දන්ත ධාතුන් වහන්සේ අයිති මට | Nalin Rajapaksha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 1.2K

  • @sumudubalasooriya5211
    @sumudubalasooriya5211 ปีที่แล้ว +15

    මෙතුමා වෙනුවෙන් අපි සැවොම නැගී සිටිමු. බුදු සරණයි.

  • @priyakanthiyatawara5086
    @priyakanthiyatawara5086 ปีที่แล้ว +21

    සිරි දළදා වහන්සේගේ පිහිටෙන් ඔබගේ පරපුරේ උරුමය ඔබටම ලැබේවා.

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      මෙයා පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, මෙයාට රැවටෙන්න එපා.

    • @jaysundrabanda9178
      @jaysundrabanda9178 ปีที่แล้ว

      ​@@kw...chamani9162,x.

  • @ajithrohan6785
    @ajithrohan6785 6 หลายเดือนก่อน +3

    Attamai මෙ දැනුම කොහොම කෙනෙක් කාටවත් මෙහෙම පුදුමාකාර කියන්න පුළුවන් ලංකාවට ජීවමාන ජය බුදුරජාණන් වහන්සේලා ජීවමාන සිටින ඔබ තුමා

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +8

    ලොව්තුරා දහම් මග පෙන්වා දෙන බෝසත් ගුණැති ඔබතුමාට ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @dggffvxc5570
    @dggffvxc5570 2 ปีที่แล้ว +9

    හරිම සතුටක් සිතට දැනෙනවා ....ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් මෙතුමාව ආරක්ෂාව සැල⁣සේවා..

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 10 หลายเดือนก่อน +4

    ☸️☸️☸️🙏🙏🙏🔱🙏🙏🙏🛕🙏🙏🙏🪔🪔🪔"ශාකය පරපුරෙන් එන පින්වත් කුමරු හට සත්‍ය වශයෙන්ම ඒ භාග්‍ය හිමි වේවා!👑👑👑 සම්බුදු ධර්මයේ අනුහසින් එය එසේම වේ වා!

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +28

    අපේ රට සිංහල ජාතිය සන්ග රත්නය රැක ගැනිමටත් ඔබ තුමාට ස්‍යත්තිය දහිරිය ලැබේවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු ඉතා වැදගත් වැඩසටහන් තව තවත් ලැබේවා

  • @chamikarajayashanka5321
    @chamikarajayashanka5321 หลายเดือนก่อน +1

    ඔබ තුමන් මෙය තව තවත් සමාජ මාධ්‍ය තුළ ජන ගත කරන්න. අපේ හෙළයෝ කුහක නෑ. ඒ බව අද ඔප්පු කර හමාරයි. මෙයයි ඔබේ සුදුසුම කාලය. මේ අවස්ථාව අහිමි කරගත්තොත් නැවත මෙවන් අවස්ථාවක්‍ ඒවිද සැකයි. තව තවත් නොබියව හඬ නගන්න ඔබතුමාට උතුම් දළදා සමිඳු පිහිටයි රැකවරවරණයි!

  • @hanocell7809
    @hanocell7809 2 ปีที่แล้ว +7

    පාර්ථනා කරනව ඳළඳා සමිඳුන් ගෙ ආෂීර් වාදයෙන් ඳන්ත දාතු වහන්සේගෙ උරුමය ලැබේවා ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @e.k.m.kumari7029
    @e.k.m.kumari7029 3 ปีที่แล้ว +76

    මෙතුමාව ආරක්ෂා කරන්න මෙතුමාට ඉදිරියේ ජිවිතයට තර්ජනයක් වෙයි... සියලු දෙවියන්ගේ රැකවරනය ලැබේවා ...!!!

    • @araliusa
      @araliusa 3 ปีที่แล้ว +2

      මොහුට දික්කාසද නඩුවක් තියනවලු කැකිරාව උසාවියේ, අනේ පොඩ්ඩක් ගිහින් ආරක්ෂා කරන්න. තවත් එකක් මේ යක සුනේත්‍රා විජේකෝන් කියලා අබ්ධිත රණවිරුවෙකුගේ පවුලක් කඩලා එතනත් අවුල්, මේ ලෙඩෙක්.

    • @Max78902
      @Max78902 3 ปีที่แล้ว +1

      @@araliusa මටත් හිතුනා මේ බොරු කයිවාරු කාරයෙක් කියලනන් .

    • @ruwangunawardana9829
      @ruwangunawardana9829 2 ปีที่แล้ว

      @@araliusa අපි හොයලා බලන්න ඕනෑ බොරුවට මඩ ගහන අයත් ඉන්නවා හොයලා බලමු

    • @arunamax5039
      @arunamax5039 2 ปีที่แล้ว +1

      බුදුදහම සුරැකේවා🙏🙏🙏

    • @nilanifernando1187
      @nilanifernando1187 ปีที่แล้ว

      උඩ ඉන්න දෙවියෝ ආරක්ශා කරනවා ලන්කාවේ ඉන්න සුනකයෝ විනාස වෙනව

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 3 ปีที่แล้ว +50

    අපි හරිම සතුටුයි...
    මේ සාකච්ඡාවට....හරිම ආසාවෙන් ඇහුම්කන් දුන්නේ ...

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 3 ปีที่แล้ว

      Nawatah mathuma samaga video wak karanna

    • @anulajayakody4482
      @anulajayakody4482 3 ปีที่แล้ว

      Me ape mathu rajama thamai athumata rajavimata warm labewa oya danuma kisima ithihasgnayekuta na methumata deviyange alarshanayen thamai mehema danuma galagena Anne deviyoth balan inne methuma anakammai budu saranai digital jiwath weewa

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna4013 3 ปีที่แล้ว +10

    වැඩසටහන සම්පූර්ණයෙන්ම බැලුවා . සිංහලයෙක් වීම ගැන හදවතින්ම ආඩම්බරයි💪💪.මෙතුමාගේ කතා විලාශය අදහස් දැක්වීමේ විලාසය ඒ හැම දෙයක්ම දෙයක්ම බලද්දි සත්‍යයක් මිස අසත්‍යක් නොවන බව ගොඩක් පැහැදිලියි .මගේ රටට යළි හිරු පායාවි..🙏🙏🙏🙏 විශ්වාසයක් ඇති වුණා .ඔබතුමාට තෙරුවන් සරණයි.!! සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා !!

    • @shani199
      @shani199 3 ปีที่แล้ว +1

      Satthakinma dan aya mewa ahala wat natuwa ate puduma taram etihasayak kata velashaya ...

    • @sadeeviews1644
      @sadeeviews1644 2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malindusrilanka5792
    @malindusrilanka5792 3 ปีที่แล้ว +66

    අම්මෝ.. මේ ඉන්නෙ අපේ දියසෙන් කුමාරයා අපේ දරුවන්ගේ අනාගතේ.. මේ දැනුම මේ ඉතිහාසය මේ රටේ ලොකු හාමුදුරුවෝ වත් දන්නේ නැතුව ඇති අනේ ඉක්මනට අපිට බුදු පිහිට ලබා දෙන්න අපේ මහත්තයෝ බුදුසරණයි

    • @upulmanavadu5057
      @upulmanavadu5057 3 ปีที่แล้ว +4

      Beheth .. beheth. Wahaama

    • @sadathraka9472
      @sadathraka9472 3 ปีที่แล้ว +4

      අදටත් ඉන්නාවා මොල්ලිගොඩලාගේ එවුන් උන්ට මෙවා ඇලජික්

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +4

      ඔයා පන්සිල් රැකලා පින්කම් කරන්න කාගෙවත් කතා වැඩක් ණෑ බෙහෙත් ඕන අය ගනීවි

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +1

      @@upulmanavadu5057 උබලට බෙහෙත් අරන් කොරෝනා ආවේ

    • @chandip8219
      @chandip8219 3 ปีที่แล้ว +4

      ඇත්ත ටම දියසේන කුමාරයාද කියලා හිතෙනවා

  • @dayawathi8395
    @dayawathi8395 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම ඔබතුමා ගැන අපට හරි ආඩම්බරයක් දැනෙනවා මොකද අපේ දරුවන්ට රටක් නැතිවෙයි කියලා දැන්නම් සතුටින් මියගියහැකියි කුමරුනි ඔබතුමාට ජය දළදා වහන්සේ ගේත් දෙවියන්ගෙ රැකවරණයත් ලැබෙවවා

