ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සමිතා අක්කි චිරන්තට කතාකරන විදිය අනේ ❤❤ මාලු එකත් නියමයි ❤❤
සරලයි.ලස්සනයි .❤රසවත් ..ලස්සනයි සමිතා වීඩියෝ එක .තෙරුවන් ආශිර්වාද වේවා ආදරෙයි ❤❤
Dreamstar යන දවසක vlog එකක් ඕනී සමිතා මිස් ❤😘
මේකේ කමන්ට් දැක්කම මිනිස්සු කොච්චර පටු විදියට හිතන අයද ඉන්නෙ කියලා පේනවා.බලන්න අකමැති අය කමන්ට් කරන්න එපා 🙏🙏🙏ආදරෙයි සමිතා
නියමයි සමිතා අක්කා.ඔයාගේ cooking .My congratulations 🎊️🎊️🎊️🎊️❤️
ඔව් ඒක තමා .. ඒ කාලෙ වගේ ලස්සනක් ලැබේවි ඔයාට... දැනුත් ලස්සනයි. කිව්වෙ කෙට්ටු වෙලා... ඒ වගේ... ❤ කෙට්ටුත් වෙන්න අනේ.... ❤❤ මම පොඩි කාලෙ ඉදල ආසම ගායිකාව ඔයා. ❤❤
Oya fish ekath ekka vegetables. Onahari stem karala kanna darling. Carrot, brocoli, beans wage❤
අපිට හැම මිනුස්සයම සතුටු කරන්න බෑ මිස්.. අපි සතුටින් ඉමු.. අනිත් අය ඉන්නෙ අපි ගැන වැරදි දකින්න.. ඒ නිසා අපි අපි ගැන හොඳ දකිමු... ❤️❤️❤️ ආදරෙයි මිස්...
ඩයට් කරද්දි රෑ 7 න් පස්සෙ කෑම මොකුත් කන්න එපා.පහේ දාද්දි ඉගුරු,සුදුළූනු පොඩ්ඩකුත් තලලා දාලා දෙහි බින්දු කීපයක් එක්ක ,ලුනු ,පහේ දාලා අනාගෙන මාලු කෑල්ල දෙපැත්තෙ හොදට අතගාලා බටර් දාලා ෆෑන් ෆ්‍රයි කරගත්තම ok.
ඔයා කෙට්ටු උනොත් තව ලස්සනට යි...❤❤❤❤
ඇත්තටම මාත් ඔහොම කාලා තියෙනවා හරිම රසයි .ආයෙ ඔය වගෙ vlog එකක් කරන කොට චිරන්ත අයියට කට චුට්ටක් වහගෙන ඉන්න කියන්න අක්කි.මොකද අක්කි කියන දේවල් පැහැදිලි මදි.එයා එක එක ඒවා අහන නිසා.😊
මාලු කැල්ලට කහ දාන්න එපා ලුනුයි ගම්බිරිස් කුඩුයි විතරක් දාලා ඔය විදියට බ්‍රවුන් කලර් වෙන්න දෙපැත්ත දාලා රෝස් කරලා ලෙමන් බටර් සෝස් එක හදාගෙන මාලු පෙත්තට දාන් කන්න හරිම රසයි.මම කුවෙට්වල අපේ මැඩම්ට මම හදන්නෙ එහෙම එයා ඩයඩ් කරනවා ජිම් යනවා හරිම රසයි සමිතා අක්කෙ දවසක ඔයා හදලා බලන්නකො දෙහි ටිකක් මිරිකලා පෑන් එකට දාලා දෙහි ඇබුල් රත් වෙද්දි බටර් දාගන්න හොදට රත් වෙලා කහ පාටට එනවා සොස් එක ඉට පස්සෙ කොත්තමල්ලි කොල ටිකක් දාගන්න සොස් එක හොදට රස්නෙන් මාලු පෙත්තට දාගෙන කන්න හැමදාම ඔයා කයි එහෙම ❤❤
මං මාතලේ..දැනට අවුරුදු 8 කට විතර කලින් මිස් සමිතා ආවා අපි organized කරපු indoor show එකකට..එයා මාරම ලස්සනයි..හැමෝත් එක්කම හොදට කතා කරා.. මාත් එක්ක කෝල් කරලත් තියෙනවා..කිසිම ලොකුකමක් නැති හොඳ කාන්තාවක්...රඟපෑම් නෑ ...ආදරෙයි මිස් සමිතා
@@ManoshiSenevirathna-rd1ro ❤️
නිදුක් නිරොගි ජිව්තයක් ගත කරන්න ඔබ තුම්යට වාසනාව ලැබේවා අදරෙයි බුදු සරනයි 💗💗
එක එක අයගේ කුහක කතා ඔයාඅදාල කරගන්න එපා සමිතා ඔයාට දිවිඇත්තෙක්ම සතුටින්ම සැහල්ලුවෙන් ඉන්න ලැබේවා ඔයාලගෙ පවුලේ සැමටම යහපතම වේවා
අනේ හරි ලස්සන වෙලා දැන් 😊
Add , onions , tomatoes, ginger, garlic, into the pan and eat with that.A good preparation.
