Flying me @ Haritha Kanda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ค. 2023
  • හරිත කන්ද සොයා ගිය ගමනක්....
    ගමන පටන් ගත්තෙ කොටුවෙන්.... මාත් එක්ක මේ ගමනට මගෙ හොදම යාලුවෙක් එකතු වුනා.... ශේවින්දි... එයාටත් ආස හිතිල hike එකක් ගිහින් camping night එකක් ඉන්න... ඉතින් අපි දෙන්න කොටුවෙන් බදුල්ල night mail එකේ මුලින්ම ගියෙ ඉදල්ගස්හින්න කන්දට....උදේම ඒ hike එක ඉවර කරල ආපහු train එකේම ආව හැටන් වලට.... එතන ඉදන් තමයි මේ vlog එක පටන් ගන්නෙ....
    හරිම සුන්දර ගමනාන්තයක්..... දිවියා නම් රෑට එනව.... පොඩ්ඩක් අවදානයෙන් ඉන්න වෙනව..... ඔයාලත් යන්න... ගිහින් රකිමින් රැකෙමින් විදින්න ......
    🍀🌿💚🇱🇰❤️🧠👣

ความคิดเห็น • 145

  • @miracleflowers9553
    @miracleflowers9553 10 หลายเดือนก่อน +21

    සොබාදහමේ කෙල්ලෙක්....

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

    • @kanthirajapaksha196
      @kanthirajapaksha196 10 หลายเดือนก่อน

      ​@@Vishwani🎉

  • @ashanperera9052
    @ashanperera9052 10 หลายเดือนก่อน

    ❤සුපිරි අක්කේ හැම video එකක්ම මුල ඉදන්ම අාසාවෙන් බැලුවා...බුදු සරණයි අක්කට...දෙවි රැකවරනයි❤😊

  • @kasunranga8019
    @kasunranga8019 6 หลายเดือนก่อน

    Patta ❤❤❤❤
    God bless you sis.

  • @maheshamedhavi8324
    @maheshamedhavi8324 10 หลายเดือนก่อน +1

    Woow ❤😍

  • @chamilamihiranidg6955
    @chamilamihiranidg6955 10 หลายเดือนก่อน

    superb dr nice video. proud of you and be safe. 😘

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 10 หลายเดือนก่อน +1

    පට්ට 👍👍

  • @bandulaatapattu55
    @bandulaatapattu55 8 หลายเดือนก่อน

    හරිම හොදයි ලස්සනයි ජයවේවා.

  • @jeewanachaminda9424
    @jeewanachaminda9424 10 หลายเดือนก่อน +1

    Wadenam superi nangiyo... et awadqnqm godaiii.hode....bs thaniyama nathiwa kaurumq hari ekka yannda balanda...bs

  • @pavisgraphicstudio
    @pavisgraphicstudio 10 หลายเดือนก่อน

    Superb Dear.......💛

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 10 หลายเดือนก่อน

    Parisarayata adare karana obawa samawita parisaraya obawa araksa karawi.
    Theruwan Saranai !

  • @ChaRuX
    @ChaRuX 8 หลายเดือนก่อน +1

    😙❤️නියමයි 💚🍃

  • @sachinibalasooriya5007
    @sachinibalasooriya5007 10 หลายเดือนก่อน

    Super ❤️

  • @amilamanchala51
    @amilamanchala51 10 หลายเดือนก่อน

    Nangi oya lassanata programs karanava api hari asaven oyage programs balanava oyata good luck

  • @kumarafernando6286
    @kumarafernando6286 10 หลายเดือนก่อน

    සුපිරි

  • @RavinduHeshan-ni1oo
    @RavinduHeshan-ni1oo 10 หลายเดือนก่อน

    ලස්සනයි අක්කේ 🥰

  • @dhammikedharmathilakesenev3409
    @dhammikedharmathilakesenev3409 9 หลายเดือนก่อน

    Harima nirbithai.