  • @sagarikamadanganithirimann468
    @sagarikamadanganithirimann468 3 ปีที่แล้ว +6

    සාදු ! සාදු ! පුතේ ! එ සිංහල අභිමානය ගැන මට සතුටුයි . එ උතුම් ජීවමාන දලදා වහන්සේ උදෙසා පැවැත්වෙන පෙරහර මංගල්ලය උදෙසා රන් වියන පුරා අවුරුදු 7ක් මා විසින් සාදා නිමකර පුජා කරන්නේ සිහල අපේ කම අපේ සභ්‍යත්වය ගරු කරමින් . පුතේ මා මෙම අවුරුද්ද පුජා කරන්නේ හේතු එල දහම අනුවම මට පැවරී ඇති අවසන් වියනයී. මා එය වියමන් කරන අවස්ථාවේ දී හා අති උතුම් දලදා වහන්සේ උදෙසා පූජා කරන අවස්ථාවේ පුතාට සහභාගි වීමට මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරන්නේ හෙල සිහල මවුතුමියක් ලෙසයී. මම පානදුර සාගරිකා තිරිමාන්න . සියලු දේ අත් හරිමින් දැනට ශ්‍රි සද්ධර්මය හැසිරේමින් එහි පලයන් බුක්ති විදිමින් භාවනා යෝගීව අනුරාධපුර අග නගරයේ වෙසෙන්නේ අනාගත සිහල රජුගේ අනසකීන් පෝෂණය වන මේ හෙල දීපයේ ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලය රකිමින් ගෞරවනීය භික්ෂුණිය සතු සීලය ආරක්ෂා කිරීමත් , ඒ තුළින් මගේ බුදු සසුන රැකීමටයී.එනිසාම තමයි මේ වියන ලෞකික ජීවිතය තුළ පූජා කරන අවසාන වියන ලෙස මා සදහන් කලේ.
    සම්‍යයක් දෘෂ්ටිකත දෙවියන්ගේ රැකවරණය ලැබී අරි අට මග අනුවම ඔබ දිව්ය සුරක්ෂිත වේවා ! හෙල දීපය පුරාවටම "ඛන්තී ච සොවචස්සතා , සමණානංච දස්සනං, කාලේන ධම්ම සාකච්ඡා , ඒතං මංගල මුත්තමං "

    • @vinodahewasampath3239
      @vinodahewasampath3239 3 ปีที่แล้ว

      ඔබතුමිය කොපමණ පින්වන්තද!උතුම් බුද්ධ සාසනයට ඇතුළත්ව වහ වහා නිර්වාණාවබෝධය ලබා ගැනීමට හැකිවේවායි පතනවා ! ඔබතුමියට තිසරණ සරණයි .!

  • @venus.76
    @venus.76 2 ปีที่แล้ว +1

    මා තෙවනවරට සවන් දුන් ඔබගේ දීර්ඝ වැඩසටහන මෙයයි.අපගේ මියදුනු ඉතිහාසය විග්‍රහ කිරීමට තරම් වන එඩිතර අව්‍යාජ හෙල පුත්‍රයෙක් මෙරටේ සීටීමේ සතුට හදවතටම දැනුන.නීරෝගි අංග සම්පූර්ණ මිනිස් ආත්මයක් ලැබීම ඉතා දුර්ලභ දෙයක්.ඔහු රජෙක් වීම තවත් අසීරුම දෙයක්.ර්‍ඒ සදහා පූර්ව කුසලකර්ම වගේම වර්තමාන යහපත් ජීවන පැවැත්ම වැදගත් හේතු සාදක වනවා.මට දැනුනු දෙයක් තමා ඔබට මේ සුදුසුකම් තියෙන බව.නමුත් ඔබ රටට රජෙක් වන්න අවැසි නෑ.වැලලී යන ලොව්තුරා බුදුන් වහන්සේගේ ඒ ශ්‍රි සද්ධර්මය යලි නගා සිටුවල අපේ රටේ මිනිසුන්ගේ චිත්ත සන්තානයන් මෙත්තා, කරුණා ,මුදිතා,උපේක්කා ය්න සතර බ්‍ර්හ්ම විහරනයෙන් පුරවාලන්න උදව් වන්න.දේව දර්මය නොහොත් පාපයට ලජ්ජා බය ඇති පන්සිල් සුරකින මිනිස් සමාජයක් ඇති කරන්න සහාය වෙන්න.ඔය ටික හැදුවම හොදටම ඇතී.බුන්ගිය මග හොදින් හදුනගෙන ඒ දර්ම කරුනු අවබෝද කරගෙන දාර්මික දර්මිශ්ට මිනිසෙකුට මිස රජෙකුට මේ දේ කරන්න බැහැ.කරන්න පුලුවන් උනානම් අද අපේ රට මෙහිපිට සුරපුරයක්.රටේ මිනිසුන්ගෙ චිතත සන්තානය සද්දර්මාලෝකයෙන් පුරවන්න උත්සාහ කරොත්නම් ඒ මිනිස් ජීවිත් බැබලෙයි.මිනිසුන් බැබලෙන විට මුලු රටම බබලයි.ඒ කුසල් වල බලයෙන් ඔබ බැබලෙන බව අමුතුවෙන් කිකන්න ඇවසි නෑ.කෘත ගුන දන්න මිනිසුන් අනීවාර්‍යයෙන්ම ඔබව රටේ බබලවයි.හොද හිතින් යහපත් දෙයක් අල්ලා ගත් සිතක් නොමෙතිව දන් දුන් කල එහි ආනීස්ංශ අනීවාර්‍යයෙන්ම ලබෙනබව බුදු වදනයි.සියල්ල අත් හල සිදුහත් බෝසතාණන් උතුම් වූ සම්බුද්දත්වය ලැබුවනම් .බුදුන් වහන්සේට ගව්‍රරව කරමින් ප්‍රතිපත්ති පූජාවෙ යෙදෙන සත් පුරුශයාට ලව්කික ලෝකයේ ඉහලම ස්තානට යන එක අපහසු කාර්යක් නෙවෙයි .ඔබ පූර්ව කුසල් සහිතව මොලොවට ආ අතීත උරුමක්කාරයෙක් බව සිතන්න පුලුවන් ආකාරයේ හේතු සාදක ඔබ ත්ල විද්‍යාමාන වෙනව.අලු යට ගිනි පලිගු තියෙන බව දන්නා කරුනක් .ඊට අවසි පරිසර සාදක සම්පූර්ණ වන මොහොතක් ආ විගස.එව්ව ඇව්ලී ආලෝකයක් ගෙන දෙනව.ඔබටත් අවදාරනය කරන්නෙ එයමයි.එතෙක් ඉවසන්න.තෙරුවන් සරනයි...!!!

  • @cpak174
    @cpak174 3 ปีที่แล้ว +70

    වැසී වැලලී ගිය හෙලබොදු සත්‍ය ඉතිහාසය විවර වේවා...🙏
    සත්‍ය විවර වේවා.....🙏
    ඔබතුමාට ජයවේවා....!!!
    🙏🙏🙏

    • @dileepakulathunga3704
      @dileepakulathunga3704 3 ปีที่แล้ว +1

      මොංගල්ද?

    • @vajirapriya3485
      @vajirapriya3485 3 ปีที่แล้ว

      Found the president

    • @champasirimanne6253
      @champasirimanne6253 3 ปีที่แล้ว

      හෙලබිමේ දන්ත ධාතූන්වහන්සේලා එකකට වැඩියි. තවත් ධාතූන්වහන්සේලා බොහෝය. මෙහිදී එකක් ගැන පමණක් කතා කිරීම ප්‍රශ්නයකි.

