අසරණ වූ දරුවාට පිහිටවුණේ මේ විදිහට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුකුළාපොළ ගම්මානයෙන් තාත්තා තාත්තාත් දුවත් මේ වගේ කුකුල් කූඩුවක ජීවත් වුණාඔවුන් සොයාගෙන ගොස් ඔවුන් වෙනුවෙන් උදව් උපකාර කරන්නට වෙල්ලස්සේ මනුස්සකම සම්බන්ධ වුණා .......මිහිරි දුවට පාසල් යන්න අවශ්‍ය සියලු ම පොත් බෑග් ඇඳුම් සියලු දේ අරන් දුන්නා මාසයක් යන්න කලින් ඇයට සුන්දර නිවසක් හදලා දෙන්නටත් කටයුතු කළා මේ සියලු කටයුතු කරන්නට ශක්තිය ලබා දුන්නේ ඔබ වැනි අය........මේ සඳහා දායකත්වය ලබා දුන් ලබා දුන් සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තුතිය ගෞරවය ගෞරවය ප්‍රණාමය පුද කර සිටින්නෙමු මෙවැනි දේවල් කරන්නට ඔබ සියලු දෙනාටත් තවත් ශක්තිය ධෛර්ය ලැබේවායි අප එක සිතින් ප්‍රාර්ථනා කරන අතර ඔබගේ සහයෝගය සහයෝගයත් අපට ලබාදෙන ලෙස ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු.........0762806888.........0555635888.........වෙල්ලස්ස tv youtube නාලිකාව නරඹන්න අපි අපේ අයට උදව් කරමු..මම යූඑස්පී bandara බණ්ඩාර derana tv news reporter

ความคิดเห็น • 1.6K

  • @techandmyworld4786
    @techandmyworld4786 3 ปีที่แล้ว +22

    හරිම සන්තෝසයි ❤️ හැබැයි ගැගැහු ලමයෙක් නිසා මුව ආවරනය වන ලෙස video එක හැදුවනම් පෞද්ගලිකත්වය රැකෙන්න තිබ්බා..බයානක සමාජයක ටිකක් ඒ ගැනත් හිතන්න තිබ්බා..මොනා උනත් ලොකු දෙයක් කරලා තියේ..ලොකු පිනක් ඒක..❤️🌼

    • @fujfuj8183
      @fujfuj8183 ปีที่แล้ว

      ❤❤❤❤❤

  • @isurumadushan8066
    @isurumadushan8066 3 ปีที่แล้ว +156

    මේ වගේ මනුස්සයෙක් ජනාදිපති කරවන්න ඔනේ....

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් .ඉන්න පාලකයෝ වැඩක් නැහැ

  • @මල්මිමල්මි
    @මල්මිමල්මි 4 ปีที่แล้ว +5

    ඇත්තමයි ගොඩක් පින් ඔයාලට බුදුසරනයි

  • @kumaribandara328
    @kumaribandara328 9 หลายเดือนก่อน

    අනේ මට නිවස හදාගන්න වහලෙට හෙව්ල්ලක් අරන් දෙන්න ඔබ තුමාලට ගොඩක් පින් මට උදව් කරන්න 🙏🙏🙏

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg 9 หลายเดือนก่อน

    සර්ට හොදක්ම වෙන්න ඔනෙ මෙකරන දෙවල් වලට

  • @lokawasiya
    @lokawasiya 2 ปีที่แล้ว

    niyamai...sambanda una hamotama godak pin..teruwan saranai

  • @ayeshakarunarathne1574
    @ayeshakarunarathne1574 2 ปีที่แล้ว +96

    දවසක මම ත් ලොකු උනාම මේ වගේ උදව් කරනවා මාමෙ.......🙏😔

    • @ShamaaliShamaaliepj8ep
      @ShamaaliShamaaliepj8ep 3 หลายเดือนก่อน

      රත්තරං පුතෙක්. ඔයාල වගේ අනුන්ගෙ දුක දන්න පින්වන්ත පුංචි පුත්තු තමයි ලොකු මිනිස්සු වෙලා අද මේ විදියට එකතු වෙලා මේ පින්කමේ සතුට බෙදා ගන්නෙ

  • @waruna89waz
    @waruna89waz 4 ปีที่แล้ว +556

    මං මගෙ ජීවිත කාලෙදි අනිවාර්‍යයෙන් මේ වගේ එක පවුලකට හරි ගෙයක් හදලා දෙනවා දෙනවාමයි.

    • @dilishazathauda5667
      @dilishazathauda5667 4 ปีที่แล้ว +17

      A maha punya karmaya kirimata obata shakthiya dairya labeva....

    • @emoneyhelp7287
      @emoneyhelp7287 4 ปีที่แล้ว +3

      Shakthiya dairiya labeva brother ❤️

    • @w47542
      @w47542 4 ปีที่แล้ว +2

      Aniwa

    • @w47542
      @w47542 4 ปีที่แล้ว +4

      Mamath

    • @bandara896
      @bandara896 4 ปีที่แล้ว +1

      මමත් kamati puluwan kalaka

  • @RR-vs3po
    @RR-vs3po 3 ปีที่แล้ว +5

    යකෝ මේ දුවගෙ මූණ ඇයි පෙන්නන්නෙ

  • @priyarangalakmal9443
    @priyarangalakmal9443 3 ปีที่แล้ว +120

    බුදුන් දැක නිවන් දකින්න ඕනෙ මහත්තයෝ ඔබ තුමා.🙏🙏🙏බුදු සරණයි 🙏🙏🙏

  • @a.sdiwyanjalee4153
    @a.sdiwyanjalee4153 3 ปีที่แล้ว +66

    ලමයි අනාතකරලා යන තාත්තලා ඉන්න සමාජයක ඒ තාත්තා මැනිකක් නංගී
    ඔයා හොදට ඉගෙන ගන්න.බුදුසරණයි

  • @illvgirl9291
    @illvgirl9291 4 ปีที่แล้ว +72

    අවුරුදු 72 ක සාප ලත් කාලකණ්ණි ඩේශපාලනයෙ මහිමය තමා මෙ.

