ඇයි දෙවියනේ අමාලිට මෙහෙම දෙයක් වුනේ ? කවුරුත් නොදන්නා කතාව මෙන්න - Amali Life Story

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 973

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj 7 หลายเดือนก่อน +58

    ඔබතුමාට මේ පිනම ඇති ආත්ම ගනනාවකට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaWijerathne
    @shyamaWijerathne 8 หลายเดือนก่อน +47

    විශ්ව මාතාව මේ සියලුම දෙනාටත් පිහිටි වේවා මෙම කර්මය මෙතනින් අහෝසි වේවා ..නිදුක් නිරෝගි සුව හැමෝටම ..ඔබ සියලුම දෙනාටත් ස්තුතියි ස්තුතියි ..බුදුසරණයි

  • @gihandissanayake6678
    @gihandissanayake6678 8 หลายเดือนก่อน +85

    තත්පරයක්වත් skip නොකර බලපු එකක්....
    ඇත්තටම ගොඩාක් වටිනා එකක්...
    කවුරුත් නොකරපු vedio එකක්.....

  • @ChandraniChandrani-b1o
    @ChandraniChandrani-b1o 8 หลายเดือนก่อน +123

    ඔබතුමා ගොඩක් ලොකු පිනක් කරගන්නේ.කොච්චර කලත් දොස් අහන්නත් වෙනවා ඒ අපේ රටේ අයගෙ විදිහ .ඒත් ඔබට පින් .බුදු සරනයි .

  • @trendrican
    @trendrican 8 หลายเดือนก่อน +74

    මිහිපිට දෙවිවරු ඉන්නවා කියන එක ඇත්තක්... මේ අයියා ඇත්තටම දෙවියෙක්..❤

  • @lathalatha496
    @lathalatha496 8 หลายเดือนก่อน +149

    ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි ඔයාගෙ තාත්තට නිවන් සුව ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු

  • @kapiladias9178
    @kapiladias9178 8 หลายเดือนก่อน +185

    මෙහි නේවාසිකව සිටින සියල්ලටම නිදුක් නිරෝගී සුව අත්වේවා!!ත්‍රිවිධ රත්නයේ සූවිසි ගුණ බලයෙන් යහපත සෙත ශාන්තිය අත් වේවා!!!!!!!මෙම අනාත මඬම පවත්වාගෙන යන මහත්මයාටත්, එතුමාගේ දෙමාපිය සහෝදර සහෝදරියන් ටත් සියළු ඥාතීන් ටත් සම්මා සම්බුදු සරණයි !!!!!!❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumangalasilva8151
    @sumangalasilva8151 8 หลายเดือนก่อน +279

    මිනිස් වෙසින් ඉන්න දෙවිවරුන් දෙදෙනෙක් මේ අම්මයි, ඉසුරු පුතයි. ❤️❤️
    මේ මහානීය පින්කම ඇරඹූ ඒ පිංවත් පියානන්ට නිවන් සැප ලැබේවා..

  • @himalka.22-ravishan
    @himalka.22-ravishan 7 หลายเดือนก่อน +65

    රත්තරන් kollek. මිහිපිට දෙවිවරු. ඔයටත් ඔයාගේ හදපු දෙමාපියන්ටත් ගොඩක් පින්. තෙරුවන් සරනයි ❤

  • @anushalakmali4450
    @anushalakmali4450 8 หลายเดือนก่อน +31

    හරිම හොද ගතිගුණ තියෙන.පම්පොරි නෑ එයා කරන දෙ ගැන.. ලොකු අයියා බුදු සරණයි ඔයාට

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 7 หลายเดือนก่อน +8

    සියලුම දෙනාට ඉක්මනින් සුව ලැබේවා,හැමදාම සතුටින් ඉන්න ලැබේවා,එ වගේම මෙ අයව බලාගන්න මෙ ඉසුරු අයියටත් තෙරුවන් සරනයි,තව තවත් මෙවැනි කුසල් කරන්න ඔබට ශක්තිය ලැබේවා ගොඩක් පිං අයියේ ඔයාට♥️🙏

  • @sudarshanisherannya
    @sudarshanisherannya 8 หลายเดือนก่อน +195

    Amalige ගෙදර තියෙන්නේ අපේ ගෙවල් ගාව. Kimbulapitiye weralle.
    අමලි ගොඩක් ලස්සන කෙනෙක්.
    එයාව බලා ගත්තෙ එයාගෙ නැන්දාලා දෙන්නෙක් එයාල දෙන්න ගොඩක් වයසයි.
    අමාලි ට නංගී කෙනෙක් ඉන්නව
    එයාලට හොඳට සල්ලි තියේ.
    අම්මා තාත්තා උන්න
    අම්මා තාම එයාව අත් ඇරලා දැම්මේ ලෙඩ උනාට පස්සේ පව් ඒ කෙල්ලව ඔහොම බලා ගන්නවත් ඉසුරු අයියේ ඔයාට ගොඩක් පින්.