  • @SampathHennayaka-dy7xx
    @SampathHennayaka-dy7xx 2 หลายเดือนก่อน

    Lassanai

  • @tharakamadushanka1163
    @tharakamadushanka1163 5 หลายเดือนก่อน

    Best akki❤

  • @sureshranga2088
    @sureshranga2088 10 หลายเดือนก่อน

    Oyage lassana ❤

  • @warunaprasanga1848
    @warunaprasanga1848 ปีที่แล้ว +1

    nice work, thanks

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      Thanks ❤️

  • @SLCreationNet
    @SLCreationNet ปีที่แล้ว +1

    😊😊😊 best

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      ස්තූතියි ❤️

  • @tharinduthemiya9524
    @tharinduthemiya9524 10 หลายเดือนก่อน

    Oyage videos aththatama hodai aththatama marama asai kellek welath thamnge hithe haiyen jeewath wena ekata eth podi deyak kiyannam tharaha wenda epa oyage videos wala podi awulak thiyanwa kama Hadana eke idala okkoma pennanda one video eka thawa parfaits wenda one ❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤ ටික ටික දේවල් එකතු කර ගන්නම්... ❤

  • @user-ol1yp8tw9s
    @user-ol1yp8tw9s 10 หลายเดือนก่อน

    Maru Akke🤗♥️

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @danusanjeewa4683
    @danusanjeewa4683 9 หลายเดือนก่อน

    😍😍 Akka❤

  • @supunnirmal3297
    @supunnirmal3297 10 หลายเดือนก่อน

    Lassanaiii video tika lankawee hamathanama yanna ❤️❤️❤️❤️❤️

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 10 หลายเดือนก่อน

    Wow super awesome lovely video 🙏 Thank U so much darling ❤😊😘

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @dammikapriyantha477
    @dammikapriyantha477 10 หลายเดือนก่อน

    මමත් හරි ආසයි ලංකාවේ ආවම යන්න ඕනේ❤

  • @Aroshboyproduction
    @Aroshboyproduction 10 หลายเดือนก่อน +1

    😮😮😮😮නියමයි අක්කේ

  • @chamindathushara8310
    @chamindathushara8310 11 หลายเดือนก่อน +15

    සුපිරි කෙල්ල ලංකාවටම එකයි 🎉

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @sureshsura7812
    @sureshsura7812 6 หลายเดือนก่อน

    ඔයා ගැම්මක් තමයි අක්කේ

  • @DiniduDumith
    @DiniduDumith 8 หลายเดือนก่อน

    Ouata
    .
    Ouata budusaranai ❤❤❤❤❤😊

  • @amilaruwan4672
    @amilaruwan4672 10 หลายเดือนก่อน

    👌❤️❤️❤️

  • @damayanthigamage8344
    @damayanthigamage8344 3 หลายเดือนก่อน +1

    ❤ පරිසරය රැක ගන්න ....සොබාදහම අසිරිමත් දායාදය .....❤❤

  • @thisuraudara4749
    @thisuraudara4749 ปีที่แล้ว +4

    You deserve more views....Fighting ....👍🏻

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว +1

      Thanks buddy.... ❤️

  • @mihiradewanarayana1789
    @mihiradewanarayana1789 9 หลายเดือนก่อน

    Oya.maraiio.nagiya.❤❤❤❤❤

  • @sudharmagamage2105
    @sudharmagamage2105 10 หลายเดือนก่อน +4

    Hotel Wala bufe gilina video karanawata wadaa godak watinawa.oyaa karana video kaatawath karanna baha.

