බුද්ධිමත් මිනිස්සු කොහොමද වචන වලින් ගහන්නේ : ග්‍රැහැම්ගේ විසංවාද පිරමීඩය!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ Graham's Hierarchy of Disagreement එහෙමත් නැත්නම් ග්‍රැහැම්ගේ විසංවාද පිරමීඩය නමැති සංකල්පය ගැන. මෙම කරුණ ඉගන ගැනීමෙන් බුද්ධිමත් ලෙස කරුණකට විරුද්ධ වීම සඳහා අවශ්‍ය වන මූලික තේරුම් ගැනීම ලබා ගන්න පුළුවන් වේවි කියලා හිතෙනවා. විසේශයෙන්ම, නුතන සමාජයේ විවිධ මත වලට විසංවාද ඇති වීම සුලභ නමුත් එය, නිවැරදිව සිදු කිරීම අඩුවන් සිදු වෙන බව පෙනෙනවා.
    මා සමග සම්බන්ධ වීමට : / sciencewithruchira
    වාද නංවන හැටි : • කොහොමද වාද නංවන්නේ? - ...

ความคิดเห็น • 794

  • @delshansaubagya805
    @delshansaubagya805 4 วันที่ผ่านมา +1

    බලන්න රුචිර සර් කතාකරන ලස්සන 🙂🙂 කොච්චර සිස්ටසම්පන්නද බලන්න හිතවත් සවුර්දයෙනි කියන වචන දෙකම කොච්චර ලස්සනද මේවගේ මිනිස්සු මේ ලංකාවට තව ඕනි ඒවගේ මිනිස්සු මේ මහපොලවට වාසනාවක් 🇱🇰රන් රිදී හෝදන්න හොදන්න දිලිසෙනවා හැබැයි ඒ වගේ වතුර ට්කකකින් අසූචි ටිකක් හේදුවොත් හෝදන්න හෝදන්න ගදගහනව අන්න ඒ වගේ තමයි ගුනවතාගේ ගුන කියන්න කියන්න ගුනවතා බැබලෙනව අසත්පුරුෂයා ගේ නැති ගුන කියන්න කියන්න අසත්පුරුෂයා හට අපකීර්තිමත් පැතිරෙනවා නින්දා ලබන්න වෙනවා.🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @thanujahewawasam1052
    @thanujahewawasam1052 ปีที่แล้ว +376

    මගේ අවුරුදු 11ක් වෙන දුවත් මේවා බලලා ජීවිතය ට යමක් එකතු කර ගන්නවා.ගොඩාක් ස්තූතී.සමාජයට මේ කරන මෙහෙවරට

    • @nishanikalupahana3792
      @nishanikalupahana3792 ปีที่แล้ว +22

      Yes ...at least next generation will grown up with knowledge ❤

    • @kapilabandara1001
      @kapilabandara1001 ปีที่แล้ว +15

      EXACTLY.......මේවා කෝටි ගනන්දීලා ඉගන ගන්න වෙන වටින දේවල්......දරුවෙ අද සිට වැදගත් දේවල් උගන්වනවා නම් සුපිරි දරුවෙක් නිර්මාණය කරන්න පුලුවන්.....මමත් වටිනා සියලු දේ බලලා දරුවන්ට LINK දානවා......ලංකාවට....

    • @thanujahewawasam1052
      @thanujahewawasam1052 ปีที่แล้ว

      @@kapilabandara1001 අනිවාර්යයෙන් අපි නම් ගොඩක් බාදක මැද්දෙ ජීවිතේ ගෙනියන මිනිස්සු .ඒ උනාට මගෙ දරුවා ගිඩක් හොද අවබෝදයක් තියෙන දරුවෙක්.ඕනෑම දරුවෙක් එහෙමයි,ඇත්තටම එයාලා මේ විද්‍යාව ,ගනිතමය ස‍ංකල්ප ඉගෙන ගන්න ඕනි.වයසක් ඕන නෑ.පුළුවන් ප්‍රමානයෙන් අවබෝධ කර ගත්තම ඒක ටික් ටික හුරු වෙනවා.සුපිරිම දරුවෙක් බිහි කර ගන්න පුළුවන් දරුවො පොඩි කාලෙ ඉදන් මේ දේවල් ටිකෙන් ටික හුරු කරන්න පුළුවන් නම්.වයසට ගිය මොඩයො ටිකක් ලංකාවෙ ඉන්නෙ බහුතරයක්

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      225ම පන්නා දැමිය යුතුයි කියල කියන්නේ කවුද? සැබෑ සත්‍ය දන්න කවුරුත්වත්ම කවදාවත්ම කියන්නේ නැහැ, මොකද ඒකට කිසිම පදනමක් නැහැ, ලංකාවේ සෑම පලාතකටම සෑම දිස්ත්‍රික්කයකටම ගිහින් බලන්න, පොලීසිවලට දිනපතාම එන පැමිණිලි බලන්න, එතකොට කුඩු,අයිස්, පාතාල වගේ දේවල්, අධික විනෝදය බීමත්කම, අනෙකාගේ යහපත් අදහස්වලට දක්වන ප්‍රතිචාර බලන්න, 225ම ඔවුන් හිතාමතාම ගෙදර ගියත් මූලික පදනම කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ, 225ම කවදාවත්ම ජනතාවගේ මතයටම පමණක් ගෙදර යන්නෙත් නැහැ, විද්‍යාඥයන්ට මේවා තෙරුම් ගන්න ඉතාම අපහසුයි, ලංකාවේ සහ ලෝකයේ සෑම රටකම සාමාන්‍ය මිනිස්සුන්ට හිතාගන්න බැරි බොහෝ නරක පුද්ගලයන් සිටිනවා, ඉතාම රක්ත වර්ණවූ පව්කාරයන් සිටිනවා, ඒ නිසා පව්කාරයන් අතර තිබෙන ඉතා ශක්තිමත් බැඳීම යහපත් අයට වඩා අතීශ්‍යයින්ම බොහෝ ප්‍රබලයි, යහපතට වඩා අයහපත අතීශ්‍යයින්ම බොහෝ ප්‍රබලයි, ඇති හැකි අය දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියල හිතාගෙන ඉතාම යහපත් පුද්ගලයෙකු මෙන් සමාජයේ පෙනී සිටින්න පහුවදාට පොල් කට්ටක් අරන් පාරේ හිඟාකන්න වේවි, ඒ විතරක් නෙමෙයි ඒම යහපත් සිත පවා දූෂණය වෙනවා ඔහු තුලට නපුරේ බලපෑම සම්පූර්ණයෙන්ම අසාදනය වෙනවා, මේවා ලෝක ප්‍රඥාවෙන් උසස් බුද්ධියෙන්, ආර්ටිපිෂියල් ඉන්ටලිජන් වලින් තේරුම් ගන්න බැහැ,දෙවියන් වහන්සේ විසින් අවසාන විනිශ්චයක් නියම කර තිබෙන්නේ ඒ නිසා, ලෝකයේ බොහෝ වැරදිවලට ස්භාවික දඬුවම් නියම කරන්න බලයක් නැහැ, දෙවියන් වහන්සේ පැහැදිලිවම කියල තිබෙනවා ලෝකයේ බොහෝ අයගේ පාප සදාකාලයට ප්‍රමානවත් කර තිබෙන බව, දෙවියන් වහන්සේ ජනාධිපති වරු චන්දේන් පත් උනු දෙවියන් වහන්සේ කෙනෙක් නෙමෙයි මේ ලෝකයේ සෑම දෙයක්ම කියවිය හැකි ලොව ඇති සියල්ල දෙවියන් වහන්සේට පමණක් කීකරු කරගත හැකි,ලොව කිසිම දෙයක් අතිතයේ, වර්තමානයේ, අනාගතයේ ලොව සිදුවන සියල්ල දෙවියන් වහන්සේගේ සර්වබලදාරීත්වයට කිසිසේත්ම අහම්භයක් නොවන දෙවියන් වහන්සේට අනුව සියල්ලම සිදුවෙන අවසාන විනිශ්චයේ දී දෙවියන් වහන්සේ අදහාගත් යහපතුන්ට අලුත් අහසක් සහ අලුත් පොළොවක් මවන නව ස්වර්ගීය ජෙරුසෙලම ඒ මත පිහිටුවන සර්වබලධාරී, සර්වසාධාරණ, තුන්වරක් සුවිශුද්ධවු ජීවමාන දෙවියන් වහන්සේ කෙනෙක් වගේම තැනැන් වහන්සේ කෙනෙක්, මෙය ඉහළ බුද්ධිමතුන්ට මහා ප්‍රඥාවන්ත අයට වටහාගන්න බැහැ, දෙවියන් වහන්සෙගේ සැබෑ ස්භාවය ඉහළ දේව දූතයන්ටවත් පහත පොලොවේ යකුන්ටවත් වටහාගන්න බැහැ.

