ඇත්‍ රජුගේ වියෝව අවසන් රන්දෝලි පෙරහැරේම දුටු කීරවැල්ලේ පරපුර | නැදුන්ගමුවේ රාජා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ලෝකවාසී බෞද්ධ ජනයාගේ නෙතට කදුලක් නගමින් පසුගියදා එනම් 2022 වර්ශයේ මාර්තු මස 7 වන සදුදා දිනයේ නැදුන්ගමුවේ රාජා නම් දළදා පෙරහැර කරඩුව වැඩමවීමට පිංවත් වූ මගුල් ඇතු අප අතරින් බලාපොරොත්තු නොවූ මොහොතක වෙන්ව ගියා. මේ පිළිබදව පසුගිය වසරේ පැවති පෙරහැරෙන්ද ඉගි පහල වුණා. එදා සදු වලාකුළු වලින් වැසී ගිය මොහොතක පූර්ණ චන්ද්‍රයා අහසේ දිස් නොවූ හෝරාවක පෙරහැර පැවැත්වී තිබූ අතර අලි කුලප්පු වීම නිසා පෙරහැර කඩාකප්පල් විය. මේ පිළිබදව පූර්ණ විග්‍රහයක් සහ වගකිවයුත්තන් හට කරන දැනුම්දීමක් මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වන්න.
    ෴ පහත ඇති සමාජ මාධ්‍ය ඔස්සේ අප සමග සම්බන්ධ වන්න ෴
    👇👇👇
    ⭐ Website: www.keerawella...
    ⭐ Facebook Page (official): / royalfamily.lk
    ⭐ Facebook Page: / senevirathnakeerawella
    ⭐ Instagram: / royalfamily.lk
    ⭐ Twitter: / royalfamilylk
    ⭐ Tik Tok: / royalfamily.lk
    #Nadungamuwe #Raja #නැදුන්ගමුවේ #රාජා
    #Keerawella #RoyalFamily #SriLanka #History #SenevirathnaKeerawella #Yapahuwa #SriDaladaMaligawa #TempleOfTooth #DivaNilame #DiyawadanaNilame #Parakramabahu #SiriParakum #Dantha #Hemamala #Kithsirimewan #Anuradhapura #Polonnaruwa #Kandy #Perahera #Siwhela #Hela #Jathika #Urumaya #Heritage #Sinhala #Nation #pramukatv #wickramarachchiwedamahatha #sirasatv #swarnavahini #derananews #adaderana #liveat8 #vishwakarma #diyasen #wickramaarachchi_wedamahatha #wickramarachchi_weda_mahatha #anojdesilva #anoj_de_silva #wickramaarachchi_weda_mahatha #wikramarachchi_weda_mahatha #dhanushvlogs #konaravlog #ashanonline #dewsuwasewa #anuradhapura #SiriDaladaTV

ความคิดเห็น • 490

  • @SiriDaladaTV
    @SiriDaladaTV  2 ปีที่แล้ว +39

    පසුගිය වසරේ ඇසල පොහෝදා සෙනෙවිරත්න කීරවැල්ල මහතා විසින් සිදුකල ආන්දෝලනාත්මක අනාවැකිය෴ කෙසේ හෝ වර්තමානය වනවිට නැදුන්ගමුවේ රාජා හස්තියාට පමණක් නොව, මුළු ජාතියටම අදුර උදාවී ඇතිබව අප සැමට පෙනෙන කාරණයකි. එසේනම් දළදා හාමුදුරුවන්ට සිදුවූ අකටයුත්ත නිවැරදි කරමු෴
    facebook.com/100027031471890/posts/847101099534265/
    m.facebook.com/story.php?story_fbid=847184376192604&id=100027031471890&sfnsn=mo

    • @nalanibodaragama4005
      @nalanibodaragama4005 2 ปีที่แล้ว +1

      Guod

    • @dayawathiefernandoweerahen9148
      @dayawathiefernandoweerahen9148 2 ปีที่แล้ว

      Gary mahamayanani. Badge katawa boma artawaht. Aealakayan. Obgeromakupayak tramwath watinnenaha. Ennaperata rata godagana. Moletietieena. Obaweni. Kenek. Idirepath. We. Rata. Goda ganna. Modayo. Tika. Gahalaelawamu. Obagekatawa. Samurna atta..godak PIN. Katawaatisayin weswasai.

    • @Shilakalegana7663
      @Shilakalegana7663 2 ปีที่แล้ว +2

      Mahathmayaneni hadisiye obawa dutuwe.rata jathiya gena kakiyana hadawathin oba wenuwen janatha rellak goda negiya uthuma kalayak uda vi atha.sathyama ismathu wewa.awashyai obawa rata wenuwen idiripath kirimata.

    • @nilanifernando1187
      @nilanifernando1187 ปีที่แล้ว +2

      නිලන්ග දෑල හොරෙක් මිනි මරුවෙක් ඔහු මේ කුමරු මරවන්න සල්ලි දීලා තියෙන්ව නමුත් අපේ රටේ පින්වන්ත රජෙක් පහල නූන නිසා නිලන්ග දෑල තාම මාලිගාවේ ඉන්නවා බුදුන්ගේ දන්ත දතුන්වහන්සේට ආදරේනම්මෙතුමගේ උරුමය දෙන්න ඕනා මරවන්න සල්ලි දුන්නේ ඇයි කරන්නේ කපටි කමක් වන්චා කාරයෙක් රටේ ජනතාව නිලන්ගට දුවන්න මග හදන්න ඕනා ගොටා ගියා වගේ බවුද්ද ජනතාව එකතු වෙලා අපේ බුදුන්ගේ ලේ අපි ආරක්ශා කල උතුයි

  • @thamarakumari6767
    @thamarakumari6767 2 ปีที่แล้ว +85

    බෝධිසත්ව ගුණෝපේත පින්වත් නැදුන්ගමුවේ රාජා ඇත් රජුනි, ඔබට දිව්‍ය සැප අවසන් උතුම් නිවනින් සැනසීම ලැබේවා!
    🌺💎🌹🌺💎🌹🌺💎🌹

  • @udayaudaya4597
    @udayaudaya4597 2 ปีที่แล้ว +43

    කීරවැල්ල මහත්තයා කියන කතාව සම්පූර්ණ ඇත්ත ඒ බෝසත් ඇතාටත් එය දැනිලා. ඒ දැනුන නිසයි ඇත් රජුට කදුළු වැටුනේ පැරණි චාරිත්‍ර දැන් ඉන්න උන්ට තේරෙන්නෙ නැ. ඔබ වහන්සේට ඒ උරුමය ලැබේවා.

