Earn E Money In a completely different and innovative way - PART 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • Earn E Money In a completely different and innovative way - PART 01
    From This video, I'm gonna talk about how to build a business with very less capital and market it through social media and gain success. This method is tested method by a few companies doing the same thing. So you can be successful by starting it on your own.
    Affiliate Marketing කෝස් එක ගන්න අවශ්‍ය අය චමිත්ව අමතන්න 074 3530533
    මොළේ සෝදල බුද්ධිමත් පුරවැසියෙක් වෙන්න එන්න Brain Arc බලන්න.
    Brain Arc Channel: / @brainarcoffcial
    🔥 Another E money Sinhala Video By Dhameesha Karunarathne 🔥
    Join our Telegram Group: t.me/emoneyrev...
    Join Dhameesha Karunarathne Facebook page: / dhameeshak
    This is an educational video per the request of the people who messaged me and requested it, but the results may vary.
    #emoneysinhala2023 #emoneysinhala #onlinebusinessforbeginners

ความคิดเห็น • 219

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +5

    ❤❤❤හිතේ කුහක දුෂ්ඨ කමක් නැතිව තමන්ගේ දැනුම හැම දෙනාටම බෙදා දීලා ඉන් මානසික සතුටක් ලබන ඔයාට බුදු සරණයි පුතේ. දිනෙන් දින ඔයාගේ ව්‍යාපාර දියුණුවේවා. නිදුක් නිරෝගී බව ලැබේවා දීඝායු වේවා පුතේ ❤❤❤

  • @bavinduselika1484
    @bavinduselika1484 ปีที่แล้ว +28

    ඔන්ලය්න් earning ෆීල්ඩ් එකේ මම දැක්ක සුපිරිම චරිතයක් .කුහක නොවී , බොක්කෙන්ම අපේ කොල්ලො කෙල්ලො හැමෝටම උදව්කරන උඅබට වරදින්නෙ නෑ බොසා.ජයවේවා .ස්තූතිය් මචන් 💜️🤟

  • @goodlife76
    @goodlife76 ปีที่แล้ว +2

    අයියෙ ඔයා කියන එක මුලින්ම අහන් ඉන්න එපාවෙනවා( අනිත් උන් වගේ හැමදාම එකමයි කියන්න යන්නේ කියනව වගේ සීන් එකක් තේරෙන්නේ) ඒත් හරියට බැලුවාම කන හරහා මොලේටම යනවා ❤❤ ඇත්තටම කට කහනවට හරි අපිට මෙච්චරටම සප් එක දෙනවට පිං 😍

  • @gayanilakmali43
    @gayanilakmali43 ปีที่แล้ว +5

    මං නම්, ඔයාට හරීඊඊඊඊ ම ආදරෙයී ..ඒක නරක විදිහට නෙවී ..පියෝ සෝල් එකක් දරන ,විසාල ආදරනීය ලොකූ හදවත් දරන් ඉන්න මනුශ්‍යයත්වය දරන මහා ආත්ම වලට මං කොහොමත් ආදරෙයී ..ඒක නිසා.
    💖💖💖😌😊

  • @arunasamanmali6885
    @arunasamanmali6885 ปีที่แล้ว +4

    නියමයි පුතේ . මම නිතරම වගාවත් එක්ක ඉන්න කෙනෙක් . මගේ විනෝදාංශයත් වගාවම තමයි. ඒත් තාම ජීවිතය සර්තක වුනේ නැහැ . මට කරන්න පුලුවන් උපදෙස් තමයි ඕනි .

