Ane apA dewal ne indeyawa aitekaragana enne dukai caine apita aite vasekan kara kiuwath indeyawa apA kiyadde dukai mokada un apA seyalla suran kawa 🙏🙏🙏🙏🍀🌺🌺🌺🌷🌹🌹🌹ane hodai ova venawa nam
Ane mage rate වාසනාව හොයපු දන්ත ධාතුන් හිමි obatai ape budu දහමට ඔහුට අයිතිය denna boruwa raja කරන්නේ desa paluwo unta kade yanna apa oya danna tharama desapalwo monawada danne දළදා වහන්සේගේ salli hora kanawa obe අයිතිය obata හිමි wewa
Dhammika weda mahatha season 2 d danne na me 😂😂😂😂 jana manasa wikurthi krnna kalen kalet ena nataka mewa, diyasenala enkan awrudu 70 wak blan idla dn penwane wela thiyna de රටට,
Ane wasana mewa ahadde asata kadulak enawa apA me rata koccara nam wasana wantada me raja paran parawal vana aya mehema merata samanna menessu vedehata jewath vena ekath e unata me ayata tanaknodenne ai mewa satteyak nam ai ehema venne ai awasanpuruka une me apA vatena wastun tamai me apA raja paran parawan ai mehema inda une
තෙරුවන් සරණින් අපටත් අපේ උරුමයේ රජෙක් බිහිකරන්න වාසනාව උදාවේවා.
Piece
Theruwan. Saranay. Sathya. Kayamagata. Pathwewa @@premarathnarandeniya101 qq1q
@@sitasita6517 ම්කො
බලන් හිටපන් ඌ එන දවසට ලංකාව කියල රටක් ලෝක සිතියමේ නැති වෙයි😂😂😂😂
හිමි කෙනාට හිමි තැන දිය යුතුයි ඔබට ජය වේවා
Mod kam nate krpuyu.. pkuk. Le.
Warm Hele yuo
ඔබ තුමා ගැන මිනිසුන් සොයන කාලය දැන් උදා වෙලා රටට ලෝකයට යහපතක්ම වෙිිවා!! සත්‍ය දිනේවා!! සියලු සත්‍ය අවබෝධ වේවා!! බුදු සරණයි!! දෙවි පිහිටයි!! ඔබටත් සමාජයටත් යහපතක්ම වේවා!!
තෙරුවන් සරණයි ඔබ තුමාට
මෙ කියන කතාව ඇත්ත 🙏
ඇත්ත කවදා හරි රජ වෙනවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජය හිමි වේවා....🙏🙏🙏🙏
ජය් ජය ශ්‍රී ලංකා
තෙරැවන් සරණයි ඔබතුමාට මේ රට ගොඩ නගන්න සශ්‍රික කරන්න ශක්තිය ධෙෙර්ය ලැබේවා
අනේ මේ කියන දේවල් මේ විස්තර ඇහෙද්දි පුදුම තරම් ආඩම්බරයක් ශ්‍රද්ධාවක් දැනෙනවා ...උතුම් ශ්‍රී වාම දන්ත දළදා වහන්සේගේ ආනුභාවයෙන් මේ සත්‍යය මුළු ලෝකයටම විවර වේවා !!🙏🙏🙏🙏
ඔබට තුමාට ජය වේවා🙏🌹
Oba thumage sithumi pethumi ituveva mama cyprus buqu saranai.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐
වසර ගණනක් බලාපොරොත්තු වූ දෙය රට ජාතිය සාසනය වෙනුවෙන් ඉටුවේවා
අයියන්ඩි ඔබේ ගමනට කොපමණ බාධා ආවත් ඔබේ ගමනට බාධා කිරීමට යමෙක් සිතයිද ඔවුන් වන් මහා පව් කරයන් නොමැත ඔබ වන් පින් වන්තයෙක් අපට ලැබීමට තරම් මාද පින් කර ඇත්තේ ය මට හැගේ ඔබේ ගමනට සුබාසිරි අයියන්ඩි
Teruwan saranai
තෙරුවන් සරනයි
ඔබද ලගදි බහිවෙන දියසෙන් කුමරා බුදුසරණයි දළදා සමිදුගෙ පිහිටයි
well done!