  • @srianysriany1332
    @srianysriany1332 2 ปีที่แล้ว +38

    මම අපේ ගමේ අය සමග හතර දෙනෙක් එකතු වෙලා රන්කරඪු වහන්සේ නමක් පූජා කරනවා අපේ ගමේ පන්සලට මගේ ප්‍රාර්ථනා ව කීරවැල්ලේ පරම්පරාවට අති උතුම් දළදා වහන්සේ සෙනවිරත්න මහතා ට උරුම කරු වන සෙනවිරත්න මහතා ට අයිති වේවා බුදුසරණයි අපේ රටට යහපත් වේවා

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 2 ปีที่แล้ว +68

    ඔබ තුමාගේ උරුමය ඔබතුමාට ලැබුණු දවසක මේ රට නැවත ලෝකෙන්ම එක වෙන එක කාටවත් නැවතිය නොහැක, එතෙක් මේ දුක ඉවසා ඉන්න වේවි අපි සැමට,

  • @mayadunna5720
    @mayadunna5720 2 ปีที่แล้ว +53

    ඔබතුමාට දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂා ලැබේවා තුනුරුවන් සරණයි.....

  • @papoornikamuthumali2053
    @papoornikamuthumali2053 2 ปีที่แล้ว +45

    නොබියව රට වුණත් බාර දිය හැකි බුද්ධිමත් පුද්ගලයෙකි.බුදුන්වහන්සේ ධර්මයේ සත්‍ය බලයෙන් ඔබේ ප්‍රාර්ථනා ඉටුවේවා.

  • @chrishanthawijesekera4770
    @chrishanthawijesekera4770 2 ปีที่แล้ว +90

    මේ සියල්ලම වෙනස් වන බව මා හට විස්වාසයි , අනාගතයේ දි අප රටට යහපත් කාලයක් ඇතිවන බව මා හට විස්වාසයි
    ඔබතුමාට දලදා වහන්සේගේ සරනයි

    • @user-cn6pm7ur7e
      @user-cn6pm7ur7e ปีที่แล้ว

      Ane ow me rata baraganna ona ratata adare kenek

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +96

    පින්වත් කීරවැල්ල මහත්මයා අනිවාර්යයෙන්ම ඔබ තුමාගේ උරුමය ලැබෙනවා ඒකාන්තයි එය වැඩි ඈතක නැහැ ලෝක වාසි සියලුම දෙනා ප්‍රාර්ථනය කරමු ඔබගේ ප්‍රාර්ථනය ඉටුවේවා කියලා ඔබට උතුම් දලදා වහන්සෙගේ පීහිට ලැබේවා

    • @tharangakumari7670
      @tharangakumari7670 2 ปีที่แล้ว

      Oba thumage kathawa sampurna aththa. Mama nam bohoma wiswasa wanthawa Bala sitinawa . Etha ikmanin obathumata uthum dalada barakarathwaya dabenawamai !!!!!!!

    • @nayanakumari7692
      @nayanakumari7692 2 ปีที่แล้ว +3

      Pinwath mahathmayanani,obata thawathawath shakthiya balaya labewa!!! Idiriya sarthaka wewa.boho kalak asarana minisunta pihita wanna labewa!!!

    • @marymalani1954
      @marymalani1954 2 ปีที่แล้ว

      පිංවත් නැදුන්ගොමුවෙ ඇත්රජු සමග මේතෙක් කාලයක් පා ගමනින්ම ඔවුන්ගෙ නවාතැනේ සිට

    • @marymalani1954
      @marymalani1954 2 ปีที่แล้ว

      පිංවත් නැදුන්ගොමුවෙ ඇත්රජු සමග මේතෙක් කාලයක් පා ගමනින්ම ඔවුන්ගෙ නවාතැනේ සිට දළදා කරඞුව පෙරහැරේ වඩම්මගෙන ගිය කලුමාමට ඔහුගෙ එකම දුව සමග සැනසිල්ලෙ සතුටින් ජීවත්වීමට

    • @marymalani1954
      @marymalani1954 2 ปีที่แล้ว +1

      පිංවත් නැදුන්ගොමුවෙ ඇත්රජු සමග මේතෙක් කාලයක් පා ගමනින්ම ඔවුන්ගෙ නවාතැනේ සිට දළදා කරඞුව පෙරහැරේ වඩම්මගෙන ගිය කලුමාමට ඔහුගෙ එකම දුව සමග සැනසිල්ලෙ සතුටින් ජීවත්වීමට අදාල බලධාරීන් විසින් සලසාදිය යුතුයි.ඔහුට කරන ගෞරවයයි..
      මැරුනට පසු මොනාව දුන්නත් පලක් නැත.! මෙය බලධාරින්ගේ නෙත ගැටේවා..

  • @kumarikanchana708
    @kumarikanchana708 2 ปีที่แล้ว +18

    හරිම දූකයි මේ කතා අහනකොට, හරිමසන්වේදි,අපිට මෙහෙම වේදනයිනමි දළඳා වහන්සේගේ නියම උරැමකරැ වන කීරවැල්ලේ මහත්මාට මොන තරමි පපුව කීරී ගැහිලා යන වේදනාවක් ඇත්ද මේ ආසාදරනකමි දකීනකොට,එතුමා දැඩි වේදනාවෙන් කතා කරන්නෙ,, සියදු බුදුවරරන්ගෙ ආනූභාවයෙන්, සසනාරක්ෂක දෙවිවරැන්ගෙ ආනුභාවයෙන්, උතුමි දළඳා හාමුදුරූවන්ගෙ අනුහසින් අපි සියලු දෙනාකරන පිං කුසල් බලයෙන් මෙතුමාට උතුමි දළඳා හාමුදුරැවන්ගෙ භාරකාරිත්වය ලැබේවා,ලැබේවා,🙏🙏🙏

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 2 ปีที่แล้ว +62

    මම සෙනසුරාදා ජය මහ බො සමිදු ලග ප්‍රාර්ථනා කරනව ඔබෙ උරුමය ඔබට ලැඛෙන්නේ කියල හැම සෙනසුරාදා මමයනව තෙරුවන් සරනයි

    • @SiriDaladaTV
      @SiriDaladaTV  2 ปีที่แล้ว +8

      ඉතාම සතුටුයි. ඔබට තෙරුවණේ සරණයි. දළදා සමිදු පිහිටයි 🙏

    • @pradeepjayarathna6660
      @pradeepjayarathna6660 2 ปีที่แล้ว +3

      @@SiriDaladaTV mage ratata siri dalandaa saminduge pihitai...theruwan guna belen yahapath sithum pethum sapala waevaa...! Oba thumaata jaya...ratata lookayatama saanthiyakma waevaa...! Sammaa sambudu saranai...! I am pradeep from kandy.

