Yahangala Solo Hiking & Camping තනිවම ගිය සුන්දර යහන්ගල මාරාන්තික තරණය පලමු කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • යහන්ගල ගොඩක් අයට.....
    ජනප්‍රවාද වලට අනුව මහා රාවණා රජුගේ යහන තැන්පත් කර ඇති පර්වතය.... ඒ වගේම ඒ ප්‍රදේශයේ කාගෙන් ඇහුවත් බියකරු අද්භූත කතා කීපයක් එලියට ගන්න පුළුවන් ගුප්ත අඩවියක්.....
    ඒත් යහන්ගල මට.....
    සොබාදහමේ අපූර්වතම නිමැවුමක්... ඒ වගේම සුන්දර මිනිසෙකුගේ මතක සටහන් වල ශේෂයන් සඟවා ගත් නොකියවූ පොතක්... නිමාවක් නැතුව විඳින්න පුළුවන් අංශක 360ක වපසරියක්....
    තනිවම තබන අඩියට සොබාදම හරි අපූරු අත්වැලක් දෙනව....
    ඒ පතන..... ඒ හුලඟ....
    මාව පිස්සියක් කලා....
    ඒ මදිවට පහල තිබ්බ දිව්‍යලෝකෙ වන අලි හරි නිදහසේ සරනව..... අනේ මටත් එතන දුවන්න තිබ්බ නම්.... (ඒක තව එක හීනයක්.... )
    ඒ රැය....
    ඒ සුළඟ......
    ඒ වන වදුල.....
    ඒ සඳ එලිය.........
    විඳිනව නම් තව මොනාද ඕනි.... මට නම් ඒ හොඳටෝම ඇති......
    ඉතින් මේක මගෙ අදිටනක්..... දන්න තරමින් යහන්ගල කෙල්ලෙක් තනිවම තරණය කරල නෑ... ඉතින් ඒ අදිටන පලමු වතාවෙන්ම ජය ගන්න සොබාදහම දීපු අත්වැල බලන්නකෝ....
    රකිමින් විඳින්න
    🍃🍀🌱💚🌻
    විශ්වනී...
    11.10.2023

ความคิดเห็น • 827

  • @esandiyasasmi1878
    @esandiyasasmi1878 10 หลายเดือนก่อน +127

    සොබාදහම රකින්නා සොබාදහම විසින් රකී..... ඒක ඔප්පු කරපු කෙනෙක් . තනි කෙල්ලෙක් නිසා පට්ට ආඩම්බරයි❤ 😊

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +3

      ගොඩක් ස්තූතියි ❤

    • @yasodaraparasthu7591
      @yasodaraparasthu7591 3 หลายเดือนก่อน

      Parisamin ..
      🙏

    • @anoshaanosha1916
      @anoshaanosha1916 2 หลายเดือนก่อน

      අක්කි ඔයා ව අපිට ගොඩක් වටිනවා❤❤❤i love you❤❤❤❤❤

  • @chamindathushara8310
    @chamindathushara8310 10 หลายเดือนก่อน +71

    මෙහෙම කෙල්ලෙක් ලංකාවේ මම දැකපු පලමු වතාවට දක්ෂ සුන්දර ලාබාල කෙල්ලෙක් අතරමන් නොවී යන එන විදිය පුදුමයි ගැහැනු ළමයි පරිස්සමින් 🎉

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @ravindudilsara4828
    @ravindudilsara4828 10 หลายเดือนก่อน +39

    අවසානයේ Solo hiker ගෙ රකිමින් විදින්න කියන පණිවිඩය මෙකෙත් දැක්කාම ගොඩක් සතුටු හිතුනා ඒක තමා වෙන්න ඕනෙ අපි හැමෝම එකතු වෙල අපිට පුළුවන් විදිහට මේ සොබාදහම ආරක්ෂා කරමු

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +4

      මුල ඉඳලම හැම video එකකින්ම ඒ පණිවිඩය දුන්න සහෝදරයා . #tag කරන්නෙ නෑ... සමාජෙට යහපත් දෙයක් හැමෝම අරං යද්දි සතුටක්.... ගොඩක් ස්තූතියි ❤

  • @achalapramachandra1900
    @achalapramachandra1900 10 หลายเดือนก่อน +59

    ඔයාගේ හිතේ විශ්වාසය හින්දා යනවා තමා එත් ඔයා ගැනත් හිතන්න කරදරයක් වෙන්න වැඩි වෙලාවක් යන්නෑ..පරිස්සමෙන් යන්න ❤❤❤👍

    • @dhanushksanjeew4701
      @dhanushksanjeew4701 10 หลายเดือนก่อน +4

      😂

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +14

      අපි හැමෝම දවසක මැරෙනව. මම ඒක දැනගෙන යන ගමනක් මේක... ගොඩක් ස්තූතියි ❤

    • @Livewithranil840
      @Livewithranil840 10 หลายเดือนก่อน +5

      සෝෂල් මීඩියා ඇතුළෙ තැනක් හදාගන්නෙ ඇත්ත කියල නෙවෙයි ගොඩක් අය බොරු කියලා

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 10 หลายเดือนก่อน +18

    ඔබ මෙතෙක් තරණය කල සහ නොකල කදු සියල්ලටම වඩා උසයි ඔබ සතු ධයිර්ය සහ නිර්භීතකම. දිනෙක ඔබට මේ ඝොර බිරම් සසර ගිරි දුර්ඝයද තරණය කිරීමට සිතක් පහල වේවා ! එයට ඔබ සතු ධර්‍ය්යද , නිර්භීතකමද නොනැසී උපකාර වේවා !
    තෙරුවන් සරණයි !
    🙏🙏🙏

