මකර ලග්න පලාඵල සෙනසුරු ශනි වක්‍රය 2024 Senasuru Shani Maruwa Makara Lagna Palapala Raga Sri Nirvana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • #senasurumaruwa #shanimaruwa #july2024 #lagnapalapala #astrology #makara #capricorn #Shaniwakraya #senasuruwakraya
    සූරිය පිරිත /මෝර පිරිත /සත් බුදු වන්දනාව /චන්ද පිරිත - • මහා බලගතු පිරිත් දේශනා...
    Facebook Raagha Shrie Nirwana - www.facebook.c...
    මකර ලග්න පලාඵල සෙනසුරු ශනි වක්‍රය 2024 Senasuru Maruwa Makara Jothishya Lagna Palapala Raagha Srie Nirwana Raga Sri Nirwana
    2024 lagna palapala,lagna palapala,jothishya lagna palapala,astrology lagna palapala,lagna palapala today,lagna palapala sinhala,lagnna palapala Shani,Makara Lagnaya,මකර ලග්නය,Senasuru Makara,මකර ලග්න පලාඵල,ලග්න පලාපල,Zoo TV Lagna Palapala Makara,Zoo tv Makara Lagnaya,lagna palapala 2024,lagnna palapala Senasuru,Makara lagna palapala,සෙනසුරු මාරුව 2024,සෙනසුරු මාරුව මකර,Senasuru Maruwa,Shani wakraya 2024 Makara,shani maruwa Makara,මකර,makara,capricorn

ความคิดเห็น • 103

  • @mdushanithilakarathna6117
    @mdushanithilakarathna6117 หลายเดือนก่อน +12

    ඔබ තුමාට ගොඩක් පින්.ගිය අවුරුදු වල පුදුම මානසික පීඩනයක් ගෙවුවෙ..ගොඩක් අමාරු කාලයක් පහු කරේ.ඉස්සරහට හරි හොදින් ඉන්න ලැබෙනවා කියන එකත් සතුටක්.ඔබ තුමාගෙ වචනත් හිතට හයියක්.බුදු සරනයි.ගොඩක් පින් ඔබ තුමාට.ලගදිම විදේශ ගත වෙන්න බලන් ඉන්නෙ මම.🙏

  • @user-tk1uj1xe4k
    @user-tk1uj1xe4k หลายเดือนก่อน +8

    අවුරුදු 7 ක් තිස්සෙ දුක් වින්දා,කසාදය රැකියා අහිමි උනා.නින්දා අපහාස ,ණය ප්‍රශ්න තිබ්බා.ඉස්සරහට හරි හොද කාලයක් එනවනම් ලොකු දෙයක්.ස්තූතියි .දීර්ඝායුශ ලැබේවා ඔබ තුමාට!!!

    • @dsmeegodagamage4017
      @dsmeegodagamage4017 26 วันที่ผ่านมา +1

      Matath oi hemedame una me 7 years 😢

  • @MadushaniHerath-ir2cv
    @MadushaniHerath-ir2cv หลายเดือนก่อน +3

    හිතට පීඩනයක් නොදි පලාඵල කියන එකම කෙනා ඔබතුමා.ඔබතුමා නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා🙏🙏🙏යහපතක්ම වේවා🙏තෙරුවන් සරණයි ඔබතුමාට

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 หลายเดือนก่อน +16

    ඔබතුමා හරි, මල්ලි මකර, ලබන මාසේ පවුල ම ඕස්ට්‍රේලියා යනවා. අක්කා මකර, ලගදිම, හොඳ තැනකට ස්ථාන මාරුවක් ලබනවා

  • @gayansanjaya
    @gayansanjaya หลายเดือนก่อน +6

    ඔබතුමා කියන දේවල් හරියටම හරි.තොග බඩු දෙන තැනකින් අරන් අතරමැදියෙක් විදියට ඉඳලා සිල්ලර බඩු කඩවලට බඩු දාන්න කීවා.ඒක ඇත්තටම මට අවස්ථාවක් ලැබුනා.ඔබට බොහෝම පින්.ජීවිතය ඉදිරියට යහපත්ව ගෙනියන්න මග පෙන්වනවට.

