Flying Me Interview | තනියම කදු නගිද්දි බය නැද්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2023
  • TRAVELGEARS - Rathnapura
    Camping Locations | උපකරණ | Tips
    ගැන විස්තර දිනපතාම කෙටියෙන් දැනගමු🌳
    Join Now👇
    TRAVELGEARS WhatsApp Group (chat.whatsapp.com/JRPpef3b2G3...)
    / travel_gears
    / travelgears21
    / _travelgears_





    #travelgears #flyingme #camping #srilanka

ความคิดเห็น • 385

  • @yashodhapeiris
    @yashodhapeiris 8 หลายเดือนก่อน +105

    මම ගේ ඇතුලෙ හිර උනාට වචනයක් නෑරම විශ්වනිගෙන් මන් මාවම දැක්කා❤

  • @kanthigodage5348
    @kanthigodage5348 8 หลายเดือนก่อน +97

    365 දවසෙම බන කියන සහ ඇහෙන රටක. අහපු අය කොතරම් ඇතිද ඒත් බුදුරජාණන් වහන්සේගෙ දේශනාවට අනුව flying me තරම් මේ මොහොත සිහියෙන් ගත කරන,විදින සහ ජීවිතය තේරුම් ගත්තු අය ඇති ඒත් මම දැකල නැහැ . ඔයාට මේ ස්වභාවය ධර්මය ආශිර්වාද කරනව සහ ඔයාව නිරන්තරයෙන්ම රකිනව. ඔයාට හොද අනාගතයක් තියෙනවා . මම කන්දක් නොනැන්ගට කන්ද පාමුල ඉදන් ඔයාගෙ සිතිවිලි සහ ක්‍රියා දාමයට ගරු කරමින් ඒ සිතිවිලි සහ ක්‍රියා දාමයන් තුල ජීවත් වෙන කෙනෙක් හැටියට මං ඔයාට ආශිර්වාද කරනව . තබන තබන පයට ගතට සිතට විඩා බර නොදැනේවා කියලා. ඔයාගෙ දෙමාපියන්ට ලැබුන රත්තරන් දුවෙක් ඔයාව . ඔයා අපේ රටට ආඩම්බරයක් වගේම මේ මුලු මහත් විශ්වයටම ආශිර්වාදයක් ලෙස මා දකිනවා ඔයාට තෙරුවන් සරනයි දෙව් පිහිටයි 🙏❤️

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน +4

      සර්ට බලන්න යෝජනා කරනව තව එක වීඩියෝ එකක්. අපේ චැන්ල් එකේ තියෙන ස්වාමීන්වහන්සේ සමග කල සාකච්චාව නරබමු🌻💚

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe980 8 หลายเดือนก่อน +55

    ඉතා බුද්ධිමත් අවංක ගෑණු ලමයෙක්. අව්‍යාජ මද සිනාවක්. Interview වලදී මෝඩ හිනා දාන්නෑ. සිරීපාද ගමන හරිම උවමනාවෙන් එක හුස්මට බැලුවා මම. හදුන්වා දුන්නට ස්තූතියි පුතා.මේක බලලා නොමිනිසුන් මිනිසුන් වෙනවා නම් .......

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน +3

      අපිම මිනිස්සු වෙනස් කරමු ආන්ටි!💚

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 8 หลายเดือนก่อน +47

    ඔයාල දෙන්නගෙ මාර විනයක් , එකිනෙකාට ගෞරවණීය භාවයක් , අවංකභාවයක් ! මෙදා පරපුරෙහි නැති අල්පේච්චභාවයක් ! මෙවන් දරුවන් ලද මාපියන් මෙන්ම ජාතියක් නිවුනේ වෙයි !

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි! 🌻🖤

  • @nishanthaarachchi3335
    @nishanthaarachchi3335 8 หลายเดือนก่อน +29

    " රකිමින් විඳින්න " මේ පාඨය තුලින් දුන්න පණිවිඩය ගොඩක් වටිනවා ,, සොබාදහමේ ආශිර්වාදය හැමදාමත් ඔබට ලැබේවා !!!

