ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දවස් 2 පටන් ගෙන අද අවා පලවෙනි ඔඩර් එක thanks bro
තමනුත් ගොඩගිහින් අනිත් අයවත් ගොඩදාන්න ඔයා ගන්න උත්සාහය ගැන කියන්න වචනත් නැති තරම් අයියේ,❤❤❤❤❤
මාත් පටන් ගත්තා ඔඩර් 3 ක් ආවා... නියමයි ස්තුතියි ඔබට.... ❤❤❤🎉🎉🎉
Ayye ooka mn nikam maase package eka daaganna kiyala hithaagena nikam april wala karanna patan gaththa. ooka patta supiri company ekak. eyaalage responding updates ehemath hodayi. hodama wedee kiyanne mn saamaanyen ookata behela nethuwa nikam aathal ekata wagee karalath mata saamaanyen sathiyakata patta orders thogayak enne ee wageema denata mokuthma nokara costumer witharak handle karala mn sathiyata 1000/= 2000/= hoyanawa... behelama kalaanam mata sure aniwaaren dawasata 2000/= ka profit ekak enawa. supiri thank you ayya knowladge eka donate karanawata. 🤘
ජයවේවා! bro. කළ කම් තමයි පලදෙන්නේ. උඹටත් උපරිමයෙන්ම හරියන්න ඕන.
ඇත්තටම ගොඩක් thank you මේ Vedio එක ගෙනාවට මම මේක බැලුව ගමන්ම එයාලට mg එකක් දැම්මා.. ගිය මාසෙ මට සතියකින් 1400 වැටුණා account එකට... මෙහෙම Vedio එකකින් උදව් කරනවාට ගොඩක් thank you ❤🎉
හොදයි ඇත්තටම මාත් කරා. ගොඩක් ලාබයි. මගෙනම් කිසිම දෙයක් ගත්තේ නැහැ. බඩුවල මිල දාලා තිබ්බ පොතක් විතරයි දුන්නේ... මං කට්ටිය හොයලා අවශ්‍ය බඩු කියන අය පිළිවෙලට ලියාගෙන කොම්පැනියට කියනවා. මට ගෙනත් දුන්නා.. හොදට බිස්නස් කරගන්න පුලිවන්. කරලා බලන්න.
ඔයා ට ගොඩක් පිං අයියෙ . ජොබ් එකක් කරන්න බැරි අප වගෙ මිනිස්සු න්ට ගොඩක් වටිනවා ❤❤❤
කිසිම ලෝබ කමක් නැතුව මේ වගේ දේවල් කියල දෙනවට ගොඩාක් පින්..ගොඩාක් ස්තූතියි..ඔබට ..ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...තෙරුවන් සරණයි...🎉🎉🎉දෙවි රැකවරණයි..🙏🙏
සර් ඔයාගෙ දැනුම හැමෝටම බෙදල දෙනවට ගොඩක් ස්තූති මාත් මේ වීඩියෝ එක බලල පටන් ගත්ත දැන් හොද ලාබයක් ගන්නව මේ වැඩෙන් ගෝඩක් ස්තූතියි ❤🙏
මම ඕකට රෙජිස්ටර් උනා.. නමයි ඊමේල් එකයි හෝම් ඇඩ්රස් එකයි පෝන් නම්බර් එකයි විතරයි ඉල්ලුවේ.. වෙන කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ.. මට නම් call කරේ නෑ දවස් දෙකක් ඇතුළත එයාලා මාව register කරා..
