Malli when are you leaving SL? I was really enjoying these videos, no one captures these places and tells the story like you. Tc, all the best for the new posting. Be sAfe. Ps: Sharn seems to have lost weight, mela seems put onn. Best to the entire sailor crew that makes these videos so special. Much love from akki and Me.
Vlog ekak enkn balan hitapu un me konata♥️👇 ayye dn inne naveda...apita live ekak one....ankarin video ekakuth one....oyage kellata kiyala like dannanam epa...😅adarei bokka♥️ first comment♥️
දෙවෙනි කොටසින් හෙට හමුවෙමු 😁✌ ජයවේවා
අනිවාර්යයෙන් දනකම් බලන් ඉන්නවෝ අපි
ani wren one aiyeee
Eka danakan api balan innooo ✨🤘🏻
ඕකනේ ඉතින් බැරි
දෙවනි කොටස් හෙටනේ 👍👍👍👍👍❤❤❤❤❤❤
Sailor ගේ Fansලා යන යන තැන 🥳✌️ ගැමිමක් තමයි 💙
Brother 💚
Adha
Hi
වැඩි වැඩි එඩිට් නැති වීඩියෝ එකෙ මැද music දාන්නේ නැතී පඩ ශෝ නැතී ඒ සරල පුද්ගලයා ❤️ sailor 🥰
😁✌
අඩේ 😃 අපිත් ඔය දවසෙමයි අයියෙ ගියේ. .. අපි උඩම හිටියෙ.. අපි දැක්ක පහල කොල පාට වීල් එකක් එහෙම තියෙනෝ..දන්නෙ නෑනෙ ඔයාල ඉන්නවා කියල 😢 😢😢 විඩියො එක මරු... 😍😍😘😘😘😘❤️
බොගවන්තලාව,සුන්දර අතීතයක් මතක් උනා.කාටත් කලින කවුරුත් නොදන්න කාලෙක ශමින්ද රන්ශාන් අයියත් එක්ක ගිය ලස්සන ගමනක්.ෆාම් එකෙ සුපර්වයිසර් අපිට ලොකු සපොර්ට් එකක් දුන්න.එයාලටත් ඒක අලුත්ම අද්දැකීමක්.දැන් එන අය කුණු දාල තියනව කියල කියන්කොට ගොඩක් දුකයි.
Sailor ගේ විඩියෝ එකක් කවදාවත් බඩගින්නේ බලන්නේ නෑ... එක්කෝ කන ගමන්.. එක්කෝ කාලා බලන්නේ නැත්නම් බඩගිනි වැඩි වෙනවා 😁❤
Camping කියද්දි දන්නොනෙ ඉතින්..පරිස්සමෙන් හොඳේ..හැම දෙයක්ම video කරල අපිට පෙන්නන්න ඕන කියල risk එකක් ගන්න එපා sailor...පරිස්සමින් හොඳේ..videos වලට වඩා sailor ගෙ safety එක අපිට වටිනවා..👊💕💕
😍😍🙏
එල කිරි මචන්❤️❤️❤️
💚✌️
අම්මෝ......එදා Insta story එක දැකපු වෙලේ ඉදන් ඇගිළි ගැන ගැන ඉදියේ vlog එක දානකන් . ටිකක් පරක්කු වුනා තමයි ඒත් දැන් කොහොමහරි බලනවනෙ . මොකද මං මේ ලෝකෙ වැඩියෙන්ම යන්න ආස තැනක් තමයි හරිතකන්ද Camp site එක . මේ කමෙන්ට් එක දාන්නෙ වීඩියෝ එක බලන්නත් කලින් . Anyways Good luck aiya ❤️🇱🇰
Thankyou 💚
Oba yana thena melan yanawa ne
Ow ow 😁
Sailor thanks for shearing your experience and knowledge with us 💚💪
Adanam kalinmaaaa.... ❤️❤️❤️
💚✌️
ඔයාගේ videos බලද්දි වෙලාව යනවා දැනෙන්නේ නෑ අයියා ...අර අන්තිමේදී කියපු හෝන් කතාව නම් මැරෙන්ට හිනාගියා.....
🤣🤣🤣
notification dakka withrai awa....😁😎
💚✌️
ශාන් මරු ඩයල් එකක් වගේ😂😂
😍😍❤️
💚✌️
Sailor ayya ekka set wela campaign prk ynna kmthi kwda❤️
5ටනෙ දානවා කිව්වෙ
💚✌️
ත්රී වීල් එකේ මෙතනටම ආපු මල්ලිට හදපිරි උත්තමාචාරය..😁
Vlog 2 එකෙන් ආයිත් හම්බෙමු..❤
Jayawewa 💚
Khmd weel eken awe... amboo
😍❤️
💚✌️
vlog එක පට්ට බ්රෝ. දැන්නං ඔයාල එක්ක අපිත් ඔතන ඉන්නව වගේ දැනෙන්නේ.
