ලංකාවේ නවසීලන්තයට යමුද? | Hike to Haritha Kanda | Bopaththalawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ලංකාවේ නවසීලන්තයට යමුද?
    හරිත කන්ද කියන්නේ ලංකාවේ නවසීලන්තය කිව්වොත් නිවරදියි . ප්‍රධාන කදුවැටි සියල්ලම එකම තැනක ඉදන් බලන්න පුළුවන් වගේම හවසක ගියොත් ගෝන්නු රංචු පිටින් වගේම දිවියෙක් වුනත් දකින්න පුළුවන් තැනක් තමයි මේ හරිත කන්ද කියන්නේ . හැබැයි ලංකාවේ ඉපදුන කෙනෙක්නම් ඔබ මැරෙන්න කලින් යායුතුමයි මෙතනට..
    Hike to Haritha Kanda | Bopaththalawa #travelweekend #harithakanda #bopaththalawa #travelweekend

ความคิดเห็น • 113

  • @udanaariyaratne2989
    @udanaariyaratne2989 4 ปีที่แล้ว +2

    Apreaciate that you collect the watse from the summit. I have been there couple of times, propably 12-13 years back. Such a serene and soothing place. At that time this place was virgin, nobody knows about it. We drank water from abundant natural springs in the patana. I am afraid that this beautiful place would be spoiled by senceless travelers with this popularity.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි .. ඹව් අපේ අය නම් එහෙම තමා යන තැන ඉවර කරලා එන්නේ හැමෝම නැහැ ටික දෙනෙක් කරන වැඩ වලින් තමයි පරිසරය විනාශ වෙන්නේ අපි පුලුවන් තරම් පරිසරය ආරක්ෂා කරන්න කියලා කියමු ..

    • @ranbima8882
      @ranbima8882 ปีที่แล้ว

      දිව්‍ය තලවලත් අමනුස්ස තලවලත් කල් ගතකරලා නැවත මනුස්ස ආත්මයකට එන අයගේ ගතිය තමයි ඔය වෙනස. නරා වලක හිටපු අයට පිරිසිදු කම තේරෙන්නේ නැහැ. හදාගත් ගති පුරුදු වලට අනුවයි හැසිරෙන්නේ. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. පුරුද්ද වෙනස් කරගන්න හිත දෙන්නේ නැහැ. අමනුස්ස ගති.

  • @upalikuttigesilva3929
    @upalikuttigesilva3929 3 หลายเดือนก่อน +1

    පිට රට ඉන්න අපිට,අපේ රටේ ලස්සන හැමදාමත් පෙන්නන ඔබතුමා ඇතුළු කණ්ඩායමටම සියලු දේව ආශිර්වාදය ලැබේවා,ජය වේවා!!!

    • @TravelWeekend
      @TravelWeekend  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි. ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

    • @kavindudilshan9347
      @kavindudilshan9347 2 หลายเดือนก่อน

      Obathuma koheda inne

  • @shanthamallika9999
    @shanthamallika9999 8 หลายเดือนก่อน +1

    lassanai parissamin oyalata Theruwan saranai 🌺🌺🌾🌵

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @ranganamadumal9635
    @ranganamadumal9635 10 หลายเดือนก่อน +1

    එක නම් ගැම්මක් 🤙

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @randikathusara9228
    @randikathusara9228 ปีที่แล้ว

    සුපිරි 😎🤠😎🤠😎🤠😎🤠😎🤠😎🤠😎🤠😎🤠😎🤠😎🤠😎🤠

  • @TravellersbyWillrich
    @TravellersbyWillrich 3 ปีที่แล้ว +4

    Wow nice vlog. Well descriptive. Keep up the good work.

  • @praneethbatugedara7663
    @praneethbatugedara7663 2 ปีที่แล้ว +3

    පුදුම පින්වන්ත කමක් තියෙන්න ඕනි මෙහෙම ජීවිතේ විදින්න.... පෙට්‍රල්. ඩිසල් නැතිව ගෙදරම හිරවෙලා ඉන්නගමන්. ඔයාලගේ වීඩියෝ දැක්කේ. පට්ට... පුදුම සතුටක් දැනුනා.... ජයවේවා....

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว +1

      දැන් ඉතින් අපිත් වාහාන ගෙදර දාලා බයිසිකලේට බැස්සා මෙනවා වුනත් ට්‍රැවලින් නවත්තන්නැහැ බයික් එකේ හරි යනවා . ගොඩක් ස්තුතියි සහෝදරයා ...

  • @TheMapMaker
    @TheMapMaker 4 ปีที่แล้ว +1

    wow.. නියමයි bro..♥ Keep it up the good work..♥

  • @ajithrajapaksha9486
    @ajithrajapaksha9486 5 วันที่ผ่านมา

    Nice

    • @TravelWeekend
      @TravelWeekend  4 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි

  • @manoriudayangani1669
    @manoriudayangani1669 ปีที่แล้ว

    Well done.good work.