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 4 ปีที่แล้ว +187

    දරුවන්ගේ පුද්ගලිකත්ත්වය තනිකරම අරක්ෂකරන්න වගබලාගන්න . හැකිනම් මුහුණ ආවරණය කරන්න .තව ටිකක් හිතලා කුරිරු සමාජයට පුද්ගලිකත්වය නොපෙන්වන්න වගබලාගන්න.

    • @milansavinda2241
      @milansavinda2241 3 ปีที่แล้ว +1

      Aka thama maath kiuwe

    • @madunihal3578
      @madunihal3578 3 ปีที่แล้ว +1

      එකෙ නම් ඇත්තක් තියනවා මෙ සමාජයෙ ඉන්නෙ ජරාම මිනිස්සු

    • @sanulineeha2174
      @sanulineeha2174 3 ปีที่แล้ว +1

      Aniwarenm

    • @anuradhaindunil3103
      @anuradhaindunil3103 3 ปีที่แล้ว +1

      Privacy aka madii

    • @upadyadevindi6408
      @upadyadevindi6408 3 ปีที่แล้ว +1

      අනේ ඔව්... පොඩි ලමයෙක්.නෙමෙයිනෙ දැන්...

  • @PrasadPrasad-ge7in
    @PrasadPrasad-ge7in 4 ปีที่แล้ว +361

    මම තව ඉගෙන ගන්නව මම ඉගෙනගෙන අනිවාරෙන්ම මේවගේ අහිංසක මිනිස්සුන්ට උදඋ කරනව ඔයාට ගොඩක් පින් මේවගේ දේවල් කරන එකට දෙවියෙක් වගේ මනුස්සයෙක් බුදු සරණයි

    • @dewikasamarasekara4750
      @dewikasamarasekara4750 2 ปีที่แล้ว +19

      මමත් හොදට ඉගෙන මේ වගේ අහිංසක මිනිස්සුන්ට උදව් කරනවා
      ඔයට ගොඩක් පින් බුදු සරණයි

    • @rahulkannangara2324
      @rahulkannangara2324 2 ปีที่แล้ว +13

      @@kaveenathula5094 ඔයත් මම වගේමයි එකම බලාපොරොත්තුව තියෙන්නෙ 💕💕💕💕💕💞🥰

    • @samanthakumaradayarathna4996
      @samanthakumaradayarathna4996 2 ปีที่แล้ว +2

      Y

    • @kumuduperera6744
      @kumuduperera6744 2 ปีที่แล้ว +8

      අනේ මට සල්ලි නෑනෙ .තිබුනනම් හොය හොය උදව් කරන්නෙ
      😥😥😥

    • @damithlakmal919
      @damithlakmal919 2 ปีที่แล้ว +6

      මාත් දුප්පත් අයට උදව් කරන්න ගොඩක් ආසයි.මාත් ලොකු වෙලා දුප්පත් අයට උදව් කරනවා

  • @anushkadilrukshi9366
    @anushkadilrukshi9366 11 หลายเดือนก่อน +23

    මේවගේ උතුම් තාත්තලා වාසනාවන් තමන්ගේ දරුවන් මෙන් හිතන පියවරු එතුමාගේ දරුවනුත් හොදට ඉගෙනගෙන නිදුක් නිරෝගී සුවය ලැබේ වා❤

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว +26

    දේසපාලුවනෙ තොපි චන්දය ගන්න විතරද තොපි ගමට යන්නෙ පරබල්ලො තොපිට හොනගහනවායකො

  • @ariyapalawijesooriya3710
    @ariyapalawijesooriya3710 4 ปีที่แล้ว +207

    ඇත්තටම ඇඬුනා ඒත් අපිත් අසරනයි පුතේ ඒත් දවසක ඔයා ජය ගන්නවා නියතයි. මුලු ලෝකයම

  • @anandaalahakoon7059
    @anandaalahakoon7059 3 ปีที่แล้ว +31

    එා මහතාටත් නෝනාටත් බබාලා තුන් දෙනාටත් නිදුක් නිරෝගි සුවය ලැබෙිවා 🙏🙏🙏

  • @mahenwagishka513
    @mahenwagishka513 4 ปีที่แล้ว +358

    අන්ලයික් කර්පු එවුන් කාලකණ්ණි කියලා හිතෙන්නේ මට විතරද,මේ වැඩේ ගොඩක් හොදයී❤️❤️

  • @wasanthakumari5775
    @wasanthakumari5775 4 ปีที่แล้ว +96

    ඔයාලාට ගොඩාක් පින් තව දුරටත් ඔයාලාට දෙවියන්ගේ ආසිරිවාද ලැබෙවා ජෙසු පිහිටයි

  • @sayumimanulji8984
    @sayumimanulji8984 2 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන් දවසක ඉහලම තැනකට යනවා.😥😥😥😥😥😥🥺🥺🥺🥺🥺🥺🥺

  • @ariyapalawijesooriya3710
    @ariyapalawijesooriya3710 4 ปีที่แล้ว +203

    මේ දියනියට උදවු කරපු ඒ පින්වන්ත මහත්මයලට බුදු භව ලැබේවා උපනූපන් ආත්මයක කිසිදු ලෙඩක් දුකක් හිත් පීඩාවක් නොවී සතුටින් දිවි ගෙවීමට මේ පිනම ජාති ජාතිත් හේතු වේවා තෙරුවන් සරණයි

    • @thusarifdo2311
      @thusarifdo2311 4 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏

    • @ureshasandaruwani7394
      @ureshasandaruwani7394 4 ปีที่แล้ว

      Ow udau karapu oba thumata gdk pin.thawat wedi wediyen lebenna one.kisima karadarayk nethuwa sathutin hemdath jiwath wenna obathumata wasanawa dairiya lebewa...oba thumata budu saranai

    • @dileeshadilshani7867
      @dileeshadilshani7867 2 ปีที่แล้ว

      🙏🥺

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 4 ปีที่แล้ว +70

    මේවා දැක්කම අපිට මොනවද අඩු කියල හිතෙනවා...සල්ලි තිබ්බනම් මන් ගෙයක් හදලා දෙනව ...හරි දුකයි....මේ කරන පින් වලට ඔබ තුම මතු රජ කරවන්න මේ අපෙ රට....

