එංගලන්ත කෞතුකාගාරය තුළ ඇති ධාතුවදුලේ පරම අයිතිය කීරවැල්ල රාජකීය පරපුරට බව ඔබ මෙතෙක් දැන සිටියාද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 129

  • @asankapriyamantha6722
    @asankapriyamantha6722 2 ปีที่แล้ว +5

    Naifm eke ne thibbe me සම්බන්ධව

    • @SiriDaladaTV
      @SiriDaladaTV  2 ปีที่แล้ว +4

      ඔව් ඔබ නිවැරදියි. තෙරුවන් සරණයි෴
      youtu.be/watch?v=28ksuQeM6as&t=306s

    • @hemawawathiegamlath9642
      @hemawawathiegamlath9642 ปีที่แล้ว

      😅😮​@@SiriDaladaTV.k😅😊

    • @PadminiPiyaseeli
      @PadminiPiyaseeli 5 หลายเดือนก่อน +1

      ​@@SiriDaladaTV😢😢😢

  • @kanchanaabeyrathna9931
    @kanchanaabeyrathna9931 10 หลายเดือนก่อน +1

    ඉදිරි ය ට පිය නගන්න ... අප ඔබ සමගයි. නියතව ම ජයග්‍රහණය ලැබේවා !!! දේශය සුරැකේවා!!! තෙරුවන් සරණයි !!!

  • @heenbandagamine764
    @heenbandagamine764 2 ปีที่แล้ว +13

    ඉදිරයට පිය නගන්න දළදා ව⁣හන්සේ බාරකාර උතුමානනි මතු පරපර වෙනුවෙන්. ඔබතුමා බොහොමයක් පින් මේ හඩනැගිමට පාලකින් ඔබලාගේ ඇස් ඇරේවා උතුම් බුදුන්ට මිනිස්සුගේ පිං ආනිසන්සයෙන් 🙏🙏🙏

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 2 ปีที่แล้ว +14

    අප ඔබ සමග ඉන්නවා...
    තුනුරුවන්ගේ සරණයි ...

  • @vihagafernando2134
    @vihagafernando2134 2 ปีที่แล้ว +10

    එංගලන්තයේ වහල්ලු අපගේ සිව්හෙළයන්ගේ පුස්කොළ පොත් නැව් 4ක් පුරවාගෙන එංගලන්තයට අරගෙන ගියා එංගලන්තයේ පර හැත්තට වැහි නැති හෙණ ගහන්න ඕනේ අපේ ඉතිහාසය කොල්ලකාපු පර හැතිකරයටම.
    ඔබතුමාට බොහොම පින් සිද්ධ වෙනවා අපිව දැනුවත් කරමින් ඇස් පෑදුවාට.
    බොහොම පින් දීර්ඝායුෂ සහ නිරෝගී සම්පත්තිය ලැබේවා..!!
    තෙරුවන් සරණයි.

  • @ranasinghawasantha5535
    @ranasinghawasantha5535 2 ปีที่แล้ว +10

    බුද්ධ ශාසනයේ උරුමය රැකගැනිමට ඔබතුමා ට සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා .තෙරුවන්සරණ්‍යි .

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +2

    ඔබතුමාට ඉතා ඉක්මනින් දලදා වහන්සේගේ අයිතිය ලැබේවා අපේ ජනතාව වෙනුවෙන් මෙතුමා ඉදිරියට එන එක නතර කරන්න කාටවත් බෑහැ අපේ රට ජාතිය ආගම වෙනුවෙන් මෙතුමා කැප කරනසේවය ඉදිරියටම යන්න සක්‍යතිය ලැබෙනා නොවඩු මානයි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @jayaweerabandara4038
    @jayaweerabandara4038 2 ปีที่แล้ว +18

    රජතුමනි මේ රටේ ජනතාවට පිහිට වෙන්න, බුද්ධ ඉතිහාසය මතුකරන්න, බුද්ධ ධර්මය ස්ථාපිත කරන්න, මේ රටට පන දෙන්න, ලෝකයේ උතුම්ම රට මේකබව හඬනගා කියන්න ඔබට පුළුවන්. එය ඔබතුමා කලයුතුමයි.🙏🙏🙏❤❤❤

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ බලයෙන් ඔබ තුමා අපේ රටේ සියලූම උරුමයන් හිමිවේවා.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි! සියලුම දෙනාට දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති සියලුම ශක්තීන් අවධිවේවා"තෙරුවන් සරණයි!

    • @mayadunna5720
      @mayadunna5720 2 ปีที่แล้ว +3

      තෙරුවන් සරණයි ඔබතුමා ට දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබේවා බුදු සරණයි......