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      මෙයා පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා, මෙ ඉන්දියාවේ රජ පවුල.

  • @dayawathi8395
    @dayawathi8395 ปีที่แล้ว +1

    අනේ සාදු සාදු සාදු විනාශයට යන බුදු දහම රැකගන්න දෙවියන් ගේ මෙහෙයවීම ක් මෙයද හරි පුදුමයි මේ සියලු දේ සත්‍යක් බව තේරෙනවා කුමරුනි මාරයො වැඩි ප්‍රවෙසමින් ඉදිරියටම යන්න ජයවෙවා

  • @subharmaweerasinghe1814
    @subharmaweerasinghe1814 2 ปีที่แล้ว +25

    සියලු දෙනා එකතු වී මෙතුමා වෙනුවෙන් හඬනගමු...

  • @samanthanilmini229
    @samanthanilmini229 หลายเดือนก่อน

    ආර්‍ය උත්ත්ම ගුණ පිරි ඔබතුමාට විශ්වයේ අනන්ත ආශිර්වාදය නොඅඩුව ලැබේවා .මතු ගොඩ නැගෙන ධාර්මික හෙල දීපය අපටත් දෑසින් දැක් ගැනීමට හැකිවේවා.ඒ දිනය වෙඩි ඈතක නොවේවා.

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +48

    ඔබ තුමාට මේ රට ජාතිය ආගම රැක ගැනීමට හේතු වාසනා වේවා චිරං ජයතු

    • @mallawarachchirajewa7950
      @mallawarachchirajewa7950 3 ปีที่แล้ว +1

      පරංපරා 58හැමිනුනාද යුද්දෙ කාලේ කොහෙදහිටියේ

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +4

      @@mallawarachchirajewa7950 උබේ අම්මා තමයි ඒක හරියටම දන්නේ බුදු බණ නොදන්න සක්කිලි

    • @thamarakumarihandakumbure1791
      @thamarakumarihandakumbure1791 3 ปีที่แล้ว +1

      @@mallawarachchirajewa7950 හිටියෙ හමුදාවෙනෙ. ඒ යුතුකමත් කරලා ඉවර කරලයි උරුමය ඉල්ලා සිටියෙ.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 ปีที่แล้ว +16

    නලින් අති විශිෂ්ටයි. ඔබ ඉතාමත් ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙක් .මේ පුද්ගලයා අසාමාන්‍ය පුද්ගලයෙක් ඔබතුමා මේ පුද්ගලයව ප්‍රවේශමෙන් අධ්යයනය කරලා මෙතුමා කියන දේවල් හොඳින් ගවේෂණය කරල අපිට ඉදිරියට වැඩ සටහන් වලදී සියලුම දේවල් පහදලා දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටින්නෙමු .නලින් මෙයා අර අනාවැකි කියන අය කතා කරන දියසෙන් කුමාරයා වෙන්න බැරිද ? ඔබට ඉදිරියටත් මෙවැනි වැඩ සටහන් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියල 🙏 ප්‍රාර්ථනා කරනවා .නලින් ඔබට බුදු සරණයි .

    • @වගතුග-ල9ඨ
      @වගතුග-ල9ඨ 3 ปีที่แล้ว +1

      පිස්සු.යක්කු මොකක් හරි මගුලක් හොයාගෙන එනවා ආතල්.දෙන්න

  • @dilsri8091
    @dilsri8091 ปีที่แล้ว +1

    මං හරිම ආසාවෙන් මෙතුමාගේ වැඩසටහන් බලන්නේ හේතුව මොහු අපිට උරුම කෙනෙක් මටනං ඇග හිරි වැටෙනවා මගේ බුදු රජාණන් වහන්සේ අපිට ශක්තියක් වේවා,මගේ රටට යහපතක් වේවා

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      මෙයා පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.

  • @antana3360
    @antana3360 2 ปีที่แล้ว +5

    අපේ පරමිපරා 3 ක ඉතිහාසයවත් අපි දන් නැ , අනේ මෙතුමා ආරක්ෂාව රැකවරනය ලැබෙවා. ⁣මෙි අමන රැලගෙන් මවි බිම රැකගෙන බුද්ධ ශාසනය රැකගෙන සෙත සැලසේවා ඉක්මනින්ම. අපේ ඇස් පියවෙන්නට කලින් මෙය දැක ගන්න වාසනාව ලැබෙිවා.

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      මෙයා පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.

  • @sanathachalanka2452
    @sanathachalanka2452 2 ปีที่แล้ว +2

    ඇත්තටම හදවතින්ම සුබ පතනවා ඔබතුමාන්ට හරිම ආඩම්බරයක් සිංහල බෞද්ධයන් හැටියට මටනම් .අවශ්‍ය වෙලාවට අවශ්‍ය මොහොතට හඩනංවන්න ශක්තිය ධෛර්ය ලැබේවා.තෙරුවන් සරණයි.🙏🙏🙏

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      මෙයා පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.

  • @kumarikanchana708
    @kumarikanchana708 3 ปีที่แล้ว +55

    අම්මෝ පපුව කීරී ගැහීලා ගියා, හිතට දැනෙන සතුට කියන්න බැ. මොනවා නැතත්, සම්බුදු සසුන, ආරක්ෂා උනොත් මුළු රටම සු රක්සිතයි,🙏🙏

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      මෙයා පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා,මෙ ඉන්දියාවේ රජ පවුල.

  • @aselaudugama9939
    @aselaudugama9939 2 ปีที่แล้ว +7

    මර සතුටුයි. අපේ නියම සිංහල ජාතිය. ...සතුටුයි

  • @ayanigunasinh7106
    @ayanigunasinh7106 3 ปีที่แล้ว +34

    හරිම සතුටක් දැනෙනවා අතිතය ආවර්ජනය කරනවිට
    මේ විශ්වයෙ ඔබට හිමිතැන එකාන්ත ලැබෙනවා ඒකාන්තයි සත්‍යම කෙදිනක හො ජයගන්නවා ඒකාන්තයි

    • @anomeliskumara2603
      @anomeliskumara2603 3 ปีที่แล้ว +1

      Oba tumange balaa porottuva ituvewa 0bata jaya

    • @warshaekanayaka5024
      @warshaekanayaka5024 2 ปีที่แล้ว

      තවත් පිස්සු පුසෙක්. මුට අංගොඩ වත් බෙහෙත් නැතුව ඇති. ඉතිහාසය හොදට හදාරලා ඇවිත් මෙතන අයතිය ගැන කතා කරනවා. අනේ මෙහෙමත් ආසාවල් පස්සේ යන නරුමයෝ. කෙලින්න හදන්නේ දළදා වහන්සේ ටත්. රටටම ශාපයක් මේ පිස්සෝ

  • @enokaperera1232
    @enokaperera1232 3 ปีที่แล้ว +25

    දියසෙන් කුමරුඔබයි අනාගතයේ රට ජාතිය ,බුද්ධ ධර්මය අාරක්ෂා කරන.ඔබට තෙරුවන් සරණයි. 🙏🙏🙏

    • @gangaadhikar6244
      @gangaadhikar6244 3 ปีที่แล้ว +1

      Utum dalada wahansa nata dan ahi wada wasana

    • @anomaakmeemamana5840
      @anomaakmeemamana5840 3 ปีที่แล้ว

      I am favinated by your Discloser, I truly believe everything What you have mentioned in this Interview, NALIN Kept on asking about why your family did not become Diyawadana Nnilame? Why didn't you say that it was the job if a low level Servant of the King to wash his feet, hands supply water to wash his face etc, The recent Diyawadana Nilanes Including Udurawana, Nussanka Wijerathna, his Father or Son and also Dala Diksons son are All unsuitable characters to become any important position at the Dalada Maligawa, Hope you will be able to Rectify the real issues and Save the Daladawa and the Maligawa from all imposters