    • @koralatv
      @koralatv ปีที่แล้ว

      ඔයාගෙ channel එකේ මොනවද තියෙන්නෙ

    • @vinithacool
      @vinithacool ปีที่แล้ว

      Neyamai malle

  • @ravindrajayanath2854
    @ravindrajayanath2854 ปีที่แล้ว +2

    Davasaka man jiwithe goda yanava.e uba nisa Dhameesha ayye..edata man ubava meet venna ennam.man dakapu pattama charithayak oya..thanks..❤️❤️❤️

  • @disnasuranji2188
    @disnasuranji2188 ปีที่แล้ว +1

    නියමයි සර් බොහොම ස්තුතියි ගොඩක් හොද පැහැදිලි කිරිමක් මම කරන්න කැමතියි පිට රටවල් වල නම් ගොඩක් විකිනෙන දෙයක්

  • @Thejan-55
    @Thejan-55 ปีที่แล้ว +1

    හරියන්න ඕනි උපරිමෙන් ම, mn දැක්ක සුපිරිම චරිතයක්, හීනෙකින් වත් වරදින්න එපා❤️, මේ ගේම් එක mn patan ගන්නවා කොහොම හරි ❤️, thanks අයියේ,.... 🤲 🤝 ❤️

  • @charismafunds
    @charismafunds ปีที่แล้ว +1

    Dhameesha. මම අද ඔක්කොම ගෙනත් පටන් ගත්තා. Market Research එකත් මේ එක්කම කරන ගමන්. Thankyou for motivation.

  • @jana4150
    @jana4150 ปีที่แล้ว +2

    ඒක නම් සුපිරි අදහස.ස්තුතියි 👍👍😀

  • @hemendramapatuna2152
    @hemendramapatuna2152 ปีที่แล้ว +1

    Great I just got retired from my job. You have given me a start how to move on....Thanks so much. ..

  • @user-wi6ir8gp3i
    @user-wi6ir8gp3i ปีที่แล้ว +2

    nihathamaniwa thamange watina adahas mehem hamoma ekka bedagannawata hadawathinma RESPECT ♥♥

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว +1

    මයික්‍රො ග්‍රීන් ගැන මීට කලින් අහලා තිබුණා
    ඒත් මෙහෙම දෙයක්නම් හිතුනේ නෑ
    ජය වේවා❤️ අයියා
    Thank you❤️❤️

  • @mahumbiz789
    @mahumbiz789 24 วันที่ผ่านมา

    Thanks dear, Sirge videos බලල තෝරගත්තෙ මේක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @peaceofmind5772
    @peaceofmind5772 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ස්තුතියී බ්‍රදර්..වටින අදහසක්..👌

  • @khustle671
    @khustle671 ปีที่แล้ว +1

    දන්න දේ වැල්වටාරම් නැතුව කියලා දෙන සුපිරි චරිතයක් . ජය වේවා අයියා 💥👍💪

  • @mendis4757
    @mendis4757 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි 🙏 බොහොම පින් ❤️

  • @sudeshpriyantha949
    @sudeshpriyantha949 ปีที่แล้ว +2

    TH-cam එකෙ ආසම චරිතයක් බන් මේ ❤️👌👌

  • @321_news
    @321_news ปีที่แล้ว +2

    Skip කරන්න කියලා කියන්න ඔනේ නෑ...skip කරන්න හිතෙන්නෙ නෑ...❤️

  • @ronalherath1894
    @ronalherath1894 ปีที่แล้ว

    Good sacrifices about this talking and clever mind and best advice to people who has good minder! Carefully listen and understand this is best opportunity!!! බුදු සරණයි ඔබ තුමාට 👨‍👩‍👧👨‍👩‍👧👨‍👩‍👧❤❤❤

  • @saliyasoonu.4073
    @saliyasoonu.4073 ปีที่แล้ว +2

    Hemadema terena widihata supiriyta kiyala denawa. Thanks bro.🙂👍

  • @sudarmaherath786
    @sudarmaherath786 ปีที่แล้ว +1

    Math karanna kamathi godak watinawa harima sathutui oyala wage Aya apee rate innawa adui adahas godak watinawa good ladies thanks 🙏 thanks 🙏 thanks 🙏 oyalata

  • @thakshivision4191
    @thakshivision4191 ปีที่แล้ว

    sinhalen karana me wage video harima aduy.thanks so much.harima lassanata kiyala dunna.

  • @193prasanna
    @193prasanna ปีที่แล้ว +1

    Another good video, thanks a lot friend.