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @traveldreams8814
    @traveldreams8814 10 หลายเดือนก่อน +19

    නියමයි නංගී...ටික් ටොක් එකට වෙලා උදේ හවස කාලකණ්නි වෙන අපේ තරුන පරපුරට ඔයා ලොකු ආදර්ශයක් ❤❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @Sumin.131
    @Sumin.131 10 หลายเดือนก่อน +25

    සොබාදහමේ කොටසක් ඔයා....සොබාදහමේ දුක සැප හොයා බලලා පරිස්සමින් ගෙදර යන්න මැනික..❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @heartwoodpantrycupboards5083
    @heartwoodpantrycupboards5083 10 หลายเดือนก่อน +16

    අපිත් ගියා ඔතනට ඇත්තටම camp කරලා තියෙන තැනටත් උඩට අලියා ඇවිත් තිබුන අපි දැක්කා, හරිම අවදානමක් අරන් ඔයා ඉන්නේ, එත් ඔයා කියනවා වගේ සොබාවධර්මය අපිව රකිනවා ඒ අපිත් එයාව රැක්කොත්, තෙරුවන්සරණයි 🙏

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ඔව් මාත් ඒ කතාව අහල තිබ්බ. මෙතන camp කලේ එතකොට අඩුම තරමෙ එයා එද්දි ගස් අස්සෙන් සද්දයක් හරි ඇහෙන නිසා... ගොඩක් ස්තූතියි ❤

    • @Mariya-cq9yk
      @Mariya-cq9yk 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤dalada s6pehitai

  • @era2w_studio
    @era2w_studio 10 หลายเดือนก่อน +7

    ස්වභාව සෞන්දර්යය එක්ක අපි vlog එකක අතරමං වුණා. කෙල්ලෙක් තනියම කරන ලස්සන වැඩක්. ලස්සන මේ වගේ vlogs ගේන්න ශක්තිය ධෛර්යය ලැබේවා නංගී.. මේ රටේ වගේම ඉන් පසු ලෝකේ වටේ.. 👍🙏💯🌳🍀

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      මැරෙන්න කලින් ලංකාවෙ ලස්සන බලල ඉවර කරන්න බලමු... ගොඩක් ස්තූතියි ❤

  • @indujayathilaka5454
    @indujayathilaka5454 10 หลายเดือนก่อน +14

    හරිම ත්‍රාසජනක අද්දැකීමක් වෙන්න ඇති ..අලියී හුලගයි බුදු අම්මේ තනියෙන් කෙසේවෙතත් කට්ටියක් එක්ක ගියත් බයයි.පරිස්සමෙන් නංගෝ ඔයා නම් පිස්සුවක් තමයි ..පුදුම හයිය හිතක් තියෙනවා ඔයාට ..බුදුසරණයි දෙව් පිහිටයි ..සුන්දර සොබාදහම විසින්ම ඔයාව රකින්න ඕන .❤️❤️❤️

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 10 หลายเดือนก่อน +14

    සැහෙන දවසක් බලා හිටියා... මේ වීඩියෝ එක එනතුරු.. කියන්න වචන නැ... ඔයාගෙ සුන්දර පරිසර ගවේශනය අපිත් විඳිනව.. සියළුම බලාපොරොත්තු ඉටුවී.. මේ ගමන එවරස්ට් යන තුරු නොනැතේවා ❤.. තනියට බව්වෙක් ඉන්නව.. 😂👍💚💚💚💚

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි .... මාස දෙකක් විතර ඇවිදින්න බැරි වුනා... ඉස්සරහට ලස්සන තැන් කීපයක්ම අරගෙන එන්නම්... ❤

  • @supungayan6241
    @supungayan6241 10 หลายเดือนก่อน +10

    ඔයාට විතරක් නෙවෙයි අපිටත් පිස්සු හැදෙනව මේව දැක්ම.මෙච්චර ලස්සන දේවල් අපේ රටේ තියන ලස්සන දේවල් ලස්සන විදියට අපිට public කරන සොබාදහමේ අසිරිය ලස්සනටම විදින සුපිරිම කෙල්ලෙක්. දෙවි පිහිටයි. 🙏🙏🙏

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි. ඒ වගේම ඒ සුන්දරත්වය අපි රකිමු.... ❤

    • @supungayan6241
      @supungayan6241 10 หลายเดือนก่อน

      @@Vishwani අනිවාර්යයෙන් 👍❤️

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 10 หลายเดือนก่อน +20

    ආඩම්බරයි පුතේ ඔයාගැන..සොබාදම් මාතාව ඔයාව රකිනවා..යශෝදරා මහ රහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...සිතේ ශක්තිය දෛර්ය ඇතිවේවා...නිදුක් නිරෝගී සුවය ලැබේවා .........❤❤❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @maduninilanka8203
    @maduninilanka8203 10 หลายเดือนก่อน +10

    අක්කි ඔයා වගේ කෙල්ලෙක් හැම කෙල්ලෙක්ටම ආඩම්බරයක් ඉස්සරහටම යන් අක්කි..පරිස්සමෙන් ✊😘

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @freedom774
    @freedom774 10 หลายเดือนก่อน +8

