Devils Stairs Solo Camping Night 20 km walk Kalupahana to Ohiya යකාගෙ පඩිපෙල දිගේ තනිවම රැයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 247

  • @SimraA.a.f
    @SimraA.a.f 7 หลายเดือนก่อน +97

    දුවගේ ආසාවට ඉඩ දුන්න අම්මට respect ❤❤

    • @akilaakila6857
      @akilaakila6857 7 หลายเดือนก่อน +3

      ඔහොම ඉඩ දීලා ජීවිත කාලෙම විදවන අම්මලා ඕනේ තරම් ඉන්න්වා😅

    • @SimraA.a.f
      @SimraA.a.f 7 หลายเดือนก่อน

      ​@@akilaakila6857ඒ දෙන නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්න අය ...උන්ව හදන්න බෑ ඉතිම් 😂

    • @binuri9949
      @binuri9949 7 หลายเดือนก่อน +1

      Thaman danaganna one .amma e dunna nidahasen anawashya dewal karanne nathuwa parissamin gihin enna .gedarata wela inna lamayi ai ammage hith ridawannema nadda 😏.samaharak ammala lamayi laga thiyagenath vidawanawa banum ahanwa hith riddanawa .hamadama apiwa parissam karanna amma inne na .thaman danaganna one oluwa pavichchi karala jeevath wenna

    • @binuri9949
      @binuri9949 7 หลายเดือนก่อน +3

      Mn nam hithanne na vishwani akkage amma vidonawa ati kiyala .e amma wasanawanthai vishwani akka wage shakthimath kellek labanna .akkath wasanawanthayi e ammawa thaththawa labanna ❤

    • @SimraA.a.f
      @SimraA.a.f 7 หลายเดือนก่อน

      ​@@binuri9949ඔව්

  • @user-ur1bw1ph7m
    @user-ur1bw1ph7m 6 หลายเดือนก่อน +5

    ඔයා සොබාදහම ඔය විදින විදියට නරබන අපිට ඇත්තටම ආදරනීයව එයා දැනෙනව...ඔයාට ගොඩක් පින්

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 7 หลายเดือนก่อน +13

    හරිම ලස්සනයි.ඔයා කියනවා වගේ මාරම ලස්සනයි පුතේ .අද මගේ කොල පාට චූටි කැලෑ කුමාරි හරි ලස්සනයි වෙනදට වඩා.සොබාදම් මාතාවගේ දිරිය දියනී.ඔයාව රකිනවා මේසොබාදම් මාතාව .පරෙස්සමින් .ඔයාගේ අම්මටත් ඔයාටත් නිරෝගී සුවය ලැබේවා .ජයෙන් ජයම වේවා පුතේ හැමදාම .උතුම් යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි ඔයාට .හැමදාම ආශීර්වාද කරනවා පුතේ .ආදරෙයි...ආදරෙයි ....ආදරෙයි පුතේ හැමදාම .💐💐🌍🌍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gamikaya5968
    @gamikaya5968 7 หลายเดือนก่อน +14

    ලෝබයි හොදේ.. පරිස්සමෙන් ..ජයවේවා.. 🔥

  • @RathnayakaMahawaththa-ge6vh
    @RathnayakaMahawaththa-ge6vh 6 หลายเดือนก่อน +5

    දුව ගේ හැම ගමනක්ම මම බලනවා.මම ඉන්නෙත් ඝණ කැලෑවක හරිම ලස්සනයි .ඒක ආරන්‍ය සේනාසනයක්. 7:41 7:44

    • @RathnayakaMahawaththa-ge6vh
      @RathnayakaMahawaththa-ge6vh 6 หลายเดือนก่อน

      මම මීට වසර 35 විතර ඉස්සර ඔහීය ස්ටේෂන් එකේ ඉදලා තේ වත්තකට ගියා.කිහිප සැරයක් මම ඒ තේ වත්තට ගියා.ඒ වත්තේ ටී මේකර් මගේ හිතවතෙක්.හරිම සුන්දර අත්දැකීමක් මම ලැබුවා.පරිසරයට පුදුම ආදරයක් කරන්නේ .දුව නම් දිරිය දියනියක් .ඔයාව අගය කරන්න වචන නැහැ .පරිසරයට ආදරය කරන දුවව පරිසරයම රකිනවා.

