යොහානිගේ boyfriendගේ පොළොන්නරුවේ ගෙදර ගිය ගමන - මෙන්න පවුලේ අයගේ විස්තරේ - කාපු සුපිරි ගමේ කෑම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #Xmas #Christmas #2025NewYear #Artists #Stars #Singers #Actors #PopularActors #PopularPerformers #Dancers #YohaniHettiarachchi #Polonnaruwa #villagefood #village #tour
    යොහානිගේ boyfriendගේ පොළොන්නරුවේ ගෙදර ගිය ගමන - මෙන්න පවුලේ අයගේ විස්තරේ - කාපු සුපිරි ගමේ කෑම | යොහානි හෙට්ටිආරච්චි | Yohani Hettiarachchi | Rangana De Silva
    __
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 378

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 หลายเดือนก่อน +60

    හරිම සතුටුයි යොහානි මැනික ආදරනීයයි ..රංගන family එකටත් ආදරෙයි

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz หลายเดือนก่อน +199

    යොහානි ගෙනැන්දම් හරියට යොහාන්ගෙ අම්මා වගේ..එක පෙනුම.. ලස්සනයි... යුහානි වගේම බෝයි පොඩියි තවම...සුබ පැතුම්... ලස්සන අනාගතය ක්

  • @dilshanijayasinghe1939
    @dilshanijayasinghe1939 หลายเดือนก่อน +98

    ❤❤ඇත්තටම වාසනාවන්ත ළමයෙක් යොහානි හරිම පිං පාටයි සුභ පැතුම් ඔයාට

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน +124

    අනේ yohani oyata සුබපැතුම් හැමදාම සතුටින් enna ලැබේවා 🎉🎉🎉 ලස්සනයි ගොඩක්

  • @ahinsapahasarani4909
    @ahinsapahasarani4909 หลายเดือนก่อน +8

    යොහානි අනෙ ශෝයි ගෑණු ළමයෙක්.. ඔය ආදරේ හැමදාම තියා ගන්න.. එ අහින්සක කෙල්ලව පරිස්සමට බලාගන්න.. මොකද හීන එක්ක කෙල්ලො සෑහෙම්ම දුර යනවා.. එ අහින්සක කෙල්ලබ්ගෙ හීන රකින්න පූවන් කොල්ලන්ටයි එයාලගෙ අම්මලා තාත්තලටයි පවුලටයි❤ ආදරෙයි නංගියො

  • @shanthidayangani7548
    @shanthidayangani7548 28 วันที่ผ่านมา +5

    ඇත්තටම ගමේ කෑම දැකලා කන්න හිතුනා ...
    පොලොන්නරු යන්න හිතුනා ...
    මිනිස්සු පරිසරය හැමදෙයක්ම
    හරීම සුන්දරයි ..🙏❤🌹🥰

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 หลายเดือนก่อน +32

    සුබ පතනවා යොහානි.. ඔයගේ පොඩිකාලේ story oya දාල තිබ්බනේ ඉතින් දැන් වැදගත් ආදරබර දෙමව්පියෝ දෙන්නෙක් දෙවිඕ දීලා තියෙන්නේ

  • @Eff-08788
    @Eff-08788 หลายเดือนก่อน +206

    අනේ ඒ ගෑණු දරුවට නම් හරියන්න ඕනෙ❤

  • @udhenirenuka7038
    @udhenirenuka7038 หลายเดือนก่อน +78

    යොහානි නංගිට ලැබිලා තියෙන්නෙ හාරිම නිහතමානිව ජිවත් වෙන ලස්සන පවුලක් නංගියෙ මල්ලියෙ ඔයාගෙ ලස්සන පැමිලි එකට දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤❤❤

  • @SeelaRanjani
    @SeelaRanjani หลายเดือนก่อน +9

    රංගන අයියා හරිම නිහතමානි කෙනෙක් දුවත් නොනයි දෙන්නත් ලස්සනයි ❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js หลายเดือนก่อน +16

