නැදුන්ගමුවේ ඇත් රජු කලකට පෙර දළදා කරඬුව වැඩමවන්න නුවර ගිය හැටි - දෙවන කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2021
  • නැදුන්ගමුවේ ඇත් රජු කලකට පෙර දළදා කරඬුව වැඩමවන්න නුවර ගිය හැටි - දෙවන කොටස
    Watch More : bit.ly/3ejZQRB
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Rupavahini Educational Channel - th-cam.com/users/rupavahini_...
  • บันเทิง

ความคิดเห็น • 104

  • @DasunJanakaDASSASGUIDE
    @DasunJanakaDASSASGUIDE 2 ปีที่แล้ว +21

    අවසන් හුස්ම උඩු ගුවනට මුහු වෙද්දී
    දැනුනද දුකක් දලදා හිම් සිහි වෙද්දී
    තව එක වරක් එනු නම් නිවනට පෙරදී
    කලු මාමාම පතපන් යලි ඉපදෙද්දී.. 😢😢❤️❤️❤️

  • @nandapodemameka7069
    @nandapodemameka7069 2 ปีที่แล้ว +3

    කොච්චර. බලන්. හිටියත්. එපා. නොවෙන. සුන්දර. ඇතෙක්.. රාජා ඇත්. රජු. නිවන් සුවම. ලැබේවා.... 🙏

  • @lifewiththusha55
    @lifewiththusha55 2 ปีที่แล้ว +5

    ජිවීතය තියෙනකං..හැමදාමත් මතකයේ රැඳෙන ..වස්තුව ඔයයි රාජා..😔😥❤🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 2 ปีที่แล้ว +50

    කියන්න වචන නැ ...❤️❤️❤️❤️❤️ රටෙ ඉන්න දෙශපාලකයින්ට වඩා මෙ සතා මට වටිනවා...

    • @sadunisada1746
      @sadunisada1746 2 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත

    • @avanthanavodaya133
      @avanthanavodaya133 2 ปีที่แล้ว

      රටෙ පාලකයෙක් හරකෙක් ගානවත් වටින් නැ

  • @Official-ym2by
    @Official-ym2by 2 ปีที่แล้ว +9

    දැන් ආයෙ නැදුන්ගමුවෙ රාජ ඇතා ජීවමානව දකින්න හම්බෙන්නෙ නෑ මෙවන් පින්වත් ඇතෙක් මුලු ලෝකෙවත් නැතුව ඇති 🥺❤️ එයා යන්නම ගියා කරපු පින්වලට දිව්‍යලෝකයේ ඉපදෙනව අනිවාර්යයෙන්ම කරපු පින් වලට ගොඩක්ම පින් නැදුන්ගමුවේ රාජා සහ කලු මාම ඇතුලු ඒ හැමෝටම 🥺❤️🙏🙏🙏🙏

  • @bhagyaweerasooriya-biology9693
    @bhagyaweerasooriya-biology9693 2 ปีที่แล้ว +15

    කොච්චර ශ්‍රද්ධාවන්තද කලු මාමා සහ විජයරාජා ඇතුන්, මහ මග හමුවෙන පිළිමවහන්සේලාටත් නමස්කාර කරමින්, පයින්ම 100km කට වඩා ගමන් කරන හැටි. සාදු සාදු ඉක්මනින්ම ඔබතුමන්ලාට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් සුවය ලැබේවා.. 🙏🙏

  • @sachiseu4772
    @sachiseu4772 2 ปีที่แล้ว +7

    ගැටෙනා විටදි පින්බර රුව නෙතු මානේ...
    වැටුනා කඳුළු නෙතු අගටත් හොර රහසේ...
    කල පින් බලෙන් ලැබුනලු ඒ දායාදේ...
    ඇත් රජු නුඹයි දෙවියන් වඳිනා දෙවොලේ...
    සියයක් ආයු ලැබ වැජබේවා මෙලොවේ...
    දළදා සමිඳුගේ පිහිටයි ඇත් රජුනේ...
    නුඹෙ පින් බලෙන් කළු මාමාත් සුරකේවා...
    දහසක් සිත් සතන් තුල දින දින
    සැරදේවා...