    • @Sahasmi_A
      @Sahasmi_A 17 ชั่วโมงที่ผ่านมา

      @@RathnayakaMahawaththa-ge6vh මාත් ආසයි ආරණ්‍යක ඉන්න
      . කොහෙද ආරණ්‍ය? ඔයාට වයස කීයද? ඇයි ආරණ්‍ය ක ඉන්න හිතුවෙ?

  • @sisiraJayasinghe-qk8jj
    @sisiraJayasinghe-qk8jj 7 หลายเดือนก่อน +5

    ඔයත් හරිම ලස්සනයි. පරිසරයත් ලස්සනයි. ඔයා අපිටත් පිස්සු හදනවා. පරිස්සමින් හැම දෙයක්ම
    කරන්න. බුදු සරණයි නංගියෝ...

  • @user-tp3zn3uq5d
    @user-tp3zn3uq5d 6 หลายเดือนก่อน +2

    සොබාදහමට ආදරෙනම් අපිවත් හරි ආදරෙන් පරිස්සම් කරනවා අක්කී....ඔයාටත් ඒ වගේ ...බුදු සරණයි අක්කී

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 7 หลายเดือนก่อน +11

    හරිම ලස්සනයි මැණික 🙃❤️ ගොඩක් ආස හිතෙනවා, මටත් ලොකු ශක්තියක් මැණික ඔයාගේ වීඩියෝ බලද්දි දැනෙන්නේ, මාත් තනියමනේ යන්නේ, අපි හැමදාමත් පරිසරයට ආදරේ කරන්න ඕනේ, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @heiflee-pw2ud
    @heiflee-pw2ud 6 หลายเดือนก่อน +2

    Thanks.jivithe kawadawath yanna bari sundara dasun pennuwata. Oyage දෙපතුල් වලට සියලු දෙවි pihitai. ඔය කකුල් දෙක පරිස්සමට හදපු ඒ අම්මට ජාතියේ ප්‍රණාමය. නිර්බීත දියණියක්, ලස්සන සුරංගනාවියක්, නිවී සැනසෙන හඩක්, සියල්ලන්ට ආදර්ශයක්.

  • @roshandhananjaya-c4h
    @roshandhananjaya-c4h 2 วันที่ผ่านมา

    ආදර කන්ද camping krnna davsaka..🔥🔥🔥

  • @rasf223
    @rasf223 6 หลายเดือนก่อน +1

    ජීවිතේ විදින මාරම වාසනාවන්ත කෙල්ලෙක් ඔයා අක්කී

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 7 หลายเดือนก่อน +4

    පින්
    මේ පරිසරයේ සුන්දරත්වය විදින්න ලබදෙනවට 🌻❤

  • @kumudugayani3949
    @kumudugayani3949 7 หลายเดือนก่อน +3

    ආදරෙයි අම්මටයි ,දුවටයි.බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️

  • @user-po2vs4pg2o
    @user-po2vs4pg2o 7 หลายเดือนก่อน +2

    ඔයාගේ වීඩියෝ වලට මන් ඇබ්බැහි වෙලා එච්චර ලස්සනයි හිත නිවෙන භාවනාවක් ♥️

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g 5 หลายเดือนก่อน +2

    සම්මා සම්බුදු සරණයි ! අක්කේ❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 7 หลายเดือนก่อน +2

    දැන් වෙලාව රාත්‍රී 10 ට ළගයි ඔන්න ඔයාගේ සුන්දර වීඩියෝ එක බැලුවා.භාවනාවක් වගේ.රකිමින් විදිමු.බුදුසරණයි,දෙවි පිහිටයි.දූට.

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 7 หลายเดือนก่อน +2

    අනේ ඇත්තටම හරිම ලස්සනයි අක්කේ ❤️❤️ පරිස්සමින් ඔයාට වරදින්නේ නෑ ආදරෙයි හැමදාමත් 😘 බුදුසරණයි 🙏💖

  • @nadeeshakularathne3147
    @nadeeshakularathne3147 7 หลายเดือนก่อน +2

    අපි ගෙදර රෑට තනියම ඉන්නත් බයයි.ඔය දැක්කාම සතුටුයි ආඩම්බරයි නංගි.යන තැනක පරිස්සමෙන් යන්න.

