අලි මැදින් නුවරගලට Subtitled in English Nuwaragala Hike

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 153

  • @Vishwani
    @Vishwani  7 หลายเดือนก่อน +39

    Hiking කරන්න ආස ඕනි කෙනෙක්ට බය නැතුව recommend කරන්න පුළුවන් team එකක් තමයි Trekker Sri Lanka Team එක... හොඳ technical guide එකක් එක්ක Ethical hiking and Camping කරන්න කැමති ඕන කෙනෙක්ට බය නැතුව join වෙන්න පුළුවන්... එයාලගෙ Fb page එක හරහා එයාලව contact කර ගන්න පුළුවන්.... එහෙම නැත්නම් 0777656077 සුදාර පතිරණ අයියව whats app හරහා connect කර ගෙන සම්බන්ද වෙන්නත් පුළුවන් ...... ලස්සනට ආරක්ෂිත සතුටින් ගිහින් එන්න පුළුවන්.... ❤

    • @user-rr3zf6jf3n
      @user-rr3zf6jf3n 7 หลายเดือนก่อน

      1 ට කීයක් ගන්නවද

    • @Isururavishangamage
      @Isururavishangamage 7 หลายเดือนก่อน

      ❤️🥹🫂

    • @supundilanka6067
      @supundilanka6067 7 หลายเดือนก่อน +2

      Join wenne kohamada

    • @heshanmadusanka6508
      @heshanmadusanka6508 4 หลายเดือนก่อน +2

      ඔයාගෙ videos මට මෑතකදී බලන්න ලැබුණේ අහම්බෙන් හරිම ලස්සනයි ආසාවෙන් බලන්නේ සහෝදරිය 💜️💜️🤛❤️💜️🇱🇰🙏 ඔයා ගැම්මක් තමා මට නම් ආඩම්බරයි

  • @lavnrosha5296
    @lavnrosha5296 7 หลายเดือนก่อน +24

    අපේ ගෙදරට ඔය කන්ද ලස්සන පේනවා,ඔය කන්දෙන් ඉස්සරහ තියෙන්නෙ අපේ නුවරගලතැන්න ගම,😊❤

  • @freedom774
    @freedom774 7 หลายเดือนก่อน +21

    අපි ගිහිල්ල යාලුවෝ සෙට් එකක් හිටිය පැය තුනකටත් වඩා එයාල එතන අපි හැරිල ආව එන්න. නියමයි අක්කේ. රකිමින් විදින ඔයාට ස්භාදම් අම්මගෙ ආශිර්වාදය ලැබෙනවා❤

  • @era2w_studio
    @era2w_studio 7 หลายเดือนก่อน +19

    සමස්තයක් විදිහට ගත්තොත් දැන් vlogs වල Video එක හොඳ clear නංගී.. ඔයාගෙ මේ ගැම්ම ට අපි respect කරනවා.. 👏👍😍

  • @pavisgraphicstudio
    @pavisgraphicstudio 7 หลายเดือนก่อน +5

    ඇත්තටම අක්කේ අක්කගේ විඩියෝ බලන්න ඇත්තටම හැමදාම ආසාවෙන් බලන් ඉන්නේ..ටිකක් විතර පරක්කු වුණා විඩියෝ එක බලන්න....හැමදාම වගේ අදත් හරිම ලස්සනයි නුවරගලත් ලස්සනයි ඔයත් ලස්සනයි අක්කේ ......🤗.....තව solo camping එකක් අරන් එන්නකෝ අක්කේ ඉක්මනට......හැමදාම වගේ පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් එන්න අක්කේ.....බුදුසරණයි අක්කේ 💛🥰😘

  • @kavishkasamarakoon4590
    @kavishkasamarakoon4590 7 หลายเดือนก่อน +11

    ඔයා නම් ඇත්තටම මාර හිත හයිය කෙල්ලක් නංගි.....බුදු සරණයි

  • @danukadinushan3322
    @danukadinushan3322 7 หลายเดือนก่อน +4

    මම මේ බැහැලා ඉන්නෙත් නුවරගල පොකුනේ තමා 😁😍🌅

  • @RathnayakaMahawaththa-ge6vh
    @RathnayakaMahawaththa-ge6vh 7 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි දුව.අද නම් හිතට බයක් නැහැ .කට්ටිය එක්ක ඉන්න නිසා.කට්ටිය මග හරින්නේ නැතුව යන්න .භයානක වන සතුන් ඉන්න නිසා දුව පුවේසමෙන් යන්න.

