An unusual way to Dropship to make E money to become a millionaire

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • An unusual way to do Dropshipping to become a millionaire
    This video will explain to you an unusual legit method to start making e-money through dropshipping.
    Affiliate Marketing කෝස් එක ගන්න අවශ්‍ය අය චමිත්ව අමතන්න 074 3530533
    මොළේ සෝදල බුද්ධිමත් පුරවැසියෙක් වෙන්න එන්න Brain Arc බලන්න.
    Brain Arc Channel: / @brainarcoffcial
    Free Canva Pro Telegram Channel - bit.ly/canvaprofree6
    🔥 Another E money Sinhala Video By Dhameesha Karunarathne 🔥
    Join our Telegram Group: t.me/emoneyrev...
    Join Dhameesha Karunarathne Facebook page: / dhameeshak
    This is an educational video per the request of the people who messaged me and requested it, but the results may vary.
    #emoneysinhala2023 #emoneysinhala #onlinebusinessforbeginners

ความคิดเห็น • 138

  • @janakanalawatthage973
    @janakanalawatthage973 ปีที่แล้ว +10

    බෝධිසත්වයො ඉන්නෙ පොත් වල විතරයි...හැබැහින් දකිනව නම් මෙන්න මිනිස්සු❤

  • @user-op3ru1wb3u
    @user-op3ru1wb3u ปีที่แล้ว +15

    උබ නම් පට්ට වටින එකෙක් මල්ලි ❤️❤️❤️ ලෝබ නැතිව තමන්ගෙ දේ බෙදල දෙන එවුන් හරි අඩුයි අද සමාජෙ. උබ මාලුවෙක් වෙනුවට මිනිහෙක්ට බිලිපිත්තක් දෙන එකෙක් ආදරෙයි ඈ ❤️

  • @lakyyoutubbrow7636
    @lakyyoutubbrow7636 ปีที่แล้ว +6

    මාරම මාරයි අයිය. මමත් ලොකු අර්බුදයක ඉන්නෙ. ඒවගේ මොහොතක මේ වගේ ලොකු අදහසක් ඔලුවට දැම්ම ඔයාට ලොකුම ලොකු පිනක්. තවත් මෙවන් අර්තවත් අදහස් දායාද කරන්නට ඔබට ශක්‍තිය ධ්‍යිර්‍යය ලැබේවා.. ඔබේ ව්‍යාපාර වඩ වඩාත් දියුණුවෙන් දියුණුවට පත්වේවා......!!!!"

  • @hirihiripodda2689
    @hirihiripodda2689 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක බලද්දි කූඹියෝ ෆිල්ම් එකේ ගහන ගේම් මතක් වෙනව..නියමයි අයියා..මරුම අයිඩියා එක❤

  • @missakamanaranga2585
    @missakamanaranga2585 16 วันที่ผ่านมา

    ගොඩක් වටින කතාවක්...අනිත් අයට ලොකු example එකක්

  • @chamaabey
    @chamaabey ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි.මේ කරන දේ නවත්තන්න එපා.ඒක අපිට වටිනවා. ජයවේවා 🤝💟

  • @anushadedunu3977
    @anushadedunu3977 ปีที่แล้ว +3

    කැත comment දැක්කම අව්ලක් ගන්න එපා මචන් මේක ලන්කාවනෙ.මිනිස්සු එහෙම තමයි.මම කලින් මේ විදියටම online ගවුම් buisness එකක් කරා.මාස 5න් ලක්ෂ 7ක් විතර හෙව්ව.මේක සිරා ගේමක්.එලම❤❤❤❤