    අපිට රෑ හම්බෞනා ඔය අලිරාලව.. රෑ අපි ඉදපු තැනට පොඩ්ඩක් එහායින් එයා ආවා. අනේ අපිට කිසිම කරදරයක් කලේ නෑ❤ එයාට ගොඩක් ස්තුතී ඒකට සොභාදහම් මාතාවට. නියමයි සහෝදරී විදින්න අපේ සොභාදම් මාතාවගේ ලස්සන. සොභාදහම අපිව රකිනව❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ඔව් එයා උඩටම එනව... මාත් කැලේ හිටියෙ එතකොට එද්දි සද්දෙ හරි ඇහෙන නිසා... ඒත් ආවෙ නෑ... ගොඩක් ස්තූතියි ❤

  • @tharuka3245
    @tharuka3245 10 หลายเดือนก่อน +32

    තනියම කෙල්ලෙක් ගිහින් නෑ හැබැයි කට්ටියක් එක්ක ගියා නර්මදා මතක හැටියට travel gir 😊 ඔයා තමා මුලින්ම යන්නෙ හැබැයි පරිස්සමෙන් බුදු සරණයි ❤ආදරෙයි 🎉

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් අය ගිහිල්ල තියෙනව. තනියම ගිහිල්ල නෑ දන්න තරමින්. 😊 ගොඩක් ස්තූතියි ❤

  • @roshinifernando5785
    @roshinifernando5785 10 หลายเดือนก่อน +6

    ඔයා නම් සොබාදහමට ලැබුනු දායාදයක්, එය රකිමින් සැරිසරන සමනලියක්, මේකත් එක්තරා විදියක භාවනාවක් වගේ, සොබාදහමත් එක්ක ජීවත් වෙන කෙනාගේ මනස හරි නිදහස්, ඉතින් සමනලියේ පියාබන්න තව, පෙන්නන්න අපිට තව ලස්සන තැන්. ❤❤❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් සොබාදහම භාවනාවක්... ගොඩක් ස්තූතියි ❤

  • @sudesh-zv2fe
    @sudesh-zv2fe 10 หลายเดือนก่อน +3

    අපේ රටේ සොබාදහම සුන්දර තැන් අපිට පෙන්වමින්, සොබාදහම රකිමින්, විදිමින් මේ යන එන හැම විටම ඇයව සොබාදහම විසින් ආරක්ෂා කරනවා... you are great 👍 තෙරුවන් සරණයි!

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @Kumari-rl7nr
    @Kumari-rl7nr 2 หลายเดือนก่อน

    Swabawa darmaaaya kiyanne harima lassana thanak api hodai nam apiwa araksha karanawa

  • @nihalgalappaththi7280
    @nihalgalappaththi7280 หลายเดือนก่อน

    ඔබ සුන්දරත්ටය වගේම බිය, ත්‍රාසය ත් අපිටත් දැනෙන්න දෙනවා.ඉතින් ඔබ කවුරුත් නැති හුදකලාවක අදුරටයි , අලියටයි බය වෙලා නේද? ඔබ මට එම බිය දැනෙන්න සැලැස්සුවා. අලියට නම් සැබෑවටම බයයි. මාරයි. ඔබ නම් මාරයි.

  • @HarshanaDissanayake-rx9vs
    @HarshanaDissanayake-rx9vs 10 หลายเดือนก่อน +2

    මෙනව උනත් පරිස්සමින් කරන්න ♥️🥺 මේ හැගීම් වචන වලට හරවන්න බැ❤

  • @NIA____93
    @NIA____93 10 หลายเดือนก่อน +4

    හැමදාම බව්වෙක් නම් හම්බෙනව කවුරු නැතත්.
    අදත් වීඩියෝ එක ලස්සනයි. ඔයා හොඳ ධෛර්යක් තියෙන Girl කෙනෙක්. ❤❤
    God bless you!
    ඔයාව හැමදාම සොබාදහම ආරක්ෂා කරනවා මට විෂ්වාසයි.. ❤❤❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @nadeemathilakarathne6883
    @nadeemathilakarathne6883 10 หลายเดือนก่อน +3

    අම්මෝ මාරම මාරයි ඒ වගේම හරිම සුන්දරයි ❤ කමෙන්ටුවක් නොදාම බෑ පරිස්සමෙන් ගෑනු ලමයෝ තෙරුවන් සරණයි 😊

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @rinky720
    @rinky720 10 หลายเดือนก่อน +6

    මමත් ආස මේ වගේ ජීවිතයකට..🥰✨🧡
    ආදරෙයි අක්කේ.. බුදු සරණයි ඔයාට..🙏

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @RathnayakaMahawaththa-ge6vh
    @RathnayakaMahawaththa-ge6vh 6 หลายเดือนก่อน