    • @SENEXUS1
      @SENEXUS1 ปีที่แล้ว +1

      Harima watuna dewal

  • @danstonperera
    @danstonperera ปีที่แล้ว +27

    ඔබතුමා ලක් මවගේ සැබෑ දක්ෂ බුද්ධිමත් පුතෙක්

  • @Sms-cl6fi
    @Sms-cl6fi ปีที่แล้ว +102

    අපි සිංහල භාෂාවෙන් කරන youtube channel ඔහු වලට ලකුණු අගයන් ලබා දුනහොත් බොහෝදුරට අංක එකට පත්වෙන youtube channel එක තමයි මේක.. Great Social Service.. Sir..,🙏🙏🙏🙏🙏🙏

  • @udayangaabeywardhana2696
    @udayangaabeywardhana2696 ปีที่แล้ว +30

    සතුට සිනාව බෝ කරන මෙවැනි මිනිස්සු වාසනා😊

  • @ruvindaliyanage1
    @ruvindaliyanage1 ปีที่แล้ว +122

    මම මෙච්චර කාලයකට බලපු ජීවිතයට ඉතාම වැදගත් දේවල් සාකච්චා කරන ලංකාවේ හොඳම youtube channel එක 👌. මෙය මේ ආකාරයෙන් දිගටම කරගෙන යන්න ලේබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි ❤️🙏

  • @suramyamsk2055
    @suramyamsk2055 ปีที่แล้ว +152

    රුචිර සර් ළඟ තියෙන රහසක් අප සමග බෙදා ගත්තට බොහොම ස්තුතියි!🙏

  • @dreamcar9971
    @dreamcar9971 ปีที่แล้ว +31

    මෙ වගෙ ව්ටිනා මිනිස්සු ටිකක් ඊලග පාරවත් දියවන්නාවට යවන්න හිතපල්ලා❤

  • @poppypositivepodcast4813
    @poppypositivepodcast4813 ปีที่แล้ว +170

    අදහස - 225 ම පන්නා දැමිය යුතුයි.
    විසංවාදය - මෙහෙම කියන්නේ ශ්‍රී ලංකාවේ බහුතරයක් මැති ඇමතිවරු කිසිදු වගකීමකින් තොරව කටයුතු කරන නිසාත් ඔවුන්ට ඒ සදහා සුදුසුකම් නැති නිසාත් සහ විවිධ වංචා දූෂණ සිදු කරන නිසාත් නම් මම ඔබ සමග එකගයි. නමුත් 225 ම අයින් කිරීමෙන් තොරව මේ සදහා වෙනත් විසදුම් තිබෙනවා. උදාහරණ විදිහට ශ්‍රී ලංකාවේ නීතිය සැමට දැඩිව හා සාදාරණ ලෙස ක්‍රියත්මක කිරීමට හැකි ලෙස ස්වාධීන කල යුතුයි.

    • @pulasthiyasas117
      @pulasthiyasas117 ปีที่แล้ว +2

      niyamay

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 ปีที่แล้ว +25

      225 ම එපා කියන්නෙ රැල්ලට කියන මෝඩම කතාවක් .කිසිම පදනමක් නෑ. දේශපාලනය වැඩක් නෑ .අපි හම්බ කරොත් අපි කනව වගේ මෝඩ කතා කියන අය තමයි ඒව කියන්නෙ..
      අනිවාර්‍යෙන් නීතිය අංක එක. නීතිය හරියට හදාගත්ත නම් මේ රටවල් දියුනු වෙනවා

    • @sugathwanasinghe4194
      @sugathwanasinghe4194 ปีที่แล้ว

      පනවාගෙන ඇති නීති පවා අවස්ථාවාදී ලෙස බහුතරයේ බලය උපයෝගීකොටගෙන උල්ලංඝනයකරමින් අනීතිකව පාලනය පවත්වන්නේනම් ?නීති පමණක් නොව ලැජ්ජා බය ඇති ශිෂ්ඨසම්පන්න මිනිසුන්හැර වංචනිකයින් මුග්ධලෙස තෝරාගැනීම ජාතියේම පරිහානිය යි.

    • @ruwanchaminda9384
      @ruwanchaminda9384 ปีที่แล้ว +1

      Good idea

    • @kusumlathagunasekara3936
      @kusumlathagunasekara3936 ปีที่แล้ว +1

      නීතිය දැඩිකිරීම හා ස්වාධීන කිරීම කරන්න ඕන කියන එක ඇත්ත, ඒ වංචා දූශන වගේම මේ නිමක් නැති මනුශ්‍ය ගාතන නවත්තන්න, ඒත් මේ 225 ම ඉන්න ව්‍යවස්ථාදායක තමා නීති සම්පාදනය කරන්නෙ,එතන ඉන්න බහුතරයක් අය සුදුසුකම් නැති වංචා දූශන කරන පුද්ගලයන් බව ඔබ පිලිගන්නවානම්, ඔවුන් මෙවැනි ස්වාදීන හා දැඩි නීතියක් බහුතර මතයන් මගින් ඇතිකරයි කියලා කීයටවත් හිතන්න බෑ, ඒ නිසා 225 තෝරා ගන්නා ජනතාව බුද්දිමත්ව තමාගෙ චන්දය පිලිබද තීරන ගතයුතුයි.

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 ปีที่แล้ว +8

    සහෘදයනි … ජිවිතේ කිසිම දවසක අහලනැති පාඩමක් .. ගැටුමිවලින් ප්‍රාථමික අරගල තුලින් ප්‍රශ්න විසදනවා වෙනුවට දැනුමෙන් බුද්ධියෙන් තර්කයෙන් සමාජ ගැටළු විසදිමට ආරම්‍භයක් … මෙන්න නියම ගුරැවරැ .. ආචාර්‍යවරැ .. ඔබට ගොඩාක් ස්තුති ඇදුරැතුමනි❤❤❤❤

  • @udaradimantha533
    @udaradimantha533 ปีที่แล้ว +8

    මෙවන් හරවත් දෑ නොමිලේ ලබා දීම සම්බන්දව ඔබතුමාට බොහොම ස්තූතී

  • @pahanhirusha9663
    @pahanhirusha9663 ปีที่แล้ว +57

    රුචිර සර් ඔබතුමාගෙ දැනුමට සහ නිහතමානි කමට අපි ගොඩක් ගරු කරන්නෙමු ! ❤️

  • @SewwandiBalage
    @SewwandiBalage หลายเดือนก่อน +1

    සර් මාව ගොඩාක් මිනිස්සු මගේ ආදරනීයන් කියන අය ගොඩාක් මාව රිදවල මානසිකව වට්ටලා තියෙනව වචනවලින් මම නිවැරදි තැන්වලදිත්....මම හරියි කියලා දැනගෙනත් නිහඩ උනා මම..ස්තූතියි ඔබතුමාට.

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 ปีที่แล้ว +4

    මම කොච්චර වැරදි විදියට වැඩ කරලා තියෙනවා ද කියලා, ටොකු ඇනගෙන ඇනගෙන ගියා සර්. ඔබට ජය

  • @mahindadodanwala
    @mahindadodanwala ปีที่แล้ว +5

    ඉතා වටිනා කරුනු සමුදායක් . ලංකාවේ බොහෝ උගතුන් නිහඬව ඉන්නේ විසංවාද ගොඩ නැගීමට හැකියාවක් නොමැති නිසා. බොහොම ස්තුතියි !

  • @lakshmankarunarathna7432
    @lakshmankarunarathna7432 ปีที่แล้ว +7

    මහත්මයා,ඔබ ඉදිරිපත් කල වීඩියෝ වලින් අතිශය ප්‍රබල වීඩියෝව මෙයයි. !

  • @bandusilwa7967
    @bandusilwa7967 หลายเดือนก่อน +1

    ඔබතුමා අපේ රටට සම්පතක් විවේචනයට බය නැති මහත්තයෙක්. ඔබේ දැනුවත් කිරීම හරිම වටිනවා. හිතන්න බැරි සමහරු බනිනවා ඇති ගනන් ගන්න එපා ඔබේ දැනුම අපට දෙන්න අපි තෝරා බේරා ගන්නම් මිත්යාව හා වැඩවසම්වාදය අප විසින් තේරුම් ගත යුතුයි මගේ වැඩිහිටියන් කොහොමද සිද්ධාර්ථ කුමාරයා උපන් හැටියෙම ඇවිද්දෙ කොහොමද කතාකලේ නෙලුම් 07 ක් පිපුනෙ කොහොමද ලැබුන උත්තරය කට වහ ගනින් පවු පුරව ගන්න එපා මගේ වයස 63 යි අදටත් ප්‍රශ්නයක් මට අද වනතුරු උත්තර ලැබිල නෑ .

  • @achinthadilshan6328
    @achinthadilshan6328 ปีที่แล้ว +69

    ලමා,තරුන ,මහලු මේ හැමදෙනාටම ඉතාමත් වටිනා වැඩසටහන් ඉතාමත් සරලව ඉදිරිපත් කරනවාට ඔබ තුමාට බොහෝම ස්තූතියි .❤️ අපි මේ වීඩියෝ බැලීමට වැය කරන කාලට ඔබ තුමා ලොකු සාධාරනයක් කරනව❤️

    • @dgamage2832
      @dgamage2832 ปีที่แล้ว +1

      ඔබ තුමා සමාජය දැනුවත් කිරීම සඳහා විශාල කාලයක් මිඩංගු කරනවා. මම බලපු වැඩසටහන් වලින් සරලව අදහස් ඉදිරිපත් කරන තේරෙන භාෂාවෙන් හරිම වැදගත් ඔබ තුමිටත් දෙමාපියන්ටත් ගුරු දෙගුරුන්ටත් බුදු සරණයි

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 ปีที่แล้ว +8

    ඉතා වටිනා වැඩසටහනක්. බැලුවම හිතුනා ජිවිතේ කොච්චර දේ ඉගෙනගන්න තියනවද කියලා. ඒ වගේම කියවීම මිනිසා සම්පුර්ණ කරයි කියන උදෘතය කොච්චර නිවැරදිද කියලා.
    ඔබ‍ට ගොඩක් ස්තුතියි 🙏

