14 Websites Where Rich People Give Away Free Money for Fundraising Projects | Mattrix By Dhameesha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 เม.ย. 2024
  • 14 Websites Where Rich People Give Away Free Money
    This video is an educational video and this will explain 14 fundraising platforms where you can find rich investors/donors for your personal projects or your charity project.
    කෝස් එක ගන්න අවශ්‍ය අය අමතන්න නැතිනම් වට්සැප් කරන්න 0704165628
    මොළේ සෝදල බුද්ධිමත් පුරවැසියෙක් වෙන්න එන්න Brain Arc බලන්න.
    Brain Arc Channel: / @brainarcoffcial
    🔥 Another Video By Dhameesha Karunarathne 🔥
    Join Dhameesha Karunarathne Facebook page: / dhameeshak
    This is an educational video
    #freemoney #funding #fundraising

ความคิดเห็น • 225

  • @MatTrixByDhameesha
    @MatTrixByDhameesha  2 หลายเดือนก่อน +34

    මෙම සුපිරි පාඨමාලාව ලබාගැනීමට අමතන්න නැතිනම් වට්සැප් කරන්න 0704165628
    මිළ රු.4999/= ක් පමණි.

  • @foxygamer16
    @foxygamer16 2 หลายเดือนก่อน +149

    මොන මගුල කිව්වත් ඒක නාහන මිනිහෙක් ඕක බලපු ගමන් ඉවරයි. ගොඩක් websites ලංකාවට block කරල තියෙන්නේ මෙවත් එහෙම කරගන්නෙ නැතුව අවශ්‍ය විදියට උදව් ඕන නම් විතරක් පාවිච්චි කරන්න. අනිසි ලෙස පවිච්චි කරලා උදව් ඕන මිනිස්සුන්ට උදව්වක් ගන්න බැරි වෙන තැනට වැඩ කරන්න එපා.❤❤

  • @user-uo7oq2ep1p
    @user-uo7oq2ep1p หลายเดือนก่อน +9

    කැත අප්‍රසන්න ලොකයක් ගැන විතරක් දැනගෙන ඉදලා මේක
    දැක්කට පස්සේ මාර අමුතුම feeling ඒකක් අවා මාර සතුටක් දැනුනා 🫡🫡

  • @news4you902
    @news4you902 14 วันที่ผ่านมา +4

    ඔබගේ විඩියෝව අවසන් වනතුරුම නැරඹුවා හොදම කතාව තිුනේ අවසානායේ ..සහතික ඇත්ත අසරණ මිනිස්සු විකුණන් කණ අය ට දිට්ට දම්මවේදනිය කර්මය පඩිසන් දේවා ..ජයව්වා ..ඔබට

  • @isurakumara5995
    @isurakumara5995 2 หลายเดือนก่อน +4

    ස්තුතියි ඔබට,මේ දැනුවත් කිරීම අවංකව තමන්ගේ ගැටලු විසදාගන්න උත්සාහ කරන අයට පිටුවහලක්ම වේවා. තෙරුවන් සරණයි!!! දෙවිපිහිටයි!!! ඔබ කල මේ උතුම් සත්කාරයට.

  • @surangaperera8624
    @surangaperera8624 2 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි, දැනුවත් කරාට. ❤

  • @Palesimanduwa
    @Palesimanduwa 2 หลายเดือนก่อน +6

    ගොඩක් හීන තියාගෙන දුක් විඳින මිනිස්සු ගොඩක් ඉන්නවා, ඒ අයට මේක ගොඩක් වැදගත් , ඔබට බොහොම ස්තූතියි යහපතක්ම වේවා තෙරුවණ් සරණයි......!!!!!!!!!!