මල්ලි ඔයා කතා කරන විදිහ ගොඩක් හොඳයි. මේ වැඩසටහන දුන්නට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤
AtoZ wade kara... Danata 3000/- k hewwa. Oyage kathawa attha. Thanks bro❤️
උබට ගොඩාක් පිං මචං....එකෙක් හරි ගොඩ යනවනම්. එච්චරයි. බුදු සරණයි 🙏🙏 ජයවේවා ❤❤
මමත් රෙජිස්ට්‍රාර උනා..වඩේ කරගෙන යනවා දැන්
අනේ සහොදරය කියන්න වචන නැහැ බොහොම ස්තුතියි ජය වේවා දලඳා සමිදු පිහිටයි 🙏❤️
සුපිරි මචන් ඔක බලලා මම අද ගේමක් ගහනවා සුපර් ඔයාට ගොඩක් පින්
අයියේ නැට්ටකොට වඩුරො face wash ගන්නෙ ඇයි😂😂😂විහිලුවක් හොදේ❤❤❤වැඩේ පට්ට
හරිම වටිනව මල්ලි ඔයාගෙ අදහස්..මැදපෙරදිග මහ කට්ටක් කන මම මේ දේ කරනව..සතුටුයි ඔයාගෙ අදහසට...👌👌👌
මෙතෙක් කාලෙකට දැකපු සුපිරිම විඩියො එක
බොහොම ස්තුති ...මේකත් කරල බලමු...Thanks ...🙏🙏🙏
ඇත්තටම ,ගොඩාක් හොඳ යි sir ❤සුභ පැතුම්..තෑන්ක් අපි වගේ අයට ජීවිතය ජයගන්න හොඳ ම මග ..ස්තුතියි ❤ජය වේවා
සුපිරි... thank you මෙහෙම vedio එකක් දැම්මාට.. මං ඉක්මනින් වැඩ පටන් ගන්නවා..Feed back එකක් දෙන්නම්... thank you ❤❤
මේ වැඩේනම් ලොවෙත් පටන් ගන්නවා ආදරෙයි ❤️
ඒ company එකෙන් කිව්වා දවස් දෙකක් ඉන්න කියලා කට්ටිය වැඩි කියලා 😢
Ayya me video series eka pattama watinawa. Kolakada video ekath maru. Digatama me wage videos genna. Jaya wewa ❤️✨️
බොහොම ස්තුතියි ඔබ තුමාට මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි
ම්නිස්සු ගොඩයි මනුස්සයො ටිකයි ඔයා නියම මනුස්සයෙක් ❤❤❤
මමත් කරා අයියේ ඔයානම් සුපිරී ❤️❤️❤️❤️❤️
Thank you බ්‍රෝ.....උබ නම් මාර පොරක් බං.
කතා කිරීම වේ. හොඳයි වැඩි අදහසක් අවශ්‍යයි
Ketiyen ithamath ikmanin gdak pahadiliwa siyalu wisthara kiyalawa.video eka dikkaraganna baila kiyawanne nathuwa . Supiri ❤❤❤😊
ස්තුතියි මම මේක දැන් අවුරුද්ද ක් තිස්සේ කරනවා මේ කොම්පැනිය හොදයි,බඩුත් හොදයි
මල්ලි ඔයාටත් ජයෙන් ජයම වේවා
ඔව්.මේක ගොඩාක්ම හොදයි.මමත් කරනවා. ❤️❤️❤️❤️❤️
Thank you bro 3 days start now 4 orders coming😊😊😊
සුපිරියක් සහෝ..ජයම වෙිවා..💝
ඇත්තටම හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි
උඹ මාර පොරක් කොල්ලෝ ආදරෙයි ❤❤❤❤
Thank you ධමීෂ අයියෙ❤
මේකට face book වලට අමතරව tik tok , whatsapp , වලත් කරන්න පුලුවන් නේද මේක නම් නියමයි
ඔයාගෙ විඩියොව බලලා මමත් පෙජ් එකක් හැදුවා ඔඩර තුන හතරක් අවා මට ලබයත් අවා ඔයට ගොඩාක් පිං ඒවුනාට මර්කට් ප්ලෙස් එකෙ මට බඩු ඇඩ් කරන්න දෙන්නෙ නැ නිති රිති උල්ලන්ගනය කරලා කියලා මැ සෙජ් ඒනවා මොකක්ද හෙතුව
මුලදිම Location change කරා නම් ඔහොම වෙනවා
වටින වීඩියෝ එකක් ..❤
බොක්කෙන්ම කිව්වා ....බොක්කෙන්ම ආදරෙයි...good job
ස්තුති කරන්නෙ හදවතින්ම ❤තෑන්ක්ස් මචං....මාත් ට්‍රයි කරනවා උපරිම...උඹට ගොඩක් පිං
නියමයි. ඔබට හැමදාම සතුට වැඩේවා. හේ
බොහෝම ස්තුති මල්ලි❤
Oba oba anayage dunuwata ershaaa nokarana, manawa hithawadee manussayek broooooo🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
It's true..very important news..visvasin start karanna...and thanx bro.
සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Eka watinwa e wage cash on deliver sen eka supiri ❤
අවංකවම පට්ට පොරක් bro thank
ජයවේවා ලස්සන හදවතක් බුදු සරණයි
ජයවේවා.බුදු සරණයි.
