ආදරෙන් උයන්න - ගෙවුන සතියේ සෙනසුරාදා දවල් කෑම වේල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 88

  • @KawindiWijekon
    @KawindiWijekon ปีที่แล้ว +58

    මම කාටවත් හිතකින්වත් වරදක් කරන කෙනෙක් නෙමෙයි . ඒත් ගොඩක් අය මං ගැන හිතන්නෙ වැරදියට ඒත් මං ඒ දේවල් කවදාවත් හරිගස්සන්න යන්නෙ නැහැ. මොකද මං ගැන මං වගේම මගෙ අම්ම තාත්ත දන්න නිසා. ඒත් ගොඩක් දුකයි මොකද අපි නොකරපු නොහිතපු දේවල් මිනිස්සු හරි ලස්සනට කරා වගේ කියවනව . දුක හිතුනත් මං හිනා වෙලා ඉන්නව මොකද මං විස්වස කරනව තමන් කරන දේවල් දවසක ලැබෙනව කියල ඒත් කාටවත් වරදක් හිතන කෙනෙක් නෙමෙයි 😊😊😊 දුක හිතුනත් හිනා වෙලා ඉන්න හේතුවක් හදාගන්නව මොකද මං මට ආදරෙ නිසා ❤

    • @ChandrikRathnakumari-ep9lk
      @ChandrikRathnakumari-ep9lk ปีที่แล้ว +2

      Oyata samma sambudu saranai

    • @KawindiWijekon
      @KawindiWijekon ปีที่แล้ว +2

      @@ChandrikRathnakumari-ep9lk ❤️❤️

    • @SakiiYT1111
      @SakiiYT1111 ปีที่แล้ว +6

      ඔයා හරි ධෛර්යවන්ත කෙනෙක් ඔයා පොසිටිව් හිතන කෙනෙක්ඇත්තටම මටවත් බෑ ඔය විදිහටම හිතන්න.කවුරු හරි මම නොකරපු වැරැද්දකට චෝදනා කරෝතින්මමත් එයාට චෝදනාවක් කරනවා.හැබැයි ඔයා එහෙම කෙනෙක් නෙවෙයිඔයාට ඉවසීම කියලා දේ තියෙනවා.කවුරු මොනා ගැන මොනා කිව්වත් ඔයා ඒවට සැලෙන්න එපා.ඔයා හරි ඔයා ගැන දන්නේ ඔයාගේ අම්මයි තාත්තයි විතරයිඅනිත් අයගේ අසහනයට කියන දේවල් වලටවැටෙන්න එපා.ඔයාට හරි ගිය දවසක උන් ඔයාගේ පස්සෙන් එන්න හිඟන්නො වගේ.අන්න ඒ දවසට ඔයා උදව් නොකර ඉන්න එපා.මොකද අතීත උන දේවල් අදාල නෑ අපිට.මේ දැන් වෙන දේවල් තමයිවැදගත් වෙන්නේ.එක එක දේවල් කියන කට්ටිය කියපු දෙන්.ඒගොල්ලෝ ඔයාට මොනවා කිව්වත් ඔයාට හරි ගිය දවසට හොඳට මතක තියාගන්න මම කිව්වදේ. එයාලට උදව් කරන්න ඒගොල්ලෝ ඔයාට කරපු දේ ඔයා එයාලට කරන්න යන්න එපා. අනිවාර්යෙන්ම එයාලා ඔයාට කරපු දේවල් වලටඔයාට හරි ගිය දවසටඒගොල්ලො පසුතැවෙයි.ඒගොල්ලෝ අංග සම්පූර්ණත් නෑ. ඔයා අංග සම්පූර්ණත් නැහැ. මම අංග සම්පූර්ණත් නෑ. අපි හැමෝම අංගසම්පූර්ණ නෑ.ඒගොල්ලෝ කරන පව් එයාලටමයි.ඔයාගේ හැටි අම්මයි තාත්තයි මේ මුළු විශ්වයමයි විතරමයි දන්නේ.මාත් මේ දේවල් අත්විඳපු කෙනෙක්.අපි දන්නෑ අපි මැරෙන දවස.අපි අද මැරෙන්නත් පුළුවන් හෙට මැරෙන්නත් පුළුවන්.හැබැයි ඒ මොහොත එළඹෙනකම් ඔයා ජීවිතේ සතුටින්අම්ම තාත්ත මුළු පවුල කට්ටියමත් එක්කසතුටින් ඉන්න ඕනේ.දුක් වෙන්න එපා.මම ඔයාගේ නම ගම විස්තර නම් දන්නෑ.මම හිතනවා මගේ මේ කමෙන්ට් එක ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා.ඉතින් තෙරුවන් සරණයි.❤😊😍