  • @wasanaboxing
    @wasanaboxing 2 หลายเดือนก่อน +2

    ඇත්තටම වටිනා වීඩියෝ එකක් ❤
    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @SriyaniMangalika-bi8dn
    @SriyaniMangalika-bi8dn วันที่ผ่านมา +1

    ඇත්තනම් ඉතින් ගොඩාක් වටිනවා,,❤️❤️❤️❤️🎉🎉🎉

  • @raveendrasunimal3180
    @raveendrasunimal3180 2 หลายเดือนก่อน +3

    විඩියෝ බැලුවා. දුන් දැනුම අවංකව අත්හදා බලන්න උත්සහ කරනවා..🙏

  • @pibidenalanka987
    @pibidenalanka987 2 หลายเดือนก่อน +2

    Wish you a Very Happy New Year!!! I highly appreciate with thanking you very much for introducing these very important websites. Great work.🙏

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 2 หลายเดือนก่อน +1

    Thank you dear Sir your explain and your great video..
    My warm congratulations for your video.. have a nice future, God bless you......

  • @chamindagunasekara161
    @chamindagunasekara161 2 หลายเดือนก่อน

    මාර වටින දැනුවත් කිරීමක්,බොහොම ස්තූතියි

  • @user-du6sl9sr3s
    @user-du6sl9sr3s 2 หลายเดือนก่อน

    Thank you So much dear. I saw this video needy time. Thank you so much. Thank you Universe. 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @pibidenalanka987
    @pibidenalanka987 2 หลายเดือนก่อน +1

    Very important video. Thank you very much for introducing websites. 👍👍👍

  • @sameeraanthony5980
    @sameeraanthony5980 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සහෝදරයා

  • @user-be5gn6yj5g
    @user-be5gn6yj5g 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා ,නිදුක් නීරෝගී සුව දිගාසිරි ලැබේවා,මේ වීඩියෝ එක බැලුව මේකෙ පනිවිඩය තරම් වටින පනිවිඩයක් කිසි කෙනෙක් ගෙන් ලැබුනෙ නෑ, ගොඩක් පිං ගොඩක් ස්තූතියි,,,,,,

  • @siddasuniyamisiwaraaranapa7335
    @siddasuniyamisiwaraaranapa7335 2 หลายเดือนก่อน

    ස්තූතී.... ජය වේවා...!!! ❤🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 หลายเดือนก่อน

    So generously done video with absolute details...❤

  • @thusharatharanga3926
    @thusharatharanga3926 2 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ..

  • @user-dc8ss7nj7w
    @user-dc8ss7nj7w 2 หลายเดือนก่อน +9

    නිර්ලෝභීව දැනුවත් කරන ඔබට ජයෙන් ජය...👍❤️🙏

  • @renukakohombange8787
    @renukakohombange8787 2 หลายเดือนก่อน +3

    දැනුවත් කලාට ස්තුතියි

  • @udanusa
    @udanusa 2 หลายเดือนก่อน +1

    Thanks dhameesha aiya 💚❤

  • @NYBusiness-no7eo
    @NYBusiness-no7eo 2 หลายเดือนก่อน +11

    මාරම වටින වීඩියෝ එකක්.. අදහස් ටිකත් හරිම වැදගත්... ආබාධිත කෙනෙක් උණ මට මේක හරිම වැදගත්.. ස්තුතියි..

  • @UpstreamOn
    @UpstreamOn 2 หลายเดือนก่อน +2

    🌞Be better always.💯 බුදු සරණයි, සුවපත් වේවා.

  • @sithii74
    @sithii74 2 หลายเดือนก่อน

    Thank You Dhameesha

  • @Sammaforex
    @Sammaforex 2 หลายเดือนก่อน

    ස්තුති ...සුවපත් වේවා...

  • @hemanthitheja7838
    @hemanthitheja7838 2 หลายเดือนก่อน +1

    Thank You!

  • @sltour8414
    @sltour8414 หลายเดือนก่อน +1

    බොහොම පිනක්🙏🙏🙏

  • @arunanandana8115
    @arunanandana8115 2 หลายเดือนก่อน

    Thank you brother .❤

  • @user-jz6vz3nk3u
    @user-jz6vz3nk3u หลายเดือนก่อน

    ස්තුතියි !