බුදු සරත්ය් හරිම සතුටුයි . අපටත් රජ කෙනෙක් ඉන්නවා දකින්න . ඔබ්ට සියලුම දෙව්‍යන්ගෙම phitai .
හැකි ඉක්මනින් විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙතුමාගේ අයිතිය ලබාදෙන්න කටයුතු කල යුතුයි. එය මුළු මහත් රටේම අයිතියයි.
පව්කාරයෝ ඉන්නකන් උරුමය දෙන් නැ එයාලගේ විනාසෙ උනාම උරුමය ලැබෙයි
මෙි තරන් සත්‍ය පෙනි පෙනි උරැමය නොදෙන කාලකන්නි මැරෙන්න ඔනා
Budu saranai
I don't doubt Jim at All, He seems to a Very honest Individual, Obe Thumata Theruwan Saranai ☸ Siyalu Devi Pihitai 🔱
🙂.. නොබෝ දිනක් යන්නට පෙර 🌎🇱🇰✔️
දළදා හාමුදුරුවන් ga sathyanu භාවයන් jaya wawa 🙏 tharuwansarani .
අර නෙරංජන් කියන පට්ට හොරා ඇයි එලවන්නේ නැත්තේ මිනිස්සුනේ නෙරංජන් මොකෙක්ද කියලා හොයන්න දැන් කාලය හරි
අනේ මෝඩ පාලකයිනි මෙි කියන කතාවෙි සත්‍ය තේරැමි ගනිල්ලා මෙි කියන උැරැමය දෙන්න බලපල්ලා සාදු සාදු සාදු උතුම් වාම දලදා වහන්සේගෙ අනන්ත ආසිර්වාදයෙන් මෙි පින්වත් කුමරැගෙ අයිතිය ලැබෙිවා
🙏🙏🙏
🙏❤
පුතාට දලදා සමිදු පිහිටයි
ඔබතුමා රාජකීය ඇදුම අදින්න අනිවාරෙන් ඒක හරි ගාම්බීරයි කුමරෙක් උනාම ඒක සුදුසු ඇදුම
ඔබගෙ නූතන පරම්පරාවට කිරවැල්ලෙ නම ළැබුනෙ 1600 ගණන් වලින් පසුව නේද?
ඇත්ත කීරවැල්ලෙ පරම් පරාව බෙංගාලය ආශ්‍රිතව ආපු අය.
බෙංගාල ජාන ඔබේ පවුලේ හා නෑදෑයන් සියල්ලගේම තියෙනව නම් පමණක් ඔබ උරුමක්කාරයෙක් විය හැකියි.
නමුත් ඔබගෙ පවුලෙ පමණක් බෙංගාල ජාන තිබේනම් ඔබ සිංහලයෙක්ගේ අනියම් බිරියකගේ දරුවෙක්ගෙ දරුවන් විය හැක.
මා හිතන විධිහට ඔබේ හිතේ තිබෙන අධික තණ්හාව අනුව මට කළ හැකි එකම නිගමනය අනුව විය යුත්තේ ඉපැරැණි ඉන්දියානු දෙමළ පවුලක කෙනෙක් විය යුතුයි.
ඔවුන් සිංහලයන් මෙන් නොව අධික තණ්හාවකින් පෙලෙන අයයි.
Sri Lankan future leader
දත්ත කුමරු අයිති වූ මල්ල රජ පරපුර මේ ලංකාවේම හිටිය පිරිසක් නිසා මේ කීරවැල්ලේගෙ කතාව අැත්තක් වෙන්නත් පුළුවන්. නමුත් ඉන්දියාවෙන් තමන්ගෙ අක්මුල් හොයන්න හිතනවනම් කීරවැල්ලේ බොහෝම ලොකු මුලාවක වැටිලා ඉන්නෙ. තායි චීන අය එන්න කැමති වුණත් ඉන්දියාවේ බොරු බ්‍රහ්මදත්ත ඩීඑන්එ් පරීක්ෂණයට එන්නැත්තෙත් හේතුවක් නිසා වෙන්න අැති
හරියට හරි
එයම වියයුතුයිඔබකියනදේ සත්‍යයක්
සම්පූර්ණ ඇත්ත ...
Theruwansaranai obathumata!