  • @user-np8gc9ey1e
    @user-np8gc9ey1e 7 หลายเดือนก่อน +3

    නන්ගා ඔයාගෙ vlogs බලන මගෙ බබාලා තුන්දෙනාගෙන් ඔයගෙ හොඳම රසිකයාට අවුරුදු 3 .මගෙ දරුවො den හරි ලස්සනට පරිසරය විදිනවා......❤🏞️ රකිමින් විදිනවා❤

  • @ThiliniShalika
    @ThiliniShalika หลายเดือนก่อน

    Hrima asa hitenw akkeee.....e wagema lobai.😊😊 oyge videos blnn gdk asawen innwa...digatama kragena ynn akke.....matat asawak awa akka ekka camping ekak ynn....parissamin akke..budu saranai ❤❤❤❤

  • @nilmaneltk
    @nilmaneltk 5 หลายเดือนก่อน

    අම්මේ! ඔයාට ගොඩාක් පින් මේ වගේ නිර්භීත දුවෙක් අපිවගේ පරිසර ලෝලීන්ට දායාද කලාට.

  • @NadeeJayarathne
    @NadeeJayarathne 7 หลายเดือนก่อน +6

    අනෙ ඒකනම් නියමයි family pic එකක් දලා තිබ්බ එකට නම් මාර ආදරේ හිතුනා 💚
    Darling 🥺

    • @wathsulaekanayake1973
      @wathsulaekanayake1973 8 วันที่ผ่านมา

      ආසම එක්කෙනෙක්ගේ වීඩියො එකක් බලද්දී අනිත් ආසම ට්‍රැවලර්ගෙන් කමෙන්ට් එක❤

  • @rasf223
    @rasf223 6 หลายเดือนก่อน

    මන් පාඩම් කරලා කරලා මහන්සි වෙද්දි එන්නෙ ඔයාගෙ videos බලන්න. මාරම හිතට නිදහසක් එනව❤❤❤

  • @pavisgraphicstudio
    @pavisgraphicstudio 7 หลายเดือนก่อน +1

    අදත් විඩියෝ එක වෙනදා වගේම ලස්සනයි අක්කියෝ....විඩියෝ එක බැලුවේ අද අක්කියෝ්....චුට්ටක් පරක්කු වුනා විඩියෝ එක බලන්න 🤗.....මේ වගේ අම්මා තාත්තා කෙනෙක් ලබන්නත් ...අක්කි වගේ හොඳ දරුවෙක් ලබන්නත්....ගොඩක් පින් කරලා තියෙනවා අක්කි..අක්කිගේ පුංචි පවුලටත් අක්කිටත් හැමදාම කියනවා වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න.....තවත් ලස්සන විඩියෝ එක්ක ගෙනකන් ආදරෙන් බලන් ඉන්නවා අක්කියෝ...බුදුසරණයි ....පරිස්සමෙන් ......💛🥰🥰🥰

  • @uchiperera7525
    @uchiperera7525 7 หลายเดือนก่อน +3

    ලබන සතියේ මාත් යනවා devil's staircase .. අනේ ඊට කලින් ඔයා ගියපු එකක් බලන්න හම්බුන එක නම් පට්ට 🌳🌳 😊😊

  • @madaramadumali7763
    @madaramadumali7763 7 หลายเดือนก่อน +2

    Hiii akkiyoooo oya maruuu aneee mnnam bayai thaniyen yanna ath oyawa aththatama dewiyan araksha karanawa parissamen dura gamanak yanna සුබපැතුම් ආදරෙයි ගොඩක් .....

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 7 หลายเดือนก่อน +1

    පුතේ ,මම ඔයාගේ vlogs හැමඑකම බලනවා.මට හිතෙන විදිහට ඔයාට නිවන බොහොම ලගයි.මම මීට පෙර comment එකකත් කියලා තිබෙනවා .love you darling .❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි මාර විදිහට විදිනවා ජිවතෙ අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 6 หลายเดือนก่อน