  • @nishanisha802
    @nishanisha802 ปีที่แล้ว +2

    👌👌නියමයි මල්ලි වීඩියෝ එක ඉවර වෙනකම් බැලුව

  • @hirihiripodda2689
    @hirihiripodda2689 ปีที่แล้ว +11

    අයියා මේ වගේ දැනුම share කරන එකට බොහොම ස්තූතියි.
    මම මේ කියන දේ ගැන අයියා සමහර විට වැඩිය care කරන්නෙ නැති වෙයි.හැබැයි ඔයාට කියන්න ඕනි.
    විවිධාකාර වෙබ්සයිට් වලින් ආදායම් ගන්න විදි මේ චැනල් එකේ අයියා කියල දීල තියනවා..ඒ විඩියෝස් තමා මිනිස්සුන්ට සෑහෙන්න උදවු වෙලා තියෙන්නෙ ආදායම් මාර්ග හදා ගන්න.
    මොකද blogger එකෙන් උනත් සයිට් එකක් හදාගෙන ආදායම් ගන්න පුලුවන්.
    හැබැයි ඒ හදන වෙබ්සයිට් වලට ලොකු ට්‍රැෆික් එන්නෙ නෑ.මොකද seo කරන්න මම ඇතුලු ගොඩක් අය දන්නෙ නෑ..
    ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් තමා seo කරන එක..එහෙම හරියට seo කරන්න දැන ගත්ත නම් ජීවිතේම ගොඩ..
    මොකද සයිට්වලට ඕනි තරම් මිනිස්සු ගෙන්න ගන්න දන්නවනි..
    තව එකක් අයියෙ,ඔයා අර ටූල් සයිට් එකක් හදන්න කියල දුන්නු එක මාත් හැදුවා..ට්‍රැෆික් ගෙන්න ගන්න seo කරන්න දන්නෙ නෑ..
    පුලුවන් නම් හරියට ඕනිම ටූල් හෝ බ්ලොග් වෙබ්සයිට් එකක් seo කරන විදිය කියල දෙන්නකො..
    ඒක කියල දුන්නොත් නම් ජීවිතේම ගොඩ..
    දන්න විදියට search කර කර හොයනව..ඒත් හරියට අවබෝධක් ගන්න පූලුවන් අයියගෙ අත්දැකීම් එක්ක seo කරන විදිය කියල දුන්නොත්.
    Thanks අයියා මේ හෑල්ල කියෙව්ව නම් සහ මම ආයෙත් කියනව ඒක ලොකුම උදවුවක් seo කරන්න කියල දුන්නොත්.❤️

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +19

      ඔහොම ඉන්නකෝ.ඉක්මනටම මටත් වඩා seo දන්න ලංකාවේ ඉන්න ලොකුම වැඩ්ඩෙක් චැනල් එකට ගෙනත් වැඩේ කරල දෙන්නම්.

    • @titusl5350
      @titusl5350 ปีที่แล้ว

      @@MatTrixByDhameesha අම්මෝ අයියා ලොකු උදව්වක් මේ අයියා ඔයාගේ බාශාවෙන් කිවොත් තමා තෙරෙන්නේ

    • @maheshprasanna5932
      @maheshprasanna5932 ปีที่แล้ว

      @@MatTrixByDhameesha ඒක කතාවට 😍

    • @HangugoSupporter
      @HangugoSupporter ปีที่แล้ว

      @@MatTrixByDhameesha aneee thankz aiya

  • @sarusaara9402
    @sarusaara9402 หลายเดือนก่อน

    ඔබතුමාට බොහෝ පිං ...මේ ලබා දෙන උපදෙස් වලට. තව තව දියුණු වේවා...

  • @user-ym9ry6ng5k
    @user-ym9ry6ng5k หลายเดือนก่อน

    මේ දේවල් මෙහෙම කවුරුවත් හොඳට කියලා දෙන්නෙ නෑ හරියන්න ඕනි හැමදාටම කරන දේවල් සාර්ථක වෙලා දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕන.

  • @samarasenasiriwardana3833
    @samarasenasiriwardana3833 ปีที่แล้ว

    obatumage awankakama gana mama satutuweme. Niyama wadak, oya hamadama awankawa, life eka goda daganna oyage thiyena experience and knowledge shear karanawa awankawa. Niyamai malli, oyata budu saranai

  • @microflashelearningcenter6111
    @microflashelearningcenter6111 ปีที่แล้ว +1

    බොහ‌ෝම වටිනා විඩියෝවක්... හොද දැනුමක් ලබාගත්තා....