බුදුසරණයි දෙන්නටම
Oya pennuwa swiss vitamin eka mam gatta NZ walin, thanks😊
Fat sprayed kanna epa miss butter kewata aulak nehe ❤
දෙහි ටිකක් මිරිකන්න තවත් රසයි 😋😋❤️
ඔයා කෙට්ටු වෙලා . ලස්සනයි❤
Den ketto wela godak lassanai adarei ❤
නිදුක් නිරෝගිව ඉන්න ලැබේවා !!!!!තෙරුවන් සරනයි
ගොඩක් ලස්සනයි විඩියෝ එකක් නංගි. හරිම ආසාවෙන් බැලුවා. කෑම එක ගොඩක් රස පටයි.
Akki oya katha karana vidiya lassanai 😊❤
Man asama singer adarei akke❤❤
මමත් ඔහොම හදනවා හරිම රසයි ❤❤❤❤
Hi beauty apitath kiyanawada lassana wena rahasa?😮
Akki use karana praduct gena kiynna skin care
Song ekakuth kiyannako ඉතින් ....උයන ගමන් ....miss හරිම ලස්සනයි .....❤️❤️❤️ තෙරැවන් සරණ යි
Lip colours penna ❤
❤❤❤ බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමදාටම
Lassanai miss❤❤❤❤❤
Oya hare hodai ane oyalata budusaranai
නිදුක් නිරෝගීව හැමදාම සතුටින් ඉන්න ❤❤❤
Mis oya godak sudu vela lasana vela alutin pavichi karana krim eka kiyanakooo plzzzz
Samitha nangi oya lassan wela budusaranai ❤❤❤❤❤❤❤❤
සමිත ඔකට දෙහි ටිකක් මිරිකල කන්න හරි රසයි 😊
Akki kettu wena eka nm hodai lassanatama idi oya digatama dirt karana hode
නිරෝගිමත් දීර්ගායු සපිරුණු ජීවිතයකට සුබ පැතුම් ❤️
ඔයා බනින ව් වගේ අපිට මට දැනේන්නෙ...එහෙම එපා අපි හරී ආදරෙයි ඔයා ට
මමනං ඔයාට හරි ආසයි අක්කි❤❤ අනේ කාටවත් පේන්න හේදුවා අරක මේක කියන්න ඕනේ නෑ අනේ.. comment වලට මොනවා දාන්න බැරිද.. අපි දන්නවනේ අපි මොනාද කරන්නේ කියලා❤❤
You should eat lot of fruits, especially like Oranges prevents cancer, honest
hari lassanai akki pana,bs adareyi❤❤❤❤❤
🙏❤❤🥰🥰 oyath neerogiwa inna hoda sathutin
👍
මැණික...❤
Oyalta godak adarai akki❤❤❤❤
Eat nsome salad or veggie with your Fish.
Samitha akki mamath oya wage chabi. Chabi Adum ganne kohenda kiyanawada?
@@rasikapathirana1570 mage ewa dennada
Ane adare akki budusaranae ❤❤❤❤❤❤
Lassanai. Akka
Akka gama creem 1 mokakda❤
Sudubole qwae Adera nisai.❤❤
Oya kiyana kathawa aththa api nirogiwa inna hamawelema uthsaha ganna ona mamath dan uthsagannawa budusaranai sathutin parissamen inna ❤
Oya godak lassanai,, wayasa hatiya ta ehema lassana ta inna lebenne pin mahi-mahi ta,,
Lassanai oyalage vedio balanawa hamadaama...mama asama dennek oyala ....ane shoiiiiiiii oyala nam....ilaga vedio eke apiwa mathak karanna.b.s
❤Godak adarei oyalata❤hamadama sathutinma inna ❤budu saranai ❤❤❤❤
Good❤
Ada nam aththatama lassanai
❤mama. Nam. Harima. Kamati. Kisima. Ahankarakamak. Na. Samitha. Miss. Teruwan. Saranaiii❤❤❤❤❤🥰
Chiranthata dun neddaa ❤
Ane podi illimak...macaroni..hadanna widiya kiya denko❤
අවුලක් කියනවා නෙමෙයි සාමාන්‍යයෙන් මාළු ගොඩාක් හොඳන්නෙ නැ...එහෙම වුනාම මාළු වල තියෙන රසය නැතිවෙනවා කියලා කියනවා,මාළු එක පාරයි දෙවතාවයි හොදන්න කියන්නෙ...පොර ටොක් පණ්ඩිතකම් කියනවා නෙමෙයි...😊
Hondanne nathuwa kanna puluwan da eeya pili rasai...