  • @rajapaksharajapaksha7733
    @rajapaksharajapaksha7733 2 ปีที่แล้ว +22

    රාජාටත් කලුමාමාටත් ශිුූ දළදා සමිදු පිහිටයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @samanravindra4390
    @samanravindra4390 2 ปีที่แล้ว +15

    මනසින් උසස් මිනිස්සුන්ට වඩා නැදුන්ගමුවේ ඇත් රජුනි කෙතරම් දුරට ඉදිරියෙන් ද නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේවා දළදා පිහිටයි

  • @kumudunehobbs5239
    @kumudunehobbs5239 2 ปีที่แล้ว +21

    නැදුන්ගමුවේ රාජාට සහ කළුමාමාට අනිත් උදව් දෙන කෙනාට තෙරුවන් සරනයි

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +3

    දළදා හාමුදුරුවන් ගේම ආරක්ෂාව ලැබේවා ඇත් රජුනි ..පුරණා පාරමිතා ඉෂ්ඨ වේවා ..බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ ඉටුකරන යුතුකමේ පින් මහිමෙන් ඉතාම ඉක්මන් මනුසත් භවයක ඉපිද සැප සහිත ප්‍රතිපදාවකින් ධර්මාවබෝධය ලබා නිවනින් නිවී සැනසේවා ඇත් රජුනි ..❤❤❤❤🙏🙏🙏
    රටට වටිනා සම්පතක් වූ රාජාට ගොඩක් ආදරෙයි ..මග දෙපස සිට රාජාට ආහාර පාන සැපයු සියලුම දෙනාටත් බොහෝම පින් ..කලු මාමටත් නිදුක් නිරෝගී සුව වේවා ..තෙරුවන් සරණයි

  • @charitha721
    @charitha721 2 ปีที่แล้ว +21

    රජ ඇතෙකු ලෙස සැලකුම් ගරු බුහුමන් ලැබ,පෙරහැරේ දළදා කරඩු වහන්සේ වැඩම කොට පිං කදක් රැස් කල ඔබ දැන් වියපත් බව දැනෙනකොට හිත බරවෙලා දෑසට කඳුලු උනනවා..🙏🙏🙏❤️

    • @ashanlbw
      @ashanlbw 11 วันที่ผ่านมา

      එච්චර කරලත් හෙණ්ඩු පාරෙන් ගුටි කෑවා

    • @DissaNaayakks
      @DissaNaayakks 8 วันที่ผ่านมา

      hha

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 2 ปีที่แล้ว +2

    අපෙන් සමුගත් ඇත්රජුණි ඔබටත් කළුමාමාටත් වහා වහාම නිර්වානාවබෝධයම අත්වීමට මෙි පිං හේතු වාසනාම වෙිවා.........🙏🙏🙏

  • @kaligumalaka8571
    @kaligumalaka8571 ปีที่แล้ว +2

    රාජා ඔයා විශිෂ්ඨ යි..

  • @kanchanagamage2398
    @kanchanagamage2398 2 ปีที่แล้ว +4

    අනේ නැදුන්... 🌼🙏

  • @sugandiponseka1843
    @sugandiponseka1843 2 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා ඈත් රජූනි 🙏🙏🙏🙏❤️❤️❤️ හරිම දුකයි ඈත් රජූනි 🙏🙏🙏🙏❤️❤️❤️

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 2 ปีที่แล้ว +4

    බොහොම.. පින්
    මෙ විස්තර කරලා කියලා දුන්නට
    බුදුසරණයි ඇ ත් රජුනි

  • @thilinavlogs5652
    @thilinavlogs5652 2 ปีที่แล้ว +3

    සම්බුදු සරණයි සම්බුදු පිහිටයි
    පින්වත් නැදුන්ගමුවේ ඇත් රජාට
    සහ කළු මාමට.