    • @nilushakumare1745
      @nilushakumare1745 2 ปีที่แล้ว +4

      Oba thumate obe urumaya labewa

    • @nilushakumare1745
      @nilushakumare1745 2 ปีที่แล้ว +1

      Oba thumage no eka danna puluwanda

    • @nilushakumare1745
      @nilushakumare1745 2 ปีที่แล้ว +1

      @@SiriDaladaTV oba thumage no danna puluwanda

  • @rythmbeat6683
    @rythmbeat6683 2 ปีที่แล้ว +33

    සත්‍ය යටපත් කල නොහැක.ඔබ තුමාගේ උතුම් අදහස සඵල වේවා.දළඳා හාමුදුරුවෝ තමයි අපේ උරුමය.දළඳා ප්‍රතිහාරය වැඩි ඈතක නොවේ උත්සාහය අත් නොහරින්න ඔබ සැමට වන්දනීය ශ්‍රී දළඳා සමිදු පිහිටයි

  • @kalamansala1463
    @kalamansala1463 2 ปีที่แล้ว +21

    ඉතාම නුදුරේදීම සියල්ලන්ටම සත්‍ය අවබෝධ වේවා ..🙏🙏🙏 පුරාණ ප්‍රෞඩ ඉතිහාසය නැවත මතු වේවා .. කීරවැල්ලේ පරපුරේ වර්තමාන ලේ ධාතුවට මේ ධරණී තලය පෙර පරිදි නැවත නඟා සිටුවන්නට සියලු පාලන තන්ත්‍රයන් හි අවධානය යොමු වේවා .. ඒ සඳහා විශ්වයේ ප්‍රාතිහාර්ය බලය පිහිට වේවා 🙏🙏🙏🌷🌷🌷🌷

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +10

    විශ්වයේ තියෙන අති දුර්ලභ , එකම ධාතු මන්ජුසාවක් වැනි වූත් ලන්කා පින් භූමියේ පරම කාර්‍ය විය යුත්තේ බුදු දහමේ ඇති අසම සම වටිනාකම අවබෝධ කරගෙන එය පණ මෙන් රැක ගැනිම මිස.....අධර්මයෙන් හෝ දියුණු කරගන්නා බටහිර ආර්ථිකයක් ඇති කරගෙන තවත් ඇමරිකාවක් වීම නොවේ......
    මේ අදහස තියෙන, පණ මෙන් සම්මා සම්බුදු සාසනය ආරක්ශා කරන, පන්සිල් ආරක්ශා කරන ප්‍රග්නාවන්ත නායකයෙක් මේ පින්බිමේ බිහි වේවා!🙏🙏🙏

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +20

    කීරවැල්ල උත්තම මහතානනි, මම් අදයි ඔබතුමා ගැන දැනගත්තේ .මෙවැනි සත්‍යය තොරතුරු හෙලිකල ඔබ තුමාට ,මේ විශ්වයේ පවතින අනන්ත බුද්ධ බලමහිමහයේ ශක්තිය තුල, ඔබ තුමගේ සියළු සම්ම්‍යක් ප්‍රාර්ථනා ඉටුවේවා කියා මම් ප්‍රාර්ථනා කරන්නම්.🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulanjalihiruni2470
    @dulanjalihiruni2470 2 ปีที่แล้ว +5

    කීරවැල්ල රජ පරපුරට උතුම් දළදා සමිදු පිහිටයි......අපි ඔබ සමගයි

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 2 ปีที่แล้ว +37

    ඔබ තුමාගේ නායකත්වය මේ ලෝකෙට අත්‍යවශ්‍යයි. අපිට දැන් අවශ්‍ය ධර්මිෂ්ඨ රජෙක්.ලන්කාවට පමණක් නොව මුලු ලෝකයටම.ඒදාට ලෝකෙන් උතුම් රටේ යතාර්ථය ලෝකයාට තේරුම් යයි. .සුවපත් වේවා. 🙏🙏🙏

  • @kanthikanthi2885
    @kanthikanthi2885 2 ปีที่แล้ว +16

    සාදු සාදු කීරවැල්ලේ පරම්පරාවක් කීරවැල්ලේ මහත්තයා ඔබතුමාගේ වැඩසටහන් හැම එකක්ම හම්බෙන හැම වෙලාවෙම බලනවා මම රටක ඉන්නේ කෝ එක් එක් එක් කෝ එක් එක් එක් ඒකාන්තයෙන්ම මහනුවර දළදා අඩවියේ මම ඉන්නේ ඔබතුමා වැඩි ඈතක නෑ අපේ දළදා වහන්සේගේ අයිතිය ලැබෙනවා ලැබෙනවා දළදා සමිඳුන් වහන්සේගේ පිහිටයි ඔබට ඒ ඒ අයිතිය

  • @sadunisada1746
    @sadunisada1746 2 ปีที่แล้ว +28

    මන් මෙහෙම දෙයක් කියනව.. නැදුන්ගම හස්ති රාජයාට කළු මාමාට.. දුන්නු ගෞරව වචන ටික මට අසුනේ ඔබ තුමාගෙන් පමණයි.. ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි...

    • @dewayomi
      @dewayomi 2 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @iranganinielsen3081
    @iranganinielsen3081 2 ปีที่แล้ว +12

    රට පාලනය කරන එක නායකයෙක් දළදාවහන්සේ වැන්දේ නැහැ . උන් ගියේ ඉන්දියාවෙ ගල් මුල් වදින්න මිත්‍යාව පසුපස ඒකයි අද අපේ රටට මෙහෙම .උනේ .ඔබතුමාට හිමි තැන ලැබෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි . මගේ රටට දළදාවහන්සේගේ පිහිටයි 🙏

  • @dayanandakumara8579
    @dayanandakumara8579 2 ปีที่แล้ว +20

    ඔබ තුමාට උතුම් දළදා සමිඳු ආශිර්වාද ලැබෙවා

  • @wijithapanagoda3818
    @wijithapanagoda3818 2 ปีที่แล้ว +15

    උතුම් වූ දළදා වහන්සේගේ භාරකාරත්වය කීරවැල්ලේ පරපුරේ වර්තමාන ඔබතුමාට ඉක්මනින් ලැබේවා!!!

  • @chamindaprasad1042
    @chamindaprasad1042 2 ปีที่แล้ว +14

    මම කතෝලියෙක් හැබැයි මමත් මේරටට ආදරෙයි. එ වගේම ආදරේ කරන තවත් බොහෝ දෙනෙක් මේරටේ ඉන්නවා. අන්න එ නිසාම චන්දේ දීලා අපිමයි දැන්මේ රට විකුණන වේස අම්මලා ගේ පුතාලව ඉස්සරහට ගෙනාවෙ.මහත්මයා අපි කරපු පවක මහත.අපිටම මඩුවලිගෙන් තලන්න ඔනා.