  • @nishan9347
    @nishan9347 2 หลายเดือนก่อน +8

    ඔයාට ගොඩක් පින් පුතේ ඔයා ආර්ථික ප්‍රශ්න වලින් පීඩාවට පත්වුන අපේ රටේ මිනිස්සු වෙනුවෙන් මෙහෙවරක් කරන පුතාට බුදුසරනයි

  • @nalinbuddikaariyarathna3062
    @nalinbuddikaariyarathna3062 2 หลายเดือนก่อน +2

    Me websit gena kiwwata umbata godard thanks bro.👍💕vedio eka balana kawru unath me web site walin awankawa prayogena ganna.wancha kaloth sobah dahmen shot eka hambenawa hambenawamai .

  • @sanathperera9568
    @sanathperera9568 2 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට

  • @praveen-nr5mq
    @praveen-nr5mq 2 หลายเดือนก่อน +2

    Obathumata godak pin

  • @achalavlogs8632
    @achalavlogs8632 26 วันที่ผ่านมา

    The way you think is great!!!

  • @prabathwarnasooriya3390
    @prabathwarnasooriya3390 2 หลายเดือนก่อน +3

    Thank you bro

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 2 หลายเดือนก่อน +5

    සැබෑම මනුස්සයෙක් දැක්කා මෙවැනි අය හමුවෙනවානම් ජීවිතයකට කොයි තරන් පිහිටක්ද?💚💙❤️තෙරුවන් සරණයි!!!

  • @sakunthaladarshani1589
    @sakunthaladarshani1589 2 หลายเดือนก่อน +4

    Thank you

  • @getrelax893
    @getrelax893 2 หลายเดือนก่อน

    Superb ❤❤❤❤❤ thanks a lot 🙏 👍

  • @TeshuBathika-ix3ed
    @TeshuBathika-ix3ed 2 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @praneethdarshana
    @praneethdarshana 2 หลายเดือนก่อน +2

    thank you.

  • @user-eh3mc2de7x
    @user-eh3mc2de7x 2 หลายเดือนก่อน +1

    Thank you 🙏🙏🙏

  • @janakawijesurendra7583
    @janakawijesurendra7583 16 วันที่ผ่านมา

    Thank you very much 👏

  • @M.D.Perera
    @M.D.Perera 2 หลายเดือนก่อน

    Anthima ta kiuwa kathawa supiri.
    Thank you bro

  • @KVS558
    @KVS558 หลายเดือนก่อน

    Thank you so much

  • @NilanthiGamage-ji5lm
    @NilanthiGamage-ji5lm หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි කියන්නැ මං බොහොම පිං කියන්න කැමතියි. 🙏

  • @you_hub_lk
    @you_hub_lk หลายเดือนก่อน +1

    Wow ඒ කියන්නෙ මේ ලෝකේ ඒ තරම් හොද මිනිස්සුත් ඉන්නවා 🥰❤️ ගොඩක් ස්තූතියි ඔබට ❤️

  • @user-cg9kd7jx7n
    @user-cg9kd7jx7n 2 หลายเดือนก่อน +18

    අනේ ඉතිං ප්ලීස් මේකෙන් අවංකව ප්‍රයොජනයක් ගන්න ♥️

  • @dayarathnekasthuri5822
    @dayarathnekasthuri5822 2 หลายเดือนก่อน +1

    Thanks a lot

  • @Warshaa2_0_0_3..
    @Warshaa2_0_0_3.. 2 หลายเดือนก่อน +2

    Tnx aiye ❤❤

  • @multytasktv3686
    @multytasktv3686 2 หลายเดือนก่อน

    godak wadagath...

  • @rbrariyarathna9316
    @rbrariyarathna9316 หลายเดือนก่อน

    Proud of you brother

  • @madushanbuddipriya
    @madushanbuddipriya 2 หลายเดือนก่อน +1

    සුබ නව වසරක් වේවා ඔබටත...✨️🙏🙏

  • @somasirimunasinghe6322
    @somasirimunasinghe6322 2 หลายเดือนก่อน

    Thank you sir

  • @SrimathiMallika-lf7wl
    @SrimathiMallika-lf7wl 2 หลายเดือนก่อน +2

    Thanks

  • @arunaranasinghe6100
    @arunaranasinghe6100 2 หลายเดือนก่อน +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා!!