    • @Max78902
      @Max78902 3 ปีที่แล้ว

      හෙට උදේටවත් පෙත්ත ගන්න අමතක කරන්න එපා

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 2 ปีที่แล้ว +8

    දෙයියනෙ මෙි අහනවිට ඇ⁣ග හිරි වැටීටගන යනවා මම හිතන්නේ අපේ ඇගේ දුවන්නෙත් සිංහල ලේ නිසා මෙි කියන දෙවල් ගොනු කර අප සිංහලයන්ට බලන්ට ටෙලිනාට්‍යක් හදන්න පුළුවන්නම් ඒ තමයි කරන ලොකුම උතුම් දෙයක් ( කුවෙට් මම )

  • @rukmanthilakaratna8663
    @rukmanthilakaratna8663 3 ปีที่แล้ว +10

    මෙතුමාව අනාගත උරුමයක් එතුමාව රැකගැනීම වගකිමක් තෙරුවන්සරනයි

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +17

    #දියසෙන්"කුමරුගේ#පැමිනිම #අතලගයි මේ කවුද මේද#දියසෙන් #කුමාරයා ඉතාම පුන්‍යවන්ත" පෙනුමක් සත්පුරුෂයකුගේ"දේහලක්ෂන" කතා විලාශය ප්‍රිය උපදවයි අහාගෙන ඉන්න අශායි #උතුම්දලදා"හාමුදුරුවනේ ඔබවහාන්සෙගේ උතුම් අනුභාවයෙන් මෙතුමාගේ පැතුම ඉටුවේවා"එය අපේද පැතුමයි #තිස්කෝටියක් #දෙවියනේ ඔබවහාන්සේලාගේ ආනුභාවයෙන් මතුපරපුර වෙනුවෙන් #සම්බුද්ධ"ශාසනයේ පැවැත්ම මේ වෙනුවෙන් මෙතුමාගේ පැතුම් ඉටුවේවා"මෙතුමා අරාක්ෂා කර දෙත්වා"මේ තමයී අපේ රටේ උරුමයන් ඔබතුමාට"#උතුම්ජයශ්‍රිමහා"#බෝසමිදු"සරණයි අපි ඔබතුමා සමගයි ඔබතුමාට"චිරජිවනය"ලැබේවා

    • @IndraIndra-jl3qy
      @IndraIndra-jl3qy 3 ปีที่แล้ว

      ✅🙏🙏🙏

    • @sunethrakusum8189
      @sunethrakusum8189 3 ปีที่แล้ว

      Oba hari, mata nam mahath adambarayak denenawa, ape prauda ithihase newatha ismathu una

    • @IndraIndra-jl3qy
      @IndraIndra-jl3qy 3 ปีที่แล้ว

      @Dinesh Lakshan පුතා කීරවැල්ල. පරපුර. තව. සොයා. බලන්න. ඇත්තක්. 🙏🙏🙏

  • @dimmadima3707
    @dimmadima3707 3 ปีที่แล้ว +2

    ඇත්තෙන්ම හරිම සන්තෝෂයි . හැකි ඉක්මනින් අපේ දියසෙන් කමරු අපේ රටට වඩිනකන් ඉවසිලිලක් නෑ.. ගොඩක් සන්තෝෂයි....අපේ දියසෙන් කමරු ට දීර්ඝායුෂ ලැබේවා... ජේසු පිහිටයි

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 3 ปีที่แล้ว +24

    මේවට විරුද්ද වන්නේ ඉන්දියාවට geti කම් කරන උන් ව්‍යාපාර කරන උන්

  • @ruwanbandara3219
    @ruwanbandara3219 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට බුදුසරණයි .ඔබගෙ උරුමය ඇත්තනම් එය ඔබ සිතන පරිදිම ඔබට අයිතිය ලැබේවා කියලා මම ප්‍රර්තනා කරමි.ඔබට ජයවේවා බුදුසරණයි ☸️☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏.පැයක් හා විනාඩි 17 එක දිගටම එපා නොවී බලපු වැඩ සටහන .ඔබ තුමන් කතාකරන විදිය අහන්න ආසයි .

  • @udayanthakulathunga265
    @udayanthakulathunga265 2 ปีที่แล้ว +17

    මේ නම් නැවත රට පුබුදුවාලිය හැකි කාලයක් සාදු සාදු

  • @mahindasenavirathna6486
    @mahindasenavirathna6486 2 ปีที่แล้ว +1

    අපේ සිත් සතන් වලට විශාල සැනසුමක් දැනෙනවා. මගේ රට දිනවීමට ඔබතුමාට තුණුරුවනේ ආශිර්වාදයත් සියලු දෙවි රැකවරණත් ලැබේවා. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ සරණ ලැබේවා . ඔබතුමාටත් රටටත් ජය වේවා 🙏🙏🙏🙏

  • @lasanthaprabathkumara3475
    @lasanthaprabathkumara3475 3 ปีที่แล้ว +34

    ඔබතුමාට ශ්‍රී දළදා සමිදුන්ගේ ආරක්ෂාව ලැබේවා .....! 🙏

  • @chamindachaminda5748
    @chamindachaminda5748 2 ปีที่แล้ว +4

    ආඩමිබරයි ඔබයි මම සෙවුවෙි ඔබ මෙ රට බාර ගන්න එය ඔබට උරුම යි බුද්ධ සාශනය රැකගන්න ඔබට මාගෙ නමස්කාරය සියලුම මහජනතාවට ඔබගෙ ආශිර්වදය ලාබා දෙන්න

  • @daisysunflower4462
    @daisysunflower4462 3 ปีที่แล้ว +4

    මටනම් බලන්න බලන්න හරිම කැමැත්තක් එනවා මේ වීඩියෝ එක බලන්න හරිම ප්‍රබෝදයකින් මේ උත්තමයාගේ කතාව මුහුන නැවත නැවත අහන්න බලන්න හැම විටම හිතෙනවා මේ වීඩියෝ එක මන් කීප වතාවක්ම බැලුව ඒ හැම අවස්තාවකම ඉවරවෙනකම් බැලුව ඒත් තවත් බලනවා ඒත් එපා වෙන්නෙ නෑ තව තවත් බලන්න හිතෙනවා

  • @manelchandrika4330
    @manelchandrika4330 3 ปีที่แล้ว +30

    ඔන්න කරලියට අවා....අපේ හෙලයෙක් .....ජනතාව හැටියට අපට හිතන්න යමක් ඉතිරි කරලා තියෙන්නේ .......ඔබට වැටහෙනවද හෙලයනි........ඔහුව සියලු දෙවියන් ..ආරක්ෂා කරත්වා .......සුද්දට බය නැති ...කාටවත් නය නැති කෙනෙක් ...රටෙ රජවිය යුතුයි ....

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว +1

      මූ පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි නැගිටියව් මූ කපටියෙක්.

    • @Sameeramadushanka2000Perera
      @Sameeramadushanka2000Perera ปีที่แล้ว

      මතකනේ බන් මාගම්පත්තුවෙන් ආපු දියසෙන් කුමාරයා කරපු හරිය දැන් තව කුමාරයෙක් ඇවිත් සාටකෙ පාට විතරයි වෙනස්

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      @@Sameeramadushanka2000Perera ඉන්දියාවේ රජ පවුල, සිංහල රජ පවුල විදියට රගපානවා, රැවටෙන්න එපා.