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @imeshanilmali6729
    @imeshanilmali6729 ปีที่แล้ว +1

    Patta halo❤❤❤she..😍

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      Thanks darling ❤️

  • @Taigar.vipa1
    @Taigar.vipa1 10 หลายเดือนก่อน

    ආදරෙයි ලස්සනයි බුදු සරනයි

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @luckycer9609
    @luckycer9609 10 หลายเดือนก่อน

    Hembirisswth hdund nala akke 🐼💗

  • @sandunpriyadharshana2614
    @sandunpriyadharshana2614 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @padamagamage5503
    @padamagamage5503 7 หลายเดือนก่อน

    Ginimala gahanna bayanadda😊😮

  • @UdariLakmini_
    @UdariLakmini_ 2 หลายเดือนก่อน

    ❤❤

  • @nirahikecamping3189
    @nirahikecamping3189 ปีที่แล้ว +2

    එක මරු❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      තෑන්ක්ස් යාලුව 🌻🌻

  • @Omayadewmini0907
    @Omayadewmini0907 10 หลายเดือนก่อน

    ❤☘️

  • @sampathrenu7096
    @sampathrenu7096 ปีที่แล้ว

    Gammak ❤💪

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว +1

      ස්තූතියි ❤

  • @M.A.NimeshSandeepa
    @M.A.NimeshSandeepa 7 หลายเดือนก่อน +1

    දෙවියො සැනසිල්ලෙ හදපු කෙල්ලෙක්...නියමයි අක්කෙ..❤

  • @damayanthigamage8344
    @damayanthigamage8344 10 หลายเดือนก่อน +2

    පුතේ හැමදාමත් යාලුව එක්කම යන්න බුදු saranai පරිස්සමෙන්

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 ปีที่แล้ว

    Supiri 🔥💪😊

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ස්තූතියි 🙂❤️

  • @kushanmadushanka6779
    @kushanmadushanka6779 8 หลายเดือนก่อน

    ❤️🤘💥🥰

  • @xnofaceff5867
    @xnofaceff5867 10 หลายเดือนก่อน

    Favorite vloger ❤❤❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      Thank you so much ❤

  • @BineshAravinda-zy9ol
    @BineshAravinda-zy9ol 10 หลายเดือนก่อน

    රකිමින් විදින්න 🌻🌱🌻

  • @sukiribatilla801
    @sukiribatilla801 11 หลายเดือนก่อน

    ජය 👍

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @chathurathiyunuwan1660
    @chathurathiyunuwan1660 ปีที่แล้ว +3

    සුපිරි... කෙල්ලෙක් විදියට මාර ගටක් තියෙන්න ඔනි මෙහෙම ගමනක් යන්න. සුපර්

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා 🌻❤️

  • @sangeethgimhana1706
    @sangeethgimhana1706 10 หลายเดือนก่อน

    kerana wade hodai keep going sis. eth kunu kisima deyak othana gini thiyanne nathuwa oyala town ekakata aran gihin recycle kerana thanakata dunna nam hodai kiyala mn hithanawa. sobahadahama gana hithana kenek vidiyata mn oya gana sathutu wenawa. puluwannam Dinesh aiyage videos balanna. godak dewal oyata ganna puluwan wei eyagen.

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @Gadget_home.lk1019
    @Gadget_home.lk1019 10 หลายเดือนก่อน +3

    වීඩියෝස් නියමයි .Thambnail එක ක්‍රියේටිව් කරගන්න තව ටිකක්.අර අවාරෙ සිරීපාදෙ ගියපු එකේ Thambnail එක නියමයි,නැත්නම් ඔයාගෙ මහන්සිය අපතේ යනව,good luck වැඩේ නියමයි පරිස්සමට දිගටම කරන්යන්න සුබ පතනව,

  • @iswaragekusum9996
    @iswaragekusum9996 10 หลายเดือนก่อน +1

    ජයවේවා!

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @gayanwijerathna8336
    @gayanwijerathna8336 ปีที่แล้ว +1

    ❤🔥❤

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      ❤️❤️

  • @user-ic4wr3bz5e
    @user-ic4wr3bz5e ปีที่แล้ว

    Nice vedio

  • @Chamilaluke
    @Chamilaluke 11 หลายเดือนก่อน

    ❤🎉

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @samadharasadamali1722
    @samadharasadamali1722 10 หลายเดือนก่อน

    Hmmm🤗😘😘💗💗👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🌺

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @sachithrawithanage4378
    @sachithrawithanage4378 10 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා කෙම්ලේ...❤ගමන යන අතර මග videos ටිකක් කරන්න..එතකොට තවත් සුපිරි...ජය..ඉස්සරහටම යමූ..