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 ปีที่แล้ว +2

    ඇත් රජාණෙනි දිර්ගායුස ලැබෙවා,, හරිම ආස්චර්යයි,,ධාතු කරඬුව වැඩම කරන ලස්සන දැක්කම මට හරිම සතුටුයි ,,දිර්ගායුස ලැබෙවා,,,

  • @sihinaya2547
    @sihinaya2547 2 ปีที่แล้ว +3

    අමා මහ නිවන්සුව අත්වේවා🙏🙏 ඇත් රජුණි❤🙏

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 2 ปีที่แล้ว +5

    දළදා සමිදුගේ පිහිටයි ath රජුනි ඔබට...දීර්ඝායුෂ labewa ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanakabandara2358
    @chanakabandara2358 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandamalipushpika6693
    @sandamalipushpika6693 2 ปีที่แล้ว +19

    සියක් ආයු ලැබ....අපෙත් ආයු ගෙන....අපට වඩා කල් ඔබ ජීවත් වේවා !.......ඇත් රජුනි ඔබට දීඝායු වේවා !🙏🙏🙏🙏🙏🙏

  • @kaushkchathu9384
    @kaushkchathu9384 2 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි 🙏🙏🙏

  • @danidumatheesha2908
    @danidumatheesha2908 2 ปีที่แล้ว +4

    නැදුන්ගමුවේ රාජා ඇත් රජුටත් කලු මාමාටත් දළදා සමිදු පිහිටයි.

  • @lahirumadusanka576
    @lahirumadusanka576 2 ปีที่แล้ว +1

    Pinwantha ath raju ❤️

  • @ranginadeesha9673
    @ranginadeesha9673 2 ปีที่แล้ว +7

    දළදා සමිදු පිහිටයි ඇත් රජුනි.

  • @dilankanimesh1315
    @dilankanimesh1315 2 ปีที่แล้ว +2

    ඇත් රජුනි ඔබට දීර්ඝායු වේවා!🙏🙏🙏

  • @TharinduGayan-bu1vl
    @TharinduGayan-bu1vl 2 หลายเดือนก่อน +1

    ඔබට දිවිය සැප ලැබේවා අපට නැති වුණේ වටිනා සම්පතක්😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤

  • @gdhcijdbhcjc4892
    @gdhcijdbhcjc4892 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා රජුනි

  • @nirmaligoonasekara6730
    @nirmaligoonasekara6730 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි .සියලු දෙවිපිහිටයි .

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +1

    සාදු සාදු සදු"

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 2 ปีที่แล้ว +2

    Thawath kal nirogiwa ape dalada wahansewa wedama wimata lebewa

  • @asaranasarana8310
    @asaranasarana8310 2 ปีที่แล้ว +1

    හොදටම හොද වැඩසටහනක් ලොකු කැපකිරීමක් සැමටම පිං

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +7

    කලු මාමත් තරුනයි

    • @saranyamandhodara2408
      @saranyamandhodara2408 2 ปีที่แล้ว +1

      Ow dan anith apu jayasena mamath nahane

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +1

      @@saranyamandhodara2408 ඔව්නෙ 😫

    • @TL-de6ik
      @TL-de6ik 2 ปีที่แล้ว +1

      Hm dala deka cross welath na

  • @user-qo6ct1ln4f
    @user-qo6ct1ln4f 2 หลายเดือนก่อน

    තව කාලයක් ජීවත් උනානම් කියල හිතෙනවා මම නිතරම වීඩීයෝ බලනව කලුමාම පව් මට ගොඩක් දුකයි එකපාරක් ඔබව මට බලාගන්න පින්නැති වුනා ආදරෙයි ගොඩක් ඒවාගෙම ඔබට ගරැකරනව ගොඩක්

  • @y.kumari..5940
    @y.kumari..5940 2 ปีที่แล้ว +1

    Mewa balanna balanna duka wadi .. rajata niwan maga awaboda wewa .. budun daka niwan dakithwa ..🙏🙏🙏🙏🙏🙏

  • @wasanaajwasana
    @wasanaajwasana ปีที่แล้ว +1

    Ane utum ath rajuni oba tawa awrudu dahayak wath geewath unanam.mage aayusha obata denna puluwan unanam mama deparak nosita eya karanawa.hitata harima dukai .niwan suwa labewa mage wastuwa oyata.hamadama nowenaswa oyata aadarei.