  • @sadram4084
    @sadram4084 3 หลายเดือนก่อน +1

    Harima asawen baluwa godak isthuthi hamotamath visheshayen nangita paressami🫶🫶🫶🫶

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 7 หลายเดือนก่อน +2

    ❤❤❤ woww අක්කි නියමයි 👍 අම්බෝ ඒ views පට්ට 👍🥰 බුදුසරණයි පරිස්සමින් 🥰

  • @mihiradesilva9621
    @mihiradesilva9621 5 หลายเดือนก่อน +2

    An iron girl very brave and courageous.

  • @madushaninisha7901
    @madushaninisha7901 7 หลายเดือนก่อน +2

    ලස්සනයි ගොඩක් ආසාවෙන් video eka baluwa ...❤ thanks ❤නංගී බුදු සරණයි .....❤❤

  • @Family.Srilanka
    @Family.Srilanka 7 หลายเดือนก่อน +6

    නියමය ගමනක්, ලස්සණයි

  • @thamarajayasiri416
    @thamarajayasiri416 7 หลายเดือนก่อน +2

    අම්මෝ බයෙන් බයෙන් බැලුවා.හරිම ලස්සනයි.ස්තූතියි පුතේ.

  • @sadusahan3051
    @sadusahan3051 6 หลายเดือนก่อน +2

    නිකම් ශලිනි අක්කා වගෙ❤පරිස්සමින් ජය 😊වෙවා😊😊

  • @kavishkasamarakoon4590
    @kavishkasamarakoon4590 7 หลายเดือนก่อน +7

    නංගි water pack එක්ක ගන්න ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි....පරිස්සමෙන් තෙරුවන් සරණයි

  • @tp883
    @tp883 7 หลายเดือนก่อน +1

    Beautiful ❤
    Thanks for sharing information about trecking group

  • @upulsandaruwan4436
    @upulsandaruwan4436 7 หลายเดือนก่อน +9

    වීඩියෝ එක නම් ඉවර වෙනකන් බැලුවා, ඒත් තනියම යනවා වගෙ ගතියක් නෑ කියලා හිතෙනවා 🤔🤔

  • @aruns90
    @aruns90 7 หลายเดือนก่อน +1

    හරිම ලස්සන video එකක්. පරෙස්සමින් බුදුසරණයි. ❤

  • @SamSenarathne
    @SamSenarathne 7 หลายเดือนก่อน +1

    Wow 😍what a fantastic hike ❤️‍🔥 keep it up akki❤️love you

  • @soni581
    @soni581 5 หลายเดือนก่อน

    Thanx for sharing this beautiful experience. ❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 7 หลายเดือนก่อน

    Wow super fantastic video Thank U so much Dear 🤩🤗😘🙏

  • @TravelwithFamilySriLanka
    @TravelwithFamilySriLanka 7 หลายเดือนก่อน

    Wow !! Nice video. Even though this is not a solo hike, you have captured the moments really well. Good stuff and keep going. ❤❤

  • @heshanmadusanka6508
    @heshanmadusanka6508 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කා ❤️💜️🙏🇱🇰👍

  • @user-mt9jz2qw1c
    @user-mt9jz2qw1c 7 หลายเดือนก่อน +5

    හිතේ හයිය ගැන සතුටුයි 🙂

  • @nihaldharmapriya593
    @nihaldharmapriya593 7 หลายเดือนก่อน

    Very impressive journey . I enjoyed a lot. I really appreciate the way you present . I am confident that many foreigners will attract your videos soon. It's good that you already started with english subtitles . A big step. May you have courage to go ahead .