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ... ටික ටික අඩුපාඩු හදා ගමු. ❤

    • @sachithrawithanage4378
      @sachithrawithanage4378 10 หลายเดือนก่อน

      අනිවාරයෙන්ම...සුපිරි ගේමක් ගහමු..ඔයාට පුලුවන්.❤

  • @rajayapakshamudiyanselageg4259
    @rajayapakshamudiyanselageg4259 10 หลายเดือนก่อน

    Be careful always, safety first 🙏🙏🙏

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @sankathilakasiri1085
    @sankathilakasiri1085 11 หลายเดือนก่อน +2

    ජිවිතය විදින කෙල්ලෙක්..❤

    • @nisada3147
      @nisada3147 11 หลายเดือนก่อน

      😂

  • @chamoddilshan2978
    @chamoddilshan2978 ปีที่แล้ว

    😍🖤🦋🌿🌿

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      ❤️❤️

  • @umeshikawijebandara61
    @umeshikawijebandara61 10 หลายเดือนก่อน +1

    සුපර් අක්කා... හන්තාන නැග්ගද ඔයා😍😍

  • @KosalaOshadi
    @KosalaOshadi 10 หลายเดือนก่อน +1

    ඔයානම් සුපිරි කෙල්ලෙක් අක්කේ මමත් ඔයා වගේ ට්‍රැවලින් කරන්න හිතන් ඉන්නේ

  • @athulaprasanna341
    @athulaprasanna341 ปีที่แล้ว +1

    Hodai nangi pareissamen

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      ස්තූතියි ❤

  • @kumarabattage9133
    @kumarabattage9133 10 หลายเดือนก่อน

    රටට වට්නා දුවෙක්

  • @dinushaanuruddha7122
    @dinushaanuruddha7122 ปีที่แล้ว +1

    ඒ ආතල් එකනම් මරු අක්කි ❤️😊

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      ස්තූතියි ❤️........

  • @Respectworld909
    @Respectworld909 10 หลายเดือนก่อน +2

    Solo hiker , man saranna එක්ක video එකක් කරන්න

  • @travelinglifemadhuwa4698
    @travelinglifemadhuwa4698 4 หลายเดือนก่อน

    Akka

  • @ruwinwiraj7370
    @ruwinwiraj7370 ปีที่แล้ว +1

    සුපිරී ලස්සනට කරන්වා... 👍👍හදවතින්ම සුබ පතනවා.❤️❤️..

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️......

  • @asokaasoka2036
    @asokaasoka2036 7 หลายเดือนก่อน

    Kuwait 🇰🇼 edan balanne lassanai

  • @avishkashalika904
    @avishkashalika904 ปีที่แล้ว +2

    මේකට අනිවා යනවා tnq අක්කා..

    • @avishkashalika904
      @avishkashalika904 ปีที่แล้ว

      ඔයා වැවියතලාව trvel කරන්න එන්න ඔ්ලු අැල්ල එ්ම තියෙනවා පට්ටම places තියෙන්නේ camping වලට මරැ

  • @redmim8176
    @redmim8176 7 หลายเดือนก่อน

    Google luck

  • @niromadusha7074
    @niromadusha7074 10 หลายเดือนก่อน

    Oyage yaluwa shevindi da ?dr

  • @halapakura3367
    @halapakura3367 10 หลายเดือนก่อน

    Hi

  • @aqilfauz333
    @aqilfauz333 ปีที่แล้ว +1

    When we go on a camping we lose our mind and find our soul🏕🔥

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      Yeah know that feeling right ❤️

  • @KavishkaManujaya-fg7ee
    @KavishkaManujaya-fg7ee 9 หลายเดือนก่อน

    Adeee vishvanee akka kohomada

  • @sureshmadusanka5875
    @sureshmadusanka5875 10 หลายเดือนก่อน

    මාත් එන්නද😊

  • @Kumari-rl7nr
    @Kumari-rl7nr หลายเดือนก่อน

    Ape rate api kochchara podi kotasakada awidala thiyenne

  • @pasinduprabathhewaaluthsah7762
    @pasinduprabathhewaaluthsah7762 ปีที่แล้ว +1