@pasanmalinda9166 හොදන්න එපා කියලා කොහේද කියලා තියෙන්නෙ මාළු කොහොමත් පිලි තමයි ඔයා නොකා ඉන්න😅
මාලුවා කපන්න කලින් ඇති තරං සබං ගාල හරි හොදන්න .කැපුවට පස්සෙ හෝදන්න හොද නැ රහ නැති වෙනව
@@gmeye6503 panala denna epa anunge ewata
Budusaranai namgi
Budu sarani ❤️
කිසිම ආඩම්බර නැති මම ආසම චරිතයක් තමයි සමිතා දුව, ඔයාට ආදරෙයි ඔයාගෙසින්දුබලන මවක් තමයි මෙමැසෙත්කරන්නෙ, තෙරුවන් සරණ යි,
Adarei godak ❤❤❤❤❤
අපි ඔයාට හැමදාම ආදරෙයි ♥️♥️♥️
Man kemathima kenek oya.e oyage nihathamanikamata ❤
Den lassanai samitha akka❤
Issara oya hari lassanai .mama oyage drama baluwa .mama oyata godak asai .oya daksa niliyak gaikawak
Oyala denna sathuten Inna vidihat godak kamathi, ow lassanat Inna one hamoma ethakot thamant thamangan sathutak danenne, givithe palaweni parat apit galapena Kena labenna kalayak gihin Hari oyat adare karana kena labuna e gana sathutui, Onam manussayekt givithe palaweni paren hamadem sarthak wenna, mm dakinne ekama de Inna tike sathuten Inna ona kiyana eka vitharai
Oyage vedio blnawa akki mn iyage adare wage adarayak mrath thi .api thma marry krla na gidsk prshna akki
Adrei godaaaak Ake oyala 2 nta
Samitha akka den tikak kettu wela mama kemathima gaikawak budusaranai sathutin inna hemadama
Koheda dan inna oyala
Superb
ඔයා ලස්සන වෙලා සමිත අක්කේ🎉🎉🎉🎉❤❤❤❤❤😊
ආදරෙයි අක්කා ❤❤❤❤
Budu sarani ❤️🌹❤️🌹❤️🌹❤️
Akke oya lassana wela
Digtm videos oniiii.....❤❤❤❤❤
Satuta tamai hamotama avshya de oyalage saralakamat hari kamati🙏🌹👍
Ko shen manika nadda gedara eya natiwa palui❤
Laaaanai❤
Pahu wala hari akka oya ta gooodakk adara karana kanak hambuna nada ❤❤❤❤❤❤❤❤
Akki oya kettu wela❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Akke kohomada oya ohoma sudu une .ane kiyanna ko
🩷
❤❤wow❤❤supar
Ka ANIWARYANMA danna ona dayak visa bija nasanawa kana WALAWATA dahi poddak uth akathu unanam pankadu Aya ahama KARALA balanna ohoma hadagan taniyama kanna apa ayath danna
Add sam salad 🥗
Wow ❤❤❤❤adareyi akkeyooo❤❤❤❤bsdp
❤ lassanai
❤🌹
කෑමනම් කොහොමත් හදාගන්නවනේ අපි..ඒත් ඔච්චර පැහැපත් උනේ කොහොමද.....🤔🤔🤔🤔
Kettu wenna epa. Mama danne ne ei mama oyalage video balanne kiyala.eth asai....wagema ආදරේ හිතෙනවා
Malu eka niyamai mis Mn oyala diha balala shathudu wenawa marama vidiyata mokada mn givithe kodak vidawana kenek
❤❤❤❤❤❤
සමිතා අක්කි චිරන්තට කතාකරන විදිය අනේ ❤❤ මාලු එකත් නියමයි ❤❤
සරලයි.ලස්සනයි .❤
රසවත් ..