    • @KawindiWijekon
      @KawindiWijekon ปีที่แล้ว +4

      @@SakiiYT1111 ඇත්තටම ඔව් ❤️ ගොඩක් පින් ඔයාට වචනෙකින් හරි කෙනෙක් ගෙ හිතක් නිවන කෙනෙක් උනාට ❤️ අපිට මොන දේ කරත් එයාල මානසිකත්වයට අපි වැටෙන්න ඕනි නෑනෙ ❤️

    • @SakiiYT1111
      @SakiiYT1111 ปีที่แล้ว +2

      @@KawindiWijekon 😍❤❤❤ සතුටින් ඉන්න මාව කවදාවත් අමතක කරන්න එපා....❤❤❤

  • @පුංචිඅහිංසකාවී
    @පුංචිඅහිංසකාවී 8 หลายเดือนก่อน +1

    මං හිතේ අව්ලක ඉන්න ඕනම වෙලාවක යන්න ආසම පන්සල්.🥰හෂීගෙ වීඩියෝ බලන්න ගත්තු දා ඉඳලා පන්සල් යනවා වෙනුවට හිත නිවාගන්න ඕන උනාම කරන්නෙම මේ වීඩියෝ එකක් බලන එක.ඒක කියන්න තේරෙන්නෙම නැති අමුතුම භාවනාවක් වෙලා...මේ කටහඬට ඒ උයන විදිය වැඩ කරන විදි ඒ හැම එකකින්ම පුදුම විදියට හිත නිවෙන්නෙ..ආදරෙයි ගොඩක් ඔයාට..හෂීගේ කටහඬට මගෙ හිත නිවුන වාර ගොඩයි.❤️🥰❤️ඒකට ඔයාට ගොඩාක්ම පින් ❤️❤️

  • @suranwickramasinhe9417
    @suranwickramasinhe9417 ปีที่แล้ว +7

    හිනාවෙ සහ කතාවේ තියෙන අව්‍යාජ බව ඒ හඬින්ම දැනෙනවා බුදු සරණයි නංගි ඔයාට

  • @shashipawani3884
    @shashipawani3884 11 หลายเดือนก่อน +1

    ඔයාව අහගෙන ඉන්න මං හරි ආසයි. අක්කෙ.. . මට දුක හිතුනාම... ඔයගේ වචන මාව ජිවිත් කලා. අද මට මගෙ වැඩ හරියට කරන්න... ලොකු ශක්තිය ඔයාගේ video වලින් ලැබිලා තියෙනවා .. thanka akke.... ❤❤❤❤❤❤

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කතා කරන විදියට අහගෙන ඉන්න ආසයි මුලු දවසම උනත්..පැටව් ටිකට සහ අක්ක අයිය දෙන්නටම හුගාක් ආදරෙයි... මම හුගක් දුක හිතුනම තනියම අඩන කෙනෙක් මම හිනාවෙලා ඉන්න දවසක් නැති තරම් ඒ මම ආසකරන පුංචි දෙයක් වත් ලැබිල නැති නිසා ඒත් මම හැමදාම ප්‍රාර්තනා කරන්නේ කාටවත් එහෙම වෙන්න එපා කියලා.. ඔයාගෙ කටහඩ අහල හිත හදාගන්න අවස්තා ඕන තරම්...

    • @janakrodrigo2600
      @janakrodrigo2600 ปีที่แล้ว

      මගේ ජීවිතේ වගේ..දුක් වෙන්න එපා jivitheta මුණ දෙනව Hera වෙන කරන්න දෙයක් නෑ

  • @Sanji-c3e
    @Sanji-c3e 9 หลายเดือนก่อน

    ඔයා ආදර්ශමත් චරිතයක්.
    එහෙම අයට මම ආසයි.❤

  • @Sumudu123v
    @Sumudu123v 11 หลายเดือนก่อน

    අද විඩියෝ එක ලස්සන යි කට හඩ බවනවක් වගෙ තෙරුවන් සරණයි❤❤❤❤

  • @fgtoifftbostsrilanha1982
    @fgtoifftbostsrilanha1982 ปีที่แล้ว

    akka video aka lassanai. podi request akak puluwan nam kama hadana ake sounds ekka video aka karanna. kathawa tikak adu karala. ethakota lassanai

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 9 หลายเดือนก่อน

    සතුට ගේනවට ආදරෙයි මැනික 💜️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 11 หลายเดือนก่อน

    ආදරණීය වීඩියෝ එකක් නංගි ❤❤ තෙරුවන් සරණයි !!