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน +1

      🖤🌻

  • @shashininikeshala1365
    @shashininikeshala1365 8 หลายเดือนก่อน +28

    මාරම vision එකක් තියන මාරම බුද්ධිමත් ගෑනු ලමයෙක්... මාරයි❤❤❤❤ ඇත්තටම ගෑනු ලමයින්ගේ හීන හැබෑ කරගන්න විදිය පෙන්නන චරිතයක් ඒ අක්කා.. කවදාවත් ඒ වගේ දෛර්‍යයක් එන්නේ නැති වෙයි මට.. තනියම කන්දක් නගින්න තියා පොඩි ගමනක් යන්නවත් මට බෑ😢

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 2 หลายเดือนก่อน +8

    කාලෙකින් දුටුවා නියම නිවේදකයෙක්...අනාගතේ පැහැදිලි

  • @SaraLucky-fq7gs
    @SaraLucky-fq7gs 5 หลายเดือนก่อน +13

    මම කැමති ම එයාගෙ , හැම වෙලේම හිනා වෙලා මාරම සතුටින් තමයි තනියම යන්නෙ ,,, ❤

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 7 หลายเดือนก่อน +14

    මමත් Solo Travel කරන කෙනෙක්, කෙල්ලෙක් හැටියට තනියම ස්වභාවධර්මයේ අපූර්වත්වය විඳින්න යන එක සිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්, ඒක වචන වලින් කියන්න අමාරුයි, මාරම සතුටක් දැනෙන්නේ සිතට, ගොඩක් ස්තූතියි dear මේ වගේ සුන්දර අයව ගෙනෙනවට, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න 🙃❤

    • @travelgears
      @travelgears  7 หลายเดือนก่อน +1

      Much love. Always be happy 🌻🖤

  • @hiruadikari5897
    @hiruadikari5897 5 หลายเดือนก่อน +7

    පුංචි කාලෙ ඉදන්ම ගෙදරටම හිර උන ජීවිතයක් තිබුනා උනත් මේ කියන්නෙ මගේ අදහස්මයි.. ජීවිතෙ කවදා හරිම දවසක මම විදිනවමයි මේ දේවල්..ඒක මගෙ අහිංසක හීනයක්,, flying me අක්කි ඔයා මට super woman කෙනෙක් ❤️🌻

    • @travelgears
      @travelgears  5 หลายเดือนก่อน +1

      🖤🌻

  • @kokilavithana2349
    @kokilavithana2349 8 หลายเดือนก่อน +18

    ඔයානම් මාරම හොද නංගියෙක්.ගොඩාක් ලොකු දෙයක් තේරෙන්න කෙටියෙන් කිව්වා. වර්තමානයේ විදිමින් ජිවත් වෙනකොට කොච්චර නිදහස්ද කියලා.සැබැවට නැති මන්ආස ජිවිතය ඔයාගෙන් විදිනව නංගි.ඔයාට තෙරැවන් සරණයි .ඔයාව ආරක්ෂා කරයි සියලු දෙවි දේවතාවන් . මල්ලි ඔයාටත් තෙරැවන් සරණයි .

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน +2

      තෙරුවන් සරනයි අක්කේ🌻

  • @nethushani1471
    @nethushani1471 8 หลายเดือนก่อน +35

    අපි මේ society එක වෙනස් කරමු අය්යේ ඔයා ඇත්තටම ගොඩාක් හොදයි ❤😊මන් දැක්කමයි ගැනු ලමයි interview කරනවා හැමෝම ඉතින් පිරිමින්ට විතරනේ තැනක් දෙන්නේ 😊 මමත් කවද හරි වෙනස්ම දෙයක් කරනවා ❤😊.. අයියා ගැන මාර සතුටුයි .. ගැනුලමයින්ව interview කරන අය අඩුයි නිසා ❤

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน +1

      අනිවාර්‍යෙන් නංගි, එදාට අපි හම්බෙමු.! 🖤🌻

    • @nethushani1471
      @nethushani1471 8 หลายเดือนก่อน

      @@travelgears අනිවාර්යයෙන්ම අය්යේ අපි හම්බෙමු 😍 හදවතින්ම හදවතින්ම සුබ පතනවා අයියාගේ හැමවැඩක්ම සාර්ථකවෙන්න කියලා ☺️💖

