Let's Learn About Leaking Valves | Valve Leak ගැන දැනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 46

  • @garage9732
    @garage9732  ปีที่แล้ว +15

    Valve leak පරීක්ෂා කරන්නේ return springs තිබියදී බව කරුණාවෙන් සලකන්න. එය එම අවස්ථාවේදී කැමරාවට record වී නැත.

  • @RollerGuideX
    @RollerGuideX ปีที่แล้ว +1

    බොහොම ඉස්තුති මේ දැනුවත් කිරීම ගැන
    වැල් ගයිඩ් ගැනත්, එකේ සේඅල් ගැනත් පොඩ්ඩක් කතා කරොත් වටිනවා
    මගේ තියෙනවා xr250 එකක් එක්සොස්ට් වැල් එකකින් oil සිලින්ඩර් එකට ලීක් වෙන
    එන්ජිම හොඳට පවර් එක්ක දුවනවා හැබැයි දුම් දානව, තෙල් පිච්චෙනවා, ප්ලග් කළු වෙනවා

  • @isukasilva1031
    @isukasilva1031 ปีที่แล้ว +2

    දුම්පරික්ශන වාර්තාවට අනුව වාහනේ දෝශ හදුන ගන්න හැටි කියලා දෙන්න පුලුවන්නම් ❤️

  • @DileepaLiyanage-r9c
    @DileepaLiyanage-r9c ปีที่แล้ว

    ඔයා සුපිරි පොරක් ආ ❤❤❤👌👍😍

  • @shamawickremasinghe2656
    @shamawickremasinghe2656 6 หลายเดือนก่อน

    Bajaj three wheel engine cylinder valve guide saha seat aluthen gahanna puluwanda

  • @buddichathuranga8965
    @buddichathuranga8965 ปีที่แล้ว +1

    Godak sthuthi aiye ❤️❤️

  • @methulisworld
    @methulisworld ปีที่แล้ว +1

    Great explanation

  • @niroshperera3624
    @niroshperera3624 ปีที่แล้ว

    Thanks your learnlg effort 😅😅😅

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว

    Valve guid , head repair karana video akak oni , fz nam godak hondai, fz mikuni carburetor akaka tiyena siyaluma jets original replace karalath petrol wahanna puluwan hema widiyenma petrol wahanna try karalath petrol wahanna beri hetuwa mokakda,petrol 10k wath weda karanne neha, amu petrol dahanaya wenne,patta gandai Duma th danawa wagema carburetor body ake cool wathura hedenawane, mona widiyakinwath petrol wahanna beha ne

  • @navogaming6140
    @navogaming6140 ปีที่แล้ว

    jet size ගැන video එකක් දෙන්නකො

  • @SLSoulStories
    @SLSoulStories ปีที่แล้ว

    🎉good congratulations

  • @romeshvittachchi3191
    @romeshvittachchi3191 ปีที่แล้ว

    අයියේ valve guide අලුතින් ගහන්න හොඳ තැනක් දන්නවනම් කියන්නකෝ, Gn 125 japan bike

  • @nandanalal5072
    @nandanalal5072 ปีที่แล้ว

    Valve leak වුණාම under compressions wena kohomada

  • @chanukapulasthi8992
    @chanukapulasthi8992 ปีที่แล้ว +3

    අනිවාරෙන්ම උත්තරයක් දෙන්න... බයික් එකක සම්පූර්න එන්ජින් අලුත්වැඩියාවකින් පස්සෙ ඉන්දන සැපයුම කාබියුරේටරයෙන් ලබාදෙනකොට වැඩිපුර තෙල් එන්ජිම තුලට ලැබෙන විදිහට ටියුන් කරන්න ඕනිද , නැතිනම් සාමාන්‍ය ප්‍රමානයෙන් තැබීම ප්‍රමානවත්ද , අලුත්වැඩියාවෙන් පසු පලමුවැනි 500km තුල

  • @ariyadasapathirana7899
    @ariyadasapathirana7899 ปีที่แล้ว

    මට කාබලේටර් ටියුන් ගැන දැන ගන්න ඕනා හොනට් හෝ කාබ් කිහිපයක් තියෙන බයිසිකල් වල ගොඩාක් ස්තුතිය

  • @udanarandika78
    @udanarandika78 ปีที่แล้ว

    ක්ලජ් පේට් එක ගැන වීඩියෝ එක්කුත් දාන්නකෝ 😁

  • @BAKINGBADZ
    @BAKINGBADZ ปีที่แล้ว

    Godak hoda video ekak

  • @mohamedmushab-yi2wu
    @mohamedmushab-yi2wu ปีที่แล้ว

    අයියේ baik eke Current එක එනවා ඒත් self start වෙන්නේ අලුතින් පිස්ටන් එකක් දාලා බෝරුත් කරා වෑල් ගයිඩුත් කරා ඒත් ස්ටර්ට් එක එන්නේ

  • @AmilaRuwan-s4q
    @AmilaRuwan-s4q 2 หลายเดือนก่อน

    ඩිසල් වාහන වලත් ඔය විදිහට වැල් ටිකක් එනවද,

  • @crestargrage2801
    @crestargrage2801 ปีที่แล้ว

    Bike eke first start ekedi chalk eka adala udeta start keruwama sudu duma enne ai mage bike eke(CD 125 benly ekak)