    • @kusumalathajayasekara
      @kusumalathajayasekara ปีที่แล้ว

      @@kw...chamani9162 no to

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +30

    මෙ දැනුමත් එක්ක බලනකොට ඇත්ත බව පේනවා ඉක්මනින් මෙතුමාගේ අයිතිය හිමිවෙවා

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +34

    මං දැන සිටියේ දෙදහස් දහනවයෙන් පසු පන්සිල් රකින මිනිසුන් උදෙසා යහපත් කාලයක් උදා වන බවයි එය එසේම වේවා අදටත් මේ රට ආරක්ෂා කරන්නේ මාර්ගපලලාභී උත්තමයන් හා යක්‍ෂ සේනාධිපතින් ඇතුළු සම්‍යක් දුෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා

  • @danumlokaya8010
    @danumlokaya8010 3 ปีที่แล้ว +43

    එංගලන්තයේ රජ පවුල අදටත් වැජඹෙනව, අන් රටවල රජවරුන් මරා දමල. උන් අපේ රජ පවුල් විනාශ නොකරනම්, මෙතුමා කියන ආකාරයට මෙතුමාගේ පරම්පරාවට දලදා වහන්සේ ආරක්ෂා කරගෙන අදටත් ඉන්න තිබුන..😔 අපේ රාජවංශය 😢

    • @වගතුග-ල9ඨ
      @වගතුග-ල9ඨ 3 ปีที่แล้ว

      මේ වෙනකන් එයලා කොහෙද හිටියෙ අප්පා

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว

      Ape raja pawlak winaasha kale ne...sri wikrama raja Sinha Kiyanñe apa rate rajakama himii karu nowey ..

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว +1

      Brithaanyan wisin indiyaaeata pituwahal kala sri wikrama rajasinha Kiyanñe rajakamata sudussek nowey..himikaruth nowey....ohu rajadirajasinhage hora ambuwa sriyammage putha...

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 3 ปีที่แล้ว +25

    මෙතුමා විශ්වය විසින් එවනලද බුද්දෝත්පාද කාලය අවසන් වෙන්න කලින් එවපු කෙනෙක් වෙන්න ඕන .🙏🙏🙏

  • @queenpatricia8445
    @queenpatricia8445 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ තුමාට දෙවියන් රැකගන්නව

  • @renukamadumadu6490
    @renukamadumadu6490 3 ปีที่แล้ว +12

    සම්පුර්ණ වැඩ සටහන ඇසුවා ඇත්තමයි හරිම දුකයි අපෙ දර්මයක්දිපය යලි මුදුම්පත් වී බැබලෙවා සසර පුවුරාවට මෙවැනි දෙ සවනට ඇසෙවා .සාදු සාදු සාදු 👏👏👏🌼🌼🌼👏👏👏 👏👏👏

  • @sinhasinha6706
    @sinhasinha6706 3 ปีที่แล้ว +17

    නියම කතාව.
    තෙරුවන් සරණයි 🙏
    බුදු දහම ලොවෙහි බැබලේවා!

  • @manelperera9759
    @manelperera9759 3 ปีที่แล้ว +7

    පුතේ ඔබගෙ කතාව අහගෙන ඉන්න ආසයි දලදාසමිදු පිහිටෙන් ඔබගේ පැතුමත් ඉටුවේව්

  • @daraaslk3870
    @daraaslk3870 3 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ ප්‍රාර්ථනය ඉෂ්ට සිද්ධවේවා.උතුම් බුදුගුණ රජකරන ධාර්මික පාලනයක් උතුම් මානුෂීය සමාජයක් උදාවේවා.තෙරුවන් සරණයි

  • @sumudurupasinha8312
    @sumudurupasinha8312 3 ปีที่แล้ว +1

    ඔබතුමා ට දළදා වහන්සේ ගේ උරුමය සහ රටේ උරුමය ත් ලැබේ වා යන්න මාගේ ප්‍රාර්ථනා වයි

  • @udawattagedonpreethima1146
    @udawattagedonpreethima1146 3 ปีที่แล้ว +12

    කීරවැල්ල මහතානෙනි, ඔබට ශ්‍රී දලදා වහන්සේට ඇති උරුමය පැවත එන්නේ දන්ත කුමරු හා හේමමාලා කුමරියගේ හිට බව පේරාදෙනිය විශ්වවිද්‍යාලයෙන් පවා සනාත කර ඇති බව අප දනිමු ඒ පිලිබදව රටවැසි බෞදයෙක් ලෙස මගේ චන්දය ඔබට ලබාදීමට කැමැත්තිමි, ශ්‍රී ලංකාවට දලදාව වැඩමවූ දන්ත හේම මාලා රාජකීය යුවලගේ උරුමය ඇති මී මුනුබුරෙකු වන ඔබට දලදාවේ ගිහි භාරකාරත්වය ලැබුනොත් ඊට ආවේනික පුරාන තේවාවන් තුලින් දලදා වහන්සේගේ ආශීර්වාදය හා ප්‍රාතිහාර්‍යය නැවත මේ ලක්දෙරනට නොවඩුව ලැබෙනු ඇතිබව මගේ ඒකායන විශ්වාසයයි

    • @sadathraka9472
      @sadathraka9472 3 ปีที่แล้ว +1

      ඔබතුමාට"ගොඩාක් තුති

    • @IndraIndra-jl3qy
      @IndraIndra-jl3qy 3 ปีที่แล้ว +1

      ✅🙏🙏🙏

  • @padmipadmipadmipadmi8295
    @padmipadmipadmipadmi8295 2 ปีที่แล้ว +2

    මට තේරුම් ඇති කාලේ ඉදලම බුද්ධ චරිතය ගැන කියවෙන බණ ටිකක් ඇහුවත්, පොතක් බැලුවත්. කවි බණක් ඇහුවත් පපුව පිච්චිලා ගිහින් වගේ ලොකු හැගීමක් ඇවිත් ඇස් වලින් කදුළු ගලනවා. ඇයි කියන්න හරියටම දන්නේ නෑ. ඒ වගේම හෙළ ඉතිහාසය ගැන කියද්දීත් එහෙම තමයි. මේ වැඩ සටහන බලන්නෙත් අඩ අඩම තමයි... ඔබ තුමා කියන්නේ මේ ඇත්ත කියලා තමයි මට හිතෙන්නේ.. අපේ රටේ අනාගතය බාර ගන්නා දියසෙන් කුමරු ඔබනම්.. එය අප රටේ වාසනාවයි...
    ඔබතුමාට දළදා සමිදුගේ පිහිටෙන් කිසිදු කරදරයක් නොවේවා...!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kelumsajeewa7425
      @kelumsajeewa7425 14 วันที่ผ่านมา

      ඇත්ත..ඇස්වලින් ගලන කදුළු නවතින්නේ නැත්තේ අපේ ඇගෙත් දුවන්නේ හෙළ සිංහල ලේ නිසා..

  • @samanthakumara8768
    @samanthakumara8768 3 ปีที่แล้ว +17

    අපේ රටට දළදා සමිදු පහිට ලැබි මෙි උතුමන්ගේ සියලු පැතුමි එලෙසම ඉටු වෙිවා

  • @Vinulya5337
    @Vinulya5337 2 ปีที่แล้ว +11

    අති විසිස්ටයි අනුරුද්ධ මැතිතුමනි, ඔබ සමග මමද එක්වෙනවා.

  • @renukamadumadu6490
    @renukamadumadu6490 3 ปีที่แล้ว +25

    හරිම සතුටක් ඇති උනා බොහෝම පින් ලැබේවා

  • @chathuninimaha.4658
    @chathuninimaha.4658 3 ปีที่แล้ว +12

    එකදිගට බලපු දිගම සාකච්ඡාව...පරපුරක් නසනු බෑ..

    • @VinalGamage
      @VinalGamage 3 ปีที่แล้ว

      Ow bn okkoma tika skip nokara baluwa

  • @gangagunasekara8811
    @gangagunasekara8811 3 ปีที่แล้ว +24

    මේ තමා අපේ 2024 රට බාර දෙන්නඔනි උත්තමයා වෙන්න ඔනි.ආඩම්බරයි කොන්ද කෙලින් තියා ගෙන කතාරන ඔබව ආඩම්බරෙන් පිලිගන්නවා තුනුරැවන්ගෙ පිහිටයි🙏🙏🙏

    • @dileepakulathunga3704
      @dileepakulathunga3704 3 ปีที่แล้ว

      මොංගල්ද?