    • @hirusoyakwt.5601
      @hirusoyakwt.5601 8 หลายเดือนก่อน +13

      පුදුම අම්මා කෙනෙක්..

    • @sudarshanisherannya
      @sudarshanisherannya 8 หลายเดือนก่อน +16

      @@hirusoyakwt.5601 ඔව් අනේ හැමෝම ගමේ අය බනිනවා.Amalige nandala thama eyawa බලා ගත්තෙ.amali eyalata hitan gahnawa gamema awidinawa nandalata horen.eyala godak වයස nisa thama othanata bara dila thiyenne.ohoma thanak labunu eka amalige loku pinak

    • @premilaSilva
      @premilaSilva 7 หลายเดือนก่อน +4

      ඇත්තටම හරි. ගමේ අය දන්න සත්‍යය.
      පව් අමාලි. හරිම ආදරණීය චරිතයක්..

    • @WithanaGamage
      @WithanaGamage 4 หลายเดือนก่อน +2

      Puduma Amma kenek. Amma kenakuta ehma karanna puluwenda.😢😢😢😢❤❤

    • @ChampaKumari-b3s
      @ChampaKumari-b3s หลายเดือนก่อน +3

      හොඳින් ඉන්න ලැබේවා සසර පුරා .

  • @Sameera734
    @Sameera734 8 หลายเดือนก่อน +54

    හැමෝටම ඉක්මන් සුව ලැබේවා හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි ❤️❤️❤️

  • @ChandNara
    @ChandNara 8 หลายเดือนก่อน +22

    ඔබ තුමා , අම්මා සහ මෙතන ඉන්න සියලුම දෙනාට නිදුන් නීරෝගී සුවය ලැබේවා

  • @hansikajayawardane1831
    @hansikajayawardane1831 7 หลายเดือนก่อน +115

    ලොකු අයියාට මේකෙන් ලාබයක් ලැබුනත් කමක් නෑ ඇත්තටම මේක ලොකු පිනක් ඒ අවංක හිත් සතුටින් තියනවට එයාට ගොඩක් පිං

  • @vithangesumali6849
    @vithangesumali6849 8 หลายเดือนก่อน +16

    අනේ ඔයාට ගොඩක් පින් සිද්දවෙනවා ඔයාට ශක්තිය දහිරිය වැඩි වැඩියෙන් ලැබේවා 🙏🙏👍👍

  • @lalmunasinghe6515
    @lalmunasinghe6515 8 หลายเดือนก่อน +21

    ඇත්තටම ඉසුරු පුතා ඔයා කරන මේ දේ ඉතාම හොද දෙයක් ඒවගේම සමාජ සත්කාරයක්.මේ වැඩසටහන් එක තැනක කියවුනා සමහර දවස් වලට දානෙ හමබෙන්නෙ නෑකියල.ඇත්තටම ඔබට බැංකු ගිනුමක මුදල් තිබුන නං කිසිම අපහසුවකින් තොරව කටයුතු කරන්න තිබුන .ඒසදහා බැංකු ගිනුමක් ආරම්භකර කැමති අයට රුපියල් 100 හෝ ආදාර කරන්න අවස්තාව දුන්නොත් හොදයි කියල මම යෝජනා කරනව.එම එකතුවන මුදල ස්තීර තැම්පතු කර එම පොලියෙන් මීට වඩා විශාල පිරිසකට සේවය සැලසිය හැකිවෙයි.❤😊

  • @Nilunilu3699
    @Nilunilu3699 7 หลายเดือนก่อน +11

    මේ තමයි මිහිපිට දෙවිවරු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 ❤️❤️ඉසුරු මල්ලි ගොඩාක් පින් ඔයාට ජාති ජාතිත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව ඔයාටත් අම්මටත්🙏❤️

  • @gayathriranaweera1591
    @gayathriranaweera1591 8 หลายเดือนก่อน +88

    අනේ මම හරිම ආදරෙයි අමාලිට, ඇත්තටම ගොඩක් පින් මේවගෙ ආදරෙන් එයාලව බලනවට..

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 7 หลายเดือนก่อน +13

    අනේ ඔයාලට පින් 🥺🙏බුදු සරණයි🤍🥺🙏🥰පරිස්සමින් සතුටින් ඉන්න🥺🤍🌻🥰🙏ඇත්තටම ගොඩාක් පින් ඔයාලට🥺🤍🌻🥰🙏මෙ වගේ අහින්සක පිරිසක් බලා ගන්නවට කෑම බිම ලබා දී ඇත්තටම අගයන්න ඔනි පින් වැඩක් 🥺🤍🌻🥰🙏

  • @Mr.suresh165
    @Mr.suresh165 8 หลายเดือนก่อน +57

    ඇස් වලට කදුලු අවා නිලමේ.මෙ පිනම ඇති මොකද සල්ලි වලටවත් මෙ වගේ දෙයක් ලෙසියෙන් කරන්න බැ.ඔයාට ගොඩක් පිං.