  • @herathkumari
    @herathkumari 11 หลายเดือนก่อน

    ඔයාගේ cooking mama hamadama balanawa nangi❤️🌹🌹🌹

  • @nalikasewwandi6057
    @nalikasewwandi6057 9 หลายเดือนก่อน

    Oyalath hemadama parissmat sathutin inna theruwan saranai.

  • @kalanisureka8762
    @kalanisureka8762 ปีที่แล้ว

    Akki bonchi thel hadaddi kiri tikak aduwen dala hidenna hadanna. Ehema godak rasai. Ape amma thelata halmasso hari umbalakada hari danawa. Aye gammiris poddai keli miris timakui th ekathu karala balanna.

  • @DamayanthiLiyanage-p8n
    @DamayanthiLiyanage-p8n 11 หลายเดือนก่อน

    Puthe harima asawen vidio eka baluwe budusaranai hamadama vidio danna sathutin inna

  • @RasikaKumari-ud5wm
    @RasikaKumari-ud5wm 8 หลายเดือนก่อน

    බුදු සරණයි ❤️❤️

  • @nilminimarambe6217
    @nilminimarambe6217 ปีที่แล้ว

    Duwa oya karawila sambalayata mitikiri chuttak saha musterd cream tikak danna seeni chuttak ekka. Harima rasai hadala balanna.

  • @RushaniFernando-s9w
    @RushaniFernando-s9w ปีที่แล้ว

    හරිම ලස්සනයි වීඩියෝ එක ❤

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Oya ea kiuwa Dewal watina adahas athtatama Mey ath dakim Ekka ewa daragena maithri shithin jiwithy geniyana Eka watinawa good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @BUSINESS_PERCEPTA15
    @BUSINESS_PERCEPTA15 ปีที่แล้ว

    සීතලට ගොඩක් බඩගිනි එනවා.
    ඉතිං පොඩිත්තෝ බඩගින්නෙ ඉන්නේ කොහොමද?
    ධෛර්යවන්ත මවක් සහ පියෙක්.....
    All the best 👍

  • @DhammiPerera
    @DhammiPerera ปีที่แล้ว

    Thank you nangi..me kamawela nam godak rasa athi.....❤❤❤❤❤

  • @SupuniNew
    @SupuniNew 9 หลายเดือนก่อน

    Oya nisa thamai mama kammali nathuwa asawen uyannee..mama harima kamathi oyata ❤

  • @ayeshasadamali4552
    @ayeshasadamali4552 ปีที่แล้ว

    Harima lassanai video aka oyalath paressamen inna .adarei ❤❤❤

  • @kalaniwijerathna7722
    @kalaniwijerathna7722 ปีที่แล้ว +2

    ඔයා හදන කෑම වල රස බලන්න ආසයි🤤🥺

  • @Tharushi-nl3bh
    @Tharushi-nl3bh ปีที่แล้ว

    Akka antimt kiypu kthawa 100% aththa.oyt theruwan saranai❤

  • @MallikaRathnayaka-i1q
    @MallikaRathnayaka-i1q ปีที่แล้ว

    Harima aasaie oyage katahadata puthe budusaranaie

  • @priyasampath-sp5gy
    @priyasampath-sp5gy ปีที่แล้ว

    ආදරෙයි හශි අක්කෙ ❤❤❤

  • @ErangiSenul
    @ErangiSenul ปีที่แล้ว

    කරවිල සම්බලට ගම්මිරිස්ටිකකුයි මිරිස් කෑලි ටිකකුයි දැම්මනම් තවත් හොඳයි

  • @shashinathudayangana2363
    @shashinathudayangana2363 ปีที่แล้ว

    Akke oyagen man udauka ilanwa.plz.karanawada.oyata godak pin.mage bata nasari poth tika ganna widiyak na.e tharatama api asranawal.hamba karana hama sathema lon walta gewanawa.😢

    • @saaz_dev
      @saaz_dev ปีที่แล้ว

      Koheda ?

  • @chamarikodikara676
    @chamarikodikara676 ปีที่แล้ว

    That’s true Hashi 🙏🏼

  • @Zeero_x
    @Zeero_x ปีที่แล้ว

    Parissamin inna heruwan saranai adarei godak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 10 หลายเดือนก่อน

    Beautiful video...

  • @suneethagunathilaka
    @suneethagunathilaka ปีที่แล้ว

    රස පාටයි හෂීයෝ

  • @udarabuddika462
    @udarabuddika462 ปีที่แล้ว +4

    අක්කා ඇයි බෝංචි වල හොඳි තියෙන්න ගන්නේ. එහෙම රසයිද... මම නම් හොඳටම හින්දනවා..