    අනේ හරිම සතුටුයි දුවේ හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shanidanthanarayana
    @shanidanthanarayana หลายเดือนก่อน +12

    යොහානි ඇත්තටම ගොඩාක් වාසනාවන්ත ලමයෙක්🥰 එයාට ලැබිලා තියෙන ලස්සන පව්ල් දැක්කම ගොඩාක් සතුටුයි❤

  • @SujiSuji-o9c
    @SujiSuji-o9c หลายเดือนก่อน +11

    හරිම ලස්සණයි ❤️❤️❤️ චුටි දුව සින්දු අහින්සකයි ආදරෙයි මැණික ❤❤❤

  • @EitharBalushi
    @EitharBalushi หลายเดือนก่อน +12

    රංගන අයියා අක්කි. දු ඇතුළු සියලු දෙනාටත් තෙරුවන්සරණයි ❤

  • @shanikadilhani7794
    @shanikadilhani7794 หลายเดือนก่อน +427

    යොහානි අපේ නංගිගෙ වයස.හැබැයි අපේ මෝඩයට වැඩිය හොදට මොලේ තියෙනවා..වයසට වැඩිය ලබපු අද්දැකීම් එක්ක එයාට හැමදේම හොදට තේරෙනවා..සුභ අනාගතයක් වේවා රංගන අයියගෙ පවුලටත් ‍යොහානිගෙ පවුලටත්

    • @ssili929
      @ssili929 หลายเดือนก่อน +18

      නංගි දෙන්න බැරිද හලො මට

    • @chalithagamage1014
      @chalithagamage1014 หลายเดือนก่อน +29

      නංගි ලෝකේ කාලා වතුර බීලා නැතුව ඇති

    • @NA-w8f
      @NA-w8f หลายเดือนก่อน +3

      නංගිගේ වයස කීයද?

    • @sandaruwanimadurangani9894
      @sandaruwanimadurangani9894 หลายเดือนก่อน +2

      Ammo😂😂

    • @AffectionateArcticBirds-fe8sr
      @AffectionateArcticBirds-fe8sr หลายเดือนก่อน +12

      මං බැලුවේ මේ comment එක දැම්මෙ අපෙ අක්කවත්ද කියලා😂

  • @kg94837
    @kg94837 หลายเดือนก่อน +44

    ඔයාලා ගෙනාපු ලමයිනේ රංගන මල්ලී. යොහානිට හොඳ පවුලක් ලැබිලා තියෙනවා. කන්න ගිය තැන් දෙකම හොඳයි. ලංකාවේ කෑම පිරිසිදුව මේ විදියට දීලා ටිකක් වැඩිපුර මුදලක් අය කලත් කමක් නැහැ. කැමති අයනේ කන්නේ. යොහානිට සුබ පතනවා.

  • @Damika-i3i
    @Damika-i3i หลายเดือนก่อน +17

    රංගන මහත්තයෝ ඔයා එහෙනම් අපේ ගමටත් ගියා.... ඔයා කොච්චර නම් කාර්ය බහුල කෙනෙක් ද.. ඔයා අපේ රටේ පිනට උපන් මාද්‍ය වේදියෙක්.. රංගන ඔයාටත් පව්ලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා තෙරුවන්සරණයි

  • @mixall6197
    @mixall6197 หลายเดือนก่อน +14

    නිශාන්ති අක්කා.itn එකේ ගත කරපු කාලය මතක් වෙනවා ඔයාව දැක්කම.මම දැක්ක මාරම හොඳම නිහඬම අහිංසකම චරිතයක් නිශාන්ති අක්කා