  • @darshanasurendra6057
    @darshanasurendra6057 2 ปีที่แล้ว +7

    රජතුමනි ඔබතුමා ට පමණයි මෙරට බුදුදහම බබළවන දවස වැඩි ඈතක නොවෙයි කියන බව අපිට හැඟීමයි ඔබතුමාට සියලුම ධාතුන් වහන්සේලාගේ සතියත් විශ්ව බලය විශ්ව ශක්තියක් එතුමාට නිරතුරුවම ලැබේවා දළදා සමිඳු පිහිටයි

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 ปีที่แล้ว +7

    අපේ රට මෙම විනාශයෙන් බේරාගැනීමට සියලු දෙනාම එක් වෙන්න, සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 2 ปีที่แล้ว +4

    උතුම්වු තුනුරුවන්ගේ ම සරණයි දීගායුශ ලැබේවා විශ්වයේ තිබෙන්නාවු විශ්ව ශක්තිය ලැබේවා සියලුම දෙනාට උතුම්වු ම්‍යිත්‍රීසහගතසිතුවිලි ඔඅහලවේවා.........මේපුත්‍රරත්නයටමේපින්බිම ශුරක්ශිත කිරීමට ලංකාවාසීන් විසින් ම ආරක්ශාව නිරතුරුවම ලබාදේවා ..............සාදු සාදු සාදු නමස්කාර කරමි

  • @leenafernando7276
    @leenafernando7276 2 ปีที่แล้ว +17

    👍🌷මේ බලධාරී ඔබතුමාට ඇහුන්කන් නොදීම ගැන හරිම කණගාටුයි,දැන් ඉන්න උන් රටට ජනතාවට ආදරයක් නැහැ,මුන් නිළ තල වලට, සල්ලි වලට වහල් වෙලා කවදා හෝ ඔබගේ අයිතිය ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ඔබට ජය, දළදා සමිඳු පිහිටයි 🙏

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 2 ปีที่แล้ว +8

    තුනුරුවන්ගේ සරණයි ...

  • @k.n6067
    @k.n6067 2 ปีที่แล้ว +16

    ඔබට උරුමයක් ඇති නිසා හිතට දැනෙන වේදනාව පැහැදිලියි ...අපේ උරුමය නොදැන හෝ ඒ වේදනාවම දැනෙනව ...ඒ ඇරෙන්න මේ රටේ පාලකයින්ට එදා සිට අද දක්වා ...උරුමයක් ඇති ජාන නොමැති කම නිසා අද අපේ උරුමය ගැන වගේ වගක් නැත ...

    • @nilanifernando1187
      @nilanifernando1187 ปีที่แล้ว +2

      තිරිසන්නු යන්නේ සතර ආපායට ඔය කවුරුත් හොද ආත්මයක් ලබන් නැ අපි කුමරු සමග එක් වෙමු

  • @thejaperera9984
    @thejaperera9984 ปีที่แล้ว +1

    දළදාහාමුදුරුවන්ගෙම පිහිට ඔබට, ආශිර්වාද වේවා ,,,
    සියලු යහපත් පැතුම් ඉටුවේවා ,,,
    තෙරුවනේ රැකවරණය ලැබෙවා
    ඔබට,,,,,,,,,,,,,,,,,,,,,,,

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 2 ปีที่แล้ว +8

    අනෙඅපෙ.රටටදළදාසමිදු.පිහිටයි.ඔබතුමාටජය

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 2 ปีที่แล้ว +10

    දළදා සමිඳු පිහිටයි! ඔබ තුමාට
    🙏🙏🙏

  • @ramani4012
    @ramani4012 2 ปีที่แล้ว +2

    පුන්‍ය වන්ත මැතිදුනි ,සම්බුදු පියාණන් මේ ලක්දිවේ උපත ලදබවත් ඔබ තුමා මේ පවසන ඓතිහාසික උතුම් දළදා කතා පුවතත් ,දෙකක් නොව එකිනෙකට සහ සම්බන්ධ වූ සිද්ධීන් මාලාවක් බව අපට වැටහේ.මේ දරන වෑයම සාර්ථක කර ගැනීමට බුද්ධ ඉතිහාසය (හෙළ බිම ඉපදීම )පිලිබද කරුණු තවදුරටත් සොයා බැලීම ඔබ තුමාගේ ඉදිරි ගමනට රුකුලක් වේයැයි සිතමි.
    දළදා සම්දු සරණයි ...!

  • @sarathfernando5862
    @sarathfernando5862 2 ปีที่แล้ว +6

    1000%ක් ඇත්ත එක නිසා තමා අපේ රටට මෙහෙම උනේ තවටත් අපේ රට රැකිලා තියෙන්නෙ බුදු රජානන් වහන්සේගේ මහා කරුණාව නිසායි එබව දැනුවත් වෙයව් හෙලයිනෙ

  • @meryp1570
    @meryp1570 2 ปีที่แล้ว +4

    Theruwan saranai devi pihitai oba thumata lokawasi semata dalada samidu pihitai

  • @kbgupalibanidara3161
    @kbgupalibanidara3161 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබට ජය ස්තුතියි

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +8

    අතීතයේ සිටිහෙලයන් මොනතරම් අභිමානයකින් ඉන්න අැතිද. පෞථිවි තලයේ අැති දිව්්‍ය විමානයක් බදුව තිබෙන්න අැති මේ පින්බිම.

  • @chandradk8578
    @chandradk8578 2 ปีที่แล้ว +6

    දලදාවහන්සේගේ පිහිටයි ඔබ තුමාට

  • @SunilSenarathna-hs3kl
    @SunilSenarathna-hs3kl 9 หลายเดือนก่อน +1

    සිරි දලදා සමින්දු සරනින් ඔබතුමාගේ මතකය අවදි.වේවා ..
    ..