  • @upalimarasinghe557
    @upalimarasinghe557 2 ปีที่แล้ว +70

    කීරවැල්ල රජ පරපුරට උතුම් දළදා සමිඳු පිහිටයි

    • @sithumsudara8674
      @sithumsudara8674 2 ปีที่แล้ว +4

      ඔබතුමන්ගේ අදහස් ඉතාමත්ම වටිනවා budu සරණයි

    • @suriyaranaweera5162
      @suriyaranaweera5162 2 ปีที่แล้ว

      Keeravalla kiyanna raja parapurak nemei

    • @SiriDaladaTV
      @SiriDaladaTV  2 ปีที่แล้ว

      Suriya ranaweera පරාක්‍රමබාහු රජපරපුර කියල රජ පරපුරක් ඔබට ඔප්පුකර පෙන්විය හැකිද,දෙවන පරාක්‍රමබාහු මහරජුගේ පටං 9 වන ධර්මපරකුුමබාහු දක්වා පරාක්‍රමබාහු රජවරු කීරවැල්ලේ පරම්පරාවෙි කුමාරවරු කියා ඔබ දන්නවාද,හැකිනම් කීරවැල්ලේ පරපුර විසිං ඝාතනය කල එක රජ කෙනෙකු ඔප්පු කර පෙන්විය හැකිද,෴අභියෝගකරනවා෴

    • @k.s7144
      @k.s7144 2 ปีที่แล้ว

      දලදා වහන්සේ බාර මෙ පෙලපතටනෙ එතකොට මෙනරව රජ වනශික ටික්කමපෙලපත ලු උඩරට හා යපන ඔටුනු හිමි මම හරියටම ඩ්න්නෙ නහ
      ඔටුනු පලඩින උත්සවහයෙ photo ත් තියනව
      මෙ පිලිබදවත් විස්තරයක් කරන්න අපි හරි විස්තරයක් ඩන්නෙ නහ
      මෙ ඔටුනු පලදින උත්සවයට keerawalla raja pelapathe සමජිකයනුත් සහසහභාගි වෙලා තියනව

  • @keshimanga
    @keshimanga 2 ปีที่แล้ว +4

    ඔබතුමා කියන සියල්ලම සත්‍යයක්මයි. මේ රටට අවශ්‍ය ධම්මානුදම්ම පටිපදාව තුළ සිටින ඔබ වැනි නායකත්වයක් අවශ්‍යයි. ඔබතුමාට දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් මේ රට යහපතක් කරන්නට හැකිවේවා. තෙරුවන් සරණයි

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว +6

    අණිවාර්යයෙන්ම ඔබ තුමා තමයි අපේ රටේ ජාතියේ ශක්තිය. දළදා වහන්සේගේ භාරකාරත්වය ඉක්මනින් ඔබට හිමි වේවා 🙏🙏🙏රටේ හැම දෙයක්ම විකුණන් කන කාලකණ්නි දේශපාලනයක් තුල දළදා වහන්සේටද උන්ට ඕනම දෙයක් කල හැක...නැදුන්ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @upulranjana662
    @upulranjana662 2 ปีที่แล้ว +25

    කිරිඇල්ල මහාතගේ කතාව ඇත්තක්. බුදුසරනයි !

  • @user-xy9bl4dc4w
    @user-xy9bl4dc4w 2 ปีที่แล้ว +57

    ඔබතුමාගේ උරුමය ලැබේවා !සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !ඔබතුමාට ශක්තියක් වෙන්න නියම හෙළයෝ අවශ්‍ය වෙලාවට ඉදිරියට පැමිණේවි . 💐🙏🙏🙏

    • @vinethavinetha6444
      @vinethavinetha6444 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌💐💐💐💐👌🌺🌺💐💐💐💐👌🙏😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰

  • @palikadilhani4319
    @palikadilhani4319 2 ปีที่แล้ว +41

    සෙබාදහමේ නීතිය ට අනුව ,ඔබතුමා ට යහපතක් ම වෙිවා !!! අපේ රටට දළදා හාමුදුරුවෝ පිහිට වෙිවා !!! 🙏🙏🙏🙏

  • @alahakoonrathnayaka3211
    @alahakoonrathnayaka3211 2 ปีที่แล้ว +8

    ඔබ තුමා කියන විදිහට . අපේ බුද්ධ සානේ. අපේ බුදු දහම ගැනත් ගොඩක් දුකයි .

  • @raniheen281
    @raniheen281 2 ปีที่แล้ว +34

    මෙයයි අපේ. දලදා වහන්සේ රැකගන්න ඉනුන අපේ. ධර්මය රැකගනිත්වා ඔබ තුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tiwankajayasinghe1842
    @tiwankajayasinghe1842 2 ปีที่แล้ว +12

    ලෝකවාසී ජනතාවගේ ග්ව්‍රරවාදරයට පත් මහා පිංවත් උතුම් බෝසත් ගතිගුණ වලින් පිරි නැදුන්ගමුවේ මහා ඇත් රජුනි, ඔබ ශ්‍රි දළදා වහන්සේ වෙනුවෙන් සිදු කල මහගු මෙහෙවර නිසා මතු භවයේදී මයිත්‍රී බෝසතුන් දැක අමාමහා නිවන්සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි !!!
    👑️ 👑️ 👑️අති ගරු සෙනවිරත්න කීරවැල්ල මහ රජතුමනී 👑️ 👑👑️
    රජතුමනී,
    ඔබතුමා මෙහි පැවසූ සියලු කරුනු කාරනා සියල්ල 100% නිවැරැදි බව මා මෙහි සතුටින් සදහන් කරමී.
    ස්වභාවධර්මයේ ආශිර්වාදය, විශ්වශක්තිය සහ සියලු මාහා දෙවිවරුන්ගේ ආශිර්වාදය හමුවේ බුද්ධ ආදාහන මලුවේ සිට වසර ගණනාවක විවිධ හැලහැප්පීම් ඔස්සේ විවිධ රජවරුන්ගේ සහ මජනයාගේ ආරක්ෂාවන් යටතේ අද දක්වා සුරැකුනු අති උතුම් ශ්‍රී දළදා දන්තධාතුන් වහන්සේගේ පාරම්පරික උරුම කරුවන ඔබතුමාට සියලුම මහා දෙවමන්ඩලයේ ආශිර්වාදයෙන් මේ හෙල දිවයිනේ පාලනය ඉතා ඉක්මනින් ලබාගෙන මහනුවර සෙංකඩගල රජ ගෙදර සිට එය ධර්මානුකූලව පලනය කර අපේ මේ හෙල දිවයිනට වාසනාව සම්පත ලගා කොට සහ රටෙහි ජනතාවට සව්භාගය ලගා කිරීමට හැකිවේවායි මා මුලු හදවතින් ප්‍ර්‍රාර්ථනා කරමි. වසර 204 ක් අදුරු කාලයක් ගෙවුනත් ඉදිරියේදී ඔබට පාලන අයිති වෙනවාමයි, එය අනිවාර්යයෙන්ම ඉටුවෙනවාමයි.
    මීට හිතවත් තිවංක ජයසිංහ