  • @sameerauddika-vt6ui
    @sameerauddika-vt6ui 8 หลายเดือนก่อน +78

    අනේ ඇත්තටම හරිම සංවේදී වෙනව මේ වගේ ඒව දැක්කම උදව්වක් කරන්න උමනාව තිබුනත් කරගන්න හයියයක් නැති එක ගැන දුක් වෙනව හැර කල හැකි දෙයක් නොමැත 😢😢😢

    • @manorisamarasingha269
      @manorisamarasingha269 หลายเดือนก่อน

      Mama daane denawa Algama niwasekata....eyala haki pamanin viyali ahara illanne....puluwan vidihata denna puluwan....tikak laga paathaka hoyala balana ... puluwan vidihata upakara karanna puluwan than thiyanawa...

  • @RuwanFX
    @RuwanFX 8 หลายเดือนก่อน +75

    ලොකු අයියාට ගොඩක් පින් ❤❤❤

  • @upekshasilva3867
    @upekshasilva3867 5 หลายเดือนก่อน +16

    හඩ පමණක් නිතරම ඇසෙන මෙම කාරුණික මහතාට දෙවියන්ගේ පිහිට නිරතුරුම ලැබේවා, අමාලි ආදරෙයි ❤

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @leezakrisha5415
    @leezakrisha5415 8 หลายเดือนก่อน +8

    සැහෙන විසාල පිනක් කරන්නේ. සන්තෝස ඉ. ඔබ සැමට බොහෝ පිං අනුමෝදන් වේවා. තෙරුවන් සරණයි

  • @dheemalanka6178
    @dheemalanka6178 8 หลายเดือนก่อน +33

    මේ වගේ දෙයක් හැම දෙනාට කරන්න බෑ මල්ලී ඔයා ට ලොකු පිනක්

  • @ireshamalinda8527
    @ireshamalinda8527 8 หลายเดือนก่อน +103

    අනේ ඒ තාත්තාගේ තාමත් කටහඩ හරි ලස්සනයි. ඒ තාත්තාට ආදරේ අහිමි වෙලානේ. පව්. ❤ යම් මතු ආත්මයක ඒ ආදරේ බලාපොරොත්තු ඉටු වේවා!!! අද කාලේ ඒ වගේ ආදරණීය හිත් හොයාගන්න අමාරුයි. ආදරේ කරපු කෙනා නොලැබීම නිසා මානසිකව දුර්වල වෙලා මෙහෙම වයසට යන්න තරම් කොයිතරම් ආදරේ කරන්න ඇත්ත. දැන් කාලේ තියෙන පාසල් ප්‍රේම ය ගොඩාක් දුරට බොරුවක්. 🥺🥺💐💐

  • @hasinthyarathnayaka
    @hasinthyarathnayaka 7 หลายเดือนก่อน +8

    රෝගී සියලු දෙනා සුවපත් වේවා!!! ලොකු අයියා ඇතුලු පවුලේ අයට සසරින් සසර නිරෝගීව ඉන්න මේ පින හේතු වේවා🙏🙏🙏

  • @nayoniuthayanga2101
    @nayoniuthayanga2101 7 หลายเดือนก่อน +8

    මිහිපිට දෙවිවරු කියන්නේ මේ වගේ පින්වන්ත දරුවන්ට බුදු සරණයි දෙවි පිහිටයි

    • @Dallka
      @Dallka 7 หลายเดือนก่อน

      Amaleta
      ..anewaram...mokak
      ..hare...karala..❤❤❤

  • @gunarathnaherathmudiyansel3034
    @gunarathnaherathmudiyansel3034 8 หลายเดือนก่อน +25

    මේ කටයුත්තට මුල් තැන අරන් ක්‍රියා කරපු දෙමාපියන් දරුවන් ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි සරණයි දෙව් රැකවරණයි දිගටම පවත්වාගෙන යෑමට උදව් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 8 หลายเดือนก่อน +13

    පියාණන් ඇතුලු ඔබ සියලු දෙනාටම සසරෙන් එතෙර වීමට මේ පින් හේතු වාසනාව වේවා

  • @samanthakomary7907
    @samanthakomary7907 7 หลายเดือนก่อน +8

    ඇත්තටම ඔබ තුමා දේව්යේක් තේරුවන් සරනයි සියලු දේව් රුකවරනයි

  • @marianfernando2896
    @marianfernando2896 8 หลายเดือนก่อน +24

    මෙහි inna සියලුම දෙනාටම jesu පිහිටායි බුදු සරණයි siyalu දෙවියෝ රැක දෙන්න one ❤❤❤❤