Niyama kollek bokkenma kiyala denawa niyamai putha budu saranai putha
Oya nam pattama patta porak aiya, oyage video eka gadak vatinawa, hondatama pahadiliwa vihiluweng atthama kiyanawa,Hadenna oney nam minihekuta therum arang hadenna puluwang,Mama balapu video waling oyage kramaya hondai karala balala, prashnayak notherena thanak thibboth ahannam brother
Supiri aiye kuhaka nethi minissu..❤❤❤❤
ඔන්න එහෙනම් අපිත් සම්භන්ද වෙන්නම් ... සියලු දෙනාටම ජයවෙවා....
Godak wadagath .oyata godak pin. Mama page ekak hadan me wage deyak karana widiya hoya ganna widiyak nathuwa hoya hoya hitiye oya loku danumak nominee bedanawa. Thnx a lot ❤
හිත හොද කොල්ලෙක් .ජයවේවා !
ඔබතුමත් සාර්ථක වේවා.....අපිත් සාර්ථක වේවා...
තව කෙනෙක්ට අත දෙන එක ඉතාම වටිනව
පට්ට චරුතයක් ආදරෙයි ❤
සතියෙන් 10k ගොඩදාගත්ත thanks dameesha අය්යේ 😊❤❤❤
පිනක්ම සිද්ධ වේවා
ඉතා පැජදිලි ලෙස කියලා දෙනව good job
බොහොම ස්තුතිය .තෙරුවන් සරනයි දෙවි පිහිටයි දිිර්ගායු ලැබේවා ෆ්
සුපිරි කොල්ලෙක්....
Niyamai oyage video godak watinawa jayawewa
ඉස්තූතියි අයියා ජයවේවා ❤
Aththatama ❤️ ma adarei saho...🤜🤛👍
ආදරෙයි ලොකු අයියා🙏
Maru video ekak aiye jaya veva
ගොඩක් ස්තුතියි සර් දැනුවත් කරාට
FB Page වලට Market එකේ ඇඩ් දාන්න බැහැ නේද? Profile එකකින් නේද කරන්න වෙන්නෙ ?
Ela ela oya niyamai❤
නියමයි. සූපිරි පැහැදිලි කිරීමක්. බොක්කෙන්ම. ජයවේවා. 👍👍👍
ජය වේවා බොසා❤
Thank you Dameesha..❤
Supiri machan. බුදුසරණයි
බොහොම පින් 🙏
මේකට තවම රෙජිස්ටර් වෙන්න පුළුවන් ද.අදයි වීඩියෝ එක දැක්කෙ
උඹනම් සුපිරිම පොරක් අයියා ..
😂 මල් ජංගියක් කියලා කිය උනා නෙහ්...😂 ඔයා ආසයි වගේ ඒවට නෙහ් 😂
සුපිරි කොල්ලෙක්
Thank you soo much. Budusaranai!
මරු සගෝ❤
Thank you හෙටම පටන්ගන්නවා
Thankyou sir,godak watinawa,
Niyamai aiyee. Thanks
😂😂Umba ela porak bn kollo 👍👍👍ජයවේවා
ඇත්තටම අයියේ ගොඩක් පින් ඔයාට
oyala wage aya ade samaje aduii ayye..oya jaya wewa
සුපිරි අයියේ .........
Good luck brother thanks for your effort
ඔබ උදාරයි ❤
සුපිරියක්
Thanku ayya… great vdeo… good job
Thank you brother.godak hoda wadak.
මරු මචං,
දවස් 2 පටන් ගෙන අද අවා පලවෙනි ඔඩර් එක thanks bro
තමනුත් ගොඩගිහින් අනිත් අයවත් ගොඩදාන්න ඔයා ගන්න උත්සාහය ගැන කියන්න වචනත් නැති තරම් අයියේ,❤❤❤❤❤
මාත් පටන් ගත්තා ඔඩර් 3 ක් ආවා... නියමයි ස්තුතියි ඔබට.... ❤❤❤🎉🎉🎉
Ayye ooka mn nikam maase package eka daaganna kiyala hithaagena nikam april wala karanna patan gaththa. ooka patta supiri company ekak. eyaalage responding updates ehemath hodayi. hodama wedee kiyanne mn saamaanyen ookata behela nethuwa nikam aathal ekata wagee karalath mata saamaanyen sathiyakata patta orders thogayak enne ee wageema denata mokuthma nokara costumer witharak handle karala mn sathiyata 1000/= 2000/= hoyanawa... behelama kalaanam mata sure aniwaaren dawasata 2000/= ka profit ekak enawa.
supiri thank you ayya knowladge eka donate karanawata.