  • @user-rv7vo4uv8x
    @user-rv7vo4uv8x 2 ปีที่แล้ว +11

    ඔබේතුමාට ඔබේ උරැමය ලැ බුණු දිනයට අපරටේ දලදා රැස් කිරණ විහිදේවි. එය වැඩි ඈතක නොවේවා. විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා..🌹🌹🌹🌹🌹🌹🌹

  • @NEMiYa00
    @NEMiYa00 ปีที่แล้ว +1

    පින්වත් ඇත් රජු ට දුන් ගරුත්වය ඔබ තුමා ට ගොඩක් පින් කද🙏🌹

  • @susanthaabeywickrama7062
    @susanthaabeywickrama7062 2 ปีที่แล้ว +21

    මෙ කියන දෙවල් අහන්නත් පින තියෙන්න ඔන.තෙරුවන් සරණයි ❤️

  • @sunilperera6492
    @sunilperera6492 2 ปีที่แล้ว +42

    මහනීය කිරව්ල්ලේ පරපුරට බොදුහදවත් සියල්ලගේම ඒකාත්මික අධිෂ්ඨානය උතුම් දලදා වහන්සේගේ භාරකත්වය වෙනුවෙන්මවෙවා . ඔබට දලදාසමිදු ආරක්ෂාව නියතයි . තෙරුවන් සරණයි .

  • @srperera319
    @srperera319 2 ปีที่แล้ว +20

    ඔබ තුමාට දළදා සමිඳු පිහිට ලැබේවා!

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 2 ปีที่แล้ว +7

    ඔබ තුමන්ගේ වටිනා ඉතාමත් අගනා,නිවැරදි වූ, කතාවට මම හදවතින්ම සමවැදුනෙමි,රිදෙන තැන්වලට රිදේවා.කරුණු අවබෝධ වේවා! නැදුන්ගමුවේ,පින්වන්ත හස්ති රජාට නිවන්සුවයම අත්වේවා!!!මේ බෞද්ධ රටට දැහැමි නායකයන් පහළ වේවා!තෙරුවන් සරණයි!!!

  • @skkw2356
    @skkw2356 2 ปีที่แล้ว +32

    ඔබතුමාගේ කතාව සම්පුර්ණ ඇත්ත සන්සුන්ව ඔබගේ ගමන කල්පනාවෙන් යන්න අද මහා නායක අනු නායක කියන්නේත් දේශපාලනය

    • @ramyathenuwara8552
      @ramyathenuwara8552 2 ปีที่แล้ว +2

      .meweni.ghambeera.athitha.raja.parapuraka.thorathuru.genaheradakwamin..nirbeethawa.kathakalaheki.an.kisiweku.mihipita.sitida?...netha.sathya.ayai.sathya.jayaganiwa!.me.sandaha.uthum.sri.dalanda.samindu.pihitawewa!.

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 2 ปีที่แล้ว +45

    සහතික ඇත්ත ඔබට දළදා හාමුදුරුවන් ගෙ පිහිටයි

  • @nandanisaparamadu3308
    @nandanisaparamadu3308 2 ปีที่แล้ว +7

    තෙරුවන්ගෙ ආසිර්වදයෙන් .කිරවැල්ලෙ පරන්පරාවට උතුම් දලදාවහන්සෙ ගෙ වගකිම ලැබෙවා.ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරනයි!

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 2 ปีที่แล้ว +14

    මම බැලව මොකද හස්ති රාජයා ගැන කතා නොකරන්නෙ කියල ඔබ තුමාගේ උරුමය ලැබෙනවා අපෙ ඉතිහැදය දැන් ගන්න හරිම ඈසයිඔබට ජය නියතයි තෙරැවන් සරණයි වීඩීයො දාන්නම් බලන් ඉන්නෙ

  • @airanganigamlath4071
    @airanganigamlath4071 2 ปีที่แล้ว +9

    සුදුස්සාට සුදුසු තැන නොලැබෙන අපේ රටේ.ඉන්න සාමාන්‍ය ජනතාව.දළදා වහන්සේගේ භාරකාරීත්වය ඉදිරියේදී . ඔබතුමාට හිමි වේවා යි කියා අවංක සිතින් ප්‍රාර්ථනා කරන්නේ මු ඔබතුමාට දළදා සමිදු පිහිටයි.(ලංකා ධරණී තලයෙන් සමුගත් නැදුන්ගමුවේ ඇත් රජුට නිවන් සුව ලැබේවා )

  • @dilkifrnando5442
    @dilkifrnando5442 2 ปีที่แล้ว +27

    ඔබ තමයි දියසෙන් රජු දළදා වහන්සේගේ අයිතිය ඔබට හිමිවේවායි පතනවා

    • @kavinduharshan9025
      @kavinduharshan9025 2 ปีที่แล้ว

      😂😂😂😂 ආතල් අප්පා මේ කමෙන්ට් 😂😂😂😂

  • @thejaperera9984
    @thejaperera9984 ปีที่แล้ว

    සතර දළදා හාමුදුරුවන් වහන්සේ ගෙ
    ආනුභාවය බලය ශක්තිය අපමණයි එ සත්‍යයේ ආනුභාවය
    ඔබ වටා ආරක්ෂක වලල්ලක් සේ පිහිටා,, ඔබව නිරතුරුවම ආරක්ෂා කෙරේ වා,,,,
    සාසනය ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් නිසි මඟ පෙන්විම ලැබේවා
    විශ්ව ආශිර්වාදය රැකවරණය ලැබේවා ,,,🙏🙏🙏🙏

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි

  • @nishanishad4757
    @nishanishad4757 2 ปีที่แล้ว +13

    ඔබතුමාට දළදාහාමුදුරුවනේ පිහිට ලැබෙවා

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි නමෝබුද්ධාය පින්වත් ඔබතුමාට නිදුක් නිරෝගි භාවය ලැබේවා ඉතා උතුම් කතාවක් කොච්චර කීවත් ඔය මිනිස්සු අහන්නැ අපගේ තතාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කල ඒ උතුම් ධර්මය තුල හැසිරෙන මිනිස්සු කෝ ඒ සාපය තමයි අපේ කලු මාමටත් උතුම් ඇත් රජුටත් උතුම් නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandrawathiherath4956
    @chandrawathiherath4956 2 ปีที่แล้ว +6

    පින්වත් කීරවැල්ල මහතාණෙනි ඔබට සාධාරණය ඉෂ්ඨ වේවා ප්‍රාර්ථනය කරමී ඔබට දීර්ඝායුෂ......තෙරුවන් සරණයි