  • @Maleyy629
    @Maleyy629 8 หลายเดือนก่อน +10

    ඒ අක්කා මෙච්චර හයිය.කෙල්ලෙක් කියලා හිතු නෑ.මාරයි 😮😢 ඔය වගේ ත්‍රාසජනක දේවල් කරන්න පුලුවන්.ඔය වගේම හයිය තියෙන කෙනෙක්ට විතරයි 😊 මාරයි. වීඩියෝ එක බලපු විනාඩි 10 තුල ඒක තේරුනා. මගේ හිතේ තිබ්බ ඒවත් ටච් කරා. එයා මාරයි. මන් මෙයාගෙ වීඩියෝ පිස්සෙක් වගේ බලනවා
    මට හිතුන.මෙයාට මෙච්චර කොහෙන්ද හයියක්.කියලා.එයා මගේ ප්‍රශ්න වලට හිතුවටත් වඩා මාරම උත්තර ටිකක් දුන්නෙ 😢. මේ අක්කා දවසක ලංකාව හොදම තැනකට අරන් යනවා.ඔන්න බලන්න ❤
    මට මෙයාව මෙච්චර දැන්නෙන්නෙ.මන් මාවම මෙයාගෙන් දැක්ක නිසා වෙන්න ඇති 🥵🙈

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      "හීන වලට පියාබන්න" Flying Me 2023🌻💚

  • @travelaya_777
    @travelaya_777 8 หลายเดือนก่อน +15

    Travel කරන ගෑණූ ළමයින් කට්ටියගෙන් මම ආස කරන තවත් චරිතයක් තමයි විශ්වනි කියන්නේ.අද කාලේ කෙල්ලේ තමන්ගේ ඇඟ පෙන්නලා හිට් වෙනවට වඩා තමන් ඉපදුන රට ඒකේ හැංගිච්ච ලස්සන වටිනාකම ⁣රටේ මිනිස්සුන්ට ලෝකේ මිනිස්සුන්ට පෙන්නන මේ අයට වටිනාකමක් දෙන්න ඕනි.ඒක ඔයා කලා.ඒක වටිනවා මම අගයනවා.කෙල්ලොන්ගේ වටිනාකම මොකක්ද කියලා විශ්වානි කරලා පෙන්නනවා.ඒ වගේ තව චරිතයක් තමයි travel girl shara... පුළුවන් නම් එයාවත් අරන් එන්න channel එකෙන්.එයත් වටින රටට ආදර්ශයක් දෙන travel චරිතයක්..මම ඔයාගේ බලන මේ පළවෙනි video එක.මීට කලින් ලැබිලා නැහැ... good luck ❤❤වතින්ම ඔයාටත් විශ්වනිටත්...

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน +1

      ස්තුතියි Brother හදුනාගැනීම සතුටක්. Shara will be next🌻

  • @nalinperera5754
    @nalinperera5754 2 หลายเดือนก่อน

    Supirima video eka…. God bless flying me. Stay safe

  • @rohini9599
    @rohini9599 8 หลายเดือนก่อน +26

    දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට ආබරන පලදගෙන තනියම යන්න පුලුවන් රටක් මේ දියනිය හරහා නැවත ලැබේවා

  • @jayathilakaw8027
    @jayathilakaw8027 7 หลายเดือนก่อน +1

    oyage video harima rasawath hariyata bhawanawak wage thawath mewan dewal laba dennata shakthiya lebewa.....ape gewal kittuwa kenek nisa thawath api kemathi.......bs

  • @heshanieuthpalaa9785
    @heshanieuthpalaa9785 8 หลายเดือนก่อน +4

    As always proud of you..bravo girl 👏

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      😘🌻

  • @Seehanada
    @Seehanada 7 หลายเดือนก่อน +2

    සුපිරිම දැක්මක්

    • @travelgears
      @travelgears  7 หลายเดือนก่อน

      🙌🖤

  • @user-qx9xr4ez9g
    @user-qx9xr4ez9g 5 หลายเดือนก่อน +1

    Hats off girl. You are an inspiration to all Srilankans. Good interview @travelgear.