🤘
ජයවේවා! bro. කළ කම් තමයි පලදෙන්නේ. උඹටත් උපරිමයෙන්ම හරියන්න ඕන.
ඇත්තටම ගොඩක් thank you මේ Vedio එක ගෙනාවට මම මේක බැලුව ගමන්ම එයාලට mg එකක් දැම්මා.. ගිය මාසෙ මට සතියකින් 1400 වැටුණා account එකට... මෙහෙම Vedio එකකින් උදව් කරනවාට ගොඩක් thank you ❤🎉
හොදයි ඇත්තටම මාත් කරා. ගොඩක් ලාබයි. මගෙනම් කිසිම දෙයක් ගත්තේ නැහැ. බඩුවල මිල දාලා තිබ්බ පොතක් විතරයි දුන්නේ... මං කට්ටිය හොයලා අවශ්‍ය බඩු කියන අය පිළිවෙලට ලියාගෙන කොම්පැනියට කියනවා. මට ගෙනත් දුන්නා.. හොදට බිස්නස් කරගන්න පුලිවන්. කරලා බලන්න.
ඔයා ට ගොඩක් පිං අයියෙ . ජොබ් එකක් කරන්න බැරි අප වගෙ මිනිස්සු න්ට ගොඩක් වටිනවා ❤❤❤
කිසිම ලෝබ කමක් නැතුව මේ වගේ දේවල් කියල දෙනවට ගොඩාක් පින්..ගොඩාක් ස්තූතියි..ඔබට ..ඔබේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...තෙරුවන් සරණයි...🎉🎉🎉දෙවි රැකවරණයි..🙏🙏
සර් ඔයාගෙ දැනුම හැමෝටම බෙදල දෙනවට ගොඩක් ස්තූති මාත් මේ වීඩියෝ එක බලල පටන් ගත්ත දැන් හොද ලාබයක් ගන්නව මේ වැඩෙන් ගෝඩක් ස්තූතියි ❤🙏
මම ඕකට රෙජිස්ටර් උනා.. නමයි ඊමේල් එකයි හෝම් ඇඩ්රස් එකයි පෝන් නම්බර් එකයි විතරයි ඉල්ලුවේ.. වෙන කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ.. මට නම් call කරේ නෑ දවස් දෙකක් ඇතුළත එයාලා මාව register කරා..
මල්ලි ඔයා කතා කරන විදිහ ගොඩක් හොඳයි. මේ වැඩසටහන දුන්නට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤❤
AtoZ wade kara... Danata 3000/- k hewwa. Oyage kathawa attha. Thanks bro❤️
උබට ගොඩාක් පිං මචං....එකෙක් හරි ගොඩ යනවනම්. එච්චරයි. බුදු සරණයි 🙏🙏 ජයවේවා ❤❤
මමත් රෙජිස්ට්‍රාර උනා..වඩේ කරගෙන යනවා දැන්
අනේ සහොදරය කියන්න වචන නැහැ බොහොම ස්තුතියි ජය වේවා දලඳා සමිදු පිහිටයි 🙏❤️
සුපිරි මචන් ඔක බලලා මම අද ගේමක් ගහනවා සුපර් ඔයාට ගොඩක් පින්
අයියේ නැට්ටකොට වඩුරො face wash ගන්නෙ ඇයි😂😂😂
විහිලුවක් හොදේ❤❤❤
වැඩේ පට්ට
හරිම වටිනව මල්ලි ඔයාගෙ අදහස්..මැදපෙරදිග මහ කට්ටක් කන මම මේ දේ කරනව..සතුටුයි ඔයාගෙ අදහසට...👌👌👌
මෙතෙක් කාලෙකට දැකපු සුපිරිම විඩියො එක
බොහොම ස්තුති ...
මේකත් කරල බලමු...Thanks ...🙏🙏🙏
ඇත්තටම ,ගොඩාක් හොඳ යි sir ❤සුභ පැතුම්..තෑන්ක් අපි වගේ අයට ජීවිතය ජයගන්න හොඳ ම මග ..ස්තුතියි ❤ජය වේවා
සුපිරි... thank you මෙහෙම vedio එකක් දැම්මාට..
මං ඉක්මනින් වැඩ පටන් ගන්නවා..