😍😍
😍😍😍😍🔥
💚✌️
අම්මෝ එක එලකිරි bro. ජයවේවා!! 🤗
Super🚢🥳💪👌
💚✌️
1st comment. Best of the Sailor
Thank you 💚✌️
උබ හිතන්න එපා උබ පොරක් කියලා
කාලය ආපස්සට ගන්න පුළුවන් නම් මම first දානවා
😑👈😂✌️
@@kaviya2532 eka aththa machan
@@kaviya2532 ane ow mamath
@@kaviya2532 Traveling channel එකක් පොඩිම තැනින් පටන් අරන් තියෙන්නෙ..කට්ටිය පොඩි උදව්වක් දෙමු..❤️🇱🇰 අලුත්ම එක.. th-cam.com/channels/ywZJ8MJ-LCtQOtaofaW0UA.html
Polos pizza kade location dannakon pls
ගෙදර ඉදන් වීඩීයෝ බලලා ට්රැවලින් ෆීලින් ගන්න අපි ❤️තැන්කූ සේල ❤️ ඒක විදියටම දෙනවට
හලෝ හලෝ😍
💚✌️
උබලා 3 දෙනානම් මරු බන් අපි බලන් ඉන්නෙ vidio ekak uplod කරනකම් පට්ට
Supuruda jungle river
💚✌️
❤️ ඔය පරිසරයේ තියෙන අමුතු නිස්කලංක බව මහ අමුතුම ෆීල් එකක් මචං..සුපිරි වීඩියෝ එක
💚✌️
සැපේනේහ් ඉන්නෙ 😘
💚✌️
Sailor ඓය්ය්ගෙ Video එක ද්කපු ගම්න් like එක්ක් දාන පුරුද්දක් මට විතර ද තියෙන්නෙ.....
✌💚
1st comment
1st views
💚✌️
@@thesailorlk thank
කට්ටිය ඉස්සර නම් ..
"මල්ලී අපිත් බිස්කට් කනවා" කියන්න එපා😂
ඒක දරා ගන්න අමාරු වචනයක් 🙏😇😂
March වලදි China වල Dockyard එකේදී ආයෙ ship එකට ජොයින් වෙනවා කියලා කිව්වා නෙ, අද වගෙ මතකයි ♥✌
මටත්
one of the best camping experience ever I have. 😍❤ this video reminds me of that awesome 2 days with 20 people.
😍😍
@@thesailorlk You could have got water from those houses,😃 n also milk from the farm in the morning. 😋😍btw waiting for 2nd part of the video🤩
Me vlog aka enakan online edapu aya ko balanna
💚✌️
Malli when are you leaving SL? I was really enjoying these videos, no one captures these places and tells the story like you. Tc, all the best for the new posting. Be sAfe.
Ps: Sharn seems to have lost weight, mela seems put onn. Best to the entire sailor crew that makes these videos so special.
Much love from akki and Me.
Thankyou so much ayye..hopefully joining the ship in march 1st week for 5 months 😁 tc 💚✌
Hi bn sailor obe vidio මාරු bn gamak
💚✌️
සුපිරි පට්ට බන් අයියෙ❤️✌️
🎆🎆🎆🎆🎆🎆🎆
💚✌️
සේල අයියෙ වීඩියෝ එක කට් කරන්නැතුව දැන්න අයියේ ❤ඵේව පට්ට
ආතල් 😅
Aka maru aaaa supirima supiri❤️👈
💚✌️
මාර්තු මාසේ යනවා නේද නැවට..ඊට කලින් අක්කව පෙන්නන්නකො.😔❤️😍
Ow ane
watching now my friend
💚✌️
සිනෙක් එකේ වීඩියෝ එකෙන් පස්සේ තව වීඩියෝ එකක් එනකන් බලන් හිටපු උන් මේ කොනට👈👈👈👈👈👈👈
දාපු ගම්න් අපෙන් ගුඩ් මෝනීන් හලෝ😆😘
💚✌️
5ta danoo kiyala ita kalin dala 😂😂❤️❤️❤️much love bro
Ela elaaa jayawewa 😁✌️
Ado maru ban 👌👌👌
💚✌️
Sailor's උදාන වාක්ය ------මොනව කරත් කාල ඉන්නෝන ....😎
🤣
Fatta aiyya
💚✌️
4.13 එහෙනම් මෙතනට බායි කීවා අපි ගියා 😹✌
😁✌️
කෝ මුලින්ම like කරපු සෙට් එක
💚✌️
2nd comment❤️
💚✌️
ඉහළකෝටිටෙි
Ape patet pata location ekak tiye. Video ekak karamu
Elaa 💚✌️
හම්මෝ ඇති යන්තම් දැම්මා😃😃🤩🤩🤩🤩
💚✌️
"Hello hello good morning"😁❤️❤️
Akka thama hodatama kale 🤣😂
@@sasankasankalpa2386 මොන අක්කද මචෝ😮...