    • @travelgears
      @travelgears  5 หลายเดือนก่อน

      Much Love & Respect!🌻

  • @athukoralagechamilavirajdi9766
    @athukoralagechamilavirajdi9766 2 หลายเดือนก่อน +1

    putha hemi hemin jaya wei arthike.........suba jayagrahanama obata athwewa mage pathumai

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      🖤🍀

  • @dinovlogssl2317
    @dinovlogssl2317 8 หลายเดือนก่อน +2

    Great video ❤ Just saw your channel.good luck ❤

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      Much love 🌻🖤

  • @Maleyy629
    @Maleyy629 8 หลายเดือนก่อน +19

    ඔයාටත් හොද අනාගතයක් තියෙනෝ අයියේ 😊 හොදට ප්‍රශ්න ඇහුවා.හිතට වදින්න.විනයක් තියාගෙන.ඔයාටත් ජය ❤

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน +1

      ස්තූතියි මලී!🌻💚

  • @GayanAthukorala
    @GayanAthukorala 3 หลายเดือนก่อน

    Hoda wadak Good luck

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      Much love gayan😍

  • @Animalplants-oj2lp
    @Animalplants-oj2lp 7 หลายเดือนก่อน +1

    ඔයා සුපිරි තරුවක් ... ඔයාගේ විඩීයෝ ඔක්කොම හොඳයි 🎉 තවත් හොදින් වැඩ ටික හොදින් කරගන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕන... ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @user-jp5ug7mm5c
    @user-jp5ug7mm5c 5 วันที่ผ่านมา +1

    Supiriyk akke 🥺❤️

  • @THEZCRA97
    @THEZCRA97 8 หลายเดือนก่อน +1

    Really proud of you vishwani akke !

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🖤🌻

  • @dilinithusharika5975
    @dilinithusharika5975 8 หลายเดือนก่อน +1

    Godak asawen balana chanel akak.❤❤

  • @israelsamaje
    @israelsamaje 8 หลายเดือนก่อน +2

    Nice ❤

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🌻🖤

  • @sajithsankalpa4707
    @sajithsankalpa4707 7 หลายเดือนก่อน +4

    Shukra munawwar මතක් උනා ඒ හයියමයි, මං හිතන්නේ ඒ ගැම්මමයි..තව ශක්තිමත් දෙයක් කියනකොට ඒ වොයිස් එකමයි.. අනේ මන්දා... ගැහැණියෙක් පිරිමියෙක් කියල නැතුව මනුස්සයෙක් කියන ෆීලින් එක තියෙන අයට මන් කැමති. මේ ඒ වගේ කෙනෙක්❤

    • @travelgears
      @travelgears  7 หลายเดือนก่อน

      ඇත්ත🖤

  • @buddikachamal9809
    @buddikachamal9809 8 หลายเดือนก่อน +2

    දැනට දාපු හැම video එකක්ම බලල තියනව❤

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🌻😍

  • @user-ur1bw1ph7m
    @user-ur1bw1ph7m 7 หลายเดือนก่อน +1

    Talent girl good luck❤❤❤

    • @travelgears
      @travelgears  7 หลายเดือนก่อน

      🙌🖤

  • @shamindiyasathsarani1013
    @shamindiyasathsarani1013 7 หลายเดือนก่อน +3

    මාරයි අක්කි ඔයා😍හිතන විදිය ,කියන දේවල් 💯නියමයි✌️🤝

    • @travelgears
      @travelgears  7 หลายเดือนก่อน

      🖤🌻

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 2 หลายเดือนก่อน +1

    ජයවේවා සාර්ථක වේවා තවත් travel කරන්න ලැබෙවා! 🇨🇦🇱🇰🏞️🥰🤗❤️😊👌👍💯🙏

  • @sunilwikrama3660
    @sunilwikrama3660 8 หลายเดือนก่อน +1

    Lassnai ❤❤❤ congratulations

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      Thank You! 🌻😍

  • @thamarajayasiri416
    @thamarajayasiri416 8 หลายเดือนก่อน +9

    ඔයා නම් හරිම නිර්භීත දරුවෙක්.පරිස්සමින්.බුදුසරණයි.රකිමින් විදින ඔයා හැම දෙනාම රකීවා!