ලස්සනයි සමිතා වීඩියෝ එක .
තෙරුවන් ආශිර්වාද වේවා ආදරෙයි ❤❤
Dreamstar යන දවසක vlog එකක් ඕනී සමිතා මිස් ❤😘
මේකේ කමන්ට් දැක්කම මිනිස්සු කොච්චර පටු විදියට හිතන අයද ඉන්නෙ කියලා පේනවා.බලන්න අකමැති අය කමන්ට් කරන්න එපා 🙏🙏🙏
ආදරෙයි සමිතා
නියමයි සමිතා අක්කා.ඔයාගේ cooking .My congratulations 🎊️🎊️🎊️🎊️❤️
ඔව් ඒක තමා .. ඒ කාලෙ වගේ ලස්සනක් ලැබේවි ඔයාට... දැනුත් ලස්සනයි. කිව්වෙ කෙට්ටු වෙලා... ඒ වගේ... ❤ කෙට්ටුත් වෙන්න අනේ.... ❤❤ මම පොඩි කාලෙ ඉදල ආසම ගායිකාව ඔයා. ❤❤
Oya fish ekath ekka vegetables. Onahari stem karala kanna darling. Carrot, brocoli, beans wage❤
අපිට හැම මිනුස්සයම සතුටු කරන්න බෑ මිස්.. අපි සතුටින් ඉමු.. අනිත් අය ඉන්නෙ අපි ගැන වැරදි දකින්න.. ඒ නිසා අපි අපි ගැන හොඳ දකිමු... ❤️❤️❤️ ආදරෙයි මිස්...
ඩයට් කරද්දි රෑ 7 න් පස්සෙ කෑම මොකුත් කන්න එපා.
පහේ දාද්දි ඉගුරු,සුදුළූනු පොඩ්ඩකුත් තලලා දාලා දෙහි බින්දු කීපයක් එක්ක ,ලුනු ,පහේ දාලා අනාගෙන මාලු කෑල්ල දෙපැත්තෙ හොදට අතගාලා බටර් දාලා ෆෑන් ෆ්‍රයි කරගත්තම ok.
ඔයා කෙට්ටු උනොත් තව ලස්සනට යි...❤❤❤❤
ඇත්තටම මාත් ඔහොම කාලා තියෙනවා හරිම රසයි .ආයෙ ඔය වගෙ vlog එකක් කරන කොට චිරන්ත අයියට කට චුට්ටක් වහගෙන ඉන්න කියන්න අක්කි.මොකද අක්කි කියන දේවල් පැහැදිලි මදි.එයා එක එක ඒවා අහන නිසා.😊
මාලු කැල්ලට කහ දාන්න එපා ලුනුයි ගම්බිරිස් කුඩුයි විතරක් දාලා ඔය විදියට බ්‍රවුන් කලර් වෙන්න දෙපැත්ත දාලා රෝස් කරලා ලෙමන් බටර් සෝස් එක හදාගෙන මාලු පෙත්තට දාන් කන්න හරිම රසයි.මම කුවෙට්වල අපේ මැඩම්ට මම හදන්නෙ එහෙම එයා ඩයඩ් කරනවා ජිම් යනවා හරිම රසයි සමිතා අක්කෙ දවසක ඔයා හදලා බලන්නකො දෙහි ටිකක් මිරිකලා පෑන් එකට දාලා දෙහි ඇබුල් රත් වෙද්දි බටර් දාගන්න හොදට රත් වෙලා කහ පාටට එනවා සොස් එක ඉට පස්සෙ කොත්තමල්ලි කොල ටිකක් දාගන්න සොස් එක හොදට රස්නෙන් මාලු පෙත්තට දාගෙන කන්න හැමදාම ඔයා කයි එහෙම ❤❤
මං මාතලේ..