මොන කෝලමක්ද බුදුන්ගේ දර්මය ලෝකයටම අයිති බුදුන්ගේ දන්ත දාතුව කීර වැල්ලලට නොව ලන්කාවෙම හැම පරම්පරවකටම අයිතිවෙන්න ඕන දලදා පෙරහැරේ නුවර අය උඩරට කලාවන් නැටුම් සම්ප්‍රධායන් විතරක් නොවේ පහතරට සම්ප්‍රධාටනුත් එක්වෙන්න ඕන. දලදාව මේ රටේ ඕනම හොඳ බවුද්ධයෙකුට අයිති දෙයක්
දැනට ඉන්නේ උරුමයක් නැති බස්නායක නිලමේ කෙනෙක්ද 😢😢😢😢😢😢😢
Ow horek. U maligawa mankolla Kewa rajapaksha horu ekka
Urumaya himiwewaaa janathawa oba samagai
Adambarai ape jathiya gana me athtak nam, budu saranai obata.
Aniwaryen ape raja paramparawal inna one niyamai apitath ajek innawa
මමත් පුතාට අාසිර්වාද කරනවා
සැබෑමිනිස්රත්නය..කීරවැල්ලපරමිපරාවෙන්පැවැතඵන..ඒ.උතූමි..බුද්ධාගමනයට..සියලුබාධාවන්ඉවත්වී...ලෝකපාලකයින්ගේ.අවධානය..මෙි.උතූමි...ලෝකසාසනයේ..සත්යටත්...සියලුසත්වයන්ගේ.අනාගතසුබසිද්ධීන්සදහා..සොබාදහමින්..සියලුදේවමන්ඩලවල.පිහිට..රැකවරන..ජීවමානව..මෙිජීවිතවලම..කල්පායුසමිපත්තියවිදින්නටහැකි...උතූමිබුද්ධෝත්පාදකාලයේ..ඒසැබෑ.කීරවැල්ලසාමිපුදායට..ඉඩහසරලබාදී..ඵදාබුද්ධකාලයේ.දසරාජදර්මයටඅනුවම...වත්මන්පාලනය..හරවාගන්නට..ඒමපරමිපරාවෙි.අවවාද.උපදේස..පිහිට..මෙිඋතූමිසක්වලෙහිම..නිවරැදිවන්නටත්..නැවැත..නැවත..බුද්ධෝත්පාදකාලයේම...සියල්ලපිහිටා..ලෝකසත්යදර්මතාවයෙන්...නොසෙල්වන..උතුමි.ජාතියේඅබිමානයරැකගැනීමට..කැපවෙමු...ඒතුලින්.කිසිමජාතියකට..අවැඩක්...අවාසියක්..අවාසියක්..කිසිමකලක.නොමවෙන..ලැබුනු.මිනිසත්බව.බිද.සුගතිගාමි..ජිවයලබන්නටහැකියි....ඔබ.අප.සැමට..අපවිදිදුක්..අවසන්කරදමන්නටහැකි...වාසනාව..සොබාදමෙිපිහිට.රැකවරන.ලැබෙත්වා..වගකිවයුත්තන්ගේ.ඤානයන්අවදී..සමිමාසතියෙන්..දකිත්වා...උතූමි..තුනුරැවන්සරනයි..සැමට...දලදාසමිදු.රැකවරනයි...සාදු...සුවපත්වෙිවා
චීනේ අපේ දන්ත දතුන් වහෙන්සට උරුමකන් හොයන්නේ- අපේ රටට තට්ටු කරන්නද දන්නේ නැ. දැඩිමුන්දේ දෙවියන් මුන්ව බලගත්වා
ඉතිහාසය කියවා බලන්න. හැමදේම වැටහේවි.
brahma dhaththa raju hitiye.merate misak indiyaawe newey
China rateh raja kumarige age tiyanne kiravella kumarayage bald tamai china rateh dantha datun vahanse namakvada innava
Chaina vitarak novae tailanthaya kumaraya ape kiravella kumarayage nadayo
චන්දෙ ඉල්ලන්නද දැන්නෙ නෑ යන්නේ රට බේර ගන්න
අපේ.උරැමය.අපට.ලැබේවා
ඒ කාලෙ ඉදන්ම චීනෙ දන්ත ධාතුව උස්සන්න ප්ලෑන් කරා....
ඕකත් අලුත් එකක් ද දන්නෑ
රටම චීනෙට සින්න වෙන්න යන එකේ ඕක විතරක් උන් ඉතුරු කරයිද?