    හුලංගලට තනියම ගිය විඩියොවත් හරිම සතුටෙන් බැලුවා.ඔයා දිරිය දියණියක්.වැදගත් මවකගේ සහ පියෙකුගේ,ඔයා සවභා දහම හරිම රහට විදිනවා.තනියම නෙමේ ලොවත් එකතු කරගෙන.ඇත්තෙන්ම මේක පිස්සුවක් වෙන්නේ ඔයා දැඩිව සොභා දහම වැලදගෙන ඉන්න නිසා.එය හරිම තාත්වික අර්ථාන්විත බැදීමක්.මමත් ඝන වනාන්තරය ක ඉන්නේ .මෙය භික්ෂූන් වහන්සේලා වැඩ වෙසෙන ආරන්‍යක්.මේ කැපවීම දැක්කාම ඔයාට සිතත් දියුණු කරගන්න පුළුවන්.කුසල් සිතත් දියුණු කරගන්න .ඔයාට කවදාවත් වරදින්නේ නැහැ .සවභා දම් මාතාවත් විශ්ව ශක්තියත් ඔයාව රකිනවා.අපේ රටේ සැබෑ ලස්සන අප සැමට පෙන්වමින් තවත් පෙන්න්න හදන දුවට ඒ සදහා උසස් මානසිකත්වයක්,ඔය ලස්සන හදවත තවත් සෞන්දර්යෙන් පුරව ගන්න හැකිවේවා.නිදුක් නිරෝගී සුවයත් තිර ජීවනයත් දීර්ගායුෂ සමිපත් ලැබෙිවා කිසිදු දුකක් කරදරයක් නොම වේවා .

  • @jeewanthiekanayke6448
    @jeewanthiekanayke6448 3 หลายเดือนก่อน +1

    කියන්න වචන නෑ ,wow ❤❤😊

  • @buddikapriyanandana7901
    @buddikapriyanandana7901 10 หลายเดือนก่อน +1

    ඔයා මරා අක්කා කෙනෙක්නෙ මෙ රටෙ තත්ත්වයක් එක්ක ගෙදරකවත් තනියම ඉන්න බැරි කාලය ඔයා තනියම කැලෙ ගිහින් ඉන්න එක ගැන ගොඩක් අඩම්බරයි බුදු සරනයි තවත් sakthiya ධෛර්යය ලැබේවා

  • @sachininilakshika
    @sachininilakshika 10 หลายเดือนก่อน +2

    නියමයි ඇත්තටම ඔයාගේ හිතේ තියන දෛර්යට මං මාරම ආසයි. පරිසමින් යන්න. ස්වභාවධහම ඇතැම් අවස්ථා වල කුකිරු වෙන්න ඉඩ තියෙනවා. කොහොම වුනත් ඔයාව ආරක්ෂා කරයි. ❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ඔව් darling අපි හැමෝම දවසක මැරෙනව. ඔයා සහ මම අපි හැමෝටම ඒ දහම පොදුයි. ගොඩක් ස්තූතියි ❤

  • @rangikapramudini3053
    @rangikapramudini3053 10 หลายเดือนก่อน +5

    සොබාවදහම හා විශ්වය ඔයාව ආරක්ෂා කරයි.බුදු සරණයි අක්කේ...❤️

  • @buddikalakmini3426
    @buddikalakmini3426 10 หลายเดือนก่อน +1

    මේ music එක මාරයි හිතට වදිනවා. ඔයාගේ සියළුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා.ඉදිරියෙන් ඉදිරියට ම යන්න . හැබැයි පරිස්සමින්.

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @englishvaccine
    @englishvaccine 10 หลายเดือนก่อน +4

    මම මගේ Online Class එකේ ලමයින්ට ඔයාගේ Video පෙන්වනවා එයාලා motivate කරලා එයාලගේ confidence එක හදන්න....එතකොට ජීවිතේ අභියෝග වලට මුහුණදෙන්නේ කොහොමද කියලා එයාලට ගැම්මක් එනවා...මම නිතරම පෙන්නන්නේ ඔයා නමුනුකුල කන්දේ මුදුනට ගිහින් හැන්දෑවේ ඉර බහින විදිය Capture කරපු Short Video එක....
    ලංකාවේ කෙල්ලෙක් විදියට ගැම්මක් තමයි...🔥🚩
    අපි ඔයාට ආදරෙයි...❤️

    • @Sheeli12
      @Sheeli12 10 หลายเดือนก่อน

      බොරු නොකිය ඉන්න😂

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ..... ❤

    • @englishvaccine
      @englishvaccine 10 หลายเดือนก่อน

      @@Vishwani ❤️

  • @KelumjayanthapathirajaVidanapa
    @KelumjayanthapathirajaVidanapa 4 หลายเดือนก่อน

    හිත හයිය පට්ට කෙල්ලෙක්.. ආඩම්බරයි. ජයවෙවා.. බුදු සරනයි..❣️❣️

  • @DamayanthiDamayanthi-bj4ol
    @DamayanthiDamayanthi-bj4ol 10 หลายเดือนก่อน +5

    ආත්ම ශක්තිය ඇති කෙල්ලක්. තනිවම යනවා කියනඑක නම් හරිම පුදුමයි. කාටත් නොකියා යන්ව යද්දි අතර මග. මොකද සමාජය හරිම දරැනුයි. පරිස්සමෙන් බුදු සරනයි

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @sashikadilruksha8039
    @sashikadilruksha8039 10 หลายเดือนก่อน +3

    අක්කෙ පරිස්සමෙන් යන්න බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ..❤️❤️

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @Saracrew12465
    @Saracrew12465 10 หลายเดือนก่อน +14

    ඇබ්බැහි වෙලා ඉන්නේ අක්කියො දැන් නම්,වීඩියෝ එකක් එන්නෙ කවද්ද බලන් ඉන්නේ❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ඉක්මනට මේකෙ දෙවෙනි කොටස දාන්නම්. ගොඩක් ස්තූතියි ❤

