ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Maru machn Maru good luck 🤞
Nicely explained… නියමයි ආහ්...
Most underrated podcast🖤🔥
💀❤️
Programme එක නම් 👍 එත් මෙතන කතාකරන 2nd Character එක(ඉස්ටොයිසිසම්) නම්... අනේ මන්ද ඉතින්😅 නටනව වැඩිද මන්ද.. දිගටම කරන් යං 👍 good luck bro❤
Interesting.🔥
Supiriy mchn ❤
😊තව වැඩි විස්තර ඔනි අයියෙ stoicism ගැන
Amaizing mchn.. ❤Keep it up.. 🎉
Gmmk thama kollane...
වැඩේ හොදයි, ❤ අපිත් ලෝකප්‍රසිද්ද මිනිස්සු ගැන යාලුවො එක්ක කතා කරද්දි " උ ", "මූ" කියලා කතා කරනවා, හැබයි මෙතන කතා කරන මාතෘකාව අනුව එහෙම දිගටම කියන එක සෙට් නැහැ, 🤔අනික් දේ තමයි සහයකයා මීට වඩා කතා කරන දේවල් ගැන ටිකක් අධ්‍යනය කරලා සහබාගි උනානම් වැඩෙ තවත් හොදයි, 🤔 කෝහොම උනත් විකාර වැඩි ටියුබ් එලෙ මෙහෙම එකා කරන එක වටිනව, ජයවෙව ❤❤❤❤
♥️
මේකනම් මර වටිනවා දිගටම කරන් යං❤
❤️
❤❤❤❤ supiri
14:48 ඔව් ලංකාවේ මිනිස්සු හරි දර්ශනයක් එක්ක යන අය නෙවෙයි එක ඇත්තටම අනෙමන්දා.
💯
stoisism gana ගැබුරට one
Krmu ❤️❤️
සුපිරි ❤️
Ahapu honda podcast ekak
Supiri 🖤
Buddhism කියන්නේ දර්ශනය ක් නෙවේ. ඉගැන්වීම ක්..
මන් මෙතන කතා කරන්නෙ බුද්දාගමේ දර්ශනය පැත්ත. නැත්තන් overall බුද්දගම කියන්නෙ දර්ශනයක් කියල මන් මෙතන කියන්නෙ නැහැ. මොකද Stoicism වල දර්ශනය compare කරන්න පුලුවන් බුද්දාගමේ දර්ශනය පැත්ත එක්ක හින්ද^pulindu
30:45
TH-cam video බලන්න එපා කියලා කියන්නෙපා බවුවෝ youtube එකේම😂
😂
42:34 ❤
Stoicism 🙂
Stoicism ගැන ඉගෙනගන්න තියන පොත් මොනාද?
The art of living by Epictetus(මේක හොදයි මුලින්ම කියවන්න)Meditation by Marcus AureliusA letters from a Stoic by Senecaඔය වගේ ගොඩක් තියෙනව personal research එකක් කරන්න ❤^Pulindu
@@BRAINWAVEPOD thanks
බුලිතයද මේ? 🤔
කිසි තේරැමක් නැ
අකමැති හීන පේන එක නවත්ව ගන්නෙ කොහොමද 😢
Bro, එහෙම එක පාරටම නරක හීන නවත්තන්න අමාරුයි අපිට සාමාන්‍යයෙන් හීන පෙන්නෙ අපේ එදිනෙදා ජිවිතෙ සිද්ධ වෙන incidents අනුව (ඔයාටත් පේනවා ඇත්තෙ ඔයාගෙ life එකේ සිද්ධ වෙන related දේවල් එක්ක) මට කියන්න තියෙන්නෙ ඔයාට high level stress, anxiety වගේ දේවල් තියෙනවනම් අඩු කරගන්න බලන්න නිදාගන්න කලින් relax එකේ නිදාගන්න පුලුවන්නම් Background එකෙන් sleep relaxation වගේ music එකක් play වෙන්න දාලා නිදාගන්න. මේ කියපු දේවල් පොඩ්ඩක් ඔයා research කරලා බලන්න මන් කිව්වෙ මගේ මතේ ❤️❤️^Thevmith
Maru machn Maru good luck 🤞
Nicely explained… නියමයි ආහ්...