  • @nilminiwijetilake9682
    @nilminiwijetilake9682 7 หลายเดือนก่อน

    This is the most attractive place Ive ever seen.Thank you for your great effort darling ❤

  • @daminda2007
    @daminda2007 7 หลายเดือนก่อน

    Oyage video eka mama dakapu special thamai oya godak seum than hariyatama pennala thiyanaww. Every sec mama baluwa. So i love it. Keep it up dear and go forward 😊

  • @champikasudarshani6938
    @champikasudarshani6938 7 หลายเดือนก่อน +1

    අනෙ පරිස්මෙන් යන්න අදරෙයි සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @ervinslens
    @ervinslens 7 หลายเดือนก่อน

    Beautiful adventure my friend, this hike looks amazing!

  • @randunuytrandunu
    @randunuytrandunu 7 หลายเดือนก่อน +1

    අක්කි නම් ඇත්තටම සුපිරි....😮🖤🌧️🌪️🌌

  • @heshanieuthpalaa9785
    @heshanieuthpalaa9785 7 หลายเดือนก่อน

    At the last when you had the national flag and the music, I got goosebumps 🥰
    Well done brave girl

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe 3 หลายเดือนก่อน

    Camping එකත් දාන්න තිබුනේ. ආසාවෙන් හිටියේ බලන්න.

  • @nishanthaarachchi3335
    @nishanthaarachchi3335 7 หลายเดือนก่อน +4

    රකිමින් විදින්න ❤️❤️

  • @SampathHennayaka-dy7xx
    @SampathHennayaka-dy7xx 7 หลายเดือนก่อน +1

    Mara lassanai

  • @Legends_nrs
    @Legends_nrs 7 หลายเดือนก่อน

    You are doing fantastic and so interesting to watch

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 7 หลายเดือนก่อน +1

    කැලේ යද්දි විනය කියන්නෙ හොද දෙයක් 👍

  • @maheshanishashiprabha8362
    @maheshanishashiprabha8362 7 หลายเดือนก่อน

    😮❤❤ wow .. i also feel that am going with you.