    ජයවේවා සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!💯😍🤗😊👌👍🙏

  • @prasadperera4854
    @prasadperera4854 7 หลายเดือนก่อน

    තවත් ලස්සන රුප රචනාවක්...ඔයාට ශක්තිය දහිරිය ලැබේවා...❤❤❤❤❤

  • @thilinimadhushani2438
    @thilinimadhushani2438 7 หลายเดือนก่อน

    අනේ අක්කියෝ.. ඔයාගෙ වීඩියෝස් මාරම
    පිස්සුවක් ආ..හිත නිවන වෙනම වයිබ් එකක් දැනෙන්නෙ..මට දැනෙන්නේ මාත් ඔයා එක්ක ට්‍රැවල් කරනවා වගේ..❤️😍මට ගෑනු ළමයෙක් විදිහට ඔයාගේ ධෛර්යය ගැන මාරම සතුටුයි අක්කේ... බුදු සරණයි..ඔයා ආස කරන හැම තැනකටම ගිහින් ජීවිතේ ස්වභාදහමත් එක්ක තනි වෙන්න තව තවත් විදින්න ශක්තිය ධෛර්යය ලැබේවා... ආදරෙයි..keep it up darling ❤❤❤❤

  • @AshokaUdayantha-cu2vi
    @AshokaUdayantha-cu2vi 7 หลายเดือนก่อน +1

    ජීවිතේ විඳින ලස්සන කෙනෙක්❤💐

  • @wimalkanishanthi2268
    @wimalkanishanthi2268 3 หลายเดือนก่อน

    කොච්චර ආදරෙ හිතෙනවාද ඔයාව මෙහෙම දකිනකොට
    තෙරුවන් සරණයි ඔයාට 🙏

  • @nadeedilanika160
    @nadeedilanika160 7 หลายเดือนก่อน +1

    බලන්න බලන්න ආසයි.මේක භාවනාවක්😍

  • @samanpradeep7704
    @samanpradeep7704 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි බුදු සරණයි

  • @chalikadilshan3737
    @chalikadilshan3737 7 หลายเดือนก่อน +1

    Oyage amma niyamai puthee hoda ammekge hoda kella hitha hoda kenata සභාව ධර්මය balanawa

  • @udithathennakoon1178
    @udithathennakoon1178 6 หลายเดือนก่อน

    යන එන හැම ගමනකම නැවත පරිස්සමින් එන්න උතුම් දළදා සමිඳුගෙ පිහට ආරක්ෂාව ලැබේවා!අක්කිට❤

  • @user-of9tj6mz4w
    @user-of9tj6mz4w หลายเดือนก่อน

    Good luck🎉❤

  • @ImeshMihiranga-kx2tc
    @ImeshMihiranga-kx2tc 7 หลายเดือนก่อน +1

    බුදු සරනයි අම්මාටයි දුවටයි ❤️❤️❤️

  • @AISenanayake-bc8ff
    @AISenanayake-bc8ff 6 หลายเดือนก่อน

    අම්මාට යි දෝණියයි..තෙරුවණ් සරණයි ..❤️‍🩹

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කා,පිස්සුවක් ඒක 💚🤩😊

  • @sureshsura7812
    @sureshsura7812 7 หลายเดือนก่อน +1

    ❤❤ අනේ ඇත්තටම මරම ලස්සනයි අක්කේ පරිසරය❤❤❤

  • @perfectwisdom3303
    @perfectwisdom3303 7 หลายเดือนก่อน +3

    Hi if u can enable subtitles u are going to be a global hit soon. All the best!

  • @HiruniThakshila-yj4lq
    @HiruniThakshila-yj4lq 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කි.පරිස්සමෙන්.❤️❤️❤️

  • @dassiriwardhana6029
    @dassiriwardhana6029 2 หลายเดือนก่อน

    ඒ මිනිස්සු ❤🇱🇰 දේශපාලන මැදිහත් වීම් නිසා නැති උන සහෝදරයන්

  • @Sahasmi_A
    @Sahasmi_A 7 หลายเดือนก่อน +3

    Akke podi request ekak meka.
    Oyata puluwan nam background music නැතුව දාන්න පුලුවන් ද? natural sound එක අහන්න ආසයි ❤ ඒකයි..