    • @SanjeewPrashath
      @SanjeewPrashath ปีที่แล้ว +1

      Harima rasai Hadala balanna hodi Tika ukuwata ganna

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 ปีที่แล้ว

    Jeewath wenda kiyala denawata sthuthi

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 ปีที่แล้ว +1

    අදන් ලස්සනයි විඩියෝ එක අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓

  • @sujathathisera4892
    @sujathathisera4892 ปีที่แล้ว

    වීඩියෝවත් ලස්සන වටිනා උපදෙසුත් හරිම අපූරුයි .ගොඩක් ස්තූතියි ඔයාට ❤❤ තෙරුවන් සරණයි ඔයාට 🙏

  • @manofernando9918
    @manofernando9918 ปีที่แล้ว

    Dear girl, pls buy liners for your Air Friar. Im sure they are available there.

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Godak rasa kama welak .asai.❤

  • @KawindiWijekon
    @KawindiWijekon ปีที่แล้ว +3

    ❤❤

  • @amharriyas5041
    @amharriyas5041 ปีที่แล้ว

    Nice sharing 😊😊😊❤❤❤

  • @udarabuddika462
    @udarabuddika462 ปีที่แล้ว

    අම්මෝ කටට කෙල ඉනුවා.... 😋😋😋

  • @ChathuChathu-t6t
    @ChathuChathu-t6t ปีที่แล้ว +1

    HEMA ekama thel

  • @sandawathiheenkenda9176
    @sandawathiheenkenda9176 ปีที่แล้ว

    ලෙමන් යුශ බොතල් කල් තියගන්න පුලුවන්ද ගොඩාක් කල්.. ෆ්‍රිජ් එකෙ දාලා තියාගන්න පුලුවන්ද ..

  • @madushijayawardana3877
    @madushijayawardana3877 10 หลายเดือนก่อน

    💞

  • @AnurapuraSumitha
    @AnurapuraSumitha 7 หลายเดือนก่อน +1

    Vikara

  • @KasunMadugoda
    @KasunMadugoda ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @sachithrandika1153
    @sachithrandika1153 ปีที่แล้ว

    Yummy😋

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว

    ❤❤❤💐❤❤❤

  • @saranya549
    @saranya549 ปีที่แล้ว

  • @rupaabedira4964
    @rupaabedira4964 ปีที่แล้ว

    👍👍🙏🙏🙏💖❤️❤️

  • @sudarshaniruupika7621
    @sudarshaniruupika7621 ปีที่แล้ว

    😊😊😊😊😊😊😊😅😅😅😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @lakeeshachathumini7788
    @lakeeshachathumini7788 ปีที่แล้ว +1

    ඔක්කොම තෙල් කෑම අනේ මන්දා😢😢

    • @dissanayake6867
      @dissanayake6867 6 หลายเดือนก่อน

      Thel gilala nennam oya labu gediyak wage arala inne

  • @KSgifts96_
    @KSgifts96_ ปีที่แล้ว

    ❤❤

  • @chamarimadushani7122
    @chamarimadushani7122 ปีที่แล้ว

    ❤❤

  • @thakshilaperera-of3iu
    @thakshilaperera-of3iu ปีที่แล้ว

    ❤❤❤❤

  • @shalaninatasha3414
    @shalaninatasha3414 ปีที่แล้ว

    ❤❤❤❤

  • @Komari-k7p
    @Komari-k7p ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @chenuriUththara-rp4io
    @chenuriUththara-rp4io ปีที่แล้ว

    ❤❤❤

  • @O.D.N.Udayasiri
    @O.D.N.Udayasiri ปีที่แล้ว

    ❤❤❤❤

  • @JakilaKumari-bl6ix
    @JakilaKumari-bl6ix ปีที่แล้ว

    ❤❤❤

  • @madhavirasangi103
    @madhavirasangi103 ปีที่แล้ว

    ❤❤❤

  • @salonpanchale4768
    @salonpanchale4768 ปีที่แล้ว

    ❤❤❤❤

  • @inokafernando5136
    @inokafernando5136 ปีที่แล้ว

    ❤❤❤❤

  • @nawawithanage7239
    @nawawithanage7239 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @gangawijayananda6780
    @gangawijayananda6780 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kamalaedirisuriya7975
    @kamalaedirisuriya7975 9 หลายเดือนก่อน

    ❤❤

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 9 หลายเดือนก่อน

    ❤❤❤❤