පරම්පරා වැඩක් නෑ පෙළපත ,පවුල් පාලනය ලෝකයේ තුරන් වෙනවා
මොකද පරිණාමය පවා උදව් වෙන්නෙ විවිධත්වයට .....
හතු පිපෙනව වගේ බුදුවරුත් පහල වෙන එකේ
මේක විතරක් ඇයි පරක්කු 😂😂
උබ ඔය කියනවිදිහට බැලුවොත් මුලු ලෝකෙම උන් නෑදෑයො තමයි කොහොමත් ......
උබේ අයිතිවාසිකමම චීනෙ එකාටත් තියනව.....ඌත් ඉල්ලයි
කියන විදිහට ඕව් හොයාගන්න ඇමරිකාවෙ NASA එකෙන් විතරයි උදව් කරල නැත්තේ .......
how he is a last one senawirathna had 2 son he told one program
👌👌👌🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏
ඉන්දියාව කියනවා බුඳුන් ඉන්දියාවේ නොවේ කියලා
මෙයා කියනවා ධන්ත ධාතුව රැක්කේ බ්‍රහ්ම දත්ත රජුලු ඩහු හිටියේ ඉන්දියාවේලු බුඳුන්ගේ ධාතු රැක්කේ ලන්කාවේලු ඉන්දියාවේ කිසි මිනිහෙක් දන්නැ ඔය කියන ධාතු ගැන මට තේරෙන්නැත්තේ මුන් මේධාතුවක් ගැන වර්නා කරනවා ගෙනාපු එවුන් රැකපු එවුන් ආගිය මුලගිය තැන් ඔක්කෝම දන්නවා නමුත් බඳුන් ගැන දන්නැ
ඉන්දියවේ මිනිස්සු බුදුන් ගැන දන් නැ ඒක හරි දැනගත් මිනිස්සු කෝටි 5 නිවන් ගියා නිගන්ඩකයෝ ඉතුරු උනා උන් බුදුන් ගැන දන් නැ මිත්‍යාදිස්ටියො ඒ නිසා උතුම් දර්මය ඉන්දියාවේ පිහොටියේ නෑ නමුත් දැන් ඉන්දියවේ ස්කෝලවල පන්සිල්ගන්නවා බුදුන් වදඉනවා
Uba mi
DNA eken oppu unoth niyamai
කුමරෙකුට කතාකරන්න වැදගත් විදියට කැතයි අහද්දි කතාකරන විදිය ගැන
ම ධ් ය ඉන්දියාවේ
උ ජ් ජ ය් නි් / උදේනි් නගරයේ ( ? ) සිට දෝ
කාලිංගයේ පූ නා ( ? ) නගරයේ ගුහසි්ව රජු හමුවට ආ
ද න් ත කු ම රු
බ ර ණැ ස බ්රහ්ම දත්ත රජ පරපුරට
සම්බන්දයක් න ම්
ම ට පැ හැ දි ලි නෑ !!!
අනික් කරුණු සියල්ල ම මෑ සේ
වි ශ් වා ස ස හ ග ත ය් !!!
me sapayen ape rata godaganna shakthiya dahiriya labewa pathami,,, dalada samidu pihitai obata 🙏🙏🙏
Attatama Mama. Katolika. Avankavama. Kmati. Apema. RAJA kENEKUTA. DIRGAUS
මොවුන්ගේ නමේ කිසිම තැනක ඉන්දියාවේ නමක් සදහන් නැත.එම නිසා එම ඉතිහාසය ඉන්දියාවට සම්බන්ධ නොකරන්න.බොරු ඉතිහාස කාරයෝ කොහොමත් පරීක්ෂණ කරන්න එන්නේ නෑ
Ane apA dewal ne indeyawa aitekaragana enne dukai caine apita aite vasekan kara kiuwath indeyawa apA kiyadde dukai mokada un apA seyalla suran kawa
🙏🙏🙏🙏🍀🌺🌺🌺🌷🌹🌹🌹ane hodai ova venawa nam
Oba thumata obe urumaya ikmaninma laba gannata labewa!