  • @amilaudayamal8946
    @amilaudayamal8946 10 หลายเดือนก่อน +4

    සොබා සෞන්දර්යයෙන් පිරුණු මගෙ රට |🇱🇰
    *හිරවෙලා ගෙවෙන ජීවිතෙන් එලියේ ලස්සන ලෝකයක් තියෙනවා විඳගන්න*
    🌿🍀ජීවිතේ විදින්න,
    .තනි වෙන්න හොදම තැන සොබාදහම~
    🍃රකිමින් විඳින්න 💚 හැමොම 💚

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤

  • @sachithrawithanage4378
    @sachithrawithanage4378 10 หลายเดือนก่อน +5

    නියමයි කෙල්ලෙ..රටට ආඩම්බරයක්..❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @warunachinthaka9171
    @warunachinthaka9171 หลายเดือนก่อน

    Niyamai

  • @dimuthusandaruwan6411
    @dimuthusandaruwan6411 10 หลายเดือนก่อน +1

    අලුත් වීඩීයෝ එකක් එනකන් හරිම ආසාවෙන් බලන් හිටියේ අපිත් ඔයා නිසා මේ ලස්සන තැන් දකිනවා ඒ දේවල් විදිනවා Thank you 🌍💐

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @chanila2618
    @chanila2618 10 หลายเดือนก่อน +2

    This is the lifestyle I dream of😊. You have gone so far by yourself. Proud 👏

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @yomeshkonara2324
    @yomeshkonara2324 10 หลายเดือนก่อน +3

    This is one of my most favourite channel not only that sister but also your talkative is an excellent.
    Hense this video 02nd time, i have given to see my mother bcoz she cries when iam going to town by bike, sea side.
    My dream is climbing a mountain with you by helping your journey carring your bags❤🎉

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      Thank you so much and dont mislead ur mother by showing me... 😅

  • @VimarshaniVipulika-lv9jz
    @VimarshaniVipulika-lv9jz 10 หลายเดือนก่อน +2

    මට හිතෙන විදිහට අක්කා සොබාදහමේ විසින්ම නිර්මාණය වුණ කෙනෙක් ❤....රකිමින් විදින්න, මේ වචන ටිකට මම මාරම විදිහට රෙස්පෙක්ට් කරනවා...කොහෙ වුනත් පරෙස්සමෙන් යන ගමන....කෙල්ලෙක් වුන මමත් ගොඩක් ඔයාට ගරු කරනවා තනියෙම මේ යන ගමනට....❤👊

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @pasiduprabath5436
    @pasiduprabath5436 9 หลายเดือนก่อน +2

    අදරේ හිතෙනවා ❤❤❤

  • @Lions-zc4xx
    @Lions-zc4xx 10 หลายเดือนก่อน +1

    සොබාදහමට ගරු කරනය සහ රකින කෙනාට විපතක් සිද්ධ වෙන්න තිබෙන අවකාශය අඩුයි. අවම තරමින් අපි මේ පය ගසා සිටින මහ පොලවට කෙල බිදක්වත් ගභන්න එපා. තවත් මෙවැනි සුන්දර සොබාදහම අපගෙ නෙත් මානයට ගෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා.සියලු දෙවි රැකවරණය ලැබේවා.

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤

  • @sinhalavlog
    @sinhalavlog 10 หลายเดือนก่อน +8

    තව ගොඩක් දුර ඇවිදින්න තියේ . ඒ නිසා පරිස්සමට ❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @hasanthapriyankara-dl7hf
    @hasanthapriyankara-dl7hf 10 หลายเดือนก่อน +8

    ඒ සොබාදහම් සුවය විඳපන් මචං ... ඒ සතුට ගැන කියන්න වචන මදී... පරිස්සමෙන් ... ඒ පරිසරය රකීවි ඔයාව.. බුදු සරණයි ...❤️❤️❤️❤️

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤

  • @hmwukheenkenda7143
    @hmwukheenkenda7143 10 หลายเดือนก่อน +3

    අපි නැංග දවසේ ටිකක් වැස්ස. ගොඩක් ලස්සනයි එතකොට🌧️💙

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      මට වැස්ස set වුනේ නෑ.... එහෙනම් තවත් ලස්සන වෙන්න තිබ්බ... ❤

  • @tharidu6792
    @tharidu6792 10 หลายเดือนก่อน +6

    මම කොල්ලෙක් වෙලත් තනියම යන්න දෙන්නේ නෑ ගෙදරින්😢😭ඒ අතින් අක්කා මාරම වාසනාවන්තයි❤️💙💙❤️

    • @iranganimangalika7176
      @iranganimangalika7176 10 หลายเดือนก่อน

      අම්මා තාත්තා ඔහොම එවන එකත් පුදුමයි

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +2

      එයාලත් බයයි.ඒත් මගෙ ආසාවට ඉඩ දෙනව. 😊

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +3

      ​@@iranganimangalika7176බයයි.ඒත් හිර කරල නෑ... උදව් කරනව. 😊

    • @niru17
      @niru17 9 หลายเดือนก่อน

      ​@@Vishwaniඔයා හරිම වාසනාවන්තයි අක්කි 💚🌿

  • @chitramalajanaki2705
    @chitramalajanaki2705 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුති වේවා දුවේ ඔයා රැක දෙනවාට.