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🖤🌻

  • @roshinifernando5785
    @roshinifernando5785 8 หลายเดือนก่อน +5

    තව පියාබන්න..... නිදහසේ පියාබන්න ...සමනලියක් වගේ... ඒ ලස්සන තැන් අපි පුදුමාකාර විදියට විදිනවා, ඔයා විදිමින් පියාබනකොට අපිත් ඒ විදියටම විදිනවා , එච්චරටම feel වෙනවා, මෙහෙම vedio එකක් කවදාවත් දැනිලා නෑ, ස්වභාවධර්මයත් එක්ක ඔයාගේ බැදීම... අපිව පිස්සු වට්ටනවා, ඔයාගේ වචනෙම්ම ඒක පිස්සුවක් ❤ ඔයාගේ වයසේ දරුවෝ ඉන්න අපිට ඔයාගෙන් අපේ ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා , ඉතින් පුංචි සමනලියේ... මමත් දැන් ජීවිතේ විදින්න පටන් ගන්නවා , රකිමින් විදින්නම්... ස්තූතියි ඔයාට ❤❤❤

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🌻🖤

  • @kanchanasrinath1051
    @kanchanasrinath1051 8 หลายเดือนก่อน +18

    අහස පොලොව මැදි උන සදගනාව . මුව මදහස සැගවුන රලපනාව.සොබා දහම තුරැලට ලන් උනාම. සැනසුම සතුට දුදනන් නැති උනාම. ඉදිරියටම යන්න .සුබ අනාගතයක් .

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      ඒක💚

    • @Mariya-cq9yk
      @Mariya-cq9yk 5 หลายเดือนก่อน

      Maru adahsa❤❤❤❤❤❤

  • @hirupathirage3198
    @hirupathirage3198 2 หลายเดือนก่อน +2

    Educated brave lassana soul ekak tiyena girl kenek. Good luck to her and ❤you

    • @travelgears
      @travelgears  2 หลายเดือนก่อน

      Much love hiru🤘

  • @Ceylon-Stories
    @Ceylon-Stories 3 หลายเดือนก่อน +3

    මාරම නිදහස් අදහස් තියෙන නිදහසේ පියාබන කිරිල්ලියක්. මගේ රටට මං ආදරෙයි මේ රට දාලා වෙන කොහේ යන්නද,
    රකිමින් විදිමු ❤

  • @priyanthapriyantha7919
    @priyanthapriyantha7919 7 หลายเดือนก่อน +1

    Yakinnakma thamai. Theruwan Saranai dhuwe. ❤❤❤❤🙏🙏🙏🙏

  • @ajithjayaweera6322
    @ajithjayaweera6322 7 หลายเดือนก่อน +4

    Highly mindfulness girl👍💗🙏 Talent girl

  • @NadeeshaSumanasekara
    @NadeeshaSumanasekara 8 หลายเดือนก่อน +2

    ජය වේවා ❤ පරිස්සමෙන් අක්කා 💚🍃

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🌻💚

  • @manojsuranga6084
    @manojsuranga6084 8 หลายเดือนก่อน +1

    Go ahead

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🖤🌻

  • @madurangaperera2276
    @madurangaperera2276 8 หลายเดือนก่อน +2

    වටින කතාබහක්🖤

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      ස්තූතියී 🖤🌻

  • @AchalaKumari-me8ws
    @AchalaKumari-me8ws 8 หลายเดือนก่อน +6

    Skip කරන්නේ නැතිව බැලුව ekama video එක, ගොඩක් වටින අදහස් 🙏

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      ස්තූතියි අචල.!🌻🖤

  • @luckyphoto470
    @luckyphoto470 4 หลายเดือนก่อน +3

    මම අහපු හොදම ධර්ම දෙශනාවක් .....හරිම අපූරුයි නංගි....

  • @gimhanikumanjalee8511
    @gimhanikumanjalee8511 4 หลายเดือนก่อน +3

    හැම දේම කෙරෙහි හදවතේ උතුරා ගලන පිවිතුරු ආදරය තමයි ඇයගේ ලොකුම ශක්තිය ❤ ආදරෙයි ඔයාට ගොඩාක් ♥️♥️♥️♥️

  • @sach_v8360
    @sach_v8360 6 หลายเดือนก่อน +2

    අක්කාට ආදරෙයි ❤ බුදුසරණයි 🙏

    • @travelgears
      @travelgears  6 หลายเดือนก่อน

      🖤🌻

  • @SampathHennayaka-dy7xx
    @SampathHennayaka-dy7xx 7 หลายเดือนก่อน +1

    Adarei.

    • @travelgears
      @travelgears  7 หลายเดือนก่อน

      🖤🙌

  • @iresh.u.wickramasinghe647
    @iresh.u.wickramasinghe647 8 หลายเดือนก่อน +13

    Flying me කතා කරන විදියට ආස නිසා බලන්න හිතෙනවා❤.