Ane mage rate වාසනාව හොයපු දන්ත ධාතුන් හිමි obatai ape budu දහමට ඔහුට අයිතිය denna boruwa raja කරන්නේ desa paluwo unta kade yanna apa oya danna tharama desapalwo monawada danne දළදා වහන්සේගේ salli hora kanawa obe අයිතිය obata හිමි wewa
Ratata yahapatak wewa sathya jayaganiva ekmanin me kumarayata urumaya himewewa
Dantha dathun wahansege Aithiya Mathumata ekmanin dabewa !!!!!!!!!
Ane me de athtada agathe akka hiriwatenawa awa ahanakota
Dalada samidu pihitai
Obata himiviya uthu thana thawa aurudu 3k gathawei edata me thana labenawa mai,
Puta oyage ගමන oya yanna api innawa oyath ekka..දළදා සමිඳුන්ගේ phta රැකවරණය labewa¥¥¥¥¥¥¥ Truwansarani
Maree... Mareee. Yali ipadane ape athmayaka nawathyh ipadana wa. E mage Maw ratami
ඉන්දියාවෙ කිරවැල්ලේ පරපුරක්නැමෙි හෙලබිමෙි සිදුවිමි සියල්ලම බසිදුවි ඇත්තේ මෙි රටෙිමයියසෝරරා දේවියත් ගල්ගමුවෙි සංඛපාලි පන්සලේ වැඩ සිටිබවට සාක්කි සියල්ලම යථාර්ථ වැඩසටහන බලන්නකො
තව ගොඩක් ඉන්න වා මේ රටේ සත්‍ය ඉතිහාසය බෞද්ධ ඉතිහාසය යට ගැසීමට වලිකන
Keerawall nama dunne lankawata awata passe hitapu rajatuma. Hariyata wistara nodana baila gahanda epa
ස්වරණ මාලි පණ්ඩුකාභය හා විවා වී ලද
මුව සීහ
පසුව
හේමමාලී වී
මු ව සී හ වැ හිටි දන්ත කුමරු වී !!!
පසු බවෙක
හේම මාලිී රත්නා වලී වී වැදුවේ
දන්ත වී හිටි
මහ පැරකුම්බා කුමරු ය් !!!
දෙරනෙ කියන්නෙ 54 වෙනි පරන් පරාව කියනෙ
methuma ugathek nowunata karana kathawa ahagena inna priyai
Gamini mathitjumani obata api nayagethi meweni ithihasayak sanatha kireemata karana kepakereemata.
සැග උණු දියසේන්ද මේ
Sinhala kathakarana indiyawe minihek..lokeyama lankawa beda ganna kale, daladawath indiyawata denne weida danne neha..kohamath daladawa aithi indiyawatane..
Pinthuraykin balagena thrisaalayskuth hadaagena ..
Dhammika weda mahatha season 2 d danne na me 😂😂😂😂 jana manasa wikurthi krnna kalen kalet ena nataka mewa, diyasenala enkan awrudu 70 wak blan idla dn penwane wela thiyna de රටට,
Hariyma pudumi
මොන බංබුවක්
ම හා චා ර් ය හේ ර ත් සූ රි් න් ගේ
හා
ම හා චා ර් ය ගා මි ණී ර ණ සි 0 හ සූ රි් න් ගේ විස්තර
ඊ තා ම ත් ම මෑ සැ ළ කි ය යු තු ය් !!!
ර ජ ය
ඒ අනුව
කටයුතු කිරි්ම
අ නි වා රි යෙ න් ම මෑ
කළ යුත්තක් !!!
බුදු දහම ඒ දර්ශනය අනුව මෙයාගෙ ප්‍රතිපත්ති අනුව හරියන්නෙ නැ.තණ්හාව අතහැරිමෙනෙ .
දැන් මේ මොකද ලංකාවට වෙලා තියෙන්නේ .මේ සෝෂල් මීඩියා කාරයෝ සියලු දේවල් විනාශ කරන්න දඟලනවා .ආගම වෙනස් කරන්න .සම්ප්‍රදායෙන් වෙනස් කරන්න
Ane wasana mewa ahadde asata kadulak enawa apA me rata koccara nam wasana wantada me raja paran parawal vana aya mehema merata samanna menessu vedehata jewath vena ekath e unata me ayata tanaknodenne ai mewa satteyak nam ai ehema venne ai awasanpuruka une me apA vatena wastun tamai me apA raja paran parawan ai mehema inda une
Metaram atitayak Heli karalath me game lollata tena දෙන්න
සෙනෙවි රත්නයන්
අ පේ සා 0 ස් කෘ ති ක උ රු ම ය ක් !!!