  • @sasirapeiris
    @sasirapeiris 10 หลายเดือนก่อน +1

    ඔයා මාර රිස්කි ගමනක් තනියම ගිහින් තියෙන්නෙ .තාමත් හිතාගන්න අමාරුයි .මන් දන්න තරමින් ඔයා තනියම යහන්ගල හයික් කරපු කෙල්ල.නර්මාදා ගියෙ එයාගෙ සෙට් එකත් එක්ක.ඇත්තටම ආඩම්බරයි සහෝදරි ❤❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 10 หลายเดือนก่อน +1

    මරු ඒ environment එක 🥰 අද කලේ කෙල්ලෙක් ඔහොම කරනවා කියන්නේ නියමයි ❤️

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @yashodhapeiris
    @yashodhapeiris 10 หลายเดือนก่อน +6

    කිසිම කරදරයක් නැතිව සොබාදම් මවගේ ආරක්ෂාවෙන් දිනපන් සහෝදරිය ලෝකෙම ..ආදරෙයි විශ්වනි ..ඔය කැමරා කාචයෙන් ඒ පරිසරය මාත් විදිනවා..ගෙදරින් යාගන්න අවසර නැති තව කි දෙනෙක් මේ ලස්සන දකිනවා විදිනවා ඇතිද..travel with saki ta passe mata ahmben hambuna channel ekak..

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි darling .... අපි රකිමින් විඳිමු...❤

  • @dineshamadushani4525
    @dineshamadushani4525 2 หลายเดือนก่อน

    Oyata budusarani parisamin mama oyata harima kamati ❤

  • @hiroshanisiriwardhana5080
    @hiroshanisiriwardhana5080 10 หลายเดือนก่อน

    මේ සුන්දර සොබා දහමටත් මේ විශ්වයටත් හදවතින්ම ආදරය කරන ⁣කෙනෙක් හැටියට සහ කාන්තාවක් හැටියට මට ඔයා ගැන හරිම ආඩම්බරයි ඒ වගේම අනර්ගයි ඔබ⁣ කරන මෙහෙයත් නිර්භීත කමත්
    ඔයාට සොබාදම් මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේ්වා

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මේ ආශිර්වාදයට...❤

  • @nonameman062
    @nonameman062 10 หลายเดือนก่อน +6

    "කෙල්ලෙක් උනාම ගෙදරට වෙලා ඉන්න ඕන කෙල්ලෙක්ට එහෙම තනියෙන් ඇවිදින්න දෙන්න බෑ "කියල කවුරු හරි කිව්වොත් කනට දෙකක් ගහල මේ අක්කව පෙන්නපන් 👀.ජීවිතේ තියෙන්න විදින්න තමයි.එච්චරයි .😁💖

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      කනට ගහන්නෙ නැතුව පෙන්නන්න... 😅 ගොඩක් ස්තූතියි ❤

  • @wildcranasinghe
    @wildcranasinghe 4 หลายเดือนก่อน

    ලස්සනට පැහැදිලිව විස්තර දෙනවා බොහොම ස්තුතියි අක්කේ 🥹💗

  • @damithsumanasekara9593
    @damithsumanasekara9593 10 หลายเดือนก่อน +7

    පාස්තා එක හදපු විදිය අවුල් මුලින් වතුර උතුරලා තමයි පාස්තා දාන්නේ• සුභ පතනවා දිගටම රූප රචනා කරන්න😊

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ඔව් ඒක හරි... ඒත් කැලේදි කරන්නෙ survival cooking. ඒකෙදි මේ වගෙ fashionable කෑම හදද්දි හරියටම කරන්න අමාරුයි.... ගොඩක් ස්තූතියි ❤

  • @user-kh3rh4cn6w
    @user-kh3rh4cn6w 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කේ.සොබාදහමයි අක්කයි එකම වගේ..නිල් අහසයි කොළ පාට ගසුයි වැලුයි ගේන්නේ වෙනම ලස්සනක්..ඒකට අක්කා එකතු වුණා ම ඒක වෙනම ම ලස්සනක්...පරිස්සමට travel කරන්න අක්කේ.❤❤❤🤜🤛

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @user-jl3gb3yg8f
    @user-jl3gb3yg8f 10 หลายเดือนก่อน +1

    අනේ පරිස්සමට යන්න ..... සුපිරි කෙල්ලෙක් ඔයා නම්.... බුදු සරණයි❤️❤️❤️

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @ervinslens
    @ervinslens 10 หลายเดือนก่อน +2

    Fantastically edited solo hiking adventure, shots are just stunning my friend!

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      Thank you so much ❤

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha1763 10 หลายเดือนก่อน +1

    හැමදම රකිමින් විදින මගෙ කැලැ කෙල්ලට සියලු දෙවි රැකවරනයි පරිස්සමෙන් මැනික

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @shani7996
    @shani7996 10 หลายเดือนก่อน +2

    පරිස්සමෙන් අක්කෙ..❤️ ඔයාට කිසිම කරදරයක් නොවි හොදින් වැඩකටයුතු ටික කරගන්න ❤️

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @user-ej7vx1gu2g
    @user-ej7vx1gu2g 10 หลายเดือนก่อน +4

    පරිස්සමින් කරගෙන යන්න risk එක ලොකුවට ගන්න එපා බුදුසරණයි

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤

  • @heshanieuthpalaa9785
    @heshanieuthpalaa9785 10 หลายเดือนก่อน +1

    Ane ammo oya kohoma taniyen yanawada manda😮man giye pathanata wenakan witarai ekat husband and malli ekka..bravo girl 👏