  • @user-du2xNalin
    @user-du2xNalin หลายเดือนก่อน +98

    අපිත් ඉතිම් පොළොන්නරුවෙ තමා, මිනිස්සු විවේචනය කරනවා නෙවෙයි, හැබැයි ඉතිම් මෙයාලා ඔය කම්පැණි දැම්මෙ පුද්ගලිකම වත්කම් වලින්ම නෙවෙයි, මිනිස්සු රවට්ටලා බොරැ හීන පෙන්වලා, පාර්ලිමේන්තු ගිහින් ගමේ මිනිහෙක් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ එක වචනයක් කතා කරපු මිනිහෙක් නෙවෙයි නාලක කොලොන්නගේ කියන්නෙ, තමුන්ගෙ මඩිය තද කරගන්න විතරක් පාර්ලිමේන්තු ගිහින්, වරප්‍රසාද සහ බලතල වලින් නොයෙකුත් ක්‍රම හරහා සල්ලි පැටව් ගැහුවා කිව්වොත් නිවරදී, 😂 ඔය පෙනන තරම් බේබී මහත්වරැන් අහිංසක නෑ. මොනවා උනත් යොහානිගෙ❤ වාසනාව, රැපියල් දාහක වටිනාකමක් දන්නැති මිනිස්සුන්ගෙ සල්ලි කන්දක් උඩ නිදාගන්න පුළුවන් 😊

    • @champaperera8487
      @champaperera8487 หลายเดือนก่อน +7

      සම්පූර්ණ ඇත්ත

    • @ranialgiyanna953
      @ranialgiyanna953 หลายเดือนก่อน +1

      Aehema.uanta.yhama.ada.kale.haryanne.hebei.ithin.owara.pollith.aekka.habawei

    • @heshanishara1128
      @heshanishara1128 หลายเดือนก่อน

      👍👍

    • @niroshadilhani9956
      @niroshadilhani9956 26 วันที่ผ่านมา

      Minissunge salli thamai.oyata eka therenne nadda

    • @dhananjayashewavitharana4066
      @dhananjayashewavitharana4066 19 วันที่ผ่านมา

      කාගෙවත් නෙවේ මේ රටේ මිනිස්සුන්ගේ😂😂😂😂ඇයි ටිපර් වෙලා😂😂😂😂​@@Deepthi2-z3n

  • @Dilru6666
    @Dilru6666 หลายเดือนก่อน +2

    සුභ පැතුම් යොහානි ❤❤❤ තෙරුවන් සරණයි ඔබ සියලූම දෙනාට ❤❤❤

  • @AmithNisansala
    @AmithNisansala หลายเดือนก่อน +5

    අපේ ලස්සන පොලොන්නරුව ...ආදරෙයි පොලොන්නරුව .❤

  • @Beutycreations
    @Beutycreations หลายเดือนก่อน +7

    අපිත් පොළොන්නරුවේ තමයි....
    ඔයාලට මතකද ඔයාලා 19 වෙනිදා පොළොන්නරුවේ ගල්විහාරය ට ඇවිල්ල අපිව හම්බුනා..❤🎉😊

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 28 วันที่ผ่านมา +3

    දෙන්නගෙ රූපෙ නම ඔක්කොම එක වගෙනෙ මරු❤

  • @maleesha5813
    @maleesha5813 หลายเดือนก่อน +16

    ආදරණීය මනුස්සයෝ එක්ක ආදරණීය ගමනක් ආදරණීය මාධ්‍ය වේදියා සමග....❤ඉතින් හැමදාම වගේම ආදරෙයි 🎉❤

  • @sanju4866
    @sanju4866 หลายเดือนก่อน +125

    අනේ හරි හොද පවුලක් යොහානි වගේහොද ලමෙක් ට පවුල ක් දීලා ❤❤❤

  • @NimeshaMaduwanthi-m2p
    @NimeshaMaduwanthi-m2p หลายเดือนก่อน +7

    සුභ පැතුම් යොහානි

  • @Thimadairy
    @Thimadairy หลายเดือนก่อน +5

    Yohani akki oyata wadi wadiyen hariyanna oni ewagema rangana uncle oya thamai mama dakapu hodama uncle me kala sheshthraye adarei godaaak yohani akki rangana uncle❤❤❤❤😚😚🤗🤗

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm หลายเดือนก่อน +16

    ලැබුවාවු නත්තල් හා නවවසර සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ වේවා කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා රංගන අයියෙ ඔයාටත් අක්කටත් දුවටත් හැමෝටම.බුදු සරණයි ආදරෙයි හැමොටම 🙏🇱🇰👍🌹❤️