  • @madumaliananda6885
    @madumaliananda6885 ปีที่แล้ว +1

    Great video!thank you for sharing this great information .thank you sir❤️

  • @bandulakherath2847
    @bandulakherath2847 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මෙහෙම අදහසක් ඔලුවට දැම්මට ගොඩක් ගොඩක් 👌

  • @weerarathnegallage4513
    @weerarathnegallage4513 ปีที่แล้ว +2

    මේක නියමයි දිගටම වීඩියෝ ටික දාමු

  • @subashiekanayaka9294
    @subashiekanayaka9294 ปีที่แล้ว

    අද උදේම දැක්කේ මල්ලිගේ vedio ඒක ගොඩක් ස්තුතියි මල්ලි. හරිම වටිනා අදහසක්. මං වගේම අනිත් අම්මලටත් මේක වටීවි. පුළුවන් නම් ඒ හදන vedio ඒක විතරක් පැහැදිලිව දාන්නකෝ channel එකේ. ඒ වගේම් sales හදාගන්න උදව් උපදෙස් ඕනේ malli

  • @walkingLife.
    @walkingLife. ปีที่แล้ว +2

    හොඳ දෙයක්. නිකන් කියලා දෙනා එකේ අහගෙන ඉන්න බැරි ගොබ්බයෝත් ඉන්නවනේ. කොමෙන්ට් දැක්කම පේනවා මේ ලංකාව කවදාවත් ගොඩ ගන්න බෑ

  • @mithralal4238
    @mithralal4238 15 วันที่ผ่านมา

    Godak pin mama oyage videos balala danamatath dropshipping karanna patan aththa

  • @janakisenadheera234
    @janakisenadheera234 ปีที่แล้ว

    Thank u soo much for your new Indias and encouragement. All the best bro

  • @kasunmayadunna144
    @kasunmayadunna144 ปีที่แล้ว

    Aiye maru vidio aka veda karala karala ave nidi maragena beluve niyamai.thank y

  • @ANANDAKAMANI12
    @ANANDAKAMANI12 ปีที่แล้ว

    Ada thamali dakke video eka. Thanks. Mama athhadala balala results dennam

  • @shehaniperera5523
    @shehaniperera5523 ปีที่แล้ว

    Man meka try karala beluwa aiye.eka niyamai.thank you

  • @kumuduherath7650
    @kumuduherath7650 ปีที่แล้ว

    Very supportive information putha ! Thank you very much 😊

  • @dmanurakumaradisanayaka4843
    @dmanurakumaradisanayaka4843 ปีที่แล้ว +2

    Deerghaayusha wewaa.

  • @rajithapriyantha
    @rajithapriyantha ปีที่แล้ว

    Aththatama Meka aththa kathawak.mama megena hoyapu kenek.meka vikuna kramayak hoyala denna.

  • @uplife7024
    @uplife7024 ปีที่แล้ว

    Godak Pin Dameesha brother, mama meka hewwa !!!

  • @dananjanimalkanthi4237
    @dananjanimalkanthi4237 ปีที่แล้ว +1

    hama video 1km maru. Thanks සර් 🙏🙏

  • @Dumisanjaya
    @Dumisanjaya ปีที่แล้ว

    නියමයි හොදට ඇගට දැනේන්න කිව්වා ස්තූතිය.❤

  • @seehelasrilanka6496
    @seehelasrilanka6496 ปีที่แล้ว +1

    Mara watina karansyak thank you

  • @awwfunnyanimals940
    @awwfunnyanimals940 ปีที่แล้ว

    yes great instructions and different and good things for anyone yes great effort

  • @fatloose751
    @fatloose751 ปีที่แล้ว +1

    දමීෂ. නියමයි කරනවනම්.

  • @litech8433
    @litech8433 ปีที่แล้ว +1

    Ape minisun gana hadawathinma hithana awanka miniseki oba ,bohomathma sthutui obata 👍

  • @kidsyoutubeaccount3138
    @kidsyoutubeaccount3138 ปีที่แล้ว +1

    Well-done brother, Good luck

  • @nuwanshanaka1
    @nuwanshanaka1 ปีที่แล้ว

    Really appricite with many thanks brother

  • @pibidenalanka987
    @pibidenalanka987 ปีที่แล้ว +3

    Thank you very much for explaining this very important video.