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි darling ❤

  • @lakshikaperera8385
    @lakshikaperera8385 10 หลายเดือนก่อน +1

    ඒ හුළං එක්ක අක්කිගේ කොන්ඩේ මාරම ගති.පරිස්සමින් අක්කි

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තූතියි ❤

  • @visakaweerasinghe4236
    @visakaweerasinghe4236 10 หลายเดือนก่อน

    You are very brave and strong girl, hat off to you. Thank you so much sharing your journey with us. Take care. Teruvan sarani. ❤🙏⚘️

  • @dhanushanavanjana
    @dhanushanavanjana 10 หลายเดือนก่อน +4

    Thank you so much for delivering such a unique experince for us. This is unbelievable but you made it happen girl🎉 Also highly appreciate the natural flow of your video series. Love it.. Enjoy and be safe❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      Thank you so much ❤ i always try not to voice over the vlog and keep the real sounds even if my voice is not clear enough. That makes the natural flow i guess. 😊

  • @travelaya_777
    @travelaya_777 10 หลายเดือนก่อน +1

    ඒකත් පට්ටම ලස්සනයි හොඳේ ගැම්මක්ම තමා ඉතින් නියමෙටම කරලා තියෙනවා ඉතින්... පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින් dear.... good luck dear

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි මමත් ආසයි කදු නගින්න අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @sachinthadileeshaka9119
    @sachinthadileeshaka9119 10 หลายเดือนก่อน +1

    අනිවාම දවසක දිනන්න ඕන කෙනෙක්.ජය වේවා bs අක්කේ❤️

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @isurikalakshani
    @isurikalakshani 10 หลายเดือนก่อน +2

    සුපිරි කෙල්ලෙක් අනේ ඔයා. මගෙනම් ඇගත් හිරි වැටෙනවා. මොනා උනත් පරිස්සමින් කෙල්ලෙ. Good luck👊♥️

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @lavnrosha5296
    @lavnrosha5296 9 หลายเดือนก่อน

    පට්ට වැඩ්ඩියක් අක්කෙ ඔයා.හිත ශක්තිමත් කෙල්ලෙක්.Good luck 🥰

  • @lakshmanjayasundara5267
    @lakshmanjayasundara5267 10 หลายเดือนก่อน +1

    යනපාර තව විස්තර කරන්න අපටත් තනිවම යන්න වීකෙන්ඩි ට්‍රැවල් අනුර වගෙ ඔයා යනතැන් ලස්සනයි තවත් ඉදිරියටම සුබපැතුමි

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      හරි මට ඒ ටික අමතක වුනා මෙදා සැරේ... මෙතනට යන්නෙ උඩුදුම්බර town එකෙට ගිහිල්ල කලුගල පාරෙ ගිහිල්ල යහන්ගල කියන sign board එක ගාවින්. යනව නම් රකිමින් විඳින්න. ගොඩක් ස්තූතියි ❤

  • @user-re8uq1rb2c
    @user-re8uq1rb2c 2 หลายเดือนก่อน

    ඔය අයින් වලට යනකොට බෙල්ට් එකක් දාගන්ඩ. ගලකට හරි ගහකට හරි බැඳලා. හුළඟට බැලන්ස් නැති වෙනවා. වාඩි වෙනකොටයි නැගිටිනකොටයි බැලන්ස් නැතිව වැටෙන්ඩ පුළුවන්. මං දවසක් නූලෙන් බේරුනේ..

  • @Curly-doll
    @Curly-doll 10 หลายเดือนก่อน

    දවල්ටවත් කෙල්ලෙක්ට පාරක බැහැලා යන්න බැරි කාලෙක ඔයා මෙහෙම තනියම යන එකනම් හිතාගන්න මාර අමාරුයි 🥺 gd luck girl

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 9 หลายเดือนก่อน

    It's an amazing experience you brought to other women who inspire similar adventures.....So proud of you...lets protect our unique pristine Wild life n Absolutely wonderful Nature.....All the very best to you ....👌🦋🌼🐘🌿🌧

  • @anesharuwankumari9686
    @anesharuwankumari9686 10 หลายเดือนก่อน +1

    Parissamin mage kella. Gammak thamai. Supiri. Budu saranai. 🥰 yaksani kiyana pet name eka hariyatama hariyanawa habai. 🔥

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ඒක තමයි නේද.... ගොඩක් ස්තූතියි darling ❤

  • @dilaninushka7585
    @dilaninushka7585 10 หลายเดือนก่อน +1

    සොබාදහම උබව අරක්ෂා කරනවා සාහොදරිය ✊✊✊

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @user-gu2ig2fc4u
    @user-gu2ig2fc4u 10 หลายเดือนก่อน +1

    My favourite youtube channel❤ So proud of you❤ Waiting for the next❤❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @ParadiseTraveler.
    @ParadiseTraveler. 4 หลายเดือนก่อน

    ඇබ්බැහි වෙලා ඉන්නේ අක්කියො දැන් නම්,😍😍

  • @ronald7528
    @ronald7528 10 หลายเดือนก่อน +1

    ekanam supiri. jayawewa.