Vlog ekak enkn balan hitapu un me konata♥️👇 ayye dn inne naveda...apita live ekak one....ankarin video ekakuth one....oyage kellata kiyala like dannanam epa...😅adarei bokka♥️ first comment♥️
Thama nawata giye na 😁
@@thesailorlk yana gamanuth ekak genna ayye ..hode♥️
පලමුවෙනියා✋
💚✌️
Ammoo pattaa eka digatama danwa😂 😁😋😘🖤
💚✌️
මෙලාන්ට විනී එකේ පම්පෝරි ජනකගෙ ෆේස්කට් එක තියෙන්නෙ
th-cam.com/video/wbIIH_u2QJA/w-d-xo.html
හැමදාම වගේ මුලින්ම.🤗
💚✌️
❤ Supiriyk thama bro 🔥🔥
💚✌️
2 nd part enavada
ඔව්
@@thesailorlk polos pizza location dannako
Yoo 👀♥️
💚✌️
❤️
💚✌️
Weel එකේ ආවෙ අපි තමා 😂😂😂
Haha..jayawewa 😁😁✌️
wheel eke giye agarapathana paththenda bn? bogawantalawa haraha enakota pain enna tynawa neda?
Agarapathana peththen bn
@@mishaltheshara3801 elama bro
@@mishaltheshara3801 අනේ බන් ආපු විදිහ ටිකක් කියපන්කො
supiriyakkk
💚✌️
Camping පිකාසො ♥✌
💚✌️
පලවෙනි කමෙන්ට් එක
💚✌️
Adareii aiyh😻💓💯
අන්ලයික් කරපු උන් දිවියම කාපිය 😎😹❤
🤟
💚✌️
කැබ් එක එහෙම දෙනවද...🤣🤣🤣🍕🍕
දෙන්නෑනෙ මහත්තයො 😁
අයියාහ්.👊❤️
💚✌️
😍
ඒත් බැලුවා මොකද පරක්කු කියලා ♥
💚✌️
Awa. .... ✌️✌️👌🎉🎉
💚✌️
කැබ් එක එහෙම දෙනවද? කැබ් එකනම් දෙන්නේ නෑ 🤣🤣 ආව මෙතන ට්රැවල් කරන වාහනේ ඉල්ලන්න 🤣🤣
එනකන් බලන් හිටියේ අයියේ💓💓🍃😻
💚✌️
අපිත් 26/27 යන්න ඉන්නෙ💚🦾
Wahane danne kohomd. Bn
@@kasunbuddhika3949 Api train eke bn yanna inne
Thanks Jayaweea ආදරෙයි😷😷😷❤❤❤😷😷👋👋
Jayawewa 💚✌️
තොප්පිය ගලවල කන්න
Adarei menikaa ❤️❤️❤️
💚✌️
Sailor ❤️❤️❤️❤️❤️❤️
💚✌️
Fatta ❤️👌
💚✌️
Supeb ❤️aiyah
💚✌️
Ambo demmaa
💚✌️
Hello hello good morning. The sailor. Good luck bro.
Thank you 💚✌️
The sailor..... 5 kalin dala ada vedio eka niyamai 😍😍😍👌👌👌👌👌
💚✌️
Ela
💚✌️
Video eka enkn baln hitiye
💚✌️
🇱🇰👍
💚✌️
jungle river cafe pizza 🍕 එක්ක පැණි දොඩම්
💚✌️
😍😍😍👍👍
💚✌️
brother correction need to made 26.08 දිවියා නෙවෙයි කොටියා leopard ta kiyane sciencefitc term eka panthera pardus
lankawata awenika srilankan leopard ta kiyane panthera pardus kotiya kiyala
දිවියා kiyane prionailurus
bengal tiger ta kiyane Sinhalese walin viyagraya kiyala sceincefitic term eka panthera tigris tigris
🇱🇰 කොච්චර ලස්සනයි da කියලා penne මෙහෙම බලනකොට tamai.thanks හොඳේ 🔥❤️ 🙏
Wow!e location ekanm aththatama maarama lassanai.adath vlog ekanm superb!!!good job!!!,👍👍👍👍👏👏
Jaya ✌
මේ වීඩියෝ එකත් මරු හලෝ බුදු සරනයි තව වීඩියෝ එකකින් හමුවෙමු පරිස්සමින් යින්න 🙏🙏🙏🙏💕💕💕💕💕💕
Bogawanthalawa tea factory එක බලංගොඩ බඹරකන්ද ඇල්ල බලන්න යද්දි පේනවා.