  • @upulsandaruwan4436
    @upulsandaruwan4436 7 หลายเดือนก่อน

    ලස්සනයි වීඩියෝ එක අක්කෙ, විනාඩි පනහම බැලුවා, ❤❤

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 6 หลายเดือนก่อน

    ඔයා නම් මාරයි .හෙට වැඩටත් යනවලු.💙💚💜️💖❤️🧡❤👍

  • @tharakamadushanka1163
    @tharakamadushanka1163 6 หลายเดือนก่อน

    දාන music පට්ටම පට්ට very calm

  • @manjubinduhewa1177
    @manjubinduhewa1177 2 หลายเดือนก่อน

    දෝනි
    ඔය පාරෙම මාත් යාලුවෙකුත් ගියා අවුරුදු 18 කලින්.
    ඔයා ආයෙත් මාව අතීතෙට ගෙනගියා වගේ. ලී පාලම තිබුනු තැන ලඟපාත වගේ pure compost වලින් හදන tea තිබුනා ඒකාලේ.
    තරුන කම නිසා ටිකක් වැරදි වැඩක් කරනවා
    මීදුමේ ඇවිද යාම සපුරා තහනම් hiking වලදි.
    මේක හුරු පුරුදු පාර වගෙම ලොකු risky trail එකක් නොවුනත්
    ඒ කාලේ නොතිබුනු දැන් වාර්තා වෙන දිවියන් සහ පාරෙන් පිට පැනීමෙන් වන අනතුරු නිසා
    අලුත් hikers ලා මීදුමේදී එකතැන නැවතිලා ආරක්ෂ⁣ාව සලසාගන්න එක ගැන තදින් හිතන්න ඕන

  • @ranjithvimalaveera1931
    @ranjithvimalaveera1931 2 หลายเดือนก่อน

    දුව මම ඔයා ට සුබ පතනවා .මම රංජිත් විමලවීර .කහතුඩුවේ .ඔයා ගේ හැම එකක් ම මම බලනවා මට ත් යන්න ආසයි ඒත් වයස නිසා බැහැ . බුදුසරනයි දුව

  • @kaminidesilva705
    @kaminidesilva705 7 หลายเดือนก่อน +1

    So glad to seeing ❤your mom too.

  • @RGMTravelYT
    @RGMTravelYT 7 หลายเดือนก่อน +3

    ආසම කෙනෙක් ආසම තැනක 💚🫂💕

  • @user-qd3ul3zd2l
    @user-qd3ul3zd2l 7 หลายเดือนก่อน +1

    Lassani puthe.budusarani

  • @ninuwander
    @ninuwander 4 หลายเดือนก่อน

    කදු මීදුමෙන් වට උනහම 😇

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors 7 หลายเดือนก่อน +1

    ජයවේවා❤ අක්කේ ❤

  • @RollerGuideX
    @RollerGuideX 4 หลายเดือนก่อน

    Nice. Over ten years ago have done this trail on Honda XR 250's. Lovely trek and ride. Have been meaning to do a down hill run on a mountain bike. Its heartening to see the area residents, the estate works and their families who live extremely difficult lives.

  • @hasiyavlogs
    @hasiyavlogs 7 หลายเดือนก่อน

    ලස්සනයි පරිස්සමින් හැබැයි ජය වේවා ❤

  • @amayaerandi7053
    @amayaerandi7053 5 หลายเดือนก่อน

    me lassana widina widiyata apita pennana widiyta apitath eeka feel wenw akkiyooo...😍😍

  • @nadeeshakularathne3147
    @nadeeshakularathne3147 7 หลายเดือนก่อน

    අනේ බුදු සරණයි නංගි.පරිස්සමෙන්

  • @SashikaDulmini
    @SashikaDulmini 7 หลายเดือนก่อน

    මට මතකයි අක්ක ඉස්සරත් රෑට තරු බලනවා මාමා එක්ක♥️♥️♥️♥️

  • @Omeshavlog
    @Omeshavlog 7 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි ❤

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 7 หลายเดือนก่อน

    Marama lassani. A wagema minissunge gathi gunath marama hodi nada akki parassamin bs ❤❤❤❤❤

  • @binuri9949
    @binuri9949 7 หลายเดือนก่อน

    Exam nisa akkawa balanna ennath bari una .exam iwara unu gaman awa oya giye koheda balanna .akkage calm gathiyata mn harima asayi .lassanata vidinawa jeevethe .akkage ammath e vidihata jeevithe vidinna asa athi ekane oyawa hirakaran inne nathuwa oyata jeevithe vidinna denne .thawath lassana calmness thanakata ikmanata apiwa ekkan yannako .parissamin ❤

