කෑම රසකරගන්න රහස් - මේක බැලුවොතින් කෑම කොහොම හැදුවත් රසයි| kama rasakaraganna rahas aththammai mamai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • How are you guys today is a beautiful day!
    We have included subtitles
    And subscribe Grandma & me | Aththammai mamai
    🔰About this Video
    🔰කෑම රසකරගන්න රහස් - මේක බැලුවොතින් කෑම කොහොම හැදුවත් රසයි| kama rasakaraganna rahas aththammai mamai
    කොහොමද යාලුවනේ අද ලස්සන දවසක්! වීඩියෝව නරඹන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
    kama rahas recipe in sinhala
    niwithi recipe
    Grandma & me
    ❤ Subscribe Ruvee's Family / @ruveeandabee
    Grandma & me | Aththammai Mamai TH-cam අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
    Don't forget to follow us and Subscribe to @Grandma & me|aththammaimamai on TH-cam ❤
    🔰 Contact us:
    ✔ Facebook: / aththammaimamai
    ✔ Instagram: / aththammai_mama. .
    ⭕ GEAR WE USING
    🔰 Canon M50
    🔰 lens 50mm-1.81
    🔰 Voice recording - Boya M1 Mic
    ⭕ SOFTWARE WE USING
    🔰 Video Editing Software - Adobe Premiere Pro
    🔰 Adobe Photoshop CC
    ⭕ Music by TH-cam Audio Library - / audiolibrary​
    ​ #Aththammaimamai​ #VillagegirlCooking #tips
    food tips recipe
    kama rahas recipe in sinhala
    how to make Spinach
    village girl
    traditiona girl
    girl cooking
    My other video
    ⭕ Brinjal was great for tea time and we prepare Brinjal curry | Eggplant recipes | Aththammai mamai - • Brinjal was great for ...
    ⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - www.youtube.co....
    ⭕Bilimbi pickle recipe in village style | Billin Aachcharu | බිලි අච්චාරු bilimbi recipe | bilin - • Bilimbi pickle recipe ...
    ⭕ My other video - • village kitchen video

ความคิดเห็น • 109

  • @mayon3660
    @mayon3660 ปีที่แล้ว +18

    වට්ටක්කා වලට සාමාන්‍යයෙන් දාන මිරිස් තුනපහ උලුහාල් ලුනූ යනාදිය දාලා තම්බාගන්න.
    කැකුලු හාල් ට්කක් කබලේ බැදගන්න රන්වන් පාට වෙනකොට පොල් ටිකක් මේකටම දාලා බැදගන්න .
    මේක ලිපෙන් ඉවත් කරගෙන අබ ටිකක් ,සුදුලූනු බික් කීපයක් කුරුදු කෑල්ලක් ගම්මිරිස් ඇට කීපයක් දාලා සිහින්ව අබරන්න.වතුර ස්වල්පයක් දාලා මිරිස් ගලක ඇබරුවොත් තමා හොඳ .
    මේ ටික පොල් කිරි වලට mix කරලා දිය කරගෙන වට්ටක්කා වලට දාලා කිරි ටික උතුරවා හන්න..

  • @prajanidias2557
    @prajanidias2557 ปีที่แล้ว +22

    ස්තුතියි! හොදි උකු කරන්න හාල් පිටි ටිකක් දාන්. අල, වට්ටක්කා (පිටි එළවළු) හොදි වලට කෑල්ලක් පොඩි කරන්න උකු වෙනවා.

  • @Animalogic10
    @Animalogic10 ปีที่แล้ว +13

    කබලේ බැදලා අබ කුඩු කරලා උයපු දෙල් මාළුවට සහ කැකිරි මාළුවට දාන්නකෝ හරිම රසයි ❤❤

  • @kumududilhani8743
    @kumududilhani8743 ปีที่แล้ว +13

    පරිප්පු උයනකොට බෙරි නොවෙන්න උයන්නනම්....වතුරෙන්
    තම්බලා භාගෙට තැම්බෙනකොට ලුණු දාන්න...එතකොට බෙරි වෙන්නෙ නැ...