  • @indikajayasinga3851
    @indikajayasinga3851 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට දලදා වහන්සේගේ පිහිට ලබේවා ඔබ තුමාගේ අයිතිය අනිවාර්යයෙන්ම ලබේවා බුදු සරනයි

  • @lovelynovels
    @lovelynovels 2 ปีที่แล้ว +13

    ඔබ තුමාගෙ කතාව ඇත්ත තමා .සොබා දහම දඩුවම් දීම ඔය පටන් ගත්තා විතරයි .ඔබට සිරි දලදා සමිදු සරනයි .🌹🌹🌹

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว +22

    දළදා සමිඳුගේම පිහිට ලැබේවා මේ රටටත් සියලු රට වැසියන්ටත්

  • @venus.76
    @venus.76 2 ปีที่แล้ว +23

    "ඇස් ගෙඩි දෙකට හෙන ගහලද සිහලුන්ගේ""මෙය එදාටත් වඩා අවදාරනය කල යුතු ප්‍රශ්ණයක්.පිටරටින් බඩු නැවක් එනකම් වගේ දියසෙන් කෙනෙක් එනකම් බලන් ඉන්නව අපේ රටේ සිංහල බෞද්ධ යො බෞතික වූ සැප සම්පත් බුක්ති විදින්න.තමන්ගෙ ආද්‍යාමික පැතත හිස්.ඔබේ ආද්‍යාමික නායකයා ඔබමයි.මෙයයි ජනගත විය යුත්තේ .ශ්‍රඒශ්ට නායකයෙකු ඉබේ බිහි නොවේ.ඒ සදහා අසීමිත වූ වීර්‍ර්‍යය වැඩිය යුතුයි.එසේ වීර්‍ර්‍ය වඩනන්නා උතුමන්ට මාර සේනාවන්ගේ කරදර බාදක ද අප්‍රමානයි.එනමුත් බුදුන් වහන්සේගේ දහම් මග අනුව යන්නාට යම් දිනෙක මාරයන්ගේ ද ආශීර්වාද ලැබෙනු ඇත.හැමෝම තමන්ගේ බඩ කට නොව තමන්ගේ හදවත් ගුනදර්ම වලින් පිරිපුන් කරගන්න උත්සාහ ගන්න.මොහු නමින් ඔබ නමට.තෙරුවන් සරනයි ....!!!

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 2 ปีที่แล้ว +7

    කිරිවැල්ල රජ පුරට දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් 🙏🙏🙏
    ඔබතුමාගේ උරුමය ලැබෙනවා ඒකාන්තයි .
    නැදුන්ගමුවේ රාජා ඇත් රජුනි දළදා සමිදු පිහිටෙන් ඔබ කරගත්තාවු ඒ පිං බලයෙන් දිවි්‍ය ලොව දිවි්‍ය සැප සම්පත් ලැබෙිවා 🙏🙏🙏

  • @ronanjayalath3616
    @ronanjayalath3616 2 ปีที่แล้ว +7

    උරුමය ලැබේවා ඔබට ජය දළදා සමිදුගේ පිහිටයි

  • @raranasinghe1115
    @raranasinghe1115 2 ปีที่แล้ว +12

    පින්වත් මහත්මයානනි ඔබ තුමාගේ අයිතිය ලබෙත්වා ඔබ තුමාට දලදා සමිදු පිහිටයි

  • @sigithijanaki1422
    @sigithijanaki1422 2 ปีที่แล้ว +6

    කීරවැල්ලේ රජ පරම්පරාවට දළදා සමිඳුන් ගෙ පිහිටයි යහපතක් වේවා

  • @chrishanthawijesekera4770
    @chrishanthawijesekera4770 2 ปีที่แล้ว +14

    දලදා වහන්සේගේ සරනයි ඔබතුමාට

  • @Kusumkumudunigamage
    @Kusumkumudunigamage 2 ปีที่แล้ว +13

    සියලුම ලෝක සියලු ලෝකසත්වයන් ට ⁣සතර මග සතර පළුහේතු වාසනා වෙිවා අදිටිඨාණ කරමි .🌸🙏🇱🇰

  • @Kusumkumudunigamage
    @Kusumkumudunigamage 2 ปีที่แล้ว +9

    කතාව ඇත්ත ..උප්පැන්ය ට ⁣බෙෘද්ධකම සිමා වු බෙෘද්ධයන් ....කතාව මල් මසුරන් ...

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +20

    මම නම් බලාගෙන ඉන්නේ ඔබ තුමාට මේ දළදාව බාර දෙන දවස එනකල්. භය වෙන්න එපා මහත්මයා වැඩි කල් යන්න කලින් මේ නායකයෝ රට දාලා රටේ ජනතාව වට th හොරෙන් පිට රට වලට යයි. මුන් රට kawa. දැන් හරිනේ. කාට කොහොම කියන්නද. කාලකන්නි පෙරේත කමට කාගෙන කාගෙන කාගෙන ගිය. හිතුවේ නෑ ඉවර වෙයි කියලා. දුප්පත් අපිට නැති බැරි කම් හොඳට හුරුයි. ඒත් රට ගැන දුකයි. අන්ත අසරණ මිනිස්සුන් දරුවන් අනේ pau. එක දවසක් හරි කාලා adala සතුටින් තියන්න පුළුවන් නම් පිනක් mai. ඔබ ට දළදා වහන්සේ ගේම පිහිට ආරක්ෂාව ලැබේවා.. ඉක්මනින් යහපත් උ බලාපොරොත්තු ව ඉටු වේවා. ජය වේවා 🙏🙏🙏🙏🙏

    • @SiriDaladaTV
      @SiriDaladaTV  2 ปีที่แล้ว +5

      එහෙමයි. රටේ දුප්පත් ජනයාගේ දුක් අදෝනාව අපේ හදවතට දැනෙනවා. මේ සියල්ල වෙනස්වන සුළුයි. කිසිදා සොරකම මුදුන්පත් කරගෙන සිටිය නොහැක. දළදා ස්වාමීන්ගේ ආශිර්වාදය නැවත මෙරටට ගෙනෙන බවට දිවුරා පොරොන්දු වෙනවා. තෙරුවන් සරණයි෴

    • @nadiaben2005
      @nadiaben2005 2 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @senawirathna6147
      @senawirathna6147 2 ปีที่แล้ว +2

      Merathe.bawudda.janathawa.hamoma.akatuunotht.prasne.wesadannapuluwan.jaya.....

  • @madushachathurangi3520
    @madushachathurangi3520 2 ปีที่แล้ว +9

    මේ වා දැන දැන මේවා දැක දැක ඇයි දෙයියනේ අපි මෙහෙම ඉන්නෙ....බෞද්ධ අපි අපේ රටේ උන්නතිය වෙනුවෙන් කවද්ද නැගිටින්නෙ.....