  • @ThakshilaErandi-z4e
    @ThakshilaErandi-z4e 8 หลายเดือนก่อน +116

    ඔයාගේ තාත්තා මේ කරපු පින සසරටම පිනක් මල්ලී

    • @ShaniPriya-q4q
      @ShaniPriya-q4q 8 หลายเดือนก่อน

      ඔව් සර් හිත හොද මනුස්සයෙක්

  • @chamodyasathkumara2174
    @chamodyasathkumara2174 7 หลายเดือนก่อน +18

    සසරේ කිසිවෙකුට මෙලෙස නොවේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏

  • @chandanakumara1663
    @chandanakumara1663 8 หลายเดือนก่อน +216

    අපේ ගෙදර හතර දෙනා ජීවත් කරන්න මාර කට්ටක් කන්නේ.එතකොට ඔබතුමා හැත්තෑ ගණනක් ජීවත් කරනවා.ඔයාට සහ ඔබේ අම්මාට ගොඩක් පින් ගොඩක්😢😢

    • @NilanthiPriyadarshani-rt2ef
      @NilanthiPriyadarshani-rt2ef 7 หลายเดือนก่อน +1

      Salli gnnwa 15000

    • @chandanakumara1663
      @chandanakumara1663 7 หลายเดือนก่อน +5

      @@NilanthiPriyadarshani-rt2ef 15000 ගත්තත් කමක් නෑ කියලා හිතෙනවා.හොදට බලා ගන්නවනේ.හොදට බලාගන්න නිසානේ මේ තරමි අාදරේ එයාලා.මටනම් මේ දේ කරන්න බෑ.ඉවසීම තමයි ඕන.කොහොම උනත් එයා කරනදේ ලොකු පිනක් නේද

    • @anuanuu1816
      @anuanuu1816 7 หลายเดือนก่อน +9

      ​@@NilanthiPriyadarshani-rt2ef15000/කට පුලුවන්ද අද කාලේ එක්කෙනෙක්ට ජීවත් වෙන්න🤔
      ලොකු පිනක් මේ අයියට.පව් දෙයියනේ ..

    • @Lazy570
      @Lazy570 6 หลายเดือนก่อน +1

      @NilanthiPriyadarshani-rt2ef
      Boru nokiya palayan

    • @HelloKwt-u4o
      @HelloKwt-u4o 4 หลายเดือนก่อน

      15000k.kiyanne.dan.keda.dennath.madi​@@chandanakumara1663

  • @DevikaPriyanthi-v3w
    @DevikaPriyanthi-v3w 7 หลายเดือนก่อน +5

    ඔබට ගොඩක් පින්.තෙරුවන් සරණයි ..ඔබගේ පියාට නිවන් සුව ලැබේවා ..

  • @dilhanidammika6578
    @dilhanidammika6578 8 หลายเดือนก่อน +33

    අනේ මේ සියලු දෙනා ඉක්මනින් සුවවේවා,,,කිසිම කෙනෙකුට මෙහෙමනම් නොවේවා😢😢😢
    ඉසුරු මහතා ඔයා උපදින හැම බවයකම කිසිම ලෙඩක් දුකක් නැති නීරෝගි බාවය ලැබේවා ❤❤❤

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 8 หลายเดือนก่อน +13

    අපි නොදන්න.නොදැක තව කොයි තරම්.මෙවැනි අය ඇතිද..අනේ සංසාරේ කියල හිතෙනවා.මේව දැකල අපිට ගන්න තියෙන පාඩම් බොහෝයි.ස්තුතියි ඔබලාට මේ කරන සත්කාර වලට.ගොඩක් පින් 🙏❤️

    • @GnanaEllawala
      @GnanaEllawala หลายเดือนก่อน

      Ane puthe oyata godak pin oyage demawpiyantath godak pin
      Oya wage tharunaputhek me karana karya uthum deyak oyata yoda bala yoda sakthiya labenna oni puthe

  • @indukumari1159
    @indukumari1159 8 หลายเดือนก่อน +11

    ඔබතුමාට අනේක වාරයක් පින් සිද්ධ වෙනවා. බුදු සරණයි. 🙏🏻🙏🏻🙏🏻💖💖💖💖💖💖💖💖

  • @acharigesitha134
    @acharigesitha134 8 หลายเดือนก่อน +6

    හරිම දුකයි ඔබතුමාට ගොඩක් පින් ලැබෙනවා සැමටම නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරණයි 💞💞

  • @Chathu-w7e
    @Chathu-w7e 7 หลายเดือนก่อน +19

    අනේ එයාලා පොඩි ළමයි වගේ.ගොඩක් පින්.🙏

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 8 หลายเดือนก่อน +12

    හරිම සංවේදි යි.පුදුම පිනක් එතුමන්ට සැබවින්ම ඒ වගේ මනුසත් හදක් වෙනුවෙන් කැපවීම උතුම් දළදා සමිඳුගේ පිහිටයි තෙරුවන් සරණයි !!