  • @playtimegost5616
    @playtimegost5616 ปีที่แล้ว +15

    Refuting the central point කියන ක්‍රමය මෙකෙදි හරිම කලාත්මකව ගොඩ නගලා තියෙනවා කියලා මට හිතෙනවා. මෙක කියලවා ගීතයත් අහලා මම වැරදිනම් නිවැරදි කරන්න..🙏🙏
    විසංවාදයක් ගොඩනැගීම ගැන විඩීයෝව බලල ඉවර වෙනකොටම ඇහූනා සිංදූවක්..
    දායා අල්විස් ලියපූ නීලා වික්‍රමසිංහ ගයන, හිරුට අයිති බව හිරු පවසනවා ගීතය.
    මෙ ගීතය අහනකොට මගෙ හිතෙ ඇදූනූ රූපය තමයි විලක් ලග දහවල් කාලයෙදි තූරුණූ ගැහැණු ළමයෙක් එයාගෙ හිතෙ ඇතිවූනූ විසංවාදයක් විලෙ පිපූනූ නෙලූම් මල ඈයට උපමා කරලා තමාගෙ රාමූවෙන් පිටට ඇවිත් තමන්ගෙන්ම ප්‍රශ්න කරනවා. අමිමා, තාත්තා ගෙනාපූ විවාහ යොජනාවක්, මෙ විදිහට ඇයම නිෂ්ප්‍රභා කරනවා. මෙ විදිහයට
    ප්‍රස්තූත තුනක්.
    හිරුට අයිති බව හිරු පවසනවා
    විලට අයිති බව විල පවසනවා
    බිගුට අයිති බව බිගූ පවසනවා
    හිරු ආවමලූ ඔබ පිබිදෙන්නෙ
    විල හින්දාමලූ ජිවත් වෙන්නෙ
    බිගූ ටලූ මදූමී පූරවා දෙන්නෙ
    නෙලූමෙ කාටද සෙනෙහෙ පූදන්නෙ
    මෙ වෙලාවෙදි තරුණිය common ground එකෙ ඉදන් පියාගේ (හිරු) මවූගෙ(විල) බිගූ(සහකරු ලෙස තොර ගනූ ලබන තැනත්තා) කියන තුන්දෙනාගෙම අදහස් බලාපොරොත්තු සලකා බලලා අදහසක්, පිලිතුරක්, තොරගැනිමක් කරනවා. මෙ විදිහට
    හිරු ලග අහසෙ රුවට පිපීයන්
    විල් දිය තුල සැගවී සැනහියන්
    ආදරයක්නැති මිනිසෙකු දෑතට
    නෙලූමෙ ඔබ අහූවෙන්න එපා

    • @charithjayanath1292
      @charithjayanath1292 ปีที่แล้ว +2

      Eka niyamai

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 ปีที่แล้ว

      225, අවශ්‍යයි, රටේ පාර්ලිමේන්තු ක්‍රමය පැවති යුතු නිසා නමුත් ජනතාව සහ පක්ෂ නායකයින් තෝරා යවන්නේ දූෂිතයන් නම් රටට යහපතක් සිදු නොවේ.225, ප්‍රතික්ෂේප කිරීමට හේතු ව එයයි, එබැවින් දූෂිත නොවූ සාමාජිකයින් පිරිසක් සිටින පක්ෂයක් ( දැනට තිබෙන පක්ෂ අතරින්) තෝරා ගනිමු.

  • @sooryajayarathne6388
    @sooryajayarathne6388 ปีที่แล้ว +18

    😂😂😂😂 මාරයි සර්ගෙ පැහැදිලි කිරීම!!...දැන් ඉතින් මම කල කී දේවල් analyse කරනවා...😅...ඇත්තටම වෙලාවකට මාර ප්‍රාථමික වෙලා...🙉 ඇත්තටම වටිනවා මාවම තේරුම් ගන්න...බොහොම ස්තුතියි සර් හැමදාටම වගේ අදටත්....❤❤

    • @siranjanarodrigo9808
      @siranjanarodrigo9808 ปีที่แล้ว +1

      ඇත්ත … එක මටත් හිතෙනව

  • @udeshikaranasinghe454
    @udeshikaranasinghe454 ปีที่แล้ว +12

    එහෙයියන් නොවී තමන්ගේ මතය මෘදුව කියන්න, අප නොදන්නා දර්ශන වාදය ගැන උගන්වන සර්ට ස්තූතියි.

  • @thilinisamarasingha4047
    @thilinisamarasingha4047 6 หลายเดือนก่อน +2

    ඔබතුමා කියල දෙන දේවල් මම වෙනම පොතක ලියාගන්නවා❤

  • @gbawijesekara1702
    @gbawijesekara1702 ปีที่แล้ว +2

    1.අධ්‍යාපනය
    2.අධ්‍යාපනය
    3.අධ්‍යාපනය
    මෙයට වයස් ප්‍රභේදයක් නැත.
    මියෙනා තුරාවටම මෙය අධ්‍යයනය
    කළ යුතුමය.ඔබතුමාට පින් .❤️🙏

  • @anandathero270
    @anandathero270 ปีที่แล้ว +11

    සර්ලා වගේ, සමාජය නිවැදදි දැණුමින් පෝෂණය කරන,වටිනා මිනිස්සු ඉන්න කාලෙක ඉපදෙන්න ලැබීමත් පිනක් සර්....සර් ගේ වැඩසටහන් වලට අගයක් දෙන්න බෑ අපේ මහත්තයෝ.....❤❤❤

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 ปีที่แล้ว +100

    225 ම එපා යන විසංවාදය:- 225 ම තෝරා ගන්නා පදනමේ හා ක්‍රමවේදයේ බරපතළ වෙනසක් සිදුවිය යුතුයි.

    • @upulsanjayasilva2847
      @upulsanjayasilva2847 ปีที่แล้ว

      💗

    • @upulsanjayasilva2847
      @upulsanjayasilva2847 ปีที่แล้ว

      225ම ජනතාව විසින් පත් කර පත්කර එවා ඇත.බහුතරයේ කැමැත්ත වන ප්‍රජාතන්ත්‍රවාදය සැමවිට නිවැරදිම දෙය නො වුණත් හැම විටම එය සාධාරණ දෙය වේ..මන්දයත් 225ම පත්කර පත් කර එවීමට තරම් සාධාරණ හේතු එම පත් කිරීම කළ ජනතාව සතු වේ..මේ පත් කර ඇති පිරිසගේ මාද්ය ඉදිරියෙ ක්‍රියාකාරීත්වය කතාබහ හැසිරීම කුමක් වුවත් එම පත් කිරීම කළ ජනතාවට සාධාරණ යුතුකම් යම්කිසි ප්‍රමාණයකට itu කිරීම සහ එම ජනතාව ඔවුන්ගෙන් යම්තාක් දුරට සෑහීමකට පත්වීම 225 k පත්කිරීමට හේතුවක් වී තිබෙන බව බිම් මට්ටමේ ගවේෂණය,කදි අවබෝධ කරගත හැක..225 සංස්කෘතිකව ජන සමාජයට බැඳී ඇත...මරණයේ දී මගුලෙ දී පංසලේ පිංකමේ ද ඇතැම් විට ක්‍රියාකාරීව,කටයුතු කරන පක්ෂ සාමාජිකයාගේ උපන් දිනයේ දී උපන් දිනයේ දී පවාකටයුතු කරන පක්ෂ සාමාජිකයාගේ උපන් දිනයේ දී පවාකටයුතු කරන පක්ෂ සාමාජිකයාගේ උපන් දිනයේ දී පවාකටයුතු කරන පක්ෂ සාමාජිකයාගේ උපන් දිනයේ දී පවාකටයුතු කරන පක්ෂ සාමාජිකයාගේ උපන් දිනයේ දී පවා 225කටයුතු කරන පක්ෂ සාමාජිකයාගේ උපන් දිනයේ දී පවා225 හෙ තම නියෝජියා ඔවුන් සමග සිට ඇත...එනිසා 225 එපා කීමට වඩා 225 සහ ජනතාව වඩාත් ස්මාර්ට් කරගතයුතු වේ...(යකාගේ හැටියට විමානේ..විමානෙ හැටියට යක්කු)

    • @priyasadyasas6810
      @priyasadyasas6810 ปีที่แล้ว +3

      ඒක නම් අත්තටම වටින දෙයක් වෙයි

    • @RitzPerera
      @RitzPerera ปีที่แล้ว +11

      මේකයි වැඩේ 225 පත්කලෙත් හොර ජනතාව 225 ආවෙත් වෙන කොයින්වත් නෙමේ හොර ජනතාව තුලින්මයි. මම කරන්නෙ business නානාප්‍රකාර මිනිසු හම්බෙනව.හම්බෙන තරමක් එවුන් කොහෙන්හරි කීයක්හරි කඩාගන්න බලන්නෙ කඩන තරමක් බිල් හරි ගාන නෙමෙ වැඩිපුර ගානක් ඌටත් තියන් තමයි කරන්නෙ. ඒ එන එවුන්ම කටක් ඇරල මේ 225ම හොරු කොහෙන්හරි ගහගන්නමයි බලන්නෙ කියකොට තමයි මට හිනා.
      මේ රටේ 80% විතර ඉන්නෙ හොර තක්කඩි. ඔන්න ඕකයි ඇත්ත. රෙද්දෙ විසංවාද

    • @charithakelum1792
      @charithakelum1792 ปีที่แล้ว

      225ම එපා යන්නෙහි තේරුම නිවැරදිව ලෙහුවොත් පාර්ලිමේන්තුවම එපා යන්නයි. පාර්ලිමේන්තුවම එපා යනු සරලව ගොඩනැගිල්ල හෝ එහි සිටින අය එපා යන්න නෙවෙයි. ජනතාව පිලිබඳ තීරණ ගැනීමේ සැබෑ බලය හා අයිතිය ජනතාවම ලබාගතයුතුයි යන්නයි. එය චන්දයකින් ජනතාවට දැනටමත් ලැබී ඇතැයි මතුවිය හැකි අතුරු තර්කයකට ප්‍රති තර්කයක් ඇත. එනම් චන්දයකින් ජනතාවට පවරා දී ඇත්තේ ජනතාව පිලිබඳ තීරණ ගැනීමේ අයිතිය පවරා දෙන්නේ කාටද යන්න දෙනලද අය අතුරින්ම තෝරාගැනීමේ බලය මිස තමන් පිලිබඳ තීරණ ගැනීමේ සැබෑ බලය නොවේ යන්නයි.