  • @user-ei5zf6yr2r
    @user-ei5zf6yr2r 4 หลายเดือนก่อน +2

    Very intelligent young lady, good luck❤

  • @maduh302
    @maduh302 3 หลายเดือนก่อน +5

    මට තනියම ලග තියෙන ටව්න් එකටවත් ගෙදරින් යන්න දෙන්නෙ නෑ...මට මාරම ස්ට්‍රෙස්...ඇයි මෙහෙම එයාලා කරන්නෙ කියලා අනන්තවත් හිතිලා තියෙනවා...ඒ අතින් අක්කා මාරම වාසනාවන්තයි.....❤😊

  • @udaradeshan2274
    @udaradeshan2274 5 หลายเดือนก่อน +5

    හිනාව වගේම ඇත්තටම සුන්දර කෙනෙක්❤️

  • @isharajayarathna7568
    @isharajayarathna7568 8 หลายเดือนก่อน +2

    ආසම චරිතයක් ❤🎉

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🌻💚

  • @dulanga_dilshan_
    @dulanga_dilshan_ 8 หลายเดือนก่อน +10

    මේ Interview Series එක මරු ගීසිත් අයියේ ❤

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน +2

      Much Love Malliyh.! 🌻❤️

  • @nadeemathilakarathne6883
    @nadeemathilakarathne6883 8 หลายเดือนก่อน

    නියමයිනේ ❤❤❤

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      ❤️🌻

  • @TRAVELSHOWbyAnuradha
    @TRAVELSHOWbyAnuradha 8 หลายเดือนก่อน +6

    ආසම චරිතයක් ❤

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🌻💚

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 7 หลายเดือนก่อน +1

    Oba dedenata godak sthuthy.aakalpa saha vinaya gana.

    • @travelgears
      @travelgears  7 หลายเดือนก่อน

      😍🌻

  • @rangikapramudini3053
    @rangikapramudini3053 8 หลายเดือนก่อน +5

    මං ආසම චරිතයක්.එයාගෙ vlogs වල එයා පරිස්සමෙන් ඉන්න විදිහ එහෙම ගැන මාරම දැනුමක් දෙන්නෙ.අපි සෝලො ගියොත් එහෙම මැරෙනවා අවධානේ නැති නිසා..අක්කා නම් සුපිරි...බුදු සරණයි

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🌻💚

  • @user-lu7hr1uc3j
    @user-lu7hr1uc3j 6 หลายเดือนก่อน +1

    Mage motivet eka akkai solo hiker man saranna ♥️🥰

    • @travelgears
      @travelgears  6 หลายเดือนก่อน

      🙌🖤

  • @delukalakshan4939
    @delukalakshan4939 8 หลายเดือนก่อน +1

    බුදුසරණයි අක්කේ පරිස්සමට වැඩ ටික කරන්න ❤🤘

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🌻😍

  • @nadeekanishanthi9657
    @nadeekanishanthi9657 5 หลายเดือนก่อน +1

    Oya nam marama marai nangi

  • @maduninilanka8203
    @maduninilanka8203 8 หลายเดือนก่อน +9

    ගෑනු ලමයි කියල පිරිමි ලමයි කියල වෙන්සක් නෑ. එකම එක වෙන්සක් තිබ්බට ඔක්කොගෙම හිත් එකයි..තමන් ඉන්නෙ ඕනි තමන්ට ඕනි විදියට.. කෙල්ලෙක්ද කොල්ලෙක්ද අදාල නෑ ඒ කිසිම දේකට

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      පණිවිඩයම සරලව🌻

  • @romesharanathunga157
    @romesharanathunga157 8 หลายเดือนก่อน +3

    Akka apu nisamai beluwe lassana video ekak

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      ස්තූතියී 🌻🖤

  • @Duleeofficial1111.
    @Duleeofficial1111. 3 หลายเดือนก่อน +1

    බොහොම බුද්ධිමත් ශක්තිමත් ගැහැනු ලමයෙක්, ආදි රජ කාලෙ සිටි වීර කාන්තාවනුත් මේ වගේම ඇති ලස්සන ස්බාදහමෙ නිමැයුමක් තෙරුවන් සරණයි ඔබ ආරක්ෂා වේවා !!!