  • @sumalinisansala452
    @sumalinisansala452 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ...❤️❤️❤️❤️👍

  • @RanilPriyankara-lq8gj
    @RanilPriyankara-lq8gj 4 หลายเดือนก่อน

    යමුනා නැන්දා 😮

  • @sampathsujeewa798
    @sampathsujeewa798 5 หลายเดือนก่อน

    පරිස්සමින් නෙරුවන් සරණයි 🙏

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 7 หลายเดือนก่อน

    Wow super sonic fantastic vlog 🙏 Thank U so much Dear for Ur lovely lovely vlog oyata godak pin Darling 👌👍💐💝🥰😘

  • @user-lb9et5rc3v
    @user-lb9et5rc3v 6 หลายเดือนก่อน

    අඩෝ සුපිරියක් 😮❤

  • @sandusandu4914
    @sandusandu4914 4 หลายเดือนก่อน

    🥺💚 අනෙ හරි ලස්සනයි

  • @jayanathkgamage3343
    @jayanathkgamage3343 7 หลายเดือนก่อน

    oh yes.. you goin a good improvement flying. I so like your video including English explained words.
    well come to srilanka 🎉

  • @family.srilanka
    @family.srilanka 7 หลายเดือนก่อน +1

    ලස්සන ගමනක් තමයි යකාගේ පඩිපෙළ

  • @travelwithchathu
    @travelwithchathu 7 หลายเดือนก่อน

    හරිම ලස්සන විඩියෝ එකක් ❤

  • @ireshairesha7006
    @ireshairesha7006 7 หลายเดือนก่อน

    You help me so much cool down my mind that so much my friend ❤❤

  • @harshaniramanayake8490
    @harshaniramanayake8490 7 หลายเดือนก่อน

    Kawada hari yana gamanakdi munata muna hambenna balaporoththu wen innawa akki. Atan wala video eaka balal deyak kiyanna hitiye. Api giya giya mase eathana ali weten athul wela pahalata bahinakota thiyanwa banda mamage geddra eathana nathara wenna unath puluwan . Eathan ge issrahata thiyanwa sampoornama view eaka thiyanwa aya giyahama ethanata aniwarenma yannaaaa hodee. Kmp wala mahathun mama wagema thama atanwala banda mama. Eyage hena thiyene eathnama palleha eaka wenama parisarayak aniwarenma yanna duwili ella ethanama issraha gimbaniya ea hama kandakma banda mamage ge issaraha welata penawa. Puluwan nam mama oyta eawanm 4to eakak akki. Aniwarenma next duwili gamanedi balaporoththu wenwaaa

  • @chathurangaanuradha1039
    @chathurangaanuradha1039 7 หลายเดือนก่อน

    Niyamai dr supiri 👍👍👍

  • @shanuu4379
    @shanuu4379 7 หลายเดือนก่อน

    Adath lassanama lassnai akki ape family eka kattiya okkoma pissuwen waga akkiga video balanawa ❤🥺

  • @mylittleparadise3858
    @mylittleparadise3858 6 หลายเดือนก่อน

    Video ගොඩක් ලස්සනයි එත් කොහෙන්ද ඔච්චර හයියක් තට්ට තනියම නොදන්න දිහාවල යන්න නාන්න..මොකක් හරි උනොත් කව්රුත් දන්නෙත් නෙහ් ..ඒ නිසා ප්ලීස් තව එක්කෙනෙක් වත් එක්ක යන්න...

  • @mr.liyangahakottuwa3104
    @mr.liyangahakottuwa3104 7 หลายเดือนก่อน

    අනේ නංගී ඔයා තවම එලගල්ලකන්ද නඟින්න ආවෙ නැත්තේ ඒකත් මාර ලස්සන තැනක් සොබා දහමේ අසිරිය හොඳට විඳින්න පුළුවන්