  • @AnthonyLakpriya
    @AnthonyLakpriya 2 หลายเดือนก่อน

    Good job brother.

  • @user-dc8ss7nj7w
    @user-dc8ss7nj7w 2 หลายเดือนก่อน

    Excellent bro 👍❤️

  • @prabashwaraabeygunasekara7809
    @prabashwaraabeygunasekara7809 2 หลายเดือนก่อน

    watinawa video ek aiye🤩

  • @user-or8eg2jm7f
    @user-or8eg2jm7f 2 หลายเดือนก่อน +2

    Ayye oya patta oyage video ekk adamai bluve 🎉

  • @damsara2024
    @damsara2024 2 หลายเดือนก่อน +1

    සුබ අලුත් අ.වු රුද්දක් වෙවා අයියටත් ❤🎉

  • @dilipsilva9597
    @dilipsilva9597 2 หลายเดือนก่อน +1

    thanks saho

  • @sanathpushpakumaranawalage5529
    @sanathpushpakumaranawalage5529 2 หลายเดือนก่อน +1

    Superb ❤❤❤

  • @moodshortmusic1006
    @moodshortmusic1006 หลายเดือนก่อน +1

    වටින දේ කියලා දෙන මෙවත් සමාජීය මිනිස්සුන්ට තව තවත් හරියන්න ඔනෙ......අසරණ මිනිස්සු ඉන්නවා නමුත් මෙ වගෙන් අයුතු ප්‍රයොජන ගන්න පිරිසක් ඉදිද.....අයියා කෙනෙක්ට කනෙ පාරකුත් දුන්නා කියලනම් මට හිතෙනවා...........ජයම වේවා ❤

  • @vindyaliyanarachchi1103
    @vindyaliyanarachchi1103 2 หลายเดือนก่อน +6

    මෙවන් වෙබ් අඩවි හඳුන්වල දීම වෙනුවෙන් ඔබතුමාට අප්‍රමාණ පින් ! අසරණ අයෙක්ට ප්‍රයෝජන ගන්න පුළුවන්

  • @roshaniskaraenglishclub8518
    @roshaniskaraenglishclub8518 หลายเดือนก่อน

    excellent ❤

  • @cinemax7.
    @cinemax7. 12 วันที่ผ่านมา +1

    Supiri 🎉

  • @nuwansameera2005
    @nuwansameera2005 หลายเดือนก่อน

    Oba thumata sthuthi sthuthi sthuthi godak pin sir

  • @visitsrilanka1377
    @visitsrilanka1377 2 หลายเดือนก่อน

    Great 👍

  • @sasinalin7595
    @sasinalin7595 2 หลายเดือนก่อน +1

    Yes I want study this course

  • @madushaniliyanage-kg8jh
    @madushaniliyanage-kg8jh 20 วันที่ผ่านมา +1

    මට මේ පාඨමාලාව කරන්න ඕන. ඇත්තටම ඔයා හොද මනූෂ්‍ය ගති තියෙන කෙනෙක්.

  • @buddhiyapa9106
    @buddhiyapa9106 2 หลายเดือนก่อน

    BEST VIDEO

  • @shalinduprabashwara5
    @shalinduprabashwara5 หลายเดือนก่อน

    Anna kathawa jayawewa

  • @user-tk6jd2zv7d
    @user-tk6jd2zv7d 16 วันที่ผ่านมา

    Tkz❤❤

  • @rubindammika4566
    @rubindammika4566 2 หลายเดือนก่อน

    Godak sthuthi godak prashna thiyenawa kara kiyaganna deyak nathuwa hitiya aththatama sthuthi karanna wachana na swayan rakiyawak wath karanna apahasu tjawayakin hitiye api wage asarana ayata hoda deyak 🙏🙏🙏