Most underrated podcast🖤🔥
💀❤️
Programme එක නම් 👍 එත් මෙතන කතාකරන 2nd Character එක(ඉස්ටොයිසිසම්) නම්... අනේ මන්ද ඉතින්😅 නටනව වැඩිද මන්ද.. දිගටම කරන් යං 👍 good luck bro❤
Interesting.🔥
Supiriy mchn ❤
😊තව වැඩි විස්තර ඔනි අයියෙ stoicism ගැන
Amaizing mchn.. ❤
Keep it up.. 🎉
Gmmk thama kollane...
වැඩේ හොදයි, ❤ අපිත් ලෝකප්‍රසිද්ද මිනිස්සු ගැන යාලුවො එක්ක කතා කරද්දි " උ ", "මූ" කියලා කතා කරනවා, හැබයි මෙතන කතා කරන මාතෘකාව අනුව එහෙම දිගටම කියන එක සෙට් නැහැ, 🤔අනික් දේ තමයි සහයකයා මීට වඩා කතා කරන දේවල් ගැන ටිකක් අධ්‍යනය කරලා සහබාගි උනානම් වැඩෙ තවත් හොදයි, 🤔 කෝහොම උනත් විකාර වැඩි ටියුබ් එලෙ මෙහෙම එකා කරන එක වටිනව, ජයවෙව ❤❤❤❤
♥️
මේකනම් මර වටිනවා දිගටම කරන් යං❤
❤️
❤❤❤❤ supiri
14:48 ඔව් ලංකාවේ මිනිස්සු හරි දර්ශනයක් එක්ක යන අය නෙවෙයි එක ඇත්තටම අනෙමන්දා.
💯
stoisism gana ගැබුරට one
Krmu ❤️❤️
සුපිරි ❤️
Ahapu honda podcast ekak
Supiri 🖤
Buddhism කියන්නේ දර්ශනය ක් නෙවේ. ඉගැන්වීම ක්..
මන් මෙතන කතා කරන්නෙ බුද්දාගමේ දර්ශනය පැත්ත. නැත්තන් overall බුද්දගම කියන්නෙ දර්ශනයක් කියල මන් මෙතන කියන්නෙ නැහැ. මොකද Stoicism වල දර්ශනය compare කරන්න පුලුවන් බුද්දාගමේ දර්ශනය පැත්ත එක්ක හින්ද
^pulindu
30:45
TH-cam video බලන්න එපා කියලා කියන්නෙපා බවුවෝ youtube එකේම😂
😂
42:34 ❤
Stoicism 🙂
Stoicism ගැන ඉගෙනගන්න තියන පොත් මොනාද?
The art of living by Epictetus(මේක හොදයි මුලින්ම කියවන්න)
Meditation by Marcus Aurelius
A letters from a Stoic by Seneca
ඔය වගේ ගොඩක් තියෙනව personal research එකක් කරන්න ❤
^
Pulindu
@@BRAINWAVEPOD thanks
බුලිතයද මේ? 🤔
කිසි තේරැමක් නැ
අකමැති හීන පේන එක නවත්ව ගන්නෙ කොහොමද 😢
Bro, එහෙම එක පාරටම නරක හීන නවත්තන්න අමාරුයි අපිට සාමාන්‍යයෙන් හීන පෙන්නෙ අපේ එදිනෙදා ජිවිතෙ සිද්ධ වෙන incidents අනුව (ඔයාටත් පේනවා ඇත්තෙ ඔයාගෙ life එකේ සිද්ධ වෙන related දේවල් එක්ක) මට කියන්න තියෙන්නෙ ඔයාට high level stress, anxiety වගේ දේවල් තියෙනවනම් අඩු කරගන්න බලන්න නිදාගන්න කලින් relax එකේ නිදාගන්න පුලුවන්නම් Background එකෙන් sleep relaxation වගේ music එකක් play වෙන්න දාලා නිදාගන්න.
මේ කියපු දේවල් පොඩ්ඩක් ඔයා research කරලා බලන්න මන් කිව්වෙ මගේ මතේ ❤️❤️
^Thevmith