  • @PrasannaParakatawella
    @PrasannaParakatawella 3 หลายเดือนก่อน +1

    ගුවන් කාලයට වටිනාකමක් ලබාදෙන ඔබට ස්තුති .

  • @nalindanushka6718
    @nalindanushka6718 ปีที่แล้ว

    අපේ රටට පහල උනු දුර්ලභ දියමන්තියක් ,,,බුද්ධිමතුන් ට පරමානන්දනීය තාරුකාවක්

  • @nishanthapradeep2904
    @nishanthapradeep2904 4 หลายเดือนก่อน

    මෙම අවබෝධාත්මක කරුනු දැක්වීම මගින් කෙරෙන අපේ..දැනුම වර්ධනය කිරීමට ගන්නා...උත්සාහ යට ඔබතුමාට..ගෞරවනීය ප්‍රශංසාව!!!!

  • @nisitha704
    @nisitha704 ปีที่แล้ว +3

    225ම පන්වා දැමිය යුතුයි
    විසංවාදය -
    බොහෝවිට ලංකාවේ ගොඩක් දෙනෙක් 225 විදිහට දකින්නේ රූපවාහිනි නාලිකා වල හෝ සමාජජාලය හරහා පෙනිසිටින් සුළු පිරිසකි .225ම ගත් කළ මටනං ඒක සුළුතරයකි .නමුත් ඒ සුළුතරයක් ඌ පිරිස වටා බහුතරයක් වූ බලයක් ඒකරාශි වෙලා තියනවා කියල නම් මම නිසැකවම පිළිගන්නවා.හොදින් බැලුවම පේන්නේ මෙක සුළුතරයක් ඌ පිරිසක් වටා ගොඩනැගී ඇති ඒකාධිපතිත්වය ක් වගෙ.225ම පන්නලා දානවා වෙනුවට අපිට උත්සාහ කරලා බලන්න බැරිද මේ සුළුතරයක් වටා ගොඩනැගිලි තියන ඒකාධිපතිත්වය නතිකරලාල දාලා ඒ පිරිස විතරක් පන්නලා දාන්න
    පණුවෝ ඉන්න හැන්දෙන්ම කෙක් එක කන්න ඕනේ නෑනේ

  • @amilaranasinghe2416
    @amilaranasinghe2416 ปีที่แล้ว +3

    මේ දැනුම මිල කරන්න බැහැ. ඔබතුමාට තෙරුවන් සරණයි .

  • @malindaliyanage9379
    @malindaliyanage9379 ปีที่แล้ว +15

    හම්මෝ මේවා නම්... මාරම ඉගැන්වීමක්. no words to express the importance of this👏

  • @extremebp8891
    @extremebp8891 ปีที่แล้ว +2

    සර් කතාකරන විදිය දැක්කම හිනා යනවා. ආසයි අහන්න ❤

  • @SLRandunu.
    @SLRandunu. ปีที่แล้ว +10

    ගුරුතුමාගෙ ශාස්ත්‍රීය විග්‍රහය හුගාක් වටිනවා ❤ තෙරුන් සරණයි! ආයුශ බොහෝ වේවා!!!

  • @anomakumari8237
    @anomakumari8237 10 หลายเดือนก่อน +2

    හිත නොරිදවා තර්ක බිදින එක ඉතාම හොදයි කියලා දුන්න එක ❤❤❤❤❤❤❤❤❤❤. මාත් ඒක පුරුදු වෙන්න කියලා

  • @success5764
    @success5764 ปีที่แล้ว +3

    ගැඹුරු සංවාදයක්.. ඒ කෙසේ වෙතත් ගුලි කාලා වගේ හිනා වෙන එකට තමා කැමතිම😁❤ මේ වගේ තර්ක බිඳ හෙළීම සම්බන්ධ තවත් වීඩියෝ එකක් පුලුවන් කමක් තිබ්බොත් දාන්න. ඉතාම වැදගත්. ජය වේවා ❤

    • @udenikandewattha6558
      @udenikandewattha6558 ปีที่แล้ว +2

      මිත්‍රයා ඔබ කියන දේට මාත් එකගයි. ගුලි කාල වගේ හිනා වෙන, වෙන අය ඉන්නවා.....
      ඒත් ඔයා කියන විදියට හිනා වෙන හැමෝම ගුලි කාල නම්, අලුත උපන් ළදරුවාගේ හිනාව දකිමින් සැනසෙන්න වීර්ය කරන හැම දෙමව්පියෙක්ම ඒ දරුවාට ගුලි දේවි නේද? පාසල් ගොස් එන දරුවාගේ හිනාව දකිමින් සැනසෙන්න වීර්ය කරන හැම දෙමව්පියෙක්ම ඒ දරුවාට ගුලි දේවි නේද? විවාහයෙන් සැනසෙන තරුන දරුවාගේ සිනාව දකිමින් සැනසෙන්න වීර්ය කරන හැම දෙමව්පියෙක්ම ඒ දරුවාට ගුලි දේවි නේද? වියපත් වූ තම දෙමව්පියන්ගේ සිනාව දකිමින් සැනසෙන්න වීර්ය කරන හැම දරුවෙක්ම ඒ දෙමව්පියන්ට ගුලි දේවි නේද? ඔබ තුමා හොද සොයා ගැනීමක් සාමජයට ඉදිරිපත් කරනවා... ඔය අදහස දැන්ම සමාජයට නොදී හෙමීට ඔබේ දරුවාට හෝ පවුලේ ලගම නෑදෑයාට ගුලි කඩයක් දමා දෙන්න... මොකද හැමොම තම දරුවා තුලින්, සහෝදරයා තුලින්, මව පියා තුලින් ඒ සුන්දර මිනිසාගේ මෙන් සිනාවක් බලාපොරොත්තු වන නිසා ඉදිරියට ඔබ කිවූ ගුලි වලට හොද ඉල්ලුමක් ඒවි.... ඔබට සුබ වයාපාරික අනාගතයක් වෙවා...!

  • @prashanwijayawardana2968
    @prashanwijayawardana2968 10 หลายเดือนก่อน

    ගුණගරුක මහත්මාණෙනි.....ඔබේ සේවය උදාරයි

  • @oneksn5535
    @oneksn5535 ปีที่แล้ว

    නියමයි සර්. සර් , දේශපාලනික වශයෙන් ගත්තම ,ආණ්ඩුවට හරි මොනමහරි දේශපාලනික පක්ෂයකටහරි ලොකු පහරක් එල්ලවෙන්න යද්දි වෙනත් ප්‍රබල එය මගහරිමින් වෙනත් ප්‍රස්තුතයක් මතු කරනව මම දැකල තියෙනව. සමාජ මාද්‍යවල ජනමාධ්‍ය වල මේව දකින්න තියෙනව. එහෙම කලාම මිනිස්සුන්ට අර පරන සිද්දිය අමතක වෙනව.අලුත් සිද්දියට අලුත් ප්‍රස්තුතය උඩට එනව.සමහර වෙලාවට අලුත් ප්‍රස්තුතය කමකට නැති දෙයක්. නමුත් පරන ප්‍රස්තුතය දේශපාලනික වගයෙන් ලොකු අතුල්පහරක් වෙන්න ගිය අවස්තාවල බේරෙනව මේ වගේ පොඩි පොඩි වැඩකට නැති සිද්දි උලුප්පලා ගත්තම.මිනිස්සුන්ගෙ ස්වභාවය වෙන්න ඇති ඉක්මනින් පරන සිද්ධිය අමතක කරන එක.ඒ වගේම මේක සාමාන්‍යකරණය වෙලා ලංකාවෙ. මේක මොනවගේ තත්වයක්ද? මේකට දෙන්න පුලුවන් පුලුල් පැහැදිලි කිරීමක් තියෙනවද. ඕනිම දෙයකින් මෙහෙම බේරෙන්න පුලුවන් ලංකාවෙනම් .බලය තියෙනවනම්.

  • @hmhtprince
    @hmhtprince ปีที่แล้ว +2

    tisul princess ගැන ඔබතුමාගේ අදහස දැනගැනීමට කැමතියි .ස්තූතියි

  • @senaratnesa
    @senaratnesa ปีที่แล้ว +5

    ඇත්තටම අපි මොනවද දන්නෙ.
    ස්තුතියි ඔබතුමාට සමාජය දැනුවත් කිරීම පිළිබඳව .🙏

  • @Fusion.5
    @Fusion.5 ปีที่แล้ว +3

    1) නොමිලේ හැමදේම ලැබෙනකම් බලා සිටින මානසිකත්වයෙන් මිනිසුන් මුදවාගත යුතුයි.ඒ වෙනුවට හැමෝටම සෞඛ්‍ය රක්ෂණයක් ලබා දී වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම කළ හැකියි. එවිට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා ගන්න හැමෝටම පුළුවන්.
    2) අපිම පත් කරපු 225ම පන්නා දැමීමෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ ආයෙත් ඔය වගේම පිරිසක් පත් කර ගන්නවා නම්.ඒ වෙනුවට ඉදිරියේදී ඡන්දයකදී කවුද වඩාත් සුදුස්සා කියලා තෝරාගන්න ජනතාව දැනුවත් කළ යුතුයි.ජනතාව සබුද්ධික විය යුතුයි.ඒ වගේම දේශපාලනඥයන්ටත් නීතිය සමානව ක්‍රියාත්මක කළ හැකි පරිදි නීති රීති සකස් කළ යුතුයි.