  • @DulshiVimalarathne
    @DulshiVimalarathne หลายเดือนก่อน +6

    ඔබ තුමා කියන ඉදිරි මාස වල මකර lagna හිමියන් පිළිබඳව තොරතුරු නිවැරැදි i කියලා හිතෙනවා.ඒ ඉඟි පහළ වෙලා තියනවා .බොහෝ ස්තුතියි 🙏

  • @user-kl6cy1uv7n
    @user-kl6cy1uv7n หลายเดือนก่อน +8

    මකර අපි පහුගිය කාලේ විදපු දුක් මෙහෙම ජීවත් වෙනව හොදටම ඇති ඉතින් හොද කාලයක් අපිට එන්නම ඕනිනෙ ජේවිතේ එපා වෙලා තිබුනෙ පහු කාලේ

  • @bsjrathnayakebsj4014
    @bsjrathnayakebsj4014 หลายเดือนก่อน +5

    බොහොම ස්තුතිය් ඔබතුමාට...සියල්ල හොදින් සිදුවෙවා..💐

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg หลายเดือนก่อน +4

    ඔබතුමාට පිං කිවිව දේ හරි මං පොඩියට වඩෙි කටයක් පටන්ගත්තා දැං සවසට රැ250 විතර ලාබය තියනවා

  • @chithraruhunage319
    @chithraruhunage319 18 วันที่ผ่านมา

    ඔබ තුමා ට පිං සිද්ධ වෙවා

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 หลายเดือนก่อน +3

    Thank You Mother Universe n You ❤
    Good Luck

  • @jayathilakabandara4721
    @jayathilakabandara4721 หลายเดือนก่อน +2

    ස්තුතියි.....

  • @NilankaNilanka-s8l
    @NilankaNilanka-s8l หลายเดือนก่อน +3

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @imashasandarenu4479
    @imashasandarenu4479 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතීයි ඔබතුමාට..🙏

  • @shandishandi9585
    @shandishandi9585 หลายเดือนก่อน +1

    🌹ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹

  • @kalyanisj60
    @kalyanisj60 หลายเดือนก่อน +2

    Oba thumata bohoma pin budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ci2zi9nk1u
    @user-ci2zi9nk1u หลายเดือนก่อน +5

    Oba thuma mage lagne danakal balan hitiye makara🙏🏼 oba thumata godak pin🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @user-ci2zi9nk1u
      @user-ci2zi9nk1u หลายเดือนก่อน

      Keewa serama wenawa kata Sara wela kenthi yanawa may DeWal kiyala mawa
      Danuwath kalata obathumata pin🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
      Chiran jayathu aderey hamadama mathiduni💕💕💕💕💕♥️♥️♥️♥️♥️♥️Tama aka digata masa6 wage kalayak sathbudu wandanawa karagena yanawa hoda diunuwak tiyenawa 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @sunethsanjeewa2519
    @sunethsanjeewa2519 4 วันที่ผ่านมา

    oba thumata niduk nirogi dirgau ha labawawa kiyapu dawal hariyata hari

  • @nalakavithanage8486
    @nalakavithanage8486 หลายเดือนก่อน +1

    Oba Thumata Tharuvan Saranai

  • @user-zf1so1lz1p
    @user-zf1so1lz1p หลายเดือนก่อน +21

    විදේශ ගතවෙල ඉන්න කෙනෙකුට ,අපට මෙහේ ඉදන් ඔහුව සිහි කරලා මේ පිලිවෙත් කරන්න පුලුවන් නේද ?

  • @user-tk1uj1xe4k
    @user-tk1uj1xe4k 14 วันที่ผ่านมา

    මහත්මයා කාල සර්ප යෝගය ගැන vedio වක් කරන්න.තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @sunethsanjeewa2519
    @sunethsanjeewa2519 4 วันที่ผ่านมา

    oba thuma kiyana awa hariyata hari

  • @dayanimendis502
    @dayanimendis502 หลายเดือนก่อน +1

    ස්තුති 🙏 තෙරුවන්සරණයි !!