  • @achalasenavirathna5862
    @achalasenavirathna5862 3 หลายเดือนก่อน

    Lagatama awillane ❤

  • @bolpinicreations7004
    @bolpinicreations7004 3 หลายเดือนก่อน

    අම්මෝ මෙතන හඳ තරු තියෙන රෑක ඉන්න තියෙනවානම් ❤

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 6 หลายเดือนก่อน

    💚🍃 ආසාවෙන් බලන ගමන් ❤

  • @UdariLakmini_
    @UdariLakmini_ 3 หลายเดือนก่อน

    ❤❤

  • @mayurithakshila4352
    @mayurithakshila4352 7 หลายเดือนก่อน

    Amaru නැද්ද අත් කොටට ඇදල කැලෙ යද්දී අත් සිරෙන්නෙ නැද්ද මොනාවුනත් නියමයි 👍👍

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 3 หลายเดือนก่อน

    Good vedio

  • @sampathsujeewa798
    @sampathsujeewa798 6 หลายเดือนก่อน

    සුපිරි 👌👍

  • @WasanthaBandara-fi2zj
    @WasanthaBandara-fi2zj 5 หลายเดือนก่อน +1

    කතාව අඩුකර කදු නගින්න එතකොට මහන්සි අඩුයි පරිස්සමෙන් යන්න දෙවිපිහිටයි දුවේ

  • @arunithilakarathna934
    @arunithilakarathna934 7 หลายเดือนก่อน

    මැරෙන්න බලන් යන්නේ මොකටද කියලා හිතෙනවා . ❤

  • @chalikadilshan3737
    @chalikadilshan3737 7 หลายเดือนก่อน +1

    Niyamai puthee prissmen

  • @isankaisanka3783
    @isankaisanka3783 6 หลายเดือนก่อน

    Sobadarme devathaviyak oya bs parissamin karanna hamadema ❤❤❤

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 7 หลายเดือนก่อน +1

    බුදුසරණයි ❤

  • @thanujathiwanka1951
    @thanujathiwanka1951 7 หลายเดือนก่อน

    Lassana Akkii🥰Oyage video serama beluva 😉❤️

  • @shamik123
    @shamik123 7 หลายเดือนก่อน +1

    Akke Q&A video ekak one

  • @chathurikamadu-z8z
    @chathurikamadu-z8z 6 หลายเดือนก่อน

    Good luck nangi 💚

  • @RashmiMubeen
    @RashmiMubeen 4 หลายเดือนก่อน

    Oyage jivithe godak lassanai oya hemadhamath sathutin inna 🥰🥰🥰

  • @dulandasintha
    @dulandasintha 7 หลายเดือนก่อน

    යන්නම ඕන ගමනක්😍🍃

  • @KasunDinusha-sk7kt
    @KasunDinusha-sk7kt 7 หลายเดือนก่อน +1

    අපිත් ගියා....සුපිරිම පැත්ත එහෙ

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ,අපිවත් නුවරගල එක්ක ගියාට...එනවිට ලැබූ අත්දැකීම් දැම්මෙ නැත්තෙ වීඩියෝ එක දික්වන නිසාද?? ❤🎉🎉🎉🎉❤

  • @NethshanJayawardana
    @NethshanJayawardana 4 วันที่ผ่านมา

    pizzahut eke party time job ekak ehema kalada akke oya

  • @kasuniridmika1856
    @kasuniridmika1856 7 หลายเดือนก่อน

    Superb work done ❤

  • @thejanakavindini4788
    @thejanakavindini4788 6 หลายเดือนก่อน

    Awesome❤❤❤

  • @sanchanadilshani5228
    @sanchanadilshani5228 7 หลายเดือนก่อน

    මගේ phone එක හදාගෙන අවේ අද ඒ නිසා අක්කිගෙ vedio 2 k miss වෙලා තිබුනෙ data on කරපු ගමන් ඉක්මනට අවෙ අක්කිගෙ vdio tika බලන්න.ආදරෙයි ❤❤❤ අක්කි.....😊

  • @nimeshaamarasinghe1111
    @nimeshaamarasinghe1111 7 หลายเดือนก่อน

    Beautiful vlog ❤

  • @sachithanuranga727
    @sachithanuranga727 3 หลายเดือนก่อน

    වනේ ගිජිදාය.🐘 දුටුවොත් වනසාය 🐘

  • @HasithaHiroshan-kl9ee
    @HasithaHiroshan-kl9ee 7 หลายเดือนก่อน +1

    Video ekk එනකල් බලන් ඉන්න මම 🤍

  • @nilmaneltk
    @nilmaneltk 6 หลายเดือนก่อน

    දුවේ, your silent hikes are more valuable for
    Me. This is too noisy I feel. I appreciate your meditatable solo hikes. Cant help.

  • @SamilaIroshani-sx1tf
    @SamilaIroshani-sx1tf 5 หลายเดือนก่อน

    නියමයි නංගී ❤❤❤❤❤❤

  • @samanpradeep7704
    @samanpradeep7704 7 หลายเดือนก่อน

    බුදු සරණයි

  • @watenpiten-9810
    @watenpiten-9810 6 หลายเดือนก่อน

    Hpptsiri sudara ayya innwne 😮

  • @Cucuoos123
    @Cucuoos123 หลายเดือนก่อน

    The girls have a good dress code without exposure of your body.

  • @Kaikarayo
    @Kaikarayo 7 หลายเดือนก่อน

    Oyage video lassanai akke❤

  • @SampathHennayaka-dy7xx
    @SampathHennayaka-dy7xx 7 หลายเดือนก่อน

    Lassanai

  • @nadeekamadushani113
    @nadeekamadushani113 7 หลายเดือนก่อน

    බුදු සරණයි!!!

  • @enzw5687
    @enzw5687 7 หลายเดือนก่อน

    May the triple gem bless you all

  • @LankaMerica
    @LankaMerica 7 หลายเดือนก่อน

    Really appreciate ❤

  • @chamilabandaranayake3322
    @chamilabandaranayake3322 7 หลายเดือนก่อน +1

    Niyami darling ❤❤❤❤❤❤❤❤

  • @user-qo7oh9nv3f
    @user-qo7oh9nv3f 7 หลายเดือนก่อน +1

    Dinesh aiyat ekka set welat yanna akke...