  • @adharmawardhana7328
    @adharmawardhana7328 ปีที่แล้ว +28

    මෙවැනි හරවත් දේශන ඇසීමට ලැබීම භාග්‍යකි.මිනිසුන් දැනුවත් කිරීම ඔබතුමාට පින්.😂

    • @gihankaushalya2876
      @gihankaushalya2876 ปีที่แล้ว +8

      මහත්මයා පොඩි නිවැරදි කිරීමක් කරන්න කැමතියි.
      සතුටට පාවිච්චි කරන්නෙ බොහෝදුරට මේ emoji එක්
      😀 හෝ 😊

    • @inhocsignovinces-5797
      @inhocsignovinces-5797 ปีที่แล้ว

      😂😂😂😂 දිරිගැන්නුවාට ස්තූතියි😂😂😂😂😂

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      225ම පන්නා දැමිය යුතුයි කියල කියන්නේ කවුද? සැබෑ සත්‍ය දන්න කවුරුත්වත්ම කවදාවත්ම කියන්නේ නැහැ, මොකද ඒකට කිසිම පදනමක් නැහැ, ලංකාවේ සෑම පලාතකටම සෑම දිස්ත්‍රික්කයකටම ගිහින් බලන්න, පොලීසිවලට දිනපතාම එන පැමිණිලි බලන්න, එතකොට කුඩු,අයිස්, පාතාල වගේ දේවල්, අධික විනෝදය බීමත්කම, අනෙකාගේ යහපත් අදහස්වලට දක්වන ප්‍රතිචාර බලන්න, 225ම ඔවුන් හිතාමතාම ගෙදර ගියත් මූලික පදනම කවදාවත්ම වෙනස් වෙන්නේ නැහැ, 225ම කවදාවත්ම ජනතාවගේ මතයටම පමණක් ගෙදර යන්නෙත් නැහැ, විද්‍යාඥයන්ට මේවා තෙරුම් ගන්න ඉතාම අපහසුයි, ලංකාවේ සහ ලෝකයේ සෑම රටකම සාමාන්‍ය මිනිස්සුන්ට හිතාගන්න බැරි බොහෝ නරක පුද්ගලයන් සිටිනවා, ඉතාම රක්ත වර්ණවූ පව්කාරයන් සිටිනවා, ඒ නිසා පව්කාරයන් අතර තිබෙන ඉතා ශක්තිමත් බැඳීම යහපත් අයට වඩා අතීශ්‍යයින්ම බොහෝ ප්‍රබලයි, යහපතට වඩා අයහපත අතීශ්‍යයින්ම බොහෝ ප්‍රබලයි, ඇති හැකි අය දෙවියන් වහන්සේ කෙනෙක් නැහැ කියල හිතාගෙන ඉතාම යහපත් පුද්ගලයෙකු මෙන් සමාජයේ පෙනී සිටින්න පහුවදාට පොල් කට්ටක් අරන් පාරේ හිඟාකන්න වේවි, ඒ විතරක් නෙමෙයි ඒම යහපත් සිත පවා දූෂණය වෙනවා ඔහු තුලට නපුරේ බලපෑම සම්පූර්ණයෙන්ම අසාදනය වෙනවා, මේවා ලෝක ප්‍රඥාවෙන් උසස් බුද්ධියෙන්, ආර්ටිපිෂියල් ඉන්ටලිජන් වලින් තේරුම් ගන්න බැහැ,දෙවියන් වහන්සේ විසින් අවසාන විනිශ්චයක් නියම කර තිබෙන්නේ ඒ නිසා, ලෝකයේ බොහෝ වැරදිවලට ස්භාවික දඬුවම් නියම කරන්න බලයක් නැහැ, දෙවියන් වහන්සේ පැහැදිලිවම කියල තිබෙනවා ලෝකයේ බොහෝ අයගේ පාප සදාකාලයට ප්‍රමානවත් කර තිබෙන බව, දෙවියන් වහන්සේ ජනාධිපති වරු චන්දේන් පත් උනු දෙවියන් වහන්සේ කෙනෙක් නෙමෙයි මේ ලෝකයේ සෑම දෙයක්ම කියවිය හැකි ලොව ඇති සියල්ල දෙවියන් වහන්සේට පමණක් කීකරු කරගත හැකි,ලොව කිසිම දෙයක් අතිතයේ, වර්තමානයේ, අනාගතයේ ලොව සිදුවන සියල්ල දෙවියන් වහන්සේගේ සර්වබලදාරීත්වයට කිසිසේත්ම අහම්භයක් නොවන දෙවියන් වහන්සේට අනුව සියල්ලම සිදුවෙන අවසාන විනිශ්චයේ දී දෙවියන් වහන්සේ අදහාගත් යහපතුන්ට අලුත් අහසක් සහ අලුත් පොළොවක් මවන නව ස්වර්ගීය ජෙරුසෙලම ඒ මත පිහිටුවන සර්වබලධාරී, සර්වසාධාරණ, තුන්වරක් සුවිශුද්ධවු ජීවමාන දෙවියන් වහන්සේ කෙනෙක් වගේම තැනැන් වහන්සේ කෙනෙක්, මෙය ඉහළ බුද්ධිමතුන්ට මහා ප්‍රඥාවන්ත අයට වටහාගන්න බැහැ, දෙවියන් වහන්සෙගේ සැබෑ ස්භාවය ඉහළ දේව දූතයන්ටවත් පහත පොලොවේ යකුන්ටවත් වටහාගන්න බැහැ.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      ​@@inhocsignovinces-5797හොඳයි තර්ක කරන්න යන්න එපා.

  • @udaradesilva9751
    @udaradesilva9751 ปีที่แล้ว +86

    ලංකාවට නිදහස් සෞඛ්‍යයක් අවශ්‍යයි කියන කාරනයට අපිට එකගවෙන්න පුලුවන්,නමුත් ඉතාම දුර්වල ආර්ථිකයක් තියෙන අපි වගේ රටක් සමස්ත සමාජයටම ප්‍රතිකාර කිරීමට යාමේදී ඉතා විශාල පිරිවැයක් සහ ශ්‍රමයක් යනවා. ඒකේ ප්‍රතිපලය වෙන්නේ සෞඛ්‍ය සේවාවේ ගුනාත්මක භාවය සහ කාර්යක්ශම තාව අඩුවීමයි. අපිට පුලුවන්නම් ගුනාත්මක සහ සමානත්ම තාවයෙන් යුතු පෞද්ගලික සේවාවක් නීර්මානය කිරීමට,අපිට පුලුවන් වෙවී නිදහස් සෞඛ්‍ය ලැබිය යුතු පුද්ගලයාට ගුනත්මක සහ කාර්යක්ශම සේවාවක් ලබා දෙන්න. ( සැ.යු-මගේ මතය නිදහස් සෞඛ්‍ය ශක්තිමත් කලයුතුයි.)

    • @GimVig
      @GimVig ปีที่แล้ว

      Minissu duppath wela thiyenne owata Badu gewana hinda thama

    • @tmjayalath3966
      @tmjayalath3966 ปีที่แล้ว +23

      ​@@GimVigඑතකොට ස්විස්ටර්ලන්තෙ වගේ රටවල්. 52% ක් ද කොහෙද බදු . ඒකත් උපයන ගාන මත නෙවෙයි ක්ලීනින් කරන කෙනාගෙ ඉඳන් ඩොක්ටර් වෙනකන්ම එකම ස්කීම් එක. මම නම් දකින විදියට මිනිස්සුන්ව හුරු කරන්න ඕනෙ යැපුම් මානසිකත්වයෙන් මුදවල තමන්ට අගයක් හදාගෙන ජීවත් වෙන්න. නැත්නම් වෙන්නෙ සල්ලි අච්චු ගහල සමෘද්ධි , අස්වැසුම කියාගෙන නිකන් මිනිස්සුන්ට බෙදල දෙන්න . ආබාධ සහිත හෝ යම්කිසි හේතුවක් නිසා උපයන්න බැරි කෙනෙක්ට අනිවාර්යයෙන්ම රජයෙන් උදව් කල යුතුයි . ඒ ගැන තර්කයක් නැ. මම කියන්නෙ බදු එකතු කරන එක රටක් දුප්පත් වීමට කොහෙත්ම බලපාන්නෙ නැ. ඒක මිනිස්සුන්ගෙ ආකල්ප වල ප්‍රශ්නයක්.

    • @GimVig
      @GimVig ปีที่แล้ว

      @@tmjayalath3966 බදු එකතු කරන එක නෙමෙයි ප්‍රශ්නේ, බදු එකතු කරන විදිය සහ ඒවගෙන් කරන ඒව,.
      නිදහස් සෞඛ්‍යයට බදු ගෙව්ව ලා privert බෙහෙත් ගන්නවා කියන්නේ ඉතින් .,......😅😅

    • @_FixingBroken_
      @_FixingBroken_ ปีที่แล้ว

      ​@@tmjayalath3966බදු එකතු කරන එක අවුලක් නෙමේ. ඒත්, ඒ එකතු කරන සල්ලි හරියට කලමනාකරනය කරන්න ඕන. හරියාකාරව අයෝජනය කරන්න ඕන. ස්විට්සර්ලන්තයේ වගේ නම් ඒ දේ හරියට කරනවා මෙහේ මොඩ සක්කිලි පොලිටික්ස් ලා නේ. ඉන්නේ

    • @mettanandajayasingha5009
      @mettanandajayasingha5009 ปีที่แล้ว

      ​@@tmjayalath3966කන්නාඩිය ගලවන්න.