  • @Kulasingha
    @Kulasingha 25 วันที่ผ่านมา

    Oba thumata budu saranai..

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි නොමිලයේ මේ තරම් විස්තර කිවුවට නමුත් මට‍ කිසි කරදරයක් නැහැ ඇත්තටම මට‍ ඇලජික් එකක් ඇවිත් ලපා හෑදිලා තිබුන දැන් ගොඩක් හොදයි චුට්ටක් තියෙනවා

  • @madushikafernando8104
    @madushikafernando8104 หลายเดือนก่อน +2

    Loku senaseemak denuna... Me video eka beluwata passe.... May the triple gem bless you....😊

  • @user-it8od1td1m
    @user-it8od1td1m หลายเดือนก่อน

    ගොඩක් පින් ඔබ තුමා ට 🙏🙏🙏

  • @nadeekagayani4324
    @nadeekagayani4324 หลายเดือนก่อน

    Obathuma kiyana deval aththa mn me pilivethuth puluvan vidiyata karanava .aththatama mn giya අවුරුද්දට vada me auruddde godak arthika athin issarahin innava

  • @user-ml6hn1lo7g
    @user-ml6hn1lo7g หลายเดือนก่อน +1

    Thanks your discretion

  • @prashanpalihawadana4894
    @prashanpalihawadana4894 หลายเดือนก่อน +1

    Theruwan sarani.

  • @RithishShavindra
    @RithishShavindra หลายเดือนก่อน

    thank you so much❤

  • @harshikasilva1545
    @harshikasilva1545 หลายเดือนก่อน +1

    Mama godak mahansi wela podi vyaparyak karanawa

    • @amilasuranji2224
      @amilasuranji2224 หลายเดือนก่อน

      සම්පුර්ණයෙන් කැප වෙලා වැඩ කරන්න ...සාර්තක වෙනවා.

  • @kumarigamage5488
    @kumarigamage5488 หลายเดือนก่อน

    Obathumata bohomathma sthuthi.....

  • @damayanthidamayanthi7735
    @damayanthidamayanthi7735 หลายเดือนก่อน

    ගොඩක් පිං 🙏

  • @vimukthisenani6554
    @vimukthisenani6554 หลายเดือนก่อน

    ගොඩක් pin ඔබ thumata budusaranai magema දෙයක් කරන්න ආසයි eath මොකද කියලා therenne na

  • @user-be2ki7ds2f
    @user-be2ki7ds2f หลายเดือนก่อน

    ❤❤❤බුදුසරණයි

  • @yamunachandrangani3348
    @yamunachandrangani3348 หลายเดือนก่อน +1

    Thanks

  • @shashilashiwanthi8846
    @shashilashiwanthi8846 11 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @SujeewaniManikkuge
    @SujeewaniManikkuge หลายเดือนก่อน

    Godak pin oba thumata 🙏🙏

  • @shashilashiwanthi8846
    @shashilashiwanthi8846 11 วันที่ผ่านมา

    ❤❤❤

  • @irashalahini2225
    @irashalahini2225 19 วันที่ผ่านมา

    🙏🙏

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage8379 หลายเดือนก่อน +2

    මමත් මකර මම හදහන බලපු තැනක කියුවා ඒරාෂ්ටකය ඉවරවුනාට, සෙනසුරු මහාදශාව ලබනවා කියුවා , ඒක හොද නැද්ද?

  • @susanthikumari6157
    @susanthikumari6157 หลายเดือนก่อน

    Thiruwan saranai obata

  • @jayanthimendis3131
    @jayanthimendis3131 หลายเดือนก่อน +1

    Mage laga makara mama 2016 idalama me arastaka nisa duk vidinawa ane mage dekata puhita wenna maha Lakshmi maniyane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏

  • @WasanthaWasantha-zw8mm
    @WasanthaWasantha-zw8mm หลายเดือนก่อน

    Mata welawa balagnna puluwand.. Theruwan saranai

  • @user-ic4de4xo2z
    @user-ic4de4xo2z หลายเดือนก่อน +2

    👌

  • @NandaSenavirthna
    @NandaSenavirthna 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-tk1uj1xe4k
    @user-tk1uj1xe4k 29 วันที่ผ่านมา

    Ada 00.05ta wishunu dewiyan sadaha oba thuma kiw widiytama pujawa kala,vishnu strora ,shiva mantra,pirith ,bhawana karanna patan gatta.palaweni dawasema hithata loku senaseemak denenna gaththa.hithanawa hemdema hodin sidda wei kyla.oba thumata deeragayusha pathanawa.