  • @user-ur1bw1ph7m
    @user-ur1bw1ph7m 7 หลายเดือนก่อน +2

    හරි පිලිවෙලයි පැහැදිලියි හරිම විශිෂ්ටයි

    • @travelgears
      @travelgears  7 หลายเดือนก่อน

      ස්තූතියී 😍

  • @duminda593
    @duminda593 5 หลายเดือนก่อน +2

    One thing I can guarantee is that she radiates a profound spirituality. She embodies the essence of spiritual enlightenment!
    Embrace the journey, not just the outcome.
    Embrace the power of living in the present moment.
    Master the art of achieving everything by doing nothing.
    All the precious hints lie within her self-expression!
    Her heart is overflowing with love and joy.
    This is the universe. Sending love your way.
    Please share this message with her ❤

    • @travelgears
      @travelgears  5 หลายเดือนก่อน

      😍🌻

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka8137 5 หลายเดือนก่อน +1

    සොබාදහමේ දරුවෙක් ඔයා. බුදුසරණයි අක්කේ ඔයාට ❤

    • @travelgears
      @travelgears  5 หลายเดือนก่อน

      🖤🌻

  • @vimujayathissa3557
    @vimujayathissa3557 5 หลายเดือนก่อน +1

    Rakimin widinna
    Its a great concept

    • @travelgears
      @travelgears  5 หลายเดือนก่อน

      🖤🌻

  • @user-qt2ir2id7f
    @user-qt2ir2id7f 7 หลายเดือนก่อน +1

    eya harima lassana ganu lamayek

  • @kaveeonline690
    @kaveeonline690 3 หลายเดือนก่อน +1

    ❤ මම ආසම චරිතයක්❤️❤️❤️

  • @user-ro6be4eg3x
    @user-ro6be4eg3x 8 หลายเดือนก่อน +2

    ආසාවෙන් බලන්න පුළුවන් travel vlog කරන කෙනෙක්..❤

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake8789 7 หลายเดือนก่อน +2

    Flying me ❤ආදරෙයි.. ලස්සනම තැන් දැක්කේ ඔයාගෙ video වලින් ❤

    • @travelgears
      @travelgears  7 หลายเดือนก่อน

      🤘🖤

  • @geethvindana8981
    @geethvindana8981 4 หลายเดือนก่อน +4

    බණක් අහලා ගන්න වත් බැරි ආදර්ශයක් ❤

    • @travelgears
      @travelgears  4 หลายเดือนก่อน +1

      🖤🌻

  • @dikka-ro6xr
    @dikka-ro6xr 6 หลายเดือนก่อน +1

    mt 19 eth mn me akkage dkka quality ma de thama me akka internally patta postive
    gammac eka me vage girls la hri adui akke may triple gem bless you

  • @champikasilva2997
    @champikasilva2997 7 หลายเดือนก่อน +3

    ආදරෙයි පුතේ ඔයාව සොබාදහම විසින් ආරක්ෂා කරනවා ගහ කොලයට ආදරය කරන කෙනාට වන සතුන්ගෙන් කිසිම හානියක් නැ ඔයාට තෙරුවන් සරණයි ❤️ජේසු පිහිටයි හැමදාමත් නොබියව ඔයාගෙ ගමන යන්න ආදරෙයි හැමදාමත්

  • @devindachamod8633
    @devindachamod8633 8 หลายเดือนก่อน

    😍❤️

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      Much Love Poddo.!🌻❤️

  • @dioginimiranda7333
    @dioginimiranda7333 หลายเดือนก่อน +1

  • @travelwithpathumtwp6345
    @travelwithpathumtwp6345 8 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවන්ගෙ කතාවට පොඩ්ඩක් සමාන කමක් තියනවා. අදත් සුපිරියක් තමයි මචෝ ❤ ජයවේවා

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      Much love brother.! 🖤🌻

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 8 หลายเดือนก่อน +1

    Thama thulin lokaya dakinna lokayayata karanna sewayata lokayenda perala sewaya labe.
    Theruwan Saranai !

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🌻😍

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe980 8 หลายเดือนก่อน +3

    Comments බැලුවාම හරිම සතුටුයි. නොමසුරුව හොඳ දේ අගයනවා.👍

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🖤🌻

  • @ruwanguruge769
    @ruwanguruge769 หลายเดือนก่อน +1

    නියමයි දුව ඔහොම යං

  • @chalanganaeshan2123
    @chalanganaeshan2123 8 หลายเดือนก่อน +3

    Flying me❤️🍃

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🖤🌻

  • @naturelife4774
    @naturelife4774 8 หลายเดือนก่อน +3

    රාවනා බලය ක් හා දර්මයෙ ආශිර්වාදය ක් දුවට !!!!