    🇰🇷😌😍💚

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว

      ස්තූතියි ❤️

  • @niromadusha7074
    @niromadusha7074 10 หลายเดือนก่อน +1

    Mage yaluwek hitiya me wage,eya kiyalamai hitenne,yaluwa hariyata penne nane,

  • @Pramuuuuu
    @Pramuuuuu 9 หลายเดือนก่อน

    tikak focus karala pennako

  • @pramodkularathna4145
    @pramodkularathna4145 ปีที่แล้ว +1

    nice work ❤🍃🏕

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว +1

      ස්තූතියි ❤️

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 10 หลายเดือนก่อน +2

    සුද්දි ❤❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @lathaambegoda5747
    @lathaambegoda5747 10 หลายเดือนก่อน +2

    Ane duwa hondai oya wage yaluwek ekka yanna adaretai kiyanne duwa aware sripade gihin wasse ra thaniyama hitapu eka dakapu dawase mata ninda giyeth na duwawa dakala nathi unata bs

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      අනේ aunty. ගොඩක් ස්තූතියි . ❤

  • @Sitharaganege75
    @Sitharaganege75 ปีที่แล้ว +3

    Video eka kali madi 😒oneema kali tika na aulk na mula ne hodata karagana yan congratulations ❤

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว +1

      Thanks ❤️❤️

  • @user-fz1gr5ci6k
    @user-fz1gr5ci6k 9 หลายเดือนก่อน +1

    බෝකවන් තලාව ද බගවන් තලාව ද 😂

    • @Sheeli12
      @Sheeli12 7 หลายเดือนก่อน

      😂මටත් තියෙන ප්‍රශ්නයක්😢😢😢

  • @manujasenevirathne7663
    @manujasenevirathne7663 8 หลายเดือนก่อน +1

    Take garbage bag to collect garbage dont 🔥.

  • @chamindathushara8310
    @chamindathushara8310 11 หลายเดือนก่อน +1

    පරිස්සමින් කන්ද උඩ avidina දර්ශනය දැක්කම ඔයාලා ගැන බය හිතෙනවා සුලං සැර වැඩි

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ඔව් එදා හුලං වැඩි දවසක්. අපිත් කන්ද උඩට නොගිහින් පාමුල camp.කලේ ඒකයි. ගොඩක් ස්තූතියි ❤

  • @hcprasanjitha417
    @hcprasanjitha417 ปีที่แล้ว +1

    අක්කෙ මම සෙනුත් ශ්‍රි පාදය නැග්ග මාමයි මතකද

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว +2

      අනේ මතකයි මල්ලි.... ❤️

  • @niromadusha7074
    @niromadusha7074 10 หลายเดือนก่อน

    Shevindi neda oyage yaluwa

  • @user-ql7rw5nw6u
    @user-ql7rw5nw6u 10 หลายเดือนก่อน +1

    කැලෑ සතාව විශ්වාස කරත් මනුසතාව නම් විශ්වාස කරන්න එපා.කෙල්ලො දෙන්නෙක් තනියම රැයක් ඉන්න කොට

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @yukishan2505
    @yukishan2505 10 หลายเดือนก่อน

    Nangi oya ta katha karanne kohomada ple

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      Fb msg එකක් දාලා තියන්න. නම Vishwani Jayaveera ❤

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha1763 ปีที่แล้ว +1

    දිනෙෂ්ගෙ වීඩියො බලන්න තව ඔයාට අද්දැකිමක් ගන්න පුළුවන්

    • @Vishwani
      @Vishwani  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ස්තූතියි ❤

  • @hcprasanjitha417
    @hcprasanjitha417 ปีที่แล้ว +3

    මතකයි නම් whatsapp number එක දාන්න