  • @pensalaeducationcentre5594
    @pensalaeducationcentre5594 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහොම පින්. ඔබතුමාගේ දුරකථන අංකය දැනගන්න පුළුවන්ද?

  • @nilminigunarathne5965
    @nilminigunarathne5965 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @nilankasongwanasingha8026
    @nilankasongwanasingha8026 หลายเดือนก่อน

    Sthuuti obathumata

  • @PicassoWorld
    @PicassoWorld หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @uygh9181
    @uygh9181 หลายเดือนก่อน +1

    Godak.pin.oba.tumata

    • @uygh9181
      @uygh9181 หลายเดือนก่อน

      Maga.balagana.hitapu.wiidiyo.akak.obatumata.godak.pin.api.wanwan.palakLata

  • @SARUWATH
    @SARUWATH หลายเดือนก่อน

    Thank you ❤

  • @sarojaniperumpulliarachchi115
    @sarojaniperumpulliarachchi115 หลายเดือนก่อน

    Theruwan Saranai

  • @VijithaSeneviratne
    @VijithaSeneviratne หลายเดือนก่อน +1

    Rata Inna ayatah mea lagna balapanawada

  • @renukahewakandambige8767
    @renukahewakandambige8767 28 วันที่ผ่านมา

    Oba tuma .liyanna hamadama satti

  • @user-ey8of4dl5p
    @user-ey8of4dl5p หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @hancafestudios56
    @hancafestudios56 หลายเดือนก่อน

    Mahattaya, kendare 10 wena kotuwe Chandraya saha Senasuru dedenama 10 wana sthanaye sitima Janma erashtaka tatwayakda ? Jeewitha kalayatama eya balapanawada ?

  • @PushpaOkd
    @PushpaOkd 25 วันที่ผ่านมา

  • @user-eg1kn5ge6z
    @user-eg1kn5ge6z หลายเดือนก่อน

    Mage lagne 7 kotuwe chandragupta innawa me wata kala haki deyak kiyanna pin🎉🎉🎉

  • @piumianuradha
    @piumianuradha 24 วันที่ผ่านมา

    Mahaththaya Mata. Puta gana podi deyak ahaganna thiyenawa. Obage TP number aka Laba denna karunakarala

  • @shashilashiwanthi8846
    @shashilashiwanthi8846 11 วันที่ผ่านมา

    Anith vidiyooo balanne kohomda oba thumage

  • @user-hu3lc3ir6n
    @user-hu3lc3ir6n หลายเดือนก่อน

    Mama.makara ane.hama dama dukamai

  • @PushpaOkd
    @PushpaOkd 25 วันที่ผ่านมา

    Pahadhili keranne

  • @user-jt3gi6hp9j
    @user-jt3gi6hp9j 15 วันที่ผ่านมา

    නැවත ඔබ තුමාගේ විඩියෝ අපිට දාන්න

  • @amilasuranji2224
    @amilasuranji2224 หลายเดือนก่อน +1

    සෙනසුරු නරකක් කරන්නේ නෑ ..දුක් දීලා අනිවාර්යයෙන් සැප දෙනවා..

  • @ladyboss767
    @ladyboss767 หลายเดือนก่อน

    ❤️💐🤗

  • @ThushariChandrakanthi
    @ThushariChandrakanthi หลายเดือนก่อน

    Mata welawa balaganna puluwanda oba thumagen podi pothak hadala denawada

  • @user-tu6tv8lh4j
    @user-tu6tv8lh4j หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @indradesilva3589
    @indradesilva3589 หลายเดือนก่อน

    තමන්ගේ දරැවෙක් වෙනුවෙන් වෙන එකෙනෙකුට කරන්න පුලුවන් වෙයිද ගුරැතුමනි.