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ස්තුතියි ..😍😍😍

  • @narasinghemotors2401
    @narasinghemotors2401 4 ปีที่แล้ว +1

    Aiye super

  • @gayathrijayasinghe7277
    @gayathrijayasinghe7277 3 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  3 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @ruchirafernando5314
    @ruchirafernando5314 4 ปีที่แล้ว

    සුපිරි ....

  • @travelwithdimiya
    @travelwithdimiya 2 ปีที่แล้ว

    Wow...

  • @SkyMediaProductionlk
    @SkyMediaProductionlk 3 ปีที่แล้ว +2

    good travelers💌

  • @shanthamanju912
    @shanthamanju912 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @sufernando1431
    @sufernando1431 4 ปีที่แล้ว

    නියමයි...
    අනිවාර්යයෙන්ම ලඟදිම යනවා.
    අපේ ගමන bike එකේ නේ..
    ජීප් එක ගිය තැනටත් වඩා තව ඉස්සරහට බයික් එකක යන්න පුළුවන් ද..

  • @sriaryasinharamaya3738
    @sriaryasinharamaya3738 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @tharinduchaturanga4802
    @tharinduchaturanga4802 ปีที่แล้ว

    BED MUSIC LEVELS WADI WAGE ... ORIGINAL SOUND THIBBOTH LASSANA WEI WAGE ..GREAT JOB

  • @kanthigodage5348
    @kanthigodage5348 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @TheMapMaker
    @TheMapMaker 4 ปีที่แล้ว +1

    9:55 ඇත්තටම හොඳ වැඩක්...♥

  • @rumeshudara9169
    @rumeshudara9169 4 ปีที่แล้ว

    සුපිරිම ✌✌✌

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Thank U so much for ur travel video . Its a great information

  • @udarakandy
    @udarakandy 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අයිය. 360 view එක සමඟ විස්තර කලාට.
    පහු කරගෙන ආපු ගොවි පොළවල් වලින් අවසරය යන්න ගන්න ඕනද?
    ඒ ගැන තොරතුරු ටිකකුත් පැහැදිලි කරන්න පුලුවන්ද තියනව නම් දුරකථන අංක දාන්න.
    ඒවාගෙම චුටි පුතාත් ලස්සනට video එක කරා.

    • @TravelWeekend
      @TravelWeekend  4 ปีที่แล้ว +1

      thanka malli .

    • @TravelWeekend
      @TravelWeekend  4 ปีที่แล้ว +4

      බෝපත්තලාව ගොව්පල තමා මුලින්ම හමුවන්නේ ඉන්පස්සේ මැනික් පාලම ගොව්පල එකේ තමයි ඔය හරිත කන්ද තියෙන්නේ අවසර ගන්න ඕන නැහැ

  • @YasasJayasinghe
    @YasasJayasinghe ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @radicalrasthiyaduwa4285
    @radicalrasthiyaduwa4285 4 ปีที่แล้ว

    # පට්ට..😍

  • @TheWalker9009
    @TheWalker9009 4 ปีที่แล้ว

    Niyama place ekak👍👍👍

  • @dunethchadeera6788
    @dunethchadeera6788 4 ปีที่แล้ว

    Supiri place ekak.. godk lassanai viedio eka🇱🇰👍 pamula idan udatama hike krnn kochchr wela giyad?

    • @TravelWeekend
      @TravelWeekend  3 ปีที่แล้ว

      පැයක් භාගයක් විතර

  • @realproductsonlineshow3498
    @realproductsonlineshow3498 ปีที่แล้ว

    👍👍

  • @priyanthasenadeera1202
    @priyanthasenadeera1202 ปีที่แล้ว

    Gammak ape gama ne bro

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ආ.. එහෙමද ලස්සන පලාතනේ.. ආයේත් එන්න හිතෙනවා දවසක

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 5 หลายเดือนก่อน +1

    නියමයි නමුත් සමහර තැන් කියන ඒවා ඇහුනේ නෑ

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      copyright නිසාවෙන් මිටයුසික් වෙනස් කරද්දි වොයිස් එක නැති වෙලා :(

  • @sobasiri7680
    @sobasiri7680 4 ปีที่แล้ว

    Nice vedio best of luck

  • @amuthuloke
    @amuthuloke 4 ปีที่แล้ว

    සුපරි අනුර අයිය .

  • @RuwanKarunanayake
    @RuwanKarunanayake 3 ปีที่แล้ว

    👍👍👍

  • @jennifermathai5534
    @jennifermathai5534 4 หลายเดือนก่อน

    Pls cut out the music. We can't hear u at all.

  • @chathuraprasad1690
    @chathuraprasad1690 3 ปีที่แล้ว +1

    Nissan petrol ❤️❤️👌

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @johnwicky7820
    @johnwicky7820 ปีที่แล้ว

    your videos are awesome
    if you can please do a review about your vehicle

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      OK thanks so much ❤️ brother

  • @nishamx2
    @nishamx2 4 ปีที่แล้ว

    Ela ela

  • @gambit7846
    @gambit7846 3 ปีที่แล้ว

    Van / Car eke yanna puluwanda?