  • @sakuva7819
    @sakuva7819 4 ปีที่แล้ว +26

    යූ ටියුබර් ආදරෙයි ඉතින් පැලෙන්න 💪🏆

  • @menumenu4584
    @menumenu4584 4 ปีที่แล้ว +287

    ජනාධිපතිතුමනී...බුදුභව අත්වෙයි දෙයියනේ මේ වගේ දරුවෝ කී දෙනෙක් ඉන්නවා ඇද්ද..මේවා හොයලා බලලා පිහිට වෙන්න මේ මහත්තයාට..එකතු වෙලා උදව් කරමු

    • @janakasampath4230
      @janakasampath4230 4 ปีที่แล้ว +10

      Un chande aran sura sapa windinawa

    • @vorjunakumari122
      @vorjunakumari122 3 ปีที่แล้ว

      Oye kalakanninta owa terenne na. Me wage manussayek yamak karoth wetarai

    • @zunemob2327
      @zunemob2327 3 ปีที่แล้ว +1

      නේ පුතේ ඔයාටත් ඔය මහත්තෙයාගේ උදවුව අනිවාර්යයෙන්ම ලැබෙනවා හැමදෙනාම උදවු කරනවා බුදු සරණයි ජිවිතේ ජය ලැබෙනවා සර්ගේ ආශිර්වාද බලෙන්

    • @themusichousebypiyumal
      @themusichousebypiyumal 2 ปีที่แล้ว +1

      වැඩක් නෑ සහෝ...උන්ට ඕවා ගානක්..නෑ.... උන්ගෙන් වැඩක් නෑ... අපි අපිට පුළුවන් විදිහට උදව් කරමු... මේ වගේ අයට....

    • @thanurathnayaka4399
      @thanurathnayaka4399 2 ปีที่แล้ว +1

      මෙ රටෙ පාලකයො නැ බං උං නිදි

  • @rasanthaamarasingha6485
    @rasanthaamarasingha6485 4 ปีที่แล้ว +38

    ගොඩාක් පින් මේවාගේ පවුල් වලට උදවු උපකාර කරනඑක... ආත්මීය කුසලයක්.

  • @lakshitha6625
    @lakshitha6625 3 ปีที่แล้ว +1

    මොන පකයලාද බන් අන්ලයික් කරන්නේ දුප්පත් මිනිස්සුන්ගේ දුක දන්නැති එව්න් තමා ඉතින් 😥😥😥😥පව් අනේ ❤️❤️👌👌

  • @withoutname3403
    @withoutname3403 4 ปีที่แล้ว +53

    අනිවාර්යයෙන්ම මම SUBSCRIBED කරනවා මෙ වගේ හොද වැඩ කරන එවුන්ට.

    • @video1925
      @video1925 4 ปีที่แล้ว +1

      එක යථාර්ථවාදය සමග එකතු වෙන්න

  • @nimalranasinghe2782
    @nimalranasinghe2782 3 ปีที่แล้ว +12

    Mama ලොකු සල්ලි karayek නෙවෙයි නමුත් mama තීරණය කළා mee දියණියගේ adyapana කටයුතු awasan වනතෙක් මසකට රුපියල් 1000.ලබාදීමට ..

  • @bandaranayake441
    @bandaranayake441 2 ปีที่แล้ว +32

    කොණ්ඩේ දිග ලස්සන දුවක්....උපදින කිසිම අාත්මයක මෙන් වගේ නම් ⁣ඉර්ණමක් අත්වෙන්න එපා

  • @chinthakaperera5554
    @chinthakaperera5554 3 ปีที่แล้ว +21

    අයියේ ඔයාගේ ප්‍රොගෑම් එක කාලකන්නී හොර දේශපාලකයන්ට වඩා ගොඩාක් උසස් ගුනගරුක උසස් මිනිස්සු උදව් කරනවා ඒ මිනිස්සු ගැන ගොඩාක් සතුටුයි

  • @hellobaby6769
    @hellobaby6769 4 ปีที่แล้ว +50

    ඔබ තුමාට වැඩි වැඩියෙන් ලැබේවා බුදුසරනයි🙏🙏🙏❤❤❤

  • @anjanaiddamalgoda3319
    @anjanaiddamalgoda3319 4 ปีที่แล้ว +30

    අහිංසක මිනිස්සුන්ව සමාජය ඉදිරියේ අපහසුතාවයට පත්නොකර ඔවුන්ගේ මුහුණු බොද කර ඉදිරියේදී සිදුකරන ලද වීඩියෝ පටිගත කරන්න. ඔවුන් ද මිනිසුන් ය.

    • @nileshbrother3038
      @nileshbrother3038 4 ปีที่แล้ว +2

      මටත් ඒකනම් හිතුනා..අනික ඕන මොනවද කියල අහන්න එපා අසරණ කම ඇස් වලටම පේනවා

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 3 ปีที่แล้ว +67

    මූන පෙන්නන්ඩ එපා මහත්තයෝ . අනිත් හැම අතින්ම ඔබ තුමා ගුණවත් යහපත් සංවේදී මනුස්සයෙක් . ඔබට ගොඩක් ස්තුතියි .

    • @hansanaAyash
      @hansanaAyash 2 ปีที่แล้ว +1

      Eka aththa muuna penna epa...