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol 2 ปีที่แล้ว +1

    Ath rajuni obata dirgayusa lebewa

  • @buddikakumari6357
    @buddikakumari6357 4 หลายเดือนก่อน

    නුඹ තරම් ලස්සන වස්තුවක්❤

  • @janithchanuka190
    @janithchanuka190 2 ปีที่แล้ว +1

    දිව්‍යලෝකෙ මොනතරම් ලස්සන අැත්ද නැදුන්ගමුවේ හස්තිරාජයාණෙනි ❤️

  • @ayeshaushani3620
    @ayeshaushani3620 2 ปีที่แล้ว +1

    Oyawa ape ta godak watenawa patiyo

  • @niroshifernando1520
    @niroshifernando1520 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🌷

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 11 หลายเดือนก่อน

    Jevitha kaletama Amathaka Nowana Nedun❤🐘❤️ saha Kalu mama❤️

  • @IIE-JO-
    @IIE-JO- 2 ปีที่แล้ว +1

    Niwan suwa obata😥

  • @ayeshafernando9648
    @ayeshafernando9648 2 ปีที่แล้ว +1

    Mageth ahu laba dirga kalayk jiwath wewa!

  • @AmaDamSisilaBuddhistofficial
    @AmaDamSisilaBuddhistofficial 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @user-kd7uk2eo1k
    @user-kd7uk2eo1k 2 ปีที่แล้ว +1

    හැමදාමත් නුඹ මතකයේ රැදේ😥

  • @sriyamunasinghe2602
    @sriyamunasinghe2602 2 ปีที่แล้ว +1

    Deergaayusha labewa athrajuni

  • @prabatharuna2122
    @prabatharuna2122 2 ปีที่แล้ว +1

    🙏💞💐

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @dileepmadushan5188
    @dileepmadushan5188 2 ปีที่แล้ว

    🙂🙂🙂🙂🙂🙂🙂💘💘💘💘💘 teruwan සරණයි .

  • @musicrase9849
    @musicrase9849 2 ปีที่แล้ว +1

    mn me kotasa danakan balagena hitiye

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    Chaddantha kulu ipadunu pinvat bosath et rajuniapa semagema pranamaya obata

  • @lasandashyamali8073
    @lasandashyamali8073 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @slelectronics3960
    @slelectronics3960 2 ปีที่แล้ว +2

    ඇත් රජුනි ඔබට පං

  • @hashrandion5909
    @hashrandion5909 2 ปีที่แล้ว +1

    🇱🇰❤️

  • @amithsusantha6145
    @amithsusantha6145 2 ปีที่แล้ว +1

    Saaadu saaadu saaaadu

  • @nandaniranaweera29
    @nandaniranaweera29 2 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @Anomaswarnalatha-hv7rq
    @Anomaswarnalatha-hv7rq 11 วันที่ผ่านมา

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @aunty_paduma_show7900
    @aunty_paduma_show7900 2 ปีที่แล้ว +1

    නැදුන්ගමුවේ රාජා ලන්කාවෙ නොමැකෙන නාමයක් ලෙස එලෙසින් අප අතරින් සමුගෙන ගියා... 😭

  • @ManelPathirana344
    @ManelPathirana344 2 ปีที่แล้ว +1

    🙏💖💖💖🙏😢

  • @nandanadayasiri131
    @nandanadayasiri131 2 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽💐🐘🇱🇰

  • @mishennethru6328
    @mishennethru6328 ปีที่แล้ว +1

    Ane Manika oya inna kisima deyak mata balanna baaa.e tharam adenava

  • @user-ve7xc7ip4p
    @user-ve7xc7ip4p ปีที่แล้ว

    රටෙි අවාසනාවකට මෙවන් වටින සමිපත් විනාශ වෙනවා.දළදා වහන්සේ වඩමිමන්න තරමි පිං කොචිචර නමි තියෙන්න ඔිනිද.නිවන් සුව ඇත් රජුණි.

  • @tharindhuchamara3748
    @tharindhuchamara3748 หลายเดือนก่อน

    Meka kochara beluwat epa wenne na ❤❤❤

  • @ushanimeshala5290
    @ushanimeshala5290 2 ปีที่แล้ว +1

    ආය කවදාවත් එයා එන්නෑ 😭😭😭

  • @nelkapriyadarshni8794
    @nelkapriyadarshni8794 2 ปีที่แล้ว +1

    adarei sampata

  • @jayanthamadawage7876
    @jayanthamadawage7876 2 ปีที่แล้ว +1

    May duka ewara wen naa ath rajuni

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    Pinvat bosath et rajuni obata pin pin obathpin kadak et rajuni kalu mama ge pinvath daruva tamai me