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec หลายเดือนก่อน +3

    මං තාත්තාට ආදරෙයි.ඒ වචන.කසාද බදින්න දරුවෝ හදන්නම ඕන නෑ තව කෙනෙක්ට අම්මෙක් තාත්තෙක් වෙන්න.පින් ඔයාට ❤ මේ කරන දේවල්වලට

  • @layangikanchana5676
    @layangikanchana5676 8 หลายเดือนก่อน +11

    ඔයාට ගොඩක් පින් මේ කරන දේට.තෙරුවන් සරණයි🙏🙏🙏🙏

  • @tharindudhammika9231
    @tharindudhammika9231 8 หลายเดือนก่อน +41

    සියලුම දෙවිවරුන් ආශිර්වාද කරත්වා....

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 8 หลายเดือนก่อน +46

    ඔබ හා මම කොතරම් හොදින් වාසය කරත්...අනාගතය කෙබදු වේද??😢හැකිතාක් පිං දහම් කරන්න..යහපත් ජීවිතයක් ගතකරන්න..සසර කෙටි කරගන්න....😢

  • @rafeekk0857
    @rafeekk0857 8 หลายเดือนก่อน +20

    මේතුමා කරන වැඩේ සත්ගුණවත් ක්‍රියාවක් .උදවු කරන්න පුලුවන් නමි නියමයි...🎉🎉🎉🎉

  • @NayaniRupika-zp9ym
    @NayaniRupika-zp9ym 8 หลายเดือนก่อน +19

    සියලු denatama නිදුක් නිරෝගී සුව ලැබේවා ❤

  • @shashiprabha7061
    @shashiprabha7061 8 หลายเดือนก่อน +8

    Budusaranai ලොකු aiya සියලු denata නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @Kwt3456-m5u
    @Kwt3456-m5u หลายเดือนก่อน +3

    ලොකු අයියේ ඔයාට ගොඩක් පිං.මේ කරන පින්කමට. බුදු සරනයි හරමොටම.🙏

  • @SriyaniChandrika-up3fb
    @SriyaniChandrika-up3fb 5 หลายเดือนก่อน +7

    පින්වන්ත පුතෙක් හා අම්මා කෙනෙක්....තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම...🙏🙏🙏

    • @Nilame
      @Nilame  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @DaniW.A.C
    @DaniW.A.C 8 หลายเดือนก่อน +20

    අනෙ පව් අසරණ අය 😭😭😭😭😭😭අනෙ එයලාට ඉක්මනින් සුව ලැබේවා වනෙ වන සතෙකුටවත් මෙවැනි දුක් කරදර නොවේවා සියලු සත්ත්වයා නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා තෙරැවන් සරණයි

  • @Minolianuththara
    @Minolianuththara หลายเดือนก่อน +2

    කියන්න වචන නෑ අය්යේ ..පින් ඔයාට ..මාත් ආසම දෙයක් තමයි මේ වගේ මානසික ආබාධ වලින් පීඩා විදින මිනිස්සුන්ට වචනයකින් හරි සතුටක් ගෙනත් දෙන්න ..ඒ නිසාම මම councielling subject එක ඉගෙන ගන්නත් හරිම ආසයි ..දැනට ඉගෙන ගනිමින් ඉන්නව තව දුරටත්..මටත් වාසනාවක් ලැබෙන්න ඔනී මේ වගේ අයට සහනයක් ගෙනත් දෙන්න.🎉🙏❤️

  • @rooricreations5497
    @rooricreations5497 8 หลายเดือนก่อน +45

    අනේ ඒ අංකල්ගෙ වොයිස් එක ලස්සනයි ❤

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 8 หลายเดือนก่อน +55

    මේ අයත් අපේම අහිංසක මිනිස්සු ..........................................
    මේ ලෝකේ .......................හරිම.🙇

  • @freddycell2452
    @freddycell2452 7 หลายเดือนก่อน +3

    ඔබතුමාට ගොඩක් පිංන් ලංකාවට ආවාම මමත් එනවා බුදු සරනයි හැමොටම

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika 7 หลายเดือนก่อน +1

    මමත් කලුතර ඒත් අද මේ තුලින් තමයි දැන ගත්තේ මෙම ස්ථානයක් තියෙන බලත්. ඔබට ගොඩක් පින් ඉතින් මේ කරනබසත් ක්‍රියාවට.

  • @Shehani-Drz
    @Shehani-Drz 7 หลายเดือนก่อน +14

    ආදරේ නාමෙන් විදවන මිනිස්සු කොච්චර ඉන්නවද 😥දෙය්ය්න්ගේ නාමෙන් කවෘරුත් අහිංසක හිත් සෙල්ලමකට ගන්න එපා 😥

  • @wasanaboxing
    @wasanaboxing 8 หลายเดือนก่อน +30

    ඇත්තටම මේ වගේ දෙයක් ලෝකයටම පේන්න...
    Share කලාට... පින්...

