මිදුලේ තිබිලා ලැබෙන වාසනාව | Find Gemstones from Your Garden | Gems and Financial Investments

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • This video is about learning gemstones and gem business.
    ජංගම දුරකථනයෙන් මුදල් උපයන පාඨමාලාව (Side Hustle Therapy ) හෝ Affiliate Marketing සිංහල පාඨමාලාව ලබාගැනීමට වට්සැප් කරන්න 0704165628 / 0777576712.
    මැණික් ගැන ඉගෙනගන්න Patreon Exclusive Knowledge Base Member කෙනෙක් වෙන්න: / dhameesha ( මෙහි Old Post බලන්න)
    මොළේ සෝදල බුද්ධිමත් පුරවැසියෙක් වෙන්න එන්න Brain Arc බලන්න.
    Brain Arc Channel: / @brainarcoffcial
    🔥 Another E money Sinhala Video By Dhameesha Karunarathne 🔥
    Join our Telegram Group: t.me/emoneyrev...
    Join Dhameesha Karunarathne Facebook page: / dhameeshak
    This is an educational video per the request of the people who messaged me and requested it, but the results may vary.
    #makemoneyonline #makemoneywithyourphone #emoney_sinhala

ความคิดเห็น • 61

  • @King_fr782
    @King_fr782 หลายเดือนก่อน +4

    අයියේ shamod firezz චැනල් එකේ amazon kdp ගැන වීඩියෝ එකේ අයියාගේ හොද කිව්වා. කොල්ලොන්ට ගේමක් ගහගන්න බොක්කෙන්ම සපෝට් කරන දෙන්නෙක් තමයි ඔය දෙන්නම❤️❤❤

  • @user-bc4kc6pn1z
    @user-bc4kc6pn1z หลายเดือนก่อน

    කතාව නමි පටිටටම ඇත්ත නියම මනුස්සයෙක් හරියටම කියලා දෙනවා වටිනවා අයියේ හැම වචනයක් ම මමත් දැනට මැනික් ගැන කොස් එකක් කරනවා මැනික් හා සුවර්නආබරන ආයතනයේ

  • @tharangakithsiri1072
    @tharangakithsiri1072 หลายเดือนก่อน +1

    හිතේ කහටක් නෑ..❤❤❤ සුපිරි වැඩක්.. නියමයි..

  • @surangasampath485
    @surangasampath485 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි ඔබ තුමාට මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි

  • @sajeevideos4410
    @sajeevideos4410 หลายเดือนก่อน +1

    ඔබගේ video ගොඩක් හොඳයි full video danna video cliyer nh

  • @isuruprasath4924
    @isuruprasath4924 หลายเดือนก่อน +1

    ජයවේවා.බුදු සරණයි

  • @wpslakshita
    @wpslakshita หลายเดือนก่อน

    ❤️ වීඩියෝ එක මේකට දාපු එකනම් වටිනවා අයියා.

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ,

  • @emoneyweb-eg4ou
    @emoneyweb-eg4ou หลายเดือนก่อน +1

    සුපිරියක්… ❤

  • @SudarakaNilusha
    @SudarakaNilusha หลายเดือนก่อน

    රත්නපුර අයටත් වැදගත් ❤ දිගටම video ටිකක් දාන්නකෝ gem ගැන

  • @mr_ramesh_edit
    @mr_ramesh_edit 27 วันที่ผ่านมา +2

    දැන්යිතින් අපේ ගොබිල මෝඩයෝ ටික තිරුවනා ගල්වලට ටෝච්ගහල බලයි 😂😂

  • @vrbrolk
    @vrbrolk 2 วันที่ผ่านมา

    Respect❤

  • @AjithKaruna
    @AjithKaruna หลายเดือนก่อน +1

    Godaaak sthuthiy👍

  • @user-ob9qe7ue5d
    @user-ob9qe7ue5d หลายเดือนก่อน

    ජය වේවා පුතා👍👍👍

  • @janakachandana9913
    @janakachandana9913 หลายเดือนก่อน +1

    Thank you very much sir ❤

  • @anuradulgala4946
    @anuradulgala4946 หลายเดือนก่อน

    ජයෙන් ජයමවේවා .

  • @SanjeewaniNissanka-dz5mq
    @SanjeewaniNissanka-dz5mq หลายเดือนก่อน

    Niyamai aiye.oyanam supiri.👍

  • @samandeshappriya5208
    @samandeshappriya5208 หลายเดือนก่อน

    Manikak labunama aiyata thamai mulinma pennane jaya wewa!!!

  • @samsongamalathge1788
    @samsongamalathge1788 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතිය

  • @wimalprematilaka1690
    @wimalprematilaka1690 หลายเดือนก่อน

    Thanks dear.

  • @chamalwickramachchi9815
    @chamalwickramachchi9815 หลายเดือนก่อน

    Thank you..❤

  • @user-jr2hn2eo9e
    @user-jr2hn2eo9e หลายเดือนก่อน

    Respect bro ❤

  • @garykroneberg
    @garykroneberg หลายเดือนก่อน

    Thank u ayya❤

  • @gayashanbrow6196
    @gayashanbrow6196 หลายเดือนก่อน

    Good spich

  • @gayathriabekoon1686
    @gayathriabekoon1686 หลายเดือนก่อน

    Aiye ape gdrin hambuna eka hriytama manikakda kiyl oygen den gnn puluwnda

  • @MeryemaThomas
    @MeryemaThomas หลายเดือนก่อน

    thank you

  • @chamaliyange
    @chamaliyange หลายเดือนก่อน

    superb

  • @Grabertsr
    @Grabertsr หลายเดือนก่อน

    Ayyi yo bro amuthu gal kara mama podi kale anan thawath gihin ammata deno
    Hamada ma amma kiyann ne
    Oka manikak newei thiruwana kiyala
    Dan thama theren ne