  • @Freedom-s5q
    @Freedom-s5q 12 วันที่ผ่านมา +1

    Thanks ayiye ❤❤

  • @mahumbiz789
    @mahumbiz789 18 วันที่ผ่านมา

    Excellent ❤

  • @KrishanthaNawullage-jv1fk
    @KrishanthaNawullage-jv1fk หลายเดือนก่อน

    මරු අදහස් සෑහෙන වටිනවා ජය වේවා

  • @pibidenalanka987
    @pibidenalanka987 ปีที่แล้ว +1

    Thank you very much for giving a valuable ideas with experience.

  • @manojwickramasinghe5115
    @manojwickramasinghe5115 ปีที่แล้ว

    සුපිරි වැඩක් දමී අයියා..❤️❤️❤️

  • @tharakamalli4366
    @tharakamalli4366 ปีที่แล้ว +1

    Thank you ❤️❤️❤️ අයියේ
    ජය වේවා❤️
    🤘🤘🤘🤘

  • @samankumarage6062
    @samankumarage6062 ปีที่แล้ว +2

    Niyama wadak, oya hamadama awankawa, life eka gada daganna oyage thiyena experience and knowledge shear karanawa awankawa. Niyamai malli, mama oyage affiliate course eka gannawa kohomahari.❤❤❤tnx

  • @asankagalagedara5333
    @asankagalagedara5333 หลายเดือนก่อน

    Highly apricated your effort brother...

  • @premalathaathauda2830
    @premalathaathauda2830 ปีที่แล้ว +2

    Putha oya great person .oya karana waden yamak Ganna tharuna lanai danaganna one . Puthata jayen jaya. Budu saranai.

  • @jeromekanishka1335
    @jeromekanishka1335 หลายเดือนก่อน

    සුපිරි aiiye ❤️

  • @thanujamadushki4442
    @thanujamadushki4442 ปีที่แล้ว

    Godak deval igena gannava aiye chanel eke.gon minissu hinda chanel eka nam vahanna epa aiye❤❤

  • @chathuratennakoon5761
    @chathuratennakoon5761 ปีที่แล้ว

    සුපිරි අයියේ. ගෝතයෝ කියන ඒවා අහන්න එපා. දිගටම කරගෙන යන්න අයියේ . 🎉 ජය වේවා

  • @thanujajayasena4528
    @thanujajayasena4528 ปีที่แล้ว +1

    මල්ලි, අවුල් comments මනසින් අතාරින්න,
    ඔයා මේ කරන්නේ හොඳ දෙයක්...

  • @kusalchathuranga5859
    @kusalchathuranga5859 ปีที่แล้ว

    බොහොම ස්තූතියි දමීෂ අයියේ ❤❤❤

  • @amuthuate_
    @amuthuate_ ปีที่แล้ว +1

    සුපිරි අයියා නියමයි ❤❤❤

  • @chanakaruwan8006
    @chanakaruwan8006 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතී සර් ඔයාට.හිසනමා ගරු කරනව ඔබතුමාට.මම රැකියාව කරන්නෙ මාලදිවයිනේ මෙහෙ සන්චාරක පාරාදීසයක් මම දැක්ක ගොඩක් යුරෝපා රටවල අය මෙහෙ එන්න විස්තර හොයනව අපිට බැරිද ඒ අයට අතරමැදියෙක් වෙලා හොටෙල් එකක් හොයල දීල කීයක් හරි හොයාගන්න.සර්ට ඒ ගැනත් අදහසක් තියේනම් කියන්න සර්.