Dala. Hora. Danta. Datuwa. Wikunun. Kanawa. Lajja. Nati. Widiyata. Meka. Maha. Winasayak. Et. Samagama. Giya. Awooruddeh. Danta. Datuwa. Karaduwa. Geniyapu. Ata. Kulappwoona. Samaharawita. Niyama. Danta. Datuwa. Sagawa. Atitaye. Kalawage. Wena. Deyak. Tibbada. Danne. Naha. Me. Kumarunhata. Maligawe. Tilangage. Tana. Labiya. Utuie. Rudira. Parikshawskin. Pasu.
Chandra sakara oaka
Me rata kapu hora heththa elo danawa ekek epa
ත්‍රිශූලෙ පස්සෙ හදපු එකක්
මූ පිස්සෙක් දන්ත දාතුව තියෙන විදිහට තිබුනාවෙ.
ඇයි මේ යසියලුම දෙනා ආපසු බ්‍රාහ්මණ යුගයකට යන්ඩ යන්නේ මේ ලෝකේ වටිනාකම් තියන කිසිම පෙලපතක්වත් පුත්ගලයෙක්වත් නැ වටිනා ප්‍රයෝඡනවත් දේ කරපු අය සිටියාඒ අය අමරනීයයි හිටපු රඡවරු සහ වැඩිහිටි පරම්පරාව කරපු දේවල් නිසා අද තියන තත්වය උදාවෙලා තියන්නේ රටට මෝඩයන් වැඩක්නැ ඕනවෙන්නේ හොද මොලයක් ඇති පාලකයෙක් තවද ධාතු රකින්ඩ මුරකරුවන් වැඩක්නෑ අවශ්‍ය ධර්මය මිනිසුන්ට අනුගත කිරීමයි අප සමාජයේ මේ පුරප්පාඩු දෙක ඇත එය වටා පෙලගැසෙන්න.
කීරවැල්ල පරපුරට දළදා වහන්සේගෙ උරුමයක් එන්නෑ නෙ මොකද හේමමාලා කුමරියයු දන්තකුමරුයි කිත්සිරිමෙවන් රජ්ජුරුවන්ට භාරකරාම දළදා හාමුදුරුවන්ගෙ අයිතිය රටේ පාලකයට තමා භාරවුනේ රාජ්‍යත්වයේ සංකේතය හැටියට.
මූට බෙහෙත් අරන් දෙන්න ඕනේ සයිකෝ මුට
ඇයි ඉතින් අවුරුදු 40 ගිහින් ඕවා හොයන් එන්නෙ???
ඇයි පොඩි කාලේ ඒ ගැන කතා නොවුනේ 48- නිදහසේ ඉදන් අදර අවුරුදු 70 ගියා ඇයි එයාහෙ අය අවේ නැත්තෙ?? නිකන් පාදිලියෙක් වගේ පල්ලියක🤔
ඔබ මැරිලා ඉපදුන කෙනෙක්ද,කීරවැල්ල රාජකීය පරපුරට උරුමය ඉල්ලා සිටීමට වාතාවරණයක් මෙිරට තුල තිබුනද,ඩඩ්ලි සේනානායක දන්තකුමරු හේමමාලා රාජමාලිගය ඩෝසර් කරලයි තෝලංගමුව ඩඩිලි සේනානායක මද්‍යමහා විද්‍යාලය හදන්නෙ,එහෙයින් හතර කොන නොදැන අදහස් දක්වන්න එපා,හදවතිංම සිතන්න
@@KeerawellaSenavirathna මන් නම් මැරිලා ඉපදුනෙ 😀ඔයා මැරිලද ඉපදුනෙ එකපාරටම.මිට කලින් කියන්න ඇයි එහම කියන අයව මැරුවද ?
ෆාදර් කෙනෙක් වගෙ ලෝගු දාන් අනෙ මන්ද 🤔
@@KeerawellaSenavirathna හදවතින්ම හිතල තමා කියන්නෙ.ඔබ ලග සාක්ශි තිබ්බනම් ඇයි දැන් මේ රජය ඉන්නකොට කරන්න පුලුවන් ද?