  • @nethmitharushika1517
    @nethmitharushika1517 3 ปีที่แล้ว +31

    මගෙ එකම හීනෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉංජිනියර් කෙනෙක් වෙන්න නීතීඥයෙක් වෙන්න නෙමෙයි 🥺 හිඟාකාලා හරි මේ වගේ අහිංසක ජීවිත ලස්සනට ජීවත් කරවන එකයි මගෙ හීනේ 🥺🙏❤

    • @isanka69
      @isanka69 2 ปีที่แล้ว

      බුදු සරණයි ...ඒක කරන්න පුලුවන්...🙏🙏🙏

    • @kanthimallika2971
      @kanthimallika2971 3 หลายเดือนก่อน

      ❤❤

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +276

    කියන්න වචන නැහැ.. අනන්ත අප්‍රමාන පිං ඔබලාට ♥️♥️♥️

    • @hemantharanjan5907
      @hemantharanjan5907 4 ปีที่แล้ว +5

      ඇත්තටම අපිත් අසරනයි අපිත් කුලි වෙල්වල ඉදලා තියෙනවා දැනටත් ඉන්නවා මෙි උපකාර කරන මහත්වරැන්ට පින්සිද්ද වෙිනවා මටත් ඉන්නවා මෙි වගේ දුවලා නේනේ අය කිසිම දවසක මෙහෙම දුකක් ඔයලාට ලැබේන්න එපා කියලා මම දේයියන්ට කියනවා

    • @sumanasinghakumara1395
      @sumanasinghakumara1395 4 ปีที่แล้ว +3

      .

    • @p.k.gamage4482
      @p.k.gamage4482 3 ปีที่แล้ว

      Kooooo...oyaa

    • @laxshmilakmi1720
      @laxshmilakmi1720 3 ปีที่แล้ว +1

      மய

    • @isrurusarah5092
      @isrurusarah5092 3 ปีที่แล้ว

      Ala bor

  • @imashamadushani2944
    @imashamadushani2944 4 ปีที่แล้ว +24

    මේ ගෑනු ලමයගෙ මූන පෙන්නන එක එච්චර හොද දෙයක් නෙවෙයි.😥

  • @නිහඬසිතිවිලි-ථ8ඤ
    @නිහඬසිතිවිලි-ථ8ඤ 4 ปีที่แล้ว +40

    ගොඩක් පිං මහත්තයේ දෙවියන් හා සමනයි උදවු කරපු මහත්තයා🙏🙏 වැඩි වැඩියේන්ම ලැබේන්න ඔනේ ... බන්ඩාර අයියේ ඔයාට පිං🙏🙏🙏

  • @diyagahagamagewijesena128
    @diyagahagamagewijesena128 3 ปีที่แล้ว +8

    ජනාධිපති තුමණි රජයෙන් ගෙවල් දෙනකොට මේ වගේ අසරණ ජනතාවට පළමුවෙන් නිවාස හදා දෙන්න වැඩ පිළිවෙලක් සකස් කර දෙන්න එහෙම වුනොත් නිවන් දකින්න ඒ පින ඇති ඔබ තුමාගේ මාද්‍ය අංශය මෙවැනි දේ සොයන්න යොදවන්න

  • @d.sjayakodi5648
    @d.sjayakodi5648 4 ปีที่แล้ว +25

    ගෙදර හදපු එක හිරු TV වලින් 2019 අගෝස්තු 3 වැනිදා පෙන්නුවා ...

  • @dilharasewwandi9541
    @dilharasewwandi9541 3 ปีที่แล้ว +11

    අසරනියන්ට දෙවියන් විසින් ලබා දුන් දෙවියන් ඔබයි බන්ඩාර මහත්තයො අසරනියන්ට පිහිට වෙන්න ජිවය ලබා දුන් අපෙ සහොදර සහොදරියනි මෙවට සම්බන්ද වෙන ඔයාලට ජාති ජාතිත් සුර සැප ලැබෙවා බුදු සරනයි දෙවි පිහිටයි ඔයාලට 🙏🙏

  • @thusharidamayanthi9655
    @thusharidamayanthi9655 4 ปีที่แล้ว +290

    ඇත්තටම ගෙයක් හදල දුන්නද.? එ හමොටම ජාති ජාති පින් ලබෙනවා ලබන හැම ආතමයකදි සුර සැප විදින්න ලැබෙවා මෙ කරන සත්කාර වලට...

    • @qatarwathnan3895
      @qatarwathnan3895 4 ปีที่แล้ว

      Sinhalateligem

    • @dayapathirathna8946
      @dayapathirathna8946 4 ปีที่แล้ว +10

      ඇත්තටම මාධ්‍යවේදියෝ දැකලා තියනවා නමුත් මේ වගේ නුහුරු මූණ k මම දැකලා නෑ නමුත් ගොඩාක් වැඩ කරන කෙනෙක් ඔබට ජය බණ්ඩාර මගේ

    • @dayapathirathna8946
      @dayapathirathna8946 4 ปีที่แล้ว +8

      ඒ මල්ලිගේ මූනෙන් ම පේනවා අව්‍යාජ බව ඇත්තටම වෙන කෙනෙක් යූටියුබ් එකක් කරනවා කියන්නේ වැඩක් නෑ ඉතින් සම්ප්‍රප්පලාප දොඩනු

    • @dayapathirathna8946
      @dayapathirathna8946 4 ปีที่แล้ว +5

      නමුත් මේ බණ්ඩාර මල්ලි හරියටම කොහොමහරි ඒ වැඩේ කරලම තමයි පස්ස බලන්නේ බලන්නෙ ගොඩක් බලන්නේ ගොඩාක් ස්තුතියි

    • @dilupieris4398
      @dilupieris4398 4 ปีที่แล้ว +3

      ගොඩක් පිං

  • @suniljayantha2627
    @suniljayantha2627 2 ปีที่แล้ว +8

    උතුම් ක්‍රියාවක්... බණ්ඩාර මහත්තය ඔබ‍ට. මහත් කුසලයක් කරගත්තේ... කුණුහරප සහ බොරුව මාද්‍යය තුලින් රජකරන් කාලයක ඒ කාලකන්නින්ට ඔබ ලොකු ආදර්ශයක්... 🙏🙏🙏

  • @IøṟทM
    @IøṟทM 3 ปีที่แล้ว +11

    හරිම දුකයි තව කොච්චර අය නම් ඉන්නවද මෙහෙම..... මේ වගේ අහිංසක හිතක් සතුටු කරනවා කියන්නේ ආත්ම ගානකට කරගන්න ලොකු පිනක් තව තව මෙවැනි පුණ්‍ය කර්මයන් කිරීමට අවශ්‍ය දිරිය ශක්තිය ඔබතුමාලාට ලැබේවා..🙏🙏🙏