  • @sarojinileelarathne2862
    @sarojinileelarathne2862 ปีที่แล้ว +11

    පුතේ ඔයාට ගොඩක් පින් මේක්‍රමය කියලා දුන්නට

  • @thamaraweerasekara7742
    @thamaraweerasekara7742 ปีที่แล้ว +6

    ඔයට බුදුසරණයි කෑම මමත් හදලා බලනවා ඔයකියන විදියට වෙනස දැනෙනවා කන විදියට ගෙදර අය දීගායු ලැබේවා

  • @SankalpanaRanasinghe
    @SankalpanaRanasinghe 8 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි❤

  • @chandrikanilmini3587
    @chandrikanilmini3587 ปีที่แล้ว +10

    කියන්න මොනව කිව්වත් ඔයාගෙ දේ කරගෙන ඉදිරියට යන්න න0ගි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 5 หลายเดือนก่อน

    ඉතාම වට්නවා ඔයා ගේ මෙම ව්ඩි යෝව මම නම් ඉතින් කරපිංචා ගෙදරම තියෙන නිසා ඒව්‍ යෙ දලු දමන කාලෙට වැඩ් යෙන් දාන්නෙ දලු කොකද ඒව අයින් කරන්නැතිව කන්නත් පුලුවන් නිසා පැහැදිලි කරාට ස්තූතියි ඔයාට ❤️💥💥💥

  • @marinaroslima7823
    @marinaroslima7823 3 หลายเดือนก่อน +1

    Godk dewal denagaththa tanks

  • @SanduVihanga
    @SanduVihanga 6 หลายเดือนก่อน

    Thank you akki දැනුවත් කිරීම සම්බන්දව ❤️🥰

  • @user-pj7yz5ns3z
    @user-pj7yz5ns3z 21 วันที่ผ่านมา

    Mama nam parippu asa berinwela eka wenama rasak😊😊

  • @vinushinie109
    @vinushinie109 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි දේවල් කියලා දුන්නා

  • @Harshani44
    @Harshani44 2 หลายเดือนก่อน

    ස්තුතියි

  • @Onis-357
    @Onis-357 7 วันที่ผ่านมา

    thank you

  • @nilanthinilanthi2923
    @nilanthinilanthi2923 ปีที่แล้ว +8

    එළවළු රසවත්ව හා සුවදවත්ව හදාගන්න ගන්න සියලුම පහේ වර්ග කියන්න 👍❤️❤️❤️

  • @wasanadeeptika945
    @wasanadeeptika945 ปีที่แล้ว +10

    මං නම් සම්බෝලෙට අමු සුදු ලූනුම අබරලා දානවා.ඒකත් රසයි

  • @sandyanishamani7390
    @sandyanishamani7390 26 วันที่ผ่านมา

    VERY GOOD

  • @user-si5vc4jj3i
    @user-si5vc4jj3i 10 หลายเดือนก่อน

    ගොඩා ස්තුතියි දැනුවත් කරාට ❤❤❤❤❤❤❤

  • @kanthikanthi358
    @kanthikanthi358 5 หลายเดือนก่อน

    ගොඩක්ම වටිනව

  • @annanthony2472
    @annanthony2472 ปีที่แล้ว +1

    ස්තුති! ඔබට

  • @slvibes4706
    @slvibes4706 ปีที่แล้ว +1

    Thank you very much Mrs ❤

  • @wejathungathilana26
    @wejathungathilana26 3 หลายเดือนก่อน +1

    Hukagannathuwa lassani pukahukanna pulu wan

  • @budhdhimatharangani8086
    @budhdhimatharangani8086 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩාක්ම

  • @nirowasana3541
    @nirowasana3541 11 หลายเดือนก่อน +1

    ස්තුති

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 ปีที่แล้ว +1

    Corn piti damma kiyla amuthu rahak enne ne crispy wanna tamai cornflower danne.

  • @lorenfernando9905
    @lorenfernando9905 8 หลายเดือนก่อน

    Thanks for your tips.

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 ปีที่แล้ว

    බොහොම පින් !

  • @kevinlevin4525
    @kevinlevin4525 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි 💚💛

  • @user-qy8jg9jw5b
    @user-qy8jg9jw5b ปีที่แล้ว

    ස්තුතියි.