  • @laxmangunasena
    @laxmangunasena 7 หลายเดือนก่อน

    Budusaranai

  • @enzw5687
    @enzw5687 7 หลายเดือนก่อน

    May the triple gem bless you

  • @ashokakumuduni2704
    @ashokakumuduni2704 7 หลายเดือนก่อน

    Aththatama amaru gamanak Matath baya hithuna. Nuwara gala nam marama Lassani. Akki oyath ara pirimi lamai dan giya wage loku bag ekak ganna lesiyi iyata. Akki auwe yana Nisa sampurna aga wahena vidiyata adinna aga auwata pichchenawane. Hada bs Buy

  • @sasmithatv3280
    @sasmithatv3280 4 หลายเดือนก่อน

    Thaniyama yanswa wage na neda tikak amuthuiwage

  • @ishanerantha
    @ishanerantha 7 หลายเดือนก่อน

    සුදාර අයියා වැඩ්ඩෙක් 😍❤

  • @hansamalidilrukshi1181
    @hansamalidilrukshi1181 7 หลายเดือนก่อน

    Wow beautiful hair 😘

    • @soni581
      @soni581 5 หลายเดือนก่อน

      I enjoyed it 😂

  • @sanjeewaattanayaka6516
    @sanjeewaattanayaka6516 7 หลายเดือนก่อน

    🙏🙏🙏 ...god bless sister ❤🙏

  • @Thanujayatunga
    @Thanujayatunga 7 หลายเดือนก่อน

    Wow niyamai❤

  • @amilasampath3822
    @amilasampath3822 7 หลายเดือนก่อน

    පරිසමින් මැනිකෙ

  • @ManelManel-n2g
    @ManelManel-n2g 7 หลายเดือนก่อน

    Oya nm marama hithahaiya kellek.nangi❤

  • @ivandasanayake7750
    @ivandasanayake7750 7 หลายเดือนก่อน

    God bless you abundantly ❤

  • @raviyah_21
    @raviyah_21 7 หลายเดือนก่อน

    Network Signal tiyanavda Nuwaragala ta

  • @nidugarusinghe
    @nidugarusinghe 4 หลายเดือนก่อน

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 7 หลายเดือนก่อน +1

    😍😍🙏🙏😍😍😍🙏🙏
    **Take Care always menika**

  • @user-gk1zq2nq3t
    @user-gk1zq2nq3t 7 หลายเดือนก่อน

    ජය වේවා ❤🎉

  • @user-ly7lj2ev8u
    @user-ly7lj2ev8u 7 หลายเดือนก่อน

    ❤❤Good luck 😊

  • @bolpinicreations7004
    @bolpinicreations7004 3 หลายเดือนก่อน

    විශ්වනී තව පාරක් ඕකෙ තනියම යයි කියලාමයි හිතෙන්නෙ😂

  • @sanduisandu8054
    @sanduisandu8054 6 หลายเดือนก่อน

    😮❤❤❤❤

  • @yakdessalk
    @yakdessalk 7 หลายเดือนก่อน

    💙supiriyak

  • @Travelchatuwa
    @Travelchatuwa 7 หลายเดือนก่อน

    Patta 🎉❤

  • @samangunawardanaindika55
    @samangunawardanaindika55 7 หลายเดือนก่อน

    Good luck akki

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 7 หลายเดือนก่อน

    Sattu inne kaleyaketa athulu uname hikmime uperimeyan thiyenne one mokeda eka e ayege ariya eka apita aithina eyalate karedareyak unoth eyala pahare dennath pasubate wennena

  • @KavishkagimhanG
    @KavishkagimhanG 7 หลายเดือนก่อน

    Supiri❤

  • @harsha143
    @harsha143 7 หลายเดือนก่อน

    🎉 🎉🎉🎉❤❤❤❤