  • @punchisamanali8738
    @punchisamanali8738 หลายเดือนก่อน +21

    Rangana aiyyage..Duvage Konde Harima Lassanai😍❤

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 หลายเดือนก่อน +3

      මෙච්චර තාක්ෂනය දියුණු ඒකෙ රංගන ඔයගේ දුගේ age එක 12පහුවෙලා nam කටට plate ekak දාල ලස්සන ට මුණ හදන්නකෝ hair එක long 👌❤️.. මන් oya කියන්නේ 7වෙනි පාර දුගේ කටට කම්බියක් දන්න කියලා

  • @susanthaindika813
    @susanthaindika813 หลายเดือนก่อน +76

    පොලොන්නරුවේ අය ඉන්නෝද ❤❤ ඉන්නවා නම් මේ පැත්තට

  • @sujeewagamage4839
    @sujeewagamage4839 หลายเดือนก่อน +93

    හැමෝටම සුබ පතනව පොලොන්නරුව කියන්නෙ ඉතින් කොහොමත් ලස්සන තැනක්නෙ

  • @EitharBalushi
    @EitharBalushi หลายเดือนก่อน +20

    යොහානි නංගි ඔයාට වරදින්නේ නෑ.❤හරිම ලස්සන ලොකු කමක් නැති ලස්සන පව්ලක්. ❤️ඔයාට ජයවේවා. තෙරුවන්සරණයි ඔයාලගේ මුළු පව්ලටම ❤

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 หลายเดือนก่อน +16

    ශුහ් ගෙදර ලස්සන පොළොන්නරුවේ .. කිව්වහම හිතන්න බ්හ් මෙහෙම සුපිරි ගෙවල් තියෙනවා ද kiy😂 විහිළු කලේ.. Rich අය ඉන්නේ ගම්වල තමා.. ලොකු ftry එකකකුත් තියනව.. මන් ආසම ගෙදර උඩට යන්න පඩිපෙළ හින්දි ෆිල්ම් වල වගේ දෙපැත්තට

  • @DalsiAkka
    @DalsiAkka หลายเดือนก่อน +1

    සියලුම දෙනාට ජේසුපිහිටයිහරිම ලස්සනයි

  • @RanjaniRanasinha-z5l
    @RanjaniRanasinha-z5l 2 วันที่ผ่านมา

    ආදරෙයි ❤හැමදාම සුබ පතමි ❤ම

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 หลายเดือนก่อน +20

    අද තමයි දැන ගත්තේ යෝහානි එන්නේ අපේ නගරේ හිටපු මන්ත්‍රී කෙනෙක් ගේ ගෙදර කියලා.ජයවේවා සුබ පැතුම් 🌹

    • @w.m.ruwanerangabandarawije6909
      @w.m.ruwanerangabandarawije6909 หลายเดือนก่อน +8

      නිලි ගණිකාවෝ ඉතින් මන්ත්‍රී කෙනෙක්ගේ පුතෙකුට හරි සෙට් වෙනවා😆😆

    • @harshakulasinghe1996
      @harshakulasinghe1996 หลายเดือนก่อน +1

      Aniwa

    • @Sashi_11
      @Sashi_11 หลายเดือนก่อน

      Ane uba ne e lamai ekama campus eke 😂 ub ithin campus ekk wath dklwth nathiwa athi ne kage hri comment ekkin dngen kyonawa

  • @Ishmashi
    @Ishmashi หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි හැමදේම සාර්තක වෙන්න ඕනි

  • @tharangarupani
    @tharangarupani หลายเดือนก่อน +5

    ❤ චමරි - නාලක
    කැදැල්ලෙ පුංචෝ
    ඉගිලේවි දුර ඈත❤

  • @SachiKavindya-n4w
    @SachiKavindya-n4w หลายเดือนก่อน +6

    Polonnruwa...❤✌️ ආදරණීය gama

  • @kuwa538
    @kuwa538 หลายเดือนก่อน +8

    Suba aluth awruddak weewa ...❤❤❤❤❤mamath polonnaru balannako lassana kema mese Kanna bs

  • @SeronKumara
    @SeronKumara หลายเดือนก่อน +22

    නිශාන්ති අක්කා.අපේ ඉස්කෝලෙ කෙනෙක්.මම එගොඩවත්තගෙ මල්ලිගෙ class එකේ හිටියෙ.