දැනට අවුරුදු 8 කට විතර කලින් මිස් සමිතා ආවා අපි organized කරපු indoor show එකකට..එයා මාරම ලස්සනයි..හැමෝත් එක්කම හොදට කතා කරා.. මාත් එක්ක කෝල් කරලත් තියෙනවා..කිසිම ලොකුකමක් නැති හොඳ කාන්තාවක්...රඟපෑම් නෑ ...ආදරෙයි මිස් සමිතා
@@ManoshiSenevirathna-rd1ro ❤️
නිදුක් නිරොගි ජිව්තයක් ගත කරන්න ඔබ තුම්යට වාසනාව ලැබේවා අදරෙයි බුදු සරනයි 💗💗
එක එක අයගේ කුහක කතා ඔයාඅදාල කරගන්න එපා සමිතා ඔයාට දිවිඇත්තෙක්ම සතුටින්ම සැහල්ලුවෙන් ඉන්න ලැබේවා ඔයාලගෙ පවුලේ සැමටම යහපතම වේවා
අනේ හරි ලස්සන වෙලා දැන් 😊
Add , onions , tomatoes, ginger, garlic, into the pan and eat with that.
A good preparation.
බුදුසරණයි දෙන්නටම
Oya pennuwa swiss vitamin eka mam gatta NZ walin, thanks😊
Fat sprayed kanna epa miss butter kewata aulak nehe ❤
දෙහි ටිකක් මිරිකන්න තවත් රසයි 😋😋❤️
ඔයා කෙට්ටු වෙලා . ලස්සනයි❤
Den ketto wela godak lassanai adarei ❤
නිදුක් නිරෝගිව ඉන්න ලැබේවා !!!!!
තෙරුවන් සරනයි
ගොඩක් ලස්සනයි විඩියෝ එකක් නංගි. හරිම ආසාවෙන් බැලුවා. කෑම එක ගොඩක් රස පටයි.
Akki oya katha karana vidiya lassanai 😊❤
Man asama singer adarei akke❤❤
මමත් ඔහොම හදනවා හරිම රසයි
❤❤❤❤
Hi beauty apitath kiyanawada lassana wena rahasa?😮
Akki use karana praduct gena kiynna skin care
Song ekakuth kiyannako ඉතින් ....උයන ගමන් ....miss හරිම ලස්සනයි .....❤️❤️❤️ තෙරැවන් සරණ යි
Lip colours penna ❤
❤❤❤ බුදු සරණයි ඔයාලට ආදරෙයි හැමදාටම
Lassanai miss❤❤❤❤❤
Oya hare hodai ane oyalata budusaranai
නිදුක් නිරෝගීව හැමදාම සතුටින් ඉන්න ❤❤❤
Mis oya godak sudu vela lasana vela alutin pavichi karana krim eka kiyanakooo plzzzz
Samitha nangi oya lassan wela budusaranai ❤❤❤❤❤❤❤❤
සමිත ඔකට දෙහි ටිකක් මිරිකල කන්න හරි රසයි 😊
Akki kettu wena eka nm hodai lassanatama idi oya digatama dirt karana hode
නිරෝගිමත් දීර්ගායු සපිරුණු ජීවිතයකට සුබ පැතුම් ❤️
ඔයා බනින ව් වගේ අපිට මට දැනේන්නෙ...එහෙම එපා අපි හරී ආදරෙයි ඔයා ට
මමනං ඔයාට හරි ආසයි අක්කි❤❤ අනේ කාටවත් පේන්න හේදුවා අරක මේක කියන්න ඕනේ නෑ අනේ.. comment වලට මොනවා දාන්න බැරිද.. අපි දන්නවනේ අපි මොනාද කරන්නේ කියලා❤❤
You should eat lot of fruits, especially like Oranges prevents cancer, honest
hari lassanai akki pana,bs adareyi❤❤❤❤❤
🙏❤❤🥰🥰 oyath neerogiwa inna hoda sathutin
👍
මැණික...❤
Oyalta godak adarai akki❤❤❤❤
Eat nsome salad or veggie with your Fish.
Samitha akki mamath oya wage chabi. Chabi Adum ganne kohenda kiyanawada?
@@rasikapathirana1570 mage ewa dennada
Ane adare akki budusaranae ❤❤❤❤❤❤
Lassanai. Akka
Akka gama creem 1 mokakda❤
Sudubole qwae Adera nisai.❤❤
Oya kiyana kathawa aththa api nirogiwa inna hamawelema uthsaha ganna ona mamath dan uthsagannawa budusaranai sathutin parissamen inna ❤
Oya godak lassanai,, wayasa hatiya ta ehema lassana ta inna lebenne pin mahi-mahi ta,,
Lassanai oyalage vedio balanawa hamadaama...mama asama dennek oyala ....ane shoiiiiiiii oyala nam....ilaga vedio eke apiwa mathak karanna.b.s
❤Godak adarei oyalata❤hamadama sathutinma inna ❤budu saranai ❤❤❤❤
Good❤
Ada nam aththatama lassanai
❤mama. Nam. Harima. Kamati. Kisima. Ahankarakamak. Na. Samitha. Miss. Teruwan. Saranaiii❤❤❤❤❤🥰
Chiranthata dun neddaa ❤
Ane podi illimak...macaroni..hadanna widiya kiya denko❤
අවුලක් කියනවා නෙමෙයි සාමාන්‍යයෙන් මාළු ගොඩාක් හොඳන්නෙ නැ...එහෙම වුනාම මාළු වල තියෙන රසය නැතිවෙනවා කියලා කියනවා,මාළු එක පාරයි දෙවතාවයි හොදන්න කියන්නෙ...පොර ටොක් පණ්ඩිතකම් කියනවා නෙමෙයි...😊
Hondanne nathuwa kanna puluwan da eeya pili rasai...