Feed back එකක් දෙන්නම්... thank you ❤❤
මේ වැඩේනම් ලොවෙත් පටන් ගන්නවා ආදරෙයි ❤️
ඒ company එකෙන් කිව්වා දවස් දෙකක් ඉන්න කියලා කට්ටිය වැඩි කියලා 😢
Ayya me video series eka pattama watinawa. Kolakada video ekath maru. Digatama me wage videos genna. Jaya wewa ❤️✨️
බොහොම ස්තුතියි ඔබ තුමාට මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි
ම්නිස්සු ගොඩයි මනුස්සයො ටිකයි ඔයා නියම මනුස්සයෙක් ❤❤❤
මමත් කරා අයියේ ඔයානම් සුපිරී ❤️❤️❤️❤️❤️
Thank you බ්‍රෝ.....
උබ නම් මාර පොරක් බං.
කතා කිරීම වේ. හොඳයි වැඩි අදහසක් අවශ්‍යයි
Ketiyen ithamath ikmanin gdak pahadiliwa siyalu wisthara kiyalawa.video eka dikkaraganna baila kiyawanne nathuwa . Supiri ❤❤❤😊
ස්තුතියි මම මේක දැන් අවුරුද්ද ක් තිස්සේ කරනවා මේ කොම්පැනිය හොදයි,බඩුත් හොදයි
මල්ලි ඔයාටත් ජයෙන් ජයම වේවා
ඔව්.මේක ගොඩාක්ම හොදයි.මමත් කරනවා. ❤️❤️❤️❤️❤️
Thank you bro 3 days start now
4 orders coming😊😊😊
සුපිරියක් සහෝ..ජයම වෙිවා..💝
ඇත්තටම හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි
උඹ මාර පොරක් කොල්ලෝ ආදරෙයි ❤❤❤❤
Thank you ධමීෂ අයියෙ❤
මේකට face book වලට අමතරව tik tok , whatsapp , වලත් කරන්න පුලුවන් නේද මේක නම් නියමයි
ඔයාගෙ විඩියොව බලලා මමත් පෙජ් එකක් හැදුවා ඔඩර තුන හතරක් අවා මට ලබයත් අවා ඔයට ගොඩාක් පිං ඒවුනාට මර්කට් ප්ලෙස් එකෙ මට බඩු ඇඩ් කරන්න දෙන්නෙ නැ නිති රිති උල්ලන්ගනය කරලා කියලා මැ සෙජ් ඒනවා මොකක්ද හෙතුව
මුලදිම Location change කරා නම් ඔහොම වෙනවා
වටින වීඩියෝ එකක් ..❤
බොක්කෙන්ම කිව්වා ....බොක්කෙන්ම ආදරෙයි...good job
ස්තුති කරන්නෙ හදවතින්ම ❤තෑන්ක්ස් මචං....මාත් ට්‍රයි කරනවා උපරිම...උඹට ගොඩක් පිං
නියමයි. ඔබට හැමදාම සතුට වැඩේවා. හේ
බොහෝම ස්තුති මල්ලි❤
Oba oba anayage dunuwata ershaaa nokarana, manawa hithawadee manussayek broooooo🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
It's true..very important news..visvasin start karanna...and thanx bro.
සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Eka watinwa e wage cash on deliver sen eka supiri ❤
අවංකවම පට්ට පොරක් bro thank
ජයවේවා ලස්සන හදවතක් බුදු සරණයි
ජයවේවා.බුදු සරණයි.
Niyama kollek bokkenma kiyala denawa niyamai putha budu saranai putha
Oya nam pattama patta porak aiya, oyage video eka gadak vatinawa, hondatama pahadiliwa vihiluweng atthama kiyanawa,
Hadenna oney nam minihekuta therum arang hadenna puluwang,
Mama balapu video waling oyage kramaya hondai karala balala, prashnayak notherena thanak thibboth ahannam brother
Supiri aiye kuhaka nethi minissu..❤❤❤❤
ඔන්න එහෙනම් අපිත් සම්භන්ද වෙන්නම් ... සියලු දෙනාටම ජයවෙවා....
Godak wadagath .oyata godak pin. Mama page ekak hadan me wage deyak karana widiya hoya ganna widiyak nathuwa hoya hoya hitiye oya loku danumak nominee bedanawa. Thnx a lot ❤
හිත හොද කොල්ලෙක් .ජයවේවා !
ඔබතුමත් සාර්ථක වේවා.....
අපිත් සාර්ථක වේවා...