  • @sriyasunny4745
    @sriyasunny4745 2 ปีที่แล้ว +6

    theruwan saranai

  • @nilanjana-yz2il
    @nilanjana-yz2il 2 ปีที่แล้ว +5

    දන්න කුමරු , හේමමාලා කුමරිය ධාතුන් වහන්සේලා වැඩම කලේ ඉන්දියාවේ සිට නොවේ...... මේ හෙළ බිමේ කුරු රට සිටයි.... බලන්ගොඩ බුදුගල ඒ උතුම් ස්තානයේ සිටයි... දන්ත කුමරු හේමමාලා කුමරිය මේ හෙළ බිමේ උපන් පින්වත් කුමර කුමරියන්....🙏🙏🙏

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 2 ปีที่แล้ว +6

    දළදා හාමුදුරුවන් ගෙ පිහිටයි

  • @nirma86
    @nirma86 2 ปีที่แล้ว +8

    ඔබතුමාට හැගෙන පරිදි අපේ මේ උතුම් වූ මාතෘ භූමිය නැවතත් බැබලෙන දිනක් කවර කලෙක සිදුවෙයිද😥

  • @omanomanii1928
    @omanomanii1928 2 ปีที่แล้ว +5

    Dalada.. Samidu GA.. Pihtai.. Dalada. Urumay..obathumata..himiwawa..🙏🙏🌷🌷🙏🙏

  • @atliathauda6135
    @atliathauda6135 2 ปีที่แล้ว +5

    Theruvan sarani obathumata .Vishva sakthiya avadivee Uthum Daladasamindu , Jeevamana Buduhimige pelahara pemakdo me siyalu Vadulu gena , Helainge itheethin grna helikireemak siduvuye. Obathuma ethulu semata me Sivuhelaya eksesath kireemata hekiveva .Uthum Budda Sakthiya asirvada karathva . Uthum Vishvasakthiye saha Ravana sakthiye anuhasin Obathuma ethulu Sivuhela rekethva .

  • @malymaly4002
    @malymaly4002 2 ปีที่แล้ว +2

    Hela wedaduranlat siyaludena ekatuwenna obatumage hamavidiyowakma balanawa ewelawata harim saktiyak danenawaMokada apeage duwannatniyama sinhala le nisa idiriyatama yanna dalada samidupihitai jayawewa budusaranai 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @dhsfddhdhgsgsshfgfdh7916
    @dhsfddhdhgsgsshfgfdh7916 2 ปีที่แล้ว +3

    Obathuman samaga api innawa.obata daladha samidu pihitai !!!

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 ปีที่แล้ว +8

    අපේ බටහිර වහල්ලු එංගලන්තේ කම්බා හොරු වන්දනා කරනවා

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 ปีที่แล้ว +3

      ඔබතුමාට සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ ගුණ බලයෙන් සියලු බාධක බිඳදා ජයම ලැබේවා! සියලු දෙවි පිහිටයි!

  • @kuwaitking6859
    @kuwaitking6859 2 ปีที่แล้ว +4

    බුදුසරණයි

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +3

    පර සුද්දා පුරාවිද්්‍යාව හැදුවේ මේරටේ උරුමය නැතිකරන්නම තමයි. එ නි්‍යාය තවම කලුසුද්දන් විසින් කරගෙන යනවා

  • @anuladasanayaka1315
    @anuladasanayaka1315 ปีที่แล้ว +3

    මෙතුමාට වඩා පුරාණය ලංකාවෙි උරුමය ගැන කාටද කියන්න පුළුවන්ජගතා.....ඒ උරුමයක්නැති කම නේද.........?එසේනමි ඔිනම කෙනෙකුට තේරෙනවා හිමිකරු මෙතුමා නොවෙිද ඔබ ඉදිරියට යන්න ඔබට සියළු ඳතුන් වහන්සේලාගේ පිහිටයි.........

  • @rupajayanthi7655
    @rupajayanthi7655 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏SADU SADU SADU SAMMA SAMBUDU SARANAI APE HELA PIN BIMATA BUDUN GE WAMA DALADA WAHANSE ARAKSA KARANNA KEERAWELLE PARAMPARAWE OBA TUMATA ANIWAREN HIMI WIYA YUTUI APE MEE PIN BIMA BUDU DAHAMIN BEBALEWAA SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhusanka3354
    @madhusanka3354 2 ปีที่แล้ว +2

    Obatumata jayama wewa...

  • @somalatha9979
    @somalatha9979 2 ปีที่แล้ว +2

    Sadu 🌷🙏🙏🌷 sadu 🌷🙏🙏🌷 sadu 🌷🙏🙏🌷🙏🌷 salhlhiy urumaya dalada wahansaga pihita labawa salhlhiya jaya gannawa aniwarayan obata davi raka waranai api Katar rata sita 👍❤️🤔🤔🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shirominiwickramanayake5269
    @shirominiwickramanayake5269 2 ปีที่แล้ว +7

    නූතනයේ බෞද්ධ සාහිත්‍යය, සංස්කෘතිය වෙනස් කරමින්, ගෞතම බුදුරජානන් වහන්සේගේ උත්පත්තිය, බුදුවීම, පිරිනිවන් පෑම ආදි විශේෂ සිදුවීම් සිදූඋනේ ශ්‍රී ලංකාවේ බවත්, දඹදිව නොවන බවත් කියැවෙනවා..ඇයි මෙහි සත්‍යය නොපවසන්නේ..සියලුම තථාගතයානන් වහන්සේලා ඉපදෙන්නේ බුදුවන්නේ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්නේ, පිරිනිවන් පාන්නේ දඹදිව නොවේද..ඇයි මේ සත්‍යය දැන් විකෘති කරන්නේ..කරුනාකර ඇත්ත පහදාදෙන්න.තෙරුවන් සරණයි.