  • @malagunasekara6998
    @malagunasekara6998 ปีที่แล้ว +1

    Thank your effort Good video .

  • @slnewsheadline9794
    @slnewsheadline9794 ปีที่แล้ว +1

    Patta video ekkak niyamai

  • @nipun6773
    @nipun6773 ปีที่แล้ว

    Niyamaiii aiyaa😍

  • @esjayacademy
    @esjayacademy ปีที่แล้ว

    This is a very good idea bro. But most seeds that u have mentioned on the list are been treated with chemicals such as fungicide. Unless we find untreated seeds. Thanks

  • @dhammikarajamanthri66
    @dhammikarajamanthri66 ปีที่แล้ว +1

    Thank you very much brother

  • @charigekalapriya4873
    @charigekalapriya4873 ปีที่แล้ว

    Thanks Thanks All the best 👍

  • @sdhmusiccopyrightfree5434
    @sdhmusiccopyrightfree5434 ปีที่แล้ว +1

    ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න අයියේ 🙂

  • @dulajganegama2553
    @dulajganegama2553 ปีที่แล้ว

    Thank you, great idea

  • @chandrasirimotorsadvertise6035
    @chandrasirimotorsadvertise6035 ปีที่แล้ว +1

    Thank you aye❤️😍

  • @dammikasamarasingha4209
    @dammikasamarasingha4209 ปีที่แล้ว

    Thank you very much brother...

  • @nimalsirifernando2516
    @nimalsirifernando2516 ปีที่แล้ว

    Great idea Thankyou

  • @sanjayakumara1766
    @sanjayakumara1766 ปีที่แล้ว

    Good job brother ❤️❤️❤️

  • @refocuz1020
    @refocuz1020 ปีที่แล้ว

    Super.bussness.ekk krnne ko.ada kiya kiya idea ekk hoya hoya hitiye.

  • @AIGURU98
    @AIGURU98 ปีที่แล้ว +1

    තේරෙන බාසාවෙන් කියන මනුස්සයෙක්😹❤️

  • @muvinduchiran5564
    @muvinduchiran5564 ปีที่แล้ว

    වැඩේ මරු❤️
    . මාකට් එකක් තියනවද ඔය වැඩේට පොඩි නගර වලත් . පුලුවන් නම් ඔක පිටරට මාකට් එකට සෙට් කරන්න.

  • @usporttv1382
    @usporttv1382 ปีที่แล้ว

    welldone.thank you

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 ปีที่แล้ว

    thanks brother. maarama watinawa.

  • @sithii74
    @sithii74 ปีที่แล้ว +2

    ඔයා මාරයි ධමීශ

  • @kgd651
    @kgd651 ปีที่แล้ว +2

    Niyamai tnx

  • @lankaalankara
    @lankaalankara ปีที่แล้ว +2

    Very Very good

  • @sumedhathejan4139
    @sumedhathejan4139 ปีที่แล้ว +1

    Good job

  • @sanjusitharasanjusithata7674
    @sanjusitharasanjusithata7674 ปีที่แล้ว

    ඇත්තට මෛක්‍රෝග්‍රින් ගැන දැනගන හිටිය.මෙහෙම මුදල් හොයන්න හිතුන්නෑනෙ තෑන්ක්ස්.