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +1

      ඇයි බැරි පුලුවන්

    • @chanakaruwan8006
      @chanakaruwan8006 ปีที่แล้ว

      @@MatTrixByDhameesha ඔබතුමාට පුලුවන්නම් ඒ ගැනත් ඉදිරි වීඩියෝ වල සදහන් කරන්න.මමත් හොයනව ඒ ගැන ගොඩක් ඔබතුමාගෙ අදහසුත් ඉදිරි විඩියෝ වල සදහන් කරන්න.සන්චාරක කර්මාන්තය එක්ක අපිට තියෙන අවස්තා ගැන

  • @sandunchathurangakosgahaku9332
    @sandunchathurangakosgahaku9332 ปีที่แล้ว +4

    Thanks bro , keep it up💪💪🙏🙏🙏

  • @nuwanwijesinghe456
    @nuwanwijesinghe456 หลายเดือนก่อน

    යකෝ තෝ මොළ නැවක්, ආදරෙයි මල්ලී බොක්කෙන්ම❤

  • @ForexSL
    @ForexSL ปีที่แล้ว +1

    Thank you aiya

  • @user-vr9fz6tp1z
    @user-vr9fz6tp1z หลายเดือนก่อน

    මල්ලි ඔයාගේ වචන හසුරවන විදිහේ ගොඩක් සරලයි සරලයි. ඒ වගේම කියන්න ඕන දේ කෙලින්ම කියනවා ඇද ඇද ඇද ඉස්පිරි පාපිලි දාන්නේ නෑ. ඔයාගේ ෆේස්බුක් පේජ් එක ගොඩක් වටිනවාදිගටම කරගෙන යන්න අපි ඔයාට සුභ පතනවා
    ඔයා වගේ කට්ටිය අඩුයි ලංකාවේ
    ඒ වගේම ගණන් ගන්න එපා ලංකාවේ ඉන්න මිනිස්සු හෙන මෝඩයි. හරියට හිතන්න දන්නේ නෑ ලොකු කව වැඩියි
    ඒ මිනිසුන්ට කවදාවත් ගොඩේමක් නෑ. ගොඩ යන සෙට් එක අල්ලගෙන ඉස්සරහට යන්න

  • @ruvininisansala3740
    @ruvininisansala3740 ปีที่แล้ว

    ගොඩක් පිං අයියේ ❤🙏

  • @buildingconstructiongajet3832
    @buildingconstructiongajet3832 ปีที่แล้ว

    සුපිර් ආආඅ දමිශ බොස්

  • @wajiraovinda2890
    @wajiraovinda2890 ปีที่แล้ว

    ජය වේවා 💪❤️

  • @bimsara7766
    @bimsara7766 ปีที่แล้ว

    Thank you aiye ❤️

  • @lasasstudio811
    @lasasstudio811 ปีที่แล้ว

    Thanks Ayye 🥺❤

  • @tharangagamage899
    @tharangagamage899 ปีที่แล้ว +5

    ඇත්තටම ලංකාවේ බහුකරයක් උන් හරිම කම්මැලියි සහ ඉරිසියාකාරයි. ඔන්ලයින් බිස්නස් කිව්ව ගමන්ම ගොඩාක් අයගේ ඔලුවට එන්නේ කකුල් උඩ තියන් කම්පියුටරයක් පොන් එකක් තියන් කරන්න පුලුවන් දෙයක් කියලා. ඒකට හේතුව කොස්කාරයින්ගේ ජින්ගල්ස් ඇන්ඩ් තීම් වෙන්නේ නිකන් ඉදන් මාසෙකට ලක්ෂයක් හොයන්න ඔබත් කැමතිද? බ්ලා බ්ලා බ්ලා ඔය වගේ දේවල්. ඉතින් ඔයා A-Z හැමදේම පැහැදිලිව කියලා දෙද්දි මුන්ට කම්මැලි ඇති. ඒකනේ එකෙක් කියලා තියෙන්නේ මම වවන්නම් ඔයා ගන්නවනම් කියලා. 😄සමහර උන් හිතන් ඉන්නේ උන්ව ගොඩදාන එක ඔයාගේ වගකීමක් කියලා. අනේ එහෙම උන්ට නෙමේ අපිට ඔයා දන්න දේවල් කියලා දෙන්න ගොඩාක් වටිනවා. ඔයා කතාවක් කියන් යද්දි ඒක ඇතුලේ තව ගන්න ගොඩාක් දේවල් තියනවා. හරිම වැදගත්. ඔයාට ජය...❤

    • @techburti3089
      @techburti3089 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම ❤

  • @techburti3089
    @techburti3089 ปีที่แล้ว

    සුපිරි වෙළෙඳ බළකායක නිර්මාතෘ

  • @sithii74
    @sithii74 ปีที่แล้ว

    ආදරෙයි ධමීශ ....