    • @manelchandrika2081
      @manelchandrika2081 ปีที่แล้ว

      Oba ඉතිහාසය සොයා කියවන්න ......සියල්ලම ලැබේවි .

    • @sthuri121
      @sthuri121 10 วันที่ผ่านมา

      Dabadiwa thamai.kauda ne kiyanne.dabadiwa lankawe pradeshayak​@@manelchandrika2081

    • @sthuri121
      @sthuri121 10 วันที่ผ่านมา

      Dabadiwa thamai.kauda ne kiyanne.dabadiwa lankawe pradeshayak​@@manelchandrika2081

  • @luckysenanayake3893
    @luckysenanayake3893 2 ปีที่แล้ว +2

    Theruwan saranai.

  • @priyankumar3289
    @priyankumar3289 2 ปีที่แล้ว +2

    Oba thumata theruwan saranai

  • @rohininissanka5236
    @rohininissanka5236 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 ปีที่แล้ว

    නියම බෞද්ධ ඉතිහාසය අපට හොදටම පැහැදිලි .ඇයි මල්වතු අස්ගිරි මහා නායක හිමිවරැ නිහඬ .ආදිවාසිි නායකා ඔහුගේ අයිතිය ගේනාවා.ඇයි අපේ අයිතිය අපේ රටට ගේන්නේ නැත්තේ?රට පාලනය කරපු හැම එකෙක්ම රටවිකූුනගෙන කෑවා.රට විනාශ කරා.බෞද්ධ ඉතිහාසය වත් අපට ඉතුුරැැකරපල්ලා.අයිතිය හිමකරැැට පවරා දළදා සමිදු⁣ගේ වතාවත් කරන්න ඉඩදිපල්ලා. උතුම් සංඝයා වහන්සේලා ගෙන් ඉල්ලා සිටිනේ දැන්වත් නැගී සිටින්න . මෙි පල් හොරෑැ රකින්නට එපා . ඔබතුමාට උතුම් දළදා සමිදු⁣ගේ පිහිටයි . දළදා සමිදු රකින සිවුවරමි දෙවිවරුන් ඔබතුමා රකිත්වා .බෞද්ධ ජනතාව ඔබතුමා සමගයි . ඔබතුමාට දළදා සමිදු⁣ගේ භාරකාරත්වය ලැබේවා !

  • @anandakumary599
    @anandakumary599 6 หลายเดือนก่อน

    ❤මම නන් ඕබ තුමාටකියන්නෙ මෙහරක්ට කිය කිය ඉන්න අවස්සනැ අයිතියක් තියෙන නිසාඕබ තුමා රට බාර ගන්න බුදු සරනයි

  • @isuruarunodhanakandala8879
    @isuruarunodhanakandala8879 ปีที่แล้ว +2

    සිරි දළදා සරණයි

  • @priyankaperera7269
    @priyankaperera7269 2 ปีที่แล้ว +1

    Budu saranai oba thumata

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr 11 หลายเดือนก่อน

    Teruwan saranai oba tumalate

  • @giharakawshani6944
    @giharakawshani6944 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි!

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +1

    වගකිවයුතු කිසිවකුට දැක්මක් නැහැ.රතු කොල නිල් හැමෝටම අපේ සිංහල බෞද්ධ රටට ගැලපෙන දැක්මක් නැහැ.

  • @upalichandrasiri4620
    @upalichandrasiri4620 2 ปีที่แล้ว +2

    Sathya jayagannawamai ....

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @warunajith
    @warunajith 2 ปีที่แล้ว +3

    මග කියන්න සැප්තැම්බර් 18 වෙනිදා දළදා මාලිගාවට එන්න ෴

  • @kHMNandawathi-js5fs
    @kHMNandawathi-js5fs ปีที่แล้ว

    Obathumata siyalu deviyange ashirwadayen daladawahansege urumaya labewa ,siyalu ratawasiyange as arewa ,praggnawa pahalawewa

  • @ajithnayaka7126
    @ajithnayaka7126 2 ปีที่แล้ว +3

    Oba niiwaradi keerawalla kumaruni

  • @vijithadissanayake1919
    @vijithadissanayake1919 2 ปีที่แล้ว +2

    Obathuma methram pedili karaddiith obathuma rata beraganda puluwan kiyaddith awashya niladharin nihanda eyda manda.Obathumata jayen jaya lebewa..