  • @harshabuddhika7446
    @harshabuddhika7446 2 ปีที่แล้ว +1

    Okkama hodai etha ai Indian karayo gawa ganna

  • @sumithraekanayake4742
    @sumithraekanayake4742 2 ปีที่แล้ว +1

    Raththaran kadak

  • @gamunu2420
    @gamunu2420 2 ปีที่แล้ว

    මං මේ කියන දේ ඔබ නොසිතනවා මයි
    මගේ හද වේදනාවෙන් කකියනවා මයි
    කවදත් උන් රටේ මහ පව්කාරයෝ මයි
    ඌ කළ පවට අද හෙට ඵල දෙනවා මයි

  • @thilinaperera1005
    @thilinaperera1005 2 ปีที่แล้ว +1

    අවුරැදු 10කට කලින් ❤️

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 2 ปีที่แล้ว +5

    මේ.අවුරුදු කීයකට කලින්ද..🙏🙏👌👌✌️✌️✌️✌️✌️✌️❣️❣️❣️❣️❣️❣️

    • @kanchanadombagolle9768
      @kanchanadombagolle9768 2 ปีที่แล้ว +2

      5 year ago

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 11 หลายเดือนก่อน

      Mn Thamath Balanawa ❤️🐘❤️

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 11 หลายเดือนก่อน

      @@mrs.munasinghe5008 අම්මෝ කොහෙද අනේ ඔයා ගිහින් හිටියේ මුනේ

    • @user-ek9sf2ve3l
      @user-ek9sf2ve3l 11 หลายเดือนก่อน +1

      @@mrs.munasinghe5008 කුවේට් නේද ඉන්නෙ

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 11 หลายเดือนก่อน +1

      @@user-ek9sf2ve3l Nehe Dubai🙂

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 2 ปีที่แล้ว +1

    Me godak kalekata kalin neda thsniyen ekkn ynne

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 10 หลายเดือนก่อน

    👃👃👃🌹🌹🌹👃👃👃

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 2 ปีที่แล้ว +1

    Raja oya jewathun athara nathi unath oyage vedio eka balanna epa wenawa na kawadawath

  • @naduni3275
    @naduni3275 2 ปีที่แล้ว +1

    2022 - 03 - 07 🏳️🏳️🐘
    😭😓😔🙏🙏
    💔

  • @tehanranga3682
    @tehanranga3682 2 ปีที่แล้ว +4

    නිවන් සුවය නම් පතන්නේ නෑ ඊලග ආත්මෙත් ඇත් රජෙක් වෙලා ඉපදිලා දලදා කරඩුව වඩම්මන්න ලැබේවා 😢

  • @samira.9312
    @samira.9312 2 ปีที่แล้ว

    Ai rajune raja kariya wasanati enditai dila mulu ratama adawala oba yanna giya

  •  2 ปีที่แล้ว

    Meka tv eke pennuwe kiyatada ada

  • @samanthushara5017
    @samanthushara5017 หลายเดือนก่อน

    ඇත් රජනෙගොඩක් පිං

  • @nethadunavilasitha-lx9vr
    @nethadunavilasitha-lx9vr ปีที่แล้ว

    O

  • @tescoasia6180
    @tescoasia6180 10 หลายเดือนก่อน

    වැඩ සටහන කරපු එකා හරියනේ නැහැ මු අමු බුරැවෙක්

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 2 ปีที่แล้ว

    A kaleth ada wage senaga maga balana innawa neda

    • @fathimarihana4676
      @fathimarihana4676 2 ปีที่แล้ว

      ඔබ පින් බලය බොහෝ ලැබී ඇති පින් ඇත්තෙක් ......අපි දන්න දා සිට නුවර ට පයින්ම යන දිහා බලනවා....එයින් සතුටු වෙනවා ....ආයිමත් අපිට ඒ ආඩම්බර ගමන...අපේ දෑස් සතුටු කරන ඔබ දැක ගැනීමට නොහැකි වෙයි....අපේ අම්මා තාත්තා වාගේම හැමදාමත් අපේ සිත් තුල ❤❤❤❤ ඉදීවි.....ඔබට නිවන් සුව ප්‍රාර්තනා කරනවා ....❤❤❤❤
      ඒ වාගේම ඇස්වහ වැදිලා ද මන්දා මේ තරම් ඉක්මන් අපිව දාලා ගියේ....😭 😥😥😥😥😥😭😭