  • @LakmaliJayasekara-x2d
    @LakmaliJayasekara-x2d หลายเดือนก่อน +5

    කිසිම කෙනෙක්ගේ කට වහක් වදින්නේ නම් එපා.නංගි ඔයාට කවදාවත් වරදින්නෙ නැ. හරිම සතුටුයි ඔයා ගැන.

  • @MalyMaly-y4g
    @MalyMaly-y4g หลายเดือนก่อน +9

    අනේ එහෙම හරි දකින්න පුලුවන් උනා ගෙදරට යන පාර අපේ ගෙවල් ලගින් යන්නේ තව ටික කාලයක් ඉන්න එපැයි ගෙදර යන්න හැමෝටම තෙරුවන් සරනයි ජේසු පිහිටයි සුබ අලුත් අවුරුද්දක් වේවා.....❤❤❤❤

  • @ShehaniSamurdi
    @ShehaniSamurdi หลายเดือนก่อน +10

    Lassanii.❤❤❤❤❤❤

  • @Kanchna-7005
    @Kanchna-7005 หลายเดือนก่อน +1

    රංගන අයියෙ ඔයාගෙ ව්ඩීයො මම හැමදාම බලනවා දැන් මම සවුදි ඉන්නෙ මේ ව්ඩීයො එක නම් ලොකු සතුටකින් බැලුවේ ඔය මගේ ගම නිසා ස්තුතියි අයියේ මගේ ගමට ගියාට ඔයාලා බත් කෑවේ මගේ ගෙදරත් ඒ ලගමයි ඒ අයත් මගේ නෑයන් තාමා ලස්සනයි නේද අපේ ගම

  • @chandrikasoysa
    @chandrikasoysa หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි ඔයාලට❤❤❤

  • @punchisamanali8738
    @punchisamanali8738 หลายเดือนก่อน +7

    Suba pathum Yohani❤❤❤🎉

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน

    මම කැමතිම චරිතයක් ආදරෙයි නංගීයා හැමදාමත් 😊😊😊❤❤

  • @KumuduMadurangi-p2h
    @KumuduMadurangi-p2h หลายเดือนก่อน +9

    තෙරුවන් සරණයි ඔයාලට .!☸️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 หลายเดือนก่อน +2

    Mr.rangana..oyage..doni..patiya..harima lassanai ❤❤❤❤..adaeri manika ❤❤❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn หลายเดือนก่อน +5

    ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤

  • @NishadiHarshani-jt7bf
    @NishadiHarshani-jt7bf หลายเดือนก่อน +7

    අඩේ නාලක කොලොන්නෙගෙ පුතාද යොහානි බදින්න ඉන්නෙ❤❤❤❤❤❤ අපෙ ගේ ලගනෙ 2 ඇලේ❤

  • @samadharasadamali1722
    @samadharasadamali1722 หลายเดือนก่อน +6

    රංගන අයියා 🤗👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @h_i_m8836
    @h_i_m8836 หลายเดือนก่อน +1

    යොහානී..............❤

  • @menakanadeera2062
    @menakanadeera2062 หลายเดือนก่อน +2

    මේ වගේ පරිසරයක ජිවත් වෙන මිනිස්සු හරි වාසනාවන්තයි❤️

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 หลายเดือนก่อน +13

    Lassana..duvak..yohani..Mr.. rangana. ❤❤❤..oya.haadama..apita.genne..hoda.deval..ne..adaeri oyalata. ❤❤❤❤