    • @mallawarachchirajewa7950
      @mallawarachchirajewa7950 3 ปีที่แล้ว

      ආයි කෙලෝගන්නද

    • @dileepakulathunga3704
      @dileepakulathunga3704 3 ปีที่แล้ว

      @LANKA SENEHASA රටට සේවයක් කරන්න අවශ්‍ය තාවයකට නොවේ. වැඩවසම් මානසිකත්වය නිසාත්, අහංකාර, උද්දච්ච කමට මෝඩ කමත් එකතු උනාම ඔහොම නන්දොඩවනවා.

    • @arunapriyantha7314
      @arunapriyantha7314 3 ปีที่แล้ว

      Para suddage d.n. a kathakarai

    • @GGbro0001
      @GGbro0001 2 ปีที่แล้ว

      😂

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 3 ปีที่แล้ว +12

    පාලකයෝ පාලකයො කිව්වට අපේ රටේ නියම සිව්හෙලේ නායකයෙක් තවම පහල වෙලා නෑ. සුද්දන්ට පරගැති කරන වහල්ලු තමයි තවමත් අපේ රටේ පාලනය කරන්නෙ.

  • @sadathraka9472
    @sadathraka9472 3 ปีที่แล้ว +21

    #ඉතිහාසයක්"නෙමෙයි #ඉතිහාසය ගෙනාපු නැවක් #බුදුසරණයි"ඔබතුමාට

    • @ashokarathnayake6794
      @ashokarathnayake6794 3 ปีที่แล้ว +1

      Senhala apata. Harima. Adambari. Budu. Sarani

    • @sadathraka9472
      @sadathraka9472 3 ปีที่แล้ว

      @@ashokarathnayake6794
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @දිව්යවිමන්-ඨ5ස
    @දිව්යවිමන්-ඨ5ස 3 ปีที่แล้ว +36

    ඒ කියන්නේ අපිට දැන් ඔටුනු පලන්දන්න පුලුවන් කෙනෙක් ඉන්නවා.. නැතිවෙලා ගිය රජපෙලපත නැවතත් උපද්දවන්න පුලුවන් නේද අපිට. ආපහු ජාකකීය පෙලපතක් ආරම්භ කරන්න පුලුවන් නේද.. දලදාව බාර කෙනාට රටේ රජකම භාරදෙන්නත් පුලුවන් නේද

    • @mallawarachchirajewa7950
      @mallawarachchirajewa7950 3 ปีที่แล้ว +7

      මෝඩ ආතල් දෙන්බ ඒපා

    • @KK-fo8ir
      @KK-fo8ir 3 ปีที่แล้ว +5

      ඔය තරම් ඉක්මනට පැහැදෙන්න , විශ්වාස කරන්න යන්නේ ඇයි කෙනෙක් යමක් කී පමණින්? ?? අපේ මිනිස්සු ඔය වගේ ඉක්මනින් තීරණ ගන්නා නිසයි අපේ රටේ අද අර වගේ 225 දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ. කරැණු තේරුම් බේරුම් කරගෙන හොදින් සිතාබලා කියන දේවල් වල තාර බැර ඇරල සත්‍ය විනිවිද දකින්න පුහුණු වන්න. එය හැමෝම කරන්න ඕන දෙයක් එතකොට කිසිම කෙනෙකුට කිසිම කෙනෙකුව රවටන්නට බැරි වෙනව නේද??? බෞද්ධයන් කාලාම සූත්‍රය කියවල තේරුම් ගන්න ඕන නේද? අනික දන්ථධාතූන් වහන්සේ හැම බෞද්ධයන්ගේ ම අයිතියක් මිස තනි අයිතියක් කොයින්ද? හේමමාලා දන්ත කුමරුන් දෙපල කලේත් මේ රටට වැඩම වීම පමණයි නේද? ඔවුන් වත් අයිතිවාසිකම් කිව්වේ නැහැ නේද? ?????

    • @nashdapistolshrimp8641
      @nashdapistolshrimp8641 3 ปีที่แล้ว +2

      @@mallawarachchirajewa7950 අපේ එවුන් මෝඩ බව දැනගෙන හිටියට මචන් මෙච්චර මෝඩයි කියලා දැන ගත්තේ අද.

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 3 ปีที่แล้ว +4

      @@KK-fo8ir ඇත්ත දළදා හාමුදුරුවන් වහන්සේ කාටත් පොදුයි , ඒකට තනි අයිතියක් ගන්න කාටවත් බෑ .කවුරු භාරකාරත්වය මේ වෙනකම් තිබුනත් අදටත් දළදා වහන්සේ ආරක්ෂිතව තියෙනව සහ වගකීමෙන් ආරක්ෂා කරනව .කවුරු භාරයේ තිබුණත් ආරක්ෂා කරනව නම් ඊට වඩා තව මොනවද ?.

    • @වගතුග-ල9ඨ
      @වගතුග-ල9ඨ 3 ปีที่แล้ว +1

      ඔටුන්න පලදවන්න තැනකුත් හොයාගනින්.ඔලුවට දාන්න ඔලුවකුත් නෑනෙ...හෙට අනිද්දා එකෙක් එයි මේ රටම ඒ කාලේ සුද්දට සල්ලි දීලා ගත්තා කියලා ඔප්පුවකුත් හදාගෙන.

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +40

    රටේ උරුමය කියන්නේ සම්මා සම්බුද්ධ සාසනයේ ආරක්ෂාව හා පැවැත්ම පිළිබද අයිති යයි

  • @iroshakumari5710
    @iroshakumari5710 3 ปีที่แล้ว +6

    මුලු ලෝකයටම ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂා ව ආශිර්වාදය ලැබිමට 🙏සම්බුද්ධ ශාසනය ලොව බබලවන්නට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏අධිෂ්ඨානයක් වී නිවන් අවබෝධය පිණිස ම හේතු වාසනා වේවා 🙏 පිනෙන් කුසලයෙන් පිරි සිත් නිවාලීමට සත්‍ය වූ ත්‍රිවිධ රත්නයේ බැබලීමට හේතු වාසනා වේවා🙏 අකුසල සිත් වලින් යටපත් වූ බුද්ධ ශාසනය කුසල් සිත් පහල වූ බුද්ධ ශාසනය ට අයිති නියම සිව්වනක් පිරිසක් ම බිහි වේවා🙏 බෞද්ධ ලේ ඇති පින් වත් ඔබට තෙරුවන්ගේ අනන්ත වූ ගුණ බලයෙන් යහපතක්ම වේවා 🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 ปีที่แล้ว +34

    සත්‍යය ජය ගනී
    ඔබ‍ට ජයවේවා
    මෙතුමාට හරි ප්‍රෞඩ අභිමානවත්
    පෙනුමක් තියෙනවා
    මෙතුමා ගේ මේ දැනුම
    පුස් කොල පොතක් වගේ

  • @kelumsajeewa7425
    @kelumsajeewa7425 14 วันที่ผ่านมา

    මේ වීඩියෝ එක දැක්කාම පුදුම සතුටක් දැණුනා..සැබෑ උරුම කරුවන් කිසිදා සම්බුදු සසුනට විපතක් වෙන්න දෙන්නේ නෑ. ඔබතුමා ට උරුමය ලැබෙන්න උතුම් දළදා සමිදු රැකවරණය ආශීර්වාදය ලැබේවා. බුදුසරණයි

  • @deviranasinghe8629
    @deviranasinghe8629 3 ปีที่แล้ว +21

    ඔබගේ පිබිදීම ශ්‍රීලංකාවේ වාසනාවක්. බුදුසරණායි !

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera8945 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදූ ..බුදු ගුන සත්‍යයි ....අනන්ත වු බුදු ගුන බලයෙන් මේ ලොව සත්‍ය දිනේවා ....බුදු ගුන යි පරම එකම සත්‍ය .....එ සත්‍ය බලයෙන් ලොව ට. යහපත උදාවේවා ......

  • @anjulamax
    @anjulamax 3 ปีที่แล้ว +11

    අයිති කෙනා ලගට වඩිවී ලගදීම .🙏🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ .

  • @vijithadissanayake1919
    @vijithadissanayake1919 2 ปีที่แล้ว

    Puthe oyage aarakshawa aththyawashyay.Daladawahansege aashirwadayath aarakshawath JESU Samindunge PIHITATH Lebewa!!!!!

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +42

    මේකේ ඉන්න පුරා විද්‍යඥයෝ ටිකට විශ්‍රාම දෙන්න කාලේ හරි වගේ

    • @e.k.m.kumari7029
      @e.k.m.kumari7029 3 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @alcatelu5134
      @alcatelu5134 3 ปีที่แล้ว

      Attenma aniwarenma,

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว +1

      සත්තකින්ම ..එයාල තමයි අපේ ඉතිහාසය විකෘති කරන්නේ ..

    • @වගතුග-ල9ඨ
      @වගතුග-ල9ඨ 3 ปีที่แล้ว

      නින්දෙ න් ඇහැරියා වගේ බම් ඔලුව මේක බලලා.....KG නැත්නම් මට වෙනකොට පිස්සු හැදිලා මට නම්

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +1

    ඉතිහසයෙ නොදත් කරනු දනගත්තා. සමහරවිට විදෙශිය ආක්‍රමන නිසා සත්‍ය කරුනු වසන් වෙන්න අති.. මෙ කතා ව අහන්නත් ආසයි . බලමු ඉදිරියට එන අදහස් . . මොනවා උනත් කියන කරුනු වලින්
    පෙනෙන්නෙ මෙතුමා ගවෙශනය කින් පසුවයි කරුණු දක්වන්නෙ කියලයි මට හිතෙන්නෙ. සත්‍ය කරුනුවලට දලන්දා සමින්දු පිහිටයි !

  • @වෙල්ලස්සේරණහඩ
    @වෙල්ලස්සේරණහඩ 3 ปีที่แล้ว +47

    මෙය සත්‍යයක් නම් මේ උත්තමයාට බාර දිය යුතුය ,සැමට බුදු සරණයි ...

    • @professorr.g.d.jayawardena7852
      @professorr.g.d.jayawardena7852 3 ปีที่แล้ว +1

      Unless truth win Covid 19 will continue

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว

      සොබාදහම ඒ සඳහා සුදුසු මාර්ගයක් නිර්මාණය කරාවී.
      මමත් ඌව වෙල්ලස්සේන්..ජය හෙළ මාතා.

    • @chandip8219
      @chandip8219 3 ปีที่แล้ว

      මොනවා හෝ හොද දෙයක් රටට වෙනවානම් කොච්චර හොඳ දෙයක් ද

  • @chandanidevika4260
    @chandanidevika4260 3 ปีที่แล้ว +2

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා දුකින් මිදෙත්වා.සාදු සාදු සාදු සාදු දු සියළු දෙනාටම සත්‍යය ධර්මය අවබෝධ වේවා.. තෙරුවන් සරණයි 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @mangalalakruwan6306
    @mangalalakruwan6306 3 ปีที่แล้ว +17

    වර්ෂ 2028 දි උතුම් දළදා සමිදු යාපහුව ට වැඩමවීම කිසිවෙකුටත් නවතාලිය නොහැක ...සම්මා සම්බුදු සරණයි ..

    • @pushpawijerathna7714
      @pushpawijerathna7714 3 ปีที่แล้ว

      ඔව් ඒක මීට කලින් අහල තියෙනවා , කුරුණෑගල ප්‍රදේශයේ ජීවත් වෙන කෙනෙක් මීට කාලෙකට පෙර එසේ කියා ඇති බව .

    • @anjulamax
      @anjulamax 3 ปีที่แล้ว +2

      ඊලගට පොලොන්නරුව .🙏

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว

      @@anjulamax eelangata Jeff a...

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว +6

    මෙතරම් ඉතිහසයක් දන්න කෙනෙක් , පරපුරක අතීතය ක් කියන්න හකියාවක් තියන කෙනෙක් ගන මම අහලා නත . ඔබතුමා අරක්ශා කිරීම දලන්දා මාලිගාව බාර කාර්‍යමන්ඩලය සතු යුතුකමක් බවයි පෙන්නෙ . සත්‍ය නුදුරු දිනයකදී හෙලි වෙවි. ඔබට දලන්දා සමින්දු පිහිටයි!

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 3 ปีที่แล้ว

      Choornikaawak...

    • @shani199
      @shani199 3 ปีที่แล้ว

      Satthakinma balannako kiyana wachana dan enna kise kenek oya taram kata danne natuwa ate

  • @shiroma6673
    @shiroma6673 3 ปีที่แล้ว +8

    ආසයි මේවා ඇහෙනකොට.. තෙරුවන් සරනයි .

  • @jayakanthiwelivita8984
    @jayakanthiwelivita8984 3 ปีที่แล้ว +53

    හෙලයෙකූට රට ගැන ඇති කැක්කුම පරයෙකූට නැත

  • @IndraIndra-jl3qy
    @IndraIndra-jl3qy 3 ปีที่แล้ว +30

    දරැවනි. මුහු. තමයි. දියසෙන්. 🌏🇱🇰🌞🤴

    • @e.k.m.kumari7029
      @e.k.m.kumari7029 3 ปีที่แล้ว +2

      මාත් කියනවා

    • @IndraIndra-jl3qy
      @IndraIndra-jl3qy 3 ปีที่แล้ว +2

      🌹❤️

    • @alcatelu5134
      @alcatelu5134 3 ปีที่แล้ว +1

      Saththakinma mageth wishwasaya methumamai. Ane saadu. 🙏🙏🌺🌻🌺

    • @palithawijekoon588
      @palithawijekoon588 3 ปีที่แล้ว +3

      අැත්තටම එ් දියසෙන් කුමරුමද කියන්න අමාරුයි.හැබැයි යම් යම් අාධ්යාත්මික ශක්තීන් මත අතීතයේ සිට එන හෙළ පරපුරේ මුල් අයිතිකරුවෙක් වෙන්න පුළුවන්.මොකද අපිත් සැබෑ සූර්ය වංශික එ් හෙළ පරපුරේම තමයි.එවැනි ජාතියකටම තමයි තම අභිමානවත් ඉතිහාසය හොයන්න පවා අාසාවක් අැතිවෙන්නේ.එය හැමෝටම කරන්න බෑ වගේම අැත්ත යට ගහන්නත් බෑ.

    • @sudharmarathnayaka6421
      @sudharmarathnayaka6421 3 ปีที่แล้ว +1

      matath hituna

  • @thejanimuhandiram6339
    @thejanimuhandiram6339 2 ปีที่แล้ว +1

    මේ රටට දළදා සම්දුගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ...රට ගොඩගන්න ඔබතුමාට තෙරුවන් සරණ පිහිට ආරක්ෂාව ලැබේවා ...🙏🙏🙏

  • @srishivashakthimahabaddrak2411
    @srishivashakthimahabaddrak2411 3 ปีที่แล้ว +3

    Theruwan saranai obathumata..බුදු සසුන බැබලේවා!!! 🙏🙏🙏

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว +5

    හොඳ සාකච්ඡාවක් .හෙළබිමේ අයිතිය හෙළයන්ට ...එය කවදාවත් උදුරාගන්න කාටවත් බැහැ.

  • @daisysunflower4462
    @daisysunflower4462 3 ปีที่แล้ว +14

    කිසිම සැකයක් නෑ මෙතුමා තමයි අපේ රටේ අනාගත දියසෙන් කුමාරයා. 🙏🙏🙏🙏

  • @linarahhi448
    @linarahhi448 3 ปีที่แล้ว +1

    බුදු සරණයි බුදු සරණයි ඇත්තටම 2024 දියසේන කුමරු kimada handanne නැත හොඳින් මුළු රටම රස කර ගැනීමට සඳ ධාතූන් වහන්සේ ගේ පිහිටෙන් එසේම ම එම සේවා බුදු සරණයි සිරස දිව්‍ය සුවයෙන්

  • @anusharanaweera6859
    @anusharanaweera6859 3 ปีที่แล้ว +5

    ඔබ‍ට දීර්ගායු වේවා මැතිතුමනි 🙏

  • @leezakrisha5415
    @leezakrisha5415 3 ปีที่แล้ว +8

    ජය වේවා.. මෙය සත්‍යයක් vya හැක. එතුමා vya හැකි අනාගත අධ්‍යත්මික නායකයා ඉදිරියේදි අපේ රටේ

    • @renukaliyanage7042
      @renukaliyanage7042 3 ปีที่แล้ว +1

      රට ජාතිය බුදු ධර්මය මතු අනාගත රැක ගැනිමට මොහුට රට භාර දිය යුතුය .