  • @madavipriyanga4713
    @madavipriyanga4713 ปีที่แล้ว

    Oyage video eka baraka naa..namut dear me dewal okkoma danna dewalne..
    Alut deyak aran enna...jata weva..💗

  • @sharminifernando480
    @sharminifernando480 ปีที่แล้ว +3

    Thanks for ur nice ideas 🤠

  • @muthusenani5379
    @muthusenani5379 ปีที่แล้ว +2

    Good ideas

  • @amanthagagana8589
    @amanthagagana8589 ปีที่แล้ว

    tnx sister

  • @hansinisansala7170
    @hansinisansala7170 ปีที่แล้ว

    Godak watinawa...tnx

  • @fauziaraheem5392
    @fauziaraheem5392 ปีที่แล้ว

    Thanks 🎉🎉🎉

  • @AyeshaNilmini-lt5cs
    @AyeshaNilmini-lt5cs 22 ชั่วโมงที่ผ่านมา

    Òya drwal lomath danna dewalne

  • @wasanthikumari544
    @wasanthikumari544 หลายเดือนก่อน

    😊

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 ปีที่แล้ว +1

    Thank you so much nangi adarei.🌹🌹🌹🌹🌹🌹🌹🌹🧑‍🎄🧑‍🎄🧑‍🎄🧑‍🎄👍👍👍👍👍👍👍👍

  • @sandu5895
    @sandu5895 ปีที่แล้ว

    Thanks dear 🌻🐝

  • @pererachaminda386
    @pererachaminda386 ปีที่แล้ว

    Thenks

  • @niranjaladilrukshi5144
    @niranjaladilrukshi5144 ปีที่แล้ว +7

    පරිප්පු උයන කොට luunu aumiris rampa karapinchcha uluhaal දාන්න onea polkiri daanakota තෙම්පරාදු නැතුව suwadata කන්න puluwan . කරලා balanna දවසක

  • @dilhaniwickramarathna4711
    @dilhaniwickramarathna4711 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @sachinimalsha3084
    @sachinimalsha3084 11 หลายเดือนก่อน

    Mn nm la karapincha tibboth danne awasaneta elawaluwa lipen ara gththata passe

  • @subydesilva2431
    @subydesilva2431 ปีที่แล้ว

    Thanks for sharing.

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว

    Thanks oyata

  • @donakariyawasam7929
    @donakariyawasam7929 7 หลายเดือนก่อน

    Ammo meya kiyanq vidiyata sini dammoth diyavediya parapurak bihiveyi🤣😀

  • @roshanthilanka8153
    @roshanthilanka8153 ปีที่แล้ว +1

    Niyamai

  • @sandyakumari8701
    @sandyakumari8701 ปีที่แล้ว +1

    Budu saranai

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj 7 หลายเดือนก่อน

    🙏

  • @kanchanak7096
    @kanchanak7096 ปีที่แล้ว

    Wow

  • @kulaniparanamana1514
    @kulaniparanamana1514 ปีที่แล้ว +1

    Ane godaak thanks oyata

  • @RaniRaniDRani
    @RaniRaniDRani ปีที่แล้ว +1

    👍👍👍👍

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว

    හරිම ලස්සන යි.

  • @MallikaKularathne
    @MallikaKularathne 3 หลายเดือนก่อน

    Godak hodyi

  • @iroshagethani7828
    @iroshagethani7828 ปีที่แล้ว

    Godak warinawa

  • @nilukalakmali4630
    @nilukalakmali4630 ปีที่แล้ว

    Tnx oyata.suba dawasak❤

  • @ThushinaraNanayakkara-tn6ms
    @ThushinaraNanayakkara-tn6ms 5 หลายเดือนก่อน

    Batha suwada karana ewa kiwwe ne

  • @dino8096
    @dino8096 ปีที่แล้ว

    👍

  • @freefireslman3351
    @freefireslman3351 ปีที่แล้ว

    mamath.hadanne.oya vidihatMai.

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 ปีที่แล้ว

    Harima watinawa

  • @mayakaduwachandani3588
    @mayakaduwachandani3588 ปีที่แล้ว

    Rasata kiri hodi hadana vidiya kiya denna.