  • @pryantaa2445
    @pryantaa2445 หลายเดือนก่อน +3

    Rangana. Mallige. Duwa. Thaththa. Wagemai. Harima. Saralai. Konda. 2k. Go thala. Harima. Lassanai. Boru. Atopa. Mokatada. Duwe. Lebila. Thiyana. Lassana. Rekagena. Jeewithe. Jaya ganna. Jayawewa. Ape. Aukana. Kala wewa. Peththe th. Eanna. Dawasaka. Hide❤❤❤❤❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 หลายเดือนก่อน +9

    රංජන් අයියා ගිහින් තිබ්බා හරිම ලස්සනයී ගියදාක යන්න ඕන ❤️🌷

  • @Thushari-k6o
    @Thushari-k6o หลายเดือนก่อน +5

    ලස්සන යි❤❤❤

  • @Isharagkk
    @Isharagkk หลายเดือนก่อน +8

    මාත් පොළොන්නරුවේ❤

  • @Pavii9541
    @Pavii9541 หลายเดือนก่อน +1

    Apith otanin kewa harima rasai kema tenath hari lassanai ❤❤

  • @KavidumadubashanaKavidu
    @KavidumadubashanaKavidu หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤️

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 หลายเดือนก่อน +3

    Ane harima Lassanai adarania paulak budusarani ❤️🦋🌍🇮🇪

  • @sdh7585
    @sdh7585 หลายเดือนก่อน +1

    වාසනාවන්ත කෙල්ලෙක් යොහානි❤❤❤

  • @IreshaWeerasingha-l8d
    @IreshaWeerasingha-l8d หลายเดือนก่อน

    පොලොන්නරුවේ තවත් එක කෝයිපතියෙක් නාලක කොලොන්නේ..යොහානිත් හොයන් ඉන්නේ සුපිරි ධනවතෙක් තමයි..නියමයි..👍👍👍

  • @anishaambrosefan
    @anishaambrosefan หลายเดือนก่อน +2

    රංගන අංකල්ගේ දුව ලස්සනයි ❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน +32

    ඇත්තටම කෑම ටික දැක්කහම කෙල ගිලුනා❤❤.. අවුරුදු ගානක් මේ රටවල්වල අපි දුක් විඳිනවා. ආසාවට ඔහොම කෑම වේලක් කන්ද නෑ😢😢

    • @NataliePalliyaguru-ro8js
      @NataliePalliyaguru-ro8js หลายเดือนก่อน +3

      Aththatama ow, ape rate kema tharam rasa kema loke kohewath na. Ape rice and curry walata gahanna loke mona kemakatawath ba. Sathi dekakata thailand awa, yanne koi weleda kiyala balan inne ape kema kanna. Mehe kema asawen kewe dawas dekai, dn a suwada eddit wamaneta wage

    • @buddhikapradeep3584
      @buddhikapradeep3584 หลายเดือนก่อน +3

      ඔයා කොහෙද ඉන්නෙ...ලංකවෙ කඩවල තියනව ඉතිම් ආසාවට කන්න ගෙන්න ගන්න..මාත් ඒම තමා ආස හිතුනම order ,කරල කනව.

    • @barneycasting8331
      @barneycasting8331 หลายเดือนก่อน +3

      ඉතින් දෙයියන්නේ ඔයාල පිටරට හිර කරලා ද ඉන්නේ, ඔහොම දුක් විදින්න ? ඇයි ලංකාවට එන්න බැරි ? බලන්න මේ මිනිස්සු හොදට සැපට ඉන්නවා, දැන් NPP පක්ෂය නිසා ලංකාවේ අපිත් සැපෙන් ඉන්නේ. එන්න ලංකාවට සැප විදින්න, ඔහේ දුක් විදින්නේ නැතිව. දැන් රට ගොඩක් දියුණුයි, අහාර මිල ගොඩක් අඩුයි.