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏 💯💯💯

  • @malymaly4002
    @malymaly4002 2 ปีที่แล้ว +2

    Obatumata mama godak gaurawayakarana kenek budupiyananwahansege parapurataUruma kankiyana kenekVidiyata urumaya obatumanlata ekadanne nati ajamaKalakanni duppat apiwat apedaruwot agadayata damamin unwajabenawa unge daruwantat unge daruwantat sapawenawa adaAmmage kusen ena samadaruwangen wadidenek dadisatkaraye pau itin obatumanlaDan saddanokar hitiyaAti kisi araksawak pihitak natiDaruwo argalakarala hiragewalwala dukvidinawa eai rateDuppat minissun ganahitala ape

  • @worldNatureRO
    @worldNatureRO 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelchandrika2081
    @manelchandrika2081 ปีที่แล้ว

    බුදුන් me helabime..bawa...me කැරුණු karana වලින් මනාව ඔප්පු wenawa.....

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 ปีที่แล้ว +1

    Jayaweva !!!

  • @roshaperera
    @roshaperera 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @mymixchanel9459
    @mymixchanel9459 2 ปีที่แล้ว +2

    Theruwan sarnii

  • @SumanaAmarasingha
    @SumanaAmarasingha ปีที่แล้ว +1

    Aluth nayakayek parallel wewaaa Ape budun Api Rekaganna ona

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 ปีที่แล้ว

    Sathya jaya ganithva.

  • @sitasita6517
    @sitasita6517 2 ปีที่แล้ว +1

    Obata. Jaya .shaSathuta. Atheweawannwasanawa. Udawewa

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @rasikaherath1448
    @rasikaherath1448 2 ปีที่แล้ว +1

    ඔබතුමා කියන එක හරි පැහැදිලියි. ඔබතුමාට යම් උරුමයක් අයිතියක් තියනවා කියන එක ඔබතුමාගේ කතා වලින් තේරෙනවා. ඒ උරුමය ඉක්මනින්ම ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඒවගේම ඒක ලැබුනොත් යම් වෙනසක් අපේ රටට වෙයි කියල විශ්වාසයක් තියනවා.
    නමුත් ප්‍රශ්නෙකට තියෙන්නේ ඔබතුමා කතා කරනවා, කියනවා, ඔප්පු කරනවා, පෙන්නනවා ඒත් ඒ උරුමය ලැබෙන ක්‍රමයක් නෑනේ. ඇයි ඒක ලබාගන්න බැරි?

    • @SiriDaladaTV
      @SiriDaladaTV  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි෴ ප්‍රථමයෙන් 2017 සිට දැනුවත් කල යුතු සියළු අංශ සහ වගකිවයුතු නිලධාරීන් සහ මහානායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය දැනුවත් කර සිටියා. එසේ නොකලා නම් දැනුවත් නොකල බවට අවසානයේ මෙම ව්‍යසනයේ වරද අප හට පැවරීමට ඉඩ තිබුණා. සාක්ෂි සාධක ඇතුව දැනුවත් කල පසුත් ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් වරද ඔවුන් මත බව පැහැදිලියි. හොඳයි කිසිදු නිලධාරියෙක් හෝ වගකිවයුත්තෙක් පිළිතුරු නොදුන්නා නම් දැන් අපට ඇති සහතික කල උරුමය සමඟ ඉදිරියට යාමට අප නොපැකිලිව කටයුතු කරන්නෙමු. ඒ සඳහා ප්‍රථමයෙන් අතීත චාරිත්‍රානුකූලව නව රාජධානියට අවශ්‍ය දළදා මාලිගාව ඉදිකරන්නෙමු. ඉන්පසු සිදුවන දේ අපට මෙහි විස්තර කල නොහැකි නිසා ඒ පිළිබදව තර්කානුකූලව සිතීම ඔබට භාරයි. තෙරුවන් සරණයි෴
      th-cam.com/video/G2eZLuc_AGQ/w-d-xo.html

  • @SunilSenarathna-hs3kl
    @SunilSenarathna-hs3kl 9 หลายเดือนก่อน

    සිරි සද්දර්මය සත්‍යයි ආ සත්‍යානු බාවයෙන් ඔබ කියන්නේ සත්‍යක්නම් කුමරුනි සත්‍යක් ක්‍රියාකරන්න ඔබේ හෙලිදරව් කිරීම අවබෝද වේවා කියල

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 2 ปีที่แล้ว +1

    ඔය පාලකයන්ය න්ට රට ජාතිය ගැනකිසිම උවමනා වක් නැ රට විකුනගෙනකන්නෛබලන්නෙ පාපතර ම් හරක් රල පන්නාදැමිය යුතුඉ කිරවැල්ලට ජය තෙරුවන් සරනෛ

  • @nilanifernando1187
    @nilanifernando1187 ปีที่แล้ว

    අපි ඉන්නවා කුමරු සමග මැරෙන්න හරි

  • @kumariwathupola6951
    @kumariwathupola6951 ปีที่แล้ว +1

    Kese ho obage apege aithiya laba ganna obathuma

  • @kuwaitking6859
    @kuwaitking6859 2 ปีที่แล้ว +2

    ඔබව මරල damavi මේ tirisanun. පරිස්සම් වෙන්න

  • @hemaliyanage8320
    @hemaliyanage8320 ปีที่แล้ว +1

    Obathumaa the deesen?