  • @WimalaGamlath-q6z
    @WimalaGamlath-q6z 9 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා දේශනයක්.ස්තුතියි .
    1.නූතන යුගයට ගැලපෙන Helth program එකක් අවශ්‍ය යයි.
    2. 225 තුල ජන හද ගැස්ම හදුණන අනාගතය දකින නායකත්වය තිබිය යුතුය .

  • @prasannalanka7208
    @prasannalanka7208 ปีที่แล้ว

    ඔබ තුමා පවුද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ද බව ප්‍රකාශ කිරීමට ගත් මෙවලම නියමයි 👍

  • @chathurangameegamage6601
    @chathurangameegamage6601 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි ... සමහරක් එක්ක ගැටෙන්නෙ නැතිව ඉන්න හොද ක්‍රමයක් ..👍👍👍

  • @dineshpriyananda6042
    @dineshpriyananda6042 ปีที่แล้ว +1

    පොතේ පතේ දැනුම වගේම සමාජෙ ගැන දැනුම, විශ්ලේෂණය නියමයි.

  • @janakigunasekara1479
    @janakigunasekara1479 ปีที่แล้ว

    මේ,,,වීඩියෝව ,,,බලන්න , පටන්,, ගත්ත,,THNAMA,,මගෙ,,ආත්ම ,ශක්තිය ,,ජීව,,,ගුනය,,ඉතාමත්, වේගයෙන් ,,ඉහල,,අවකාශය ,,,තුලටම,,විහිදිලා,,ගියා,,සහෝදරයා නෙනි,,ලග,,,සිටියනම්,,ඔබව,,සිප,,,walada,,,ගන්න,,තරම්,,සතුටක්,,ජනිත,,වුනා,,,මගෙ,,,ජීවිතයට,,වටිනාම ,,අය,,තමයි,,ඔයාල,,,ස්තුතියි ,,,ස්තුතියි ,,ස්තුතියි ,,,මුලු,,හදවතින්ම

  • @nishanathawaidyathilake-dk2yf
    @nishanathawaidyathilake-dk2yf ปีที่แล้ว

    මේ මහත්තයා වගේ...
    සිනාමුසුව විසංවාදී කරුණු දරුවන් ට තරුණ තරුණිය න්ට ඉදිරිපත් කරන ...
    එක /01 ගුරුවරයෙක්...
    ලංකාවේ එක ඉස්කෝලයක් ගානේ ඉන්නවා නම් ...
    🙏🙏🙏

  • @keshathrieheenatigala8165
    @keshathrieheenatigala8165 ปีที่แล้ว +1

    කොයිතරම් රසවත් ලෙස උගන්වනවද? ජීවිතේට මොනතරම් වටිනවද? මෙතෙක්කල් මේ කිසිවක් නොදැන කතා කරමින් විනාස කල කාලය කොයිතරම් ද?ඔබ තුමාට ස්තුතියි මේ වටිනා සංකල්ප කියා දෙනවට..

  • @Zisas-v8n
    @Zisas-v8n ปีที่แล้ว

    මෙතුමාට ගොඩක් ස්තුති.. ලංකාවෙ මිනිසුන්ට , පරිකල්පන ශක්තිය මනසට තෙරෙන විදියට ජන ගත කරන එකට... මන්දයත් බොහොමයක් ලංකිකයන් ඉන්නෙ එහෙයියො වගෙ

  • @pcrcreations8700
    @pcrcreations8700 ปีที่แล้ว +2

    ඔබ වැනි මිනිසුන් මේ රටේ තව තව පහළ වේවා

  • @chanakausgodaarachchi
    @chanakausgodaarachchi ปีที่แล้ว +8

    අපේ රටේ දේශපාලකයන්ට මෙතරම් සශ්‍රීක රටක ජීවත් වන මිනිසුන්ට යහපත් ජීවන තත්ත්වයක් ලබා දීමට නොහැකි වීම ඉතා විශාල මග හැරීමක් කියන කාරණය සම්බන්ධයෙන් මම එකඟයි. මෙසේ මෙම අවස්ථා මඟ හැරී යාමට හේතු මොනවද කියලා විශ්වාසනීය අධ්‍යයනයක් කිරීමට අවශ්‍යයි. පාර්ලිමේන්තුව අපේ සමාජයේ පිළිබිඹුවක් නිසා එහි යහපත් මන්ත්‍රීවරු කීප දෙනෙක් හෝ සිටිය හැකියි. අලුතෙන්ම එන අත්දැකීම් විරහිත 225 දෙනා හදන රට මීට වඩා හොඳ වෙයි කියලා තහවුරු කරලා කාටවත් කියන්න බෑ. ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ පාර්ලිමේන්තුවෙන් එළියේ වෙන්නත් පුළුවන්. අපේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට ඉක්මනින් හොඳ ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීමට නම් 225ම එලවන එක සාර්ථක විසදුමක් විදිහට පිළිගන්න බැහැ.

  • @isuruanuradha7230
    @isuruanuradha7230 ปีที่แล้ว +3

    අහපු ප්‍රශ්න දෙක තේරුම් ගන්නත් , ඒවාට විසංවාදයක් ගොඩ නගන්නත් තව දෙපාරක් තුන් පාරක් වීඩියෝ එක බලලා ඒකේ ගැබුර තේරුම් ගන්න ඕනී සර්, මොකක්ද ඔබතුමා අපිව මාරම තැනක ෆ්‍රේම් කරා.... ❤️❤️

  • @thisarasandun7900
    @thisarasandun7900 ปีที่แล้ว

    ඔබට මේ කමන්ට් දැක්කම දැනෙන ආත්මතෘප්තිය, ,🥰🥰🙏🙏🙏🙏🙏🙏

  • @ranjannishantha234
    @ranjannishantha234 ปีที่แล้ว +4

    මේ කරන වැඩේනම් අතිව්ශිෂ්ටයි. ලොකු මහන්සියක් වෙලා කරන දැනුම බෙදාගැනීමක්.

  • @mihiranudana9543
    @mihiranudana9543 ปีที่แล้ว +5

    පුද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යයි... නමුත් state universities වලට ලබාදෙන ප්‍රතිපාදන වැඩි කිරීමෙන් එහි ගුනාත්මක බව පවත්වා ගැනීම හා වැඩි දියුණු කල යුතුය .... කියල කෑල්ලකුත් එබුව නම්.... වීඩියෝ එක perfect

  • @lakmalsuraj1327
    @lakmalsuraj1327 ปีที่แล้ว

    බොහොම වැදගත් කරුණු ටිකක් ඉගෙන ගත්තා බොහෝම පින් ඔබ තුමාට

  • @nelukalakmal5420
    @nelukalakmal5420 ปีที่แล้ว

    සර්ට සබ්ස්ක්‍රයිබර්ස්ලා 10000 කාලෙ ඉදන් මම වීඩියෝ බලන්නෙ. මිනිස්සු අතර සර්ගෙ චැනල් එක ගිහිල්ල තියන විදිහ හරිම සතුටුයි

  • @tmelectronics5496
    @tmelectronics5496 ปีที่แล้ว +2

    හරිම වටිනවා සර් මේක මන් share කරල මට වැටෙන ලකුනු එමටය් ඔබතුමාට පින් මන් මේ මසුරන් වටින කතා වෙනම පොතක සටහන් කරගෙන කියවනවා දිගටම මේවගේ වීඩියෝ අපිට ලබාදෙන්න 🙏🙏🙏🙏

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 4 หลายเดือนก่อน

    ජීවිතයට ඉතාම වටිනා
    දැනුවත් කිරිමක්.

  • @wasanthakumara3062
    @wasanthakumara3062 ปีที่แล้ว

    ඉතාමත් වටිනවා ඔබ තුමගේ ඉගැන්වීම් .බොහෝම ස්තුතියි

  • @tharakapushpakumaragamage5856
    @tharakapushpakumaragamage5856 ปีที่แล้ว

    Thanks sir . ආකල්ප matha ගොඩක් දේවල් wenas කරන්න පුළුවන් ආදර්ශයක් හරහා .මොකද ලංකාවේ මිනිස්සු wenas නිසා .සෞඛ්‍යය මිනිසාගේ pradana නිසා මිනිස්සු විදියට අපිට eaka නිදහසක් විදියට denna පුළුවන් nam ලංකාවේ විතරක් හිතන pina thiyanawa.urage මාළු uragema thiyala කපනවා wage 225 normal power කරලා open කරන්න ona hemadeyakma මිනිස්සු visin.