    • @KapuduwaNadeeka-om6ig
      @KapuduwaNadeeka-om6ig หลายเดือนก่อน

      @@barneycasting8331 අපිව හිර කරලා නම් නෙමෙයි තියාගෙන ඉන්නේ... මේ වගේ කෑම ටිකක් උයාගෙන කන්න අමාරුයි... මිහි දරුවො බලාගන්න උදේ නැගිට්ටහම ආයෙ රෑ දොළහ එක වෙනකන් එක දිගට වැඩ.. උයන්න වෙලාවක් නෑ.. මොන හරි එකක් හදාගන්නවා.. ශීතකරණය තියලා.. දවස් තුන හතරක් රත් කරලා කනවා

  • @VijithaVimali
    @VijithaVimali หลายเดือนก่อน +2

    Apeth polonnaruwen sunderathweya athinharema lassanye

  • @ajanthahannadige7189
    @ajanthahannadige7189 25 วันที่ผ่านมา

    Sindu duwa hari ahinsakai.budu saranai menika

  • @ShanikaSubhashini-g9m
    @ShanikaSubhashini-g9m หลายเดือนก่อน +5

    Ane රංගන අයියා ..ලගට ම ඇව්ල්ලා...අපි ත් එනවා නේ කිව්වා නම් ඔයා බලන්න ❤❤❤

  • @JfgJgf-z4o
    @JfgJgf-z4o หลายเดือนก่อน +5

    Suba.aluthairuddak.wewaaa.samata
    Wowww❤❤❤❤❤

  • @malikadewathi3584
    @malikadewathi3584 หลายเดือนก่อน

    Yohaniga boy saha nandamma .seramala hari lassanai ...muhunu horawal eka waga ❤❤❤

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 หลายเดือนก่อน +1

    ranganage duwage konde parissamin raka ganna lassanai budu saranai manika

  • @kwtku4177
    @kwtku4177 หลายเดือนก่อน +1

    ❤❤❤Adaryi dooni menika adaryi rangana aiya oyala 3 denath
    Yohani doonitath Suba
    Pethum❤❤❤

  • @punchisamanali8738
    @punchisamanali8738 หลายเดือนก่อน +3

    Harima Lassana Palathak❤❤❤❤❤❤

  • @R.dKanthi
    @R.dKanthi หลายเดือนก่อน

    Rangana aiye.oyanm hari adara niya මනුෂ්‍යයෙක් ආදරෙයි හැමදාම බුදු සරනයි

  • @chulaniranawana2825
    @chulaniranawana2825 หลายเดือนก่อน +1

    සුභ නව වසරක් වේවා රංගන ඇතුළු සැමට ❤️❤️

  • @Kumari-d5k
    @Kumari-d5k หลายเดือนก่อน +1

    Mana polonnaruwe. ❤❤❤❤

  • @Prageethdushmantha
    @Prageethdushmantha หลายเดือนก่อน +9

    මගේ ගම 🌎💪🤍

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha 29 วันที่ผ่านมา

    Yohani toragana tiana patta hodai budusaranai

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b หลายเดือนก่อน +3

    Yohani oyata hoda familiy ekak hambawela enne.oya eka rakaganna

  • @IreshaPriyadarshani-o7b
    @IreshaPriyadarshani-o7b หลายเดือนก่อน +3

    Congratulations Yohani nangiyo... oya podi kaleth godak lassanai danuth godak lassanai wagema harima nihathamani kenek oya.. ada oya inna thana gana awankawama sathutui nanga..❤❤❤❤❤❤❤

  • @chamindarathna3046
    @chamindarathna3046 25 วันที่ผ่านมา

    Good luck ❤

  • @kamanthidoolwala9549
    @kamanthidoolwala9549 หลายเดือนก่อน +4

    Beautiful

  • @SomaAlsoa
    @SomaAlsoa หลายเดือนก่อน +3

    Plonnaruwa mage gama❤❤❤❤

  • @KaLm-ff7lw
    @KaLm-ff7lw หลายเดือนก่อน +2

    කොහොම ද රංගන පොලොන්නරු ව ලස්සන ද මමත් පොලොන්නරු වේ. දැන් සවුදි ඉදන් බලන්නේ

  • @chitrahchitrah6442
    @chitrahchitrah6442 หลายเดือนก่อน +1

    අපේ පොලොන්නරුව ගැම්ම තමයි ❤

  • @ayeshamihirani5881
    @ayeshamihirani5881 10 วันที่ผ่านมา

    රංගන අයියගේ වයිෆ්ටත් හරි ලස්සනට කතා කරන්න පුලුවන්නෙ.....