  • @waruna35
    @waruna35 8 หลายเดือนก่อน +329

    සසරක මහිම... 😭😭 හැකි පමණින් කුසල් වඩා මේ දුක් සසරින් එතෙරවෙමු.....😭😭

    • @GayanGaraj
      @GayanGaraj 8 หลายเดือนก่อน +10

      😊😅😢🎉❤

    • @MallikaMallika-zx7fv
      @MallikaMallika-zx7fv 7 หลายเดือนก่อน +2

      😂🎉❤​

    • @induindu2550
      @induindu2550 7 หลายเดือนก่อน +3

      Aniwaryenma

    • @TharakaGihan
      @TharakaGihan 5 หลายเดือนก่อน

      ​@@MallikaMallika-zx7fv1❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤r6
      😊P😊😊😊😊p😊😊😊.n60i y

    • @SusilGunathissa
      @SusilGunathissa 4 หลายเดือนก่อน +1

      Ponnaya

  • @nimu9175
    @nimu9175 หลายเดือนก่อน +1

    මෙවන් අය බොහෝදුරට කොන්කරන අය සිට්න සමාජයක ඔයා කරන මේ උතුම් කාර්ය අගය කරනවා ඉතාමත් ප්‍රශංසනීයයි.මේ කුසලය ශක්තිය සසර පුරාවටම ඔබ සුවපත් කරාව්.
    සෑම දෙනාටම උතුම් තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවපත් වේවා !!!🙏🙏🙏💖💖💖

  • @Asiri-z8g
    @Asiri-z8g 8 หลายเดือนก่อน +16

    ඔබ කරන සේවය කියා නිම කරන්න බැරි පිනක්.ඔබට බුදු සරණයි.

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 7 หลายเดือนก่อน +1

    අනේ බොහොම පිං වැඩක් මෙික.තෙරැවන් සරණායි මහත්තයා ශබටත් මවටත්

  • @Sandunirajapaksha-c8e
    @Sandunirajapaksha-c8e 8 หลายเดือนก่อน +5

    හදවත නතර වුනා වගේ හැඟීමක් ආව.. හැමෝටම තුරුණුවන් සරණයි ..! 🙏❤

  • @kpsirlanka8188
    @kpsirlanka8188 7 หลายเดือนก่อน +3

    ඔයාට ගොඩාක් පින් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @MadushankaDisanayaka-kz2eo
    @MadushankaDisanayaka-kz2eo 8 หลายเดือนก่อน +18

    ඔබ තුමාට ගොඩක් පිං 🙏

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td 15 วันที่ผ่านมา

    සියලු දෙනාටම ගොඩක් පින් තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @ggdk2808
    @ggdk2808 8 หลายเดือนก่อน +15

    මේ අය සතුටින් තියන එක කොතරම් පිනක්ද.කොන්ක්‍රීට් ලෝක හදනවට වඩා කොතරම් අර්තවත්ද.

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n 8 หลายเดือนก่อน +12

    මනස කොච්චර ප්‍රබලද.බුදු වෙන්ටම දියුනු කරන්ටත්.රෝගියන්ට අන්ත රෝගී කරන්ටත් මනසට පුලුවන්

  • @AnojaAnoja-d9i
    @AnojaAnoja-d9i 8 หลายเดือนก่อน +6

    ගොඩක් පින් මෙ කරන සත්කාර වලට

  • @Vikramasingaha
    @Vikramasingaha หลายเดือนก่อน +2

    ලොකු අයියේ ඔබ තුමාට මේ පිනම ඇති ආත්ම ගනනාවකට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nu7572
    @nu7572 8 หลายเดือนก่อน +9

    මෙ වගෙ අයට පුළුවන් විදියට උදවි කරන්න ඔන , අනෙ මෙයාලව බලාගන්න අයට ගොඩක් පින් කිසිම කෙනෙක්ට මෙහෙම වෙන්න එපා 😥🥺🥺🥺

  • @nirmalapriyandani7438
    @nirmalapriyandani7438 7 หลายเดือนก่อน +2

    අනේ ඔයාටත් අම්මාටත් තෙරුවන් සරණයි මටත් ඉන්නවා ඔටිසම් දුවෙක් මට එයා මගේ පණ ඔයාට ගොඩක් පින්

  • @chathurichathuri2291
    @chathurichathuri2291 8 หลายเดือนก่อน +6

    තෙරුවන් පිහිටයි 🙏 අමාලි ඇතුළු සියළු දෙනාට ❤❤❤❤❤❤❤👈

  • @kamarypop65
    @kamarypop65 หลายเดือนก่อน +1

    මහා ලොකු කුසල කර්මයක් කර ගන්නෙ මෙි මහත්තයා දිිර්ගායු ලැබේවා බුදු සරනයි 💐💐💐💐🙏🙏🙏

  • @kavinduhettiarachchi7683
    @kavinduhettiarachchi7683 8 หลายเดือนก่อน +35

    මමත් ගොඩක් සංවේදී වුනා...😢❤️

  • @NimalRathnayaka-ic8pm
    @NimalRathnayaka-ic8pm หลายเดือนก่อน +1

    අද සමාජයේ ඉන්න අසමජ්ජාතී තරුනයන් අතර ඇත්තටම පුතේ ඔවැනි තරැණ යන් අදහන්න වටිනවා මේ කරගෙන යන සත්ක්‍රියා ව හේතු වෙන් ඔබටත් ඔබේ මවටත් මෙම ආයතනයේ නිර්මාතෘ ඔබගේ සත්ගුණවත් පියාණන්ට උතුමි දළදා සමිදුන්ගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම ලැබේවා විශ්ව මාතාව ගේ පිහිට ආශීර්වාදය ආරක්ෂාව සෙත ශාන්තිය නිරතුරුවම ලැබේවා