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว +1

    ඇත්ත සමහරු තමන් එකගනොවන කාරනාවලදි අදාල කාරනේට නෙමෙයි ඒ කාරනේ ගේන කෙනාට අපහාස කරනව.බොහොදුරට ගැහැණුන්ගෙන් දැකියහැකි මේ ලක්ෂණය පහුගිය දවසක ඔබතුමාගෙ වීඩියොවකදිත් දැක්ක.ඔබතුමා කියන කාරනේ පසක තිබියදි...ඔබතුමාව විවේචනය කරනු දැක්ක..මීට වෙනස් නමුත් තවදෙයක්..යුද්ද කාලෙ රටේ පාලකයො සාමෙ සාමෙ කිය කිය මැතිරුව.අපි සාමෙන් ඉන්න ඕන.ත්‍රස්තවාදීන් බෝම්බ ගහන්න ඕන.ඒව කාගෙනත් සාමාන්‍ය ජනතාව සාමෙන් ඉන්න ඕන.මං හිතන්නෙ වසර 30 ලේ හැලුනෙ දකූනෙ දේසපාලකයන්ගෙ මේ තර්කන බුද්ධියෙ අඩුවක් නිසා.පසුව ත්‍රස්තවාදයට තර්කානුකූලව එවැනිම විසදුමක් දුන් නිසා අද යුද්දයක්නෑ.දෙමළ ,සිංහල සියලු ජාතින් සාමයෙන් ජීවත්වෙනව.👍

  • @PippigeLokaya
    @PippigeLokaya ปีที่แล้ว

    සර් තර්කන ආභාස කියලා Logic වලදි ආභාස 10 ක් විතර කියලා දුන්නා මතකයි. පුද්ගලාබද්ධ, කාකතාලිය වගේ. පුළුවන් නම් ඒ ටික කියලා දෙන්න. දැන් මතක නෑ. තර්කයක් නිෂ්ප්‍රමාණ වෙන විදිහ

  • @janasaranicompany7273
    @janasaranicompany7273 ปีที่แล้ว

    රුචිර සර් වගේ කෙනෙක් 225 තුල සිටියනම් (ඉන්නවා )225 ම එපා කිිම ට මම විරුද්ධව සිටිම සම්බන්ධව මම සතුටුවෙනව සර් (ඔබතුමා ට ස්තුතියි )

  • @vihansasigera1457
    @vihansasigera1457 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබතුමාට මේ ලබා දෙන දැනුමට🙏

  • @anurakumara5747
    @anurakumara5747 ปีที่แล้ว +3

    අපි හිතන ආකාරය කොයිතරම් ප්‍රාථමිකද කියල අපිටම තේරෙන ආකාරයෙන් විශ්ව දැනුම භාවිතා කරල කියාදෙන ආකාරය කදිමයි. තව දේවල් දෙන්න අපිට.

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 ปีที่แล้ว

    ඔබේ vedio සියල්ලක්ම වගෙ බැලුවා.අනිත් ඒවාද එකකට එකක් දෙවෙනි නෑ.නමුත් මෝඩකමින් මිදෙන්න මනු සතාගේ ඔලුව මේතරමට සුමටව අතගාලා ඇස් ඇරෙන්න ඇන්න ටොක්කට නම්..........

  • @nalakabandara6379
    @nalakabandara6379 5 หลายเดือนก่อน

    225 ම එපා කියල ඔබ කියන්නේ ඒ අය තමන්ගේ සේවය හරි ආකාරව නොකිරීම නම් සහ වංචා දූෂණ වලට සම්බන්ධ නිසා නම් මම ඔබ සමග එකඟයි. නමුත් ඒ දේවල් වෙනස් කරන්න අපිට වෙනත් ක්‍රම තියනවා

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว +2

    අතිශයින් වැදගත් ඉගැන්විමක්, ස්තුතියි .

  • @inupasenarathne255
    @inupasenarathne255 ปีที่แล้ว +1

    රටේ වර්ථමාන ස්වාභාවික අනුව 225 ම එපා කියන මතේ මමත් ඉන්නවා නමුත් මේක සමස්ථ රටක් විදියට ගත්තොත් 225 ම එපා කියලා ඉවත් කරන්න අපිට ඒ සදහා ඉදිරිපත් කරන්න සුදුසුකම් සහිත පිරිසක් අවශ්‍යයි. ඒ සදහා සැලැස්මක් සහිතව අපේ ආදේශකය ඉදිරිපත් කළ යුතුයි. එවැනි සැලැසුමක් නැතිව අවේග මත 225 එපා කියන එක රටක් විදියට පුරවැසියන් ගත යුතු සාර්ථක තීරණයක් නෙවෙයි කියන එකයි මගේ අදහස 💬

  • @myopinion6924
    @myopinion6924 ปีที่แล้ว +2

    විශිෂ්ට විග්‍රහයක් හා දැනුමක් ...බෙනෙවින්ම අගය කරනවා ...බොහොම ස්තූතියි ......
    මේ වගේ දැනුමක් තියෙන කෙනෙක්ට ,,අපේ රටේ මිනිසුන්ගේ තියෙන ආකල්ප ගැන මොන තරම් දුකකුත් හිතෙනවා ඇතිද ???මන් මේ ජීවත් වෙන්නේ පිස්සන් කොටුවෙද කියල හිතෙනවා ඇති නේද බොහෝ වෙලාවට හෝ වරක් හෝ මෙවැනි දැනුමක් ඇති අයට ... .... ...
    .මෙපමණ දැනුමක් නැතත් ,,මේ රටේ ,,ජීවත් වෙන මිනිසුන්ගෙ ආකල්ප හා ආත්මාර්ථකාමී ක්‍රියා කාරකම් නිසා ,,සිත් වේදනාවෙන් හා ආර්ථිකය නිසාත් අපහසුවට පත්වී සිටින ,රටේ සෙසු අයට වගේම ,, බොහොමයක් පීඩාවට පත් වෙන විට මටත් එලෙස හිතුනු වාර අනන්තයි ,,මගේ අත්දැකීම් අනුව බැලුවත්.... ඉතින් ඔහුට මොනවා හිතෙනවා ඇතිද ....උපේක්ෂාවෙන් මේ සියල්ල විද දරාගැනීම හැර ....??????
    කොහොම නමුත් දැන්වත් අපි උත්සහ කරමු ,,,,රටත් සමාජයත් අලුතින්ම හිතන්නට ,,හරියාකාරව දැනුම වඩවාගන්නටත්,,හරි විධියට හිතන්නත්,,ක්‍රියාකරන්නට මින් මතුවටවත්... දේශපාලු අමනයන්ගෙන් මුදවාගත්,,,.දියුණු රටක් සමාජයත් හැකි ඉක්මනින්ම ගොඩනගාගන්නට අවන්ක කැපවීමකින් උත්සහ කරමු.....!!!!!

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 ปีที่แล้ว

    ඔබ ඇසූ කාරණයට පිළිතුරයි මේ.
    "අපි දැන් ජීවත් වෙන්නෙ විසිවෙනි ශත වර්ෂයේ, අපේ රටේ ටෙක්නලොජි එක දියුනුයි, විද්‍යවතුන් අසාමාන්‍යයයි. අපේ රටේ දියුණුවට පරණ මතාන්තර වලින් ඈත් වෙන්න ඕන. ඒක කරන්න නව බුද්ධි මතුන්ට රට බාර දෙන්න ඕනේ. එහෙනම් වර්තමාන පාලකයින් 225 දෙනා අතරින් පුළුල් පක්ෂපාතී විශ්ලේෂණයකින් බුද්ධිමතුන් තෝරා බේරාගෙන එවැනි පාර්ලිමේන්තුවට පත් කරගනිමින් රටේ සංවර්ධනයට ඔවුන්ගේ සහයෝගය ලබා ගත් යුතුයි.

  • @himalisewwanthi637
    @himalisewwanthi637 ปีที่แล้ว +2

    ඉතා වටින සාකච්චාවක්, 🥰 බොහොම ස්තුතියි!

  • @poornimaliyanage7371
    @poornimaliyanage7371 ปีที่แล้ว +12

    An excellent video sir... මේක ගොඩක් වැදගත් වෙයි වර්තමාන දේශපාලනඥයින්ට සහ මාධ්‍යවේදීන්ට...

    • @КрутойАвиатор
      @КрутойАвиатор ปีที่แล้ว

      Blaming all 225 parliament members for corruption oversimplifies the issue, as some members might be working diligently and ethically, and focusing on systemic reforms could address the problem.
      While some members may have issues, advocating for the removal of all 225 ignores the potential for positive contributions and effective governance from responsible individuals.
      Associating all parliament members with bad management overlooks instances of successful policy-making and initiatives that have benefited Sri Lanka.
      Generalizing that all 225 members destroy Sri Lanka neglects the role of external factors, global challenges, and complex geopolitical dynamics that influence a country's development.
      Suggesting that all parliament members are corrupt disregards the ongoing efforts to investigate, hold accountable, and reform those who engage in unethical practices.
      Focusing solely on the negative aspects of parliament members omits the importance of public engagement, voting, and citizen empowerment to bring about positive change.
      While some members may have shortcomings, proposing the removal of all 225 without considering the potential loss of experience and institutional knowledge could hinder progress.
      Blaming parliament members for all of Sri Lanka's challenges ignores the complex interplay of economic, social, and environmental factors that contribute to a nation's development.
      Assuming that all 225 members are responsible for Sri Lanka's issues neglects the fact that broader systemic reforms and stronger institutions are needed to address underlying problems.
      Dismissing all parliament members as destructive ignores the importance of collaborative efforts, accountability mechanisms, and the potential for positive policy changes that benefit the nation.

  • @anomapriyadarshani6722
    @anomapriyadarshani6722 11 หลายเดือนก่อน

    හරිම පැහැදිලි සර්. අපිට අපි ගැනම දුක හිතෙනවා අපි මොනවද දන්නෙ කියලා 😢 තවත් මේ වගේ වැදගත් දේවල් අපේ දරුවන්ට කියා දෙන්න ශක්තිය ලැබේවා ..!

  • @wesamuniya7632
    @wesamuniya7632 ปีที่แล้ว +4

    වක්‍ර ආකාරයෙන් හෝ ඔබගේ මතය සමාජ ගත කලාට ස්තුති...

    • @thamidusadeepana2377
      @thamidusadeepana2377 ปีที่แล้ว

      ඔහුට ඒ ගැන විසංවාදයක් නැති බව කීපවරක් කීවා ඔබට මතක නැතුව ඇති.ඒ මහත්මාගේ උදාහරන ප්‍රතිතර්කය පමනක් වූ ලංකාව තුල පෞ.විශ්ව විද්‍යාල පවත්වා ගනිමින්ම සැමගේ අධ්‍යාපන අයිතිය සුරැකීමට ඇති විකල්ප සදහා තවදුරටත් ප්‍රති තර්ක ගොඩ නැගිය හැකියි.