  • @dishnasamarasinghe5461
    @dishnasamarasinghe5461 หลายเดือนก่อน

    Oba thumage fB page eka sandahan karanna . Sthuthi !

  • @sriyalathawilwaraarachchi4959
    @sriyalathawilwaraarachchi4959 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manojsujeewa2650
    @manojsujeewa2650 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SubashaniDilrukshi-ro8nd
    @SubashaniDilrukshi-ro8nd หลายเดือนก่อน

    🙏🙏🙏❤️

  • @nandanijayaweerajayaweera2731
    @nandanijayaweerajayaweera2731 หลายเดือนก่อน

    1977 1 2 උදේ 8..25

  • @m.mjayatilake9836
    @m.mjayatilake9836 หลายเดือนก่อน

    ❤🙏💐

  • @pathmikapitigala3014
    @pathmikapitigala3014 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-ny3lr4xw3j
    @user-ny3lr4xw3j หลายเดือนก่อน

    Rata yanna enna mhatmaya mata lgadi yanna lbaida kyanna

  • @Jan-handmade
    @Jan-handmade หลายเดือนก่อน

    Sadu 7 inna aka arashtakaya kochxhara kalayakda

  • @chathuramanojkobowella7605
    @chathuramanojkobowella7605 หลายเดือนก่อน

    මටනම් කරපු රස්සාවත් නැතිවෙලා හැමදේම නැත්තටම නැතිවෙලා ඉන්නෙ 😢

  • @Nilunilnadee
    @Nilunilnadee 29 วันที่ผ่านมา +1

    ජීවිතේ හැම දෙයක්ම අහිමි උන මම විදපු දුකක් නැති තරම් අත්දැකීම් වලින් දැනට විදින්න කියලා ඉතුරු උනේ එකම එක දෙය මැරෙන අත්දැකීම විතරයි විදපු දේවල් අනුව, දැන් ටිකක් ඔළුව උත්සල ඉන්නවා 85% විතර මදුරු කොයිල් එකක් ගන්න රුපියල් 5 ක්‌ නැතුව පහනේ 5 හෙ කාසිය අරන් මලකඩ ඇරලා කඩේට යැව්වේ ඒත් දුන්නේ නෑ කියහන්කෝ 5 හෙ කාසියේ මලකඩ කියලා දැන් නම් ටිකක් හොදින් ඉන්නවා රටනේ ඉන්නෙ 😂

  • @subhashinijayasuriya6754
    @subhashinijayasuriya6754 หลายเดือนก่อน

    Meena?

  • @rohanfernando679
    @rohanfernando679 หลายเดือนก่อน

    මගේ සඳු හතේ අෂ්ටම එරාෂ්ඨකේ කොයි කාලෙද ඉවරවෙන්නේ ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා

  • @fittastylk6327
    @fittastylk6327 หลายเดือนก่อน

    Hamadama wage no meena lagnaya

  • @rahmathmohamed-lv4xz
    @rahmathmohamed-lv4xz หลายเดือนก่อน

    Muslim Aya kohamada piliveth karanne.

  • @SanidiSapnara
    @SanidiSapnara หลายเดือนก่อน

    මීන ලග්නය ට පලාපල තවම නෑ නේ

  • @charmindacolambage4600
    @charmindacolambage4600 หลายเดือนก่อน

    ඔබටත් යහපතක් වේවා

  • @sudarshanagunasekaraarachc2806
    @sudarshanagunasekaraarachc2806 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @HimaliThilangika
    @HimaliThilangika หลายเดือนก่อน

    🙏🙏

  • @srimathihemalatha4920
    @srimathihemalatha4920 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandamalijayasingha9613
    @sandamalijayasingha9613 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @CityMobile-lf5rc
    @CityMobile-lf5rc หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @chandrakwt2037
    @chandrakwt2037 หลายเดือนก่อน

    ❤❤❤

  • @tharangasauer8452
    @tharangasauer8452 หลายเดือนก่อน

    🙏