  • @monarayathra
    @monarayathra 4 ปีที่แล้ว

    Patta

  • @nimaljayantha9700
    @nimaljayantha9700 3 ปีที่แล้ว

    😍

  • @hemanthagunasekara9665
    @hemanthagunasekara9665 4 ปีที่แล้ว

    Niyamai aiye

  • @tharinduNA
    @tharinduNA 4 ปีที่แล้ว

    👍 👍 👍

  • @ishanmax3798
    @ishanmax3798 2 ปีที่แล้ว

    Apeth game tama

    • @TravelWeekend
      @TravelWeekend  2 ปีที่แล้ว

      ආ...එහෙමද ආයේ දවසක් එන්න ඕන ඔය පැත්තට..

  • @nimaljayantha9700
    @nimaljayantha9700 3 ปีที่แล้ว

    😍😍

  • @kelumrathnayake6406
    @kelumrathnayake6406 4 ปีที่แล้ว

    🤗🤗🤗🤗🤗🌷🌷🌷

  • @dorakumburesirirathana5996
    @dorakumburesirirathana5996 4 ปีที่แล้ว

    Vodios good

  • @janithchathurka8986
    @janithchathurka8986 3 ปีที่แล้ว

    Aiye bike ekk yanna puluwanda kanda madatama ? Gyapu route eka ewnako .

    • @TravelWeekend
      @TravelWeekend  3 ปีที่แล้ว +1

      හැටන් ,දික්ඔය, ආගරපතන, බෝපත්තලාව පාම් එකෙන් මැනික් පාලම පාම් එකට ගිහින් තමයි කන්ද නගින්න පටන් ගන්නේ

  • @pradeepkumara100
    @pradeepkumara100 ปีที่แล้ว

    Bus eke ynwanm kohomada yanne

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බගවන්තලාවට ගිහින් යන්න බස් එකේ යනවානම් ඒක ලේසියි

  • @salindaperera9506
    @salindaperera9506 ปีที่แล้ว

    Couple ekakata camping Karanna. Safe naha kiyanawa eka athakda

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      කපල් එකක් තනියම යන එකනම් සුදුසු නැහැ තමා තව කන්ඩායමක් එක්ක යන්න

  • @kamaludash6697
    @kamaludash6697 ปีที่แล้ว

    😍🥰🙌🙏

  • @tharangapradeep811
    @tharangapradeep811 4 ปีที่แล้ว

    🤘🤘🤘🤘

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 4 ปีที่แล้ว

    Souperb souperb

  • @cinematicceylon6785
    @cinematicceylon6785 4 ปีที่แล้ว

    Fatta mach

  • @chariththimantha
    @chariththimantha 4 ปีที่แล้ว

    ,💐💐💐💐💐💐💐💐

  • @salindaperera9506
    @salindaperera9506 ปีที่แล้ว

    Yanna permission ganna oneda

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      බෝපත්තලාව පාම් එකෙන් ටිකෙට් එකක් කඩනවා .. වෙනම අවසර ගන්න ඕන නැහැ

  • @Slfireflash
    @Slfireflash 4 ปีที่แล้ว

    ❤❤🔥

  • @Music_SriLanka_
    @Music_SriLanka_ 3 ปีที่แล้ว

    යන පාර කියන්න හරියට

  • @thilankaabeysinghe9435
    @thilankaabeysinghe9435 4 ปีที่แล้ว

    Aiya wahane denne nathi Wei da?

  • @user-qt1mx7lf1w
    @user-qt1mx7lf1w ปีที่แล้ว

    බස්එකේ යන්න බැරිද

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      පුලුවන් බගවන්තලාවට ගිහින් පයින් යන්න ඕන..

  • @nishamx2
    @nishamx2 4 ปีที่แล้ว

    ?

  • @nn-xj7em
    @nn-xj7em 4 ปีที่แล้ว

    Bs

  • @filmpissa4782
    @filmpissa4782 ปีที่แล้ว

    ඔයාලා පහු කරපු ෆාම් එකෙන් අවසර ගන්න ඕනෙද හරිත කන්ද නගින්න ??🥺

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      ඹව් අවසරයක් ගන්න ඹ්න

    • @filmpissa4782
      @filmpissa4782 ปีที่แล้ว

      Kohomda ganne ?

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว +1

      එතනට ගිහින් ගන්න පුළුවන්

    • @filmpissa4782
      @filmpissa4782 ปีที่แล้ว

      Thank you brother 😍❤️👍

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 ปีที่แล้ว

    පුදුම ලස්සනයි ගමන 😁😁😁😁

    • @TravelWeekend
      @TravelWeekend  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි😍😍😍

  • @ruwinidanushka1937
    @ruwinidanushka1937 4 ปีที่แล้ว

    👍👍