  • @calmdown657
    @calmdown657 ปีที่แล้ว +1

    බොක්ක...❤️❤️❤️

  • @manjulakarunarathna1
    @manjulakarunarathna1 ปีที่แล้ว +1

    නියමයි මචං උඹ නම් දෙවියෙක්

  • @binarabro5585
    @binarabro5585 ปีที่แล้ว +7

    8 වසරෙ උන්ට උනත් පොඩි උන් කියන්න එපා හරිද🤣🤣

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +7

      ඒක හරි. උන් පොඩි තාත්තලා 🤣

  • @belfabasnayake6280
    @belfabasnayake6280 ปีที่แล้ว

    Good job 👏

  • @samadarasubodini245
    @samadarasubodini245 ปีที่แล้ว +2

    මම දැනටත් කෑමට හදනව

  • @sarathrupasingha
    @sarathrupasingha ปีที่แล้ว +1

    Thank you so much

  • @sudharshanatapattu6028
    @sudharshanatapattu6028 ปีที่แล้ว

    Super.....👏👏👏

  • @dineshchathuranga3242
    @dineshchathuranga3242 ปีที่แล้ว +1

    Thanks brother ❤

  • @sureshdeepal9042
    @sureshdeepal9042 ปีที่แล้ว +2

    Thank you

  • @RajeekaKalhara
    @RajeekaKalhara ปีที่แล้ว +1

    Supiri❤

  • @leoroxa6825
    @leoroxa6825 ปีที่แล้ว +2

    aiya me wade pratrical karana widiyath vedio ekak karanna barida? meka packet karana sudusuma akaraya. prawahanaya karanna ona widiya. lable walata danna ona details ewage thawa poddak danuwath karanna

  • @bimsara7766
    @bimsara7766 ปีที่แล้ว

    Thank you aiye ❤️

  • @kandyboutique1953
    @kandyboutique1953 ปีที่แล้ว +1

    supper bro....

  • @charithherath7357
    @charithherath7357 ปีที่แล้ว +2

    Patta

  • @AnimalBirdFriends
    @AnimalBirdFriends ปีที่แล้ว

    Another good video, thanks a lot friend.
    I highly appreciate your video s.

  • @piyalkaamelia2160
    @piyalkaamelia2160 ปีที่แล้ว +2

    Thank you❤

  • @namunuranawaka5931
    @namunuranawaka5931 ปีที่แล้ว +1

    Thanks bro

  • @pushpakumararajapaksha7920
    @pushpakumararajapaksha7920 ปีที่แล้ว +1

    Very nice

  • @nisansala7445
    @nisansala7445 ปีที่แล้ว +2

    අයියේ ඔයාට බොහොම ස්තුතියි

  • @EkvinPeiris
    @EkvinPeiris ปีที่แล้ว

    Super.!!

  • @adunikaya369
    @adunikaya369 8 หลายเดือนก่อน

    Supiri sr

  • @slimax2842
    @slimax2842 ปีที่แล้ว +1

    Patta 💪

  • @top1000gadgets
    @top1000gadgets ปีที่แล้ว +1

    godak dewal try krnwa ayya..eth thama goda enna bari una

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +1

      අතාරින්න එපා ප්ලෑන්ස් වෙනස් කර කර ට්‍රයි කරන්න

    • @top1000gadgets
      @top1000gadgets ปีที่แล้ว

      @@MatTrixByDhameesha 💗

  • @studiolenora9833
    @studiolenora9833 17 วันที่ผ่านมา

    Niyamai

  • @avishkalakshan2736
    @avishkalakshan2736 ปีที่แล้ว +1

    First like

  • @impiyasiri887
    @impiyasiri887 ปีที่แล้ว +1

    Supper❤❤❤

  • @udithnalaka97
    @udithnalaka97 ปีที่แล้ว +1

    Oya gannawanam api waga karannam .nathnam ganna kenek naha

  • @nayanawickrama8919
    @nayanawickrama8919 ปีที่แล้ว +1

    Me gana mama baluwa food city walath danne nane kohomada adunnala denne kiyala dennako

  • @garykroneberg
    @garykroneberg ปีที่แล้ว

    Thank you sir

  • @sumithrajayamanna9603
    @sumithrajayamanna9603 ปีที่แล้ว +1

    Thanks

  • @maheshprasanna5932
    @maheshprasanna5932 ปีที่แล้ว +2

    අයියේ affliate marketing course එකේ deadline එක කවද්ද

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      ඩෙඩ් ලයින් එකක් නෑ. 30-35 කට වගේ විකුනලා ඉවර වුනාම නවත්තන්න කියල තියෙන්නේ.