  • @sunilshantha367
    @sunilshantha367 4 ปีที่แล้ว +5

    මම මුලින්ම ස්තුති වන්තවෙනව වෙල්ලස්ස TV චැනල් එකේ නිර්මාතෘ බන්ඩාර පින්වත් මහතා ඇතුළු කාර්ය මන්ඩලයට මේ අහිංසක අයට නිවහනක් සාදාදෙන්න ඉදිරිපත් උනේ ඔයා නිසා .මෙම නිවස සාදාදුන් එම යුවල ඇතුළු සාහාභාගි උන සියළුමදෙනාට කවුරුත් බලාපොරොත්තු වන්නේ මරනින් මතු ජීවිතය ඒ නිසා ඔබලා මරනින් මතු දිව්‍ය ලෝකයෙහි සැප සම්පත් නොඅඩුව ලැබේවා .මම කුවයිට් සිට මට පුදුමාකාර සතුටක් දැනුනා බුදුසරණයි

  • @rupharupha296
    @rupharupha296 4 ปีที่แล้ว +34

    මෙ ගමට නිලදාාරියෙක් පත්වෙලා නැද්ද දැන් වත් හැමගමටම නිලදාාරියෙක් යොදවන්න අුප්පත් අය⁣ට පොඩියට හරි ගෙයක් හදලා දෙන්න🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍❤️

  • @madurangalogs7166
    @madurangalogs7166 4 ปีที่แล้ว +6

    Anivaren මමත් මට පුලුවන් දවසක මේ වගෙ මනුස්සයොන්ට උදවු කරනව කරනවමයි😪😪😪😪😪😪😪😪,,,

    • @madurangalogs7166
      @madurangalogs7166 4 ปีที่แล้ว

      ඒකත් මට බන්ඩාර මහත්තයත් එක්ක ර්කතු වෙල කරනවමයි ,මන් ලන්කවට ආව දවසට😪😪😪

  • @thusharidamayanthi9655
    @thusharidamayanthi9655 4 ปีที่แล้ว +219

    මෙ අයට උදවු කරන අයගෙ videos දාන්න අපිත් ආසයි එ පින්වත් මිනිස්සුන්ගෙ මුනු බලන්න ...

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 4 ปีที่แล้ว +2

      Oya kedanakge kadulu dakenawada oyata me pena ate sasara atarawanna

    • @d.sjayakodi5648
      @d.sjayakodi5648 4 ปีที่แล้ว +2

      මිහිරි දුවට උදවු කළෙ ඇමරිකාවේ ඉන්න family එකක් ..මගේ ළඟ photo තියනවා මම ගියා බලන්න

    • @rusithperera1411
      @rusithperera1411 4 ปีที่แล้ว

      ඒක හරි

    • @dilshiekanayaka
      @dilshiekanayaka 3 ปีที่แล้ว

      Ane ou😞😞

    • @dilshiekanayaka
      @dilshiekanayaka 3 ปีที่แล้ว

      @@d.sjayakodi5648 maha pinak e ayatanam

  • @himansadilshan3430
    @himansadilshan3430 4 ปีที่แล้ว +25

    හුගක් හොද පින් වැඩක් මන් ඔය හැමෝටම දීර්ඝ ආයුෂ ප්‍රාර්තනා කර්නව

  • @lasanthakalumlasantha4741
    @lasanthakalumlasantha4741 4 ปีที่แล้ว +10

    අනෙ අපිට මෙ වගේ අයට උදව් කරන්න තියෙනවා නම් අපිට නෑ ගොඩක් දුකයි පුලුවන් අය උදව් කරන්න ගොඩක් පින්

  • @සමීරනුවන්-ඹ3ල
    @සමීරනුවන්-ඹ3ල 2 ปีที่แล้ว +5

    මත් මහියන්ගනයෙ කෙනෙක්.මම කවදවත් හිතුවෙ නෑ මෙවගෙ අය මහියන්ගනයෙ ඉන්නව කියල..මටත් ගොඩාක් දුකයී..සල්ලි තියෙන මිනිස්සු කොයි තරම් ඉන්නවද මහියන්ගනයෙ..අනිවාරයෙන් අපි උ කඅර්මු

  • @hzhzhz9366
    @hzhzhz9366 4 ปีที่แล้ว +31

    රටෙ මහා උන් මෙවගෙ අසරනයින්ට අත දිපල්ලා දෙයියනෙ මෙ ගැනු ලමයා පවු අප්පා කදුලු ව්ඨෙනවා මෙ දුකට තෙරුවන්සරනයි දුවෙ

  • @hemamalani4854
    @hemamalani4854 3 ปีที่แล้ว +1

    මේරටේ නේද මේදරුවන් ඉගෙන ගන්නෙ ජීවත්වෙන්නෙ. වගකිවයුතු බලධාරින්ගේ ධනවතුන්ගේ ඇස් ඇරෙන්නෙනෑ. නොමිනිසුන් මැද පින්වත් ම්නිසුන් ඇතැයි පසක්කලේද.