  • @rekarathnayaka2800
    @rekarathnayaka2800 2 ปีที่แล้ว +12

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ තමා අපේ රජු සියලු සිතුම් ඉටු වෙවී .ඔබට ජය 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vimukthifernando8156
    @vimukthifernando8156 2 ปีที่แล้ว +11

    ඔබ තුමාට දලදා හමුදුරුවන්ගේ පිහිටයි.🙏🙏🙏

  • @amaraweerasinha3985
    @amaraweerasinha3985 2 ปีที่แล้ว +11

    ඔබතුමා ගැන අපිට සතු ටු. ප්‍රවේසමෙන් ඉන්න. දළදා සමිදු පිහිටයි.

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 2 ปีที่แล้ว +6

    ඔබතුමට ජය වේවා. වැඩි ඈතක නෑ එඩිතරකමින් රට බාර ගන්න ඔබතුමාට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @sugandi3444
    @sugandi3444 ปีที่แล้ว

    ඔබතුමාට දළදා වහන්සේගේ පිහිටයි අපගේ මාතෘ භූමියේ සියලු ජනතාවටම දළදා වහන්සේගේ පිහිට ආශිර්වාදය ලබා දෙන්න ඔබතුමාට පමණි එය කළ හැකි

  • @chandanigamaga7907
    @chandanigamaga7907 2 ปีที่แล้ว +9

    ඔබතුමා කියන එක සහතික ඇත්ත ⁣ කඑ අයියට සාධාරණයක් ඉටුවෙන්න ඔනේ එ වාගෙම මෙි රටෙි පාලන බලය ඔබට ලැබෙන්න ඔනේ එ පැතුම් ඉටුවෙිවා උතුමි දළදාහිමි පිහිටෙන් 🙏❤

  • @Nadisha6999
    @Nadisha6999 2 ปีที่แล้ว +7

    සහතික ඇත්ත ඔබට දළදා සමිදුගේ පිහිටයි .

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว

    අධුරදර්ශි අක්ඥානයන් ලෝකය ආක්‍රමණය කර ඇති මෙවන් යුගයක අර්ථයෙන් ධර්මයෙන් හෙළ බෞද්ධ යාගේ උරුමයේ අභිමානය ලෝකයා හමුවේ හෙළි කිරීමම ඔබ තුමාගේත් බෞද්ධයාගේත් ජයග්‍රහණය වනු නියතයි තෙරුවන් සරණයි

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 2 ปีที่แล้ว +14

    නැදුන්ගමුවේ බෝසත් ඇත් රජුට සහ කළු මාමාට ලබා දුන් ‌ ගෞරවය නිසා නිසා ලෝක වාසී බොහෝ ජනතාව ඔබ තුමාට ආදරය කරාවි

  • @mbchannel8812
    @mbchannel8812 2 ปีที่แล้ว +14

    තමාගේ උරුමය තමන්ට ලැබිය යුතුය. සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතුය. අපේ රටට ජාතියට අහිමි වෙලා තියෙන්නේ එයයි. ඒවගේ පලවිපාක තමයි අපි මේ භුක්ති විඳින්නේ. බල ලෝභයට වහල්වී මේ සියල්ල යටපත් කරමින් රටත් ජාතියත් විනාශ කර ඇත. උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදය නොමැතිව කවදාවත් ශ්‍රී ලංකා රාජ්‍යය පාලනය කරන්න බෑ. මෙතුමා පිළිබඳව කරන පරීක්ෂණයක් සිදු කර සාධාරණය ඉෂ්ට සිද්ධ කල යුතුයි.

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 2 ปีที่แล้ว +5

    ඉක්මනින් සොබාදහමේ ,ශක්තිය ,ආසිර්වාදය ,මෙතුමාගේ හඩට..ලැබේවා ...............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @airanganigamlath4071
    @airanganigamlath4071 2 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @venus.76
    @venus.76 2 ปีที่แล้ว +6

    කීරවැල්ල මහතානෙනි..ඔබ දියසෙන් ලෙස ඇතම් අය කියති.මම එය අනුමත නොකරමි.දස රාජ දර්මයෙන් නෙලුම් පතක රැදි දිය බිදක් සේ නොඇලෙන (තන්හාවෙන්) සත්වයාගේ ලව්කික මෙන්ම ලෝකෝත්තර සුවය නගා සිටුවීමට වෙර දෙන මේ ලෝ තලයටම අදිපති උතුම් මිනිසෙකි දියසෙන් නොහොත් සක්විති රජුන්.ඔබද සාන්සාරික ලෙසින් කිසියම් වූ පාරමිතාවකට තම අද්‍යාත්මික කුසලතාවන් දියුණු තියුණු කරන්නෙක් බව මා අදහසයි.තමන්ගෙ අද්‍යාත්මික නායකයා තමන් තුලම සිටියදී ඇයි ද මේ මිනිසුන් මෝහයෙන් වෙලී දිය සිදෙන තෙක් දියසෙන් කෙනෙක් බලාන ඉන්නෙ.???ඔබට මහා කුසලයක් අත් වෙයි.මේ මිනිසුන්ගේ හිස් කලගෙඩ් වන් වූ මොලගෙඩි අප ලොව්තුරා බුදුන් වහසේගේ සද්දර්මය නම් වූ අමා දියෙන් පුරවන්න පුරෝගාමී වන්න.පන්සිල් සුරකින සතර බ්‍ර්හ්ම විහරින් සපිරිනු බුදුන් ගිය මග යන උතුම් මිනිසෙකුට පමනි මෙය කල හැක්කේ.අද්‍යාත්මික බවින් පිරිපුන් මිනිසුන් අතින් නිරායාසයෙන් රටේ සන්වර්දනය ඇතිවනව.වර්තමාන රජවරුන් අතින් මේ දේ සිදු උනානම් ;මේ මව් බිම අද සුරපුරයක්.ඒ නිසා ඔබ රජෙක් නම් වෙන්න එපා.නියම රජවරු තනන්නෙක් වෙන්න.ඔබට තෙරුවන් සරණයි..!!

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว +2

    ඔබ තුමා කතා කරන විට දැනෙන සතුට කියලා නිම කරන්න බැහැ ඔබ තුමාට ත් සියළුම දෙන්ට දළදා සමිදු පිහිටයි

  • @manoripriyanjali3121
    @manoripriyanjali3121 2 ปีที่แล้ว +6

    ඔබ තූමට දළදා සමිදු පිහිටයි මෙතූමා ළක් දොරනට ආදරෙයි.

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරනයි ඔබ තුමාට !!!
    🙏🙏🙏

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 2 ปีที่แล้ว +3

    නිදුක් වේවා !! නීරෝගී වේවා !! සුවපත් වේවා !! තෙරුවන් සරණයි !