    • @جوجوالعنزي-ت5و
      @جوجوالعنزي-ت5و 3 ปีที่แล้ว

      Ow metuma ape rata palanaya kala yutui

  • @gayanwickrama7472
    @gayanwickrama7472 3 ปีที่แล้ว +3

    කලෙන් කලට පිපෙන හතු.
    දම්මික බණ්ඩාර පැණි මහතට පසුව කරලියට ආ අලුත් මහතා

    • @nimalpremarathne3212
      @nimalpremarathne3212 3 ปีที่แล้ว +1

      Parayek uba.

    • @dhammawisuddhimw8045
      @dhammawisuddhimw8045 3 ปีที่แล้ว

      පැණි මහත්තයා දන්නේ පැණිය ගැන පමණයි මේ මහතාගේ දැනුම පැණියට සම කරන්නේ පැණි මුට්ටි යට වැටුණු ඇඹලයෙක්ම තමයි

  • @ranieindrane3521
    @ranieindrane3521 3 หลายเดือนก่อน

    Obatumanta me asimita wisvaye asirwadayen siyalu sitiwili sapalaweva teruwansarani dewipihitai Sadu sadu sadu 👏👏👏

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 ปีที่แล้ว +3

    වැදගත් සාකච්ඡාවක් සැඟවී තිබෙන ඉතිහාසය නැවත එළියට එනවා 🙏🙏🙏🙏

    • @Rowanniya.rowanniya
      @Rowanniya.rowanniya 9 หลายเดือนก่อน +1

      Kawadawath ahalama neti sakachhawak.🙏🙏🙏

  • @sujatha1370
    @sujatha1370 3 ปีที่แล้ว +2

    බුද්ධිමත්ව සිතිය යුතු වැඩසටහනක් ......මෙතුමාගේ තවත් වැඩසටහනක් අවශ්‍යයි ......හෙළ ජාතිය,හෙළ ආගම,හෙළ දේශය ආරක්ෂා කිරීම එක් අයෙකුගේ වගකීමක් නොව අප සියලු දෙනාගේම වගකීමක් .....යුතුකමක් .......

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +45

    හෙළ අයිතීන් හෙළි වේවා නියම හෙළයන් පැමිණේවා සිව් හෙළයම රැකේවා

    • @asokajayasinghe2198
      @asokajayasinghe2198 3 ปีที่แล้ว +1

      Eyaa helayek noweyilune.Indhiyaawenlune eyaage muththun miththo wana heymamaalaa Dhanththa kumaru pamina ththibenne.Theruwan saranai! .

    • @liygacha8810
      @liygacha8810 3 ปีที่แล้ว +1

      Jayawawa

    • @kanthikanthi2885
      @kanthikanthi2885 3 ปีที่แล้ว

      හෙළ අයිතිය හෙළ වේවා පලයන් අපේ මේ පුංචි සී ලංකා දීපයේ රෝම වීඩියෝ එක ඇහුවා ගොඩක් කාලේ හෙළ වීරයෙක් බුදු සරණයි

    • @sisirakumara9821
      @sisirakumara9821 3 ปีที่แล้ว

      අනිවාරෙන් අපේ රටෙි සිටින මිනිසුන්ට ඔින 3න් වෙිල කාල කාගෙහරි අඩුපාඩුවක් හොයල ඉන්න මිසක් අපේ ඉතිහාසය වැඩක් නෑ කවදාහරි දවසක මෙි රටෙි අනාගතය භාර දියසෙන් කෙනෙකුන් බිහිවෙිවි

    • @පීනාගොඩවිතාන
      @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว

      @@sisirakumara9821 මේ කරුණු ගැන මං දැනුවත් වෙලා වසර දහ හතක් විතර වෙනවා කරුණු කිවුවේ භාවනා යෝගී හිමි නමක් දැන් වෙමින් පවතින සියලු කරුණු උන් වහන්සේ ප්‍රකාශ කළා උන් වහන්සේ කිවුව කෙටිම වචනය නම් දෙදහස් දහ නවය වසරෙන් පසු පන්සිල් ආරක්ෂා කරන බෞද්ධ යන්ට සුදුසු තැනක් ලැබෙන බවත් සියළුම පව් කාරයන් මේ ලෝකෙන් තුරන් කරන බවත් එය එසේ විය යුතුයි නැත්නම් අපේ වැළලුනු හෙළ ඉතිහාසයේ උරුමක්කාරයන්ට ලොකු අසාධාරණයක්

  • @sriyalatha3946
    @sriyalatha3946 2 ปีที่แล้ว

    පිංවත් ඔබතුමාට තෙරුවන් සරණයි🙏 දිිර්ගායුෂ වේවා🏵️ 🙏🙏🙏 පැතුම් ඉටුවේවා🙏🙏🙏🙏

  • @පීනාගොඩවිතාන
    @පීනාගොඩවිතාන 3 ปีที่แล้ว +26

    ඒ ඔබනම් අපේ පිනයි

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      මෙයා පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.

  • @ajantharupesinghe6089
    @ajantharupesinghe6089 3 ปีที่แล้ว +1

    We are very proud of this gentleman as his explanation about our history is exactly true. He is a very straight forward person . Thanks.

  • @sonitasonita6030
    @sonitasonita6030 3 ปีที่แล้ว +3

    ඇත්තටම මේ නම් අනගත දියසෙන් කුමරයා වෙන්න ඔනේ ඔබට සියලු දෙවි අරක්ශව වෙවා

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว

      මෙයා පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.

  • @wasanthiedirisuriya4665
    @wasanthiedirisuriya4665 3 ปีที่แล้ว +3

    මෙන්න මේ මිනිස්සුයි රජ වෙන්න ඕන රටේ. ඔබතුමාද දියසෙන් කුමාරය.

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie2329 3 ปีที่แล้ว +17

    මෙය සත්‍යයක් බව පැහැදිලියි. සැලෙන්න එපා ඉදිරියටම යන්න.

  • @hasininavanjana1080
    @hasininavanjana1080 3 ปีที่แล้ว +1

    මෙතුමාගේ ශ්‍රේෂ්ඨ ක්‍රියා කලාපය ඉදිරි කාල සීමාවේදී ලෝක වාසී සියල්ලන්ටම දෑසීන් බලා ගැනීමට හැකි වේවී..

  • @prarthanasewwandimytiktok3995
    @prarthanasewwandimytiktok3995 3 ปีที่แล้ว +5

    ඇත්තටම මතුයම් දිනක මේ රටේ නියම නායකයින් තමයි මේ ගෙඩොක් ආඩම්බරයි සිංහලයන් විදිහට යම් දිනක මෙතුමා රටේ නායකයෙක් වන්නේද මෙ රටම නැවතත් සිංහලයන් නැගිටලා මගේ ආගම දේශය රැකේවා බුදුසරණයි

  • @deviranasinghe8629
    @deviranasinghe8629 3 ปีที่แล้ว +12

    මෙය සත්‍යයක් ළෙස සැළකිය හැකිය. ඉදිරියටත් තව, තවත් විස්තර දැකගන්න හැකිවේවා. හරිම සතුටුයි .

  • @thilak.kumaraperara2034
    @thilak.kumaraperara2034 3 ปีที่แล้ว +19

    ඔබතුමා ජයග්‍රහණය කරන්නේ