  • @YamanAvidinna
    @YamanAvidinna ปีที่แล้ว

    🔥🔥🔥

  • @ayeshawelagedara9355
    @ayeshawelagedara9355 ปีที่แล้ว

    කැකුලු හාල්ද බදින්ඩ ගන්නෙ

    • @Aththammaimamai
      @Aththammaimamai  ปีที่แล้ว

      Ona hal ekak puluwan dr

    • @sanjudunukara2096
      @sanjudunukara2096 ปีที่แล้ว

      කැකුලු හාල් තමා ඇත්තටම හොද

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 ปีที่แล้ว

    .dannadewalmane.ko.aththamma.ayawa.peththakata.kalada?.ahema.karanna.apa.oya.kiyana.dewal.aththammage.dewal.nisa.aththammawa.elangadawasata.genna.

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 ปีที่แล้ว

    " *Mnnnñ* ada chanlee 1ka dekala vidiyo 1ka beluwee. ..."
    Sb karaaaa. ...."
    " *Godakkk isthuthiiii* . ...."

  • @dngamingbussid4554
    @dngamingbussid4554 ปีที่แล้ว

    Ubalata parippuvath hadaganna barida ...kakka vaged😂

  • @dineshajayasinghe411
    @dineshajayasinghe411 ปีที่แล้ว

    🙏👈

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 ปีที่แล้ว

    ගොඩ ක් හොඳ ඉ

  • @anurasenarathjayasundara4794
    @anurasenarathjayasundara4794 ปีที่แล้ว +25

    ඔය සියල්ල දන්න දේවල් නෙ.අපෙ අම්මලා කරපු දේව ල් නෙ

    • @sharminifernando480
      @sharminifernando480 ปีที่แล้ว +8

      Me kiwe danne nati ayata dear

    • @gmeye6503
      @gmeye6503 ปีที่แล้ว +11

      මේ කියන්නෙ දන්නෙ නැති අයට..ඔයා දන්නවා වුනාට හැමෝම දන්නෙ නැ

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 ปีที่แล้ว +5

      දන්නවනේ ඉදහන්.මේ දන්නේ නැති අයට දාලා තියන්නේ🤣🤣🤣

    • @anuradhavithanage1823
      @anuradhavithanage1823 ปีที่แล้ว +5

      Nodanna ayata kiyanne oyalage Amma itin you tube channel ekak Karan nene

    • @cheniththeunula2110
      @cheniththeunula2110 ปีที่แล้ว +3

      Thanx math samahara dwwal den denagathe.ape ammageth kema rasai eyath me dewal karnawa athi eth mn danne den

  • @dhanushkanadeeshani2437
    @dhanushkanadeeshani2437 5 หลายเดือนก่อน

    😂😂😂

  • @premakasthuri7068
    @premakasthuri7068 ปีที่แล้ว

    ඉතාමත්ම හොදයි,

  • @madumaligamage2958
    @madumaligamage2958 7 หลายเดือนก่อน

    අනේ ඕව පොඩි ලමයි නුත් දන්නව

    • @honeybear5222
      @honeybear5222 หลายเดือนก่อน +1

      නෑ එහෙම නෑ.නොදන්න දේවල් දැනගත්ත අය ඉන්නවා.ගොං කතා කියන්න එපා වාචාලකමට.

  • @nilanthinilanthi2923
    @nilanthinilanthi2923 ปีที่แล้ว +1

    Thank you

  • @maniwickramaratne7180
    @maniwickramaratne7180 ปีที่แล้ว

    ස්තුතියි

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +2

    ස්තුතියි....❤️🙏

  • @dewkitchen9532
    @dewkitchen9532 ปีที่แล้ว

    Thanks 👍🏻

  • @dilmi3691
    @dilmi3691 ปีที่แล้ว

    ස්තුති ❤️😊

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว

    Budu saranai

  • @Nimesh6705
    @Nimesh6705 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @nilanthaperera7348
    @nilanthaperera7348 ปีที่แล้ว +1

    👍

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว +1

    Thank you

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว +3

    Thanks for ur nice ideas

  • @sethniwarnakula2293
    @sethniwarnakula2293 ปีที่แล้ว

    Thankyou 🌹❤️

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 ปีที่แล้ว

    Thanks

  • @indunilprasadika2718
    @indunilprasadika2718 ปีที่แล้ว +1

    👍👍👍