  • @sriisraelinfo
    @sriisraelinfo 8 หลายเดือนก่อน +19

    මේ යථාර්තය... මේ සසරේ වසන තුරා නිවන් දකිනා තුරා කුසල් දහම් කරන්නටම මට හැකි වේවා..

  • @rafeekasayadu5060
    @rafeekasayadu5060 8 หลายเดือนก่อน +42

    අහම්බෙන් මේ විඩියෝව දැක්කෙ....හිතට දුකයි

  • @sayanisyani5880
    @sayanisyani5880 8 หลายเดือนก่อน +4

    කවදා හරි මගෙත් ලොකුම ආසාවක් තම මේතනට දානයක් දෙන්න සිලුම දෙනාට ඇදුම් ට්කක් අනිවාර්යයෙන් මම දෙනවා

  • @KwtCity-f5i
    @KwtCity-f5i หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PiyasenaChandarni
    @PiyasenaChandarni 6 หลายเดือนก่อน +7

    ඔය පින ඇති අයියේ ඔයාට සසර ගමනින් එතෙර වෙන්න...අද තමන්ගෙ අම්මා තාත්තා පවා පාරට ගෙනත් දාලා යන කාලෙක ඔයා මේ කරන දේ මහමෙරක් අයියේ....❤❤❤❤

    • @Nilame
      @Nilame  6 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත...

  • @දිලුmnk
    @දිලුmnk 7 หลายเดือนก่อน

    හරිම නිහතමානී මනුස්සයෙක් කිසිම ලොකුකමක් නැති පම්පෝරි කතන්දර නැති තෙරුවන් සරණයි ලොකු අයියා ඔයාට❤❤❤🙏

  • @sudarshideepa6726
    @sudarshideepa6726 8 หลายเดือนก่อน +7

    හොද තාත්තා කෙනෙක්.තියෙන අය සලකන්න මේ අයට

  • @deepikand5722
    @deepikand5722 8 หลายเดือนก่อน +1

    Mewage harima uthum sathkriyawan karana e mahathmaya athumu siyalu denta godak pin ane me ammala tathta dakkama godak dukai eth saturui mewage hida aya mehema meyalwa rakabalaganna eka තෙරුවන් සරණයි siyaluma denata

  • @jayaninanayakkara8463
    @jayaninanayakkara8463 7 หลายเดือนก่อน +4

    Me wage loku pin kamak karana oba thumata godak pin.kakkama සතුටුයි .oyalata budu saranai deviyange phitai

  • @sujathat.s6869
    @sujathat.s6869 8 หลายเดือนก่อน +2

    මගෙ අයියා ඔය වගෙ මගෙ අම්මා එයාව බලාගන්නෙ ගොඩක් අමරුවෙන් එ නිසා අපි දන්නවා කොච්චර අමාරුද කියලා එයලගෙ වැඩ කරන්න බුදුසරණයි ගොඩක් පිං

  • @Ravindulakshanofficial-t3g
    @Ravindulakshanofficial-t3g 8 หลายเดือนก่อน +21

    පව් අනෙ අමාලි 😢 බුදු සරණයි ඔයාට නිදුක් නිරෝගී වේවා දීර්ගායු වේවා 😊 අමාලි 😢 🙏🙏🙏 මින් මතු ආත්ම වල මෙවන් දෙයක් නොවේවා කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න 😊🙏🙏🙏
    බලන් ඉදපු වීඩියෝ එකක් නිලමේ බොහොම ස්තූතියි ඔයාට 😊🙏

  • @mpliliwathi948
    @mpliliwathi948 21 วันที่ผ่านมา

    අනෙ ගොඩක් පිං කොහොම කරත් පිනක් කරන්නෙ ඒ පිංනම ඇති නිවන් යන්න බුදු සරණයි සැමදෙනාටම

  • @ShaniPriya-q4q
    @ShaniPriya-q4q 8 หลายเดือนก่อน +4

    මම වැඩ කරා ඔතන එතකොට නිවාසේ තිබ්බෙ ඔතන නෙමෙයි , අනික ඉසුරු අයියා නෙමෙයි හිටියෙත් අසායි යන්න කතා කරන්න ආයෙමත්