  • @nishantharanasinghe6273
    @nishantharanasinghe6273 4 ปีที่แล้ว +15

    ාගාඩාක් පිං මහත්තයෝ... මේ පින අැති සසරින් එතෙර වෙන්න... තෙරැවන් සරණයි

  • @nuwanakila9466
    @nuwanakila9466 4 ปีที่แล้ว +5

    අපේ ගමෙත් ඉන්නව ගෙයක් හදල දෙන්නම ඔින පවුලක්. දරැවන් දෙන්නම මහන වෙලා. අම්මා ලෙඩින්. පුළුවන් කෙනෙක් ඉන්නව නම් උදවු කරන්න

  • @srimadhara8594
    @srimadhara8594 4 ปีที่แล้ว +15

    ගොඩාක් පින් මහත්තයෝ.. මේ පින් බලෙන් ඔඹ තුමන්ලට උපදින උපදින හැම ආත්මයකම සුර සැප විදින්න ලැබේවා..🙏🙏

  • @madumaxgurushige8008
    @madumaxgurushige8008 4 ปีที่แล้ว +13

    අපිත් දුප්පත් පුතේ.ඒත් මම හදවතින්ම සුභ පැතුන්.❤️❤️❤️❤️

  • @jasinthamerry1459
    @jasinthamerry1459 4 ปีที่แล้ว +67

    මේ ළමයට කරන උදව් කරට මේ අයට ජේසු පිහිටයි

  • @deepthidilhara4519
    @deepthidilhara4519 2 ปีที่แล้ว +6

    මමත් දවසක ලොකු වෙලා මේ වගේ දුප්පත් අහිංසක අයට උදව් කරනවා අනිවාර්යයෙන් ම👊

  • @2nytnt698
    @2nytnt698 4 ปีที่แล้ว +35

    ජාති ජාතිත් ඔබතුමන්ලාට බෝම ස්තුතියි බුදු සරණයි මේවැගෙ දෙවල් ලෝකෙටම ආදර්ශ වත් බුදු සරණයි

    • @hashiniperera3713
      @hashiniperera3713 4 ปีที่แล้ว +2

      Ratama ekatu wela Mee duppath ayata udau karanna onee

  • @aroshanichathurani1469
    @aroshanichathurani1469 3 ปีที่แล้ว +1

    අම්මෝ unlike කරලා තියෙන්නෙ ඇස් පේන්නෙ නැති උන්ද?

  • @lahiruudara7748
    @lahiruudara7748 4 ปีที่แล้ว +42

    ජාති ජාතිත් පින් ලැබෙන වැඩක් මේ කරල තියෙන්නේ සුර සැප විදින්න වාසනාව ලැබේවා මේ ගේ හදල දුන් අයට.... මේ බන්ඩාර අයියා ට දිගටම මේ වගේ වීඩියෝ කරන්න වාසනාව ලැබේවා

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 ปีที่แล้ว +10

    කියන්න වචන මදි මෙ ව්ඩ්යොව දාලනනම් ගොඩක් කල් වෙන්ද මම බැලුවෙ අද මෙ කරන සත්කාරග ඔබත් එක්තරා දෙව්යෙක් උදව්කල හැමොටමත් ගොඩාක් පින් 🙏🙏🙏

  • @kudabanda823
    @kudabanda823 4 ปีที่แล้ว +84

    පවු අසරණ දරුවෝ යකෝ ඔය ගමේ ඔය මැති අැමති නිලදාරි මැරිලද කාලකන්නි බල්ලෝ බලපියවු දැන්වත් සුරසැප විදවිද ඉන්න බල්ලෝ හේන ගහනවා චන්දේ ගන්න යනවා අායේ එ අය දිහා අැහැරලාවත් බලන්නේ

    • @sadunic9ol127
      @sadunic9ol127 4 ปีที่แล้ว

      ඇයි මෙහෙම අජෙ රටෙ බලදරි කො දැන චනදෙ ගතතෙ අසරරන අයට උදවු කො දැන

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty 4 ปีที่แล้ว

      Oya nam daweyakmalli

    • @itai7615
      @itai7615 4 ปีที่แล้ว

      ඒකනේ වටාපිටාවේ ඉන්නේ වැද්දෝද දන්නේ නෑ

    • @maxa5432
      @maxa5432 4 ปีที่แล้ว

      Oya karanna asada purawasthu kanim gana

    • @maxa5432
      @maxa5432 4 ปีที่แล้ว

      Supiri

  • @nuwanchandana4612
    @nuwanchandana4612 4 ปีที่แล้ว +45

    බංඩාර අයියේ ඇත්තටම ඔයාගේ මේ දේවල් හැමදාම බලන්නේ ඇස් වල කදුළු පුරෝගෙන ... ඒ තරම් සංවේදී හිතක් තියෙන්නේ ඒත් ඒ වෙනුවෙන් උදව් කරන්න විදිහක් නම් නෑ. හැබැයි හැමදාම හදවතින් ඔයාට දීර්ඝායුෂ පතනව, මේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න පතනව, මේවට උදව් කරන්න හැමෝටම හිත් පහල වෙන්න පතනව, හිතනව ඒ හැමදේම හරියනව කියල . බුදුසරණයි ඔබට. ඇත්තටම ඔබ දෙවියෙක් ,

    • @nsjwkqkwjjwi1i1iq36
      @nsjwkqkwjjwi1i1iq36 2 ปีที่แล้ว

      Oyalata puluwannam ma ayatath Uday karanna Ayala inne polon naruwe girithtale janapadaye duwai puthai ammai thathtaii oyala gihin baluwoth Duka hiteii Inna Pala dakkama Pau mama meyalata mudall denawa kama kanna thathta vii molaka wadata gihin vii mity watila Monday kinda Kaduna man viyadam karala Dan nagitala yanawa ath wada karannabe Pau man gedara baun desama dala dunna Mata mudallne Uday karanna Aya plaise oyala gihin balanna Inna vidiha apuqapala n yanna dukaii ane meyalath Uday karanna w p Asoka Ranjith 8/1 girithall janapadaye kotalawala para Amma 8 gedara pin nambar 1 (0094725608799

    • @nsjwkqkwjjwi1i1iq36
      @nsjwkqkwjjwi1i1iq36 2 ปีที่แล้ว

      Meta obata netha gatewa pin siddu weii

  • @samankumara5325
    @samankumara5325 4 ปีที่แล้ว +11

    මෛත්‍රීපාල පොන්නයගෙ වැඩ හින්ද වෙචිිචි දෙයක් යාලුවෙඔයාගෙ සති

  • @වේළුසුමන
    @වේළුසුමන 2 ปีที่แล้ว +6

    සල්ලි පුකේ ගහන් ඉන්න සත්තු ඉන්න රටේ පිටරට ගිහින් පොෂ් සීන් එකේ ඉන්න මනුස්සකම නොහදුනන පාහරයෝ අතර අව්‍යාජ පොලවේ පය ගහල ඉන්න දෙවිවරු ස්භාවදර්මෙන් ආශිර්වාදය නොඅඩුව ලැබේවා බුදු සරනයි🙏 ඔයාලට

    • @sampaththushara7650
      @sampaththushara7650 2 ปีที่แล้ว

      Mama සල්ලි karayek නෙමෙයි eth මටත් puliwan දෙයක් karannam.බුදු saranai ...දුවේ ..