    • @herathherathsamarawickrama
      @herathherathsamarawickrama ปีที่แล้ว +1

      ඔව් මටත් ඒකනම් හිතුනා!

  • @madushanranawaka
    @madushanranawaka ปีที่แล้ว

    මම් මොනව හරි දෙයක් අසද්දි බලද්දි මගෙ තර්ක වලට දලා එක හරිද වැරදිද කියල මගේ මට්ටමින් අදහසක් අරගෙන මට එකග වෙන්න බැරි දෙයක් තිබුනොත් එකත් අනිවාර්යයෙන්ම comment කරනවා. නමුත් මෙතුමාගේ කතාවල තවත් කෙනෙකුට ඇගිල්ලක් ගහන්න ඉඩ නොතිය. බොහොම පරිස්සමට වචන හසුරවල. හැමදාම ගොඩාක් අර්තවත් දෙයක් සමාජගත කරනවා. ❤❤❤

  • @gayanichampika7883
    @gayanichampika7883 ปีที่แล้ว +1

    ඔබගේ කරන්නෙ ඉතාමත් වැදගත් සේවයක්. Greatjob. Thank you 💐👍

  • @kandy_club_sl
    @kandy_club_sl ปีที่แล้ว +1

    ඔබගේ වටිනා කාලයක් අපහට දුන්නා ට,ස්තුතියි 🙏

  • @tmjayalath3966
    @tmjayalath3966 ปีที่แล้ว

    ඉතාමත් හොඳ සංවාදයක්. මම නම් මුලින්ම කරන්නෙ සංවාදය ආරම්භ කරන කෙනාගෙ අදහස හොඳට අහල එයාගෙ පැත්තෙ ඉඳගන්න එක. ඊට පස්සෙ එයාටත් නොදැනෙන්න එයාගෙ තර්කය බිඳල දානව සංවාදෙ ඇතුලෙ තියෙන වීක් පොයින්ට්ස් අල්ලගෙන ❤

  • @thushvomaya
    @thushvomaya ปีที่แล้ว

    225 ඔතනට උඩින් ආවෙ නෑ රටේ ජනතාව තමයි ඒ අය පත් කරේ ..චන්ද දායකයො දැනගන්න ඕන ගමේ ඉන්න බුද්දිමත් අය පාලිමේන්තු ගේන්න .ඉස්සෙලාම රටේ චන්ද දායකයො බුද්දිමත් වෙන්න ..sar god ❤

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +1

    මේක නම් ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් සර්. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DhanukaSilva-d1p
    @DhanukaSilva-d1p ปีที่แล้ว +2

    ක්ශනික කෝපයට ඉතා හොද බෙහෙතක් ❤❤❤❤

  • @Mohan_Kaluarachchi
    @Mohan_Kaluarachchi ปีที่แล้ว

    සෑහෙන වැඳගත් දැනුම් සම්භාරයක් අදත් ලබා ගත්තා. ඔබතුමා ඇත්තටම වැදගත් සේවයක් මේ කරන්නේ. මෙවැනි දැනුම ලබා දෙන වැඩසටහන් තමයි වැරදි පාරක යන අපේ සමාජ ක්‍රමය නිවැරදි කරන්නේ. තව තවත් මෙවැනි දැනුම් සම්භාරයකින් මිනිස්සුන් දැනුවත් කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි. 🙏❤

  • @tharindudasun9311
    @tharindudasun9311 ปีที่แล้ว +1

    ලංකාවේ නිදහස් සෞඛ්‍ය නැති වුනොත් ලංකාවේ වර්තමානයේ පවතින ආර්ථික සමාජ වටපිටාව සහ බහුතරයක් මිනිසුන්ගේ ආර්ථික තත්වයත් එක්ක ඔවුන්ට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම අවස්ථාව බොහෝවිට අහිමි වෙලා යනවා.ඒ හේතුව ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව තවදුරටත් පහළ වැටෙන්න හේතු වෙන්න පුළුවන්.වසංගත රෝග පැතිරීමේ අවදානම වැඩි වෙන්නත් පුළුවන් මේ වගේ හේතු ගොඩක් නිසා ලංකාවට නිදහස් සෞඛ්‍යය අවශ්‍යයි❤

  • @kamalanie_ranathunga
    @kamalanie_ranathunga 8 หลายเดือนก่อน +1

    දීර්ඝ ටෙලිනාට්‍ය ගෑන කතාකළ දේ නිවැරදිය.

  • @Pavii633
    @Pavii633 6 หลายเดือนก่อน

    මේ විඩීයෝස් මීටවඩා viral වෙන්න ඕනේ 😢❤

  • @ssh126
    @ssh126 ปีที่แล้ว +2

    මෙහෙම ගිහින් අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙලා ඉස්කෝලේ කට තමන්ගේ ලමෙක් දාන්න යද්දිත් ස්කූල් ෆීස් එකක් ගෙවන්න වෙන දවසට මේ කරන අරගල වල අගය තේරෙයි..

  • @nadira8407
    @nadira8407 ปีที่แล้ว +6

    😊 ඔබ සමග පෙර ගිය සන්වාදයක කෙනෙකුගෙ මතය දකිද්දී මෙහෙම දේශනයක අවශ්‍යතාව හොදයි කියලා එවෙලෙ හිතුනා😊එය ඉදිරිපත් කර සැමගේම අවබෝධය පුලුල් කිරීම වෙනුවෙන්🙏

    • @madushanka7859
      @madushanka7859 ปีที่แล้ว

      That Shehan B dude..right??😂

  • @susanthawickremasinghe8977
    @susanthawickremasinghe8977 8 หลายเดือนก่อน

    ඉතාම වටින ඉගැන්වීමක් ස්තුතිය

  • @dilkiamasha2433
    @dilkiamasha2433 ปีที่แล้ว

    225 ම එපා කියන්න ඔයාට තියෙන හේතුව තමා මේ රටේ ආර්තිකය,වගේ දේවල් කඩාවැටුන එක,හොරකම වන්චාව දූශනය වගේ දේවල්.ඒක ඇත්ත සාදරන හේතුවක් ,හැබැය් අපිට පුලුවන් මේ 225 ම පන්නල දාන්නැතුව වෙන option එකකට යන්න.උගත් වන්චා නොකරන අයද ඉන්නව මේ 225 ඇතුලෙ. මැතිවරණයක්දි බුද්දිමත් විදියට තමන්ගෙ චන්දය ප්‍රකාශ කරන්න අපිට පුලුවන්

  • @asiripramodaya
    @asiripramodaya ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර්. ❤️🙏

  • @PSDDS1
    @PSDDS1 ปีที่แล้ว +1

    සේර් මන්නන් අද හරිම වැදගත් දෙයක් ඉගෙන ගත්ත. මන් දැන් කවදාවත් බටර් කේක් තෝරාගනෙ නෑ. කවුරුත් ඇහුවොත් කන්නෙ මොනාද කියල මන් කෙලින්ම තෝරාගන්නෙ චොකලට් කේක්. චොකලට් කේක් තමා රහම කියනා එක මන් ඉගෙන ගත්තා මේ දේසනාවෙන්. 🙏🙏🙏

  • @jayanthaamarasinghe118
    @jayanthaamarasinghe118 ปีที่แล้ว

    හරිම වැදගත් sir.ප්‍රත්‍රිරාමු ගතකරහම ඔබේ උදාහරණයම,ලංකාවේ 6% අධ්‍යාපනයට වෙන් කෙරැවොත් අයවැයෙන්, සමස්ත රටේ අධ්‍යාපනයට සිද්දවෙන අවුල පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද?ලොකුඋදව්වක් sir❤

  • @suchithadeerathera2174
    @suchithadeerathera2174 ปีที่แล้ว

    බහුතරයක් යම් ප්‍රස්තුතයක් ඉදිරිපත් කරන්නෙත්,යම් මතයක,සංකල්පයක එල්බ සිටින්නේත්, විරුද්ධව වන්නේත්, තම වින්දනීය පටු අරමුණු සදාහා හො සාම්ප්‍රදායික දෘෂ්ටි ගත වීමක් නිසාම මිස, විමසා බලා ප්‍රත්‍යක්ෂ අවබෝධයකින් තොරව බව ඉතා පැහැදිලි....
    මෙවැනි දේශනා තෙරුන් ගන්න තරම් නිහත මානීකමක්,බුද්ධිමත් කමක් නොමැති කමය අද රටේත් ,මිනිසුන්ගේත් ලෞකික දියුණුවත්,ආධ්‍යාත්මික දියුණුවත් පිරිහීමට හේතුව....

  • @asokaratnayake5982
    @asokaratnayake5982 10 หลายเดือนก่อน

    Warmly and highly appreciate your skilled performance ...good luck Ruchira....🎉🎉🎉🌺🌺🌺🌺❤️❤️❤️💖💖👍👍👍

  • @Thegems1998
    @Thegems1998 ปีที่แล้ว +9

    බොහොම වැදගත් , බොහොම ස්තූති ඔබතුමාට ❤

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 ปีที่แล้ว

    ඔබ තුමාගේ පළමු ඉදිරිපත් කිරීමට නැතුව දෙවන ඉදිරිපත් කිරීමට, (225ම එපා) යන්නට ප්‍රකාශ කරන්නම්... "225 එපා නෙවේ, පොරොන්දු දේශපාලනය අවසන් කොට තමුන් කරන දේ සම්බන්ධව නෛතිකව ජනතාව සමග බැඳුණු ලියවිල්ලක් ඔය කවුරුහරි ඡන්දයට පෙර ඉදිරිපත් කරනවා නම් නරකද..."