  • @pulasthibasnayake7639
    @pulasthibasnayake7639 ปีที่แล้ว

    Good job bro

  • @essentialforeverything
    @essentialforeverything ปีที่แล้ว +1

    ඔබ මේ වෑල් සීට් එක චෙක් කළේ වෑල් ස්ප්‍රීන් නොමැතිව නිසා නොවේද ලීක් වෙන්නේ. ස්ප්‍රීන් සහිතව ඔය ආකාරයට ලීක් චෙක් කරන්නට පුලුවන් ද? සාමාන්‍යෙයන් ඔය චේම්බර් එකට පැට්‍රල් වත්කර ගරාජවලදී ලීක් චෙක් කරනවා. ඒ ඇසුරින් නිවැරදිව බලා ගන්න බැරි වෙයි ද? සාමාන්‍යෙයන් වෑල් - ටැපට් ගේජ් එක කොයි ප්‍රමාණයෙන් තැබිය යුතු ද? ගේජ් එකක් නැති කෙනෙකුට ගන්න පුලුවන් මිම්ම මොකක් ද?

    • @garage9732
      @garage9732  ปีที่แล้ว +2

      Springs thiyeddi thama check krnne...eka record Vela nae evele

    • @essentialforeverything
      @essentialforeverything ปีที่แล้ว

      ​@@garage9732 ස්තුතියි. මටත් ඔය වැනි ප්‍රශ්නයක් ඇවිත් තියනව ඒකයි වැඩිමනත් විමසුවේ. මම ළගදි රෙපෙයාර් කරපු බොක්සර් යතුරුපැදිය කොම්පෙෂර් හොඳටම අඩුයි. කික් එක නිකම්ම පෑගෙනව. කන්දක් යනකොට නිතරම පළවෙනි ගියරයට මාරුකරන්න වෙනව. බෝර් කරල සවි කළේ. වෑල් ග්‍රයින් කළා. ඒත් මොකක් හරි අවුලක්. තෙල් පිච්චෙන්නේ නෑ. එනිසා බ්ලොක් එක හොඳ ඇති කියල හිතනව. එසේ නේද?

  • @roshantharaka9974
    @roshantharaka9974 ปีที่แล้ว

    Hugak watina video ekk

  • @navogaming6140
    @navogaming6140 ปีที่แล้ว +1

    ඔය බයික් වල යතුර ඕෆ් කරල බැක් ෆයර් ගහනෝනෙ සමහර අය. ඒක්‍ර්නුත් ඕව සව්ත්තු වෙනෝනේද. එතකොට ස්පෝට්ස් කාර් වල බැක්ෆයර් ගහනකොට වෑල් වලට හානියක් වෙන්න්‍ර් නැද්ද 🤔🤔

  • @mohamadrisni9494
    @mohamadrisni9494 ปีที่แล้ว

    Oya lede enna kalin vena devaltikakuth kiyanna.

  • @Isurugajanayake
    @Isurugajanayake ปีที่แล้ว

    අයියේ return springs පන්නලද හුලං පාර අල්ලන්නෙ springs තියෙද්දිමද ?

    • @garage9732
      @garage9732  ปีที่แล้ว +1

      Thiyeddi...cam ekata eka ahuvela nae

  • @Themi_21
    @Themi_21 ปีที่แล้ว

    Pulsar 135 Bike එකේ Left Side Plug එක ගැලෙව්වාම Value එක පේනවාද 🙂 Exhaust value එක පෙනවාද ? එක Engine එක Off උනාම Sheet වෙන්න ඔනේද ?

    • @hasangasavindra6420
      @hasangasavindra6420 ปีที่แล้ว

      Engine eka nawathina stroke ek anuwa eka wenas wenawa

  • @tharindudanushka1
    @tharindudanushka1 หลายเดือนก่อน

    🎉🎉❤❤

  • @SureshAsanka-p5u
    @SureshAsanka-p5u 24 วันที่ผ่านมา

    Tiun karama oto res wenawa adu karama nawathinawa e ay kiyanna

  • @sujeewamadhushantha6058
    @sujeewamadhushantha6058 ปีที่แล้ว

    Vale leak unhma bike start wenne nda

  • @madushankayapa1632
    @madushankayapa1632 ปีที่แล้ว

    🔥❣️

  • @ashanperera2174
    @ashanperera2174 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @chamaraharischandra8785
    @chamaraharischandra8785 ปีที่แล้ว

    Mage bike aka start unata welawakata yanna be hitinawa. Aka gena ahanna oyw contact karala ahanna ona. Nomber akak danawada

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว

    👍 👍 👍 👍 👍 👍

  • @pasindusamarajeewa8147
    @pasindusamarajeewa8147 ปีที่แล้ว

    💙💙💙

  • @earlnimesh1683
    @earlnimesh1683 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 ปีที่แล้ว

    🌠👍✔🌷

  • @GayashaniRasangika-p1l
    @GayashaniRasangika-p1l 6 หลายเดือนก่อน

    Vale leak unata start wenawa 😂😂leda godak thamai hebei start wenawa

  • @vflimesh8716
    @vflimesh8716 ปีที่แล้ว

    Aiye Whtsp Num ek denn puluwnd😊