@pasanmalinda9166 හොදන්න එපා කියලා කොහේද කියලා තියෙන්නෙ මාළු කොහොමත් පිලි තමයි ඔයා නොකා ඉන්න😅
මාලුවා කපන්න කලින් ඇති තරං සබං ගාල හරි හොදන්න .කැපුවට පස්සෙ හෝදන්න හොද නැ රහ නැති වෙනව
@@gmeye6503 panala denna epa anunge ewata
Budusaranai namgi
Budu sarani ❤️
කිසිම ආඩම්බර නැති මම ආසම චරිතයක් තමයි සමිතා දුව, ඔයාට ආදරෙයි ඔයාගෙසින්දුබලන මවක් තමයි මෙමැසෙත්කරන්නෙ, තෙරුවන් සරණ යි,
Adarei godak ❤❤❤❤❤
අපි ඔයාට හැමදාම ආදරෙයි ♥️♥️♥️
Man kemathima kenek oya.e oyage nihathamanikamata ❤
Den lassanai samitha akka❤
Issara oya hari lassanai .mama oyage drama baluwa .mama oyata godak asai .oya daksa niliyak gaikawak
Oyala denna sathuten Inna vidihat godak kamathi, ow lassanat Inna one hamoma ethakot thamant thamangan sathutak danenne, givithe palaweni parat apit galapena Kena labenna kalayak gihin Hari oyat adare karana kena labuna e gana sathutui, Onam manussayekt givithe palaweni paren hamadem sarthak wenna, mm dakinne ekama de Inna tike sathuten Inna ona kiyana eka vitharai
Oyage vedio blnawa akki mn iyage adare wage adarayak mrath thi .api thma marry krla na gidsk prshna akki
Adrei godaaaak Ake oyala 2 nta
Samitha akka den tikak kettu wela mama kemathima gaikawak budusaranai sathutin inna hemadama
Koheda dan inna oyala
Superb
ඔයා ලස්සන වෙලා සමිත අක්කේ🎉🎉🎉🎉❤❤❤❤❤😊
ආදරෙයි අක්කා ❤❤❤❤
Budu sarani ❤️🌹❤️🌹❤️🌹❤️
Akke oya lassana wela
Digtm videos oniiii.....❤❤❤❤❤
Satuta tamai hamotama avshya de oyalage saralakamat hari kamati🙏🌹👍
Ko shen manika nadda gedara eya natiwa palui❤
Laaaanai❤
Pahu wala hari akka oya ta gooodakk adara karana kanak hambuna nada ❤❤❤❤❤❤❤❤
Akki oya kettu wela❤
❤❤❤❤❤❤❤❤❤❤❤
Akke kohomada oya ohoma sudu une .ane kiyanna ko
🩷
❤❤wow❤❤supar
Ka ANIWARYANMA danna ona dayak visa bija nasanawa kana WALAWATA dahi poddak uth akathu unanam pankadu Aya ahama KARALA balanna ohoma hadagan taniyama kanna apa ayath danna
Add sam salad 🥗
Wow ❤❤❤❤adareyi akkeyooo❤❤❤❤bsdp
❤ lassanai
❤🌹
කෑමනම් කොහොමත් හදාගන්නවනේ අපි..ඒත් ඔච්චර පැහැපත් උනේ කොහොමද.....🤔🤔🤔🤔
Kettu wenna epa. Mama danne ne ei mama oyalage video balanne kiyala.eth asai....wagema ආදරේ හිතෙනවා
Malu eka niyamai mis
Mn oyala diha balala shathudu wenawa marama vidiyata mokada mn givithe kodak vidawana kenek
❤❤❤❤❤❤