  • @LahiruIshanka
    @LahiruIshanka ปีที่แล้ว

    Thanks ayyaaa me kiyala dena dewal walata

  • @awwfunnyanimals940
    @awwfunnyanimals940 ปีที่แล้ว

    oya one neti un kiyana dewal walata upset yanna epa bahutaraya udesa me dewal watinawa thanks great ideas

  • @indikachamil3274
    @indikachamil3274 ปีที่แล้ว

    Supiry අයියා
    Api awatama tiyena super opportunity ekak
    අයියා alibaba wage online vehicles parts gennaganna puluwan japan online platform ekak tiyenawada?

  • @nevindumarasinghe3706
    @nevindumarasinghe3706 ปีที่แล้ว +1

    Ayye, midjourney free version eken generate karaganna images api amazon kdp storybook ekakata dammoth aulda?

  • @sithii74
    @sithii74 ปีที่แล้ว

    අම්මෝ ධමීශ ඔයාගේ පැටන් එකේ ක්ටසක් වෙලා පතුරු යන්න බනින එක.... කොච්චර්ස් කියුවත් ඔයා අහන්නෙ නැහැනෙ .... ඒ හින්ද ඒක අලුත් ස්ටයිල් එකක් කියලා හිතා ගන්නවා...
    තරහ අරන් ලෙඩ හදා ඝන්නෙ නැතුව... හිත පරිස්සමෙන් ... කට පරිස්සමෙන් ... හදවත පරිස්සමෙන් . තියගන්න.
    ජේසු පිහිටයි ....

  • @ruvanw1979
    @ruvanw1979 ปีที่แล้ว

    thanks brother

  • @UNIVERSE_WILL_HELP_YOUQ
    @UNIVERSE_WILL_HELP_YOUQ ปีที่แล้ว +1

    Thanks 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @movi_8888
    @movi_8888 ปีที่แล้ว

    Thanks Bro 💝💝💝

  • @slnewsheadline9794
    @slnewsheadline9794 ปีที่แล้ว

    Niyamai bro

  • @techburti3089
    @techburti3089 ปีที่แล้ว

    ජය වේවා සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madurangabhanuka129
    @madurangabhanuka129 ปีที่แล้ว

    Tnks ayyeeeee

  • @kidsyoutubeaccount3138
    @kidsyoutubeaccount3138 ปีที่แล้ว

    You are great person

  • @inokafernando5616
    @inokafernando5616 ปีที่แล้ว

    ❤❤❤❤ niyamai

  • @mahendracoins13
    @mahendracoins13 ปีที่แล้ว

    ඇත්තටම පුදුම වැඩක්.මම අයිඩියා කරගෙන හිටියා වැඩක්. මම වෙබ් ඩිගිටල් මාකටින් කරන කෙනෙක් .මගේ කස්ටමර් කෙනක් ගෙ වෙබ් එක මට කරගෙන යන්න කිවවා lk spare parts online sell karapu web eka. Meeka dakkama karanna thwath idia aawaa thanks

  • @wikumdissanayaka7042
    @wikumdissanayaka7042 ปีที่แล้ว

    Thanks bro❤❤❤

  • @pradeepduminda724
    @pradeepduminda724 ปีที่แล้ว

    Niymai brother

  • @charithherath7357
    @charithherath7357 ปีที่แล้ว

    Thanks bro

  • @user-ec4ow8om2h
    @user-ec4ow8om2h ปีที่แล้ว

    පට්ට ..❤️

  • @techburti3089
    @techburti3089 ปีที่แล้ว

    ඒකෙන්ම ආදරෙයි

  • @nadiniupeka1650
    @nadiniupeka1650 ปีที่แล้ว

    නියමයි 👍

  • @moneytalkebynaomi
    @moneytalkebynaomi ปีที่แล้ว

    ❤ good idea

  • @inokafernando5616
    @inokafernando5616 ปีที่แล้ว

    Good luck 😊😊😊

  • @gayandodangoda1817
    @gayandodangoda1817 ปีที่แล้ว

    Adrei♥️

  • @iamvihaga989
    @iamvihaga989 ปีที่แล้ว

    maru idea eka

  • @sanjanamadhura
    @sanjanamadhura ปีที่แล้ว

    අයියේ මම පොඩි කෑම බිස්නස් එකක් කරන්නේ. Party වලට පැකේජ් විදිහට.කොහොමද product එකකට මිලක් දාගන්නෙ.

