamai. Hahana hema garaj ekakinma kiyanne engine eka maru karanna kiyala. Mama langadi you tube video ekakin dekka coolent over flow tank eke cap eke yata thiyana o ring eka ain karanna kiyala ehema kala hebei den lede ne. Over flow tank cap eke doshayak kiyala hithala aluthin cap ekak gaththa eka dapuwama ayeth vibration eka enawa. Mata den pehediliy electric sambamda getaluwak newei thiyenne. Radiator line eka sambandawa getaluwak kiyala. Hebei garaj walata kiuwama kiyanne engine eka maru karanna kiyala. Oil tikak pichchenawa. 5000km yanakota 1L wage.
Sir, prius 3rd ekaka engine overall ekak karanna puluwanda?
Mage prius eke ev eken engine ekata maruwenakota vibration ekak awa. Ignition coil maru kara, plug maru kala, injecter maru kala, tune up ekath kala. Hebei lede ehemamai. Hybrid bettery modular 5k maru kala. Eth lede ehemamai. Hahana hema garaj ekakinma kiyanne engine eka maru karanna kiyala. Mama langadi you tube video ekakin dekka coolent over flow tank eke cap eke yata thiyana o ring eka ain karanna kiyala ehema kala hebei den lede ne. Over flow tank cap eke doshayak kiyala hithala aluthin cap ekak gaththa eka dapuwama ayeth vibration eka enawa. Mata den pehediliy electric sambamda getaluwak newei thiyenne. Radiator line eka sambandawa getaluwak kiyala. Hebei garaj walata kiuwama kiyanne engine eka maru karanna kiyala. Oil tikak pichchenawa. 5000km yanakota 1L wage.
එන්ජින් අලුත්වැඩියාවක් කරන්න වෙනවා.
Your explanation is superb. Nice work. Thanks for doing like thees videos
Thank you
Cabuletor synchronization ගැන විඩියෝ එකක් දෙනවනම් ගොඩක් වැදගත් Air fuel mix එක ගැනත් කියලා දිලා.
ඉතාමත් වැදගත් කරුණු සරළව ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි
Thank you sepala
ස්තුතියි
Very well explanation sir❤👍🏼
Thank you👍🏼
හොදටම කියා දෙනවා. ස්තුතියි.
Thank you
සර් ත්‍රීවීල් එකක ඩිෆරන්ශල් ඔයිල් එකට අනුමත කරපු ඔයිල් එකට වඩා ඝනකම් ඔයිල් එකක් දාන එක හොඳ නැද්ද ?
(මොකද කියනවනම් ජියර් දාද්දි සද්දය වැඩියි..හරියාකරාව වැටෙන්නෙ නෑ.ඒක නිසා ටිකක් ඝනකම් එකක් දැමීම සාර්ථකයි ද ?)
වීඩියෝ එක නියමයි❤ස්තූතියි !
දැන් දාන තෙල මොකක්ද.ක්ලච් එක හොඳට වැඩද.එන්ජිම පරණ නම් 30 වෙනුවට 40 දැම්මට අවුලක් නෑ.
හොඳ පැහැදිලි කිරීම ක්.
Great lesson. Keep going sir
Thank you charith.
Sir.. engine timing thiyana vidiha kiyala dennakao👍🏼
@@Deedat5 video ekak danawa.coming soon
Very important lesson to us ❤
සර් කාර් එකේ ඔයිල් මූඩිය ඇරියම ඔයිල් එන්ජිමෙන් පිතටත විසිවෙනවනම් එය under compression තත්වයක්ද
ඔයිල් මුඩියෙන් නෙමේ කූරෙන් ගහනවා නම් වැරදියි.
@automobileteacher කූරෙන් එනබනම් එය under compression තත්වයක්ද
Sir mage bas eke enjin eke oil aduwenawa mokadda hethyuwa
එන්ජිමේ තෙල් අඩුවීමට පුධාන හේතුව තමයි බෝරය ගෙවීම. 2.වෑල්ව ඔයිල් සීල් වලින් බෝරය තුළට තෙල් කාන්දුවීම.3.බාහිර කාන්දුවීම්.
සර් වෑල් වලින් ඔයිල් ලීක් නම් ඒක පරීක්ශා කරන විදය කොහොමද.
@@lahirugayan563 ඒක හරියටම කියන්න බෑ.ගලවලා බලන්න වෙනවා.
Thank you sir!
Thank you ❤❤❤
මගේ ලොරියේ ඔඉල් කුරෙන් එලියට ඔඉල් ගහනවා එන්ජිම ගෙවිලාද නමුත් එක පාරින්ම ස්ටාර්ට් වෙනවා මොකද හේතුව
එන්ජිම ගෙවිලා.නමුත් දුවන්න පුලුවන්.තෙල් අඩුවෙන්නෙ නැත්නම් අවුලක් නෑ.
4 cylinder කොච්චර කාලෙකින්ද
කලට වෙලාවට තෙල් මාරු කරලා හරියට නඩත්තු කරනවානම් කි.මී.ලක්ෂ 10 ක් වුනත් දුවන්න පුලුවන් .
සර්ව සම්බන්ධ කරගන්න පුලුවන් දුරකථන අංකයක් ලබාදෙන්න.
0718070926
ඉන්ජෙක්ටර් ෆෙෂර් කරාට පසු ඩීසල් වාහනය ටිකක් දෙදරනවා වගේ. ඇතැම් අය කියනවා වෑල්ව් තද වෙලා ඇති කියලා. මොකක්ද වෙලා තියෙන්නේ එතකොට
මොකක්ද වාහනේ.එක් ඉන්ජෙක්ටරයක් මරියට වැඩ කරන්නේ නැති වුනාමත් දෙදරනවා.එන්ජින් මවුන්ට් හොදද බලන්න.ටැපට් පරතරය අඩුවුනාමත් හරියට වෑල්ව වැහෙන්නේ නැත්නම් ඒකත් බලපානවා.සිලින්ඩරයක එන්ජින් කම්පෙෂන් අඩුවුනාමත් දෙදරනවා.සිලින්ඩරවලින් සමානව බලයක් නිපදවනවා නම් දෙදරන්නේ නැත.එන්ජිමක් ගෙවුණු විට දෙදරීමක් එන්න පුලුවන්.බලන්නේ නැතිව හරියටම කියන්නට බෑ.
@@automobileteacher වෑන් රථයක්. මවුන්ට් දැම්මා. ටැපට් ඇජෙස්ට් කලා. ඒත් එහෙම තියෙනවා
@@අරනාථ එන්ජිමේ ඉදිරිපස ඇති ඩෑම්පර් පුලිය vibration damper මාරු කරලා බලන්න.
චෙක් එන්ජින් ලයිට් වැටෙන්න ප්ලග්වල දෝෂ බලපානවද
නැත.එන්ජිමේ සෙන්සර වල දෝෂ වලට පත්තු වෙනවා.ප්ලග් වල දෝෂයක් ඇති වුනාම එන්ජිමේ පිකප් එක මදි වෙනවා.මිස් එකක් එනවා.ස්ටාට්වීම පුමාදයි.
Sir mata cantak no eka denna puluwanda
0718070926
Congratulations Deva Aiya
Thank you malli
Sir phone number eka denna puluwanda
0718070926
Sir mata phone number eka denna puluwanda
0718070926