  • @MethmiThulinya
    @MethmiThulinya หลายเดือนก่อน +1

    Rangana malli hathulu paule siyaluma denata suba nawa wasarak wewa.budu saranai harima kassanai ❤❤❤❤

  • @manelmalkanthi2799
    @manelmalkanthi2799 หลายเดือนก่อน +5

    Lassanai ❤

  • @rash6311
    @rash6311 หลายเดือนก่อน +1

    අපේ ගම❤

  • @GangaDikovita
    @GangaDikovita หลายเดือนก่อน +6

    සුබ පැතුම් යොහානි නංගි ඇතුලු පවුලේ සියලුම දෙනාට ජය වේවා❤❤❤❤❤❤❤

  • @ThisaraniThakshila
    @ThisaraniThakshila หลายเดือนก่อน +2

    මගේ ගමත් පොලොන්නරැව මම දන්නවා ඔය අයියාව

  • @indraniperera2781
    @indraniperera2781 หลายเดือนก่อน

    ස්තුතියි

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 หลายเดือนก่อน +2

    Happy Christmas and Happy New year ❤ love you I am indika Jordan

  • @mashakumari4062
    @mashakumari4062 หลายเดือนก่อน +7

    Anaaa ape gama kollakna anaaaaa polonnaruwa avilla congratulations nangiyooo ❤❤ oya harima nihathamani ganu lamayak ❤❤ adraiii dennatama

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn หลายเดือนก่อน +6

    සතුටුයි .රංගන .පුතේ .බුදු සරණයි .ජයවේවා .ජයවේවා ❤❤❤❤❤

  • @kushi784
    @kushi784 หลายเดือนก่อน +10

    යොහානි ප්‍රසිද්ධ නිලියක් නිසා ඒ ලමයව බාර ගන්න ඇති ...ඒ ලමයා දුප්පත් වෙලා ප්‍රසිද්ධ නොවුනා නම් බාර ගනිද...දැන් ඉතින් කොලොන්නේ පවුල ගැන මුලු රටක්ම දන්නේ යොහානි නිසා..පොලොන්නරුවේ මිනිස්සු විතරනේ කොලොන්නේ පවුල ගැන ප්‍රසිද්ධ ...අනෙ නිකන් රන්ගනයෝ...බොරු වර්නනා එපා.සල්ලි තියෙනවා නම් ප්‍රසිද්ධ නම් කවුරුත් ඔහොම තමා 😂😂😂

  • @Deepthi2-z3n
    @Deepthi2-z3n หลายเดือนก่อน +2

    අනේ මේ රංගනට නම් පිස්සුද මන්දා. තමන්ගෙ දුවගෙ වයසේ දරුවන්ට පුතා නොකියා මල්ලි කියනවා. මල්ලි කිව්ව පලියට රංගන තරුනයි කියල මිනිස්සු හිතන්නෙ නෑ. ඔයා ලොකු දරුවො ඉන්න වයසෙ තාත්තෙක් විදිහට තව දරුවෙක්ට කතා කරද්දි මල්ලි නංගි නෙවෙයි පුතේ දුවේ කියල කතා කරන්න. යොහානිත් ලෙහානුත් තාම අවුරුදු 20 පැන්න විතරයි. රංගනගෙ වයසත් එක්ක බලද්දි එයාල රංගනට දරුවෝ වගේ. ඉතිං කතා කරන්න දුවේ පුතේ කියල කතා කරන එක මදිපුංචි කමක් නෙවෙයි. එහෙම කතා නොකරහම තමා ගොන් කම කියල තේරෙන්නෙ

  • @KamaliJayakodi
    @KamaliJayakodi หลายเดือนก่อน +1

    Lovely