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @nishanthaarachchi3335
    @nishanthaarachchi3335 10 หลายเดือนก่อน

    රකිමින් විදින්න ,,, ස්තූතියි ඔබට,,, සුභ පැතුම් ,,,

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      විඳිමින් නිවෙන්න... ❤

  • @senarathpathirana8344
    @senarathpathirana8344 10 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ හැම එකක්ම බැලුවා ප්‍රවේශමෙන් දරුවෝ තෙරුවන් සරණයි

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @maheshwikramasingha5764
    @maheshwikramasingha5764 10 หลายเดือนก่อน

    wenadawagema adath lassana vidio ekak garl kenek taniyama travel karanawa kiyanne tikak awadanam parissamen b.s ❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤

  • @meowplus1821
    @meowplus1821 10 หลายเดือนก่อน +3

    16:22 බලු පැටියව දැක්කම බෲනෝව මතක් උනා😢❤

    • @Hashan9944
      @Hashan9944 10 หลายเดือนก่อน

      oubn

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ඔව් නේද.. එයා දැන් මැරිල කියල ඒ ගෙදර aunty කිව්ව. ❤

    • @meowplus1821
      @meowplus1821 10 หลายเดือนก่อน

      @@Vishwani Anee🥺😪

  • @HelaFarmer
    @HelaFarmer 10 หลายเดือนก่อน +2

    Solo hiker කෙනෙකුත් අපිට ඉන්නවා.Solo Travelgirl කෙනෙකුත් අපට ඉන්නවා..❤❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @Travelchatuwa
    @Travelchatuwa 10 หลายเดือนก่อน +1

    ඔතන සර්පයො ඉන්නව පරිස්සමෙන් යන අය මම දෙපාරක් ගියා සර්පයො 3 න් පාරක් දැක්ක ඒක එයාලගෙ වාසස්තානය අපි පරිස්සමට ගියාම හරි 💯❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ... මෙහෙදි නම් මුණ ගැහුනෙ නෑ... ඒත් ගැරඬිගලදි තමයි මං දැක්ක ලොකුම නයා මම දැක්කෙ. සිහියෙන් ගියාම හරි... ❤

    • @Travelchatuwa
      @Travelchatuwa 10 หลายเดือนก่อน

      @@Vishwani aniwaryen 😌 yahangala udata nagina gal asse idala mata pegenna giya game seya kenek kiwwa sarapayage nama mata mathaka ne .. eyala kiwwe visa ne kiyala eth api parissam wemu .. danne nethi kenek denuwath wei kiyala comments kare .. subapethum oyage video api balanawo ..

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ​@@Travelchatuwaඅනිවාර්යයෙන් සහෝ.... අර මං උයපු තැන සහ tent එක ගහපු තැන සර්පයො නැති වුනාම මාත් ටිකක් confused. මොකද ඒ කොල අස්සෙ ඉන්නම ඕනි. මගෙ වෙලාව වෙන්න ඇති. ගොඩක් ස්තූතියි මේ දැනුවත් කිරීමට. 😊❤

  • @lankasewwandi5568
    @lankasewwandi5568 5 หลายเดือนก่อน

    Niyama edithara kellek oya nm akke.❤❤❤ harima lassanai , sobadamath oyawa araksha kranwa ❤ siripa karuna vlog eka thama mulima bluwe .ekath harima lassanai .❤❤❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 10 หลายเดือนก่อน +1

    අපිට හුළං සද්දේ කියලා තේරෙනවා 🥰 සද්දේන්ම,, දිය ඇලක qge❤️

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ඔව් මං පස්සෙ voice නොකර එවෙලෙ තත්වයම දෙන්නෙ එතකොට මං වින්ඳ දේම බලන කෙනාටත් දැනෙන නිසා... ගොඩක් ස්තූතියි ❤

    • @ajanthawijayatunga3833
      @ajanthawijayatunga3833 10 หลายเดือนก่อน +1

      @@Vishwani Hmm 🥰

  • @soni581
    @soni581 5 หลายเดือนก่อน

    යහන් ගල පාමුල
    අහස් යහනක් මත
    යහන් ගන්නා ඇය
    වලාකුලින් බට
    සුරගනක්මය.❤

  • @fathimafazna1063
    @fathimafazna1063 3 หลายเดือนก่อน

    දිගටම ගවේෂණය කරන්න පරෙස්සම් වෙන්න ඒ ගමන්

  • @Roshanara70
    @Roshanara70 10 หลายเดือนก่อน

    9:46 amazing views, beautiful

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      Yeah think of lying down on that plains and having a nap alone... 😊

  • @LankaMerica
    @LankaMerica 10 หลายเดือนก่อน

    Very beautiful and thank you God bless

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 10 หลายเดือนก่อน

    සුපිරී සුපිරී ඉතින් නියමයි ආ....ජයවේවා 🔥💪😍

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @Vloggirlscom
    @Vloggirlscom 10 หลายเดือนก่อน

    නියම වැඩක් congratulations

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

    • @Vloggirlscom
      @Vloggirlscom 10 หลายเดือนก่อน

      @@Vishwani 😆🙏💗

  • @travelblogbynivanka1511
    @travelblogbynivanka1511 10 หลายเดือนก่อน +1

    New one ❤♥️🇱🇰🇱🇰

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      Yes... ❤

  • @SampathHennayaka-dy7xx
    @SampathHennayaka-dy7xx 10 หลายเดือนก่อน +1

    Vidiyo eka enakan ane hitiye.❤

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @lasanthakumara1126
    @lasanthakumara1126 10 หลายเดือนก่อน +1

    ලස්සනයි අක්කා වැඩ සටහන

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 10 หลายเดือนก่อน +1

    niyamai vloge eka bs

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @Sashisu_kushan
    @Sashisu_kushan 10 หลายเดือนก่อน +1

    විනාඩි 3න් අවේ ඔයාගෙ vidiyo නියමයි 😉👌

    • @Vishwani
      @Vishwani  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