  • @rachithawijesakara9222
    @rachithawijesakara9222 2 ปีที่แล้ว +2

    Obathumata apaga shakthiya labadana puluwanm kalesaka ho.e da wanuwan diwe himeyan apa sudanm bawa porondu wamu.

  • @fernandosandamali7774
    @fernandosandamali7774 ปีที่แล้ว +1

    Ape rata vinasa kare ma hamuduruwRu

  • @SumithAnanda-p7w
    @SumithAnanda-p7w ปีที่แล้ว

    💐🙏💐🙏💐🙏💐

  • @santhajayakody4505
    @santhajayakody4505 2 ปีที่แล้ว +2

    🌹🌹🌹👍👍❤❤💥💥

  • @kapilahiikapila6013
    @kapilahiikapila6013 ปีที่แล้ว

    සිංහල බවුද්ද යන්ට අයිති දේවල් අපේ ලංකා දීපයට ගෙන්න ගන්න බලදාරින් කටයුතු කලයුතුයී

  • @MindThirdEye
    @MindThirdEye 2 ปีที่แล้ว

    පේන දේ නෙවෙයි ඇත්ත [සත්‍යය සොයන බුද්ධිමතුන් උදෙසා] 👇
    th-cam.com/video/1rEWTYX0VMo/w-d-xo.html
    මිනිස් වේශයෙන් අපි ළග සිට අපිව පාලනය කරන අයගෙන් බේරී.., තමන්ගේ ජීවිතය තමන්ට අවශ්‍ය විදියට ජීවත් වන්නේ කෙසේද? 👇
    th-cam.com/video/QIblVy08buM/w-d-xo.html

  • @PgjKumari
    @PgjKumari 3 หลายเดือนก่อน

    Kumaruni me ape budumaga dannam pahadili jalaya se pahadili api heta dawase bala innawa.dalada pihita obawa rakewa.mama dambulla .mage ratata oba abimanayak..

    • @SiriDaladaTV
      @SiriDaladaTV  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරණයි෴ දළදා සමිඳු පිහිටයි ආශිර්වාදයයි෴

  • @apekamasoya3767
    @apekamasoya3767 2 ปีที่แล้ว +1

    ඔබටත් වැරදුන තැන බුදුන් ඉංදියාවට පවරා දීමයි. ඔය සියලු සර්වඥ ධාතුන් මේ උතුම් භූමියේ තියෙන්නත් බුදුන් ඉංදියාවේ වෙන්නත් පුලුවන්ද? අපිට ආදරේ නිසා ලංකාවට එව්වාද? මහා පරිනිබ්බාණ සූත්‍රයේ සඳහන් චත්තාරි මානි ඨානානි මේ බිම් කඩේමයි තිබෙන්නේ. රාජාවලිය, පූජාවලිය වැනි පුස්තක වල සඳහන් පර දේශ වල බුදු වරයෙකු නූපදී. පර දේශ ලෙස ඉංදියාව ,නේපාලය හා තවත් රටවල් කීපයක් සඳහන්..
    නමුත් ජම්බුද්වීපය නමින් හැඳින් වූ මේ හෙළ දීපය ගුරුත්ව බලය අඩුම භූමිය ලෙස අද විද්‍යාත්මකව ඔප්පු වී හමාරයි. එවන් බිමක පමනයි සියලු බුදුවරු ,චක්‍රවර්ති රජවරු හා සහජ බුද්ධිය වැඩිම දරුවන් උපදින්නේ. මේ සිදුවන්නෙ හැරවුම් ලක්ශ්‍යයකදී සිදුවන කල්ප විනාශයක්. ඔබ දන්න කල්ප විනාශය නොවේ මෙහිදී සංකල්ප,ආකල්ප ,උපකල්ප,මනංංකල්ප ,පරිකල්ප යන කල්ප පහ විනාශ වෙමින් පවතී. ඔබේ ඉතිහාසය ද මතුවන්නේ ම්‍රේ එයට උචිත කාළය නිසාමය. නමුත් අල්ලාගැනීමෙන් අයිති කරගැනීමට දැඟලීමෙන් විනාශය උදාවීම බුද්ධ වචනයයි. මතුකරන්න නූපන් පරපුර වෙනුවෙන්...අයිතිය ලබා ගැනීමට අවශ්‍යයතාවයෙන් මිදෙන්න. උතුම් වූ නිබ්බාන සුවයෙන්ම සුවපත් වෙත්වා ...!!!

    • @nilanjana-yz2il
      @nilanjana-yz2il 2 ปีที่แล้ว

      ඒක ඇත්ත, බුදුරජාණන් වහන්සේ ඉපදුන හෙළ බිම මේ ලන්කාවයි.....ඒ ගැන හෙලිකර අපේ හෙළ බිමේ උරුමය රැක දෙන්න....