  • @CreativeBrite
    @CreativeBrite ปีที่แล้ว

    Business eka me thathweta genna kochchr kalayak kiyad?

  • @gamingwithrush132
    @gamingwithrush132 ปีที่แล้ว

    superb

  • @rashmikaudagepala8334
    @rashmikaudagepala8334 ปีที่แล้ว +3

    Custom eken clear karaddi prashnayak nadda?

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      තහනම් දේවල් ගේන්නේ නෑනේ? හරියට නීති පිලිපදිනවා නම් මොන ප්‍රශ්ණයක්වත් නෑ. වංගු ගහනකොට තමයි ප්‍රශ්ණ එන්නේ

    • @rashmikaudagepala8334
      @rashmikaudagepala8334 ปีที่แล้ว

      @@MatTrixByDhameesha Thank you ayye

  • @dumindalalmalsenarathna7956
    @dumindalalmalsenarathna7956 ปีที่แล้ว

    Oya nam deiyek kisima Rahasak nathiwa okkoma kiyala denawa. oya wage Aya aththemma Adi. oyata wadi wadiyen hariyanna ona.

  • @isharasandaruwan2925
    @isharasandaruwan2925 ปีที่แล้ว +1

    Ayye ara canva link aka nene poddak danna puluwanda

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      ඩිස්ක්‍රිප්ශන් එකේ බලන්න

  • @Thetravel4u
    @Thetravel4u ปีที่แล้ว

    ECWID EKEN DROPSHIPPING KARANA VIDEO EKK DANNA PLS

  • @ruwankumara5096
    @ruwankumara5096 ปีที่แล้ว

    Ane aiya oka wahanna epa apiwage duppat minissunta oka watinawa . ballo udubiruwata kadu pat wenne na . ganan ganna epa. oyagen apita godak dewal ganna tiyanawa. bs

  • @wajiraovinda2890
    @wajiraovinda2890 ปีที่แล้ว

    බල්ලො උඩබිරුවට කදු පාත් වෙන්නෙ නෑ දුක් වෙන්න එපා 😊

  • @ruwankumara5096
    @ruwankumara5096 ปีที่แล้ว

    Mama oya kiyapu maicrogeen bisnas eka patan gatta. oyata godak pin.

  • @pasindujayasekara5670
    @pasindujayasekara5670 ปีที่แล้ว +1

    aiye nawatthnna nm epa me channel eka 🤕🙌

  • @supun8877
    @supun8877 ปีที่แล้ว

    අයියෙ මට ඔයාගෙ චැනල් එක හම්බුනෙ මීට දවස් තුනකට විතර කලින් මම දැන් චැනල් එකේ videos ඔක්කොම බලාගෙන යන ගමන් ඉන්නෙ Affiliate marketing course එකත් කරන්න ආසයි ඒත් චමිත් අයියගෙ number එක වැඩ කරන්නෑනෙ

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      දෙතුන් පාරක් ට්‍රයි කරන්න. ඒක ඕෆ් වෙන පෝන් එකක් නෙවෙයි. මිස්කෝල් ගැහුවට ආපහු ගන්නේ නෑ හැබැයි