  • @aanomapriyayadarsani4491
    @aanomapriyayadarsani4491 4 ปีที่แล้ว +156

    මෙයාලා කොහෙද ඉන්නෙ මම කැමති බර ගන්න මෙ දරුවත් තාත්තාත් මගෙ ගෙදර ගෙන ගිහින් මෙයාල බලන් දරුවටත් උගන්නන්න තැන කියන්න

    • @m.d.namaldhananjaya3000
      @m.d.namaldhananjaya3000 4 ปีที่แล้ว +3

      lokudeyk obge chathanawata yaya . obata athma bganaka pinak .

    • @slowmotion2932
      @slowmotion2932 4 ปีที่แล้ว +2

      ඔයාට පිං

    • @manojpansilu8811
      @manojpansilu8811 4 ปีที่แล้ว +1

      Oya devi kenek

    • @smchandrani9213
      @smchandrani9213 4 ปีที่แล้ว +1

      oya දෙවි කෙනෙක් ඔයාට ජාති ජාති පින් ලැබෙනව

    • @mirwafgfthb5818
      @mirwafgfthb5818 4 ปีที่แล้ว

      Oba weni uthum aya loketama sampathak!

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs 8 หลายเดือนก่อน +1

    බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවා කතරගම දෙවියන්ගේ පිහිටයි

  • @ruwanpradeep1503
    @ruwanpradeep1503 4 ปีที่แล้ว +6

    මිනිස්සුන් ගත්තද දෙවිවරු ඉන්නවා කියලා විශ්වාස කරේ නෑ ඒත් ඔයාලා කරන මේ වැඩේ හින්දා ඒකත් විශ්වාස කරන්න වුණා බුදු සරණයි ඔයාලගේ ටීම් එකට

  • @recommended2
    @recommended2 4 ปีที่แล้ว +1

    ලමයිගෙ මූන පෙන්නන්න එපා මහත්තයෝ එයාගේ අනාගතේට ලොකු බලපෑමක්වෙනව මේ මූන පෙන්නනල කතා කරපු නිසා පොඩ්ඩක් ඒගැන අවධානය යොමුකරන්න

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว +5

    අහිසක දරුවෝ ඔබතුමාට ගොඩක් පින්

  • @හෂිහෂි
    @හෂිහෂි 4 ปีที่แล้ว +26

    එ ඉස්කොලෙටත් උදව් කරන්න බලන්න එයාලාගෙ සංගිත බන්ඩ පවු දෙයියනෙ ඉගෙන ගන්න දරුවො

  • @nayomigunarathne359
    @nayomigunarathne359 3 ปีที่แล้ว +7

    බොහෝම පිං මහත්තයෝ, බොහෝම පිං , ධර්මයේ ශත්‍යය තාවයෙන් ඔබ තුමන්ලා උපදින උපදින හැම භවයකදී ම ලෙඩෙක් දුකක් නැතිව නිරෝගීව, සැප සම්පත් ලැබී වාසනා වන්තව ජීවත් වීමට වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +24

    ,උදව් කළ හැමෝටම ගොඩක් පින්

    • @manju..4075
      @manju..4075 3 ปีที่แล้ว

      Godaaaaaaaaak පිං..

  • @dineshshalika7544
    @dineshshalika7544 4 ปีที่แล้ว +3

    ආත්ම ගනනක පිං රැස්කරගන්න. ඔබ කරනා මේ මහඟු මෙහෙවරට ජාති ජාතිත් පිං. ඇස් වලට කඳුලු ආවා. දවසක මමත් එවැනි පිංකමක් කරනවා.

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 4 ปีที่แล้ว +37

    ජාති ජාති ත් පින් ඔබ තුමන් ලාට තෙරුවන් සරනයි

  • @sandeepanideshani1389
    @sandeepanideshani1389 4 ปีที่แล้ว +28

    මේ වගේ පොඩි උන්ගේ මුනු දාන්න එපා බන්

  • @djjfjffjjfisudhd8676
    @djjfjffjjfisudhd8676 4 ปีที่แล้ว +16

    ජාති ජාති පින් බුදු සරනයි

  • @ප්රබුද්ධලෝකය
    @ප්රබුද්ධලෝකය 4 ปีที่แล้ว +8

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත
    ඒ දේවතාවන් දිවය්යාන්ගනාවන්
    මේ මිහි තාලායේ වාසනාවන්.......උදව් කල කාටත් අගය කල හැමටත් ජාති ජාති පින් සිදු වේවා!!!!

  • @ceellhhhh7838
    @ceellhhhh7838 4 ปีที่แล้ว +24

    උදවු කල හැමෝටම ජාති ජාතිත් පින් දීර්ඝායුෂ ලැබෙිවා..

  • @priyadarshanie
    @priyadarshanie ปีที่แล้ว +1

    දරැවෝ දාද්දි මාස්ක් දාන්න.වීඩියෝ බලන නරැමයෝ මේ දරැවෝ පස්සේ ගිහින් කරදරයක් වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +8

    සොයුරාගෙනි ඔබටත් ඔබගේ පවුලේ සැමටත් මේ කල පිනෙන් ජාති ජාතිත් පින් 🙏🙏🙏🙏මෙයට සහභාගි වූ සැමට ගොඩාක් පිං 🙏🙏💪❤️