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🖤🌻

  • @Tharii1599
    @Tharii1599 2 หลายเดือนก่อน +1

    Eka eka nalu nilionge wikara interviews wlta wada menna me wge interviews thmai watinne saha apita one ❤ Video eka dakke ahamben dn...masa 6 kata psse 😍ethkot subsla 34k dn 54k subsla pass krlath iwarai flying me😍

  • @charukaaluthgedara5821
    @charukaaluthgedara5821 2 หลายเดือนก่อน +1

    මේක තමා මම දාන 1st commemt එක... ඒක ආදරෙන් ඔයාට...❤❤විශ්වනී අක්කේ... ඔයා නම් මාරයි... ඔයාගේ මේ කතා ටික ඇහුවාම සොබා දහමේ කොයි තරම් අපි විඳින්නේ නැතුව අතහරින දේවල් තියනවද කියල හිතුනා.. ඒවා විදින්න ඕන කියල මතක් උනා... ඒකට ඔයාට thanks ...❤ඇත්තටම ඔයා නම් මාරම මාරයි... කිසිම කරදරයක් නැතුව සොබා දහම විදින්න ඉඩ ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කෙ... ❤

  • @kushanhansakantha4954
    @kushanhansakantha4954 8 หลายเดือนก่อน +2

    Maru

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      Thank You.! 🖤🌻

  • @achinthanawa5329
    @achinthanawa5329 3 หลายเดือนก่อน

    Patta

    • @travelgears
      @travelgears  3 หลายเดือนก่อน

      Thank You!😍

  • @sanduufernando7148
    @sanduufernando7148 8 หลายเดือนก่อน +1

    😍😍😍

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      Thank You.! 🖤🌻

  • @indujayathilaka5454
    @indujayathilaka5454 8 หลายเดือนก่อน +2

    ඔයාට කවදාවත් වරදින්නෙ නෑ මැනික ..බුදුසරණයි .ලොකු ජීවිත අවබෝධයක් තියෙනවා ..ආදරෙයි ❤❤❤

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🌻🖤

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 5 หลายเดือนก่อน +1

    ❤️❤️

    • @travelgears
      @travelgears  5 หลายเดือนก่อน

      🖤🌻

  • @Maleyy629
    @Maleyy629 8 หลายเดือนก่อน +5

    එයා විශ්වකෝශයක් 🥵😍🥰

  • @Sadu248
    @Sadu248 6 หลายเดือนก่อน +1

    කෙල්ලෙක් කියන්නේ රාමුවකට කොටු වෙලා ඉන්න ඕන චරිතයක් නෙමේ . ලැබුණු ජිවිතේ නිදහසේ විදින්න ඕන . සමහර ගොන් කෙල්ලෝ කරන්න ලව් එක බ්‍ර්කප් උනාම , ජිවිතේ නැති කරගන්නවා අතවල් කපාගන්නවා 😂 . එයාලා හිතන්නේ ආදරේ තරම් විදින්න දෙයක් නෑ කියලා . ඒ වගේ කෙල්ලොන්ට නම් හොද උදාහරණයක් මෙයා. ❤😊

  • @dil7667
    @dil7667 8 หลายเดือนก่อน +1

    shok oya😍😍

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      🌻🖤

  • @chathurimadhuwanthi-cj1fp
    @chathurimadhuwanthi-cj1fp 6 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @3rdeyemediapresent
    @3rdeyemediapresent 8 หลายเดือนก่อน +1

    👍❤️

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      Thank You 🖤🌻

  • @user-bw7ms8qw8s
    @user-bw7ms8qw8s 8 หลายเดือนก่อน +1

    Oya nisa math aware sripada karuna kala.a gemma awe oyagen mis.good luck.dewiyo rakithwa.b.s.

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน +1

      🌻🖤

  • @sunilwikrama3660
    @sunilwikrama3660 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      Thank You! 🌻😍

  • @romeshchathuranga8522
    @romeshchathuranga8522 8 หลายเดือนก่อน

    💐

    • @travelgears
      @travelgears  8 หลายเดือนก่อน

      Much love brother.! 🖤🌻