  • @samsungkalba4344
    @samsungkalba4344 2 ปีที่แล้ว +6

    ඔබතුමාගේ,කතාව,සත්තයයි,,,,ඔබතුමාටබුදුසරණයි,🙏🙏🙏🙏🙏

  • @kantybanty1222
    @kantybanty1222 ปีที่แล้ว

    ඔබතුමාට බුදුසරනයී ඔබතුමාකීයුපරීදී!!! දැන්රටවීනාශවෙලා......සාසනය....පඩුහැලීයදෙකම.ඉවරයි

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +4

    ඔබතුමාට බුදුසරනයී කීරවැල්ලරජපරපුටසීයල්ල අත්දැකීම්ද දපීහීටයි👃👃👃👃👃

  • @upalisenanayaka7895
    @upalisenanayaka7895 2 ปีที่แล้ว +6

    අප ශ්‍රීලංකා දීපයේ බුදු දහමේ සහ රටේ මීලග උරුම නායකත්වයට ඒමට ඔබතුමාට හැකිවේවා

  • @siromapriyadarshani8536
    @siromapriyadarshani8536 2 ปีที่แล้ว +8

    බුදුසරණයි ඔබ තුමාට

  • @user-ys1xt3pl5z
    @user-ys1xt3pl5z ปีที่แล้ว +1

    ඔබතුමා සැබෑ හෙලයෙක්.......ඒ වචන වලට නමස්කාර වේවා....💪💗

  • @ashinihasanthi0264
    @ashinihasanthi0264 2 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන්ම .....ඔබට දළදා සමිදු පිහිටයි 🙏

  • @padmasenarathne3667
    @padmasenarathne3667 2 ปีที่แล้ว +2

    ඔබතුමන් ගේ නිර්මල පැතුම් ඉටුවේවා ..
    දළදා සමිදු පිහිටයි ..

  • @kumudu.namali719
    @kumudu.namali719 2 ปีที่แล้ว +6

    ඔබතුමාට .ජාතියේ ප්‍රනාමය හිමිවිය යුතුය .බුදු සරණයි ඔබතුමාට

  • @seelamatharamaya4369
    @seelamatharamaya4369 2 ปีที่แล้ว +7

    ඔබතුමාගේ දැක්මට ජයවේවවා

  • @janakinilanthi7491
    @janakinilanthi7491 2 ปีที่แล้ว +32

    අනේ ඔබ තුමා කවුරැ උනත් ලස්සනට අහ ගෙන ඉන්න පුළුවන් විදියට හැම දේම පැහැදිලි කරා..ඔබ තුමාට දිර්ඝායුෂම ලැබෙන්න ඕන..දලදාහාමුදුරැවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕන..අද කාලෙ මේ ඉන්න නායකයන්ට ආගමක් දහමක් නැ,,උංට මොනවා කරලා හරි සල්ලියි බලයයි ඕන..මුං පිස්සු වැටිලා වියරැ වැටිලා..මුං හොරකං කරේ සුලු පටු සල්ලයක් නෙවෙයි,,රටේ සල්ලි..මුං දොට්ට ඇදලා දාලා දවසක මුං හොරකං කරපුවා ආයෙ ගත්තොත්,,දවසක රට ගොඩ ගන්න පුළුවන් ..ඒ තරං දනස්කන්දයක් මුං රටෙන් කොල්ල කැවා,,පුළුවන් නං දලදාහාමුදුරැවොත්.විකුනං කයි,,ඒ තරං කාලකන්නි..ඔය නිලමයා එදා මෙදා තුර පහල උන ලොකුම හොරා මාලිගාවෙ ඉන්න...මේවා මෙහෙම කිනවට ඔබ තුමාට පිං,,ඒත් අපේ රටේ මිනිස්සුන්ට මේවා එච්චර වටින්නෙ නැ,,,මුං අන්දයි,,බිරියි,,

    • @kasunaruna7563
      @kasunaruna7563 2 ปีที่แล้ว +1

      ඔබගේ kiema හරියට හරි. 🙏🏻👍👍

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 2 ปีที่แล้ว +7

    ඇත්ත කතා එ හොරුන්ට ඇසෙන්නෙ නැහැ එවා වහන්න උත්සහා කරන යක්කු උන් ආයුබෝවන් ඔබ තුමන්ට ගරු කරමින් ආඩම්බරයකි න් පවසමි ස්තුතිය 🙏 🙏 🙏 ඔබතුමන්ට

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +10

    බුද්ධ ධර්මය අවබෝධ කරගන්නේ නැතුව, එහි ඇති අසම සම බව තේරුම් නොගෙන, මිත්‍යාදෘශ්ටිය පස්සේ දුවන එක ලේසි ඇති....ඒත් ඒ තරම් අභාග්‍යක් වෙන නැහැ.....රටේ නායකයන් අවදි වේවා 🙏

  • @Maduranga-gc3be
    @Maduranga-gc3be 2 ปีที่แล้ว +1

    Obathumatah, apae at hetha paramparawath Uthum Dalada Samedu Peheth, Jayasriemah Bosamedu Peheth Labaewa! 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 2 ปีที่แล้ว +4

    සිංහළයට සිංහළයන්ට සර්වාගම් කිසිසේත්ම නැත.
    අනිවාර්ය බෞද්ධයන්මය
    පින්බිම බුද්ධ පූජාවක්මය. එයට පිටින් යන අය අසිංහළ මය.

  • @leenafernando7276
    @leenafernando7276 2 ปีที่แล้ว +7

    🙏🙏🙏 ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @kumarykumary6777
    @kumarykumary6777 2 ปีที่แล้ว +2

    ඔබ තුමාට බුදුසරණයි සරණි ඒ කෙන් අර අහිංසක සතා අපිට නැතේ උනා පෞ

  • @chandunarachchi9762
    @chandunarachchi9762 ปีที่แล้ว

    උතුම් දළදා හිමිගේ නියම අයිතිය ඔබතුමාට අනිවාර්යයෙන් ලැබේවා.

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว +10

    ඵදා,පාරිලෙයිය,වනයේදීි,බුදුන්වහන්සේට,උපස්ථාන,කල,හසති,අපේ,විජයරාජ,නුඔයි

  • @nilunilanthi5936
    @nilunilanthi5936 2 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ කතාව හරිම වටිනවා..වදින උනට වදිනවා..රිදෙන්නම...හොරුන්ට එකතු වෙන්නේත හොරුම තමයි...කෝවිඩ අරමුදලට..කොයිතරම් සල්ලි ලැබුනාද..එවාට කරපු දෙයක් නැහැ..ලොකු විනාශයක් වෙනවා...දළදා සමිදු වැඩම කල ඇත්‍ රජුට නිවන්සුව ලැබේවා..

  • @kantybanty1222
    @kantybanty1222 2 ปีที่แล้ว +6

    ඔබතුමා කියන එවට ඇගහීරීවැටෙනවාසාදුසාදු👃👃👃👃👃👃