  • @blackking9972
    @blackking9972 ปีที่แล้ว

    කොළඹ නුවර වගේ ලොකු නගරවලින් ඈත ගම්වල ඉන්න අපිට මේක කරගන්න බැයිද

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว

      අපි කරේ ගාල්ලේ ඉදන්

  • @chinthakamiriyagalla
    @chinthakamiriyagalla ปีที่แล้ว

    Ft shooo

  • @user-mi6rj7kl3h
    @user-mi6rj7kl3h หลายเดือนก่อน

    ❤❤

  • @Rupii198
    @Rupii198 หลายเดือนก่อน

    🙏🙏

  • @JK-fq7wb
    @JK-fq7wb ปีที่แล้ว

    Canva pro ek free ganna kohomada aiye

  • @upalisamarasinghe2749
    @upalisamarasinghe2749 ปีที่แล้ว

    Ekkenek dennek katana katha ahala meka nawaththanna apa God a denek meken poyojan gannawa
    godak watina wadak me onba karaoke
    obata godak pin.

  • @PriydarshaniShani-qr6bj
    @PriydarshaniShani-qr6bj ปีที่แล้ว

    Direcshippin neda krnne oyla

  • @user-sp2jq2of1p
    @user-sp2jq2of1p ปีที่แล้ว +2

    අයියේ අපි page 1 ප්‍රමෝට් කරන්න ඕනේ නේද

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +2

      කරත් කමක් නෑ. වාහන පේජ් වල දාන්න. සුදුසු දේ සුදුසු විදිහට කරන්න.

    • @user-sp2jq2of1p
      @user-sp2jq2of1p ปีที่แล้ว

      @@MatTrixByDhameesha thanks අයියේ ♥️♥️♥️ අනිවාර්යයෙන්ම මම ගොඩ යනවා

  • @DarshanaVithanage-wk7ih
    @DarshanaVithanage-wk7ih หลายเดือนก่อน

    ❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @paperinthestory117
    @paperinthestory117 ปีที่แล้ว

    Machoo man eda kiuwa wage affiliate marketing walin karana puluwan ne

    • @paperinthestory117
      @paperinthestory117 ปีที่แล้ว

      Mechanical and automobile Product affiliate marketing bloggers websites ekak karana eka hodai ne machoo

    • @MatTrixByDhameesha
      @MatTrixByDhameesha  ปีที่แล้ว +1

      ඇෆිලියේට් මාර්කටිං මේකට සම්භන්ධයක් නෑ.

  • @maheshprasanna5932
    @maheshprasanna5932 ปีที่แล้ว +1

    අයියා කැන්වා pro එක ගන්න ලින්ක් එක වැඩ නෑනෙ

    • @ErazLkA
      @ErazLkA ปีที่แล้ว

      Google search කරන්න වෙන ඒව තීනවා

    • @maheshprasanna5932
      @maheshprasanna5932 ปีที่แล้ว

      @@ErazLkAthanks mcn

  • @hasithadulan9770
    @hasithadulan9770 ปีที่แล้ว +1

    ❤❤❤

  • @supunharsha8936
    @supunharsha8936 ปีที่แล้ว

    Oyage company eke nama mokadda. All sell karanawa neda.

  • @gunarathneattanayake9332
    @gunarathneattanayake9332 ปีที่แล้ว

    👍👍❤

  • @wajiraovinda2890
    @wajiraovinda2890 ปีที่แล้ว

    ❤️

  • @ruvanw1979
    @ruvanw1979 ปีที่แล้ว

    no warry this is sri lanka

  • @timjoe2958
    @timjoe2958 ปีที่แล้ว

    Ane aiye oya nisa thama api deyak karanna hari patent gatte....Burma ballanwa api hapanna yanne nane...ona ekekuta ona deyak kiyaganna kiyanna....oya me channel ekanam nawattanna epa...adarei boķkenma..

  • @dhanushkaeranga7504
    @dhanushkaeranga7504 ปีที่แล้ว

    👍👍👍❤️

  • @sithii74
    @sithii74 ปีที่แล้ว

    Apoi Baninna epa Dhamiisha

  • @geeshanc
    @geeshanc ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @NipunaHasinthaka
    @NipunaHasinthaka ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @dsengineering145
    @dsengineering145 ปีที่แล้ว

    💝

  • @PCDotLk
    @PCDotLk ปีที่แล้ว +2

    උබ මාර business minded පොරක් බන්