  • @PryiankaKumariVujec
    @PryiankaKumariVujec 9 หลายเดือนก่อน

    Me apata ape ratata phala u utum raja daruwo me daruwan reka genima ape ratata waasanaawak ( kelesimata nodi ) utumwa reka gamu. raja putuni obata api aasirwaada karami nobo dinakin rate sambudda saasanaya dalada wahansege Bala mahimen raka detwa kiya

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +1

    ඔබත් බුදුන්ගෙ සැබෑ අයිතිය ගැන ඇත්ත කීව කෙනෙක් නෙවෙයි බිය ගුල්ලෙක්

    • @u.s.llanki5805
      @u.s.llanki5805 2 ปีที่แล้ว

      අයි එහෙම කියන්නේ

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว +2

      @@u.s.llanki5805 බුදු හාමුදුරුවෝ ලංකාවෙ කෙනෙක් ඒක එයා කොතනකවත් කියල නෑ බුදුන් අපේ රටේ කියල,ලිච්චවීන්ගෙ ධාතු කොටස නුවර දලදා මාලිගාවෙ තියෙන්නෙ අජාසත්ත රජතුමාගෙ ධතු කොටසුයි ඉතුරු ධාතුයි නීලගිරියෙන් හම්බවුනේ ඉන්දියාවෙ පිප්‍රාවා ධාතු පරීක්ෂණ වලින් බොරු වුනා ඒම මනුස්ස ඇටකටු සත්ව ඇටකටු චිතකයෙන් හදපු පිලිම හතරක් බුදුගල විහාරයේ තියෙනව

    • @u.s.llanki5805
      @u.s.llanki5805 2 ปีที่แล้ว

      @@MaheshDasanayake ඒ කියන්නේ නුවර දළදා වහන්සේ ගැන මොකද්ද ඒක තේරුම

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว +1

      @@u.s.llanki5805 හතර දළදාවම තිබ්බෙ ලංකාවෙ බුදුගල විහාරයේ පරණ දළදා මාලිගාව තිබ්බෙ එහෙ නටබුන් තියෙනව වාම දළදාවක් ඔය දලදා මාලිගාවෙ තියෙන්නෙ දකුණු දළදාව සෝමාවතියෙ දකුණු අකු ධාතුව ථූපාරාමය සිංගප්පූරුවෙ ධාතූන් වහන්සේ නමක් වැඩ ඉන්නව තායිලන්තයේ එක නම් ඇන්ටන් ෆියොරෙගෙ අස්ස දතක් මියන්මාරයේ රැන්ගුන් වල කේෂ ධාතු තියෙනව ඔය ඉන්දියාවෙ මොකවත් නෑ අමූලික බොරු බුදු හාමුදුරුවෝන්ගෙ ධාතූන් වහන්සේල අපේ රටේමයි තියෙන්නෙ වෙහෙර විහාරවල නඛා වෙහෙරවල් 6ක් තියෙනව දෙකක් නටබුන් වෙලා තියෙන්නෙ අනුරාධපුරයේ තනිකරම බුදු හාමුදුරුවෝන්ගෙ නිය ධාතු විතරමයි කලවමට තියෙන ඒව කිරිවෙහෙරෙ තියෙනව ඉන්දියාවෙ නිය ධාතු මෑත කාලෙන්වත් හම්බවෙලා නෑ බුදු හාමුදුරුවෝන්ගෙ නියවල කොටස් යද්දි ඒව එකතු කරල නඛා ධාතු හදන්නෙ ඒහෙම කරන්ඩ බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ හිටියෙ නෑනෙ

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 ปีที่แล้ว

      @@u.s.llanki5805 ගලපාත රජමහා විහාරයේ තමයි මහා කාෂ්‍යප මහරතන් වහන්සේගෙ එකම දන්ත ධාතුව තියෙන්නෙ ඒක ඉන්දියාවෙ නෑ ශ්‍රී ශරීරය තියෙන්නෙ ලකේගල හියුංසාන් වාර්ථවලට ගැලපෙන්නෙ එහෙ විතරයි ඉන්දියාවෙ නෙවෙයි

  • @RaniRani-hh5fm
    @RaniRani-hh5fm 2 ปีที่แล้ว +2

    Merate..thiyena..de...kowtika..wasthu
    Engalanthe...pal..horu...horakam
    Karala....ape..rate..modayo...yanawa
    Upadi...ganna..e.a..ratawalata

  • @ChaturaGayashan
    @ChaturaGayashan 26 วันที่ผ่านมา

    Api innawa me wedekaranna

  • @chandamenikenanayakkara9712
    @chandamenikenanayakkara9712 ปีที่แล้ว

    number eka danna puluwanda

    • @SiriDaladaTV
      @SiriDaladaTV  ปีที่แล้ว

      ආයුබෝවන් !
      කීරවැල්ල රාජකීය පරපුරට පණිවුඩයක් යොමුකිරීමට www.keerawella.com/contact වෙත පිවිසී පණිවුඩය යොමුකරන්න.
      එසේත් නැත්නම් කීරවැල්ල මහතා පුද්ගලිකව සම්බන්ධ කරගැනීමට මුහුණුපොතේ facebook.com/SenevirathnaKeerawella පිටුව වෙත ගොස් WhatsApp ලෙස සඳහන් බොත්තම ඔබන්න.
      තෙරුවන් සරණයි෴ දළදා සමිඳු පිහිටයි 🙏