  • @darshanaperera7110
    @darshanaperera7110 3 ปีที่แล้ว +2

    වැඩේ හොදයි මූන පෙන්නන්න එපා ඒක කැතයි

  • @warshawarsha6681
    @warshawarsha6681 4 ปีที่แล้ว +55

    අනිවාර්යයෙන් දිවිය සැපසම්පත් ලැබෙන්න ඕනෑ මෙහෙම උදව් කරලා දෙනවට

    • @anjuniroda7999
      @anjuniroda7999 4 ปีที่แล้ว

      වර්ෂා වර්ෂා Warsha Warsha xxx IU

  • @chandanachandana8004
    @chandanachandana8004 3 ปีที่แล้ว +2

    අයියෝ මොකක්ද මේ අපේ ලස්සන රටට වෙලා තියෙන්නෙ අර ඉස්සර අපි ඉසකෝලෙ යන කාලෙ කියමනක් තිබුන කොළඹට කිරි අපිට කැකිරි කියල , ඒ කියමන හරියටම හරි මේ වගේ අහින්සකව ජීවිතය ගෙවන අය කොච්චර ඇත්ද , කෝ ඒ මිනිසුන්ට දෙනව කිව්ව දුන්න කියන ගෙවල් , ඇයි මේ ගැන බලන්නෙ නැත්තෙ , මම මේ කියන්නේ තුප්පහි කාලකණ්ණි දේශපාලුවෝ න්ට තොපි අවුරුදු පහෙන් පහට දෙකට බෙදිල රට උලාකනව , මට නම් දේශපාලුවන්ගෙන් කියල කිසිම දෙයක් එපා තොපි මේ අහින්සක ජනතාව ගැන හොයල බලාපියව් ගූකන හැත්ත තූ නොදකින් ,

  • @darshidarshi2524
    @darshidarshi2524 4 ปีที่แล้ว +8

    මේ සහොදරයට දෙව්යන් වහාන්සේ ආසිර්වාද කරනවා මේකරන කැපකිරිමට ඔයාලාට ස්තුතියි කරන්න වචන මදි දෙව්යන් වහාන්සේ බලවන්තයි ජේසු පිහිටයි බුදු සරණයි

  • @නිවන්දොරටුව
    @නිවන්දොරටුව 3 ปีที่แล้ว +1

    කදුලු බිංදුවක් වැටුනේ මගේ විතරද.

  • @හිතුවක්කරිමමදමමද-ඡ1ඟ

    මෙ දරුවා කොහෙද ඉන්නෙ අපිත් කමති මෙ ලමයට උදඋ කරන්න. කොහොමද අපි මෙ ලමයට උදවු කරන්නෙ.

  • @recommended2
    @recommended2 4 ปีที่แล้ว +2

    ඔන්න මේ රට මෙච්චර පාලය කරපු ලබ්බෙ දේශපාලුවොංගෙ සංවර්ධනය

  • @amilachandrasekara1880
    @amilachandrasekara1880 4 ปีที่แล้ว +36

    මූන දාන්න එපා ඒ දරුවන් ගේ

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 2 ปีที่แล้ว +1

    මේ වගේ දේවල් නම් ඉතිම් ජාති ජාතිත් පිං. එ වගේම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන ඔයාලා වගේ අයට. තව දෙයක් කියන්නම් මේ වගේ වීඩියෝ කරද්දි ළමයින්ගෙ මුහුණු blur කරලා publish කරන්න එක වටින දෙයක්

  • @nisansalaattaragama5410
    @nisansalaattaragama5410 3 ปีที่แล้ว +3

    මේ සර් අපෙ ස්කෝලෙට අවා අනේ හරිම නිහතමානි පුද්ගලයෙක් .ගොඩක් වටින උපදෙස් දුන්නා

  • @anuradhalakmini6448
    @anuradhalakmini6448 2 ปีที่แล้ว +1

    පෙනියන් මේව ජනාදිපතිටවත්..ඔව් ඉතිම් එයාලට පෙනුනා කියලා උදවු කරන එකක් යෑ🤣

  • @amithkumara5217
    @amithkumara5217 4 ปีที่แล้ว +6

    ඔබ සැමට.....තෙරුවන් සරණයි! !!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hwsisirakumarahw8561
    @hwsisirakumarahw8561 4 ปีที่แล้ว +2

    ම ම මේ වැ ඩ සටහන බැලුවා මාගේ ලක්දෙරනයේ පියා නනි ම ම මේ ව්දිහට ටයිප් කර දැම්මා කෝ ඒවා නැහැ හරි දුකයි මාගේ ලක්දෙරනයේ පියා නනි ඔබ ට දීර්ඝ ආයොස ලැබේවා ගොඩාක් පින් ලැබේවා දුව බුදු සරණායි දලදා සමිදු ගේ පිහිටයි ජයිසිරිමා සමිදු ගේ පිහිටයි රුවන්වැලි මහා රජානන් වහන්සේ ගේ පිහිටයි

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว +4

    මෙම දරැවට උදවු කරන්න සියලු පන්වතුන්ට සියලු දෙවියන්ගෙ රෑකවර්නය ආරක්ෂාව ලැබෙිවා

  • @neethagangani3706
    @neethagangani3706 2 ปีที่แล้ว +1

    Thawa twath Meweni asarana ayata Pihita weemata sakthiya dhayirya labewa 🙏🙏🙏
    Dheergayusa labewa 🙏🙏
    Theruwan saranai 🙏🙏🙏

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +8

    බන්ඩාර මහත්තයා ඔබටජාතිත් පිං ඒ අසරණ අයට පහිටඋන පිනඅනන්තයි බුදුසරනයි

  • @handaladhamitha1580
    @handaladhamitha1580 4 ปีที่แล้ว +1

    නිවසක් ගිනිගෙන දැවෙන කොට පිටතට ගත්තු දෙයක් පමණක් ඉතිරි වෙනවා අන් සියල්ල නිවස සමග දැවිලා යනවා එසේම වයසට යාමෙන් මරණයෙන් දැවී යන මේ ජීවිතය තුළ රැස් කළ ධනය ද ඒ සමග දැවී යනවා එම ධනයෙන් හැකි අයුරින් යමෙකුට කළ උපකාරය පින පමණක් ඉතිරි වෙනවා මේ ඒ උතුම් පිංකම කළ සැමට තෙරුවන් සරණයි කළ තෙරුවන් සරණයි