  • @user-ug6np8ny4l
    @user-ug6np8ny4l 6 หลายเดือนก่อน

    හෙයි ගොඩක් දවසකින්.ඔයා වීඩියෝ ගොඩක් දාලා.මන් ටික ටික බලන්නම් මැනික

  • @Sethu_girl.
    @Sethu_girl. 7 หลายเดือนก่อน +1

    First like and comment akki 🥺💚 lv uuuhhhh 😗💐

  • @redmim8176
    @redmim8176 7 หลายเดือนก่อน +1

    So good

  • @BCBPS1
    @BCBPS1 6 หลายเดือนก่อน +2

    ලස්සනම ලස්සන පාරක❤❤❤❤ ලස්සන ගැහැණු ළමයෙක්😍😍😍😍

  • @nihaldharmapriya593
    @nihaldharmapriya593 7 หลายเดือนก่อน

    Puthe , I am one of your regular fan. I enjoyed this video from the beginning . It is really impressive . It is better that you have already started english translation . It is possible to foreigners to enjoy the video then. May you have the couarge to do more beautiful videos in future . Thanks dhoni .

  • @venuribandara4172
    @venuribandara4172 7 หลายเดือนก่อน +1

    Akka isalama balanne man onna❤️❤️

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 7 หลายเดือนก่อน

    අදත් ලස්සනයි

  • @anu...246
    @anu...246 6 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් ඔයාගේ videos බලන්නේ අක්කේ...ඔයාට ඉදිරියටම යන්න සුබපතනවා..❤ අක්කෙ ඔය instant noodles එක්ක එන flavors seasoning pack එක තමා අගුණම...ඔයාට hiking එද්දි noodles තමා හදාගන්න ලේසිම කෑම..ඒත් අර flavors pack එක වෙනුවට ගෙදරදිම chillie oil එකක් හදාගෙන එන්න පුලුවන්නම් හොදයි නේද ..කල්තියාගන්න පුලුවන් විදිහට chillie oil හදන videos youtube එකේ තියෙනවා..එතකොට ඔයාට තියෙන්නේ noodles එක boil කරලා අර chillie oil එකෙන් ටිකක් mix කරගන්න විතරයි..අක්කා නිතරම hiking , camping යනවනේ..එත්කොට useful වෙයි කියල මේ comment එක දැම්මේ..

  • @dewminiperera7616
    @dewminiperera7616 7 หลายเดือนก่อน

    Mechchara athma shakthiyak thiyena kellek dakkamai😮❤

  • @tharindujayantha7157
    @tharindujayantha7157 7 หลายเดือนก่อน

    ලංකාවේ මෙච්චර ලස්සන තැන් තියනවා කියලා අපි දන්නෙත් ඔයා හින්දා ඉතින් හැම ගමනක්ම පරිස්සමින් ගිහින් එන්න ප්‍රර්ථනා කරනවා

  • @piyumidil7774
    @piyumidil7774 6 หลายเดือนก่อน

    සුපිරි

  • @shahenshenaya7320
    @shahenshenaya7320 7 หลายเดือนก่อน

    Mn asama yanna ohiya ❤

  • @ashinshadhanasekara6319
    @ashinshadhanasekara6319 7 หลายเดือนก่อน

    Supiri akki mee prath 🌚💗 love you things 😩

  • @harshalakmal7692
    @harshalakmal7692 7 หลายเดือนก่อน

    ලස්සනයි අක්කී ❤❤❤

  • @nishanthaarachchi3335
    @nishanthaarachchi3335 7 หลายเดือนก่อน

    රකිමින් විදින්න ❤️❤️

  • @disinisenethya4241
    @disinisenethya4241 7 หลายเดือนก่อน

    ලස්සනයි ❤️

  • @tedyyyy9540
    @tedyyyy9540 7 หลายเดือนก่อน +1

    අක්කෙ ආසයි කවදා හරි ඔයා එක්ක යන්න කොහෙ හරි ❤😊

  • @panamayayesusangathero
    @panamayayesusangathero 7 หลายเดือนก่อน

    බුදු සරණයි අක්කෙ

  • @SK_0310
    @SK_0310 6 หลายเดือนก่อน

    21.00 they have good heart

  • @user-xu3ib9xw9c
    @user-xu3ib9xw9c 2 หลายเดือนก่อน

    Kiyanna. Bari tharam. Lasanai Puthe. Mata. Hithaganna. Baha. Obata me. Diriya kohen aavada🍀☘️🌿🌸🌥️⛅️🌤️🌺🌸💜💜💜🙏🙏🙏🙏

  • @nethmiperera3644
    @nethmiperera3644 7 หลายเดือนก่อน

    Woww 👣💚🍀🍃