  • @chamalifernando8224
    @chamalifernando8224 2 ปีที่แล้ว

    Ude pandara bun wadenne leyatada mama anya agamaka anesa keyanna karunakara

    • @SiriDaladaTV
      @SiriDaladaTV  2 ปีที่แล้ว +1

      බුදුන් වඳින්න නියමිත වේලාවක් නැත. නමුත් ආගමික වතාවත් වල යෙදීම සහ භාවනා කිරීම උදෑසන කාලයේ සිදුකිරීමෙන් දවස ප්‍රබෝධමත් කරගත හැක. මේ සඳහා උදෑසන 4:30 ත් 6:00 ත් අතර කාලය යොදාගන්න. භාවනා කිරීම නම් ආගම් භේදයකින් තොරව ඕනෑම කෙනෙක් සිදුකරන දෙයක්. එමඟින් මානසික ශක්තිය වර්ධනය කරන බව විද්‍යාත්මකවත් තහවුරු කර ඇත. එසේම දහවල් සම්බුද්ධ පූජාව තබනවානම් දවල් 12:00 ට පෙර බුදුන් වහන්සේට පූජා කරන්න. තෙරුවන් සරණයි෴

  • @jayarathnajayarathna193
    @jayarathnajayarathna193 2 ปีที่แล้ว +1

    Thawath akthara pissek

  • @jacinthadona4538
    @jacinthadona4538 2 ปีที่แล้ว +4

    Ko kiyala hewwa goda kaalekin vedeo ekak dekke

  • @jdyisouifu1371
    @jdyisouifu1371 2 ปีที่แล้ว

    අපෙ තුන්වන චාර්ල්ස් රජ්ජුරුවොන්ගෙන් ඉල්ලගන්න බැරිද ඉතින්

    • @SiriDaladaTV
      @SiriDaladaTV  2 ปีที่แล้ว

      ඉල්ලන්න රජයේ සහ රාජ්‍ය ආයතන වල උනන්දුවක් නෑ.. 1948 දි නිදහස ලබාගත්තෙත් අපේ රාජකීය පරපුර සහමුලින්ම ඝාතනය කර අවසානයි කියලා ඩී.එස්.සේනානායක විසින් රැජිනට දුන් ලියුමක් නිසා. එසේ ලබාගත් වර්තමාන පාලනය ඔවුන් නැතිකරගනීවිද? ඒ නිසා සියළුදෙනා නිහඬයි.

    • @jdyisouifu1371
      @jdyisouifu1371 2 ปีที่แล้ว

      @@SiriDaladaTV 💔

    • @gaminiabeyrathna3762
      @gaminiabeyrathna3762 2 ปีที่แล้ว

      @@SiriDaladaTV Siri dalada gamanaya balanawa,ane mata Denana satuta,oba ema parapureda hari agei.mama obawa hamuweemata kemathi.obe urumaya mageth ,apeth urumayai,API budunge srawakayo.api me wenuwen had awadi karamu.

    • @SiriDaladaTV
      @SiriDaladaTV  2 ปีที่แล้ว +1

      බොහොම සතුටුයි෴ අපගේ පරපුරේ ක්‍රමවේදය අනුව නව රාජධානියට අවශ්‍ය නව දළදා මාලිගාව වසර 430 කට පසුව යාපහුවේ ඉදිකරමින් පවතිනවා. මේ වසරේ එය විවෘත කිරීමෙන් පසුව දළදා හාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පානවා සත්‍යයි෴ එම අවස්ථාවට සහභාගී වීම සඳහා අප ඉදිරියේදී මෙම නාලිකාව ඔස්සේ සහ අනෙකුත් සමාජ මාධ්‍ය ඔස්සේ ඔබව දැනුවත් කරන්නම්. වසර 430 කට පෙර කෝට්ටේ රාජධානියේ සිට කන්ද උඩරට රාජධානියට දළදා හාමුදුරුවෝ වඩම්මන්නේ සෙනෙවිරත්න කීරවැල්ල කුමරුන්ගේ මුත්තනුවන් වන හිරිපිටියේ දිවෙන රාළයි. එය සිදුවන්නේ දෙවියන්ගෙන් ලැබුණ තොරතුරකට අනුවයි. "කෝට්ටේ කලාලේ කිසිල්ලේ, දත මැදගන් රාලේ" යැයි දෙවියන් සිහිනෙන් පවසා තිබුණේ කෝට්ටේට කල ආලයෙන් පලක් නැත, දළදා වහන්සේගේ ආරක්ශාව වෙනුවෙන් රට මැදට වඩම්මන්න යැයි දෙවියන් කල ඉඟියයි. ඒ පරිදිම වර්තමානයේද එම දන්ත හේමමාලා පරපුරට අයත් රාජකාරිය එලෙසම ඉටුකරයි.
      තෙරුවන් සරණයි෴ ඔබට දළදා සමිදු පිහිටයි෴

    • @jdyisouifu1371
      @jdyisouifu1371 2 ปีที่แล้ว

      @@SiriDaladaTV කෝට්ටේ කලාලෙ දත මැදගන් රාළෙ කියල කිව්වෙ ඒකනායක පරපුරෙ එක්කෙනෙක්ට කියලනෙ බුත්සරණ පත්තරෙ තිබ්බෙ

  • @ayeshasandamali519
    @ayeshasandamali519 2 ปีที่แล้ว +2

    As dekatA kadulu awa

  • @pradeepsaman8275
    @pradeepsaman8275 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 11 หลายเดือนก่อน +1

    🙏 ❤ 💯