  • @ManelDisanayaka-tj8nj
    @ManelDisanayaka-tj8nj หลายเดือนก่อน +1

    Great ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gamisuwada2389
    @gamisuwada2389 2 หลายเดือนก่อน +6

    මෙන්න ජාතියකට පන පොවන්න පුළුවන් සැබෑ නායකයෝ.ආදරෙයි හදවතින්ම.❤🙏

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 2 หลายเดือนก่อน +14

    අයියේ ඔපරේශන් එකකට සල්ලි ගන්න උදව්වක් කරන්නකෝ මේ web එකකට කොහොමද Apply කරන්නේ කොහොමද කියා දෙන්න පුලුවන්ද ?

  • @bandulasenanayake2704
    @bandulasenanayake2704 หลายเดือนก่อน +1

    Kotharam u tube channal tibunath kaaleena vasayen mata netha gatuna visitama hadunvaadeema saha elidarauva oba gei ...... bohoma pin ... atamaha kusal thamai sidu karagaththe....

  • @samudradevika6785
    @samudradevika6785 2 หลายเดือนก่อน +1

    Obathumata bohoma pin

  • @user-qw1nb3sk1f
    @user-qw1nb3sk1f 2 หลายเดือนก่อน

    ❤❤❤❤ super 💯

  • @AiFilx56152
    @AiFilx56152 หลายเดือนก่อน

    Aluth video ekak oni ❤

  • @sumithjayaweera4329
    @sumithjayaweera4329 หลายเดือนก่อน

    Thank you සහෝදරයා ❤ ඔයා නම් දෙවියෙක්

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  หลายเดือนก่อน +1

      දෙයියන්ට වඩා මිනිස්සු උතුම්

  • @Mili_x_beatz
    @Mili_x_beatz 2 หลายเดือนก่อน +2

    1st coment ❤

  • @udeniillankoon8933
    @udeniillankoon8933 2 หลายเดือนก่อน +3

    Iස්තුතියි දැනුවත් කිරීම ගැන.ඉගෙන ගැනීම් සඳහා අවශ්‍යය වියදම් දෙනවාද

  • @sanjeewapathirajawasam102
    @sanjeewapathirajawasam102 2 หลายเดือนก่อน +1

    ඉතාමත්ම වටිනා වැඩක්.

  • @feelingtop6132
    @feelingtop6132 2 หลายเดือนก่อน +1

    මිහි පිට දෙවිවරු❤

  • @chamindabandara4224
    @chamindabandara4224 2 หลายเดือนก่อน

    😢❤❤❤❤ Good video

  • @PriyanthiKumari-fg5eb
    @PriyanthiKumari-fg5eb 2 หลายเดือนก่อน +3

  • @ShineBfashion
    @ShineBfashion 2 หลายเดือนก่อน +1

    ලොකු සේවයක් good work ❤🎉

  • @malithperera7726
    @malithperera7726 2 หลายเดือนก่อน +2

    වදගත් දෙයක්...ඉතාමත් අවංකව ප්‍රයෝජනයක් ගන්න.Please

  • @AsankaRajapaksha-uj2fx
    @AsankaRajapaksha-uj2fx 2 หลายเดือนก่อน

    Budu saranai

  • @dmsvlogs4507
    @dmsvlogs4507 2 หลายเดือนก่อน +1

    Good

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 หลายเดือนก่อน

    Good video

  • @anneshiromi6904
    @anneshiromi6904 2 หลายเดือนก่อน +1

    ❤ 🙏

  • @ranjeewa7591
    @ranjeewa7591 หลายเดือนก่อน +1

    Thanks bro

  • @pushpithakumara2602
    @pushpithakumara2602 2 หลายเดือนก่อน

    Thanks ❤

  • @Mili_x_beatz
    @Mili_x_beatz 2 หลายเดือนก่อน +1

    Oyata pin mewa kiyala dewata❤

  • @damindaroshan3308
    @damindaroshan3308 2 หลายเดือนก่อน +2

    ❤❤❤