  • @ShalindaDilshan-sd5gr
    @ShalindaDilshan-sd5gr หลายเดือนก่อน +1

    Aiye hama illamakama manik pihitanawada

  • @PasindiMaleesha-dc4nf
    @PasindiMaleesha-dc4nf หลายเดือนก่อน +1

    අපෙ ගෙදර තියෙනවා නමුත් අපි මැනික් ගැන දන්නෙ නැ තිරිවාගෙ ගඩවල් තියෙනවා මෙ ලගදි අකුනකුත් වැදුනා ඒටිකට

  • @vajiradasun7738
    @vajiradasun7738 22 วันที่ผ่านมา

    Great

  • @user-ff6ol3bg6e
    @user-ff6ol3bg6e 17 วันที่ผ่านมา +1

    අයියා පෙට්‍රියොන් එකේ ජෙම් සීරිස් එක ඉවරද?

  • @pramodrasanjana610
    @pramodrasanjana610 หลายเดือนก่อน

    Facebook එකට ගිය ගමන් අයියගෙ profile එක බලලා එන්නෙ මොනා හරි අලුත් post දාලද කියලා❤

  • @thisarupamod5143
    @thisarupamod5143 หลายเดือนก่อน

    අය්යා බ්‍රො එල බොක්කක්....දැනුමක් ලැබුනා ගල් දෙන්න තැනක් නැතිද

  • @TheNextLevel9999
    @TheNextLevel9999 หลายเดือนก่อน +1

    මට පොඩි කාලේ මැනික් පිස්සුවක් තිබ්බා

  • @kaveeshadilshan8482
    @kaveeshadilshan8482 หลายเดือนก่อน +1

    Rathnapure unta hambunata kurunagala apita mona manikda 🙂

    • @isuruprasath4924
      @isuruprasath4924 หลายเดือนก่อน +1

      @@kaveeshadilshan8482 කුරුනෑගලත් තියෙනව බන්

  • @imtiyas4707
    @imtiyas4707 หลายเดือนก่อน

    Microgreens gana video ekak denna puluwanda?

  • @buddikaakalanka1581
    @buddikaakalanka1581 หลายเดือนก่อน

    පොඩි පොඩි ගල් (point ගල්) වගේ ඒව online (social media, ebay, woocommerce) විකුන්නොත් අපිට මෙහෙන් යවන්න පුලුවන් විදියක් තියෙනවද?

  • @waseemAkram-oq9vg
    @waseemAkram-oq9vg หลายเดือนก่อน

    Bro soooooper brother

  • @chamindakumara5714
    @chamindakumara5714 หลายเดือนก่อน

    good

  • @dammikayasaratne6928
    @dammikayasaratne6928 หลายเดือนก่อน

    කැරට් 10කට ආසන්න Moonstone ගලක් තියනව

  • @droidringtone
    @droidringtone หลายเดือนก่อน +8

    මැනික නම් අපෙ මිදුලෙ නෑ හැබැයි silicon dioxide නම් තියෙනවා 😂 මැනික් තියෙන්න අපි රත්නපුර නෙමෙයි 😂

  • @MyNature725
    @MyNature725 หลายเดือนก่อน

    ක්වාට් ගල වටිනවද ගොඩක්

  • @gujampiya4465
    @gujampiya4465 23 วันที่ผ่านมา

    Hadissiyata Ballekuta Gahanna Galak nathiweida manda.

  • @MVfilm0
    @MVfilm0 หลายเดือนก่อน

    Course ekak gennako ayiye🙂

  • @anulawathiekanayake4056
    @anulawathiekanayake4056 หลายเดือนก่อน +1

  • @Amila_suresh
    @Amila_suresh หลายเดือนก่อน

    එක සැරයක් ගගේ නාද්දි කිරිසුදු පාට සිනිදු ගලක් හම්බුනා නිකම් පිගන් මැටි වගේ ලයින් එකක් තියන ඒකත් මැණිකක්ද දන්නෑ 🙂

  • @user-sw2pu4vc7h
    @user-sw2pu4vc7h หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @tharakamalli4366
    @tharakamalli4366 หลายเดือนก่อน

    ❤❤

  • @manojpriyankara8055
    @manojpriyankara8055 หลายเดือนก่อน

    ❤❤👍

  • @user-gs5rt9tc1k
    @user-gs5rt9tc1k หลายเดือนก่อน

    ❤❤❤

  • @ayomisandamali6961
    @ayomisandamali6961 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Grapyff
    @Grapyff หลายเดือนก่อน

    🔥👑️

  • @RasikaNanayakkaara-o1f
    @RasikaNanayakkaara-o1f หลายเดือนก่อน

    🤜🤛👍👍👍👍👍👍

  • @SenimaInvesting
    @SenimaInvesting หลายเดือนก่อน +3

    Nice content. Follow us to learn stock market

  • @sampath5050
    @sampath5050 หลายเดือนก่อน

    ❤❤

  • @SamarakoonNisansala
    @SamarakoonNisansala หลายเดือนก่อน

  • @prabathchinthaka9433
    @prabathchinthaka9433 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @anishkaishan3295
    @anishkaishan3295 หลายเดือนก่อน

  • @user-rh3vg2hp2l
    @user-rh3vg2hp2l หลายเดือนก่อน

    ❤❤❤❤