  • @DinuHennayaka
    @DinuHennayaka หลายเดือนก่อน

    මමත් එනනා අයියා ,රස කෑම ටිකක් අරන් උදේ ඉඳන් රෑ වෙනකන් ඉඳලා යන්න 🙏🙏ගොඩක් පින් මේ කරන මෙහෙවරට 🙏ඔබගේ පියාණන් පැතු බෝධියකින් නිවන් දකීවා 🙏🙏

  • @akilapathiranage3301
    @akilapathiranage3301 8 หลายเดือนก่อน +19

    කඳු උඩ වෙහෙරවල් හදනවට වඩා ජීවතුන් අතර ඉන්න මිනිස්සුන්ට උදව් කරන එක ලොකු දෙයක් . ( උදව් කරමු මිනිස්සුන්ගේ සතුට වෙනුවෙන් පින් වෙනුවෙන් නොවෙයි )

    • @Ima-sl2to
      @Ima-sl2to 8 หลายเดือนก่อน +1

      Hodai hama tanama hadanna oni

    • @anjanakavishka6749
      @anjanakavishka6749 8 หลายเดือนก่อน +4

      Gone kata kiynn epa

    • @akilapathiranage3301
      @akilapathiranage3301 8 หลายเดือนก่อน +5

      වැලි ගඩොල් සිමෙන්ති වලින් නිර්මාණය කරපු වස්තුවකට වන්දනාමාන කරනවට වඩා . ජීවතුන් අතර සිටින මිනිසකුගේ සිතට සතුටක් ගේන්න පුළුවන් නම් මම සිතන්නේ ඒ තමයි. මිනිස්සු මිනිසෙකුට කළ යුතු දේ එයයි

    • @Manjulacham
      @Manjulacham หลายเดือนก่อน

      ​@@akilapathiranage3301 වචනෙන් නැතුව කරල පෙන්නලාම ආදර්ශයක් දෙන්න අනුන්ගෙ සල්ලි වලට තිරන ගන්නේ නැතුව..

  • @vhemakumarivijitha.hemakum7257
    @vhemakumarivijitha.hemakum7257 2 หลายเดือนก่อน +2

    ඔබගේ සේවය ඉමහත් .....බුදු සරණයි ඔයාට ....... dheergaayusha lebeewa

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 8 หลายเดือนก่อน +6

    මන් ගොඩාක් කල් මෙයාලගෙ විස්තර හෙව්වා හරියටම කොහෙද ඉන්නෙ කියලා අනේ ගොඩාක් පින් මල්ලි ඔයාගෙ තාත්තාට සහ ඔයාට ආසාවෙන් ඉන්නවා මෙයාලව දකින්න ජේසු පිහිටයි හැමෝටම 🙏❤️

    • @IsuruIsurusampath-l7c
      @IsuruIsurusampath-l7c 7 หลายเดือนก่อน

      හොරණ ගල්පහත මාපිය සෙවන මේ මිනිස්සුන්ට දානේ නෙවෙයි දෙන්න ඕන වටේ තාප්පෙ ගහල දෙන්න පුළුවන් නම් ආරක්ෂා වෙන්නනැත්නම් තවත් කීදෙනෙක් මැරෙයිද දන්නෙ නෑ

    • @Thaku-ge7od
      @Thaku-ge7od 7 หลายเดือนก่อน

      ​@@IsuruIsurusampath-l7c ai klin ehm und

    • @mangalikaperera1393
      @mangalikaperera1393 5 หลายเดือนก่อน

      ​@@IsuruIsurusampath-l7cඇයි අනාරක්ෂිතව මැරෙනවද?.

  • @RaniGalkotuwe
    @RaniGalkotuwe หลายเดือนก่อน

    ඔයාට මෙකරනදෙට ගොඩක් පීං ආත්මයක් ආත්මයක් පාසා ඇති සංසාරෙන් එතෙර වෙන්න මල්ලි ඔයාට තෙරුවන් සරණ

  • @laijayam6732
    @laijayam6732 8 หลายเดือนก่อน +23

    ඇත්තටම මං සංවේදි වුනා

  • @Nipu714
    @Nipu714 หลายเดือนก่อน

    ලොකු අයියේ ඔයාට ගොඩක් පින් ❤️🙏🙏 ඔයාට නේ වගේ දේවල් කරන්න තව තවත් ශක්තිය දයිර්ය ලැබෙන්න ඔ්නේ 🙏🙏

  • @AnuAnu-h3z
    @AnuAnu-h3z 8 หลายเดือนก่อน +3

    ඇත්තටම ලොකු අයියෙ ඔයාට ගොඩක් පිං

  • @MadhushaniDilushika
    @MadhushaniDilushika 7 หลายเดือนก่อน +1

    ලොකු අයියේ ඔයටගොඩක් පින් එයලව ආදරෙ න් බලගන්වට කිසිම ආත්මෙක මෙවන් දුකක කරදයක් නොවෙවා ඒසියලුම දෙනාට🙏🙏